What Do You Have To Do After Spiritual Awakening?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 171

  • @Awakasha
    @Awakasha  3 ปีที่แล้ว +20

    අවකාශ අපගේ වීඩියෝස් මුළ සිට නැරඹීමට මෙම playlist එක භාවිතා කරන්න -
    th-cam.com/video/K5XpStO6LiM/w-d-xo.html
    - මෙම වීඩියෝවට අදාළ අනෙකුත් වීඩියෝවන් -
    මේ ලක්ෂණ ඇතිනම් ඔබත් ආධ්‍යාත්මික අවදිවීමක - th-cam.com/video/mcKh4t4HpiE/w-d-xo.html
    සහජ ඥාණය යනු කුමක්ද? - th-cam.com/video/JqS0oz9rhxI/w-d-xo.html
    නූතන ආධ්‍යත්මික විප්ලවය - th-cam.com/video/hGEBCB2hia0/w-d-xo.html
    ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික නායකයින් (Ascended Masters) - th-cam.com/video/Q_CR4Dv8-2w/w-d-xo.html
    අවකාශ අපගේ Online Personal Sessions සඳහා සම්බන්ධ වීමට පහත ඇති දුරකථන අංකය හරහා Whatsapp පණිවුඩ සහ SMS පණිවුඩ මඟින් ඔබගේ දිනය සහ වේලාව වෙන්කරවා ගෙන ඔබට අප හා පෞද්ගලිකව සම්බන්ධ විය හැක.
    දුරකථන අංකය - 076 5474 255
    (මෙම දුරකථන අංකයට දුරකථන ඇමතුම් හරහා සම්බන්ධ විය නොහැකි බැවින් Whatsapp පණිවුඩ හෝ SMS පණිවුඩ මඟින් Awakasha Online Personal Sessions පිළිබඳ වැඩිවිස්තර දැන ගැනීමට කාරුණික වන්න.)
    ඔබ සැමට ආදරය + ආලෝකය + සාමය ❤✨❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +4

    මුලින්ම දැනගෙන හිටියේ නෑ මේ මොකක්ද වෙන්නේ කියලා දෙමාපියන් හිතුවේ සමාජ බීතිකාව කියලා ගේ ඇතුළු හැංගිලා ඉන්නකොට ඩොක්ටර් ලගට එක්ක ගියා. යුටියුබ් එකේ වීඩියෝ දාපු අධ්‍යත්මිය ගුරුවරුන්ට ස්තුතියි 🙏 . ඇලිම් බැදීම් ගැටිම් කිසිවක් හොද වෙලාවට තිබුනේ නෑ. බාවනා කරලා ඉන්නකොට කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ. දෙමාපියන් ගේ ප්‍රශ්න උනත් ව්සදුනා. නිකම්ම නිර්මාංශික උනා. කවදාත් මන් සොබාදහමට සතුන්ට ආදරය කලා මට කවදාවත් ජාති ආගම් කුල බේද තිබුනේ නෑ. අනික ඕනෑම කෙනෙක් ව අගය කරන්න ගරු කරන්න මට පුලුවන් කවදාවත් සිගරැට් මත්පැන් මත්ද්‍රව්‍ය මම පාව්ච්චි කරලා නෑ. මන් නිතර හිතෙන් සිංදුවක් කිව්ව ඒ ඔබත් මමත් අප දෙදෙනකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. මාත් සත්‍ය සොයා යනවා අදත් ඒ වගේ ගමනක් ආවේ ඔබේ විඩියො ගැන මට කිව්ව ලහිරු යාලුවට හා උතුම් විශ්වයට සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤ කොහොමද ගුරුතුමනී නිවැරැදිව හොයාගන්නේ මට ජාති ආගම් කුල බේද කිසිවක් නෑ මට ගැලපෙන ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. විශ්ව බලයෙන් ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏 🌹 ❤අවකාශ පවුල මගෙත් පවුලයි මන් තනිවී නෑ ඔබලා සමග ඉන්නවා .පුරුදු පුහුණු වෙන්නම් මන් තෝරගත්තේ උපදෙස් අවකාශ තුලින් .

