වම්බටු මෝජු වැඩි රසයෙන් නිවැදිව හදන හැටි - BRINJAL MOJU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @r.t.nd.g.r870
    @r.t.nd.g.r870 4 ปีที่แล้ว +317

    අම්මේ .. හරිම පැහැදිළියි...ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! බුදු සරණයි..

  • @thusithakumara6075
    @thusithakumara6075 ปีที่แล้ว +36

    අද හැදුවා.. රසට ආවා. පවුලේ හැමෝටම රසවත් මොහොතක් ලැබුනා. ඒ සේරම අත්තම්මා නිසා. තෙරුවන් සරණයි අත්තම්මට .. නිදුක් නිරෝගී චිර ජීවනය වේවා..

  • @chandikachandrani8934
    @chandikachandrani8934 3 ปีที่แล้ว +37

    අම්මේ, මෝජු හදන්න කියල දුන්නට බොහොම ස්‍තූතියි.චිරාත්කාලයක් සුවෙන් වැජබේවා !!!!

  • @mariewilliams2904
    @mariewilliams2904 4 ปีที่แล้ว +170

    ආඩම්බරයි අම්මා ගැන. අත්දෙකට තුණුරුවන්ගේ සරණයි. කවමදාවත් මෙහෙම මෝජු හදල නෑ...හෙට හදනවා. බොහොම ස්තුතියි අම්මේ...දීර්ඝායු වේවා..

  • @bhagyat.hettiarachchi1111
    @bhagyat.hettiarachchi1111 ปีที่แล้ว +1

    හරිම රසයි.... මං අත්‍යවශ්‍ය වෙලාවක මේක හදිස්සියේ හැදුවෙ. ඇත්තටම රසයි ගොඩාක් රසයි.
    අත්තම්මේ ඔයාට ගොඩාක් ස්තූති.
    බුදුසරණයි ❤🙏

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว +17

    අම්මේ වම්බටු මෝජූව දැකලා මගෙ කටට කෙලත් ඉණුවා..ඇත්තට රස පාටයි..මාත් හදලා රස බලන්නම්..මිට කලින් කව්රුත්ම මේ විදිහට බටුමෝජූ හදලා නෑ..අම්මේ තවත් මෙවැනි විඩියෝ කරලා අපිව දැනුවත් කරන්න..අම්මට දීර්ගායුෂ ලැබේවා..

  • @p.5629
    @p.5629 4 ปีที่แล้ว +39

    අම්මා හරිම නිවී හැන හිල්ලේ පැහැදිළි ව හොදට කියලා දෙනවා. හරියට බණක් වගේ. කොහොමත් ගෙදර බුදුන් අම්මා කියනවනේ. මාත් මෙහෙම රසට හදන්නම්. අම්මාට ගොඩක් පින් 🙏

  • @rithmisandipani4761
    @rithmisandipani4761 3 ปีที่แล้ว +10

    අත්තම්මෙ අපි මේක හැදුවා. හරිම රසට ආවා.අත්තම්මට ගොඩක් ස්තූති

  • @nilushiniranasinghe9198
    @nilushiniranasinghe9198 4 หลายเดือนก่อน +2

    අත්තම්මේ මම ඔක්කොම වගේ රෙසිපි හදනවා. හරිම රසයි. මං ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. මම මේ බටු මෝජුව මෙහෙ ඉන්න විදෙස් ජාතික යාලුවන්ට හදලා දුන්නා. හැමෝම රසයි කිවුවා. අත්තම්මා නිදුක් නිරෝගි වේවා!

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි අමිමා .කවදාවත් මෙහෙම හදල නැහැ. දෙවි පිහිටයි අමිමා ඔබට

  • @padmawickrema4597
    @padmawickrema4597 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!! සොයුරිය. ඔබ තුමියට නිදුක් , නිරෝගී , සුවසහණය සහ කායික , මාණසික සුවය ලැබේවා.බටු මෝජුව හදන ආකාරය ඉතාම පැහැදිලිවට කිවුවා. රසට ඇති කියා හොඳටම පැහැදිලියි.

