සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි || Friday Night Time Routine || Summer Day In Life 🌞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 348

  • @virajanajeewantha2855
    @virajanajeewantha2855 ปีที่แล้ว +26

    Life එක හොදට enjoy කරනව ලංකාවේ family එකෙක් මෙහෙම ඉන්නව දකින එකත් ලොකු සතුටක් ❤🔥

  • @hirushi2357
    @hirushi2357 ปีที่แล้ว +2

    හැමදාම චැනල් එක ඇවිල්ලා වොල්ග්ස් එකක් දාලද කියලා බලනවා ඒම නැති උනාම කලින් දාපු වොල්ග්ස් ආයෙ ආයෙ බලනවා.මං හරිම ආසයි ඔයාලගෙ වොල්ග්ස් බලන්න මේ වගේ දිග වොල්ග්ස් ගොඩාරියක් ඕනේ.ආදරෙයි ඔයාලට❤️

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 ปีที่แล้ว +32

    අනේ සෝයි ඔයාලා දෙන්නා.චුටී පුතා ලොකුයි දැන්.මම හරිම ආසයි ඔයාලා එලියේ videos දානවනම් ඔය රටේ දෙවල් දකින්න ආසයි.ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +5

      Sure api issarahata ehema dannan. Thank you so much ❤️🥰🙏

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว +79

    අයියත් මරුකතා කියනවා නේද අක්කා.. හරිම ජොලියෙ ඉන්න කෙනෙක්. ආදරෙයි ඔයාලා 4 දෙනාටම. පරිස්සමට ඉන්න ❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +18

      Ow indala indala kiyanawa Oya wage ewa 😂😂 much love to you too nanga ❤️😘thank you 🙏

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +14

    මමත් බලාපොරොත්තු වෙන ජීවිතේ අක්කේ...ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න...😘😘😘😘❤❤❤❤❤❤

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว +7

    Video එක නම් බලන්න ටිකක් පරක්කු වුනා campus එකේ වැඩ නිසා 🥺 Kayden බබා නම් ශෝයි 😍 video එක හරිම ලස්සනයි ❤ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤❤❤

  • @madu9756
    @madu9756 ปีที่แล้ว +18

    ඔයා කතා කරන විදියට ගොඩක් ආසයි අක්කි 💗ආදරෙයි අක්කියෝ😍 බුදු සරණයි !👋

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much Madu ❤️🙏

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් අාසාවෙන් බැලුවා.හරිම ලස්සනයි එ් වගේම දැන්නන් නාෙදැක ඉන්න බැ කට්ටියවම විශේෂයෙන් බබාලව.tc.bs

  • @umeshaharshani9710
    @umeshaharshani9710 ปีที่แล้ว +3

    ඔයාලගේ video එකක් එනකම් බලන් ඉන්නේ අක්කී❤ ඔයලා දැක්කම පුදුම සතුටක් තියෙන්නේ❤ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 ปีที่แล้ว +25

    අද තමයි ඉන්දික අයියගෙ කොන්ඩෙ හරියට දැක්කේ. වෙනදාට Cap 1 දාලනේ ඉන්නේ. 😀

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +5

      Ow eka thamayi neda 😜

    • @unlimitedfunzone9050
      @unlimitedfunzone9050 ปีที่แล้ว +1

      😍

    • @sashikmadusanka6272
      @sashikmadusanka6272 ปีที่แล้ว

      ​@@LifeWithOme අනේ අක්කේ. උදවක් ඔනී.. මට ජොබ් එකක් ගැන දැන ගන්න ඔනී.. අනේ. ඔය රටේ තියෙන. ඔයාද contact kara ganna vidiyak kiyan ko. Plz... whatsapp hari ... plzz. 😢😢😢😢

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ අයියා කොක්ටෙල් හදනවා පෙන්නන්න පුලුවන් පුලුවන් දවසට....අයියා හැමදේටම දක්ශයී💪💪🔥🔥👌👌අනෙ මල්ලී බබා ශෝයී අනෙ දොයිගෙන ඉන්න විදිය😍😍😍අයියත් මරු විහිලු කරන්නෙ නේද අක්කෙ ඉදලා ඉදල😍😍😍පරිස්සමෙන් සතුටෙන් ඉන්න අක්කෙ බුදුසරණයි❤❤❤🙏🙏🙏☸️❤❤

  • @malishithathsarani9404
    @malishithathsarani9404 ปีที่แล้ว +11

    කිසිම ලොකුකමක් නැති නිහතමානී ඔයාගේ පවුලම අක්කා❤ ගොඩාක් ආදරෙයි කේලට 😘 චූටි බබත් හරි ශෝක් ❤ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ඔයාලට 😊❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Means a lot 🙏much love to you too❤️ budu saranayi!!

