සැවැත් නුවර ජේතවනාරාමය # කෝසල බිම්බ වර්ණනාව # අචිරවතිය # පූජාවලිය ජේතවනාරාම පූජා කතා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024

ความคิดเห็น • 182

  • @ranuranu1234
    @ranuranu1234 3 หลายเดือนก่อน +11

    ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ස්තුති ❤❤❤

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 3 หลายเดือนก่อน +6

    ඔබතුමා ඇතුළු බුද්ධ ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන සියලු දෙනා ඇතුළු සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 หลายเดือนก่อน +6

    ඉතාමත් පින් මේ ගවේෂණයට !!

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 3 หลายเดือนก่อน +5

    බොහොම හොද පැහැදිලි කිරීමක් පොඩි පොඩි තැන් තියනවා වැරදි ❤❤❤

  • @chathurangalaksara1037
    @chathurangalaksara1037 3 หลายเดือนก่อน +8

    මගේත් ලොකු විස්වාසයක් තියනව බුදුන් වහන්සේ ලන්කාවේ බවට.සමහර විචාරකයන් පවසන විදියට ජේතවනාරාමය රජගල බවයි..එතනත් මේ වගේ නටබුන් පවතී..ලිකිත සාක්ෂි හෝ සාක්ශි සහිතව ඉදිරිපත් කරන්න පුලුවන්නම් වටිනවා..

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 หลายเดือนก่อน +35

    අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණ මේ තරම් සාක්කි සාධක ඉදිරිපත් කරන්න නටඹුන් තිබිලත් සමහරක් ස්වාමීන් වහන්සේලාත්....ගිහියනුත්....කැමති නැහැ බුදුරජාණන් වහන්සේ හෙළදීපයේමයි කියල පිළිගන්නනමුත් ඉදිරියේදී යම්දිනෙක ලෝකවාසී සියලූම දෙනාට එය පිළිගන්න සිදු වේවි. හෙළයට ජය.....විස්තර සහිතව මෙවැනි නටඹුන් රාශියක් පෙන්වා දුන් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි...

    • @Tharkawalokana
      @Tharkawalokana 3 หลายเดือนก่อน

      th-cam.com/video/1D0ZXG6dZi4/w-d-xo.htmlsi=3wv8bu-HlP1N-8-j

    • @NatureNest76
      @NatureNest76 3 หลายเดือนก่อน +4

      බමුණෝ අකමැති

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +3

      ත්‍රිපිටකයේ සඳහන් තොරතුරු සමග කිසිසේත්ම නොගැලපේ

    • @user-dq3uu3uk2p
      @user-dq3uu3uk2p 3 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01 ත්‍රිපිටකය කියවලා තියෙනවා ද. අනික එතකොට අපි අදහන්නෙ අනුන්ගෙ ආගමක්ද. කියනවා ට පිළිගන්නෙ නැත්නම් සුද්ධගෙ වාර්තා විශ්වාස කරන්නත් එපා.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +2

      ජාති කුල ගොත් උස් මිටි කම් කිසිවක් නොතැකූ.....
      මුළු මහත් 🌏 ටම සැනසිල්ලක් වූ ඒ උතුම් ☸️
      බුදු දහම 🌷 අනුන්ගේ ආගමක් වෙන්නේ කොහොමද?
      🌹
      එය ඉතා සැදැහැයෙන් යුක්තව සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ පුමුඛ ඉත්ථිය උත්ථිය සම්භල භද්දසාල සහ සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බව ඔබ නොදන්නවා ද?

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 22 วันที่ผ่านมา +1

    බෞද්ධ ජනතාව වෙනුවෙන් කරන ලද පැහැදිලි කිරිම ඔබ සියලුම දෙනා ටම අනේක වාරයක් පින් සිදු වේවා ...........ඔය ඉතිහාසයෙ භාවිතා කරන ලද මුදල් විසේශය වන රන් කහවනු ඉන්දියාවේ භාවිතා කරලා නැතුව ඇති ....ඒකත් එක ශාක්ශියක් වෙන්න පුලුවන් ...........තෙරුවන් සරනයි ............

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  22 วันที่ผ่านมา

      රන් කහවනු ජේතවනාරාම කෞතුකාගාරයේ තිබෙනවා
      ජේතවනාරාම භූමිය කැනීම් කරන විට හමු උන ඒවා ……

  • @deshikagamage406
    @deshikagamage406 2 หลายเดือนก่อน +5

    බොහෝ ම පින් ..අදයි මං මේ වීඩියෝව බැලුවෙ.කොච්චරක් වටින දේවල්ද මේ පුරාවිද්‍යා ව විසින් වහල දාල තියෙන්නෙ.තව බොහොමයක් වැදගත් තොරතුරු අරන් එන්න ...ආශිර්වාද වේවා ඔබට..

