අවබෝධයට මග 79 | රහසක් නැති ජීවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 113

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල 3 ปีที่แล้ว +5

    මාත් ඔබවහන්සේගේ මග වඩලා අනිවාර්යයෙන් ම ඒ සුන්දර මිහිර විදිනවා.....සාදූ 🌹 සාදූ 🌹 සාදූ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +3

    මගෙ මගෙ මගෙ මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන්🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌼🌼🌼
    මාගේ නමස්කාරය වේවා ඒ උතුම් මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌼🌼
    සම්මා සම්බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @h.p.suramya2565
      @h.p.suramya2565 4 ปีที่แล้ว

      Aswadaya vidinna gihi hithen dakapu hena hithen dakapuwath nathi un viswasa karala...adenawa therum gaththath budupiyanai Naya gewala ona enna

    • @h.p.suramya2565
      @h.p.suramya2565 4 ปีที่แล้ว

      Haki Ekman budupiyanani mamath enawa.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

    Excellent ! Excellent ! Excellent! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @AnumaA-e9c
    @AnumaA-e9c หลายเดือนก่อน

    මගෙ බුදුන් මා දුටුවෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 6 หลายเดือนก่อน

    Oba wahanseta maage namskaraya weewaa
    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @arunashantha7177
    @arunashantha7177 3 ปีที่แล้ว +3

    මම වාසනාවන්ත වුනා නිය පිටට ගත්ත වැලි ටිකේ වැලි ඇටයක් වෙන්න තරම්.. බුදුන් දුටුවෙමි..🙏🙏🙏🙏

  • @thilinadilshan1969
    @thilinadilshan1969 3 ปีที่แล้ว +2

    Mama mevaga banak ahuvamay.sovamin vahanseta tharuwan sarany🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 4 หลายเดือนก่อน

    ආත්මාර්ථයක දිවිය..තුල දසමාර කෙලෙස් සිතුවිලි ලොවක... ගිනිගත් සිත..නිවී නොයයි..
    තම අන්තගාමී වැරදි..තුළ..දුවන සිත..

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +5

    දැහැනකි නුඹ මගෙ හදවත බන්දන...
    සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන...දිනයක් ඇත එලබෙන මන නංදන...අසෙණිය මල් මත සිරිකත කැන්දන ....ඔබ වහන්සේ අනන්තයි ...අනන්තයි ..අනන්තයි ...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @jeewanthisandareka1533
    @jeewanthisandareka1533 ปีที่แล้ว

    Jivite adiyatama watila kat kaurut nati mohete me deshanawa ahuwe.akan mage Hita nivi giya…oba wahanseta godakkk pin ❤❤❤❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේ මම තව ටික කාලයකින් ඔබවහන්සේට නමස්කාර කිරිමට මඩහපොල එනවා

  • @shorthubSl
    @shorthubSl ปีที่แล้ว

    පිංවත් මහාකාරැනික ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර වෙිවා.

  • @sandyawickramaarachchi2842
    @sandyawickramaarachchi2842 4 ปีที่แล้ว +5

    ආශ්වාදය , ආදීනවය , නිස්සරණය.....🌼

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 4 ปีที่แล้ว +4

    🙇teaching the ture path..👍

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @leslykumarasingha1822
    @leslykumarasingha1822 4 ปีที่แล้ว +4

    Oba wahanse ma hata buduwarayek, namaskara wewa munindrayannwahanseta...

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +10

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*
    සංජය

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +8

    ජීවිතය විමසන්න ..... අතීතයේ සිහිනය....මුලාව ....වසන් කල අප්‍රසන්න..... දුගද හමන ජීවිතය නිරුවත් කර අහසට විසිකරන්න උන්වහන්සේ උගන්වා වදාරන සේක.....ඒ මගට පැමිණි සැනින් මා කරා ලෝක අපවාදය ගලා ආවේය..... මිතුරන් සතුරන්විය...... දරුවන්.... බිරිඳ නෑයයන් මා හැර ගියේය.. තනිකම... පාලුව.... හුදෙකලාව තුල ඉතා ගැඹුරු අගාදයක මා ගිලි ගියේය.... අවුරුදු 72 කක සිහිනයෙන් අවදි විය.....රහසක් නැති අලුත් ලොවක මා උත්ථානයට පත්ව ඇත...... මේ ලෝකයේ පමණක් නොව සහස්සී ලෝක ධාතුවම ..... රහසක් නැතිව දැක ගැනීමට..... අප මෙභෙයවා වදාල ඒ ජීවමාන අහසින් පොළවට බට බුදු පියාණන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා........ සාධු.......සාධු .....සාධු ....සාධු.... නමාමි බුද්ධං ගුණ සාගරන්තං..........