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 ปีที่แล้ว +4

    ආදරේ පිරිලා ❤ ආදරෙයි ඔක්කොටම.මල්ලි බබා දොයියන් ඉන්න විදිහ ශෝයි ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක.හරිම ආසාවෙන් බැලුවේ.අනේ ඔයාලා ට්‍රැවල් කරන වීඩියෝ එකක් ගේන්නකෝ අක්ක.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤❤❤❤😀😀😀

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️issarahata aran ennan🙌

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    හැමදාම බල්ලනවා අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයා හරිම වාසනාවන්තයි ලස්සනයි 💕😍

  • @ChamudiVimaya-gj8cw
    @ChamudiVimaya-gj8cw ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉදියේ අයෙත් ඔනි් අක්කී ඉක්මනින් වීඩියො එකක් 😍

  • @WowGosip
    @WowGosip ปีที่แล้ว +1

    Nice video ekk 😊❤ අදරෙයි ඔයලාට 🌝❤️😌

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි නංගී ඔයාගෙ වීඩියෝ එක .හැමදාම හරිම ආසාවෙන් බලනවා .මල්ලිත් දැන් හොද ඒවා කියන්නේ.සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    Summer ekatai Winter ekatai සාමාන්‍යයෙන් DST Adjust කරනව නේද? සාමාන්‍යයෙන් කොච්චර පරතරයකින් වෙලාව Adjust වෙනවද?

  • @dilanijayakody2256
    @dilanijayakody2256 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +1

    හැමදාම වගේම අදත් ලස්සන වීඩියෝ එකක් .හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි .හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @sarananayakkara6843
    @sarananayakkara6843 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් ardaren inna......Tharuwansaranai.....සියලු Daviyange පිහිටයි ....❤🙏🙏🙏

  • @NishanthiVitharana
    @NishanthiVitharana ปีที่แล้ว

    ඔයා ගේ vedios බලන්න මම හරිම ආසයි . ❤

  • @AMARASINGHE-0620.
    @AMARASINGHE-0620. ปีที่แล้ว

    බබාලා සිංහල කතා කරනවා අහන්න ආසයි

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว

    Harima adaraneeya paulak.thawa tikak long vedio Aran enna Akki.adarei oyala 4 denatama.budusaranai.

  • @randinimesha2519
    @randinimesha2519 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න ඔයාලා කට්ටියම.ආදරේයි ❤❤❤

  • @seyuribhagya2430
    @seyuribhagya2430 ปีที่แล้ว

    Mn harim asai akke oyalge video balanna.jivithe vidawanne nathuwa me inna tika kale jivithe vidina mn dakapu paul walin eka family ekk thama oyala❤️harima adarei akkiyoooo❤️❤️❤️❤️😘😘😘mn kawawath copy karann kamathi kenek newei habi akkige life ekwn mn godak dewal ganno ekat godak thanx akkiyo😘

  • @kalanimadara5986
    @kalanimadara5986 ปีที่แล้ว

    ගොඩක් ගොඩාක් ආසාවෙන් තමයි අක්කිගේ වීඩියෝස් බලන්නේ.❤❤ අක්කිගේ වීඩියෝ නැතුව දැන් ඉන්න බෑ ❤ ඉතින් වීඩියෝ එකක් දාලද කියලා බලලා නැත්තන් අක්කිගෙ පරන් වීඩියෝ බල බල තමයි ඉන්නෙ❤❤ ඔයාලා හතර දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Aww, thank you love ❤️

  • @laknikamanawadu366
    @laknikamanawadu366 ปีที่แล้ว

    අනේ අක්කි අපේ පුතත් නිදා ගත්තම ඔය වගේමයි ,ඔයලට බුදු සරණයි ,අද තමෛ මං මුලින්ම comment කලේ

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว

    Ada choottak balanna parakku una a. Ane oyalawa dakkath sathutui❤❤❤❤ puluwan hama welyma vidio danna . Miduly mal gas tika dan lokuida e tikath pennanna hody 😊😊😊

  • @sajanavlogs53
    @sajanavlogs53 ปีที่แล้ว +3

    චූටි මල්ලි බබා ශෝය් . ඔයල හැමෝම පරිස්සමෙන් ඉන්න.