  • @SamudraBasnayaka-lv6fc
    @SamudraBasnayaka-lv6fc 19 วันที่ผ่านมา +1

    දෙයියනේ අපට කරල තිබ්බ අපරාධයක් අපි දැන් සිරිලකෙන් ජේතවනාරාමය දකිනවා ඔයාලට ගොඩාක් පින්

  • @nawatime_titha
    @nawatime_titha 3 หลายเดือนก่อน +4

    මගෙත් සුභ පැතුම්..❤❤❤ ඒ ස්වාමීන් වහන්සේලා ගැන හෝ ගිහියන් ගැන කනගාටු නොවන්න..ඔබගෙ සතුට භුක්ති විදින්න.❤❤

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 3 หลายเดือนก่อน +7

    හරිම අනර්ගයි ආකර්ෂණීයයි දිගටම මේ හෙළබිමේ සත්‍ය ලොකයාට පහදා දීමේ උතුම් කරිය දිගටම මෙවැනි වීඩියෝ කරන්න..... නමුත් ඔබ මීට වඩා ඉවසීමෙන් කලබලකාරී නැතුව හෙමීට වචන පැහැදිලි කිරීමක් කලත් තවත් අනර්ගයි. සුවපත් වේවා

  • @Seeker279
    @Seeker279 25 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි මේ තොරතුරු සොයා දීම පිළිබඳව මෙයින් අපේ සිත් වල ඇති වී තිබු සමහර ගැට ලිහෙනවා අපේ ගවේෂනයටත් පහසුවක් තල්ලුවක් ... සමහර සුද්දන්ගේ පොත් වලත් ඔවුන් පොත් ලියන සමයේ ජනප්‍රවාද ලෙස පවතී කරුණු ඔවුන් නොපැකිලව ඔවුන්ගේ පොත් වලට ඇතුලත් කරලා තියෙනවා. උදාහරනෙකට මේජර් ෆෝබ්ස් ගේ ලංකාවේ අවුරුදු 11 කියන පොතේ අපේ රාජවංශ පිලිබඳ සදහනක් තියෙනවා එකේ ඔක්කාක ශාක්‍ය වගේ රාජ වංශ වල නම් සඳහන්...

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 24 วันที่ผ่านมา +1

    බුදුසරණයි ...අනේ හිතට පුදුම සතුටක් මේව දකිනකොටත් ...අතීතය මැවිල පේනව

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o หลายเดือนก่อน +1

    බුදු සරණයි,,,!!!! 🌹❤️🌹❤️

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 25 วันที่ผ่านมา +1

    Sadhu!!!🙏

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 3 หลายเดือนก่อน +3

    Really, logical and perfectly organized explanation.

  • @sureshkumara1584
    @sureshkumara1584 25 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 หลายเดือนก่อน +8

    අචිරවතී කියන්නෙ පංච මහා නදියක් හිමවතේ ඉදන් නැගෙනහිරින් මුහුදට වැටනෙව අචිරවතී ගග අශ්‍රීතව තමයි දෙව්රම් වෙහෙර එහෙම තිබ්බෙ සැවතට ‍යොදුන් හතක් දකුණින් අයෝද්‍යව,අයෝද්‍යව ගංගා නම් ගග ආශ්‍රීතව තිබ්බෙ ඒ හින්ද ඔහෙ ගලපන්ඩ බෑ සුද්දො රිටිගල එහෙට ඉහලින් ඊසානෙ තිබ්බෙ

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 20 วันที่ผ่านมา

      පිස්සු හැදෙන සද
      සදේ කොහෙද ලප

  • @tilakperera3276
    @tilakperera3276 3 หลายเดือนก่อน +4

    🙏

  • @hasithanuwan6295
    @hasithanuwan6295 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 2 หลายเดือนก่อน +1

    Oba thuma saththaya eli karanna darana wehesa gana harima sathutui ohoma neme budu hamuduruwo wadala kiwwath me rate inna kalakanni jathiya piliganne na obata jaya

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 หลายเดือนก่อน +2

    Thank you

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏☸️🙏🙏🙏

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +3

    💐🙏💐🙏💐🙏💐

  • @ShamalieKehel
    @ShamalieKehel 3 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🎉

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 29 วันที่ผ่านมา +1

    Good work

  • @supunfernando3949
    @supunfernando3949 3 หลายเดือนก่อน +1

    😍

  • @Tra292
    @Tra292 2 หลายเดือนก่อน +3

    මෙවා හැමොටම තේරෙන්නැ එකට පින තියෙන්න ඔන

  • @dhammikawijebandara7577
    @dhammikawijebandara7577 20 วันที่ผ่านมา +1

    Budun lankawe ipaduna kiyanna thawath mona sakshida api me balanna giya athama ema thanwala shaksi thiyenawa obalata pin meea viggraha karanawata kawada ho aththa eliyata ei

  • @dmaravindra5548
    @dmaravindra5548 3 หลายเดือนก่อน +2

    teruwan saranyi obatumata mamath piligannwa gothmabudun mea helabimea bawa meathkk kahll ahapu hodama pehedilikireema obatumage b,,,,s,,,,,

