Why Do We Need God?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 157

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +15

    ගෙවීයන වසරේදී මෙන්ම ලබන්නා වු වසරේදීත් අවකාශ ඔබගේ ආදරය ආලෝකය අපේක්ෂාවෙන් අපි සාමයෙන් යුතුව බලා සිටිනවා.. ආදරය ආලෝකය සාමය සැමට උදා වේවා 🙏❤❤

    • @nalanidoolwala2532
      @nalanidoolwala2532 2 ปีที่แล้ว +1

      හරිම අගෙයි පුතා🙏

  • @lightlife6258
    @lightlife6258 2 ปีที่แล้ว +6

    පෙනෙනා... කැඩපතේ...
    දකිනා.. දෙවියන් දකිමි
    මාවම දකිමී
    දකිනා.. කැඩපතේ
    දෙවියන් මවමී
    මාවම මවමී

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ නම සරල ,එවගේම කියලා දෙන කරුනු කාරනා ත් ඉතාමත් සරල ව කියන්නවා ,බොහොම පින් ,අවකාශ සියලුම දෙනාට ඉතිරි වසර ඉතාමත් සුබම සුබ වසරක් වෙවා පතමි ,ආදරය ආලෝකය සාමය පිරුණු මොහොතක් වෙවා,තෙරුවන් සරණයි ,,,♥️❤❤🙏🙏🙏

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +1

    Lot of thank අවකාශ . Minisa ge මිනිසත් kama tula දෙවියන් wada siti. Minisamai දෙවියන් saha dewathwaya .

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +8

    ආදරය+ආලෝකය+සාමය,❤️❤️❤️ගොඩක් පිං සිද්ධ වෙනවා මල්ලි මේ පැහැදිලි කිරිම.මේ භවයෙදි උතුම් නිවනම අත්වේවා 🙏🙏❤️

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Godak Honda padele kerimk tharuwan saranai potha🙏🙏🙏🙏🌷🌷🌷🌷🌺

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 2 ปีที่แล้ว

    🌈💜💓💗💖⭐🌟💫🌌
    හරිම අපූරුයි සරල සහෝදරයා, ආගමික වස්ත්‍රයක් නොඇන්ඳාට, ආගමික වදන් පාඨ නොකිව්වාට, ඔබ නම් අනර්ඝ පූජක වරයෙක් තමයි. මිනිසුන් ට සොබාදහම නම් වූ ආගම දේශනා කරන ඔබට මාගේ ප්‍රණාමය...!
    ආලෝකයේ දරුවන් ලෝකය ලස්සන තැනක් බවට පත් කරත්වා...!
    💜🙏🧘⭐

  • @janakachaturanga3773
    @janakachaturanga3773 2 ปีที่แล้ว +4

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සතුට සාමය සපිරේවා. ඉක්මනින් මේ සත්‍යය දකින්න ලැබේවා .ආදරෙයි අවකාශ

  • @subadawasaktv6238
    @subadawasaktv6238 2 ปีที่แล้ว +1

    අනේ මගේ සහෝදරයා මම ගොඩාක් දවස් බලන් හිටියා තෙවැනි ඇස අවදි කර ගැනීමේ භාවනාවක් දාන තුරු තවමත් ප්‍රමාද නිසා ආදරණීය ඉල්ලීමක් කරන්නේ එය ඔබ එය ඉටු කරනබව මම දනිමි ඔබට මේ පින ණිර්වාන අවබෝධයටම හේතු වේවා මම පතමි!!! මට භාවනාවට සම්බන්ධ වී ටික මොහොතකට පසු මගේ නළල මැද දගලනවා මෙය සුභ දායක දෙයක පෙර නිමිත්තක් ද මාව කරුණාකර දැනුවත් කරන්න ඔබට පින් සිදු වේවා

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +1

    ලොවට ආලෝකයේ pahan dal.වේවා හැමෝම satutin inna adarayen piri සුන්දර lokaya k apata ලැබේවා .nlot of thank අවකාශ .

