ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම වීඩියෝවට අදාල අනෙකුත් වීඩියෝවන් පහළින් ⬇ගස් වලට පණ තියෙනවාද? - th-cam.com/video/9zo-VUwPCrk/w-d-xo.htmlගසක් සමඟ ආධ්‍යාත්මිකව සම්බන්ධ වන්නේ කෙසේද? -th-cam.com/video/WntqqGoFIPU/w-d-xo.htmlරුක්ඛමූල ගතෝවා - th-cam.com/video/UqV5IP-7ip0/w-d-xo.htmlමහපොළොව සමඟ ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙමු - th-cam.com/video/8VaeQlKi6bQ/w-d-xo.htmlමහපොළොව සමඟ සම්බන්ධ වන භාවනාව - th-cam.com/video/y_xKVEGl-io/w-d-xo.htmlTH-cam channel - th-cam.com/users/AwakashaFacebook Page - facebook.com/awakashaInstagram - awakasha_officialඔබ සැමට ආදරය + ආලෝකය + සාමය උදාවේවා! ❤✨🙏
2
ඉතාම වැදගත් වැඩසටහනක් මල්ලි !! ආදරය සාමය ,, ආලෝකය වේවා !! 💕🙏🏻 ඉදිරි ලෝකය තුල ඇතිකල යුතු සෞභාග්‍යයේ දැක්ම තමයි මේ ...🌼🌸💜🧡 වැඩියෙන් ඇති දේ නැති තැනට ගිහින් සාමුහිකව තරගයක් අරගලයක් නැති සුන්දර ජීවන රටාව....
ආදරය සාමය ආලෝකයඔබතුමිය ගේ වීඩියෝ එකත් ඉක්මනට balaboroththu වෙනවා
ඔබතුමියත් ගොඩක් කරැණාවන්තයි 🥰🥰🥰🙏
Mis thamath videos balanwa mulinma arambaya labala dunnata good isthuthi aluth videos ekak danna අවකාශ th hamadamath innawa isthuthi hamotama ❤️
ඔබගේ වැඩසටහන් වලටත් හුඟක් ස්තුතියි
මිස්ගේ සුබපැතුම් අගේකොට සලකමි මිස් a.s.බාලසුරිය මහත්තයා සහ මිස් අපේ ගුරුවරුන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
ගස් 🌳 මගේ පනයි.මට හුස්ම දෙන්නේ ඔබයි රැකගමි පනමෙන් ආදරෙන් ❤ වදිනෙමි සෙනෙහසින් ❤ නොකපමි කිසිදිනේ .ගුරුතුමනි ඔබට ආදරෙයි ❤ කරුණාව දයාව මයිත්ත්‍රිය වපුරමින් ජීවත් වෙන්න එන්නම් ආකාශ පවුලට. නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ගස් වැල් වලට ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
ඇත්තටම මමත්වයෙන් මිදුනම සොබාදහමට කියන්නෙත් අපිමයි. ගොඩක් වටිනව අයියේ මනසින් උසස් මිනිස්සුන්ට කරන නිහතමානී සේවයට ජය වේවා..ආදරය ආලෝකය සාමය මුලු විශ්වටම පැතිරේවා...❤️🍃🙏
ස්තූතියි අපුරුයි එකි නෙකා අතර සන්නිවේදනය.මම මෙවෙලාවෙ විදේශ් රටක ඉන්නෙ.ලගදි චිත්‍ර තරගයක් තියනවා එයට නව නිර්මාණයක් ඉදිරිපත් කරන්න මට මෙ හරහා නව අදහසක් ආවා. ස්තූතියි ❤️