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    මුලින්ම උනේ මගේ දුක්බර අතීතය අමතක කරන්න මන් මෝහනය ගැන හෙවුවා ඊලගට මේ ජීවීතේ තේරුම මොකක්ද මරණින් පසු මොකද වෙන්නේ කියලා .මම මුදල් හම්බ කරලා පවුලේ හැමෝම ටම උදව් කලා. ඒත් එයාල මගෙන් ප්‍රයෝජන අරන් ඈත් කලා කවුරුත් ආදරය කලේ නෑ. හැම තිස්සෙම ජීවිතය අනියතයි කියලා හිතුවා පව්පින් ගැන හිතුවා ගේ ඇතුලෙම හිටියා විසාදය වගේ ආවා. සතුන්ට ආහාර දෙන්න පටන් ගත්තා .මට ඕනෙම අධ්‍යත්මීය වෙන්න මන් හෙවුවා යු ටියුබ් එකේ ගොඩාක් විඩීයෝ බැලුවා .මට ජාති ආගමි කුල බේද නෑ. නිදහස් ස්වාධීන මිනිසෙක් ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි මිනිස් මහිම දොතින් ගෙන සිනාසෙමි. ඔබත් මමත් අප දෙදෙනකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවෙන 🌎 ලෝකය සැමටම සුවදායක කරමු. අවකාශ ආදරෙයි ❤මාව විශ්වය මේ ලෝකෙට එව්වේ ඇයි කියලා හොයාගාන්න ඕනේ . ඔගේ ඔලුවෙ බ්‍රමණය තත්ත්වය ඇගේ පලු ආවා. බාවනා කරන කොට ඔලුව බ්‍රමණය වෙනවා. මම හරිම සතුටින් මේ අධ්‍යත්මීය ජීවිතේ ඉන්නේ. විශ්වයට ස්තුතියි 🙏 මගේ අධ්‍යත්මීය අවධිවීම ගැන.අවකාශ දිනක එන්නම් ඔබයි ඔබේ බිරිදවයි මුණගැසී මේ අධ්‍යත්මීය ගමනට පිලිතුරු ලබාගන්න . මගේ ආගම මනුෂත්වයයි ජාතිය විශ්ව මිනිසා. දහම සොබාදහම .මගේ ආත්මය කිව්ව ඔබේ අවකාශ චැනල් එකේ මගේ මේ අධ්‍යත්මීය ගුණ වගාව ට අවශ්‍යය සියලුම දේ තියෙනවා .අවකාශ ❤ ආදරෙයි ❤ 🙏 🌹අධ්‍යමීය අවධීවීමෙදී මුලින්ම මිනිසුන් ඇසුර එපාවුනා. ඊලගට මාලු කරවල එපාවෙලා නිර්මාංශික උනා

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +4

    කැලේකට ගිහිං ස්වභාව ධර්මය එක්ක ජීවත් වෙන්න ආසාවක් තියනව.. මේ මැසේජ් එක ටයිප් කරන මොහොතෙත් ශරීරයේ රෝම උද්දීපනයක් වෙනව.. ( මානසිකව වැටිල ජීවිතේ එපාවෙලා දුක්විදින මොහොතක මේ අවදිවීම මා තුල ඇති වීමෙන් නැවත් ජීවත් වීම සහ ස්වභාව ධර්මයට සමීපවීම ආරම්භ උනා..)

  • @Pvdckp
    @Pvdckp 3 ปีที่แล้ว +23

    කාලෝචිතයි ඔබ ගෙන ආ මාතෘකාව! ස්තුතියි❤️🙏

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว +3

    මට මෙදෙවල් අහ ලබලා දැන් මට භාවනා කරද්දී බුදු රුව පෙනෙනවා 🙏🙏🙏🙏

  • @achamagni9470
    @achamagni9470 3 ปีที่แล้ว +23

    මට දැනෙන දෙනම් මට ඕනේ දෙවල් වලට උත්තර මෙ පරිසරයෙන්ම ලැබෙනවා .ඒ කියන්නෙ මගෙ වටපිටාවෙන් හැබැයි මං භාවනා කරන්නෙ නැහැ,ඒත් සමහර වෙලාවට මටම දැනෙනවා මං භාවනා කරන්න ඕනේ කියලා ,ඒ වගෙම මං මස්,මාලුත් කනවා ඒ කැවට ඒවා විශේෂත්වයක් නැහැ. අනිත් එළවළු කැවත් එහෙමයි ,හැබැයි දවසෙ වැඩි වෙලාවක් මගෙ සිතිවිලි ,මගෙ හිත කරන්නෙ මොනවාද කියලා අවදානෙන් ඉන්නෙ.ඒක පටන් ගත්ත දිනයක් දන්නෙ නැහැ.ඒ දෙ ස්භාවිකව වෙන්නෙ. බොහොමයක් වෙලාවට මං මාත් එක්කම තමා ඉන්නෙ මෙ යන මගට මං කැමති .

