ජීවමාන වූ මාර්ගය 10 | දර්ශණයක් නැති මිනිසෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 125

  • @pannalamahanama170
    @pannalamahanama170 4 ปีที่แล้ว +8

    මාත් හාමුදුරුවෝ කෙනෙක්.ගොඩක් ආසාවක් හින්දා මහන උනේ.සිත අවබෝධ කරන්න ඒත් නියම බුදුන් ගේ දර්මය කවුරුත් කිව්වේ නෑ.මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ දේශනා මට හරිම ලගයි,පුදුම සහනයක් හැගීමක් එනවා.හාමුදුරුවෝ කෙනෙක් උනත් බන අහන්ඩ මන් කැමැත්තක් නෑ.නමුත් මන් දැන් මුනීන්ද්‍ර්‍යන් වහන්සේ ගේ බන අහන්නේ පුදුම සතුටකින්...ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @shanakanature3632
      @shanakanature3632 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩක් වටිනවා

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නමස්කාර වේවා 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවත් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවත් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +3

    මාගේ නමස්කාර වේවා සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +3

    මම බුදුන්වහන්සේ කරේ තියා ගෙන යන්න පෙරුම් පිරුවා ධර්මාසනයකුත්....ධර්ම මන්ඩපයකුත් හදාගෙන මග බල බලා හිටියා ..උන්වහන්සේ ආය වැඩියෙ නැහැ....ධර්මයත් බුදුන් වහන්සේ කරට ගැනීමේ සිත තිත්ත උනා. මම සියලුම බර අත හැර අදහස ලිප් බොක්කෙ ගහලා අප්පුඩි ගහල නිදහස් වුනා....ඊට පස්සේ තමයි මේ අතිශයින් ගැබුරු සදහම් දේශනාව ජීවමාණ වූයේ...ඒ මග පෙන්වා වදාල අනන්ත ජින නම්වු ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.. අපගේ නමස්කාරය වේවා....නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු. සාධු... සාධු....තෙරුවන් සරණයි...

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +4

    "නිබ්බාන'' කියන්නේ විග්‍රහයක් නැති විග්‍රහය "..❤🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +2

    Excellent explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +5

    " "නිබ්බාන " කියන්නේ උපමාවක් හෝ උපමේයක් නැති උපමාවක් හෝ උපමේයක් "... ❤❤❤🙏🙏

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว +6

    ඉතාමත්ම වැදගත්ම දෙයක් තමයි තාමාගේ සිත තමන්ම සොයා ගැනිම

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌼🌼🌼
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌷🌷🌷
    සම්මා සම්බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +3

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +2

    This is universal Thrueth !! Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @fathimayusuf7729
    @fathimayusuf7729 ปีที่แล้ว +2

    Swaminwahanse you are so practical so true.we love you follow you 🌷🌷🙏🙏

  • @marykaterin3729
    @marykaterin3729 2 ปีที่แล้ว +2

    Magee namas karaya weewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +11

    මේ මහා මුණීද්‍රයන් වහන්සේ තරම් ලෝකය....සත්වයා සිත පිලිබදව උගන්වා වදාරණ ගුරු පියාණන් වහන්සේ නමක් මේතුන් ලෝකයේ නැත්තේය...රාග ද්වේශ මෝහ යන අකුසල ධර්මයන් ගෙන් අප නිදහස් කල ගැලවුම්කරුවා නන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නමස්කාර කරමි.....මාගේ නමස්කාරය වේවා .....සාධු ....සාධු ...සාධු ....සාධු....

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️♥️🍄🍄🍄🍄🍄

  • @mwnarayana3054
    @mwnarayana3054 4 ปีที่แล้ว +13

    නමස්කාර වේවා මුණිදුනි... 🙏❤❤💐❤❤

  • @gifttv4414
    @gifttv4414 4 ปีที่แล้ว +28

    මට නන්. ඔබවහන්සේ ගෙන දෙෂණ පමනයි වැටහෙන්නේ . කුනුහරප යක් කිව්වත් මට හරි එහි සැගවුණ අරුත වැටහෙ

  • @naveesara2385
    @naveesara2385 4 ปีที่แล้ว +2

    Ape hamuduruvanta mage namas karayaveva🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +3

    " ගොඩාක් කළබල වෙච්ච වෙලාවට හිත තේරුම් ගැනී මායි විමුක්ති ය " 🙏🙏🙏❤❤❤

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +4

    Sadu Sadu sadu budupiyanani. ........