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..!! Obata......
    💝 අාදරය ❤ අාලෝකය..💓 සාමය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว

    අවකාශ.., ඔයාලගෙ මේ උතුම් සේවාවට හිස නමා ආචාර කරනවා..! තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +2

    ඔබටත් ඔබගේ පවුලේ සියළු දෙනාටමත් තුණුරැවවන් සරණයි !!!!!!

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 ปีที่แล้ว +2

    සියල්ල සිතයි ස්තූතියි ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sshiranjagodage4686
    @sshiranjagodage4686 2 ปีที่แล้ว +2

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ......ස්තුතියී

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 ปีที่แล้ว

    අලුත් අවුරුද්ද ජයම වේවා සතුට සැනසීම අන් අයට දෙන්න ශක්තිය ලැබේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +1

    දෙවියන් සිටින්නේ තමා තුලම යනු මගේ හැගීමයි.ස්තුතියි අවකාශ.ආදරය....ආලෝකය....
    සාමය...පිරුනු සුබ නවවසරක් ඔයා ඇතුලූ ඔයාගේ පවුලේ සැමට උදා වේවා.❤❤🌙🌞

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි බොහෝම පින් පුතා.

  • @rohinifernando9997
    @rohinifernando9997 2 ปีที่แล้ว +1

    ස්තුතියි පුතා ,මේ පිලිබදව මා ඇසූ සරලම නිවැරදිම සහ නිරවුල්ම පැහැදිලි කිරීමයි මෙය. ඒ සත්‍යය අවබෝධ කල කෙනෙක්ටමයි මෙවන් පැහැදිලි කිරීමක් කල හැක්කේ.ඒ සත්‍යය ආලෝකය වෙත මිනිසුන් රැගෙන යාමට තවත් ඔබට විශ්වය ආශිර්වාද කරත්වා!

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් මම ඔබත් සමග 200% ක් එකඟයි. මේ විශ්වයතුල තිබෙන එකම සත්‍යක් පමණයි. එය නූගත් අහිංසක මිනිසුන් ආගම්වලට බෙදාගෙන මායාවක පැටලිල. ඔබ හරියටම හරි මට කියන්න වචන නැ.

  • @harshaprasad9636
    @harshaprasad9636 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අවකාශ.. ලබන වසරෙදිත් මේ වගේම ආදරය+ආලෝකය +සාමය රැගෙන හමුවෙමු...❤️

  • @mdindu6072
    @mdindu6072 2 ปีที่แล้ว +3

    ස්තුතියි පුතේ ඔයාට අපට මේ දේවල් අවබොධ කර දෙනවට ලබන්නාවු අවුරැද්ද ඔබ දෙදෙනාටම සුබම සුබ වසරක් වේවා

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 2 ปีที่แล้ว

      Bohoma pin stuti 2022 nawatha hamuwemu etek adaraya alokaya samaya piri nawumma awum mohotak
      Wewa.nawumma nawum mohota kiyana
      Eke artaya wartamana mohota thula jeewat wenna kiyana eka neda.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว

    ආදරය ආලෝකය සාමය සහ සතුට පිරුණ සුබ නව වසරක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว

    ඒ යථා ස්වභාවය දකින්න හැකි වන්නේ තමා ට පමණි බඹ යක් තරම් වූ ශරීර ය තුල ලෝකය ඇති බවයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. මැවුම් කරු ත් ගැලවුම්කරු වන්නේත් තමාමය. ඔබට පිං.

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว

    ඔබ ඇතුලු සියලු දෙනාටම ආදරය ආලෝකය සාමය උදාවේවා ...💖💖💖

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว +1

    ඔබලාට ගොඩාක් ස්තුතියි .හැමදමත් අපිට සත්‍ය පහදා දෙනවාට.ආදරය .ආලෝකය .සාමයවිශ්වයපුරා පැතිරේවා.🙏🙏🙏🌷🌷🌷🌷🎆🎆🎆🎆