    • @oshadhasasinindu4588
      @oshadhasasinindu4588 3 ปีที่แล้ว +2

      Matat ehemama danenava.anit minisungen atvela tanivenava vage.

    • @achamagni9470
      @achamagni9470 3 ปีที่แล้ว

      @@oshadhasasinindu4588 ම්ම්ම්

    • @w.pthushara5319
      @w.pthushara5319 3 ปีที่แล้ว +1

      👍👍🙏🌹

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +3

    බලන්න බැරිවුනා වෙනදා වගේ දැම්ම සැණින්ම. ගැටළු ගොඩක් පැන නැගුණ සමයක්. ඒත් භාවනාව තුලින් මට ලැබුණ හොදම දේ තමයි හැමදේම උපේක්ෂාවෙන් සතුටින් දරාගන්න හැකියාව ලැබුණා. එයට බොහොමයක්ම ස්තුතියි අවකාශ.
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @shilanirathnayake2215
    @shilanirathnayake2215 3 ปีที่แล้ว +6

    කෑමක රහ කටින් කියලා රස විඳිනවට වඩා දැනෙන්න නම් කාලම බලන්න ඕන. අධ්යාත්මයේ රහත් ඒ වගේ තමයි. අත් විඳින්න ඕන රහ දැනෙන්න. ඔබලා ප්‍රාර්ථනා කරන සාමය සියලු සතුන්ටම ලැබේවා!

    • @madhuwasana819
      @madhuwasana819 3 ปีที่แล้ว

      නිර්මාන්ශ කෙනෙක්ට විතරද පුලුවන් වෙන්නේ

  • @rehanshalk7088
    @rehanshalk7088 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මල්ලි .. වටිනා හරවත් මාතෘකා ඔස්සෙ මේ ගමන අරන් යනවට අපි සැවොම..
    ඔබට හැකිනම් තෙවෙනි ඇස අවදි වූ කෙනෙක් එය නැවත වැසීමට නොදී පවත්වාගෙන යා යුතු ආකාරය පහදා දෙන්න
    බොහොම පින් 🙏🙏

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 ปีที่แล้ว +1

    ඔය අවදිවීමෙදි තමන්ගෙ වෙනස තමන්ට හිතාගන්න බැරි තැනක් එනවා. තමන් හැසිරෙන විදිහ සමහරවිට අදින පලදින විදිහ පවා වෙනස් වෙනවා. සමාජයෙන් ප්‍රතික්ශේප වීම් වගේ වෙනවා මොකද ඒ මිනිස්සුන්ට අපේ අදහස් නොතේරෙන නිසා. ඔබට ගැලපෙන මිනිස්සු මුන ගැහෙනවා. හරියට අද මේ පෘතුවියේ පහල උනා වගේ වෙනස්ම විදිහට ගහ කොළ, සතා සිව්පාවවා මිනිසුන්ගේ හැසිරීම්, මිනිසුන්ගේ මනස වැඩ කරන විදිහ දකින්න පුවන්. තමා කව්ද. තමාගේ සිත වැඩ කරන්නේ කොහොමද, සංසාර පිරුදු මොනවද, සංසාර දක්ශතා මොනවද වගේ දේවල්වල ඉදං පෙර ආත්මයන් පවා දකින්න පුලුවන්.❤

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว

    බොහොම හොද දැනුවත් කිරීමක්..views අඩුයි .ඒ හුගක්
    දෙනා හොයන රස මේ අවකාශ
    හරහා නොලැබෙන නිසා..
    අපි යමු.මෙහෙම ....
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!💐🇮🇱

  • @sampathroshan9965
    @sampathroshan9965 3 ปีที่แล้ว +1

    දුක් විදින, දුක දකින නිසාමයි දුකෙන් මිදෙන්න හදන්නේ. දුක ආශීර්වාදයක් කරගන්න.

  • @lakmaligamage9312
    @lakmaligamage9312 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අවකාශ . වර්තමානයේ මේ සම්බන්ධව කතා කරන සියලුදෙනා ට වඩා ඔබ ඉදිරියෙන් ඉන්නවා . ඔබ යන , කියාදෙන මාවත ඉතාම නිවරදියි සහ පැහැදිලි යි.

