ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චූටි බබෙක් ඉන්න මට කල් තියා ගන්න කෑම ගොඩක් වටිනවා අක්කි තැන්කිව් රෙසිපි එකට 🧡🧡
Wooow ❤❤❤ අලුත් රසවත් රෙසිපි එකක් තෑන්ක්ස් සුදු නංගි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඕක මට කියලා දුන්නා මීට අවුරුදු 5කට කලින් පිලිපීන යාලුවො කටාර් වල ඉද්දි😊😊 හුඟක් කල් තියෙනවා අපි කනවා .පරිප්පු එක්ක මරු 😊😊 අපි හදන්නෙ චිකන් තම්බල ඒක හීනියට ඉරා ගන්නවා ඒ ඉරපු චිකන් ටික තෙලෙන් බදිනවා ක්‍රිස්පි වෙන්න .ඊට පස්සෙ තමා අනිත් ඒවා බදින්නෙ සෝයා සෝස් දාන්නත් පුලුවන් ඕනි නම් ❤❤
රස පාටයි...😋 අනිවාර්යයෙන්ම හදනවා.. ❤🥰බොහොම ස්තූතියි පහසු කෑම හරිම ලේසියෙන් හදන්න කියලා දෙනවට..🙏❤
මම මේ චිකන් සම්බල් එක හැදුවා .....මාරම රසට තිබුනා.....❤
හොය හොය හිටිය රෙසිපි එකක්...❤තෑන්ක්ස්
ස්තුතියි ඔයාට 💐💐අනිවාර්යෙන් හදල බලනවා ❤️❤️හොයමින් හිටපු recipe එකක් 👍
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා
ගොඩක් වටින රෙසීපි එකක් අක්කා❤❤
රසට ඇති සැරට 😊
නියමයි,!❤❤❤
Rasa recipe eakak dunnata godak sthuthi oyata hadala rasa balannam❤🎉
හොඳ රෙසිපි එකක්
සුපිරි🎉❤
නියමයි❤❤❤
හදන්න ඕනෙ 😋
Frij eke noda maasayak thiya ganna puluwan da.rata geniyanna❤
රස පාටයි නැන්දෙ thank you
රසපාටයි එකනම්
I like your all recipes Thank you so much 😊keep it up👍 watching from Dubai
ඒක නම් රස පාටයි කරවල නැති අපිට මේක ගොඩක් වටිනව ❤
Wooow superb recipe...
රස පාටයි
SL FATHIMA's products එකේ මේකම තියනවා. මාරම රසයි. එයාලත් පිටරට එහෙමත් යවනවා. එයාලගෙ ඒවාටත් මාර ඉල්ලුමක් තියෙන්නෙ.
මාත් අදම හදන්න ඕනී රස පාටයී ❤❤❤❤
Looks delicious . Thankyou
Niyamayi
Ane godaak watina deyak nanga mn aththamai hoya hoya hitiye..mn pare palathuru achcharu batu mooju.chili pest wage dewal vikunanawa hoda ellumak thiyenawa mn meaka hadanawamai oyata godaak pin….😘😘😘💪💪👏👏
Niyamai jaya wewa
Eka maru hadanna one
හදනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ , අද හැදුවා
WOW 🔥🔥🔥
❤❤❤❤❤Kodak dawasaking nada ikmanata tha video eakak ganna
Thank you ...oyata aluth dewal hadunwa denata ...👍
Chicken pickle ekak oni.... Plz...
හරිම ආසයි දුව ඔයාගෙ ඒවා බලන්න .තව ගෙදර ඒවා ඔයාලා එලියට යන ඒවා පෙන්නන්ඩ .බුදුසරණයි
😂😂😂😂
Pissuda manda 😂
E moko e 😂😂😂😂😂eliyata yana ewa ehema penwanna ba😂😂😂😂😂
පීජ් එකේ ද තියාගන්න ඕනි හදලා ඒලියේ අවුලක නැහැ නේද ම්ස්
මාශි සම්බල් හදන් හැටිත් දාන්නකෝ අක්කේ
Fridge eke da thiyaganna wenne
ගොරකා වෙනුවට දෙහි හරි සියඹලා හරි පාවිච්චි කරොත් මොකද
Fridge ekeda, nethinam eliye thiyanna puluwanda...?
විනාකිරි ටිකක් එක්කලොත් කොහොමද...ස්තුතියි
fridge eke thiyanna onida kal thiyaganiddi?
Ammo rasa patayi😊❤
හොඳ අදහසක්. ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉
😋😋
❤shook
Akkiyo meka fridge ekata danna on nadda
🎉🎉🎉❤❤
මම මේක නම් හදලා නෑ, හදන්න ඕන, ඒත් මේ විදිහටම තමයි කරවල බැදලා තියාගන්නේ. මාළුත්, සෝයා, හතු (හතු නම් ගොඩාක් කල් තියාගන්න පුළුවන්ද දන්නේ නෑ) එහෙමත් මෙහෙම හදන්න පුළුවන් ඇති නේද?