  • @sujiperera2099
    @sujiperera2099 4 ปีที่แล้ว +14

    අම්මට ගොඩක් පිං මේවගේ දේවල් කියල දෙනවට දැන් ඉන්න ගෑනු ලමයින්ට හැදෙන්න

  • @manjuladamayanthi3663
    @manjuladamayanthi3663 2 ปีที่แล้ว +2

    ආච්චිගෙන් තමයි මුල් වතාවට බටු මෝජු හදන්න ඉගෙන ගත්තේ බොහොම පින් ආච්චිට ස්තූතීයි

  • @hemalathagamage714
    @hemalathagamage714 3 ปีที่แล้ว +10

    අත්තම්මේ මටත් දැක්කම ආස හිතුනා මං හෙට හදනවා අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 5 หลายเดือนก่อน +1

    අම්මා හරිම හොදින් කියා දුන්නාට ස්තුතියි තෙරුවන් සරනින් නිරෝගී සම්පත් ලබන්නට වාසනාව ලබෙවා

  • @nethmidil8690
    @nethmidil8690 3 ปีที่แล้ว +3

    හරිම රස පාටයි අත්තම්මෙ.මම මේ විදියට කවදාවත් හදලා නෑ.අනිවාරෙන්ම හදලා බලන්න ඕනෙ.අපේ අත්තම්මට දීර්ගායුශ ලැබේවා.තව තවත් මේ වගේ ගොඩක් දේවල් අපිට කියලා දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි අත්තම්මේ. ❤️❤️❤️

  • @ajithajith3779
    @ajithajith3779 5 หลายเดือนก่อน +2

    ඇත්තටම රහයි... බලන්න ආසයි... මේ වගේ තවත් කෑම ගොඩක් හදන්න 👌👌👌❤

  • @nandikaranaweera9926
    @nandikaranaweera9926 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔබතුමියගේ වයසෙ කෙනෙක් තාක්ෂණය භාවිත කරමින් මේ කරන සේවයට. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා !

  • @SujaCham
    @SujaCham ปีที่แล้ว +1

    අම්මේ හරිම පැහැදිලියි මමත් මේව්දිහට හදන්න ඕන අම්මට ගොඩක් පං බුදු සරණයි

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 3 ปีที่แล้ว +12

    දීර්ඝායු වේවා.. අම්මා.
    බොහොම ඉක්මනට පිරිසිදුවත් හැදූවා... වම්බටු මෝජුව.. තෙරුවන් සරණයි..!!!

  • @shiromadesilva1866
    @shiromadesilva1866 3 ปีที่แล้ว +2

    අම්මා මම මේ විඩියෝව බැලුවම හරිම සතුටුයි මමත් වම්බොටු මෝජු හදනවා මේ තරම් හොදට නම් හදන්න දැණ සිටියේ නැහැ මමමේ විඩියෝ බැලුවේ මම හරිම ආසම කෑමක් නිසයි ස්තුතියි අම්මාට දෙවියන් වාහාන්සෙගේත් නිර්මල මාරිය මව් තුම්ගේත් ජෙසුගෙත් ආලෝකයත් ආශිර්වාදයත් ආර්ක්ෂාවත් පිහිටත් නොව ආඩුවම ලබා දීර්ඝ ආයුෂ ලැබේවා අම්මාත් සියපඋලටම ❤🙏🌹❤🙏🌹🙏🌹 👏💞👏💞👏💞👏💓👏 සම්මා සම් බුදු රජාණන්වහන්සේගේම පිහිටයි සියපඋලටම ❤🙏🌹❤🙏🌹🙏🌹 👏💞👏💞👏💞👏💓👏 ......මේ කෑම වට්ටෝරුව බැලුවේ එංගලන්තයේ සිටයි.🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐🌼🌷💐. ..