  • @jeshansusith3347
    @jeshansusith3347 3 ปีที่แล้ว +1

    ගොඩක් විව්ස් නැ හැමෝටම මේ දේ දැනගන්න බැරිවෙන හින්දා❤ ආදරය ආලෝකය අවකාශ ඔබට ස්තූතියි

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว

    මමත් ගොඩාක් දුර ට මෙම මට්ටමේ න් ඉන්නවා කියලා දැනෙනවා හැම බාධකයක් මකින්ම මටපුළුවන් නිදහස් කර ගැනීමට දෙයක් හිතුවාම එදෙ මට කරගන්න පුළුවන් මෙවිස්වයෙ සත් තියයි කියා හිතනවා🙏🙏🙏 ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +2

    සියලු දෙනාටම ආදරය ආලෝකය සාමය උදාවේවා ...💖💖💖
    ඉතාම වටිනා දේශනයක්...
    ස්තූති ඔබතුමාට 👍👍👍

  • @Yehansa77
    @Yehansa77 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි❤

  • @tishamisha8526
    @tishamisha8526 3 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබට

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว +2

    🙏💐💚
    බොහොම ස්තුතියි අවකාශ.
    හරිම අපූරුයි සිතුවම 💙

  • @dulmikasongs4921
    @dulmikasongs4921 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා කලින් vedio එක බැලුවා තෙරුවන් සරණය් දෙව් පිහිටය්

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sthuthi wewa

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 ปีที่แล้ว +5

    ස්තූතියි 🙏

  • @Secrets111
    @Secrets111 3 ปีที่แล้ว +5

    ස්තූතියි 🙏🙏.
    තෙවන ඇස සහ ජීවිතය පිලිබදවත් vedio එකක් අරගෙන එන්නකෝ..

    • @Awakasha
      @Awakasha  3 ปีที่แล้ว +1

      දැනටමත් ඒ ගැන හදපු වීඩියෝවක් තියෙනව අපේ Channel එකේ. එය අපි පළ කරේ මීට අවුරුදු 4කට කලින්, පහළ තියෙනව ඒ වීඩියෝවේ link එක ඒක බලන්න. ඔබට ආදරය + අලෝකය + සාමය🖤✨🖤
      th-cam.com/video/Jl3FNgyGQvk/w-d-xo.html

    • @Secrets111
      @Secrets111 3 ปีที่แล้ว

      @@Awakasha ස්තූතියි ඔබටත්.ආදරය ,ආලෝකය ,සාමය ලැබේවා.🙏💚💚

  • @jeewarani9104
    @jeewarani9104 3 ปีที่แล้ว

    මේ කරුණු කියලා දෙන ඔබ ගොඩක් පිං. මේ වැඩ සටහන දිගටම කරගෙන යන්න ඔබ‍ට sakthiya ලැබේවා!දෙවි පිහිටයි!

  • @sewwandidilhara5620
    @sewwandidilhara5620 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. කලින් වීඩියෝ එක බලලා කරන්න අවශ්‍ය දේවල් හිත හිත හිටියෙ 🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    ජයවේවා අයියා oyat ekka godak kal ifala inna kenek mama..
    Oya ge bawana godak karala
    ගොඩක් දෙවල් laba gatta...
    Thanks තෙරුවන් සරණයි සහෝදරයා ❤

  • @uthpalaga9743
    @uthpalaga9743 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි .. ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් .. අවශ්‍යම මොහොතේ අවශ්‍යම දැනුම ලබා දීම පිළිබඳව ගොඩක් පිං ...🙏🙏🙏

  • @lakshi2334
    @lakshi2334 3 ปีที่แล้ว +2

    බලාගෙනම හිටිය vedio ekak 😯💙
    Thank you very much අවකාශ 🙏💚💚💚🤎🤎🤎🧡🧡🧡🤍🤍🤍💛💛💛😊

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 2 ปีที่แล้ว

    Bohoma ස්තුති

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe ปีที่แล้ว

    Hi sarala n Chrissy...,I love you so much. We need people like you. Love you so..much. suryarashmi from Melbourne, Australia.