සුදු ලූනු කපන්න ඕනි නැද්ද.පොතු එක්ක ගෙඩි දානවද
Godak watina. Did eyak
මමත් කැමති හදන්න බිස්නස් එකකට..ඔය සයිස් එකට දෙනවනම් කීයක් විතර වෙනවද..කියන්නකෝ නන්ගි...🎉🎉🎉😊
Meka fridge nethuewa eliye thiyanna puluwanda karunakara kiyanna
Puluwn
❤🙏🏼👍
👍👍👍
Katahada wenas wela
Ane mame.inne rate.goraka nahena wena monewade danne puluwan mis kiyanne ❤❤
Superbe
ටැන්කීයූ ඔයාට ❤❤
❤❤❤❤❤
❤❤🎉🎉🎉
❤❤❤❤
Rasa patai🎉🎉🎉
❤️❤️❤️👍👍👍👍
❤
ඔයාට ගොඩාක් ස්තුතිය
❤❤❤❤❤❤❤❤❤❤
Man hadanawa oka kadala parippu pol mitakuth danawa kabale bedala
Thank you dear❤❤❤.ane nanga ara maharagama hospital eke podi babalata kiri piti arandenda udau karanda puluwan kiyala ane A/C number eka denda puluwanda
Thank you❤️
මාලු හදන්ඩ බැරිද දන්නෑ එහෙමනේ
Thank you
❤❤🥰🥰👍👍👍👍🙏🙏
මාසයක් 2ක් තියාගන්න පුලුවන් ද බලන්නවත් ඉතුරු වෙලා තියෙද පිස්සුනෙ උපරිම සතියයි😂. නිකකනුත් කාවි😂
Dillisiyion
😅😅😅😅😅😅
Thel godawal mewa
ඉතින් ඔයා නොබලා ඉන්න.
Aduwen thel daala ehema nathnm olive oil daala hadanna.hama dekama narakama dakinna epa.cholesterol karayo thama oya thel godawal gaga walalenna hadanne😂
Godak vatina vedio ekak
කෝ අහන ප්‍රස්න වලට උත්තර ?????😮😮😮😮
Nice
🥰🥰🥰
th-cam.com/users/shortszbzbVdPjWCI?si=wtaSsuabqE7KLGyK
th-cam.com/video/EWeQi78Jyu4/w-d-xo.htmlsi=5nkAwOJO5hbzYvzn
❤❤
❤❤❤❤❤❤
❤️❤️
❤❤❤
චූටි බබෙක් ඉන්න මට කල් තියා ගන්න කෑම ගොඩක් වටිනවා අක්කි තැන්කිව් රෙසිපි එකට 🧡🧡
Wooow ❤❤❤ අලුත් රසවත් රෙසිපි එකක් තෑන්ක්ස් සුදු නංගි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඕක මට කියලා දුන්නා මීට අවුරුදු 5කට කලින් පිලිපීන යාලුවො කටාර් වල ඉද්දි😊😊 හුඟක් කල් තියෙනවා අපි කනවා .පරිප්පු එක්ක මරු 😊😊 අපි හදන්නෙ චිකන් තම්බල ඒක හීනියට ඉරා ගන්නවා ඒ ඉරපු චිකන් ටික තෙලෙන් බදිනවා ක්‍රිස්පි වෙන්න .ඊට පස්සෙ තමා අනිත් ඒවා බදින්නෙ සෝයා සෝස් දාන්නත් පුලුවන් ඕනි නම් ❤❤
රස පාටයි...😋
අනිවාර්යයෙන්ම හදනවා.. ❤🥰
බොහොම ස්තූතියි පහසු කෑම හරිම ලේසියෙන් හදන්න කියලා දෙනවට..🙏❤
මම මේ චිකන් සම්බල් එක හැදුවා .....මාරම රසට තිබුනා.....❤
හොය හොය හිටිය රෙසිපි එකක්...❤තෑන්ක්ස්
ස්තුතියි ඔයාට 💐💐අනිවාර්යෙන් හදල බලනවා ❤️❤️හොයමින් හිටපු recipe එකක් 👍
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා
ගොඩක් වටින රෙසීපි එකක් අක්කා❤❤
රසට ඇති සැරට 😊
නියමයි,!❤❤❤
Rasa recipe eakak dunnata godak sthuthi oyata hadala rasa balannam❤🎉
හොඳ රෙසිපි එකක්
සුපිරි🎉❤
නියමයි❤❤❤
හදන්න ඕනෙ 😋
Frij eke noda maasayak thiya ganna puluwan da.rata geniyanna❤
රස පාටයි නැන්දෙ thank you
රසපාටයි එකනම්
I like your all recipes
Thank you so much 😊keep it up👍 watching from Dubai
ඒක නම් රස පාටයි කරවල නැති අපිට මේක ගොඩක් වටිනව ❤
Wooow superb recipe...
රස පාටයි
SL FATHIMA's products එකේ මේකම තියනවා. මාරම රසයි. එයාලත් පිටරට එහෙමත් යවනවා. එයාලගෙ ඒවාටත් මාර ඉල්ලුමක් තියෙන්නෙ.
මාත් අදම හදන්න ඕනී රස පාටයී ❤❤❤❤
Looks delicious . Thankyou
Niyamayi
Ane godaak watina deyak nanga mn aththamai hoya hoya hitiye..mn pare palathuru achcharu batu mooju.chili pest wage dewal vikunanawa hoda ellumak thiyenawa mn meaka hadanawamai oyata godaak pin….😘😘😘💪💪👏👏
Niyamai jaya wewa
Eka maru hadanna one
හදනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ , අද හැදුවා
WOW 🔥🔥🔥
❤❤❤❤❤Kodak dawasaking nada ikmanata tha video eakak ganna
Thank you ...oyata aluth dewal hadunwa denata ...
👍