  • @gnanasenarajamanthri6147
    @gnanasenarajamanthri6147 3 หลายเดือนก่อน +4

    මෙවා විනාස කරලා තියෙන්නෙ කවුරුන් විසින්? වන්දි ඉල්ලා නඩු මගට යාමට නොහැකිද? සොයා බලන්න.🎉

  • @AVISHKA3
    @AVISHKA3 2 หลายเดือนก่อน +2

    පූර්වාරාමයේ මිගාර මාතු ප්‍රාසාදය = රුවන්වැලිසෑයේ ලෝවාමහාපාය

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      නෑ
      වැරදියි
      රාජකාරාමය හදන්නේ ජේතවනාරාමය ඉතාම සමීපයේ
      අනික මිගාරමාතු පාසාදය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් .ඔය කියන ලෝවාමහාපාය තට්ටු ගානක ගොඩනැගිල්ලක් නේ
      😂😂😂😂

  • @AbcdEfgh-tx3xt
    @AbcdEfgh-tx3xt 2 หลายเดือนก่อน +3

    දැන් වත්මන් අනුරාධපුරය ට දබදිව ආදේශ කරලා ලංකාපුර ට දුටුගැමුණු මහ රජතුමා ඇතුළු මහාවංශයේ රජවරු ඇතුලු දේවල් ආ දේස කලාම හරි එවිට මේරටේ නම් නොකල පුරා වස්තු නැති තරම් යොදුනක් යනු යෝධයකු ඊතලයක් ව්දින දුර නම් ඕවා හරියටම හරි හොදට පේන්න බුදු රජාණන් වහන්සේ ගේ ඉතිහාස තියෙද්දි ඉන්දියාවක් බොරුවට ඈදා ගෙන අපේ උන්ට මොන්ගල්

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 3 หลายเดือนก่อน +1

    මෙ කොහෙද

  • @user-sh4le7yq6h
    @user-sh4le7yq6h หลายเดือนก่อน +1

    Wadasiti gandha kiliya watakar thamay sthupaya saduwe

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +2

      ගන්ධකුටිය ඔය වීඩියෝ එකේ විස්තර කර ඇත .
      🙏🙏🙏🙏
      ස්ථුපය හදලා තියෙන්නේ ධර්ම දේශනා කරපු ධර්මාසනය වට කරලා මහත්මයෝ ඒ තමයි ධම් සභා මණ්ඩපය
      දහස් ගනණත් ධර්මය ශ්‍රවණය කරපු ..සලපතල මලුවේ ඉදගෙන අදත් දහස් ගනණක් බණ භාවනා කටයුත් අදත් සිදු කරන ආකාරය.ජීවමානව බලා ගත හැකියි.
      ගන්ධ කුටි කීහිපයක් තිබිලා තියෙනවා

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 19 วันที่ผ่านมา +1

    Anae tariduwo toge ata 02 .

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 19 วันที่ผ่านมา +1

    Etakota budunta kakul 03 tibunada ??

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  19 วันที่ผ่านมา

      කකුල් තුනක් තියෙන්නේ බොට තමයි ….
      😂😂😂😂

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 29 วันที่ผ่านมา +1

    මේ දේවල්.කවුරුත් පෙන්නන්.නෑ ...පෙන්නලත්.නෑ .මෙතෙක් කාලයක් .එයට.හේතුව .ඉන්දියාව ට.යන.එන.එක.නවතිනවා

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q 2 หลายเดือนก่อน +1

    I diyawe oya kisima deyak nha sudda ape ithihasaya hanguwa

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 หลายเดือนก่อน +3

    කොයි ඉතින් අචිරවතිය 😂😂😂😂

  • @beauxartsdraw
    @beauxartsdraw 3 หลายเดือนก่อน +1

    Niyatha vivarana gath dawase indala budu wenakan ipadune dambadiwamai a atharinuth samahara jivitha tirisan jivitha labuwa sinhayo wela ipaduna lankawe sinhayo innawada nane. Aniwarayenma indiyawemai ipadune

  • @samelvitigala652
    @samelvitigala652 20 วันที่ผ่านมา +1

    පූර්වාරාමයේ සිට ජේතවනාරාමයට දුර කොපමන වේද?
    වර්තමාන අනුරාධපුරය සැවැත් නුවර නම්.... රිටිගල ජේතවනාරාමය විය නොහැකිය.
    එසේනම් මෙම ස්තානය ජේතවනාරාමය විය හැක.

