Me kathawa harima wedagath wagema mage story ekath me wage thama. Harima asai ahan inna ❤❤❤ keep it up guys❤ hema ekama ahanawa mama ada thama comment kale
Good one guys! Me n my husband are 90s kids too and we kinda follow a similar pricinple as you guys when it comes to money though we live in overseas. Anyway just wanna say you guys are amazing. I could see the genuineness in you guys. Keep up the good work! Stay blessed!
I was also born on 90s.. I have also experienced just as you in my childhood.. And I had been doing a job for 10 years and resigned staying at home but this podcast gave me a great motivation to kick off earning money again.. Hats off to you both ❤
my stress reliever.please do more🥺😭😭😭if possible, please,pleaseeeeeeeeeeeeee do an episode on self-discipline.Thank you so much.So happy for you two♥♥♥short hair is the best for you sachini akka😘😘
Thank you so much. More valuable podcast❤️💐 I love to request a video about "How we can restart our life if we are struck in our lives after age of 25 or 26". I think it will be more knowledgeable the people who finished their higher education very well and but they are not satisfied the life that they are currently living. they want to restart their lives but they don't know how to handle that situation and the moment. Please do a podcast like this. I think it will be more beneficial for the people who are getting distracted of their lives. Thank you so much ❤️💐
59.27…. Best saying ever Sachini❤❤❤❤❤I’m so demotivated I came japan in my early 30s alone leaving my husband for about 1 year…. Thank u sooooo much❤❤❤that is so important
මේක බලන මගෙ දැන් sallary එක 23000 😢 but මමත් මගෙ sallary එක balnce කරනවා ❤ මට මම ගැන ආඩම්බරයි මේක බලද්දි thank you akka and aiya ලොකු advice එකක් දුන්නෙ ❤
❤❤
කොණ්ඩෙ කපලා අක්කා හරි cute අනේ..... Chatterpod දවස ගානෙ දැම්මත් බලනවා එච්චරට addict දැන් 😅
කතා කරන හැම වචනයක් ගානේ ගොඩක් වැදගත් දේවල් ජීවිතයට එකතු කර ගත්තා A/L exam එකෙන් පස්සේ ජීවිතය ගොඩ නගා ගන්න මේ අදහස් ගොඩක් වටිනවා. ඔයාලාගෙ අදහස් බෙදා ගත්තට Thank you ❤ ඒවගේමයි මාධව අයියාගේ ,සචිනි අක්කාගේ programs වලින් ජීවිතයට අලුතින් ගොඩක් දේවල් එකතු කර ගන්න පුලුවන් 🎉
ඔයාල දෙන්න තනියම කරන episodes best❤
අපේ පවුලේ හය දෙනෙක්.මං තුන්වෙනි ගැහැනු ළමයා.ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම ජයමංගල ගාථා කියලා හරි මං හම්බ කරා.ගෙදර අයට අම්මට ණයටත් දුන්නා.ඒ ලෙවල්ස් කරපු ගමන්ම ජොබ් කරන්න පටන් ගත්තා.තනියම එන්ගේජ්මන්ට් එක ගත්තා.ඊට පස්සේ දෙන්නම රට ගියා.මම වගේම එයත් හැමදේම තනියම කරගත්ත.ඒ ලෙවල්ස් කරද්දි මගේ අම්මා නැති වුණා.හස්බන්ඩිිට අම්මයි තාත්තයි දෙන්නම නෑ.අපි දෙන්නම රට ගියා.ඉඩමක් ගත්තා.wedding එක ගත්තා.ගෙදර අයට සහෝදරයන්ට උදව් කළා. මං pregnant උනාට පස්සේ මට තනියම ලංකාවට එන්න වුණා.හස්බන්ට ලංකාවේ job එකක් නැති නිසා එයා තාම රට.බබා ලැබෙනවායින් පස්සේ මං කරපු හැමදේම මට නැති වුණා.ඒ ලෙවල්ස් කාලෙ ඉඳන් ජොබ් කරපු මට ජොබ් එකක් නොකර ගෙදර ඉන්න එක ඇත්තටම අමාරුයි.මොකද මං හැමදාම හම්බ කරපු නිසා.දැන් මම පොඩි online business එකක් කරගෙන යනවා.නමුත් හැමදේම බබා නිසා මගහැරුනා කියලා පොඩි දුකක් හිතේ තියෙනවා.මොකද අම්මල තාත්තල කවුරුත් නැතුව සපෝට් එකක් නැතුව බබාව බලාගන්න කෙනෙක් නැති නිසා ලංකාවේ ඉඳන් මට ජොබ් එකක් කරන්න විදිහක් නෑ.මගෙත් ලොකුම හීනය අපේම කියලා ගෙයක් හදාගන්න එක.
