ඉක්මනින් බඩ අඩු කර ගන්න සරල ක්‍රමයක් | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @KumariManike-pu7gq
    @KumariManike-pu7gq หลายเดือนก่อน +8

    ඔබ කියපු දේවල් ගොඩක් පැහැදිලි වෛද්‍යවරයා ඔබට ජේසු පිහිටයි බුදු සරණයි.

  • @gayansampath1715
    @gayansampath1715 3 ปีที่แล้ว +19

    බොහොම ස්තුතිය ඔබතුමාට.හරිම හොද මිත්‍රශීලී ප්‍රසන්න කෙනෙක් ඔබතුමා.ලෙඩේ ගැන පැහැදිලි කරලා කරන්න ඔන ප්‍රතිකර්මත් කියලා දෙනවා එකෙන් අපෙ මනසට පුදුම සහනයක්.ගොඩක් පින් ඔබ තුමාට එකෙන් අපි පිඩා විදින බය නැති වෙලා යනවා

  • @harendrakumara1398
    @harendrakumara1398 4 ปีที่แล้ว +103

    විවාහකයන්ට "ප්‍රවෙසම්" වෙන්නයි,අවිවාහකයන්ට "දැනුවත්" වෙන්නයි ගොඩක් වටිනවා. THANK YOU "DOCTER".

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +25

    ඩොක්ට ගොඩක්පිං සමාජයට වැදගත් වටිනා පනිවිඩයක් මම කුවෙටි බුදුසරනයි දිර්ගආයු ලැබිවා

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +154

    මේ වගේ වටිනා video unlike කරන මෝඩයෝ ලංකාවේ ඉන්නවා කියලා හිතෙන්නෙ මට විතර දා ,,මොනතරම් වටිනාකම කියන්න වචන නැහැ මේ video මාලාව ,, thanks doctor

  • @nanisriywathi9498
    @nanisriywathi9498 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඔබ තුමාට මෙි විදියට පැදිලි කිුරිම ගැන

  • @dilrukshiliyanage632
    @dilrukshiliyanage632 3 ปีที่แล้ว +21

    ඉතා වටිනා කරුණු වලින් අපව දැනුවත් කරන ඔබ තුමාට නිරෝගී සුව ලැබේවා .බුදු සරණයි !!

  • @nuwansampath4850
    @nuwansampath4850 4 ปีที่แล้ว +63

    ඔබතුමා වගේම තවත් දක්ශ වෛද්‍යවරුන් මේ රටේ බිහිවේවා 👍👏

  • @nilankasamarakkodi7666
    @nilankasamarakkodi7666 4 ปีที่แล้ว +82

    බොහොම ස්තුතියි ඩොක්ට.. අනිත් අය වගේ වැල් වටාරම් නැතිව සරලව තේරුම් ගන්න පහසුම ක්‍රමයට තේරුම් කරලා දෙනවට

  • @chamalisugandika7750
    @chamalisugandika7750 3 ปีที่แล้ว +5

    මෙවැන් විඩියෝ තවදුරටත් අපවෙත ලාබා දිමට ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙවා බුදුසරණයී ඩෝක්ට .. තවතවත් අපි මෙවැන් විඩියෝ බලනවා ...

  • @malanijk2182
    @malanijk2182 4 ปีที่แล้ว +33

    තෙරැවන්සරණයි ඩොක්ට හරිස ආසවෙන් ඔබතුමාගේ වැඩ සටහන් මා බලන්නේ .දිර්ඝ ආයුෂ වෙිවා .බුදු සරණයි .

    • @chathunirosha3453
      @chathunirosha3453 4 ปีที่แล้ว +2

      මට පොඩි උදව්වක් කරන්න.මේ ඩොක්ටර්ගෙ වීඩියෝ එකක් තියනවා බබාලා තනියම නිදාගන්න පුරුදු කරන එකක්.මට ඒ විඩියෝ එක මොකද්ද කියල කියන්න.මට හොයා ගන්න බෑ ඒක. ලොකු උදව්වක් .

    • @sharmaliewanigasekara4640
      @sharmaliewanigasekara4640 4 ปีที่แล้ว +2

      @@chathunirosha3453 lll Lollipop l poo products l.pllp l lOop pol lollipop l l Lloyd ll loo loo loo pl l pol lppll

  • @nandanibasnayake523
    @nandanibasnayake523 4 ปีที่แล้ว +25

    හරිම වටිනා කරුණු දැනගත්තා ඔබතුමා ගෙ වැඩසටහන් කාලෝචිතයි තෙරුවන් සරනයි .