  • @dileepfernando9623
    @dileepfernando9623 หลายเดือนก่อน +1

    කවිඳු මහත්මයා මම ඔබතුමාගේ වීඩියෝ අහන්නෙත් අද ඊයේ එකේ ඉඳන් නෙවෙයි මුලින්ම මම ඔයාව අඳුරගන්නේ සත්‍ය විලොක් youtube channel එකේ ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ සහඉන්දික තොටවත්ත සමග කරපු වැඩසටහනින් කරුණාකරලා මට රිප්ලයි කමෙන්ට් එකක් අවශ්‍යයි
    ඒ පහතින් තියෙන කාරණාව සම්බන්ධව
    ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය පිහිටි ස්ථානයේ තමයි ඒ ස්ථානය මැදි කරල තමයි අද ඔය වර්තමාන ජේතවන මහා ස්තූපය ගොඩනැගලා තියෙන්නේ නමුත් මම මේ අද තමයි දන්නේ ඔබතුමාගේ දරන මතය බුදුහාමුදුරුවන්ගේ සුගන්ධකුටිය සම්බන්ධව වෙනස් මතයක් බව බුදුරජාණන් වහන්සේ වහන්සේගේ සියලු බුදුරජාණන් වහන්සේ වහන්සේලාගේ ඇඳේ කකුල් හතර පිහිටන ස්ථානය සුගන්ධකුටිය අති පූජනීය අති වැදගත් ස්ථානයක් උසලන බැවින් ඔබතුමා පෙන්වන ස්ථානය ඕනෑම කෙනෙකුට පය පෑගෙන විදියට තියෙන තරම් බාල විදියට රඳවන්න ඊට පසු කාලීන පෙර රජදරුවන් කටයුතු කරාවි කියලා ඔබතුමා විශ්වාස කරනවද ..
    මම ඔබතුමාගේ මතයට විරුද්ධ නෑ එකවර ඔය ස්ථානය බුදුරදුන්ගේ සුගන්ධ කුටියම බවට ඔබට ස්ථිරසාර වූ ප්‍රබල හේතු කාරණා පුළුවන්නම් සඳහන් කරන්න..
    ප්ලීස්..
    මං භාවිතා කරන්නා වූ whatsapp සහිත ටෙලිෆෝන් නම්බර් එක 0779817138

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      සුගන්ධ කුටිය මොකක්ද කියලා දැන ගන්න පුලුවං දස දහස් ගානක් සැවැත් නුවර වාසීන් ඇවිත් බණ අහපු ධම්සභා මණ්ඩපය කොහේද කියලා හොයා ගත්තම ….
      දම්සභා මණ්ඩපය කුමක්ද ???
      කියලා සොයලා බලන්න
      🙏🙏🙏🙏

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 3 หลายเดือนก่อน +1

    මෙ පොත් හොයාගන්නෙ කොහොමද

  • @AVISHKA3
    @AVISHKA3 2 หลายเดือนก่อน +1

    Abayagiriya = rajakaramaya

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      අභයගිරිය පූර්වාරාමය ඒ ගැන වැඩසටහනක් කරලා තියෙන්නේ ඒක බලන්න
      🙏🙏🙏🙏
      th-cam.com/video/SAT5cUI8isY/w-d-xo.htmlsi=nLT1alGw70RdTEh_

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 3 หลายเดือนก่อน +1

    Drගදකිලියේ අපහරන පිට වෙන්න තැනක් හදලද කියල නිරීක්ශ්ස්නය කරාද?,

    • @nawatime_titha
      @nawatime_titha 3 หลายเดือนก่อน +1

      😂

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 3 หลายเดือนก่อน +1

      @@nawatime_titha එක ඇහුවෙ විහිලුවට නෙවෙයි,මොකද වටේට වතුර පුරවල වායු සමනය ක් ඒ වටා තිබුන ඒ නිසා ඇහුවෙ,අනෙක ඒ ස්තානය පොලොව මට්ටමෙන් පහලින් තිබුනෙ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน +1

      ඔව්
      ජලඅපවහන පද්ධතියට අයත් මැටි වලින් කරන ලද නල ජේතවනාරාම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
      ගිහිං බලන්න

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 3 หลายเดือนก่อน +1

      @@Dr.KavinduTharangakarunarathna ස්තූතියි,, මම නටබුන් බලන්න ගියත් මේ ගැන දැනන් හිටියෙ නැ,විස්තර ඇති ව වටින තොරතුරක් දැනගත්ත,බුදුන් කලම බුදුන් ගේ ප්‍රතිමා නිර්මාන තිබුනද මහත්මයා,?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน

      @@user-be5gn6yj5g
      ඔව්
      කෝසල බිම්බ වර්ණනාවට අනුව බුදුන් ජීවමාන කාලෙම තමයි බුදු පිලිම නෙලීම සිදු කරලා තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ අනු දැනුම ඇතිව .
      කොසොල් රජතුමා තමයි ප්‍රථම බුදු පිලිමය කරවලා තියෙන්නේ
      ඒ බුදු පිලිමය තැන්පත් කරපු තැන තමයි අනුරාධපුර ඇතුලු නුවර ගෙඩිගේ …

  • @sitharageethmi7644
    @sitharageethmi7644 3 หลายเดือนก่อน +6

    😅 මොනවද යකෝ මේ අත්භූත සත්වයෙක් බවට මනුස්ස yek වෙන හෙළ ගොතම බුදු පියාණන් වහන්සේ ගැන කියන පච .... ??? අම්මෝ .... මිනිස්සු ඉන්න මුලාවක‍ හැටි ..... පොඩි montisoori lamaita කියන සුරංගනා කතාවක් තමයි..... තොපිට kawada මිත්‍යා දෘෂ්ටික බැවින් මිදෙන්න පාර kapewida හිතා ගන්න බෑ ..... නිබ්බාන ය පේන තෙක් මානයක නැත ...... 🤣🤣🤣🤣☝☝☝☝😜🤪😝