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ආච්චී මමත් හැදුවා හරිම රසයි

  • @mshekhran5693
    @mshekhran5693 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති අම්මේ දැනුවත් කරාට 🙏🙏🙏♥️♥️♥️බුදුසරණයි

  • @chalaniparami7444
    @chalaniparami7444 3 ปีที่แล้ว +5

    Aththamme api ada heduwa. Api aththamma kiyapu widihatama kara harima rahata awa. Thank you aththamme.

  • @anushkarasadini8115
    @anushkarasadini8115 2 ปีที่แล้ว

    හරිම රසයි මේ වම්බටු මෝජුව. මගේ යාලුවෙක් හැදුවා පාටි එකකට. ඒ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. අදත් මම මේ වීඩියො එකට ආවා මේක තවත් යාලුවෙක්ට ශෙයර් කරන්න. ගොඩාක් ස්තුතියි මේ විඩියො එකට ❤️❤️💐

  • @rozannaderosairo2384
    @rozannaderosairo2384 4 ปีที่แล้ว +17

    මම කවදාවත් මෝජු හදලා නැහැ.පළමු වතාවට හැදුවේ මේ කියලා දීපු විදියට. හරීම රසයි.කියලා දීපු පිළිවෙළට ආයෙත් බලන්න ඔන්නැ.හොඳටම මතක තියෙනවා.ගොඩාක් පිං මේ වගේ රසට උයන්න කියලා දෙනවට.බුදු සරණයි!!!

  • @ireshamelewwethanthrige9149
    @ireshamelewwethanthrige9149 3 ปีที่แล้ว +24

    හරිම රස පාටයි අම්මේ.
    බොහොම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට.
    තෙරුවන් සරණයි අම්මාට!

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දුවේ

    • @peterhalahakoon8746
      @peterhalahakoon8746 2 หลายเดือนก่อน

      ​@@Aththammaimamai😮😅 0:25 😅😅o😮j😮

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 4 ปีที่แล้ว +6

    අම්මේ හදන ව්දිහ හරිම සරලයි, හොදටම පෙහේ දිලි ගොඩාක් ස්තුතියි
    බුදු සරනයි !!!

  • @PriyangiPeiris
    @PriyangiPeiris 5 หลายเดือนก่อน

    අම්මට බුදුසරණයි. අදම හදනවා මේ ක්‍රමයට. රස පාටයි.

  • @wageesharanganee3240
    @wageesharanganee3240 3 ปีที่แล้ว +12

    අනේ මම කවදාවත් මොජු හදලා නෑ එත් දැන් හදනවා අත්තම්මා ට බුදුස👍🏿👍🏿👍🏿රණයි🙏🏻🙏🏻🙏🏻 මේවා නියම කෑම 💝💝💝

  • @sandamalivijawrdna5084
    @sandamalivijawrdna5084 2 ปีที่แล้ว

    අත් අම්මාට ගොඩක් ස්තුතියි මම අදම තමයි මේ විදිහට හැදුවේ පවුලේ සියලුම දෙනා රසයි කියලා කිව්වා අත් අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි අත් අම්මා♥️♥️♥️♥️

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @donamallika8309
    @donamallika8309 4 ปีที่แล้ว +62

    හරි පිලිවලට කියලා දුන්න අම්මා ට බුදු සරනයි

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏
    අම්මේ ඔබ
    ලස්සනට පැහැදිලිව
    කියා දුන්නා. ස්තුතියි.
    නිදුක් නිරෝගී වේවා.
    දීර්ඝායු වේවා! 🙏❤️