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว +2

    "සාධු...සාධු...බුදු හිමි නමදින්නේ..!"

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +11

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @gangahathurusingha6904
    @gangahathurusingha6904 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවරු වනේ !

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +14

    _*මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා*_🌹 🌹 🌹

  • @indikawalpola8067
    @indikawalpola8067 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවරු වනේ !!!

  • @janaabandara2295
    @janaabandara2295 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu !!!!!

  • @thusithdeshan1871
    @thusithdeshan1871 4 ปีที่แล้ว +2

    ඔබලා සියල්ලම අසරනයි.මේ මුලු විශ්වයතුල

  • @pubudubro4426
    @pubudubro4426 4 ปีที่แล้ว +5

    Sadu sadu🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮

  • @vajiragunaratna6945
    @vajiragunaratna6945 4 ปีที่แล้ว +2

    we are grateful to you,as you are revealing the correct, sensible,Damma to the younger generation of the country as well as abroad, which we can practice and change ourselves.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +6

    Great explanation to understand the truth.

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +2

    " " නිබ්බාන කියන්නෙ තැනක් නැති තැන "..❤

    • @nishwijetunge8843
      @nishwijetunge8843 3 ปีที่แล้ว +1

      "නිබ්බාන " කියන්නේ විග්‍රහයක් නැති විග්‍රහය " ❤❤🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rubysenaratne5187
    @rubysenaratne5187 4 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +2

    Uthum munidunta Maga namaskaywevaaa🙏🙏🙏🙏

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 ปีที่แล้ว +3

    මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_🌹 🌹 🌹

  • @RahulaRanaraja
    @RahulaRanaraja ปีที่แล้ว +2

    Great ❤

  • @dineshmavin4623
    @dineshmavin4623 4 ปีที่แล้ว +8

    Your are my Buddha 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌍 I live in Germany 🇩🇪

  • @thusharachandratileka6036
    @thusharachandratileka6036 4 ปีที่แล้ว +1

    🙏

  • @sampathabeykoon5930
    @sampathabeykoon5930 4 ปีที่แล้ว +3

    Sadu sadu

  • @thiliniprarthana8746
    @thiliniprarthana8746 4 ปีที่แล้ว +6

    Kalekin 🌸🌸🌸🌸🌼🌼🌼

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +7

    🙏💐🏵️🌷🌸🙏😇

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว +2

      Sadu sadu namaskarawewa oba wahanseta

  • @veenanisha478
    @veenanisha478 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤️❤️

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว +1

    🙏🌸🙏

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +2

    Mathaya nidahas minisa poorwa nigamana nogani. Emagin nisi magata yomuwana hakibawa oba thuma penwa dena ladi. Sadu,Sadu,Sadu.