  • @asankaindrajith8712
    @asankaindrajith8712 9 หลายเดือนก่อน

    Sthuthi ❤❤❤

  • @komaripathirana8221
    @komaripathirana8221 3 ปีที่แล้ว +17

    මටනම් මහණ වෙන්නමයි හිත කිසිම දේකට ආසාවක් නෑ හැමවෙලේම හිත දුවන්නේ නිහඩ තැන්වලට බැදීම් මට වදයක් වෙලා තියෙන්නේ දැන්

    • @rehanshalk7088
      @rehanshalk7088 3 ปีที่แล้ว +3

      කියවන්න පුළුවන් නම් පංචාංගික සමාදි සූත්‍රය ,, සතර දැහැන් වඩන්න ඔබට නිවනම වෙත්වා !

    • @komaripathirana8221
      @komaripathirana8221 3 ปีที่แล้ว

      🙏🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว

    Hemadeyakma කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට kiyala denawanam godak hodai .ඔබ තුමා godak kiyawanawa wedy.😔

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว

    ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Sthuthi.

  • @manikudagedara4938
    @manikudagedara4938 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.ආදරය ආලෝකය සාමය වේවා.. 💜💫🌙🌞🌞🌞✨

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Guruthumaniiiiiiii......

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා වැදගත් දැනුවත් කිරිමක්....බොහොමත්ම ස්තුතියි !!!
    දෙවි පිහිටයි !!🙏🙏💗🌍🌈🌠⭐☀🌍

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว

    මම සව්දි අරාබියෙ ඉතින් ගොඩක් ස්තුතියි ඔබට

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sthuthi. ....

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ස්තුතියි . තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !

  • @user-SYAV1133
    @user-SYAV1133 3 ปีที่แล้ว

    Oya hari ayye agam gana kiwa de... Matath hithene agam kiyal deyak na... Agam kiyane me manusa loke athule minisu hada gena thiyena deyak... Nathuwa agamika nayakayo kawadawath minisunwa be dala wen karala giye na... Budurajanan wahansege darshana deshana kale mulu Loketamai...jesus wahanseth ehemai... Krishna deviyoth ehemai... Minisu anthimedi eka darshana yak Wath hariyata pilipadin nathuwa boru bedilak hada gena kisima agamika nayakayek kiyala nathi dewal ma karanawa😁godak watina hoda pahadili kirimak ayye... Thank you... 👍👍👍👍

  • @deshaniratugamage.9821
    @deshaniratugamage.9821 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .ස්තුතියි.

  • @clachannel3597
    @clachannel3597 2 ปีที่แล้ว

    ඔයා කියපු ඒවායින් නිර්මාන්ස වීම හැර අනික්ව තියනව..මම මස් මාලු කන්න හරිම ආසයි...හැබැයි අනික් ඔයා කියපු කරුනු ඕනෑවටත් වඩා තීනව.

    • @harshahimaru2932
      @harshahimaru2932 2 ปีที่แล้ว

      අද්‍යාත්මික සුවය left එනමි

  • @supundidulantha2658
    @supundidulantha2658 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අවකාශ. ❤✨🙏✨❤

  • @priyangadealwis999
    @priyangadealwis999 3 ปีที่แล้ว

    Mn thripitakaya 6 read kra . bible read kala .Mata one de lebune na .Sahaguru Dan videos balanava ....Dan oyavath meet vuna ...Hari happy ❤️🙏🙏🙏

  • @ailurophile2004
    @ailurophile2004 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අවකාශ🙏

  • @ayomakularatne4455
    @ayomakularatne4455 3 ปีที่แล้ว

    Adaraya alokaya samaya thanks puta theruwan saranai devi pihitai

  • @mihiranfernando7102
    @mihiranfernando7102 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ...!

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුති යි.🙏🙏🙏

  • @kkkksj6702
    @kkkksj6702 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති obata🙏

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 3 ปีที่แล้ว +1

    ස්තුති ඔබට පැහැදිලි කිරීමට.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    ඔයාට බොහෝමත්ම ස්තූතියි

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 ปีที่แล้ว +1

    Lot of thank ආසාවෙන් ahanawa me karana. Mage adaraya vishwaya samagai .thank thank obata

  • @nuwannishantha1861
    @nuwannishantha1861 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @අරගලඅශාන්
    @අරගලඅශාන් 3 ปีที่แล้ว +2

    සම්බන්ද විය යුතුයි

  • @maduwaofficial1696
    @maduwaofficial1696 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ.බුදුසරණයි

