ජීවමාන වූ මාර්ගය 13 | භෞතිකය තුළ මායාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว +3

    සොයන්නට හම්බ නොවේ.නොසොයන්නාටම හම්බ වේ.ඔබ වහන්සේගෙ දහම එයයි.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 ปีที่แล้ว +5

    සාදු !සාදු !!සාදු !!!.
    ස්වාමීන්වහන්ස,මා ඔබවහන්සේ ගේ සෑම දේශනාවකටම වසර 4ක
    කාලයක් තිස්සේ සවන් දෙනව.
    මේතාක් දුරට ඔබවහන්සේ විසින් අපට ලබාදුන් දහම් දැනුම සමග සතුට්න් ජීවිතයට මුහුණදීමට හැකියාව ලැබී ඇත.
    තවද මම ලබා ඇති ඊටත් එහා ගිය විශාල සතුටකට හේතුවූ කාරණයක් ඇත. එනම් දැනට අපේ ස්වාමින්වහන්සේට විරුද්ධව කිසිම ප්‍රතිචාරයක් දැකීමට නොමැති බවයි .

  • @Samithdils
    @Samithdils 4 ปีที่แล้ว +6

    ඇත්තටම ඔබවහන්සේ ගැන් කෞරු මොන දේ කීවත් ඔබ කියන දේ සත්‍ය බව මා අවබෝද කරගතිමි.ඔබවහන්සේ දේශනා කරන සෑම දෙයක්ම් ප්‍රඣ්ඣාවෙන් කියන බවත් එය තේරුන් ගැනීමට සියලුම දෙනාට බැරි බවත් මා හට හැගී ගිය කරුනකි.තෙරුවන් සරනයි.🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🌷🌺🌷
    මාගේ නමස්කාරය වේවා , ඒ භාග්‍යයවත් උත්තම මහා මුණිදාණන් වහන්සේට 🌹🌷🌹
    සම්මා සම්බුදු සරණයි 🌸🌷🌸
    විශ්වයෙන් මතුවූ භූමිතෙල් ආකරයකි , ඔබ වහන්සේ , මට හිතෙනවා 🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 ปีที่แล้ว

    Amazing sermons thank you swaminwahanse unbiased of religion your sermons are so balanced and easy to understand.Thank 🙏🙏🌷🌷🌸🌸

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน

    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nirmaleeliyanage8634
    @nirmaleeliyanage8634 4 ปีที่แล้ว +2

    ශාක්‍ය පුත්‍රයාණෙනි. ඔබවහන්සේ තරමි අප සමාජය අවබෝධයට පත් කිරීමට මග පෙන්වන සෘජු අයෙකු දැක නොමැති තරමිය. සසර කරන ලද කිසියමි වු කුසලයකට අහමිබෙන් හෝ මට ඔබවහන්සේගේ ධර්මයට සවන් දීමට අවකාශය හිමිවිය. එය මා ලද භාග්‍යයකි. මා හට සසරින් එතර වීමට අත්‍යවශ්‍යය. අප හට මග පෙන්වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා. බුදුසරණයි ස්වාමීන්වහන්ස.

  • @budhuguna1712
    @budhuguna1712 4 ปีที่แล้ว +6

    හරිම වටිනා දෙශනයක් බොහොම පිං ස්වාමින් වහාන්ස

  • @kwpmangalika4978
    @kwpmangalika4978 ปีที่แล้ว +1

    Aparajithayan wahansa oba wahanseta mage namaskarawewa wewa

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +6

    Excellent great true explanation. If we could understand it and practice in real life according to our self conscience that will lead us to enlighten easily.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +17

    මේ මහා මුණි වරයානන් වහන්සේ විසින් සිනාසුනත් කථා කලත් සක්මන් කලත්....ආක්ඤාවක් නිකුත් කලත්....මාහා .හඩකින් තර්ජනය කලත්...රවල බැලුවත් ...එහි ඇත්තේ පෙර නොඇසූ....නොදුටු විශේෂත්වයක්මයි... උන්වහන්සේ ධර්මාසනාරූඩ වූකල මහා පුරුෂ ලක්ෂණ ..දිස්වන්නේ පාරමිතාවන් සපුරා ඇත්නම් පමනි..ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා ශක්ති මත්ව ධනවත්ව අසීමාන්තික සතුටින් සිටින බැවින් මරණයේ ආශීර්වාදය ලබා දෙන සේක්වා..එලෙස ආශිර්වාද ලබා දෙන ඒ මහා ගැලවුම් කරුවා නන් වහන්සේට.. සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා... සාධු ....සාධු.. සාධු... සාධු.....නමමි බුද්ධං ගුනසාගරං තං....