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 3 ปีที่แล้ว +28

    ආච්චි අම්මාට තෙරුවන් සරනයී ..හරිම ලස්සනයි වීඩියෝ එක කරන විදිය..❤️🙏

  • @wgrpradeepa8126
    @wgrpradeepa8126 4 ปีที่แล้ว +4

    මේ ක්‍රමයට හදලා තිබ්බේ නෑ ..බොහොම ස්තූතියි අම්මට මේවා කියලා දෙනවට.ඔබ තුමියට නීරෝගී සුව ලැබේවා..🙏

  • @yenuliprarthana8982
    @yenuliprarthana8982 3 ปีที่แล้ว +4

    ගැමි රසයටම හදනවා ගොඩක් ස්තුතියි අත්තම්මේ හොදින් පැහැදිලියි 🤗🤗🤗🤗🤗

  • @kirindabadalgesubashini2744
    @kirindabadalgesubashini2744 9 หลายเดือนก่อน

    ආච්චි අම්මගෙ වම්බටු මෝජුව රස නිසා අපි මේ දෙවැනි පාරටත් හදනවා thank you ආච්චි අම්මේ

  • @wathsalaperera1887
    @wathsalaperera1887 4 ปีที่แล้ว +6

    ආචිචි අමිමෙි හරිම හොදට කියලා දුන්නා .බොහොම ස්තූති.

  • @ruwinidinushika6378
    @ruwinidinushika6378 2 ปีที่แล้ว

    මමත් හැදුවා ආච්චිගෙ රෙසිපි එකට..නියමයි සුපර්.... 🤗🤗

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 ปีที่แล้ว +5

    අනේ අත්තම්මේ ආස හිතෙනවා❤️❤️❤️...රසම රස පාටයි😋...අද හෙටම හදනව මාත්..

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @NethmiAhinsa-y1p
    @NethmiAhinsa-y1p 3 หลายเดือนก่อน

    ස්තුතියි අම්මෙ.ලෙසියෙන්ම.හදාගන්නහැටි.කියල.දීමට 🙏🙏🙏🙏

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 4 ปีที่แล้ว +18

    අත්තම්මේ I LOVE YOU.. මේපාර ගෙදර ගියාම මම ලමයට හදලා දෙනවා.. බුදුසරණයි..

  • @hogworts568
    @hogworts568 3 ปีที่แล้ว +1

    Thank you very much aththamme..apith heduwa.gdk rasata tibba..

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +13

    අත්තම්මේ ඔයා කියපු විදිහට මං මේක හැදුව...හරිම රසට ආව...ගෙදර අය ගොඩාක් ආස උනා...බොහොම පිං ඔයාට...🙏🏼🤗❤️

  • @NimalKarunarathna-u1l
    @NimalKarunarathna-u1l 8 หลายเดือนก่อน

    නිවැරදිව වම්බටු මොජුවක් සාදන ආකාරය කියලා දුන්න ආත්තම්මට ස්තුතියි

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 4 ปีที่แล้ว +9

    ගොඩක් පැහැදිලි මමත් හදනවා අම්මේ විදිහට 🙏🙏🙏🙏 අම්මට දීර්ඝායුෂ ලැබෙන්න

  • @GithikaSudarshani
    @GithikaSudarshani ปีที่แล้ว

    මමත් හැදුවා.හරිම රසයි අම්මෙ.ඔයාට ස්තූතියි

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว +4

    අම්මාට .budusaranai .හොදින් .kiyala .dunna 🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 หลายเดือนก่อน

    වේලාව ගොඩාක් ඉතුරු අම්මා ඔයාගේ වීඩියෝ ඒකේ..ගොඩාක් අයගේ කෑම විඩියෝ බලන්න එපා වේනවා..වත්තට යනවා ..ගෙඩි කඩනවා..හෝදනවා..කපනවා..අයියෝ එක විකාරයි අම්මා ඒවා..එපා වේනවා බලන්න ..ඔයාගේ ගොඩාක් හොදයි..වැල්වටාරම් ආත්තෙම නැ අම්මා...❤❤❤❤❤තෙරැවනසරනයි ඔයාට ..දීර්ඝයු සම්පත්තිය නොවඩුව ලැබේවා ..තෙරැවන්සරනයි අම්මා ඔයාට ..❤❤❤❤❤❤