  • @siwhelaya-ju9ch
    @siwhelaya-ju9ch 27 วันที่ผ่านมา +1

    බුද්ද ගයාවත් ඔය කිට්ටුවම තියෙනව හැබැයි දැං තියෙන්නෙ ගල් කනු තුන හතරක් විතරයි

    • @Seeker279
      @Seeker279 25 วันที่ผ่านมา

      location එකක් දාන්නකෝ පුළුවන් නං

  • @user-oh7pf7lj2f
    @user-oh7pf7lj2f 3 หลายเดือนก่อน +1

    ලු .දාන්නෙ නැතිව කියන්න

    • @user-us7uy5tm2z
      @user-us7uy5tm2z 3 หลายเดือนก่อน +1

      ලු දාන්නෙ නැතිව බැනෙ බුදුන් වැඩ ඉන්නකොට හිට්‍යෙ නැනෙ

  • @ranjithkumara6026
    @ranjithkumara6026 3 หลายเดือนก่อน +1

    කකුල් දෙක කියන්නෙ සිරිපතුල් දෙක කියල කියනවනම් නෙ ගෞරව යෙන් කතාකලා වෙන්නෙ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน +1

      දැං ලබා දීලා තියෙන ගෞරවය උපරිමයි
      බුදු හාමුදුරුවන්ගේ උරුමයත් වෙනත් රටකට පාවා දීලා

  • @sunildissanayake2616
    @sunildissanayake2616 3 หลายเดือนก่อน +3

    මේකා අංගොඩ්න් පැනලා හොයනවා,පොලීසියෙන්

  • @Udakainsynsie99
    @Udakainsynsie99 3 หลายเดือนก่อน +3

    හිමවතෙන් පටන් අරගෙන නැගෙනහිරින් මුහුදට වැටෙන අචිරවතී ගග කොයි ඔහෙ පෙන්නමු පෙන්නමු 😅😅😅😅

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน +2

      අචිරවතිය හිමවතෙන් පටන් ගෙන නැගෙනහිරින් මුහුදට වැටෙන බව කියන මූලාශ්‍රය ඉදිරිපත් කරන්න

    • @Udakainsynsie99
      @Udakainsynsie99 3 หลายเดือนก่อน +1

      ගංගා පෙයියාලෝ සූත්‍රය බලපන් පික්සෙක් නොවී ගංගා යමුනා අචිරවතී සරභූ මහී පෙරදිගට පරව පෙරදීන් මුහුදට වැටෙන්නේ කෙසේද ඒවගේ නිවනට යන පුද්ගලයත් කියල තියෙනව පංච මහා නදී දන්නෙ නැති එවුන්නෙ ඉතිහාසය කියන්නෙ

    • @wengappuli3294
      @wengappuli3294 26 วันที่ผ่านมา

      ​@@Udakainsynsie99දැන් ඉන්දියාවේ ඔය පංච මහ නදී තියෙනව ද. ඒව පෙරදිග ට බරව පෙරදිගින් මුහුදට වැටෙනවද. අනික අචිරවතී නදිය ඒ නමින්ම හදුන්වනව පරාක්‍රම සමුද්‍රය හදන වෙලාවේ හරස් කලා කියල . අනික සුද්දා අපේ ගංගා වල නම් ගම් සියල්ල වෙනස් කොට ඉන්දියාවට ආදේශ කල බව තමා නොදන්න ව විය හැකිය. මහවැලි ගග එදා හැදුන් වූයේ ගංග නමින් බව කියන්නේ ටොලමි. එයාගේ ලංකා සිතියමේ එහෙම දාල තියෙන්නේ. ඒව බොරැ නෙවෙයි කියල හැමෝටම පිලි ගන්න පුලුවන් නිවැරදි සාධක නේ. ඔයිට වඩා විවෘත මනසකින් බලන්න. අපහාස කරනව නම් ඒක වෙනම කාරණයක්. ඒව ඉතිහාසය ගවේෂණය කරන්න යොදා ගන්න එපා.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 3 หลายเดือนก่อน +1

    නාලන්දාව එහෙම පෙන්නන්න බැරිද?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      බැරි කමක් නෑ
      🙏🙏🙏🙏

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      මේ පෙන්නලා දීලා තියෙන්නේ
      th-cam.com/video/wTTQi0i5jv4/w-d-xo.htmlsi=G4Da78AMcr86WCfQ

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 หลายเดือนก่อน +1

    සැවැත් නුවර ඇතුලු කෝසලය අයිති හිමාල පර්වත වලට අනුරාධපුරයේ කදු කොහෙද ඔහෙ සාකේත නුවර විය යුතුයි

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน

      කෝ මූලාශ්‍ර ඉදිරිපත් කරන්න

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +1

      පබ්බජ්ජා සූත්‍රයෙයි, කුමාර ප්‍රේත වත්ථුවෙයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +2