  • @nilanikumari6448
    @nilanikumari6448 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 2 ปีที่แล้ว

    Oba karana me sevvaya ta godak thanks

  • @nipunikamadubashini1315
    @nipunikamadubashini1315 3 ปีที่แล้ว +1

    මා දැන් භාවනා කරන්න පටන් අරගෙන අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එනවා. ඔබ පැවසූ ලෙස මා අධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වූයේ ඉතාමත් කටුක අත්දැකීම්වලින් හෙම්බත් වී සිටි මොහොතකයි. මීට මාස පහකට කළින් භාවනා කර අවසන් වූ විට හෝ දවසේ කුමන හෝ වෙලාවක කොදු ඇට පේළියේ යම් කම්පනයක්,විදුලියක් ගමන් ගන්නා වැනි දෙයක් දැනෙනවා. සතියක විතර සිට මා භාවනා කරන විට වම්පස නළලේ යම් රිදීමක්, නළල මැද කම්පන ගතියක්, මුළු ඔළුවම කැරකෙන කම්පනය වන ස්වභාවයක් පවතිනවා . එසේ සිදු වන විට ඇතැම් අවස්ථාවක වම් කන ඇසෙන්නේ නැතුව රේඩියෝ තරංගයක් අහු වුණා සේ යම් ශබ්දයක් ඇසෙනවා. මා හට බියක් දැනෙනවා මා භාවනාව වැරදියටවත් සිදු කරනවාද කියා. නමුත් මා භාවනාව අතනොහැර දිගටම එය සිදු කරනවා. මා නිවැරදි ලෙස භාවනා කරනවාද කියා ඔබට පැවසිය හැකිද? එහි වැරැද්දක් ඇත්නම් එයනිවැරදි කරගන්නේ කෙසේද?

    • @maddumagedeepal2425
      @maddumagedeepal2425 3 ปีที่แล้ว +1

      Mama Danna vidiyata Hari pare enne

    • @nipunikamadubashini1315
      @nipunikamadubashini1315 3 ปีที่แล้ว +2

      @@maddumagedeepal2425 බොහෝම ස්තූතියි මා හට වචනයෙන් හරි උදව් කළාට🙏🙏🙏

    • @maddumagedeepal2425
      @maddumagedeepal2425 3 ปีที่แล้ว

      Therunne saranaye ...

    • @harshahimaru2932
      @harshahimaru2932 2 ปีที่แล้ว

      මව නිකන් පාවෙනවා වගේ

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ඔබට ❤❤🙏🙏🙏💖💖💖🌤

  • @sureshaniperera1907
    @sureshaniperera1907 3 ปีที่แล้ว +1

    Thanks for explaining. This is happening in a hard period I feel. Because I faced this situation which is same as you explained. This is very useful to all who follows universal truth. Frankly speaking I am getting all the answers through your channel. I wish if you could continue next steps about your experience of this alignment. Triple Gem Bless you.

  • @malanijayalathihalagedara5728
    @malanijayalathihalagedara5728 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති 🙏❤💐❤🙏

  • @prabashacreation3702
    @prabashacreation3702 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @samarakoonpodimenike9796
    @samarakoonpodimenike9796 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමට

  • @swarnal.g9609
    @swarnal.g9609 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @uththarajayathilaka3671
    @uththarajayathilaka3671 3 ปีที่แล้ว

    Godak sthuthi Awakasha🌼🌼🌼

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว

    ස්තුතියි.🙏 තෙරුවන් සරණයි.

  • @life-hb6sq
    @life-hb6sq 3 ปีที่แล้ว

    බොහොම ස්තූති 😍🙏👑

  • @merim8495
    @merim8495 3 ปีที่แล้ว

    Istutei denuwath kalata 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🌷

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏🙏❤❤💚💜

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 3 ปีที่แล้ว

    Godak watinawa sthuthi oba thumata godak pin theruwan saranai

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Godak stthuti godak dewal denagannawa bohoma pin Theruwam saranai

  • @sanathperera4833
    @sanathperera4833 3 ปีที่แล้ว

    Teruwan saranai obata

  • @sachincaldera8454
    @sachincaldera8454 3 ปีที่แล้ว

    Love light peace

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว

    බොහොම ස්තූතී 💞🌳

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤

  • @leenaliyanage6659
    @leenaliyanage6659 3 ปีที่แล้ว

    ගොඩක් .ස්තුතිය 🙏🙏🙏🙏

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว

    thanks

  • @amarawijewardana4500
    @amarawijewardana4500 3 ปีที่แล้ว

    Thank you very much awakes

  • @pasindulakshan1468
    @pasindulakshan1468 3 ปีที่แล้ว

    ස්තූතියි 🙏🙂

  • @ayeshikabolonghe9183
    @ayeshikabolonghe9183 3 ปีที่แล้ว

    Thank You 💖🌹☀️

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    God bless you .

