එයාගෙ ලස්සනම දවසෙ මම කරපු කතාව🥰❤️| Maid of honor Speech 🥹😭|Anuradha Edirisinghe|Shalani Tharaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2023
  • #anuradhaedirisinghe #shalani_tharaka #nihathasalgado #bridesmaids #shalanitharakawedding #herbigday #maidofhonor #maidofhonorspeech #toast #sisters
  • บันเทิง

ความคิดเห็น • 261

  • @user-en8ir4kx6r
    @user-en8ir4kx6r 10 หลายเดือนก่อน +56

    ඉරිසියා කරන්නවත් හිතෙන්නෙ නැති ශලනිගේ ලස්සන අහින්සක කම.ආබරනයක් ඒක එයාට.බුදු සරනයි.

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 10 หลายเดือนก่อน +74

    ඒ කතාවට නම් කදුලුත් ආවා... ඒ බැදීම නම් මාරම ලස්සනයි ඇත්තටම හැමෝටම මේ වගේ සහෝදර යාලු කමක් හම්බවෙන්න ඕනී.. හැමදාම සතුටින් ඉන්න අනූ අක්කි.. ශලා අක්කි ... නිහත අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @Pavani805
    @Pavani805 10 หลายเดือนก่อน +52

    අනූ ඔයාගේ ඒ කතාව අහලා මටත් ඇඩුනා .ඇත්තටම හදවතටම දැනේන කතාවක් .ඔයාලගෙ මේ සහෝදරකමට මගෙ අශිර්වාදය ❤❤❤

  • @nilukalakmali8737
    @nilukalakmali8737 10 หลายเดือนก่อน +8

    ශලාට විශ්වයේ ආශීර්වාදය ලැබෙනව ඇයට ඇත්තේ නිර්මල වු සිතක් ද්වේශය දශමයකින් වත් නැති පිවිතුරු සිතුවිලි වලින් පිරිපුන් ඇයට අපි හරි ආදරෙයි සුබ පැතුම් එක සිතින් පතන්නම් ශලනියේ......බුදුසරනයි මැනික ඔයාට

  • @shiharanuwangi2729
    @shiharanuwangi2729 10 หลายเดือนก่อน +55

    ඒ කතාව අහලා මාත් ඇඩුවා .ඇත්තටම මාර විදිහට හිතට වදිනවා ❤😢

  • @iroshanilmini7776
    @iroshanilmini7776 10 หลายเดือนก่อน +186

    ශලා හොද කෙනෙක් ඒක අපිටත් දැනෙනවා .කට වනචර හිත කැත උන් දේවල් කිව්වට .ඒ යාලුකම තව තවත් වැඩි වෙන්න ඕන අනේ ❤️eththatama ශලා ඔයා වෙනුවෙන් ඒ කිව්ව වචන ටික හදවතටම දැනුනා .සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️

    • @kushikushi1899
      @kushikushi1899 10 หลายเดือนก่อน +5

      Oyage awanka nisa thami ayata hoda kanak labuna...loka minesssu monawa kewath wada na.thamang awankanam a ati

    • @SithashaGavindi
      @SithashaGavindi 10 หลายเดือนก่อน +2

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 10 หลายเดือนก่อน +5

      ඔයා ගොඩාක් ගොඩාක් ලස්සනයි අනු කතා කලා ඔයා ටත් අක්කාට වගේ හොද හබී කෙනෙක් ලැබෙන්න ඕනෑ

    • @iroshigayani876
      @iroshigayani876 6 หลายเดือนก่อน

      Shalani akka harima hodai ❤anu kiwwa wachana tika hadawathata godak danuna sathutin inna shala akkw ❤

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 10 หลายเดือนก่อน +47

    ශලනි දුවට වගේම ඔයාටත් හරියන්න ඕන....❤❤

  • @mahisha1151
    @mahisha1151 10 หลายเดือนก่อน +54

    හොද යාලුවො , හොද සහෝදරීයෝ ලැබෙන්නෙ සසරෙ කරපු පින් නිසාමයි .....අනුරාධාත්, ශලනිත් සසරේ පින් කරපු අයයි, තෙරුවන් සරණයි ❤❤

