සංචරණිගේ සිංදුව/ මැයි මාර ප්‍රසංගය/ Mai mara prasangaya/ Erandhi Heshani/ Mahinda Prasad Masimbula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • Title - Sancharanige Sinduwa
    Artist - Erandhi Heshani
    Lyrics - Mahinda Prasad Masimbula
    Music - Chathura Gayan Jayaneththi
    සංචරණිගේ සින්දුව...
    ඈත කන්දේ ගසක් දුටුවෙමි
    මල් පිපීලා අවාරෙත් එහි
    එමල් පුදුමෙක වෙලී
    සිතට සතුටක් ගෙනාවා ගෙනාවා ගෙනාවා..
    මගේ මුහුනේ සිනා සේයා
    කවුරු දැක්කත් පලක් නෑ
    ඒක ඔබටම පෙනේවා
    ඒ සතුට දැක බලාගෙන මට
    මියෙන්නට පින ලැබේවා ලැබේවා
    ලැබේවා..
    මලෙක රහසක්
    ‍රහසෙ මිහිරක්
    මිහිරෙ ස්වරයක් වගේ
    අමුතු විදිහට හිතන්නට මම
    හිතුවෙවත් නැති කෙනෙක්
    අමුතු විදිහට සමිධ නාමය
    සදාකල්හිම තියේවා
    තියේවා තියේවා...

ความคิดเห็น • 640