  • @PrairieRoseReck
    @PrairieRoseReck ปีที่แล้ว +2

    Omg your husband is so cute! Greetings from Dodge City Texas!🇺🇲❤️

  • @chandrakanthiskanthi7428
    @chandrakanthiskanthi7428 ปีที่แล้ว +1

    Godak adareyi oyala siyalu denata ma hama vidiyo ekakma balanava budu saranayi idiriyata Room eke vidiyo ekak denna puluvanda Akkiyo❤❤❤❤❤❤❤

  • @chanwickramaarachchi6117
    @chanwickramaarachchi6117 ปีที่แล้ว

    Mm asama oy voice karana vidiyata .hamadamata jesu pihitai ❤

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +1

    Video එකක් දානකං බලාගෙන හිටියෙ. අදත් ලස්සනයි. ඊළඟ video එකේ Garden එක ගැනත් update එකක් දෙමු අක්කෙ💚🥰
    (මගෙ කලිං comment එකකට ඔයා reply කරලා තිබ්බා නංගි කියල🥲🤦. නංගි නෙමෙයි මල්ලි හොඳේ😂🙈)

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      😂😂Ane sorry Malli, name eka mata huthune girl kenek ge kiyala 🤦‍♀️sure aran ennan issarahata👍thank you❤️

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 ปีที่แล้ว

      @@LifeWithOme 🤪❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      😂😂😂

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Hamadamath adaren sathutin prissamin inna labewa💐 .❤❤❤❤babek hambawenna inna nngiyek innwa..eyala uthsahayen goda ynna hadana.udu kloth godak pin.

  • @pushpikanilmini2935
    @pushpikanilmini2935 ปีที่แล้ว

    Harima lassanai oyage videos...godak adarei oyalata. Sathutin inna hemadama.

  • @kirsanthacreak9559
    @kirsanthacreak9559 ปีที่แล้ว

    Hama dama adaren balana video akak thamai man ගොඩක් ආදරෙයි oyalata ❤❤

  • @pramilanishani8810
    @pramilanishani8810 ปีที่แล้ว +3

    Ane balagen hitiye video ekk danakm.... Ekth mn hithapuma widiye ekk..hamadama mt mthk unma e dawasatama akkage video notification ekk enawa.. Hri satutui ithin..❤️Love you all😍

  • @thanushiwelivita937
    @thanushiwelivita937 ปีที่แล้ว +2

    හරිම ආදරණීය family එකක් අක්කේ....❤❤❤❤හරිම සතුටුයි....හැමදාම සතුටින් ඉන්න ...ආදරෙන් ඉන්න...ආදරෙයි කේඩන් පුතූ &කේලා දුව....❤❤❤
    තෙරුවන්සරණයි අක්කේ පවුලේ හැමෝටම

  • @indikajayasinhe4073
    @indikajayasinhe4073 ปีที่แล้ว +1

    Video netharama genna Akki. Congratulations Family!

  • @nisurimaheshika1688
    @nisurimaheshika1688 ปีที่แล้ว +1

    Ardarei oyalata godak .hamadamat sathutin inna😊😊

  • @sitharaherath4206
    @sitharaherath4206 ปีที่แล้ว

    Godak lassanai akke vedio eka...sathutin paressamen inna ..තෙරුවන් සරණයි ....ගොඩක් ආදරෙයි ඔයාලට .....❤️❤️❤️❤️

  • @sri9653
    @sri9653 ปีที่แล้ว +1

    ලස්සනයි video.හරිම පිරිසිදු කුස්සියක්.ආදරෙයි 😊

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you. Trying to keep it clean as possible😂

  • @sampthmadusampathmadu3655
    @sampthmadusampathmadu3655 ปีที่แล้ว

    Oyalage happy life dakala apith sathutu wenwa.ekath pinak neda akki.hamadama sathutin inna.budu saranai oyalata😍😍😍

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    Mn hamadama asawenma balanne oyage vlog s akka. Aththatama asai oyala jiwath wena widiyata.. Goda dawasakin shopping vlog ekk damme nane akka shopping vlog ekk dannako. Kayla, keden, ayya akka adarei hamadamath. Budu saranai. Parissamin Inna

  • @maheshindika3586
    @maheshindika3586 ปีที่แล้ว +1

    Harima lassanai akke
    Me wage vedios hamadama danne❤

  • @dasunisamarasinha2825
    @dasunisamarasinha2825 ปีที่แล้ว +6

    Baby kayden ❤❤He is so adorable. Wanna hug him . Akki can you share more videos of kayden

  • @jathungadammika3123
    @jathungadammika3123 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි දෙව්පිහිටයි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @madushanruwantha4198
    @madushanruwantha4198 ปีที่แล้ว +1

    Akkalage mepara video ekath godak lassanai tour ekaka video ekak karandako Akke.