හරිම වටින කතාවක් 100% ඇත්ත සල්ලි ඉතුරු කරන්නෙ නැති කෙනෙක් නම් please පුරුදු වෙන්න.❤
ඔය දෙන්නා ගොඩක් වගකීමක් දරන දෙන්නෙක් ඔය දෙන්නාගේ ලොකුම ගැලපීම & හොදට family life එක ගෙවාගෙන යන්න ඒක තමා ලොකුම ශක්තිය කියලා මට හිතෙන්නෙ ❤
මම හැම chatterpod program එකක්ම බලනවා.. හැබැයි කවදාවත් comment කරලා නෑ.. ඇත්තටම වෙන දෙයක් නෙවෙයි කම්මැලිකමට.. අද episode එකනම් මට සෑහෙන දැනුණා.. මොකද ඔයාලා ඔය කතාකරපු story එකේ මං තාම මුල ඉන්නේ.. මං වැඩ කරන ගමන්.. සෑහෙන දේවල් තියනවා achieve කරගන්න.. මං ඒ හැමදේටම වැඩ කරනවා.. ඔයාලා අන්තිමට කතාකරපු satisfaction එක ගන්න මං වැඩ කරනවා.. ඒකට මේ conversation එක සෑහෙන වටිනවා.. Thank you... ජයෙන් ජය...♥️🫶🏻
කතා කරපු හැමදේම වැදගත්. ලමයින්ට එයාලගේ අනාගතේ වෙනුවෙන් වැඩ කරන්න ඉඩදෙන්න කියපු එක නම් මාරම වටිනවා. දැන් ඉන්න ගොඩක් දෙමව්පියෝ ලමයින්ට උගන්වලා, job හොයලා දීල, වාහන, phone හැමදේම අරන් දීලා සතුටුවෙන්න බලනවා. නමුත් එහෙම කලාම ඒ ලමයට කරන්න දෙයක් නැතුව නොමග යන්න අවදානමක් ඇති වෙන්න පුළුවන් .
ඔයල දෙන්නටම ආදරෙයි ❤❤
මමත් A/L ඉවරවුන ගමන්ම first job එකට ගියපු කෙනෙක්...ඒ නිසාම ඔයලා වගේම සල්ලිවල වටිනාකම හොදට ඉගෙන ගනෙ තියනව...අද episode එකත් නියමයි...හිතට වැදුනම දේ...."සල්ලි හම්බකරන්න ඕනේ ඔයා ඔයා වෙන තැනක" 😍 love it....keep it up Isuru aiya & Sachini akka 😍
සිංහල අවුරුද්දට තමයි අපි අලුත් ඇදුම් ගත්තේ.ඒකත් දැන් වගේ ගොඩක් නෙවෙයි එක්කෙනාට එකයි...
අපි job කරන්න පටන් ගත්තම තමයි එක එක දවස් වලට සැරෙන් සැරේ ඇදුම් ගන්න පුරුදු උනේ...❤
අක්කි වගේ තමා මාත් මට තේරෙන කාලෙ ඉදන් අපි ඉන්නෙත් rent එකට
මං නම් තාම A/L කරනවා මමත් කවදාහරි මගේම සල්ලි වලින් ගෙයක් ගන්නවා 😊 මම ගොඩක් දුකින් හිටියෙ අපි rent එකට ඉන්නවා කියලා ඇත්තටම ඔයාගේ කතාව අහද්දි මට මාර ශක්තියක් ලැබුනා හිතට . Thank you akki oyalge advice walata ❤❤❤
මේක නම් ඇත්තටම මාර වටිනවා ආසම ඔය දෙන්නගෙ conversations වලට ඔයාලගෙ වීඩියෝස් බලන ගමන් අපිත් අපේ අදහස් හුවමාරු කරගන්නවා Keep your good works guys ❤❤love you both ❤️🫰🇯🇵🇯🇵
ඉතාම හොඳ කාලීන සාකච්ඡාවක් .මුදල් කොච්චර හම්බ කරත් නිවැරදි කලමණාකාරණය තමයි දියුණුවේ රහස.