  • @niroshd5312
    @niroshd5312 10 หลายเดือนก่อน +70

    ❤❤ ලස්සනයි speech එක ..හොදම යාලුව වගේම හොඳ සහොදරියෝ වෙන්න ඉදිරියටත්

  • @Hashii99
    @Hashii99 10 หลายเดือนก่อน +25

    අනේහ් ඒ friendship එක🥺💖 මට නෑනේ අප්පා මේ වගේ යාලුවෙක්😥💔

  • @Gimlka112
    @Gimlka112 10 หลายเดือนก่อน +114

    ඒක යාලුකමක් නෙමෙයි එක කුස ඉපදුණේ නැතත් එක ලෙයින් බැඳුණෙ නැතත් එක කුස උපන් සහෝදරියක්ම වෙන ලෝකෙ ලස්සනම බැඳීමක් .ඒ තමයි සහෝදර බැඳීම.ඒ බැඳීම වචනෙකින් නිර්වචනය කරන්න බැරි මාර ශක්තිමත් බැඳීමක්♥️

  • @shani4037
    @shani4037 10 หลายเดือนก่อน +44

    ඇඟත් හිරිවැටෙන තරමට ඒ වචන වල අමුතුම හැඟීමක් තිබුනා. 😍😍 ශලිනි අක්කව විතරක් නෙවේ , අපිත් ඇඩවෙන තරමට එ බැඳීම වචන වලට පෙරලපු එකත්.... 💛💛 නිළියන් අතරේ මං කැමතිම නිළිය දන්න කාලේ ඉදන්ම කවදත් " ශලිනි අක්කා " 🥰 Best of Luck 💛

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 10 หลายเดือนก่อน +51

    ලස්සනම හිනාවක් තියෙන දෙන්නෙක් එකට එකතුවෙලා. 🥰ශලනි අක්කාගෙයි නිහත අයියාගෙයි හිනාව හරිම ලස්සනයි💖

  • @praveentvlk
    @praveentvlk 10 หลายเดือนก่อน +24

    ආසම දෙන්නෙක් ශලනි සහ අනුරාධා. බොරුවට පොෂ් වෙන්න දඟලන්නෙ නැති කවුරු මොනවා කිව්වත් තමන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙක්. ළඟදි ක්ෂේත්‍රයට ඇවිත් එක කතාවක රඟපාපු ගමන් හිටපු විදිය අමතක කරන, නැති පොශ්කම් බොරුවට මවාගන්න හදන, අනිත් නිලියන්ව කොපි කරන අයට ඔයාලා දෙන්නා ආදර්ශයක්.

    • @praveentvlk
      @praveentvlk 10 หลายเดือนก่อน +3

      @@buddikaprem238 කොලේ බලන් කිව්වා කියලා පොශ් වෙන්නෙ කොහොමද. ඒ වගේ තැනක එයා ඉන්න situation එකත් එක්ක කියන ඒවා අමතක වෙන්න පුලුවන් සිංහල උනත් ඉංග්‍රීසි උනත් එහෙමයි. ඉතින් ඒකයි කොලේ බලන් කියන්නෙ. ඉංග්‍රීසීයෙන් මොනා හරි දෙයක් කරොත් අපේ මේ අමුතු දූපතේ උන්ට මැජික් වගේ.

  • @nimalkachamodi3667
    @nimalkachamodi3667 10 หลายเดือนก่อน +11

    Congratulations shala akki ඔයා සිරස කුමරිය වැඩ සටහනට ආව දවසේ ඉදන්ම ඔයා විතරක්ම නිලිය උනේ මට ඔයා රග පාපු ඔයා ආව හැම වැඩසටහනක්ම මං බලලා තියේ ඔයාට කට්ටිය මඩ ගහනකොට මට මාර කෙන්ති ඒ තරම් ආදරෙයි ඔයාටමං මට අනුරාධා අක්කේ ඔයා එක්කත් ඊසියාවක් තීනවා මං ආදරේ කරන් අක්කාගෙ නංගී නිසා ආසයි ශලා අක්කව හැබහින් දකින්න ඔයාලා දෙන්නගේ බැදිම හැමදාම ශක්තිමත්ව තියෙන්න ඔනා ❤️