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤niyamai akki video eka......harima lassanai oyala 4 denama.....aye lagakadi oyala travel vlog ekak genne nadda akkiyooooo

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz ปีที่แล้ว

    Oyage boice eka harima clear akka
    E wagema mn godak asai oyage family ekata❤❤❤❤❤ all ways be careful my loving family

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ලස්සන පවුලක්

  • @sanujilaknara3484
    @sanujilaknara3484 ปีที่แล้ว

    අන්කලුයි ඇන්ටියි දෙන්නම නියමයි🎉🎉🎉

  • @danushkaudagearachchige742
    @danushkaudagearachchige742 ปีที่แล้ว

    Lassanai akka vedio aeka…… happy family time. Lamai aekka time spend karana aeka watinawa thama. Akka aeka mange karana widiha hari lassanai. Duwa school yana dawasta morning routine aekak gennakooo…. Mn hama week aekama vedio akkala aluth vedio aekak aenakan balan enne….

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 ปีที่แล้ว

    Search bar eka akkige nama type karla vidiyos blnna tharmata api abbahi wela dan.adare manika oyalata ❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Aww, thank you nangi ❤️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว

    First comnent akki video ලස්සනයි ane day vlogs danna බුදු සරණයි family ekatama❤❤❤❤❤adarei

  • @PamoSathe
    @PamoSathe ปีที่แล้ว +4

    ඔයාලගෙ videos බලන එක මාර motivation එකක් අක්කියෝ..🥺♥️කවද හරි ඔය වගේ තැනකට යන්නෝනා කියන එක හැමවෙලේම මතක් කරනවා..🥺♥️
    ආදරෙයී ඔයාලා හතර දෙනාටම..🥺♥️
    පරිස්සමෙන් සතුටින් ඉන්න..🥺♥️
    බුදු සරණයි..🤍

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @olivergunathilaka-nk3kl
    @olivergunathilaka-nk3kl ปีที่แล้ว

    පින් කරපු මිනිස්සු❤

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 ปีที่แล้ว +3

    Wooww✨️ I am searching for a vlog to watch. How nice to see a vlog from ur channel. Its lovely💕💕
    ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Hope you enjoyed it! Thank you so much ❤🙏

  • @ranulabro647
    @ranulabro647 ปีที่แล้ว

    Refrigerator එකේ review එකක් ගේන්නකෝ

  • @Ashii_shadow
    @Ashii_shadow ปีที่แล้ว

    ලස්සනයි අකකි.වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ.keyla නංලියා ලස්සනයි.

  • @jenifairesha291
    @jenifairesha291 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න අක්කේ පරිස්සමින් තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤

  • @manika19899
    @manika19899 ปีที่แล้ว

    Hi sudu akki? How r u? Hope u guys doing well. Very beautiful video akki. Ane ape chuti pataw denna ikmanata loku wenaea dakkama dukai😢.api hamadama prathana karanne oyala 4 dena wage sathutin inna. Ane akki hamadama Parismen inna. Oya gollo hatara denatama dalada hamuduruwange sarani 👌👌👌👌🤩🤩🤩❤❤❤❤🎉🎉🎉

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว

    Aneee.. patiya nidan enna lassana balanda ko.. adarai akkiyo oyala hamotama .

  • @sandunithakshila72
    @sandunithakshila72 ปีที่แล้ว

    මරු ඩබල අනේ ඔයාලා❤🎉

  • @ChathuDil-y5b
    @ChathuDil-y5b ปีที่แล้ว +1

    අක්කලාගෙ ගෙදරත් පූල් එකක් තිබුනනන් හොදයි නේද

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 หลายเดือนก่อน

    Happy Friday

  • @chethanaperera7768
    @chethanaperera7768 ปีที่แล้ว

    Harima adaranina family ekak. Api hamadamath adarei oyalata. Akki apitath asai oyala wage USA avith jiwath wenna. Akki and aiya dan hungak kal USA inna nisa apita puluwan nm oyalge advise ekak denna mona wage jobs waltada api target karanna one. Monawada demanding jobs usa wala and a jobs wala salaries gana dana ganna kamati. Akki and aiya dennama apita a wage video ekak genwa nm api godak watinwa ❤.