  • @hard_talk1281
    @hard_talk1281 4 ปีที่แล้ว +5

    මෙම ඉතා මිහිරි බණ අසන අතරේදී මා හට නැගුනු ප්රශ්නයක් නම් ... ලක් මාතාවගේ මොන කරුමය නිසාද පන්සලේ සහ වනගතවී සිටි ඉතා සිල්වත් සසර කලකිරුණු ස්වාමීන්වහන්සේලා ඒවායින් එලියට ඇවිත් ගිහියන් මෙන් හැසිරෙමින් පංචස්කන්දය ඉතා ඉහලින් පිනවමින්, දේශපාලුවන් සමග එකතුවී ඇයව සෙමින් සෙමින් සූරකන්නේ ඇයි යන්නයි.
    ඔබ දකිනවාද පන්සල් වල දැන් "සසර කලකිරුණු" "හාමුදුරුවන්ගේ " හිඟයක් තියෙනවා කියලා ? පන්සල් වැහීගෙන යන තත්වයක් උදාවී නැද්ද? මොකද මේ සසර "කලකිරුණු", පංචස්කන්දය පිනවීමට අකමැති, සිල්වත් අය පන්සල් වලින් එලියට පැන දුෂිත දේශපාලුවන් සමග අත්වැල් බැඳ පංචස්කන්දය පිනවීමට ඇබ්බැහි වෙලා තියෙන්නේ ? සසර "කලකිරුණා " යයි කියාගන්නා මොවුන්ට මොකද පන්සලට වෙලා භාවනා කරමින් අපට අනුසාසනා කරන්න බැරි? අපේ ගව්රවය ලබා ගන්න බැරි ?
    එයට වායු සමීකරණ ඕනෙද ? ඉන්ටෙර්නෙට් ඕනෙද? සැප වාහන, (රියදුරු සමග) ඕනෙද? ස්මාර්ට් ෆොන් ඕනෙද ? ලිංගික ආශ්රය ඕනෙද? ජනප්රිය වෙන්න ඕනෙද ? මුදල් ඕනෙද ? ව්‍යාපාර හිමියන් විය යුතුද ? උපන් දින සාද දාන්න ඕනෙද? විස්කි ඕනෙද? පිටරට සවාරි ඕනෙද ? පෙළපාලි වල යන්න ඕනෙද? දේශපාලුවන් වෙනුවෙන් උපවාස කලයුතුද ? මට ඉතා පැහැදිලිව දකින්නට ඇත්තේ, පෙනෙන්නේ, ඉහත කී දේවල් වල මොවුන් යෙදේ නම් ඔවුනුත් (මා වැනි) පංචස්කන්දය පිනවීමෙන් සතුටුවෙන, කිසිදිනෙක (නැවත කියමි... කිසිදිනෙක, කිසිවිටෙක ) ගැලවීමට නොහැකි ගිහියන් වේ. එය සියලු නර පණුවන්ට සාධාරණ නිසා මොවුන් උතුම්, ගරු සිවුර අතහැර, එම දේ භුක්ති විඳීමේ කිසිම වරදක් නැත.
    1948 තෙක් සුද්දා යනකම් බලා සිටි මොවුන්, චීවරයට නිගා කරමින්, එයත් සමග පන්සලෙන් එලියට පැන, දුෂිත දේශපාලුවන් සමග එක්වී, සැප විඳිමින්, අප රවටා රටේ සම්පත් සහ විදේශ ණය වලින් කොටසක් දොළ පිදේනි ලෙස ලබාගෙන, අපේ වටිනා චන්ද අප දේශපාලුවන්ට ලබා නොදෙන්නේද ? දේශපාලුවන් පන්සල් වලට යන අන්දම, ධාතු කරඬු වැඩවවීම, "ලොකු" හාමුදුරුවන් යැයි කියාගන්නා අය ළඟ වැඳ වැටීමේ රූප, රූපවාහිනියෙන් සහ පුවත් පත් මගින් අපේ (සහ අපේ දරුවන්ගේ ) හිසට "කෙසේ හෝ" ඇතුළු වෙනවා නේද? එය දේ වෙන්නේ අහම්බෙන්ද ? අපේ (උතුම් දෙගුරුන්ට වැඳීමට පමණක් වෙන්කර ඇති ) දෑත් මොවුන්ගේ පාද ළඟත් එකතු විය යුතුද? මොවුන් එම ගරුත්වය කහ රෙද්ද ඇඳ සිටින නිසා අපෙන් බලාපොරොත්තු වෙනවා නේද? අප එය අන්ධව දිය යුතුද? මොකක්ද මේ රංගනය? අප මුග්ධද?
    එසේම මෙම "හාමුදුරුවන් " යයි කියා ගන්න අයව කළමනාකරණය කිරීමට විනය පාලනයක් හෝ චර්යා ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට කිසිම රජයක්, අධිකාරියක්, නිකායක් හෝ ඔවුන්ගේ 'ලොකු' හාමුදුරුවන් හෝ අසමත් වී ඇති බව අපට නොපෙනේද? ඔබ දැක තිබේද තරු, පටි පැලඳු පොලිස් නිලධාරීන් මොවුන් ඉදිරිපිට අසරණ වන හැටි? ඇයි ඒ ? කුමක්ද ඔවුන් ඉදිරිපිට ඇතිවෙන බිය? ඔබට සහ මට එක නීතියකුත්... ඔවුන්ට වෙනම නීතියකුත් තිබිය යුතුද ? කවුද මේ දේ කලේ? මෙම ප්රශ්න වලට පිළිතුරු නැතිව අපට මොනවගේ දියුණුවක් බලාපොරොත්තු විය හැකිද? ඔබට වැටහෙනවාද, ප්රජාතන්ත්රවාදී අප රටේ කිසිම දේශපාලන පක්ෂයකට මොවුන්ගේ "සහය " නැතිව ඉදිරි ගමනක් නැති බව? ඒ කොහොමද ?
    මෙන්න මිලියන 10යේ ප්රශ්නය .... 72 වසරක් පුරා අපව බරපතල උගුලකට අසු කර, හාස්‍යයෙන් අප දෙස බලමින්, අපව "පාලනය" කරමින් සැප විඳින කහ රෙදි කණ්ඩායම සහ සුදු රෙදි කණ්ඩායම, ඔවුන් විසින්ම අපව එලියට දමයිද?