සුභ පතනවා ඔබ දෙපලට ඉදිරි කටයුතු සාර්ථක වවන්න කියා!
"දුන්නොත් හම්බෙනවා කියන දේ නම් ඇත්ත" අත්දැකීමෙන් කියන්නෙ අක්කේ මං 🥺පුංචිම දෙයක් හරි ලැබෙනවා.ඒ මොකක් හම්බවුනත් ලැබෙන සැනසීම ඇති හිත නිදහසේ ජීවත්වෙන්න.සොබාදහම කියන දේ විශ්වාස කරාම තව කාටවත් කරදරයක් නැතිව ඉන්නවා නම් සතුටින් ජීවත් වෙන්න පුලුවන් හොඳින් ❤ සල්ලි කියන දේ ගොඩක් වැදගත් හැබැයි සතුටින් ඉන්න සල්ලි ගොඩක් ඕනී නැ.❤
හැමදාම වගේ අදත් වැඩ කරනගමන් මන් මේක බලනේ.. මගේ ජිවිතේ දැනට දේවල් කරන් යනවා මේකෙන් එ දේවල් අතාරින්න බෑ කොහොම හරි කරගන්න ඕනී කියම දේ තවත් වැඩි වුනා.. මන් ඔයාලාගේ වගේ ශනුද්‍රිගේ විඩියෝස් බලනේ ඒ නිසාමයි.. දේවල් ලාබා ගන්න ආස හිතෙනවා ස්ට්‍රෙස් එකක් ඔලුවට නැතිව. ආදරෙයි සචි අක්කා ඉසුරු අයියා❤️
Isuru : "දෙවෙනි ඉඩම වගේ නම් කනත්ත ඇතුලෙන් හරි මම ගන්නවා..." 🪦🏕🪦, That's so funny...😅🤣🤣🤣🤣🤣
ගොඩක් වටින chatter pod එකක්.. 1993 born කෙනෙක් විදියට ඔයාල කියපු ගොඩක් දේවල් පොඩි කාලේ මාත් experience කලා... 🙂🙂 හරිම සතුටුයි ඔයාලගේ achievements ගැන ❤🙏
ගොඩාක් වටින කතාබහක් මම මේක fb එකේ share කලා.
තවත් වටිනම දෙයක් තමයි මම දකින ඔයාලා දෙන්නා ඔයාලාට දක්වන ගෞරවය ,ඉසුරු ඉදිරියේ මාරම නිදහසකින් සචිනි තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ.එකම මාරම වටිනවා.
මම ඉන්නේ අසියාවේ නෙවෙයි ,යුරෝපයේ සතුටුයි ස්ත්‍රී, පුරුෂ නොමැතිව පුද්ගල යෙකු ලෙස ජීවිතය දකිනවට,මම හදවතින්ම ඔබ දෙපලට wish කරනවා.
ජිව්තේට ගන්න ගොඩාක් දේවල් ත්යෙනවා young generation එකට ගන්න ගොඩක් දේවල් ත්යෙනවා....💚
ඉස්සර බස් එකේ අපි ඉකෝලේ ගියේ.එතකොට බස් එකේ ඉස්කෝලේ යන්න රු 1 ,2 යි යන්නේ...ඕක නොදී බහින්න මාර ගේමක් දෙන්නේ..😅 නොදී බස් එකෙන් බැහැපු දාට මාර සතුටුයි 😂😂 ඒකේන් පොල්ටොෆි, අයිස් පැකට් කන්න පුලුවන්නේ..