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    Lassana video ekak niyamai niyamai ❤👊❤

  • @Binoshiyeharalivera.
    @Binoshiyeharalivera. ปีที่แล้ว

    Lassanai nendi video ekka. ❣️❣️❣️❣️

  • @princycooray2103
    @princycooray2103 ปีที่แล้ว

    Budusaranai ape punchi paula,semadama sathutin inna❤️❤️❤️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    good job

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Ada video ekath niyamai akki.. kayla preschool yanne nedda akki. Ewage dawasaka vlog ekak gennakoo akki

  • @sanujilaknara3484
    @sanujilaknara3484 ปีที่แล้ว

    මල්ලි බබාටයි නංගිටයි දෙන්නටම ආදරෙයි❤❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว

    අනේ හරීම ලස්සනයි vlog එක අක්කී.....❤❤❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job .budusaranai dawe phetai .ome akka endeka aiya .kala kadan .

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว

    ආදරෙයි බුදුසරණයි.

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 ปีที่แล้ว

    Harim shok akki hamadam sathutin inna... ❤😍😘

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Akkige videos harima lassanai.. ❤

  • @madaradilrukshi6183
    @madaradilrukshi6183 ปีที่แล้ว

    Oyage videos mn hemadaaam balnwa akkee. Mn harima asaaai oyage family akt❤❤❤❤

  • @sanathsenaka5578
    @sanathsenaka5578 ปีที่แล้ว

    Godak lassanai akke.

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +1

    My favorite family ❤බුදු සරනයි

  • @lankasilva974
    @lankasilva974 ปีที่แล้ว

    My favorite ❣️❣️❣️ always sending love .aiyge tattawa meet una mirigamadi.

  • @rashovlogs2386
    @rashovlogs2386 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😍😘😍🤩🤗😌 ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ඕනි අක්කි😘❤️💕 පවුලේ හැමෝම ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 බුදු සරණයි අක්කි😘❤️💕 කේලා මැණිකව ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 සුරංගනාවි ආදරයි පැටියො❤️🥰 මල්ලි පැටියත් ආදරෙන් මතක් කරනවා❤️😍🤗💗😍💖😗😗😗🤗💗😍💗😗💗😗😍♥️ හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි😘❤️💕 ආයෙත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Aww Thanks Nangi 🥰♥️

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      @@LifeWithOme 💗❤️😍♥️

  • @ishanthidevika598
    @ishanthidevika598 ปีที่แล้ว

    Kohomada omesha.oya gana harima sathutui. mama oyage vloge balanawa. harima hodai.
    mama delkanda caravan එකේ akka oyata mathakada. I wish your family .❤❤❤

  • @ranasinghe3528
    @ranasinghe3528 ปีที่แล้ว +1

    Lovely & beautiful family !♥ so much love ~

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +1

    Oyala denna harima lassnai akki hamadama mm kynw 🌹❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් වීඩියෝ එක සුදු නංගි ❤❤❤❤❤❤ පැටව් දෙන්න සෝයි අනේ හරිම හුරතල් ❤❤❤❤❤❤ ආදරෙයි ඒ දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් 😍😍😍❤️❤️❤️👍👍 මම ආසාම ඔයා කතා කරන විහිදියටයි එක එක වර්ගෙ කෑම ජාති හදන එකටයි ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤️❤️❤️❤️😍😍😍

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    😍😍😍😍😍😍 niyamai video eka akki super

  • @fathimariyasha5278
    @fathimariyasha5278 ปีที่แล้ว

    OMG it’s fab akki, I inspired by ur every videos

  • @Aestheticsoul997
    @Aestheticsoul997 ปีที่แล้ว

    Wow akki me wage daily vlogs digatama genna

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 ปีที่แล้ว

    I hve addicted since two years. this is the best TH-cam channel . best quality videography. an attractive presentation of ome . love you talented girly.God bless all of you.

  • @BagyaKa
    @BagyaKa ปีที่แล้ว +1

    Nice akki mn marama asai oyage video balanna.❤❤❤❤❤❤

  • @sheronsanje
    @sheronsanje ปีที่แล้ว +1

    Enjoy your happy life akki have a nice friday

  • @Sawasthika
    @Sawasthika ปีที่แล้ว +12

    The loveliest and most beautiful family I have ever seen. Be happy always 😘

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Awwww You are so kind❤means a lot darling 🙏🥰

  • @maheshi8313
    @maheshi8313 ปีที่แล้ว +2

    Good Luck sweet family✨️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you! You too!❤️🙏

  • @madu7264
    @madu7264 ปีที่แล้ว

    ❤ lovely & enjoy family 💖💖 oyage katahada godaaaaak ලස්සනයි akkiyoo ❤❤

  • @udayangaakash6286
    @udayangaakash6286 ปีที่แล้ว

    Akke USA wala soap wala prices kohomda. Mn research ekak krnwa e gana poddk kiynna puluwn da

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +6

    Good time with family 😌