  • @user-pp7nl9oc6h
    @user-pp7nl9oc6h 10 หลายเดือนก่อน +13

    ඇත්තටම කදුලු ආවා ලෝබ හිතුනා ඒ ආදරේට😂❤❤ සහෝදර බැදිම සදාකල් රැදේවා ....ශලනි නිහත ඔය ඳෙන්නාට ❤❤❤❤❤ ගොඩාක් සැමදාම සතුටෙන් ඉන්න😊😊😊😊

  • @kumudi523
    @kumudi523 10 หลายเดือนก่อน +5

    ඇත්තට ම ලේ බැදීමක් නැති සහෝදරයෝ යාළුවන් ටත් වඩා අපේ ජීවිතේට මාර හයියක්. ❤️

  • @yasmisahasra6472
    @yasmisahasra6472 10 หลายเดือนก่อน +29

    ඇත්තටම ඇඩෙනවා මේක බලද්දී ❤ So love 💝 Ithiri Tikath danna akke❤😊

  • @tilanisubasinghe1804
    @tilanisubasinghe1804 10 หลายเดือนก่อน +38

    ඇස් වල කඳුළු පුරවන් කතාව අහපු මං 😢😢

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 10 หลายเดือนก่อน +6

    කතාව ලස්සනයි ඇත්තටම හමෝටම මේ වගේ සහොදර යාලුවො හම්බවෙනවනම් කියල හිතුන හැමදාමත් ආදරෙයි ශලනි විහත සහ අනුරාධටත් ❤❤😘😘💕💕

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 10 หลายเดือนก่อน +16

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම මන් ගොඩාක් ගොඩාක් ආසම වාසනාවන්ත දක්ස නිලියක් ඔයාගේ අක්කා

  • @nimashadilhani199
    @nimashadilhani199 10 หลายเดือนก่อน +10

    අනේ ගොඩක් දුක හිතුණා ආදරේයි දෙන්නටම❤❤

  • @jeewajeewa7963
    @jeewajeewa7963 10 หลายเดือนก่อน +28

    "Sister from another mother" ❤️❤️ lots of tears 😥😥 what friends you both are.. 👏👏👏👏

  • @srimalisiranji1588
    @srimalisiranji1588 10 หลายเดือนก่อน +10

    හොද යාලුවො උනාම මෙ වගේ අක්කා නන්ගි වගෙ ඉන්න ඔන..සතුටින් ඉන්න ❤

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 10 หลายเดือนก่อน +11

    මට නම් ඇඩුනා 🥺 ඒ ආදරේ ඉතින් 💗

  • @Hasi0301
    @Hasi0301 10 หลายเดือนก่อน +14

    Ane ithuru tikath ona surprise ekath ona akki❤ Harima lassanai speech eka ❤🥺😗

  • @sanjunisankalpana6687
    @sanjunisankalpana6687 10 หลายเดือนก่อน +17

    Eka ahann giyama apitat duka hitenwa...lassanama lssana adaraniya wachana ekathuwak...lasanai akki....❤️🫶

  • @nehara171
    @nehara171 10 หลายเดือนก่อน +29

    මට අවුරුදු 20ක් මට නම් කවදාවත් හොදම යාලුවෙක් හම්බ වෙලා නැ.ඒත් ඔයාල දෙන්නා වාසනාවන්තයි එ සහොදර බැදීම විදින්න.💛💛

  • @armadushika9152
    @armadushika9152 10 หลายเดือนก่อน +6

    ආදරෙයි දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා ජීවිතේ තව තවත් සාර්ථක වේවා කියලා බුදු සරණයි හැමෝටම

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 10 หลายเดือนก่อน +20

    ආදරේයි අපි ශයාලා දෙන්නාටම,. ❤❤❤❤❤

  • @vihasnarandeera2026
    @vihasnarandeera2026 10 หลายเดือนก่อน +7

    Wow...Sister from another mother ..this bond is very beautiful ❤️......