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว

      ගිහි ‌හෝ පැවිදි පිරිස් බුද්ධ වචනය හරි හැටි ‌තේරැමි ‌නොගැනීමේ ප්‍්‍රතිවිපාකවලට මුහුණ ‌දෙමින් සිටින බව මුලින් වටහා ගත යුතුව ඇත. ‌බෙෘද්ධ භික්ෂුව ප්‍රතික්ෂේප කිරීම ‌නොව කළ යුත්තේ ‌බෙෘධ සාරධර්ම පහලට වැටුනේ ඇයි දැයි මුලින් ‌තේරැමි ගත යුතුය. ‌දේශපාලනයින් කුමක් කීවත් පුරාණයේ ‌බෙෘද්ධ භික්ෂුව සමාඡයට දුන් පූර්වාදර්ශය අද භික්ෂුවටත් ගිහියාටත් අමතකවී ඇත. රඡ කාලයේ සැබවින්ම රහතුන් ‌මෙි භූමියේ සිටියහ.
      විදේශ ආක්‍රමණ නිසා සමාඡය බටහිර වටිනාකහිවලට ඇබිබැහිවීම නිසා භික්ෂුව පංචස්කන්දය පිනවීම ‌කෙරෙහි ඇල්මක් දැක්වූවා. ‌දේශපාලකයා ‌මෙි අතරට පැමිණ ඔවුනේ පරමාර්ථ ඉටුකර ගත්තා.
      ආර්‍යි අෂඨාංගික මාර්ගයට හා ‌බෙෘද්ධ ප්‍රතිපදාවට නිර්දයව පහර ‌දෙන ‌මෙි පුද්ගලයා පාලනය කිරිමට කිසිට නීතිමය ‌හෝ ශාසනික වශයෙන් පියවරක් ගැනීමට ‌මෙතෙක් ඉදිරිපත්වී නැත. ප්‍රඤ්ඤාව යනුකමක්දැයි ‌නොදන්නා ආයෙකු ‌බොරැ තර්කවලින් වටිනා දහමක් අවතක්‌ සේරැ කරන අන්දම පාලනය කිරිමට ශානික හා ‌දේශපාලනය බලධාරීන් තවම ඉදිරිපත් වී ‌නොමැත.
      සැබෑ දහම සර්ව කාලීනයි. මුලු විශ්වයටම සාධාරණියි. ඒ් බුද්ධ වචනය රකිම්න් අපට මග ‌පෙන්වා ‌දෙමින් ‌දේශනා කරන ධර්මධර විනයධර භික්ෂුන්ලා තවම අප අතර ඉන්නාවා. ‌දේශපාලනයට නතුවන භික්ෂුන් ගැන අප කලබලවිය යුතු නැත. ආන්නද ‌මෛත්‍රීය නාඋය‌ෙනේ අරිය ධමිම වැනි මාර්ගඵල ලැබූ බික්ෂුන්ගේ චරිත පූර්වාදර්ශයකට ගන්න. ‌‌‌‌ ම‌ෙි පුද්ගලයා කියන්‌නේ බුදු බණ නමි ‌නොවෙයි. වචනවල කිසිම සංවරයක් නැහ. ඔහුට දර්ශණයක් නැති බව ඇත්ත. ‌බෙෘද්ධ දර්ශණයේ මත නැහ.