Episode 22ම, අනිවාර්යයෙන් බලපු කෙනෙක් මම. අද තමයි පළවෙනි පාරට comment එකක් දාන්නේ. ගොඩක් ස්තුතියි ඔය දෙන්නටම... මේක බලනකොට අපි කාලයකදි කරපු මෝඩ වැඩ පවා මතක් වුණා. Again Thank you so much for this all. Money Freedom එක වගේම Mind Freedom එකත් මහා ලොකුවට ජිවිතවලට බලපානවා. ❤
මම අද තමයි ඔයාලගේ වැඩසටහන බැලුවේ,ගොඩක් වටිනවා ඔයාලගේ අදහස්. මමත් මගේ හස්බන්ඩ් ජීවිතේ ගොඩක් අභියෝග ජය අරගෙන මේ තත්වයට ආපු දෙන්නෙක්,ආපස්සට හැරිලා ජීවිතේ දිහා බලනකොට අද අපි ගොඩනගාගෙන තියෙන දේවල් පිලිබදව නිහතමානී ආඩම්බරයක් අපිට තියෙනවා❤
ඇත්ත අක්කි මාත් පොඩි කාලෙ ඉදන්ම කුලී ගෙවල් වල තමා හිටියේ ඔලුවෙ තිබ්බෙම ගෙයක් හදාගන්න. ඒ නිසාම සල්ලි ඉතුරු කරන එක කලා. දැන් අපි ඉඩමක් ගත්තා ගේ හදන්න ඉන්නේ. දැන් ඉතුරු කරන එක නිකන්ම පුරුද්දට ගිහින් ❤❤ ඔයාලා කියන දේවල් සෑහෙන්න වටිනවා හැමෝටම♥️
Me kathawa harima wedagath wagema mage story ekath me wage thama. Harima asai ahan inna ❤❤❤ keep it up guys❤ hema ekama ahanawa mama ada thama comment kale
මම හිතට විදියට ඔයාලා දෙන්න හොදම අදර්ශයක් තරුණ හැමෝටම. මම ජිවිතේ දිහා බලන්න ආසම විදිය මේක ඉතින් අපිට අපේ ඉලක්ක වලට යන්න මාර සපෝට් එකක්.
ඔයාලා දෙන්නෙ මාරම රියල් ඩයල් දෙකක් එක තමා වටින්නේම.
බොහොම ස්තූතියි දෙන්නටම ❤
ඒ අව්‍යජ බව තියන් දිගටම කරන්න මම එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් බලන එපිසෝඩ් තියෙනවා 😬
මේක තමයි දැනට ඔයාලා කරපු හොඳම වැඩසටහන..
මුළු වැඩසටහන පුරාවටම ගන්න දේවල් ගොඩාක් තිබුණා.. සහ දැනටමත් ප්‍රායෝගිකව කරන දේවල් ඔයාලත් කිව්වම තවත් ඒවා කරන එක හරි කියලා හිතට දැනුනා.. මේ වගේ කාලීන මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් තියෙන මාතෘකා කරන්න අක්කේ අයියේ.. සුභ පතනවා ඔයාලා තියෙන හැම වැඩකටම..❤❤❤
කියන්න වචන නෑ. මාරම මාරයි. හරිම වැදගත් සහ හරිම ශෝක්. බිග් තැන්ක්ස් සචිනි ඔයට ඉසුරු ඔයාටත්. ඔයාලගේ ගෝඩාක් දේවල් ඇත්තටම මගෙත් අත්දැකිමක්. පොඩි පොඩි දෙවල් හැරෙන්න. අම්මා තාත්තා සතුටින් තියන එකත් දුන්නොත් තමයි ලැබෙන්නේ කියන දේහරි ම ගොඩාක් හයිලයිට් දෙයක්. Lv u both❤❤❤❤🎉
මාරම වටින කතාවක්.මාත් සචිනි වයසේ .හරිම ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුවා.tv එකේ දැකපු දවසේ ඉදන්ම ආදරේ කරපු කෙනෙක්.ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තිබ්බා.ඔයාල දෙන්නටම බුදුසරණයි 🥰 සචිනි කතා කරන විදිය බලන් ඉන්න ආස හිතෙනව .😊❤