  • @තරූමංසල
    @තරූමංසල 4 ปีที่แล้ว +72

    දැනට බලන චැනල් වලින් වටිනාම චැනල් එක thenks thenks thenks doctor 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sura5633
    @sura5633 3 ปีที่แล้ว +14

    මාරම වැදගත්...ඒවගේම හරිම පැහැදිලියි....කටපාඩම් උනා..

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +11

    මම සෑමදා සිතන දෙයක් තමයී ඇසට පෙනෙන දෙවිවරු වගේ වෛද්‍ය වරුන් සිටිනවා එවන් දෙවි කෙනෙක් වෙන්න ඕනේ මේ වෛද්‍ය තුමන් තෙරුවන් සරණයි සර්

  • @sithaginimnaya
    @sithaginimnaya 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ගොඩක් පිං ඔබ තුමාට......මේ දැනුවත් කිරීමට ..... ගොඩක් වටිනව මේ අදහස් අපට ...
    නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ, පරමායුෂ ලැබේවා ඔබතුමාට.... තෙරුවන් සරණයි

  • @nuwansampath4850
    @nuwansampath4850 4 ปีที่แล้ว +457

    ජාතියේ පිනට පහල වූ වෛද්‍යවරයක් 👏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    ඉතා ..වැදගත්..ෙද්සනයක්..මුදලකින්.වත්..සමහර....අය.ෙගන්..දැනගන්න..බැරි..කරැනක්...ෙදාස්තර..තුමනි..ෙගාඩක්..පින්..දැනුවත්..කලාට..ස්තුතියි

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +3

    ආයෙත් බැලුවා.බොහෝමත්
    පින්

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +10

    ,තවත් මේවගේ දේ අපිට කියලා දෙන්න ඩොක්ටර් හුගක් ස්තුතියි .

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤️🌹🙏

  • @ErangaLab
    @ErangaLab 4 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ඔබනම් දෙවිකෙනෙක්.....ඇත්තටම පෞද්ගලික මන් ඔබට ගොඩක් කැමති කෙනෙක්....ඔබට දීර්ගායුශ ලැබේවා ....!!!!

  • @madukumari9174
    @madukumari9174 3 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මන් බලනවා ගොඩක් වැදගත් වැඩි හරියක්ම පිට රට ඉන්න අයට ගෙවල්වලටම වෙලා ඉන්නේ බෙහෙවින් පින් ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera8531
    @damayanthiperera8531 3 ปีที่แล้ว +10

    ගොඩක් ප්‍රරොයෝජනවත්..නීරෝගිමත් කමට හා රෑපය ටද ආරක්ෂා සහිත...උපදේශක්..දීර්ඝආයු doctor ..😍

    • @shiromikottage7839
      @shiromikottage7839 2 ปีที่แล้ว

      ,Dr.api ta phon no danne පුළුවන් da.

  • @susila4420
    @susila4420 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා තොරතුරු අපි හැමෝටම ස්තුතියි ඔබ තුමාට

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +22

    දීර්ඝායුෂ පතනව ඔබ තුමාට
    තෙරුවන් සරනයි

  • @Kani6191
    @Kani6191 4 ปีที่แล้ว +116

    මේ ගැන video එකක් එනකන් බලාගෙන හිටියේ. thank you doctor

  • @chandanirupasinghe9736
    @chandanirupasinghe9736 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලි ආකාරයට තේරුම් කරාට ඔබට ස්තූතියි.බුදු සරණයි.

  • @nishaubesiri4080
    @nishaubesiri4080 2 ปีที่แล้ว +7

    මට ගොඩාක් වටිනවා ඔබ තුමාගේ me උපදෙස් ඔබ තුමාට ගොඩාක් pin doctor ඔබ තුමාට j p බුදු සරණයි

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපි දැනුවත් කරනවාට. ඉතාම හොද වීඩියෝ ඵකක් මේක ජයවේවා