    • @methpahan2619
      @methpahan2619 4 ปีที่แล้ว +1

      @yfetv dgrb මොහු අමුලික බොරුකරයෙක් නෙමෙයි. නමුත් බොඩි පුජාවෙ යම්කිසි නිශ්පල බවක් තිබෙනව..

    • @methpahan2619
      @methpahan2619 4 ปีที่แล้ว +2

      @yfetv dgrb ජීවි කිසිම දෙයකට වන්දනමාන කිරිමෙන් පින් රැස් වීමකට එහ ගිය දේයක් ලබෙන් නැහැ. එය සසර ගමන කෙටි කරන ලෝකෝත්තර ගමනට කාල පමාවක් විතරයි...

    • @methpahan2619
      @methpahan2619 4 ปีที่แล้ว

      @yfetv dgrb ඔව් ඔබ හරි.. නමුත් බෝධි පූජාවකට කැප කරන කාලය, සමථ විදර්ශනා භාවනාව කට යොමු කාරණා ඒක තමා හොඳ..

  • @asokabanda1375
    @asokabanda1375 4 ปีที่แล้ว +8

    මගේ නමස්කාරය වේවා නිදුකානනී 🙏🙏🙏💐💐💐

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +2

    අමාරු දේ යථාර්තයට ළගයි, ලේසි දේ අපායට ළගයි 💕💕🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +6

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට 🌹🌹_*

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    What a fantastic true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu ❤❤❤❤❤❤

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 ปีที่แล้ว +2

    ලෝකය පිලිබදව ඇතිවන මානසික ස්වභාවය හා එය ඔස්සෙ වැඩසටහනක් සංවර්ධනය වී ලෝකය තුල තමා අරක් ගෙන ඇති සීමවන් ඒත්තු ගැන්වීමට ඉගි .
    නමස්කාරවේවා බුදු රුවනට ...........

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    01:10:53 ජොග්ගුවේ උපමාව

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 ปีที่แล้ว +4

    What a deep & advanced explanation in a simple way!!!!

  • @dineshkelum5034
    @dineshkelum5034 4 ปีที่แล้ว

    Api adarayen balaganna pol athu pelata apita pennama pandamakin gini thiyana upamawa hondata danuna.. Ehema gini tbiyala anantha wishwayata adala daanawa qwa.. Lassana upamawak asuren un wahanse darmaya pahadhili kara. Theruwan saranai........!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +1

    Génial explanation Each word has a great precious meaning Mahamunindrayanan wansa Obawanseta mage namaskaraya wewa

  • @nilukshiratnayake8889
    @nilukshiratnayake8889 4 ปีที่แล้ว +2

    Great explanation!

  • @choxyfans
    @choxyfans 4 ปีที่แล้ว +9

    ජීවමාන බුදුන් 🙏🙏🙏

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว

    හැම දෙයක්ම සිතිවිල් ක් ව්තරයි🌹🌷🌹🌿

  • @mitsusakura1969
    @mitsusakura1969 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 8 หลายเดือนก่อน

    නමස්කාර්‍ර් වේවා......

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    01:16:30 මිනිස් අවදි

  • @Bassthiwa
    @Bassthiwa 4 ปีที่แล้ว

    Oba wahansegen asimata kisima prashnayak netha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    59:00

  • @ireshabekoon4099
    @ireshabekoon4099 4 ปีที่แล้ว

    🙏🙏🙏 💘 නිදුකානනී 💘 🙏🙏🙏

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    01:02:15

  • @Britishkey_lk
    @Britishkey_lk 4 ปีที่แล้ว +2

    Great

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    01:16

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    01:05:17

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    01:09:24 නයා ගහපු උපමාව

  • @isharaanurudda3836
    @isharaanurudda3836 4 ปีที่แล้ว +2

    කවුද හරි කවුද වැරදි කියලා අපි දන්නේ නැහැ.
    ඒ නිසා ඒ ගැන දැන ගන්න නම් අපිට කරන්න පුළුවන් දෙයක් වන්නේ ඔවුන් හට දානය සහ සිවුරු බෙහෙත් වැනි දේවල් පමනක් පුජා කර ඔවුන් ගේ හැසිරීම පිළිබඳ සොයා බැලීම.
    එහෙම කාලයකදී ඔවුන් මේ කියන සිල්වත් බව පවතියි ද සොයා ගැනීමට හැකි විය යුතුයි. 🤔

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏🥀🥀

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +3

    🙏🌸🏵️💐🌷🙏😇

  • @shehanchamara7708
    @shehanchamara7708 3 ปีที่แล้ว

    🙏🙏🙏💛💐💎

  • @udeshikaN
    @udeshikaN 4 ปีที่แล้ว

    Apita me loke hema witama dakinne.. Ehenne... Denenne... Thiyena dewal nemei hithe Thiyena dewal..... Sinduwak ahaddi apita e gena pera mathakayak pahala wela e geethaya mage krganna uthsaha krna eken wedanawa duka sathuta hatagannawa... Eka upadana wenawa... Meka sitha rewateema...patichchasamuppadaya therunanam eka saralai

