✔බටුමෝජු හදන රසම ක්‍රමය සහ ලේසිම ක්‍රමය|බටු මෝජු රසට හදන්න කව්රුත් නොකියපු රහස්|brinjal moju recipe💓
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- #wambatumoju#brinjalmoju#mrkitchenrecipe#
රෑට කෑම හදන්න කම්මැලිද???
පිටි අනන්නේ නැතුව විනාඩි 5න් සුපිරි රොටියක් හදමු
• ✔උයන්න කම්මැලි දවසට ප...
ඉතුරු බත් වලින් හදන්න පුලුවන් රසම කෑම එක
• මේ රෙසපි එක දන්නවනම් ඉ...
Thanks dr. මොනව හරි හදන්න ඕන වුනාම ඔයාගේ එක තමයි මුලින්ම බලන්නෙ.අද හැදුවා පළවෙනි පාරට. රසටම ආවා 🤤🤤🤤
අක්කේ මන් මේ විඩියෝ එක බලලා බටු මෝජු හැදුවා දැනුයි හදලා ඉවර උනේ.රසයි .සුවදයි.මන් මේ පලවෙනි පාරට බටු මෝජු හැදුවේ.තැන්ස් අක්කේ.
මෝජු කන්න ආස අය කෝ😊
😋😋😋😋
👙
❤ 1:21 @@danushkajayasinghe5243
❤❤😊@@danushkajayasinghe5243
😂😂😂😂
අක්කෙ,මම ඔයාගෙ රෙසිපි බලලා ගොඩාක් කෑම හදනවා.අද මෝජු හැදුවා .හරිම රසයි.Thanks a lot akkiyo.
අනේ පවන්...
මාත් හැදුව අද බඩින් ඉන්න අම්මා කෙනෙක්ට ,බොහොම ස්තුති..😊කෙටියෙන් මේ වගේ දෙවල් කියලා දෙනවට
බොහෝම ස්තුතියි..මමත් හැදුවා....
මම කෑම හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් 😊බොහොම ස්තූතියි ❤
හරිම පැහැදිලියි කෙටියි. බලන්න හිතෙනවා එහෙම වීඩියෝ තියෙද්දී ❤️ . විකාර නෑ.😜
අපිත් හැදුවා අද.හරිම රසට ආවා මේ පාටටම❤❤❤
අපිත් බටු මොජුව හැදුව ඇත්තටම හරිම රසයි අක්කේ 😋♥️
අපිත් දවස් දෙකක්ම හැදුවා බටු මෝජුව හොදට තිබුණා.හරිම රසයි.thank you මේ වගේ දේවල් කියල දෙනවට ❤️
අපිත් බටු මෝජුව හැදුවා ඇත්තටම රසයි අක්කි 😋💝
හරිම රහයි.මාත් ඔයාගෙ රෙසිපි වලට කෑම හදනවා.මෝජු එකත් හැදුවා.😊❤
මම මේක හැදුවා ... හැමෝම රසයි කිව්වා.. thank you❤
මම අද හැදුවා මරැ මට හරි සතුටුයි හැබැයි පොඩ්ඩක් සැරයි ඔයාට ගොඩාක් ස්තුතියි ♥️♥️
Akke mamath haduwa harima rasai thank you♥️♥️♥️ akke 1kg batu gaththoth me pramanaya degunayakda ganne
මමත් oyage kema hadana vidiha බලලා me sere අවුරුද්දට kema හැදුවා ..හරිම රස i..🙏
Meka man haduwa..aththatama rasai..thank you oyata..❤️
හ්ම්, මොජු කන්න හරිම අසඊ්,😃😃
ඔව් මම දැන් හැදුවා. හරිම රසයි thank you
මම ගොඩාක් දුරට ඔයාගේ විඩියෝ බලලා තමයි කැම ජාති හදන්නේ එවා ගොඩාක් රසයි ඔයාට ස්තුතියි බුදු සරනයි ❤❤❤
ගොඩාක් පිං දන්න දේ කියා දුන්නට අනිවාර්යයෙන් හදල බලනව
ඔය වීඩියෝ එකෙන් බල බල අපිත් හැදුව බටු මෝජු ඔය විදිහටම තියනව thanks
මමත් හැදුවා❤ ගොඩක් ස්තූතී!!!
Onna balana gamanma haduwa.. Mara rasay.. Thanks akke. ❤️
බොහොම ඉස්තුතියි ඔයාට ගොඩක් රසයි .වාගෙ මමත් හදලා ඔයාට කියන්න ම්.ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි පරිස්සමෙන් ඉන්න
මම මේ දැන් හැදුවා .හරිම රසයි. ඔයාට thank s
මමත් හැදුවා හරිම රසයි ❤❤❤
oyata godak stuthii me vidio eka dammata😊😊😊😊😊😊😊❤❤🎉
Math haduwa anee...harima shok..harima rasayi ! ❤️
මෙහෙම හදුවා..... මරු 👌
Onna ada mama heduwa hariyatama awa hari rasai kohomath mama oyage recipes thamai hadanne ewa hariyatama ena nisa oyata godak sthuthi!!!