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว

    ඔබතුමාගේ විග්‍රහය ඉතා වැදගත්ය . එහෙත් නිර්මාණකරුවා ඔබයි යන්නේ තේරුම අවිද්‍යාව තණ්හාව හා කර්මය ලෙස පැහැදිලි වූයේ නම් මැනවි .එසේම සමස්ත ක්‍රියාවලිය හෙවත් විශ්වයේ එක් අවස්ථාවකදී හටගෙන ප්‍රශාරණය වන්නේ ය යනු මහා පිපුරුම් වාදයෙන් ගලා එන්නකි .එය නිර්මාණවාදී දේව මැවුම්වාදි නිවුන් දරුවෙකි .සමස්ත ක්‍රියාවලියට මුල් කෙලවරක් නොවන බව බුදු වදනයි . ත්‍රිලක්ශනයද දකිමින් අවිද්‍යාවේ නිර්මාණයක් වු මමත් ලෝකයත් මුසාවක් බව තේරුම් ගිය දින නිවීමට හෙවත් විමුක්ති සුව ලබන්නේ ය . ඔබතුමාට පින් තෙරුවන් සරණයි

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 2 ปีที่แล้ว

    ඇත්ත සත්‍යය .....සුවපත් වේවා .....

  • @ckdwchandani3239
    @ckdwchandani3239 2 ปีที่แล้ว +1

    Sitha soyana karunu gana watina pahadili kireemak bohoma pin obata theruwan saranai !!!!!

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +4

    Astral projection, පෙර ආත්ම බැලීම ගැන වීඩියෝ කරන්න.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    දේවත්වයේ සංකල්පයට කිට්ටු වන්නට ඉතා වැදගත් ඉතා යහපත් ලස්සන ආදරණීය කරුණාවන්ත මිනිසකු වෙන්න පෙරුම් පුරමි අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙමි. අපි අවකාශ පවුලේ ආදරය ආලෝකය සාමය ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන ජීවත් වෙනවා . විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ බුදුන්වහන්සේගේ ජේසු සමිදු අල්ලා දෙවියන් නෑ යකුන් සියලුම ආගම් නායකයින් ඒ ඔක්කොම එකම තලයක ❤ ආදරෙන් ආලෝකය සාමය කරුණාව දයාව මත්‍රිය එක්ක වැඩවසන අතර අපි ඇයි බෙදී වෙන්ව සිටින්නේ අපි ආදරෙන් ආලෝකය යෙන් සාමයෙන් මිනිසත්කමේ පවිත්‍ර බැදීමෙන් බැදෙමු. අපි අවකාශ ප්වුලේ.

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 ปีที่แล้ว

    ඉතාමත් ගැබුරැ පැහැදිලි කිරීමක්.සුවපත් වේවා.

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අවකාශ සමඟම ඉන්න කොට සියල්ල අවබෝධ වෙ.

  • @subhaweerasinghe7655
    @subhaweerasinghe7655 2 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි

  • @audjappy7991
    @audjappy7991 2 ปีที่แล้ว +2

    🙏💖💟💖🙏 ‌ ආගම තුල සිර වී සිටින තාක් කල් මෙය අවබෝධ නොවන බව අත්දැකීමෙන් දන්නවා‍ සිත මොන තරමි ව්‍යාකූලව තිබුණද‍ සිතුවිලි නේද මෙි තරමි ව්‍යාකූලව ජීවිතයක් ගොඩනගන්නේ යැයි ටිකින් ටික අවබෝධ වුණා. කරදර පූශ්න වලට වටිටන්නට බැරි තරමට සිත නිදහස් සහ ශක්තිමත් වුණා. අවුරුදු 4 ට ආසන්න කාලයක් ඒ් තත්වයට ලගා වෙන්න අවකාශ ලබා දුනන් සහයෝගයට ත් බෙහෙවින්ම ස්තූතියි. මුලින් ම ඒ් අත්දැකීමි ලබාගැනීමට මට උපකාරී වූ ඒ. ඒස්. බාලසූරීය මහත්මාටත්, සුවපත් චරණ DEVINE JURNEY නාලිකාවටත් මාගේ කෘතඥතාවය 🙏

  • @indubandara9406
    @indubandara9406 2 ปีที่แล้ว

    තමා තුලින් සියල්ල දැකිය හැක. එයයි සත්‍යය. ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා අවබෝධය සදහා. Thank you for your time in producing this vedio.