  • @gmeye6503
    @gmeye6503 10 หลายเดือนก่อน +4

    කෝ ඒ සප්‍රයිස් සින්දුව😮...ඒ විඩායෝ එකත් දෙන්න කෝ..ශලනි ඒක රසවිඳින හැටි බලන්න ආසයි

  • @dilanimadurika8539
    @dilanimadurika8539 10 หลายเดือนก่อน +11

    ආදරණිය ලස්සන යාලුවෙක්❤️😍

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 10 หลายเดือนก่อน +2

    එ කාතාවට මට අැඩුනා එබැදිම එ සහොදරකම එ යහලුකම මාරම මාරයි ශලනිට මමත් ගොඩක් අාරෙයි එයා ලග තියන මනුස්ස කමට , නිහතමානිකමට අද ඉදන් අනුරාධා මම අාදරෙයි, ඔයලා දෙන්නාගෙ යහලුකම එ බැදිම හැමදාම රැදෙවා🙏🙏අපෙ ශලාට ලස්සන අානාගතයකට සුබ පැතුමිි🙏❤❤🙏 මම දැක්ක ලස්සනම වෙිඩින් එක♥🎉♥(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @isharamadushani4203
    @isharamadushani4203 10 หลายเดือนก่อน +15

    ආදරෙයි ඔයාලා දෙන්නටම ❤❤❤

  • @fatimaa2187
    @fatimaa2187 10 หลายเดือนก่อน +4

    ඇත්තටම එ වචන වේලා තියන ආදරෙ ඇස් වේල කදුලු පිරුනා නිහතමාන ලස්සන වචන අස්සේ තිබුනේ ආදරෙට ❤❤❤❤❤

  • @danu...7967
    @danu...7967 10 หลายเดือนก่อน +6

    ඇත්තටම මටත් ඇඩුනා.... 😟 ලස්සන බැදිමක් ...💕

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 10 หลายเดือนก่อน +9

    ආදරෙයි දෙන්නම හොද යාලුවො දෙන්නෙක් ඉදිරියටත් යාලුකම් එහෙම්ම තියාගන්න 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 10 หลายเดือนก่อน +5

    🥺❤️❤️❤️ හරිම ලස්සන ආදරණීය කතාවක් 🥰

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 10 หลายเดือนก่อน +2

    Sister from another mother 🥺
    What a beautiful bond 🥺❤️
    This made me cry 😭 ❤️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 10 หลายเดือนก่อน +16

    ඉතුරු ටිකත් දාන්නකෝ අක්කි 🎀❤

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 10 หลายเดือนก่อน +33

    හදවතින්ම ඉන්නවා කියන්නේ එක තමයි දුවේ

  • @tharivlogs1755
    @tharivlogs1755 10 หลายเดือนก่อน +4

    අපිත් අඩ අඩ බැලුවෙ අක්කේ 🥺 ඔයලා දෙන්නගේ ඒ සහෝදර බැදීමට ඇස් වහක් නම් වදින්න එපා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ 🥰🙏❤️

  • @x-boy9795
    @x-boy9795 10 หลายเดือนก่อน +4

    Surprise song ekath mekema thibbanam , eka ahaddi shalage expression pennuwanm oya video eka tawa lassanai

  • @anishaambrosefan
    @anishaambrosefan 10 หลายเดือนก่อน +6

    What a lovely bond between them ❤

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h 10 หลายเดือนก่อน +5

    ඔය දෙන්නට මං මාරම ආදරෙයි අනූ ශලා

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 10 หลายเดือนก่อน +1

    Lassanama wachana tikakin ape shala akki gana anuradha akki lassanama lassana speech ekk karala 😍🥰❤️ e awanka adaraniya yalu kamata apith adarei akkkh...🥺❤️

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 10 หลายเดือนก่อน +9

    Congratulations ❤❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 10 หลายเดือนก่อน +3

    Adarei akki dennatama ❤❤

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 10 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය සහෝදරියක් ..ඒ කතාවට ඇඩුනා

  • @sujanirangika4693
    @sujanirangika4693 10 หลายเดือนก่อน

    Harima lassanai ahan inna asa hithenwa echchara lassanai oyala ge sahodara badeema hamadama thiyenna kiyala parthana karanawa ❤ sathutin inna hamoma.