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 4 ปีที่แล้ว +5

    ගොඩක් හොදට පැහැදිලි කරල දෙනව ..ඔබට ගොඩක් ස්තූතියි අම්මේ .තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏

  • @sisarajayathunga359
    @sisarajayathunga359 2 ปีที่แล้ว

    මම අත්තම්මා කියපු විදිහට හැදුවා හරිම රසවත්, බොහොම ස්තූතියි අත්තම්මේ, පිං අත්තම්මාට

  • @kalumgunawardana5905
    @kalumgunawardana5905 4 ปีที่แล้ว +20

    Aneeeee අත්තම්මා... බුදු සරනයි.. කතා කරන විදිහට ආදරේ හිතෙනව.. 😍😍😘😘😘😘 කරපුංචා.😘😘🤣🤣😘😘😘😘😘😘

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Ahchi.ammata.budu.saranai.apita.kiyala.dunnata.heta.hadala.balanna.oni🙏🙏🙏❤️❤️❤️

  • @yenuliprarthana8982
    @yenuliprarthana8982 3 ปีที่แล้ว +4

    නියමයි අත්තම්මේ හොදින් පැහැදිලි කරලා දෙනවා අත්තම්මාට බුදු සරනයි !

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว

    අම්මේ පට්ටම පට්ට. බොහොමයක්ම ස්තුතියි. ❤️ හැමදමත්ම. ජයෙන් ජයම වේවා.

  • @mahishasandamali1936
    @mahishasandamali1936 4 ปีที่แล้ว +53

    නිදුක් නිරෝගි, දීර්ගායු ආච්චි අම්මේ..
    හෙටම හදනවා වම්බටු මෝජු එක..තවත් රස කෑම ආච්චි අම්ම අපිට අරන් එනකන් බලන් ඉන්නවා..
    බුදු සරණයි ..!!!

  • @rajapaksharoshini2161
    @rajapaksharoshini2161 4 ปีที่แล้ว +1

    Harima pahadiliyi kiyala wenawa aththamme.aththammata budu saranai !!! Deergayu wewa !!!

  • @pathuminduwara5649
    @pathuminduwara5649 3 ปีที่แล้ว +19

    වම්බොටු මෝජුව හරිම රසයි,බුදු සරණයි!!!😍😍😍

  • @akila-s-official
    @akila-s-official 9 หลายเดือนก่อน

    මමත් හැදුවා , හරිම රසයි ලස්සනට ආවා ❤

  • @angelherft1
    @angelherft1 3 ปีที่แล้ว +6

    Thank you for sharing this amazing recipe. It looks so delicious. God bless you 🙏❤

  • @hashanthikankanamge9111
    @hashanthikankanamge9111 4 ปีที่แล้ว

    බොහොම පැහැදිලිව කියාදුන්න, මං හැදුව, රසටම ආව, හැමදාම මෙහෙම වෙනස්ම විදිහට හදන්න, ඔබතුමියට බුදුසරණයි,,,,💕💕💕

  • @hands6292
    @hands6292 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අත්තම්මා!!! දීර්ගායු වේවා!!!

  • @dayathalakumbura6318
    @dayathalakumbura6318 3 ปีที่แล้ว

    Harima rasawath kamak piliwelata kiyadunna.ammata nirogo suwa deergayusa ,pathami.......

  • @kodikaraindika5193
    @kodikaraindika5193 3 ปีที่แล้ว +9

    දීර්ඝායුෂ ලැබේවා අම්මෙ ඔබට 🙏🙏🙏🙏🙏

  • @w.mwijerathna9369
    @w.mwijerathna9369 7 หลายเดือนก่อน

    අපි හදලා බැලුවා හරිම රසයි ඔබට බොහොම ස්තුතියි

  • @dharshikagunarathna6061
    @dharshikagunarathna6061 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ...අම්මාට...බොහොම ස්තුතියි ..