  • @upaliarjuna7575
    @upaliarjuna7575 4 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා වෛද්‍යතුමනි ... මගේ බඩ ගොඩක් ඉදිරියට නෙරා එනවා... මට කොලෙස්ටරෝල් තියෙනවා හැබයි එතරම් බරපතලව නැහැ ... මං උනුවතුර මද රස්නෙන් බොනවා දවසට 3L වඩා වතුර බොනවා ..කලින් කෑම කාපු ප්‍රමාණයෙන් බාගයක් වගේ තමයි කන්නෙ... දවසට පැයක් ඇවිදිනවා...ඒත් ... කෑම කාපු ගමන් හුස්ම ගන්න අපහසුවක් එනවා... උදේ කෑම ප්‍රශ්නයක් නැහැ ...දවල්ට බොහොම ටිකයි කන්නෙ..ඒත් ...බඩ පිපිලා වගේ ලොකු අපහසුතාවයක් දැනෙනවා... මං ඉන්නෙ පිටරට ..මගේ බඩ ගොඩක් වැඩියි ... මට ලංකාවට එන්න අවස්ථාවක් ආව ගමන් එනවා ...මට ඔබතුමා සම්බන්ධ කර ගන්න අවස්ථාවක් ඕනි...දුරකථන අංකයක් ලිපිනයක් සදන් කරන්න ...ඒ වගේම මගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න ...ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @dildilrukshi1618
    @dildilrukshi1618 4 ปีที่แล้ว +147

    මට නම් හරිම වැදගත් විඩියො එක්ක ඔබට දීර්ඝ ආයුස ලැබේවා ඩොක්ට බුදු සරනයි

  • @Nanayakkara23
    @Nanayakkara23 4 ปีที่แล้ว +11

    Dr ගේ හැම video එකක් ම මම බලනවා හරි ම වැදගත් thank you so much දැනුවත් කරනවාට ජෙෂු පිහිටයි ඔබට

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි පැහැදිලියි කියපු දේවල්.ඔබට පිං බුදුසරණයි .

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +3

    ගොඩක් පිං බුදුසරණයි

  • @tharugamage7176
    @tharugamage7176 3 ปีที่แล้ว +272

    වෛද්‍යවරයකු වෙස්ගත් දෙව්කනෙක්....ජාතියේ පිනටම පහලවුණු වෛද්‍යවරයෙක්...💐💐

    • @anubagya8728
      @anubagya8728 3 ปีที่แล้ว +11

      Grade Doctor 👍

    • @vimukthithiloma701
      @vimukthithiloma701 2 ปีที่แล้ว +2

      Good advice

    • @kuwakuwait9431
      @kuwakuwait9431 2 ปีที่แล้ว +1

      Dokta......oua....dave...kanak.
      Mata....masas...lanvanna.....7.
      Pasu......eta....kalen.....konda
      Redanawa....enna....Baruwa🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄mama....kuvat
      Dokta.....keyanna...laGgae

    • @MSenadeera
      @MSenadeera ปีที่แล้ว

      ​@@vimukthithiloma701 😊1qqqq11

    • @ShelaDayawansa
      @ShelaDayawansa 10 หลายเดือนก่อน

      ස්තුති ❤

  • @nimalerathnayaka7889
    @nimalerathnayaka7889 4 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ඔබතුමා හමුවියහැකි ස්තානයක් සදහන් කරන්න . හැකිනම් දුරකතන අංකය ලබාදෙන්න

  • @rohinigamage5990
    @rohinigamage5990 4 ปีที่แล้ว +1

    වැදගත් වැඩ සටහනක් වෙද්‍යතුමනි මා ගර්බාසයේ සැත් කමක් කරලා ඉන්න කෙනෙක් නමුත් නැවත මගේ උදරය නැවත ඉදිරියට එනවා මෙයට හේතුවක් මානොදනමි ඔබතුමාට මෙය දැනුවත් කිරිම ගැන ස්තුතියි බුදු සරනයි

  • @hansakalakshan2544
    @hansakalakshan2544 4 ปีที่แล้ว +13

    වටිනා උපදෙස් ලබා දුන්නට ගොඩක් ස්තූතියි සර්

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    හොය හොයා හිටපු,....වැදගත් වීඩියෝ එකක්,... Highly appreciate your good job

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +4

    ස්තුතියි Doctor ,හොද දැනුවත් කිරිමක් .වෛද්‍ය පරික්ෂණයකින් කිවිවා මගේ සුලු වශයෙන් ගර්භාෂය පහත් විමක් තියෙනවා කියලා .ඒ තත්වය තියෙද්දි ව්‍යයායාම වශයෙන් දුවන්න හොද නැද්ද ...කරැණාකරල මට පහදා දෙන්න ..ස්තුතියි ඔබතුමාට .....🙏

  • @chandraabeynayaka5880
    @chandraabeynayaka5880 ปีที่แล้ว

    ඔබතුමා ගෙ පැහැදිලි kerema ethamath වැදගත්

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +8

    ඔබතුමාට තෙරුවන් සරණයි....!!!