    • @tharindujeewantha9800
      @tharindujeewantha9800 4 ปีที่แล้ว +1

      L.D.V. Gunasekare oba danna budu dahama vigraha karanna please? Mata kyanna rahath wena widiya moda patiyo ?? 😂

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว

      @@tharindujeewantha9800
      Our early write up was contributrd by three other learnered people.How can you reach to a prejudgement about another individual unknown to you? Check your own mental psychology. Stupid !
      No response needed.

    • @sashimj
      @sashimj 4 ปีที่แล้ว

      Me type karnna ganna uthsahya hitha gaweshanya krnna tibbanm goda

    • @ranjithhettiarachchi2721
      @ranjithhettiarachchi2721 4 ปีที่แล้ว

      ඔබ කියන ලෙසට සියලු භික්ෂූන් වනගතවී භාවනාවෙම සිටියානම්, බුදුදහම ඉතිරිව පවතින්නට නියමවූ මේ පින් බිම, අදටත් පරසතුරන්ට අයත්ව ඇත..බුදු සසුන අවිහිංසාවාදීය නමුදු එය නිවට නියාලූ නොවේ..අද මේ නිදහස ඇත්තෙද භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ දේශමාමක ඇත්තන් ජීවිත පූජාවෙන් කල අහිංසක සටන් නිසාවෙනි..මත පලකල යුත්තේ ඔවුන්හට ආචාර කරමින් විනා ඔවුන් අමතකකරමින් නොවේ..දුටුගැමුණු යුද්ධයට මහා සේවාවක්කල දස මහා යෝධයිගෙන් කෙනෙක්වන තෙරපුත්තාභය මේ රට නිදහස්කර පසුව භික්ෂුත්වය ලබා මර්ගඵලලාභී වූ සේක..ගැමුණු කුමරුට අතපය හකුලාගෙන සිටීමට නොහැකිවූයේ සොලී සතුරා විසින් බෞද්ධ වෙහෙර විහාර, පංසල්, විනාශ කරමින්, වනගත භාවනා යෝගීන්, භික්ෂූන් පවා මරා දමමින් සතුරාකල මහා විනාශය හමුවේය..කුඩාපොල හාමුදුරුවො සුද්දන් අතින් වෙඩිකා නැසුනේද මේ රට වෙනුවෙන්මය..අද ඉන්දියාවේද බුදුදහම දක්නට ඇත්තේද එය විනාශකල නිසාය, එය බේරාගැනීමට කෙනෙක් නොසිටිනිසාය, අපට අද දඹදිව වන්දනාවේ ගොස් බුදුන් උපන්, බුදුවූ, පිරිනිවන්පෑ, ස්ථාන පවා දැකබලා ගැනීමට හැකිවන්නේ , මේ උතුම් ශ්‍රීලංකාවේ උපන් දේශහිතයිෂී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා නිසාය..එනම් ඉන්දියාවේ බුදුදහම විනාශ කරමින්, පංසල්,විහාර, මහා බුදු පිලිමවහන්සේලා බිමට සමතලා කරමින්සිටි "මහන්තා" නැමති අන්තවාදියා සමග ලංකාවෙන් ඉන්දියාවට ගොස් සටන්කල ඒ මහා වීර ධර්මපාලතුමා නිසාය.. ඔහු නොසිටින්න අද බුදුන් උපන් බිම එකදු සාක්කියක් ඉතිරි නොවන්නට ඉඩ තිබිනි.. එතුමා මියැදෙන්නට පෙර එක් දෙයක් පැවසීය, එනම් අප රටේ සුද්දන්ට ජාතක්වූ පවුල්වලින් එන කලු සුද්දන්ගෙන් මේ රට ජාතිය ආගම අනාගතයේ දී නැවතත් බේරාගතයුතු බවයි..