සචිනි මොන අවුරුද්දෙද?🤔
Money ගැන දැකපු හොඳම වැඩ සටහනක් ❤️
ඔයාල දෙන්නා මාරයි
මම මෙහෙම හිතන කෙනෙක් නිසා මේක මෙහෙම හිතනවා ඇති 😊
ඒත් සල්ලි ,ආදරය, හැමදේම තිබිල වැඩක් නෑ. අපිට හොඳ partner කෙනෙක් ලැබෙන්නේ නැතිව අපිට හොඳ partner කෙනෙක් ඉද්දි සාර්ථකත්වය ඉක්මනින්ම ලගා කර ගන්න පුලුවන් .❤️🌷
Good luck akka & aiya
Udema balanna hoda episode ekak 😌❤️
Akkawai aiyawai udema dakkama maru..motivate wenwa
Adarei dennatam.digatama meka karagena yannoo 🥰
හරිම වැදගත් වටිනා අදහස් සහ කතාබහක්. ❤
කියපු හැම දෙයක්ම හරි. වටිනා අදහස් ගොඩක් මතු කරා. ස්තුතිය දෙන්නටම ජය වේවා 👊👊👊👊
මාත් ජොබ් එකට ගියත් හරි ගෙදරින් සල්ලි ගන්නෙ නෑ ..මගෙ වැඩත් කරන් අම්මිලාටත් පුළුවන් විදියට සලකගෙන ජීවත් උනා...ඒත් අවසානෙට ජොබ් එකෙම් අයින් වෙන්න උනා.පුළුවන් තරම් ජොබ් හොයල හරි පඩියක් නැතුව මාර කට්ටක් කෑව අවසානෙ ජොබ් එපාම උනා..මගේ වාසනාවට දෙමව්පියෝ, ආදරෙ කරන කෙනා මාත් එක්ක ඉදිය ...කඩන් වැඩුනා මාව සෑහෙන්න..ගෙදර ඉදිය..දැන් මං ට්‍රේනින් එක්කට යනව..ඒවට වියදම් කරන්නෙත් ගෙදරින් ... ගොඩක් දුකයි ඒ ගැන..හැබැයි කෝම හරි ආපහු ඉස්සර වගේ දෙමව්පියෝ දෙන්නව බලාගෙන ලස්සනට ජීවත් වෙන්න අතරමග හිර උන ලස්සන අනාගතය ආය පටන් ගන්න මාර විදියට මං උත්සාහ කරනව..මාත් පවුලෙ එකම ළමයා..හැබැයි අනවශ්‍ය විදියට ගෙදරින් ගන්න රුපියලක්වත් මං නාස්ති කරන්නෙ නෑ ...🥺
මගේ කතාව වගේ දැන් ලයිෆ් එකම ස්ට්‍රෙස් වෙලා ජොබ්1 කරගන්න දුන්නෙනෑ වටේ හිටපු මිනිස්සු 😢 අම්මා තාත්තා බලාගන්න ඕන කාලේ හිත හිත ඉන්න වෙලා..😢
Good luck. ❤ trust you first ❤ you can do it as amazing ❤
මගේ කතාවත් ඔය වගේ
Godak watina adahas oyala denne thnk u nangi & malli
Adarei Dennatamap❤❤😊
ada maru ♥ motivational video ekak harima asawen baluwe.. Thank you both 💞
2000න් පස්සෙ කාලෙත් සක්ය යද්දි rs1ට ගත්ත mentos....Anula එකේ කැන්ටිම එකේ ඒ කාලෙ පැටිස් එක රු5...ඒක පට්ටම කොලිටි සැමන් දාල මාර රසයි....අද කාලෙ වගේ නෙමෙයි....මුද ට හරිම වටිනාකමක් තිබ්බ...දැන් මුදලට වටිනාකමකූත් නෑ....ගන්න ඒව වල කොලිටියකුත් නෑ
ගොඩක් දේවල් ඔයාලාගෙ කතාවෙන් ගත්තා Thank you sachini akka and isuru ayya♥️♥️
ඇත්තටම මාරම වටිනවා පුතේ ඔයාලගෙ අදහස්.