හරිම වැදගත් වීඩියෝ එකක්. ඇයි ප්‍රමාද කියලා හිතමින් හිටියේ. නමුත්, වන ගත වෙලා පෞද්ගලික ආධ්‍යාත්මික සුවය ලබා ගන්න කාලය කැප කරනවා ඇති කියලා උපකල්පනය කළා වරින් වර දමන ලද චිත්තාකර්ශණිය පණිවිඩ දුටු නිසා. දැන් අද වීඩියෝ එකට යම් දෙයක් එක් කරනවා නම් මගේ සුන්දර ළමා අවධිය සිහිපත් වෙනවා. මගේ මව සිය දෑතින් පැල කරන සියළුම ගස් සමඟ අමුතු සබඳතාවයක් පවත්වා ගනු ලැබුවා. ඇය විසින් වගා කරන ලද සියළු ගස් හා පැල සමග ඇය කතා කළා ඉතා ආදරෙන්, පිරිත් කිව්වා ගස් අතගාමින් , අත්තක් හෝ කැපුවා නම් එය ගස් යටම වැටියක් සේ දැම්මා මිස ඒවා වත්තෙන් ඉවත් කළේ නෑ. තණකොළ පවා වත්තෙන් ඉවත් කළේ නෑ. ඇය කළේ තණකොළ ඉවත් කිරීම සඳහා කාණු කැපීම , වැටි දැමීම හා බිම කපා පෙරලීම පමණයි. මේ නිසාම ඵල නොදරන කිසිම ගසක් ඒ වත්තේ තිබුනේ නෑ. මෙය මම කොරෝනා සමයේ ප්‍රයෝජනයට ගත්තා නිවසේ රැදී සිටිය අවස්ථාවේදී. නමුත් ඒ ගත්ත අස්වැන්න දැන් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ වගාව හා සම්බන්ධ වන්න මට කාලය අවම වීමයි. ඒ නිසා ඔබ විස්තර කරන මේ සුන්දර ප්‍රතික්‍රියාව ගස් සමඟ ඇති බව සත්‍ය තමයි. එය පහදා දීම හරිම වටිනවා. ස්තුතියි අවකාශ. ❤️✨🙏
ඉතා පැහැදිලි දේසනාවක් සම්මා සම්බුදු සරණයි පුතේ සත්‍යයක්මයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තුති ,ආදරය ආලෝකය සාමය පිරුණු නැවුම් නැවුම් මොහොතක් වෙවා ,♥️♥️♥️🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතූමා ට...... ගොඩක් වැදගත් වැඩසටහනක්........ඇත්තටම පොඩි කාලේ ඉඳලම ගස් 🌲 මගෙ යාලූවෝ ❤️🙏
හරිම ලස්සනයි.... අපි ජීවත් වෙන පෘතුවිය කොච්චර ලස්සන තැනක්ද.... ස්තුතියි ඔබට..... 🙏
ආදරය, ආලෝකය, සාමය ❤️
ගොඩක් ස්තූතියි ඔබ තුමන්ලාට,මන් චිත්‍ර ශිල්පියෙක් ,ගොඩක් කාලෙක සිට මන් හොයපු දෙයක් ඔබ තුමන්ලාගෙන් ලැබුනා මට .දැන් ඒ මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා .මන් හොයන ඒ සුවය ඉක්මනින් ලැබෙනවා නම් කැමතියි මන් .හරියට ඔසුවක් වගෙ..
විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබ වැනි කෙනෙක් මිහිතලයට එව්වට.මේ වැඩ සටහන් හරිම වටිනවා.ස්තුතියි
කාලෙකින් වීඩියෝ එකක් ආපු නැති නිසා දවස් දෙක තුනක්ම ඇවිත් හොයල බැලුවා අලුත් වීඩියෝ එකක් දාල නැද්ද කියලත්. බොහොම ස්තුතියි. ආද්‍යාත්මික ගමන් මඟ ගැනත් වීඩියෝ එකක් දාන්න ඉක්මනින් පුලුවන්න්නම්❤️❤️💐
ඔබ යමි දෙයක් දකිනවා,තව ඉදිරියේදී හුගාක් දේ හමුවෙි, ඔය අල්ප මාත්‍රයක් පමනයි, මා ඒ පිලිබදව දීර්ඝ ලෙස දන්නා කෙනෙක්,මෙි නිසා ඔබෙි දැක්ම ඉදිරියේදී තව ඉතාමත් චමත්කාර දසුන් සිතෙහි ගොඩනැගීමට හැකියි,
පස් වතුර හුලං උනුසුම් සිසිල .. සතර මහා ධාතු පමණි .. ගස් සතුන් මිනිස්සු සියල්ල වෙන වෙනම වර්ගයා බෝ කරමින් සොබාදහම සංකීර්ණ කරනවා..