      අද ඒ සනාතවී අවසානයි..පෙර තිබූ සතුරුකම්වලට වඩා සැලසුම් සහගතව අද එම කුමණ්ත්‍රන අප රටතුල ක්‍රියාත්මකවේ... අතීත සිද්ධීන් පිලිබද මනා දැනුමක් ඇති මහා සංඝයා වහන්සේ අද ඒ වගකීම අතටගෙන ක්‍රියාකරනවිට ඔවුන්, අසිල්වත් හෝ දේශපාලනික නොවේ..! කිසිවක් නොදන්නාකමට එසේ කියන අය සිටීයත්, සියල්ල දැනගෙන මේ කුමන්ත්‍රණ කරන අය හිතා මතා අප සඝරුවනට අපහාස කරමින් සිටී.. ඔවුන්ට විදේශ මුදල් පවා ලැබෙන බවත්, ජ්‍යාත්‍යන්තර නම්බුනාම පවා පිරි නමමින් ඔවුන්ලවා අප මහා සංඝයා ගිහි සමාජයේ දොසට ලක්කරවීමට උත්සහායක් ඇතිබව අප මතකතබා ගත යුතුයි..
      අතීතයේ සිට මේ දක්වා භික්ෂූන් වහන්සේලා බුදුදහම වෙනුවෙන් පෙනීසිට මහා පිලිකා සියල්ල සුවකර ඇත, ඉතිරිව ඇති සුලු හෙම්බිරිස්සාවද සුවකිරීමට උන්වහන්සේගේ දායකත්වය අවශ්‍යවනු ඇත...නිවන් පිණිස කැපවීමට අවැසි සංඝයා වහන්සේට අද ඒ ඉඩකඩ ඇත,
      බවුන්වඩනවිට හිසට වෙඩිතබා යන්නට ඉඩ තිබූ කාලය අවසන්වී ඇත, මහජනයා අතරට පැමින බණ දහම් දෙසමින් ජනයාගේ හිතසුව පිණිස හැසිරීමට කැමති සංඝයා වහන්සේට එසේ කිරීමටද හැක...මහා ධර්ම ග්‍රන්ථ ලියා රට රටවල දහම් ප්‍රචාරයේ නියැලීමට අවශ්‍යනම් හැකියාව ඇත..පිට රටවල වාසය කරමින් එහි පංසල් ආරාමවල වැඩවසමින් දහම් දේශනාකල හැක..මේ කුමන අයුරින් කලද ඔවුන් කරන්නේ බුද්ධ වචනය දෙශනාකිරීමයි...මහජන හිතසුව පිණිස වැඩකිරීමයි...
      එහෙයින්..අප මහා සංඝයා වහන්සේගේ ක්‍රියාදාමයන් මෙසේ වියයුතුය කියා පැවසීම අනුවන බව වටහාග්නිමු.. උන්වහන්සේලා ධර්මයෙන් සන්නද්ධ යි..බුද්ධියෙන් අගතැන්පත්..! සෙසු දුශ්සීල සුලු පිරිස් චීවරධාරීන් දූවිල්ලක් පමණි..! නමුදු අන්‍ය අබෞද්ධ, උන්මන්තකයිට පමණක් ඔවුන් මහාමෙරක් සේ පෙනෙනු ඇත.

  • @kalumduminda2542
    @kalumduminda2542 4 ปีที่แล้ว +3

    🙏🙏🙏........

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏🙏🙏

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 ปีที่แล้ว +2

    😄😄🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷🌷

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 4 หลายเดือนก่อน

    මාගේ නමස්කර්‍ර්‍ය්‍ය්ය් වේවා....