Me video eka 2018 wage ahanna thibba nm kiyla hithuna. Eth danata th parakku na kiyla last minutes tiken feel una.❤
මාරම සතුටුයි ඔයාලා දෙන්නා ගැන. Thank you for being honest isuru...!!!❤😎✌
ගොඩාක් ස්තූතියි...!!! මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට. අපට තියෙන්නෙත් මේ සමාන අත්දැකීම් සමකාලීනයන් විදියට. ❤❤❤❤🙏
හරිම වටිනවා මේ topic එක ගැන කතා කරපු එක❤
Meka mage jivithe turning point eka wei....thank you oyala dennatama ❤❤❤
ගොඩක් දේවල් ඉගෙන ගත්ත අක්කේ අයියේ. Thank you ❤
ගොඩාක් වටිනා program එකක්..දිගටම මේ program එක ඉදිරිපත් කරන්න ..
💙
Money
Money
Money
The way it started was great 😅🖤🚀
Nice chat❤❤❤❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් කතාවක් 👍
Hats off to you both❤
ඇත්තටම මාරයි❤️කියපු දේවල් ගොඩක් වටිනවා💐
😊❤️ මේක ඇත්තටම බලපු එක ගොඩක් වටිනව කියල මට ගොඩක් හිතුනා...🙂 තෑන්ක්ස් අක්කා අයියා මෙ වගෙ වටින ප්‍රෝග්‍රෑම් කරනවට..❤️
හරිම වටින Topic එකක්.. Grateful ❤
වටින වැඩසටහන් හැමදාම ගේනවට ගොඩක් ස්තූතියි ❤
Ada nam sounds hondai. Good content. Valuble facts. Love this episode. Ada Isuru nonstop katha karanawa. Keep it up 👍
Good one guys! Me n my husband are 90s kids too and we kinda follow a similar pricinple as you guys when it comes to money though we live in overseas. Anyway just wanna say you guys are amazing. I could see the genuineness in you guys. Keep up the good work! Stay blessed!
Perfect conversation .Hats off❤
මං ඊයේ පවනි පෙරේරා අක්කගෙ එකේ ඉසුරු අයියව දැක්කා 🙈
අනේ .... ඉරිදා ඉදලා බලන් හිටියෙ පවනි අක්කගෙ වීඩියො එක බලන්න ඔයාලා අගෙේ කරනවා ඒක😊❤
Kauda niliyakda
නෑ එයා ජපානෙ ඉන්නෙ pawani perera කියලා you tube channel ekak karanawa
Thm edit krl ntuwti😅😪
🥺 ow neda
එහෙම එකක් කරා කිව්වා ද
මාරම වටින කතා ගොඩක් කිව්වා.. ❤
this is one of your best epi ❤ good luck guys 🎉
Really fruitful episode.. Hats off to you guys for the motivation.. ❤❤hope this will open up eyes of many people who watched this Keep it up👏🏻👏🏻👏🏻
අපිට ඔයාලත් එක්ක කතා කරන්න chance එකක් ලැබෙන්නේ නැති නිසා අපිට මෙ වගේ podcast එකක් අහන්න ලැබෙන එක මාර වටිනවා ❤ දැනුමට හොඳ ගොඩක් වැදගත් program එකක් 🎉
❤❤❤ aththatama akki aiyyai me karana weda godak hodai. Apita kauruwath kiyala nodena godak dewal oyalage chatterpod ekan egana gannawa godak thank you me wage hoda deyak denawata apita ❤❤❤
මන් ආසම අක්කයි අයියයි මේ විදියට තනියම කරන කතා බහට ❤
Aththatama meka harima lassana kathawak❤oyala dennata hemadama sathutinma inna lebennona..money is not everything .that's correct .
Very good topic akka and aiya thankyou for sharing these 🎉❤❤
Nice episode !!! Every word matters... Touched many deep topics. These should taught in schools.
Sachini you look really cute after the haircut 💝
Oyala kiyapu hama experience ekakma matath thiyanawa.aththatama eka mara lassana mathakayan.