  • @sanduni925
    @sanduni925 ปีที่แล้ว

    නිවුන් දැල්ල හා කුණ්ඩලීනි awaking ගැන වීඩියෝවක් නිර්මාණය කල හැකිද?

  • @hafileenzainudeen5572
    @hafileenzainudeen5572 3 ปีที่แล้ว

    Thanks your valuable lectures

  • @life-hb6sq
    @life-hb6sq 3 ปีที่แล้ว

    ඇනේ කරුණා කරලා මට පිහිට වෙන්න ඔබ තුමාට බොහොම පිං ... නිවන් සහාකරුවාන් ගැන මට කියන්න මම බොහොම විශ්වාස කරපු මේ දේ මට නොතේරෙන තැන් තියනවා මම ගොඩක් අමාරු කාලයක් ගෙවනවා ... මම ගොඩක් හිත හදා ගත්ත කෙනෙක් නමුත් ආදරේ නිසා මම ගොඩක් විදවනවා මම කරපු දෙයක් මට තවම ඒක වරදක් ද කියල මට තේරුම් ගන්න බෑ .. පුදුම අමාරුයි මේ පීඩනය මට දරා ගන්න ... මම ගොඩක් මානසික වටීමක් තියනවා .... මම නිවන් සහාකරුවා කියලා හිත්න කෙනා මාව දාලා යන්න හදන්නේ ... මම වැරදි කාරයෙක් කියල වැරදි අවබෝධයක් ඇති කරගන

  • @_Yellow_vindy
    @_Yellow_vindy 3 ปีที่แล้ว +1

    watina video ekak. obata bohomath sthuthui

    • @chithrachee2648
      @chithrachee2648 3 ปีที่แล้ว

      Apita me deval prayoogioava karanna igena ganne kohenda

    • @chithrachee2648
      @chithrachee2648 3 ปีที่แล้ว

      Obata bohooma istutie me deval kiyala dinnata

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +1

    සත්‍රය කතාව සහො...... ආගමක් අවශ්‍ය නෑ ආද්දයාත්මික ජීවීතයකට

  • @ආදි-ඪ5ඡ
    @ආදි-ඪ5ඡ 3 ปีที่แล้ว

    thank you.😇😇🙏

  • @Yatharthaya
    @Yatharthaya 2 ปีที่แล้ว

    Good video

  • @uchithanirmani7817
    @uchithanirmani7817 3 ปีที่แล้ว +1

    ඇහෙනවා මදි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว

    Hama video Ekakma balanawa thanks Awaksha❤️❤️❤️❤️❤️

  • @uvinp
    @uvinp 3 ปีที่แล้ว

    hariyata hari! niyamai

  • @mothergaia4006
    @mothergaia4006 3 ปีที่แล้ว +1

    Oyage vdos haki hama welawema balanawa... mama Reiki Practitioner kenek, mage jeewithaya godak wenas una, visheshayen me aurudde, mama dan nam me laukika jeewithaye loku apahasuthawayakata path wela inne!

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว

    Bohoma pin putha oyata

  • @tekladesiva4970
    @tekladesiva4970 3 ปีที่แล้ว

    Mata dan ma tahva uda vala oba kiyapo tika hari

  • @pavithriariyananda162
    @pavithriariyananda162 3 ปีที่แล้ว +1

    7n 7thame daneynewa

  • @priyangadealwis999
    @priyangadealwis999 3 ปีที่แล้ว

    Mata 16 years old idala me 7 n 6 k thibba .but still I'm trap in this karuma family life .seeker kenek vunu nisad Manda oba veni Aya Mata mehema Hari meet venne .mama Teslage Vishva ye numbers 369 ..genath balanava ...mn mind eka genath studying ...ane Mata one vishvata ekathu venna merunama .🙏🙏🙏

  • @prasangagamage9708
    @prasangagamage9708 3 ปีที่แล้ว

    🙏🙏🙏