      පබ්බජ්ජා සූත්‍රයේ කියනව බුදු හාමුදුරුවෝ උජ්ජුං ජනපදෝ හිමවන්තස්ස පස්සතෝ කෝසලේසු නිසුක්කිතෝ කියල,
      මම හිමාල පර්වත ආසන්නයේ කොසොල් රටේ ජනපදයක සූර්ය වංශයෙ ශාක්‍යයෙක් කියල කියන්නෙ

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +1

      උජුං ජානපදෝ රාජා - හිමවන්තස්ස පස්සතෝ
      ධනවිරියේන සම්පන්නෝ - කෝසලේසු නිකේතිනෝ
      භවත් මහාරාජයාණෙනි,
      හිමගිරි පව්ව ද පෙනෙනා - කොසොල් ජනපදේ තිබෙනා
      වීරිය හා ධනයෙන් යුතු - සුන්දර ජනපදයක් වේ

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +1

      ඛුද්දක නිකාය
      පේතවත්ථු
      4.6. කුමාර පේත වත්ථු
      4.6. කුමාර ප්‍රේත වස්තුව
      755.සාවත්ථි නාම නගරං හිමවන්තස්ස පස්සතෝතත්ථ ආසුං දේව කුමාරා රාජපුත්තාති මේ සුතං

  • @user-ct5lu3cz4o
    @user-ct5lu3cz4o 3 หลายเดือนก่อน +1

    Ethakota ritiglata nemeidha jethawanaramaya

  • @dharmerajapaksha412
    @dharmerajapaksha412 23 วันที่ผ่านมา +1

    පිළගත හැකි සාක්ෂි සාධක එක්ක කරුණු ඉදිරිපත් කළත් ඉන්දියාව තමයි බුදුන් උපන් රට කියන මතයේ ම ඉන්න පොල් බූරුවො තව ටික කාලයක් ඔය මතයේ ම ඉඳියි.

  • @harshadezoysa2866
    @harshadezoysa2866 23 วันที่ผ่านมา +2

    Don't publish myths simply to get fame and money

  • @BLD_Suranga
    @BLD_Suranga 3 หลายเดือนก่อน +6

    මූ කියන බොරු සාක්ෂි බලපන්කෝ..😂😂😂

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 หลายเดือนก่อน +1

    මට නම් ඔය දිව්‍ය ලෝක ගැන වි්ශ්වාසයක් නෑ. නිදිමත එනවට කියපු සාහිත්‍ය කතා පමණයි.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      ඒක ඔබගේ අනවබෝධය
      දැං විද්‍යාව දියුණුයි
      Quantum physics හදාරන්න
      කාල විස්තාරණය ගැන හදාරන්න

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +1

    ඇබන් එකම දො නැවත නැවත කියනව ගදකිලිය ගදකිලිය ඉවරයක් නැනේ කලින් නුබ ගැන පස්සේ අනික් විස්තර කෙටියෙන් පැහැදිලිව එපා වෙනවා😢

  • @sampathwanniarachchi9083
    @sampathwanniarachchi9083 3 หลายเดือนก่อน +3

    නාලන්දා විශ්ව විද්‍යාලය තිබුණේ, දැන් නාලන්ද ඉස්කෝලේ තියන තැන 😂😂😂😂😂😂😂😂😂😂

    • @user-wo9th6hb6i
      @user-wo9th6hb6i 3 หลายเดือนก่อน +2

      yes. munta manjan

    • @BLD_Suranga
      @BLD_Suranga 3 หลายเดือนก่อน

      මිනිහට මොළේ අවුලක් තියෙන්නේ 😂😂

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 3 หลายเดือนก่อน +1

      නියමයි, මරදානේ. ස්වාමීන් වහන්සේලා තිස්දහසක් වැඩ සිටින්න පුළුවන්ද?😂😮🤭

  • @udayapradeep762
    @udayapradeep762 3 หลายเดือนก่อน +1

    මූලාස්‍ර මදි

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 2 หลายเดือนก่อน +2

    බත් කන මන්ද මානසික ලෙඩ්ඩු තමයි,,,,

  • @charithgamage5126
    @charithgamage5126 3 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣🤣

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +4

    එක් සොලොස් මහා ජනපදයකට අයත් වන භූමි ප්‍රමාණයවත් නොමැති ලංකාවේ බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙයි ද?

    • @NatureNest76
      @NatureNest76 3 หลายเดือนก่อน +3

      හරියට බොරු ඉතිහාසය නෙවෙයි ඇත්ත ඉතිහාසය කියවන්න එතකොට ඔය මිනුම්දඬු ගැන නිවැරදි ප්‍රමාණය වැටහෙයි

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +1

      @@NatureNest76 ජම්බුකයෝ කියන්නේ ඇත්ත ඉතිහාසය ද?