  • @uthpalaga9743
    @uthpalaga9743 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ... ගොඩක් වැදගත් වුනා..මම හිතන්නෙ ධර්මයට පිවිසීමේ දොරටුව තමයි පෙන්වා දුන්නේ . 🙏🙏🙏💐💐💐

  • @UwU_TianYu
    @UwU_TianYu 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා.

  • @lakmaligamage9312
    @lakmaligamage9312 2 ปีที่แล้ว

    ඉතාමත් සංකීර්ණ ගමනක් සරල ව අපිව රැගෙන යන ඔබට බොහොම ස්තූතියි .🙏🙏🙏

  • @madhushappyhome3299
    @madhushappyhome3299 2 ปีที่แล้ว

    ස්තුති ❤️සුභ නව වසරක් වේවා

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 ปีที่แล้ว +1

    "අවකාශ "ඔබ‍ට සුබ නව වසරක් වේවා!!!.

  • @beautylife9907
    @beautylife9907 2 ปีที่แล้ว

    ඔබේ කාර්‍ය ඔබ අකුරටම කරගෙන යනව සහෝදරයා..කෙලෙස් ඇති මිනිසුන් ට වන්දනා මාන කරනවට වඩා,ස්වභාදහමෙ මැටි,ගල්,රත්තරන්,තබ,පිත්තා,රූප වස්තු වලට වැද වැද..මායාවේ පැටලී ඉන්නවට වඩා..ඔබත් ,අපත් සොයා යන මේ නියම දර්මය තමා තමාවම දැකීමයි...නියම අයුටින් සත්‍ය තුල දැකීමයි....චන්චල බාවය බියට ඇති හේතුවයි..සත්‍ය නොසැලී ඉදිරියට යෑමේ සක්තියයි...ආලෝකය විද්‍යාවයි...ගනිතය ශක්තියයි...ආලෝකයත් ශක්තියත් ඇති තැන නිවැරදිම මග හමු වෙයි...වම දකුන දෙකම තිබූ විට ජයග්‍රහනය නියතයි..ඔබ කියූ පනිවිඩය අපටත් ලැබුනා සහෝදරය..නමුත් මේ දේවල් ඔබේ කාරනාවනම් පනිවිඩයක් එස විස්වයට මුදා හැරීම..අපේ කාරනාව වෙනත් දෙයක්..ඔබ අපේම කොටස්..අපි සියල්ලන්ම පැමිනි කරනා ඉටු කරමු..විස්ව දරමයම පිහිටට වේවා..ආලෝකය ශක්තිය නොඅඩුව ලැබේවා

  • @w.pthushara5319
    @w.pthushara5319 2 ปีที่แล้ว

    ස්තුතියි ...තෙරැවන් සරණයි 🌷

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අවකාශ්

  • @nishanthiperera8507
    @nishanthiperera8507 2 ปีที่แล้ว

    ස්තුතියි අවකාශ.

  • @deshan8540
    @deshan8540 2 ปีที่แล้ว +2

    Dewiyan inne thaman thulamai.... guna dam, manudam, alokaya+adaraya+samaya siyallama dewiyan mai....🙏🙏🙏🙏

  • @priyanthihemamala1800
    @priyanthihemamala1800 2 ปีที่แล้ว

    ස්තූතියි අවකාශ . ..

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 ปีที่แล้ว +1

    Obathumgea deasna hrima watinwa gnn nodanna බොහෝ dea thiyeanwa apita loku udwwak obathumata nmaskara weawa

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว

    ස්තුතිය් ගොඩක් හොදය් 🙏🙏🙏🙏🙏

  • @supundidulantha2658
    @supundidulantha2658 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අවකාශ ❤✨🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    ඔබටත් එසේම වේවා🙏

  • @mgsjp430
    @mgsjp430 2 ปีที่แล้ว +1

    Thank you Awakasha ❇️

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +1

    ආදරය ❤ආ ෙලා්කය ❤❤සාමය ❤❤❤❤🌺🌺🌺

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +1

    සුවපත්වෙත්වා ..🙏

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියා

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว

    Thanks a lot .Budusarani .

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 2 ปีที่แล้ว +1

    Excellent!!! As always simple yet profound😊♥️. Thank you for taking time to ignite the light within people. May you and your lovely partner have a wonderful new year!!