Aththatama api denath podiyata patan gena dan yam thanaka innnawa.puluwan hama welema katama hari udaw karanawa.api denna wagemai oya dennath.hama detama wish karanawa❤
I was also born on 90s.. I have also experienced just as you in my childhood.. And I had been doing a job for 10 years and resigned staying at home but this podcast gave me a great motivation to kick off earning money again.. Hats off to you both ❤
දුන්නොත් ලැබෙනවා ඒක මාරම ඇත්ත සමහර දවස්වලට උදේට කද්දී පරක්කු වුනාම දවල්ට උයන්නෙ නෑ.වැඩක් නෑනෙ බඩගිනි නැතුවග....එතකොට කවුරු හරි මොනාහරි උස්සන් එනවා❤
අවුරුද්දට එක ඇදුමයි ගත්තේ.. ඒක මර ලොකු දෙයක් ඒ කාලේ🎉😊
mn daily kalpana karapu dewal godakata mata reply eka me podcast video eken labuna! thanks sachini akkii and aiya!!!! ❤❤❤❤
Very informative & good points 😇✌️ Cheers ✨️🫶
Akki godakma wadagatma topic ekak❤thanks
my stress reliever.please do more🥺😭😭😭if possible, please,pleaseeeeeeeeeeeeee do an episode on self-discipline.Thank you so much.So happy for you two♥♥♥short hair is the best for you sachini akka😘😘
A precious story, 100% true, a should-hear story 💕💫🤗
Harima watina video ekak. Thanks akka and ayya ❤️❤️
Wowww the best one so far akki and aiya ❤ I watched all of your videos among them this is the best 💯
Oyala hamadema marama open katha karanawa mama mekata addict wenna ekama hethuwa eka ❤thanks lot
Thank you so much. More valuable podcast❤️💐 I love to request a video about "How we can restart our life if we are struck in our lives after age of 25 or 26". I think it will be more knowledgeable the people who finished their higher education very well and but they are not satisfied the life that they are currently living. they want to restart their lives but they don't know how to handle that situation and the moment. Please do a podcast like this. I think it will be more beneficial for the people who are getting distracted of their lives. Thank you so much ❤️💐
මම first time තමයි මේ වගේ public comment එකක් දාන්නේ. මගේ තාත්තා 2020 දී paralyze වෙනවා. එතකොට මම university second year. මම ගියේ open university එකට. තාත්තාගේ treatment වලට අම්මගේ / තාත්තාගේ දෙන්නගෙම savings ඔක්කොම වියදම් කරන්න උනා. ඒ දවස් වල මම intern period එකේ හිටියේ. university fee එක ගෙවන්න අම්මගෙන් සල්ලි ඉල්ලන්න බැරි හින්දා, මම සතියේ දවස් 5 intern කරපු company එකේ වැඩ කරලා, weekend එකේ O/L math class කරලා සල්ලි හොයලා තමයි fees ගෙව්වේ. (ඔය අතරේ exam , assignment , lab පවා තිබුණා). 2022 final exam ලියන්න දවස් 3ක් තියනකොට මගේ තාත්තා නැති උනා. කොහොම හරි මං final exam ත් ලියලා results එන්න කලින් ඉදන්ම jobs වලට apply කලා. මං job එකට first interview යද්දී results ඇවිල්ලා ත් තිබ්බේ නෑ. second interview යද්දී HOD ගෙන් letter එකක් අරන් ගියේ මොකද එතකොටත් transcript ගන්න විදියක් තිබ්බේ නෑ. එදා ඉදන් අද වෙනකම් ගෙදර හැමදේම බලාගන්නේ මමයි මගේ අක්කයි. මම මගේ salary එකෙන් හැම මාසේම ඉතුරු කරලා ඉතිරි ටික තමයි වියදම් කරන්නේ. Salary ලැබෙන දවසෙම වෙන bank account එකකට save කරන ටික