  • @bandusilwa7967
    @bandusilwa7967 9 หลายเดือนก่อน

    ආදරෙයි අම්මේ පැහැදිලි කිරීම හරිම වටිනවා ඔබට ස්තුතියි බුදු සරණයි.

  • @carftas2178
    @carftas2178 3 ปีที่แล้ว +21

    අත්තම්මාට තව මේ වගේ කෑම හදන්න පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා

  • @sathyankabamunuwatta461
    @sathyankabamunuwatta461 3 ปีที่แล้ว

    අද බැලුවා..අදම හැදුවා.මීට කලින් හදල තිබ්බෙම නෑ..හරිම රසයි ලේසියි.😍❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      Ane ehemada. Godak sthuthi duwe. Digatama api ekka ekathu wela inna❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 3 ปีที่แล้ว +8

    අම්මාට බුදු සරණයි ! වම්බටු මෝජුවක් හදල බලල රහද කියලා කියන්නම්. රහනම් ඇති කොහොමත් .අම්මාට දීර්ඝායු වේවා !

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว

    Amma kiyala dena vidiya harima pahadili. Ahagena Inna aasai. Saralai. Budusaranai deergau weewaa ❤

  • @shashindumallawaarchchi6002
    @shashindumallawaarchchi6002 3 ปีที่แล้ว +11

    අත්තම්මා කෑම හදද්දි කටට කෙල උනනවා. Thank You

  • @YamunaSenani-he7gy
    @YamunaSenani-he7gy 2 หลายเดือนก่อน

    හොඳ ටම කියලදුන්න අම්මෙ ඕයා.මන් හදල රස බෙලුව හරි
    ම රසාය්.ඔයට නිරෝඔගි සුව !

  • @susanthaem5704
    @susanthaem5704 ปีที่แล้ว +1

    පැහැදිලි ව කියල දුන්නා අත්තම්මේ. බොහොම ස්තූතියි.😄😄😄😄😄
    ඔයාට බුදු සරණයි. 😁😁😁

  • @sandunilfonseka1928
    @sandunilfonseka1928 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා ආත්තම්මේ.

  • @SomalathaWathudura
    @SomalathaWathudura 3 หลายเดือนก่อน

    මමත් හදනව අම්මෙ ඔයාට දීර්ගායු වේවා තෙරුවන්සරණයි ❤❤❤

  • @rifazasweety520
    @rifazasweety520 4 ปีที่แล้ว +5

    Aththamme man kanna kamathihth naa. eth aththamma nisa ammita kiyala hadala illannam. Man prathna karanawa niduk. Nirogi. Suwaya adarey godak🤗🤗🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩🤩😘😘😘😘....

  • @iranganifernando5361
    @iranganifernando5361 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අම්මා පැහැදිලිවම කියල දුන්න බුදුසරණයි අම්මා ඔයාට

  • @carftas2178
    @carftas2178 3 ปีที่แล้ว +4

    අත්තම්මාට දීර්ඝායුෂ පතනවා

  • @SheelaRathnayake-nb9ot
    @SheelaRathnayake-nb9ot 3 หลายเดือนก่อน +1

    නියමයි 🎉ගොඩක් ස්තුතියි. අම්මි💐🙏💛

  • @anushaperera2834
    @anushaperera2834 4 ปีที่แล้ว +9

    හරිම රසවත් මෝජුව 😊

  • @nilminisubramaniam7985
    @nilminisubramaniam7985 2 ปีที่แล้ว +1

    Excellent and the best recipe Amma

  • @chamilchandana3737
    @chamilchandana3737 4 ปีที่แล้ว +5

    වටිනවා .ජෙසු පිහිටයි👍👍

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 2 ปีที่แล้ว

    Budu aththamee pin kandak. Chiarath kalayak wngabewa. Harima prasanna aththama kenek