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +4

      මහා බත් දන්සැල් කීවට බත් ඇට ලොකු නෑ යක්කු කියන තරම් කළු නෑ කියනව අහල තියෙනවද

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 3 หลายเดือนก่อน +2

      ඉන්දියාව ලොකු උනාට 12ට බෙදුවේ ඔය ඊනියා දබදිව පමණයි, අපේ රට දී 24ට බෙදුවේ, මේ සියල්ලම බොරු.. අරිය කම්මට්ටන හිමි ඉන්දියාවේ" මගධ " ( මගිගී ) ගුරුවරයකු සමග කරන සාකච්චාව නරබන්න 👍 ඔය කියන මගධ යක් හෝ ජම්බු ද්විපයක් අදත් ඉන්දියාවේ නැත, ඒබව එහි වැසියෝ පවසති 🇱🇰

    • @beauxartsdraw
      @beauxartsdraw 3 หลายเดือนก่อน

      Niyatha vivarana gath dawase indala budu wenakanma ipadune dambadiwamai samaharak jivitha wala tirisan athmawala ipadenna una a atharinuth samahara jevitha sinhayo wela ipaduna lankawe sinhayo na aniwarenma indiyawemai ipadune

  • @anomamaggonage761
    @anomamaggonage761 3 หลายเดือนก่อน +2

    මොලේ කොලොප්පන්ද. ඒ කාලේ කියලා තියන විස්තර වලට තමුන්ලට හිතෙන හිතෙන දෙයින් වෙනස් කරන එක. මාරයි තමුන්ලට අවබෝධ වෙන එක හරිය කියලා අපිට විශවාස කරන්න කියලද කියන්නේ. ඒ ඉතිහාස කරුණු දැන් කොහොමද හිතලා කියන්නේ. පිස්සු කියවන්න ලැජ්ජ නැද්ද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน

      ෂාහියන් වාර්ථාව බොරුද ???

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +2

      ​@@Dr.KavinduTharangakarunarathnafahian හුයුංසෑන් Record බොරු කියන්නෙ ඔයාලනෙ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน

      @@MaheshDasanayake කවුද කිව්වේ කවදද කිව්වේ ??
      කෝ මූලාශ්‍ර මම එහෙම කිව්වා කියන්න

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 หลายเดือนก่อน +1

    ඔය යක්ක හෙළයට අයිති අනුරාධපුරය නේද? බුදු හාමුදුරුවෝ වාසය කලේ නැගෙනහිර පිහිටි දේව හෙළයේ. උන් වහන්සේ ජිවත් වුනේ රිටිගල ජේතවනාරාමයේ. නමුත් පසු කලක බුදු සසුන මහා විහාර, අභයගිරි සහ "ජේතවන" යන කොටස් 3කට බෙදුනා. ඒක සිද්ද වුනේ අනුරාධපුරයේ. එතකොට. ඔය ජේතවන විහාරය අර ජේතවන කියන කොටසට අයිති අයට විය හැකියි.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน +1

      නෑ
      වැරදියි
      මීවල පලානේ හිමි කියන ඒවා බොරු
      ජේතවනාරාමය රිටිගල නෙවෙයි

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 29 วันที่ผ่านมา +1

      මම මෙතෙක් සිතා සිටියේ ඔබ වැදගත් මහත්මයෙක් කියල .දැන් තේරුම් ගත්තා .ඔබලා කවුරැන්ද කියල .

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  29 วันที่ผ่านมา

      @@gayanjayasekara7379
      හොදමයි …..

  • @user-fe9mu3wr7d
    @user-fe9mu3wr7d 3 หลายเดือนก่อน +1

    😂😂😂

  • @roshakaadithya5720
    @roshakaadithya5720 3 หลายเดือนก่อน +1

    🤣🤣

  • @user-oh7pf7lj2f
    @user-oh7pf7lj2f 3 หลายเดือนก่อน +3

    ගොං කතා කියන්න එපා

  • @nilumatarage6091
    @nilumatarage6091 19 วันที่ผ่านมา +1

    Boru kiyanna epa

  • @ramismobile7048
    @ramismobile7048 3 หลายเดือนก่อน +1

    මුලින්ම ඔය ඇත්තන් දහම අවබෝධ කරගන්න බුදුන් ගේ ස්තාන පෙන්නුවාට වැඩක් නෑ ම්ත්ත්‍යාවේ න්නවානම්

    • @xtreme_lk
      @xtreme_lk 3 หลายเดือนก่อน

      මේ ඉතිහාසය පරයින්ට නොව හෙලයින්ට...😊
      දහම් මඟ යන අය: අයින් වෙලා ඒ මාර්ගේ යන්න කරුණාකරලා.