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 10 หลายเดือนก่อน +3

    Shalata wagema oyatath hamadema hari yai.theruwan saranai

  • @malkamadumali3473
    @malkamadumali3473 10 หลายเดือนก่อน +20

    අපිටත් හරිම සතුටුයි😊❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 10 หลายเดือนก่อน +11

    හදවතට දැනෙන වචන❤❤❤❤❤ආදරෙයි .බුදු සරණයි❤❤

  • @madhushigamlath-lo4tw
    @madhushigamlath-lo4tw 10 หลายเดือนก่อน +2

    Ammoo akki aththtm adenw....mara yalu kamak akki....oya wge sahodryo wge yaluo hambenw godk adui....oya denna mara luky ...sathutin inn akki hamdam..oya yaluwkm ahamdamth thiyenn kiyal orarthna krnw... bs..❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 10 หลายเดือนก่อน +4

    Adaeri oyalata goooooooodak manika ❤❤❤❤❤❤❤❤❤

  • @suneethakumari5893
    @suneethakumari5893 10 หลายเดือนก่อน +5

    Best of luck ❤❤❤❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 10 หลายเดือนก่อน +12

    ඇත්තටම ඇඩුනා නංගී අදරෙයි ඔයාලා හැම දේනාටම ❤❤❤❤❤❤❤❤

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 10 หลายเดือนก่อน +5

    හරිම ආදරණීයයි ♥️🥺

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 หลายเดือนก่อน

    Best wishes for you so very happy .good friend good luck.

  • @nayanashamali
    @nayanashamali 10 หลายเดือนก่อน +2

    ආදරෙයි දෙන්නටම❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน +17

    Love this Anuradha. ❤❤❤❤❤

  • @manikjinasena7835
    @manikjinasena7835 10 หลายเดือนก่อน +2

    Beautiful speech

  • @ridmafernando9651
    @ridmafernando9651 10 หลายเดือนก่อน +12

    කතාවක් හැගීම්වලින් පිරුනාම කොයිතරම් ලස්සන ද . ❤❤

  • @shiromichandima5714
    @shiromichandima5714 10 หลายเดือนก่อน +2

    Anee ❤
    Suprice eka welawe Akkage reactions th vedio ekakin dennakoo 🥺♥️

  • @s.prameesha7078
    @s.prameesha7078 10 หลายเดือนก่อน +3

    Aneee suprice ekth onee apita balanna ❤🥰

  • @yyy-ye3ln
    @yyy-ye3ln 10 หลายเดือนก่อน +6

    අපමණ දරාගත් ගැහැණියක් යනු දිනක දේවතාවියකගේ උපතක්....ඉදිරියටම යන්න සතුටින් ශලනි.❤

    • @ronikafrenando3612
      @ronikafrenando3612 10 หลายเดือนก่อน

      😂😂😂deavathaviyo.mara pin.krala.kiya wadakna😂.amuthu atea.puduma minissu😂

    • @yyy-ye3ln
      @yyy-ye3ln 10 หลายเดือนก่อน +1

      ​​@@ronikafrenando3612තමුන්ගේ ගෙදර අම්මා,අක්කා,නංගි ඉන්නවද?අහලා බැලුවානම් ඕපපාතිකව ද ඉපදුනේ කියලා.තමුන් කාන්තාවන්ට චරිත සහතික දෙන්නේ ඒ ගෙවල් ගිහින් බලලද?මුතු ඇටේ වස් ඇටයක් වෙලා තියෙන්නෙ ඔය වගේ ඔළු නිසා.ඔය වචනවලට නීති තියෙනවා.දන්නෙ නැත්නම් කියලා දෙන්නම්

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 10 หลายเดือนก่อน +2

    😘❤️අනේ....ආදරණීය මිනිස්සු මටත් හමුවේවා!!!

  • @dilmimaleesha87
    @dilmimaleesha87 10 หลายเดือนก่อน +2

    Lovely princess 💕

  • @mihirikumari5897
    @mihirikumari5897 10 หลายเดือนก่อน

    ❤❤ සතුටින් ඉන්න

  • @nilushapriyadarshani4
    @nilushapriyadarshani4 10 หลายเดือนก่อน +1

    That friendship....❤️❤️❤️❤️

  • @jayanitharuka9049
    @jayanitharuka9049 10 หลายเดือนก่อน +48

    ආදරෙයි අක්කේ දෙන්නටම ❤❤❤

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 10 หลายเดือนก่อน +2

      Oyage katawat at oyage lassana ragapamat Mama godak kamati ,anurada lassana niliye ,kolaba italiya ,