  • @t.mnipulikanilanthi3030
    @t.mnipulikanilanthi3030 2 ปีที่แล้ว

    Godak watina sarala deshanayak. Obathumata godak pin.addhiyathmaya awadi wena watina karunu tikak.harima sathutak may dewal ahanna labima. Bawana kirimay unanduwa wadi wenawa.
    Godak pin. Theruwan sarani. Deergayu wewa obathumata saha awakasha channel 1ta.

  • @anujakahaduwa6411
    @anujakahaduwa6411 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි . ❤❤❤

  • @jeevanifernando2061
    @jeevanifernando2061 2 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @sepalirajapaksha9721
    @sepalirajapaksha9721 2 ปีที่แล้ว +1

    1st time I saw this video. I learned a lot. Very interesting.

  • @kkkksj6702
    @kkkksj6702 2 ปีที่แล้ว

    Adaraya aalokaya saamaya godak sthuthi අවකාශ

  • @sriyanichandrika423
    @sriyanichandrika423 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති

  • @jeshansusith3347
    @jeshansusith3347 2 ปีที่แล้ว +1

    පට්ට❤

  • @renukachamod9999
    @renukachamod9999 2 ปีที่แล้ว

    Adaraya samaya Aloka’s pirunu nawawasarak wewa
    Thanks i

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว

    Bohomathma sthuthi ! 🙏🏼

  • @ramanismits9795
    @ramanismits9795 2 ปีที่แล้ว

    Thank you so much.. so interesting..

  • @nihalkumara1053
    @nihalkumara1053 2 ปีที่แล้ว

    ස්තුතියි මිතුර

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🌼

  • @camilasupali9749
    @camilasupali9749 2 ปีที่แล้ว

    Nawa wasare siyaluma dena ta alokaya,samayen,sathutin piri kalayak udawewe.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +3

    ආදරය + ආලෝකය + සාමය 🙏🙏🌹🌹 තෙරුවන් සරණයි ❤❤❤💖💖💖🙏🙏 Marry Christmas ☃️☃️☃️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    2022 Alokya adaraya samya piri wasarak weva!!!

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Theruvan saranai obathumaa athulu samata..💐

  • @dilinigunasena5475
    @dilinigunasena5475 2 ปีที่แล้ว +3

    Thank you අවකාශ ....
    You are in the peek of your career as a lightworker and a humanbeing..
    May you receive the blessings of mother nature forever ..🙏🙏🌷🌷

  • @pathumdesh9776
    @pathumdesh9776 2 ปีที่แล้ว

    Love+ Light + peace ❤️💜💙💛🧡

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว

    ස්තුතිය සර්

  • @sandayanilmini7417
    @sandayanilmini7417 2 ปีที่แล้ว

    Godak pin sir mage pradhnetath pilithurak labuna

  • @wimadehi8116
    @wimadehi8116 2 ปีที่แล้ว

    සමිපුර්න ඇත්ත

  • @suranjia3451
    @suranjia3451 2 ปีที่แล้ว +1

    විශ්වයේ පැතිරුනු ශක්තිය තමයි දෙවියන් කියන්නෙ. නිර්මනකරුවෙක් නැතුව මෙතරම් සංකීර්ණ ජීවයක් ඉබේ නිර්මානය විය හැකිද?

  • @renubopagoda484
    @renubopagoda484 2 ปีที่แล้ว +1

    Man Christian ✝️ baibale parani givisume sampurna tiya tiyenawa uppati pothe eka kiyawanna etakota obata terei kohomada deviyange balaya maveema kiyala etakota terei devi kenek meloke mauuwe 💯💯 mata viswasai loke mawapu devikenek innawa mai
    God bless you 🙌 he will send you power of the Holy spirit 🙌👏🔥 andastan who is the god 🙏 we knows ABBA father 🤲🙏