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p หลายเดือนก่อน +2

    Mn godak ආදරය karanna doctor kenek ..kiyanna thiyena dewal පැහැදිලි karala kiyala denawa ...🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @danudammika1398
    @danudammika1398 3 ปีที่แล้ว +9

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා......

  • @Iresha-u8z
    @Iresha-u8z 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබ තුමාට .තෙරුවන් සරනයි ❤❤❤❤

  • @shashielmeda7758
    @shashielmeda7758 4 ปีที่แล้ว +33

    ඉස්තූති dr. දැනුවත් කිරිම ගැන🌹🌹🌹🌹🌹

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว

    හොද දැණුවත් කිරීමක් බොහොම ස්තූතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dalsyrupasinghe6969
    @dalsyrupasinghe6969 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනවා ..වයිද්‍ය තුමා......දීගායු වේවා !!!ඔබට

  • @jdajanthijayathilakadisans5699
    @jdajanthijayathilakadisans5699 3 ปีที่แล้ว +1

    Mata nam godak wada gath mage bara 75 thiyanawa man a barata kamathi na doctage vediyo nitharama balanawa thnak you docta .

  • @seethawelagedara9444
    @seethawelagedara9444 2 ปีที่แล้ว +3

    වටිනා කරැණු රාශියක්ම පැහැදිලි කරපු වෛද්‍ය තුමිණන්ට බෙහෙවින්ම පිං.

  • @shrimalbalasuriya1627
    @shrimalbalasuriya1627 3 ปีที่แล้ว

    මන් හොයපු විඩියෝ එක මේක ගොඩක් වැදගත් ❤️❤️❤️ වීඩියෝ එකක්

  • @aruniaruni4908
    @aruniaruni4908 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් අපිට වැදගත් dayak maka doctor .thanks
    .

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +1

    ඔබ. තුමාට. ර්‍ගොඩක්!. පින්.

  • @sumia626
    @sumia626 4 ปีที่แล้ว +35

    බොහොම ස්තුතියි ඩොක්ට. ඔබගේ මේ වීඩියෝව හරිම වැදගත්. වගේම ක්‍රියාත්මක අප සතයි

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 ปีที่แล้ว

    ඉතා වටිනා උපදෙස් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

    • @niroshalangani5818
      @niroshalangani5818 2 ปีที่แล้ว

      ගොඩක් වටිනවා doctor. ඔයාට ගොඩක් පින් දැනුවත් කිරීමට. සුබ අනාගතයක්

  • @NilminiNirosha-ls5gk
    @NilminiNirosha-ls5gk 6 หลายเดือนก่อน

    හුඟක් හොඳ දැනුවත් කිරිමක්.රට ඉන්න අපිට රෑ වෙනවා වැඩ ඉවර වෙනකොට .ආපු ගමන් කනවා.නින්දට යනවා පසුව .ඇහැරන් ඉන්න විවේකයක් නෑ.එනිසා උදරය අඩු කරන්න විදියක් කියන්න doctor .බුදු සරණයි

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @renokadamant3368
    @renokadamant3368 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහදිලි කරනවා ඔබ‍ට බුදුසරණයි ඩොක්ට

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 ปีที่แล้ว +4

    වෛද්‍ය තුමනි බොහොමත්ම ස්තූතියි .කාලෝචිත වීඩියෝවක්. ස්තූතියි .

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 8 หลายเดือนก่อน

    දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා වෛද්‍යතුමනි...🙏🙏🙏🙏

  • @rupirupi7629
    @rupirupi7629 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබට❤බුදුසරණයි

  • @chandrikadamayanthi4461
    @chandrikadamayanthi4461 3 ปีที่แล้ว +2

    මෙකනම් බොහොම wadagath වීඩියෝවක්

  • @sachininisansala7902
    @sachininisansala7902 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ස්තූතියි ඔබ තුමන්ට.