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +1

    Darshanayak nathi eka
    Now showings
    UMANWOOD PRESENTS
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy Lecco Kasun sadu.sadu. 🔔🔔🔔🔔🔔🔔🔔🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @praneethniroshan5029
    @praneethniroshan5029 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼🌻🌸🌼🌻

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @dayadaya1519
      @dayadaya1519 4 ปีที่แล้ว

      🌻🌻🌻🌻🏵

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 ปีที่แล้ว +3

    😊👍🇨🇦🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +2

    කොපමන දේසනා අසන්නට ගියත්,තමා දෙසටම හැරී තමාගේම නොදන්නාකම නොදන්නා නිසා වූ සියලු සංස්කෘතින් ඉක්මවායාම
    කිරීම නොකොලොත් මෙවරද අතරමන් වීම මය .
    නැවතිලාම තමා දෙසටම හැරී තමාගේම හඩට සවන්දීමට හැකිවේද ඒසැමට මුලාවෙන් පේනමානයෙන ඔතාගත් සියල්ලම සූක්ෂමබවින් ඉක්මවායාමට නුවනැත්තට කලහැකිවීම අවදියෙන්මය .
    නුවනින්ම සත්තිස්බෝධිපාක්ෂික ධමිමයන් තමාතුලින් සාදනය වීම වේ .මේ දැමූසටහන
    පිලිගන්නට තරම්නොහැකි නම් පැත්තකින් තියන්න .🔑
    අමාශාන්ති .

  • @dilanchandrathilaka8520
    @dilanchandrathilaka8520 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushiranaraja7092
    @anushiranaraja7092 7 หลายเดือนก่อน

  • @sujeevanikurukulasuriya4919
    @sujeevanikurukulasuriya4919 4 ปีที่แล้ว +8

    නිරයගාමී අකුසල් වලින් මිදෙන්නට උත්සාහ කරන්න.එක ශසනයක් තිබියදී කෙසේ තව බුදු කෙනෙක් පහලවේද?

  • @akilajayasooriya464
    @akilajayasooriya464 7 หลายเดือนก่อน

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @naturetouristinn3176
    @naturetouristinn3176 4 ปีที่แล้ว +1

    MEYAA. LANKAWE. GOBBONTA. PURUDU. KARAPU. EKAMA. DEE. HEMA. Handiyakama. Kiribath. Uyanna..............
    JAPANAYA. China'ya Koriyawa. KOTHANADA. EEKATA Api............?

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 4 ปีที่แล้ว +1

    Oba wahansege dharmaya asanne a dharmaya sathyada soyannata nowa mage gaman margaya sathyada balagannai..mokada mage margaye piyawarak piyawarak pasa nelum Mal pipenawa wage danenawa oba wahanse ge dharmaya pirisiduwa a ha sasadena Nisa..
    Godak ayata therenna kiwwoth kiliharanayak Wana nisa

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

    Thamai gana soya ganeema kusala baba mamawa pahadikala oba thuma hata maga prasansaea.

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @vijithacool3341
    @vijithacool3341 4 ปีที่แล้ว

    Ape hamuduruwane eatakota buduhamuduruwan ata le masa hisa dandunne pinata nemeida

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +7

    උතුම් බුද්ධ දර්ශනයේ මතවාද නැහ. තර්ක නැහ. ශ්‍රේෂඨ බුද්ධ ප්‍රතිපදාව පිලිබඳව හරි අවබෝධයක් නොමැති ව මේ කියන දේවල් කවුරුත් පිලීගන්නේ නැ. බුද්ධ දර්ශනය හොඳ යි කියල ඒ උතුම් දහමට ප්‍රතිවිරෝධිව කතා කරනවා. බෞද්ධ දර්ශනය ගස්ගල් වන්දනා කරන දහමක් නොවේ.
    අපට පැහැදිලි වන කාරණය නම් මේ පුද්ගලයා කිසිවක් හරියට දන්නේ නැහැ. සමිමා සම්බුද්ධ මහා ධර්මකායට මොහුට කිට්ටු වෙන්න වත් බැහ. ගැඹුරු දහම පවතින සංස්කෘතිය සමග මිශ්‍ර වීම සාමාන්‍ය දෙයක්. උතුම් දහම හරියට අවබෝධ කර ගැනීම ඒ ඒ පුද්ගලයින්ගේ ප්‍රඥාව අනුව සිදුවන දෙයක්. බුද්ධිමතුන් සංස්කෘතික අංග බැහර කර දහමේ ගැඹුර වටහා ගන්නවා. ආනුපූර්වික පටිපදාව තේරුම් ගන්න බැරිව මේ කතා කරන්නේ සම්පර්පලාප.