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 10 หลายเดือนก่อน +2

    ❤Super speech

  • @taruahinsa1967
    @taruahinsa1967 9 หลายเดือนก่อน

    සුපිරි බැදිම හැම තැන්කම තියන්නවා 💝💖💖💝තෙරැවන් සරනයි 💖💖💝💝

  • @madu7264
    @madu7264 10 หลายเดือนก่อน +6

    Suprise eka onii❤

  • @sachimaya-wy6wu
    @sachimaya-wy6wu 10 หลายเดือนก่อน +1

    Apiwath adeuwa e kathawa❤

  • @user-kh9sg2wy4s
    @user-kh9sg2wy4s 10 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්👍❤

  • @MPwerasekara
    @MPwerasekara 10 หลายเดือนก่อน +3

    E yahalukam sadakal radewa!❤❤

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 10 หลายเดือนก่อน

    මමත් ආදෙරෙම දෙන්නෙක් ඒ ශලනි අනුරාදා දුවලා දෙන්නා ඔයාලා කොහේ හිටියත් සතුටින් ඉන්න බුදුසරණයි ජේසුපිහිටයි ❤️❤️

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 10 หลายเดือนก่อน +1

    Congratulations.

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 10 หลายเดือนก่อน +7

    දිනක්ශි දැන් හොදම යාලුවා නෙවෙයි ද

  • @nilathimallika1788
    @nilathimallika1788 10 หลายเดือนก่อน +4

    අවංක හදවතක් ඇති අනු ඔයාට මම හැමදම ආදරෙයි...ලස්සනයි ඔයාගෙ කතාව❤❤❤තෙරැවන් සරනයි

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 10 หลายเดือนก่อน +7

    Love that

  • @fahanashahanahussein2624
    @fahanashahanahussein2624 10 หลายเดือนก่อน +4

    ඇත්තටම ඒ කතාවට අපිටත් ඇඩුනා

  • @tharushimadushani680
    @tharushimadushani680 10 หลายเดือนก่อน +3

    Lassanii akkii❤️❤️

  • @user-um5sw1bv6u
    @user-um5sw1bv6u 10 หลายเดือนก่อน +1

    Lassanay kathawa .❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ❤❤❤

  • @nethubbh3001
    @nethubbh3001 9 หลายเดือนก่อน +1

    මටත් ඉන්නවා මෙහෙම යාලුවෙක් නොවන සහෝදරියක් 🥺❤️

  • @madhushigamlath-lo4tw
    @madhushigamlath-lo4tw 10 หลายเดือนก่อน

    Akki oya dunn suprise song eka wessing eka dawse dpu video ekk dannkoo..plzz..

  • @samanthakumara8283
    @samanthakumara8283 10 หลายเดือนก่อน

    Godak sathutui adarei shalani nangi

  • @lakshikdr2340
    @lakshikdr2340 10 หลายเดือนก่อน +4

    Anee sinduwa dala ne ne 😍😍😍

  • @tanuri313
    @tanuri313 10 หลายเดือนก่อน +6

    ❤😍😍

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 10 หลายเดือนก่อน +14

    මටත් aduna..❤❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 10 หลายเดือนก่อน

    ශලනි අක්කා සුරංගනාවියක් වගේ ලස්සනයි 😍❤

  • @kavindya6257
    @kavindya6257 10 หลายเดือนก่อน +11

    Ko e surprise video ekath dannako ❤

  • @kmgmnirosan6032
    @kmgmnirosan6032 10 หลายเดือนก่อน

    Adareyi anu adareyi ❤❤❤❤❤oyala dennage bedimata

  • @H.H.ASHINIAMASHAPRIYADARSHANA
    @H.H.ASHINIAMASHAPRIYADARSHANA 9 หลายเดือนก่อน +1

    ශලා අක්කි පට්ට🥺❤️

  • @Shashipreba
    @Shashipreba 10 หลายเดือนก่อน +8

    Aww'_💞😚

  • @meriyanbatepolage9491
    @meriyanbatepolage9491 10 หลายเดือนก่อน

    Jesu pihtai ❤️🌹❤️

  • @user-vh8gq9dk8q
    @user-vh8gq9dk8q 2 หลายเดือนก่อน

    ලස්සන කතාවක්❤