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว

    🙏❤️🌹

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 4 ปีที่แล้ว +1

    😇😇😇

  • @gangamangala9945
    @gangamangala9945 ปีที่แล้ว

    🙏Sadu🙏sadu🙏sadu

  • @nimaliliyanage3786
    @nimaliliyanage3786 4 ปีที่แล้ว +1

    😇 😇 😇 😇

  • @upekadissanayake4188
    @upekadissanayake4188 4 ปีที่แล้ว +2

    උන් වහන්සේ ධර්මයත් දේශනා කරනවා. ගැටලුව උන්වහන්සේ සහ උන්වහන්සේගෙ ක්‍රමය පිලිගන්න උපාසක උපාසිකා මහත්වරු නොසිතන කරුණ නම් මෙන්න මේකයි. සම්ප්‍රදායික ක්‍රමය මෙතෙක් කල් පවතින්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුවත් පරමාර්ථම ධර්මයක් කියන එක. හොදින් හිතල බලන්න. ධර්මය අවබෝධයට සිල් ගන්න අවශ්‍ය නෑ ඒක ඇත්ත. හැබැයි හැමෝම නිවන් දකිනවද? උන් වහන්සේ ම කියනවා කොටසක් පෙරිලා අයින් වෙලා සසරට එකතු වෙනවා කියල. ඉතින් මේ සසරට එකතු වෙන පිරිස අපාගත වෙන කරුණුම සැකසෙන කතා කියන එක නිවන දැකගත් මුනිවරයෙක් තමන්ගෙ ශ්‍රාවක පිරිසට කිව්වම මොකද වෙන්නෙ? මෙන්න මේ කරුණූ උන් වහන්සේ ගැඹුරින්ම විදර්ශනා කල යුතු කරුණක්. මේ අඩුපාඩුව නිසාම උන්වහන්සේ ගේ දේශනා මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. අපි දන්න කියන කෙනෙක් ට වත් දෙන්න බැරි තත්වෙකට එනවා. බලන්න සම්මුතිය තුල පිහිටලා මේ කටයුතු ටික කලා නම් උන්වහන්සේ ට මෙයිට වඩා හොදක් කල හැකියි නේද? ඇයි සම්මුතික බුදු දහමක් මේ විදියට ලන්කාවෙ පවතින්නෙ කියන එක උන්වහන්සේ හරියට අවබෝධ කරගෙන නෑ. එය උන්වහන්සේ විදර්ශනා කල යුතුමයි.

  • @rukshanmadusanka5743
    @rukshanmadusanka5743 4 ปีที่แล้ว

  • @Bassthiwa
    @Bassthiwa 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว

    බලපෑම් කිරීම් හරීයට ,ඇත්තටම අපි නිදහසේ ස්වාධීනව ජීවත් වෙනවානම් කොයිතරම් බාධා කරනවද ,

  • @supunmadushanka306
    @supunmadushanka306 4 ปีที่แล้ว

    u

  • @gimhanaakalanka8977
    @gimhanaakalanka8977 4 ปีที่แล้ว +1

    𝕊𝕨𝕒𝕞𝕚𝕟𝕚 𝕓𝕙𝕒𝕘𝕪𝕒 𝕨𝕒𝕥𝕙𝕦𝕟 𝕨𝕒𝕙𝕒𝕟𝕤𝕒 𝕡𝕠𝕤𝕠𝕟 𝕡𝕠𝕪𝕒𝕥𝕒 𝕤𝕒𝕕𝕒𝕙𝕒𝕞 𝕒𝕤𝕙𝕣𝕖𝕞𝕒𝕥𝕒 𝕖𝕟𝕟𝕒 𝕡𝕦𝕝𝕦𝕨𝕒𝕟𝕕𝕒

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @methmioshadi3205
    @methmioshadi3205 3 ปีที่แล้ว

    🌷

  • @nadira8407
    @nadira8407 4 ปีที่แล้ว +1

    🙏

  • @helanayoma6000
    @helanayoma6000 4 ปีที่แล้ว

    Great

  • @suranjia3451
    @suranjia3451 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 ปีที่แล้ว

    ♥️

  • @learnwithanu7818
    @learnwithanu7818 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amithpriyankara7968
    @amithpriyankara7968 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 2 ปีที่แล้ว

    🙏

  • @Gihanandra124
    @Gihanandra124 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 9 หลายเดือนก่อน

    🙏🙏