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +1

      පොත අස්සේ හිර වෙලා වැඩී වගේ

    • @renubopagoda484
      @renubopagoda484 2 ปีที่แล้ว

      @@evienleema101 oya eka prasanyak karaganna epa eka mage kamatta

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว

      @@renubopagoda484 මිනිස්සු මෝඩ වෙනව කියලා එකේත් සීමාවක් තියාගන්න ඕනේ🤣

    • @renubopagoda484
      @renubopagoda484 2 ปีที่แล้ว +1

      @@evienleema101 giyapu pasal wala waradda hoda addya panayak labuwa nam oya wage kiyanne nha oluqal tibbata kuubeyekge taram molayak nha terenawa 👍 oyala wage ayai me loke vinase deviyo obata samwa dena sekwa ! Oya ona deyak kiyanna ewa mata adala nha jeevithe hari marge man yanne peace be with you 🙏

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว

      @@renubopagoda484 ඔයාලගේ දෙයියෝ එච්චර හොද නම් ඇයි ඔයා කියන විදිහට මන් වගේ මෝඩයන්ව මැවුවේ දෙයියෝ ලෙප්ට්🤣🤣🤣

  • @satunifernando7331
    @satunifernando7331 2 ปีที่แล้ว

    Obata sthuthi ❤❤❤

  • @ezio7214
    @ezio7214 2 ปีที่แล้ว

    කෙටියෙන්ම කිව්වොත් නම් තමන්ට තමා අවිශ්වාස සහ සිත ශක්තිමත් නැති නිසා

  • @listonkumara8211
    @listonkumara8211 2 ปีที่แล้ว +1

    Sthuthi hadawathinma agaya karnawa watinama pahadili kiremak adaraya aalokaya samaya sadaakal pawathiwa

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว

    හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ 🙏....උපහාරය.,,,,/. .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @tennsaid7843
    @tennsaid7843 2 ปีที่แล้ว

    Malli ate gotami tarani wanse kiyane monawade pahadili karal vedowk danak

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 2 ปีที่แล้ว

    Siyaluma quotation walata Final answer eka denna character eka lord Buddha..unwahanse manaya anantai...Anit Aya samagamiwa bodhisattvayan..eyai ma dakinne..adala character ekta select wennet APA atarinma Aya tmi..

  • @Buspissa550
    @Buspissa550 2 ปีที่แล้ว

    Ma dawal awaboda karaganimin ennawa api tikan tika.ma pahadilikireem digatama karanna.oyata godak pin

  • @shyamafernando5114
    @shyamafernando5114 2 ปีที่แล้ว

    Thank you
    👍👍👍👍👍👍👍👍👍

  • @bodhikagunawardane5467
    @bodhikagunawardane5467 2 ปีที่แล้ว

    Truth 👌

  • @bhanukarasnayaka508
    @bhanukarasnayaka508 2 ปีที่แล้ว

    What do you think about mindfulness

  • @MrAchiYa
    @MrAchiYa 2 ปีที่แล้ว

    Ayya ethakota api pin karala buddagamata anuwa wenath loka wala ipadenawa kiyanne api oya kiyana jivin wela upadina eka da pls pehedili answer ekak dennaආදරය+ආලෝකය+සාමය,❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Hama manussayekma anunta irisiya karana eka....wayiraya...paliganiiima ...dwesha karana eka...pilikula nawattha ganna....haki tharam obe sithin...kayin...wachanayen anik siyalu denata yahapatha karanna balanna....kisima deyak nawatha apasu balaporotthu wenna epa....

  • @moonlake2973
    @moonlake2973 2 ปีที่แล้ว

    Sthutiye awakasa

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 ปีที่แล้ว +1

    Bidusarani🙏🙏

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว

    God Bless you

  • @madushasewwandi9595
    @madushasewwandi9595 2 ปีที่แล้ว

    අයියේ මනෝ කායයි ආත්මයයි කියන්නේ දෙකක් ද?

  • @evienleema101
    @evienleema101 2 ปีที่แล้ว

    ප්ලෙඩියන් කියන්නෙත් කියන විදිහට දෙවියොද?

  • @damiththushara9909
    @damiththushara9909 2 ปีที่แล้ว

    Thanks

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 2 ปีที่แล้ว

    There is no need for a God. Each person should try to be be good honestly, without trying to depend on an external source. That is the way to make a better world without making problems for humans, animals & nature