Apith hadala baluva Godak rasai . oyage recipe valata thanks ✊😇
ජීවිතයට හදලා නැති මාත් හැදුවා පුදුම රසයි 👌
මමත් හැදුවා .හරිම රසට තිබුනා
අපිත් හැදුවා මාර රසයි අක්කි❤❤
Asd
Thanks for video.😀 Tasty and Delicious.👍👍👍
Akki ada man haduwa thank you harima rasai gedara aya asawen kewa adarei akkiyoooo thank you😘😘😍😍😊😊😍
මන් අද හැදුවේ අක්කේ මාරම රසයි
Mamath ada me vidiyata haduva harima rasai 👍👍👍❤️❤️
Mn ada හැදුවා rasai tx akki ❤
මම හැදුවා රසට තියෙනවා තෑන්ස්
අක්කේ අද හැදුවා. මම ඔයා කිව්ව්ට අමතරව සියබලා චුට්ටක් දැම්මා... මාරම රසයී... ❤තැන්ක් යු ඔයාට
වෙනස් විදියකට කියලා දුන්නා ගොඩක් ස්තුතියි නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤❤
Harima rasai akke❤😊
Me vidihata math haduwa hodata awa. Mn me ayema hadanagaman deweni paratath me video eka balala. Thank you akka❤
ඇත්තටම මම හැදුවා දානෙකට. ගොඩක් රසට තිබ්බා
Man haduwa...maarama rasai..Thank you
Math haduwa puthe.harima rasai.oyage video godak watinawa.theruwan saranai puthe oyata.
හරිම රසයි, අපි හැදුවා .ගොඩක් ස්තුතියි ...
Ow mamath heduwa
Not
Mamath haduwa akke. Thank you very much. ❤❤❤❤❤❤
මාත් ආසම එක❤❤💓
අක්කගෙ විඩියො එකක් බලන් හැදුවොත් කවදාවත් වරදින්නෙ නැ...රසටම එනවා...❤
Mn oyge fan knk.tham mt 22i hma kamakma hadanna mm ign gththe oygn .ithn thnk u ❤
බටු මෝජු අපිත් හැදුව...රසයී❤
අද හැදුවා සුපිරි..... Thank you 👌👌👌👌
අක්කේ හරි ම රසයි.අද හැදුවා .අම්මා 😂😂❤
Thanks for video❤❤❤❤
Mama haduwa mara rahayi akke . pawle hamoma rahayi kiwwa thank you❤❤akke
Supiri ta awa math haduwa😋🙃
❤mama haduwa rasi. Thank u
Rasa paata suwada niyamai..palaweni paarata ada tama haduwe..
Rasai thank you oyata budu saranai ❤
Haduwoo supiri hode ❤️🎈
Thank you sooo much.pahadili.resipi ekak.hoda rasatahaduna....😊👍🙏
Tnx akke pekat karala tiyaganna puluwanda
මමත් හැදුවා අක්කේ ගොඩක් රසට අවා thanks 😘❤️
Thankyou. I made it.❤❤
Thanks MRK 💐 Happy New Year 🎉
Miita kalin dala thiyena Batu moju recipe eka mama heduwa harima rasai. Mekath hadala balala rasa kiyannam
Mamath den heduwa. Hodata awa. Harima rasayi. Thanks.❤️
ඇත්තටම සොයුරිය ඔයාට ගොඩක් ස්තුතියි රෙසිපිය කියලා දුන්නාට,🥰🥰🥰
ඔයාගේ කලින් දාලා තිබුණු බටු මෝජු රෙසිපිය බලලා මන් හැදුවා, හරි රහයි,
මේ විදියටත් හදන්න ඕනේ,
මෝජුව බෝතලේ දාලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනි ද?
Apith ada haduwa mara rasai...❤
මන් හැදුව මෙහෙම..මාරම රසයි..❤
රස හොඳට තියනවා
මමත් හදලා බැලුවා හැරීම රසට අවා.බොහොම ස්තුතිඉ
Math meheha haduwa..harima rasai..බොහොම ස්තුතියි..
මං හැදුවා...රසයි....thank you ❤️❤️❤️
Ammo akke pttetam awa. 😮Thank u so much❤❤❤🎉
Oya harima phadiliwa kiya dunna thanks.❤
MN me mojuwa haduwa. Puduma rahak tibune. Hmoma rahai kiyla kawa❤
රසවත් රන්ස ටියුම්
Shaa niyameta awa.thanks siater.
Thenks akke ❤❤❤❤❤❤❤
Hmmm rasa
Patai hetama hadanna one❤
මාත් හැදුවා. හරිම රසයි. 😋🥘
Niyamaaai awruddata kiyapu kama😆😝😋😜
Hamadamat rasakama wattoru hadanda kiya dandy nangi oyata istuti
❤මම හැදුවා ❤ හරිම රසයි😊
Thnks akke meka bala bala hduwa rasaayi
Eka nam supiri
Thanks .
Harima Rasai❤
Math haduwa.harima rasai.thanks dr..♥️♥️
Hariyata ava thinking oyata ❤❤❤❤😮😮😮😮😊
හරිම රසයි බටු මෝජුව බටුමෝජුව සුවඳට පාටට ආවා. මම හදපු පළවෙනි බටුමෝජුව😊😊😊😊😊
Thanks for the mr kitchen akki 😋🙂🤗
I LOVE AKKI🧡💜💙
Kal tiyaganne fridge eke dalada nethuwada dear
Mama dan hadiwa hare tasai 😊😊😊
Mamath me widiyata dewatawak haduwa. Harima rasai.
Harima rasai akke
හරිම අගෙයි ස්තූතියි 🙏🙏🙏තෙරුවන් සරණයි ❤💜️💜️💜️👍🌹🌹🥰😘👌