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว

    Doctor ඇත්තටම ඔබ thuman apita loku සම්පතක් ....godak pin.budu saranai ..🙏🙏🙏🙏❤❤❤❤❤

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් තොරතුරු ටිකක්... ස්තුතියි 😍😍👍

  • @KwtCity-f5i
    @KwtCity-f5i ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤❤❤❤ ඔබතුමාට ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤❤

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +16

    බොහොම ඉස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි

  • @bestnice-cu5vl
    @bestnice-cu5vl ปีที่แล้ว

    ❤Thankyou Doctor mam Awssiyam upadesak vima harima sathutui Godbless oba thumata❤

  • @janakasenadhira5046
    @janakasenadhira5046 4 ปีที่แล้ว +5

    ගොඩක් වටින උපදෙස් ටිකක්.. ගොඩක් ස්තුතියි..

  • @manelpadmini5734
    @manelpadmini5734 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි

  • @mallikafernando347
    @mallikafernando347 4 ปีที่แล้ว +38

    Wena aya wage karanna bari wenne nathi boru dewal kiayanne na, kelinma atta kiyanawata thank you doctor

  • @chandimadilrukshika4850
    @chandimadilrukshika4850 10 หลายเดือนก่อน

    Godak watina pahadili kirimak ,budusaranai docter

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 3 ปีที่แล้ว +7

    Thank you doctor. It's very important to me😊

  • @ChandraAbenayaka
    @ChandraAbenayaka 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ පැහැදිලි kerema ඉතාමත් වැදගත් ❤❤

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 4 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ‍ටතුමාට බුදුසරණයි

  • @lakminiprasadika4410
    @lakminiprasadika4410 3 ปีที่แล้ว

    Doctor ge hema video ekakma godak pehedili.behewin isthuthi.theruwan saranai

  • @dildilrukshi1618
    @dildilrukshi1618 4 ปีที่แล้ว +9

    මට නම් මේ විඩියො එක ගොඩක් වටින එක්ක බුදු සරනයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඩොක්ට දැනුවත් කලාට තෙරැවන් සරනයි

  • @KumariManike-pu7gq
    @KumariManike-pu7gq หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි වෛද්‍යවරයා.❤

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 ปีที่แล้ว

    ඔබතුමාට. තෙරැවන් සරනයි.

  • @maleeko4875
    @maleeko4875 4 ปีที่แล้ว +7

    Doctor's smile is beautiful....

    • @udenikonara5946
      @udenikonara5946 4 ปีที่แล้ว +1

      Thank you doctor exercise karoth digatama karanna onina nathara karama aye mahath wenawada

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහෝ මං ස්තුතියි

  • @harshaudayanga814
    @harshaudayanga814 4 ปีที่แล้ว +8

    හැමෝම ස්තූති කලා වගේ කිව්ව විදියට කරන්නකෝ.......😍😍😍😍

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว

    මට වුවමනා දේවල් ගොඩාක් දේවල් ඉගෙන gatta .Thank you ඩොක්ට

  • @rohinipra1782
    @rohinipra1782 4 ปีที่แล้ว +7

    හරිම වැදගත් විිඩියෝ එකක්.තෑන්ක්ස් ඩොක්ටර්.

  • @hansiyasho
    @hansiyasho 5 หลายเดือนก่อน

    වටිනා කරුනු කෙටියෙන් ලබා දුන්නාට ස්තතියි

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 4 ปีที่แล้ว +9

    බොහොමයක් පින් ඔබ තුමාට

  • @sunilwelegama9747
    @sunilwelegama9747 ปีที่แล้ว

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි Doctor

  • @harshakumara3503
    @harshakumara3503 3 ปีที่แล้ว +8

    Thank you doctor.theruwan saranai!!!

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 ปีที่แล้ว +2

    Compliments and Best wishes for a bright feature. A Lovely Explanation. Thank you Dr.

  • @lakmaliganthi7848
    @lakmaliganthi7848 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🙏 🙏 🙏 🙏 doctor ❤️❤️❤️❤️❤️

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 3 ปีที่แล้ว +1

    බෙහෙවින්ම පින් ඔබතුමා ට
    බුදුසරණයි !!!

  • @maricute5448
    @maricute5448 4 ปีที่แล้ว +27

    බොහොම ස්තූතියි ඩොක්ටර් .🙏

  • @pubuduperera4209
    @pubuduperera4209 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝවක්,බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 ปีที่แล้ว +15

    බෙහෙවින්ම ස්තූතියි 🌹🌹🌹

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් අපිව දැනුවත් කලාට... තෙරුවන් සරණයි

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි ඔබතුමාට🙏🙏

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว

    බොහෝම වැදගත් දැනුවත් කිරීමක්
    පිං ඔබතුමාට