  • @shehanpathirana391
    @shehanpathirana391 4 ปีที่แล้ว +4

    තද තද අත්තම්ම 🥰🥰😘

  • @mathewscharles9361
    @mathewscharles9361 2 ปีที่แล้ว

    Harima rasai , wenas vidiyata , bohomasthui

  • @sdrruwani
    @sdrruwani 4 ปีที่แล้ว +5

    බුදු සරණයි amme පරෙස්සමින් ඉන්න ,,,

  • @chalithweerakoon7412
    @chalithweerakoon7412 3 ปีที่แล้ว

    Phadiliwa kiya dunnata godak sthuthi math haduwa harima rasai budu saranai ammata

  • @yasooma4858
    @yasooma4858 4 ปีที่แล้ว +4

    කටට කෙලත් උනනව අමිමෙි ඔයාට බුදුසරණයි

  • @maneeshadilansamaraweera901
    @maneeshadilansamaraweera901 2 ปีที่แล้ว

    Godak hodata pahadili karala thibuna.api kiyala thibunu widiyata hadala kawa.harima rasai.thawath kama warga hadana widiya danna.godak hodai.Achchita deergaysha labewa.theruwansaranai.

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +4

    බොරු සෝබන කැටයම් නෑ ආතාම්මා ගාව 👍

  • @yohanifanaustralia8950
    @yohanifanaustralia8950 2 ปีที่แล้ว +1

    From Australia. Thank you very much ❤️❤️❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 4 ปีที่แล้ว +4

    අම්මෙ හරිම ආසාවෙන් බලුවා අම්මාට බුදු සරනයි

  • @shashifernando7836
    @shashifernando7836 2 ปีที่แล้ว +1

    ආච්චි අම්මාගේ රෙසිපි එක මාත් අද හැදුවා.....හරිම රසයි.....බොහොම ස්තූතියි ආච්චි අම්මේ 😘

  • @anuelpitiya5068
    @anuelpitiya5068 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ අම්මට.දීර්ඝායු වේවා

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว

    අම්මේ වම්බටු මෝජුව ඒ විදියටම හැදුවා. හරිම රසයි. අම්මාට තවත් රසවත් ආහාර පිලියල කර අපට පෙන්වාදීමට අවශ්‍ය ශක්තිය නිරතුරුවම ලැබේවා! අම්මාට දීර්ගායුශ ප්‍රාර්තනා!
    මගේ අම්මා මට මතක් වෙනවා. ඇය හදපු සෑම කෑම වේල්ම ඉතාම රසවත්. හැම අම්මා කෙනෙක්ම රත්තරන්

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi duwe... Adarei oyalata😍❤😀

    • @anilprasanna5377
      @anilprasanna5377 3 ปีที่แล้ว

      Harima rasa athi aththamme ....🙏

  • @aneane5674
    @aneane5674 4 ปีที่แล้ว +3

    දිඝායු වෙිව අත්තමිමෙි තෙරැවන් සරණයි

  • @kanthikumar7086
    @kanthikumar7086 2 หลายเดือนก่อน

    බුදු සරණ ජේසු පිහිටයි අම්මේ මේ විදියට හදනවා දැකලා නැහැ වම්බටු මෝජු🙏🙏🙏🙏🙏👍👍💕💕🌹🌹🌹🌹🌹❤️❤️❤️👌👌👌💋💋

  • @nishanthagunarathna499
    @nishanthagunarathna499 4 ปีที่แล้ว +4

    Patta

  • @rithmisandipani4761
    @rithmisandipani4761 3 ปีที่แล้ว +1

    අපිත් හදුවා. බොහොම රසවත් .ගොඩක් ස්තූති

    • @rithmisandipani4761
      @rithmisandipani4761 3 ปีที่แล้ว

      අපිත් හැදුවා.බොහොම රසවත් .ගොඩක් ස්තූති