    • @mahindadasahewamannage7038
      @mahindadasahewamannage7038 4 ปีที่แล้ว +3

      THANK YOU , MILANO ITALY, NICE TO SEE, YOU,

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණ යි ඔබ වහන්සේ ට සාදුසාදුසාදු

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +2

    Theruwansaranayi sadu sadu saadhu

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 4 ปีที่แล้ว +1

    Mage namaskaraya wewa .....sadu sadu ...........

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanseta mage namaskaraya wewa

  • @maduranimadura6315
    @maduranimadura6315 4 ปีที่แล้ว +1

    Maage namas karaya wewa. Himiyani🙏🙏🙏🌷🌼🌹❤

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏

  • @sanjaya6687
    @sanjaya6687 4 ปีที่แล้ว +1

    Ama maha niwanin senasima labannata me pin hethu wasana wewaa..sadu sadu saduuu

  • @nadira8407
    @nadira8407 4 ปีที่แล้ว

    Saadu saadu himiyani.🙏🙏🙏nuba wahansege awabodaya apita saralawa therum karana aashcharya pudumaakaarai.nuba adunagaththemi roopen nowa awabodayen.uthsaahakarami lebu awabodaya prathyaksha kireemata.nube asheerwadaya balaporoththu wemi🙏🙏🙏

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +1

    ආශ්වාදය,, ආදිනවය,, නිස්සාරණය

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මිනිස්සු සිහියෙන්ද මෙ දෙසනා අහන්නෙ සිහියෙන් ඇහුවන් මෙ දෙසනාව අහපු එකාගෙ සසර අත් ඇරල තියෙන්න ඔන ඔයිට වැඩි නිවනක් කොහෙද මෙ ලොකෙ මිනිස්සුන්ට කුසල් වැඩෙවා ජිවමාන බුදුන්වහන්සේ දකින්න් දෙසනා අහන්න නෙමෙයි දැක්කත් ඇති ජිවමාන බුදුවරු නිවන් දකින්න

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @susanthakumara2111
    @susanthakumara2111 4 ปีที่แล้ว +3

    namaskaraya wewa muniduni mulasitama ahapu deshana wanta sawandunnu mahata 2015 sita mage sitha prathikshepa une naha mewenakamma obawahansege sathya wachana kohomada mewage wachana anne wishwayenda

  • @malanirathnayaka609
    @malanirathnayaka609 2 ปีที่แล้ว

    Ettatama ahahanna ahanna asaie theruwan saranai!!!

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. ....

  • @sawasth7504
    @sawasth7504 4 ปีที่แล้ว +2

    මාගේ මරණය මා ඇද වුඩදි දැක්කා මා එ මරණය එනතේක් බලාසිටිමී . හදවත)

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +6

    Great absolutely true explanation. Each word has a great meaning to lead our life to follow this true way that will lead us to be enlighten easily.

  • @DilaniSamanthika-d3o
    @DilaniSamanthika-d3o 3 หลายเดือนก่อน

    මගේ බුදුන්❤

  • @dularadamsara3571
    @dularadamsara3571 ปีที่แล้ว

    nice

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 2 ปีที่แล้ว +1

    🙏🌸🙏

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +2

    Matath puluwan wewi.👏👏👏👏👏👏

  • @rasikaindrani8872
    @rasikaindrani8872 3 ปีที่แล้ว +1

    💧💧💧💧💧🌷🔥🔥🔥🔥🔥

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +2

    Italy lecco kasun namaskarawva 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +4

    🙏💐🌸🏵️🌷🙏😇

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +1

    ෆට්ට

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 ปีที่แล้ว +1

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว +1

    🙏🙏🙏💖💖💖

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 4 ปีที่แล้ว +2

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว

    ඇලෙන ඇලෙන ... .තරමට අපි කර්ම රැස් කරනවා... එච්චරයි.

  • @aponsu4664
    @aponsu4664 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @telijjavilasusamahitha6179
    @telijjavilasusamahitha6179 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @ufvb4529
    @ufvb4529 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sansalaharshani7643
    @sansalaharshani7643 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 11 หลายเดือนก่อน

    Sadu....Sadu....Sadu.......