    • @ramismobile7048
      @ramismobile7048 3 หลายเดือนก่อน

      @@xtreme_lk ඔය අයත් මොන දේ පෙන්වා දුන්නත් වැඩක් නෑ මිත්ත්‍යාවේ ඉන්නවානම් බුදුන් වහන්සේ වැඩ සිටියේ මේ හෙළ දෙරණේ බව සත්ත්‍යක් ඒ වගේම දෙව්‍ය ලෝකේ ගියා මාතෘ දිව්‍ය රාජ පුත්‍රයාට දහම් දේශනා කරන්න ඒක නොපෙනෙන අබෞය අත්භූත ලෝකයක් නොවෙයි මේ රටේම එක ස්ථානයක මරනයට පත්වී දිව්‍ය ලෝකේ ගිහින් උපන්නා කියන එක නිවන් දකින දහම් ස්‍රවනය කෙරුවන්ට ඒක මහා මිත්ත්‍යාවක් පමනී

    • @user-us7uy5tm2z
      @user-us7uy5tm2z 3 หลายเดือนก่อน +2

      ඉන්දියාවේ මෙවා පෙන්නන්නෙ බොරු

    • @xtreme_lk
      @xtreme_lk 3 หลายเดือนก่อน

      ​@@ramismobile7048 සක්වලක් යනු කුමක්ද සහ එහි පිහිටීම නොදන්නා කම නිසා ඔබත් අතරමං වූ ආකාරයක් තමයි පේන්නේ.

  • @roshakaadithya5720
    @roshakaadithya5720 3 หลายเดือนก่อน +1

    ගොනෝ අචිරවති ගලන්නේ රටේ නැගෙනහිරට නෙ

  • @rohanfernando679
    @rohanfernando679 3 หลายเดือนก่อน +1

    බලාගත්ත හැකි ජේතවනාරාමයේ එක නා ගහක්වත් තියෙනවද මය ජේතවනාරාමය ගැන නා වනයේ තියෙන ආරාමය ජාතික ජාතික වෘක්ෂය සාවසි පුර ඔතන අහල තියෙනවද කියලා බලාගන්න ඒවා මේසුතං ඒක සමයං භගවා ශාවස්ථි යං විහරති ජේතවනේ
    ඔය ඇස් ගෙඩිවලට පේන්න නැති අය ආ ගන්න අනුරාධපුරේ යනකොට හම්බෙනවා ශවාස්තිපුර එතැන් සිට මරදාන් ගඩවල පැත්තට කිලෝමීටර් දෙකක් යනකොට ජේතවනාරාමය ඔබට දැකගන්න ලැබෙයි අන්ධ නොවන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน +1

      මීවලපතහේ අනුබුදු කෙප්ප මහරහතන් වහන්සේ දෙසාබාන්නේ කෙබර

    • @rohanfernando679
      @rohanfernando679 3 หลายเดือนก่อน

      මේ වන පළාතේ කෙප්ප නෙවෙයි මේවා හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන වැඩේ පටන් ගත්තාම කේප්ප වස්සන්ට වැසියන්ට දුවන්න වෙන්නේ ​@@Dr.KavinduTharangakarunarathna

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน +1

      @@rohanfernando679
      බලමුකෝ දුවන්නේ කවුද කියලා

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 หลายเดือนก่อน +1

      බලමු දුවන්නේ කවුද කියලා
      😂😂😂😂

    • @user-zi7pq3jd9k
      @user-zi7pq3jd9k หลายเดือนก่อน

      Jeta wana aramaya phitanna ona purwaramayTa purwa dishswe eka pahadiliwama sadahan wanawa

  • @BLD_Suranga
    @BLD_Suranga 3 หลายเดือนก่อน +5

    පචයා තවත් පචයක් අරන් ඇවිත් 😂😂😂😂.. මේවා විශ්වාස කරන එවුන් ට හෙන මොළේ අමාරුවක් තියෙනවා 😅

    • @user-gj3dx4of8q
      @user-gj3dx4of8q 2 หลายเดือนก่อน

      E kiyanne UBA kiyanna eka hari

    • @BLD_Suranga
      @BLD_Suranga 2 หลายเดือนก่อน

      ​@@user-gj3dx4of8qහරි ඕකා පචයෙක්..😊

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      මොකක්ද බත් කන මී හරකෝ පචය ???

    • @BLD_Suranga
      @BLD_Suranga 2 หลายเดือนก่อน +1

      ​@@Dr.KavinduTharangakarunarathna උබ කියන ඔක්කොම බොරු තමයි .. නිකන් තැන් ටිකක් පෙන්නලා අරක මෙතන මේක තමයි මේක කියනවා ඇරෙන්න බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුණා කියලා ඔප්පු කරන්න බෑනේ තාම..😂😂😂 මොන්ගල් හරකෙක්නෙ උබ ... 😅

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 หลายเดือนก่อน

      මොකක්ද බොරුව ෆාහියන් වාර්ථාව කියවලා තියෙනවද සැවැත් නුවර ජේතවනාරාමය ගැන විස්තරය බොරුද ??
      තමුන් කියන විදියට ෆාහියන් තමයි බොරු ලියලා තියෙන්නේ එහෙනං
      බත් ද කන්නේ පුන්නක්කුද ??
      හරියට ෆාහියන් සහ හියුංසාන් වාර්ථා කියවල ආවනං ඔය ගොබ්බ ගතිය අඩුවෙයි
      🤣😂😂🤣🤣😂

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 3 หลายเดือนก่อน +1

    මෙ කොහෙද