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy Lecco Kasun namaskaraweva🎶🎶🎶🎶🕪🕪🕪🕪🕪🕪

  • @srijansiranigooneratne.lup4593
    @srijansiranigooneratne.lup4593 4 ปีที่แล้ว

    Loka. Awasanayada
    Mee api Dakinne...
    Ahanne ....

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 ปีที่แล้ว

    🔥🔥🔥🔥💯💥💥💥💖💗💓💕

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana ปีที่แล้ว +1

    නරි සිංහයෝ වෙන්ඩ ගියාම මෙහෙම ⁣ වෙනවා.යක්කු පෙරේතයෝ පිනුමි ගහනවලු දෙවි දේවතාවෝ පුදලබනකොට.පිස්සෝ සමග ජිල් ගැහුවට වරදක් නැපිස්සන්ට තදවෙයි.

  • @wizwon2467
    @wizwon2467 4 ปีที่แล้ว +1

    Need money.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +1

    Singhala therenne nathy singhalayanta me kiyana singhala bauddha dahama therenne na.wady pirisakata.

  • @FatimaFatima-qc4nb
    @FatimaFatima-qc4nb 4 ปีที่แล้ว

    කුසල් කියන්නේ දන් නැති අයසිටිනවා ඒ ගැන සුවාමින්වහන්ස තේරුන්කර දෙන්න ඔබවහන්සේ පන්සල් ගිහින් පිංකරල වැඩක් නැහැ කියනවා මේ ගැන පැහදිලි කර දෙන්න

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +1

    සුවාමි නේ ජීව දානය කියන්නෙ මොකක්ද කියල මට පැහැදිලි කරලා දෙන්න මට සමා වෙලා ස්වාමීනි මං දන්නේ නැති නිසයි අහන්නේ

  • @sadumunisiripa3257
    @sadumunisiripa3257 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ "මතය" කියන වචනයෙන් අදහස් කරන්නේ "දිට්ඨි" යන්න නේද?

  • @suriya577
    @suriya577 4 ปีที่แล้ว

    Anee hamuduruwene oya mithya dushtiyen midenna
    th-cam.com/video/uXJcBiootBc/w-d-xo.html

  • @kassapamk1077
    @kassapamk1077 4 ปีที่แล้ว +2

    මේ නිරිසතා අපායට yanawamai

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 4 ปีที่แล้ว +2

      උබ මෝඩ පොන්නයා 😂💔

    • @dineshrekhan4371
      @dineshrekhan4371 4 ปีที่แล้ว +2

      මුන්වහන්සේ දැනටමත් අපායේ අපායේ ජීවමාන වෙලා නර පණුවන්ට බණ කියනවා සසර දුක නිවා ගන්න.

    • @veenanisha478
      @veenanisha478 4 ปีที่แล้ว +1

      Kassapa Mk
      ඔයාටත් එසේම වේවා 😅😃

    • @chamindakumara7211
      @chamindakumara7211 4 ปีที่แล้ว

      එකෙන්ම මෙිකා පල් හොරෙක්.මෙිකා වටෙි ඉන්නෙ මල් පොන්නයො

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 4 ปีที่แล้ว +2

      @@chamindakumara7211 පලයං හුත්තො කල්ලතෝනි වේසිගෙ පුතා හාමුදුරුවො නමකට කතාකරන්න පුරුදුවෙලා වරෙන් කිරිසප්පයා 😂

  • @chamindakumara7211
    @chamindakumara7211 4 ปีที่แล้ว +2

    පල් හොරෙක් මෙිකා

    • @MishelStren12
      @MishelStren12 2 ปีที่แล้ว

      අනිත් හාමුදුරුවරු තමයි හොරු. මොවුන් වහන්සේට හොරකම් කරන්න තරම් කිසිම අංශයකින් හිඟයක් නෑ උඹට වගේ. ඔන්ලයින් ලෝන් ගහල සල්ලි ගන්න තරම්

  • @Gihanandra124
    @Gihanandra124 3 ปีที่แล้ว +2

    🙏🙏🙏