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 4 ปีที่แล้ว +3

    💙

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 3 ปีที่แล้ว +1

    🖒

  • @ElevatedBeatsTV
    @ElevatedBeatsTV 4 ปีที่แล้ว +1

    😇

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 ปีที่แล้ว

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @nuwanjayasinghe1076
    @nuwanjayasinghe1076 4 ปีที่แล้ว +1

    Japan language aken keyana me wage bana nedda mata mage wife ta ahanna denna asai

  • @sampathsomadasa677
    @sampathsomadasa677 4 หลายเดือนก่อน

    ඔබට අපේ ස්වාමින් වහන්සෙ කියන මාරගයට ඇතුල් වෙන්න,,,ක්‍රමයක් පොටක් නැද්ද,,,,,,,,,,කොහොමද එහෙම ඉන්නෙ,,,කියලා හිතෙනවද,,,,,කෙටිම පහසුම මාර්ගය තමන්ටවත් බොරු කීම නවත්තන්න,,,,,,,එතනින් ඇතුල් වෙන්න පුලුවන්,,,,,මග වඩන්න

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 3 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy lecco kasun theruwansarani 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚

  • @ajithpriyaranjanagamage6245
    @ajithpriyaranjanagamage6245 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +1

    🙏🌼☀️🌻🎊

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 ปีที่แล้ว +2

    Sadu

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    RAHASAK KANATA KODURA
    NOW SHOWINGS
    UMANWOOD PRESENTS
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +1

    Mage..budurajaanan...wahanse...siyalu..de..atha..hara...gas...yatath...hitiyaa...MENNA..RAHATHUN......SAPA..KOTHEKDA?mea..gewenne...kaliugaya......

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ බුදු කෙනෙක්නම් ඔබ වහන්සේ බිහිකල මව ඔබ වහන්සේට වඩා උතුම් විය යුතු වේ නේද! ඇය මහිපිට ජීවත් වුනත් ඇයි ඇය නොසලකා ඉන්නේ! ඇය ඔබ වහන්සේ සමීපයෙහි සිටිය යුතු නොවේද ?

    • @hiroshilanguageinstitute8668
      @hiroshilanguageinstitute8668 4 ปีที่แล้ว

      බොහෝ ආගම් අදහන්නෝ තුල ඇත්තේ තීන්ත ආලේපයකි (paint එකකි)..ඇතුලාන්තය වෙනම පාටකි. එම පාට ආගමකට සම්පූර්ණම වෙනස් කල නොහැකි ස්වභාව ධර්මය ලබා දුන් තත්ත්වයි.එම සාමාන්‍ය මිනිසුන් කරන්නේ ආගමික ලක්ෂන ඇඟපුරා දාගෙන ,කටපුරා පාඩම් කරගෙන ජීවත් වීමයි..ඒත් සියලු ආගම් වල එකම සත්‍යයක් ඇති බැව් වටහා ගත් අය අවුල් අඩුවෙන් ජීවිතය ගෙන යති.

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว

    P

  • @nishansathsara3966
    @nishansathsara3966 3 ปีที่แล้ว

    Please do not use Lord Buddha.s prayers for you

  • @gaminialwis557
    @gaminialwis557 4 ปีที่แล้ว

    ඔන්න බොරු ට්කක් හ්ගන්

  • @chandimaekanayake3870
    @chandimaekanayake3870 4 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nirmalls2651
    @nirmalls2651 ปีที่แล้ว

    🌼🌼🌼🌼

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +1

    ❤❤❤🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @charunidhilrukshi166
    @charunidhilrukshi166 7 หลายเดือนก่อน

  • @amilaranasingha5911
    @amilaranasingha5911 ปีที่แล้ว

    ❤️🙏🙏❤️

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @marifdo1887
    @marifdo1887 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @njaymax
    @njaymax 4 ปีที่แล้ว +1

    🙏

  • @melody1876
    @melody1876 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo 4 ปีที่แล้ว

    🙏🙏

  • @indikassdon3409
    @indikassdon3409 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anandikris2656
    @anandikris2656 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rev.deraniyagalasubodhi5669
    @rev.deraniyagalasubodhi5669 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anuradhawijekoon2112
    @anuradhawijekoon2112 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 ปีที่แล้ว

    🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pradeepkumara9543
    @pradeepkumara9543 หลายเดือนก่อน

    🙏🙏🙏