transfer කරලා , ඉතිරි ටික තමයි වියදම් කරන්නේ. ලක්ෂයක් save කරාම ඒක fix deposit එකක දානවා. එහෙම අවරුදු එක හමාරක් වගේ ඉතුරු කරලා $1300 අතේ තියන් 2023 USA ඇවිල්ලා , අද මෙහෙ Engineer කෙනෙක් විදියට වැඩ කරනවා. මගේම apartment එකක මගේම car එකක් අරගෙන. ජිවිතේ එන ප්‍රශ්න වලට excuses කියන එක හරිම ලේසි. ඒ වෙනුවෙන් මහන්සි වෙන එක තමයි අමාරුයි. අද අමාරු path එක තෝර ගත්තොත් දවසක ආපු දුර ගැන හිතලා ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
Really essential episode... thank you for always sharing valuable things to buildup life..❤❤
මම මගේ පලවෙනි ජොබ් එක පටන් ගනිද්දි අවු.22 එදා ඉදන් මම ඒ පුංචි වැටුප පවා බැලන්ස් කරන්න පුරුදු උනා හැම වියදමක්ම ලියන්න ගත්තා..මම වියදම් කරේ මොනවටද කියල මාසෙ අන්තිමේ දැන් ගත්ත..අදටත් මම ආසාවෙන්ම කරන දෙයක් ඒක වියදම් කරනව වගේම කොච්චරක් ඉතුරු කරන්න ඕනද කියල ලොකු අදහසක් ඒකෙන් ගන්න පුලුවන්..සචිනි අක්ක කියන වගේ ඒක ඇබ්බැහියක් වෙනව කාලයක් යද්දි, ඒ වගේම තමන්ගෙ හැමදේම අම්මට තාත්තට කරදරයක් නොවි තනියම කර කගනිද්දි ඒක හරි අමුතුම හැගීමක්,, එයාලගෙ උවමනාවල් වලදි පුලුවන් විදියට එයාලට උදව් කරන්න පුලුවන් කියන්නෙ ඒක හරිම සතුටක්.. ඔයාල අද කතා කරපු දේවල් වලින් ඒකට තව අදහස් ගොඩක් එකතු උනා..❤❤
OMG.. This is the best episode ❤🙂 Grateful for having a sister who always thinks like Isuru aiya.. she always says buy a land and save for it 🙂
Shoutout to both of you for being so transparent about this topic. This actually inspires everyone who builds up from scratch💕
දැන් දැන් weekend වෙනකම් බලන් ඉන්නේ ...podcast එකක් දානකම්
This is best one from all the Episodes ♥️😇 please do more like this because you both inspiring a lot of people 💕 best wishes
ඕගොලොන් කියද්දි මතක් වුනා මාත් මගේ පොඩි කාලේ එහෙමයිනේ කියලා හිතෙනකොට හරි ආස හිතෙනවා ❤
මුලින්ම ඔයාලගේ වීඩියෝ එකකට කමෙන්ට් කරන්නේ.. මගේ මුල්ම සැලරි එක 7000ක් 2015දි. ඒත් මට මතකයි මම ඒක බැලන්ස් කරා. ගෙදරට හාල් එහෙමත් ගෙනත් දුන්න.. දැන් 2024.. අද මං ඒ වගේ 100 ගුනයක් හොයනවා සමහර මාස වල ❤ independency කියන්නේ ලේ වලට දැනෙන හැගීමක් ❤❤
Another good one ❤🙌
59.27…. Best saying ever Sachini❤❤❤❤❤I’m so demotivated I came japan in my early 30s alone leaving my husband for about 1 year…. Thank u sooooo much❤❤❤that is so important
Good points❤Thank u soo much for sharing your valuable thoughts.. sachini akki you looks gorgeous in new hair cut and cute dress ❤
Thank you soo much . Ayemath podi kaleta giya ❤..me kiwwa wagema athithayak mth thiwuna..harima asawen balwa 😍
Marama sathutui its really good,,❤
Really Good content.. Keep up the good work both❤
thank you very much for this epi, got lot of tricks for money balancing, as always lv u akki n aiya
Godakk watinawa thunuruwan saranai oyala dennatama godak adare harima lassanata advice karannawa oyala dennatama subapathanawa jevithe hemadamat sathutin nirogiwa inna lebewa ❤❤❤❤❤💕💕💕💕💕💕💕💕
Great, valuable & a meaningful conversation. Thank you Sach & Isuru! Love you both!
Itz a good conversation ❤and good motivation vedio thank you so much 😊
Very good topic Akka and Aiya ❤❤