නමුත් මිනිස්සු සිතුවිලි මගින් සතුන් හදනව.. සොබාදහම මේ සතුන් සියල්ල පැවත්ම නඩත්තු කරන්න වෙහෙසකාාරිි වෙනව.. නමුත් සොබාදහමේ සතර ධාතුුන් බවට ගස් සතුන් මිනිස්සු සියල්ල පත් වෙනවා .. මිනිසකු නිවන් දකින විට එනම් සිතුවිලි වලින් මිදෙන විට සොබාදහම සතුටු වෙනවා.. අපිට නිවන අවබෝධ කිරිිමට ඇති සොබාදහමේ පිහිට ගස්.. සසර ගෙන යන සිතුවිලි නැති එනම් ශක්තිින් නිකුත් නොකර පැවත්ම පමනක් පවත්වා ගනි.. අතිිත අනාගත බවක් නැත. සියල්ල මවමින් සසර නිර්මාණය කරන්නා මිනිස් සිතයි.. සොබාදහම හැර අන් සියල්ල මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරන ලද ලෝකයක්..නමුත් සොබාදහම අවබෝධ කරන්නන් සිතුවිලි ෙබෟතෙික තුුිමාන බවට පත් නොකර සතර ධාතු ලෙස දැක සිතුවිලි ශක්තිය ලෙස පිට නොකර ගස් මෙන් නිසොල්මනේ හිදිි.එවිට නිවන පවතිි. මෙිි කතා සියල්ල සාපේක්ෂ දැනුම මිස සත්‍ය නොවෙිි.. අවබෝධය තුල දැනුම නොව සියලු දෙනාම නිවන තුල සිතුවිලි වලින් සහ සියල්ල තුලින් නිවිිම පමනි.. සත්‍ය තුල කිසිත් නැත. සියල්ල සිතුවිලි වලින් ඉපදිි නාම රැැප පමනි.
වටිනාම වටිනා කතාවක් සහෝ... විශ්ව මාතාවගේ ආශිර්වාදය සමගින් යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට
✨️✨️✨️💖ආදරණීය අවකාශ ඉතාම පැහැදිලිය මාගේ හදපිරි ප්‍රණාමය,ඔබ දෙපළට තෙරුවන් සරණයි!!!🙏✨️✨️✨️💖
ගොඩක් වටිනවා මිනිස්සු අවදි කරනවට...❤️✨
Ammo wachanen kiyala nima karannaBari maha sattiyak oya eli karala dunne.Bhoma isthuti godaak pin.
ගොඩක් ස්තුතියි ඔබට මේ දැනුම ලබා දෙනවට ❤️❤️💐💐 ඉතාමත් වටිනා vedio එකක් 💐💐 ඔබගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
සූර්ය ශක්තිය අපේ ශරීරයට ලබාගන්නා සූර්ය භාවනාව ගැන කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
ගස් එක්ක පොඩිකාලේ ඉදලා කතාකරපු මම. ගේ ඇතුලේ ඉන්න අකමැතියි . ගෙයි හිටියත් ජනෙල් වලින් කොලපාට 🌳 ගස් දකින්නට ඕනේ .අපි කලින් හිටපු ඉඩමේ පොල් ගහක් තිබුනා මේ පොල් ගහට මන් ආදරය කලා කතා කලා එයා කොරෝනා කාලේ අපිට කුරුම්බා පොල් දුන්නා අපි එහෙන් එනවා කියලා දැනගත්ත පොල්ගහ අසනීප උනා ගෙඩි අඩුකලා ෆන්ගස් අතුපුරා හදාගෙන එයාට මියයන්නට ඕනේ උනා. එයා කැමති උනේ නෑ අපි නැතිව ඉන්න අදටත් ඒ පොල් ගසට ආදරෙයි ❤ ඔබ කියන දේ සත්‍යයක් ගස අපිට සහ ගස් කැලය ඒ අයට ආදරය කරනවා. ආදරය සාමය ආලෝකය ගස් වලට අපිට උදා උනා .මිනිසා ගස් විනාශ කලොත් ඔවුන් ව්නාස වෙලා යයි. මිනිසා ගස් වැව්වොත් මිනිස් ජීවත රැකෙයි. ආදරෙයි ❤ ගස්වලට ජීවත් වේවා 🙏 ගස් බොහෝ කල්.
කාලෙකට පස්සේ දැක්කේ ඔබගේ video එක. ආදරය +ආලෝකය +සාමය ❤❤❤🌹🌹🌹🌹
ඔබතුමන්ට බොහොමත්ම පින් සිදු වේවා 🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා සොබාදහම
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි..! ආදරය + ආලෝකය + සාමය..!❤️✨️🙏
bohoma sthuthi
ඔබට බොහොම ඉස්තුතියි දැනුවත් කිරිමට ආදරෙ ආලෝකය ඔබ සමගින් ❤❤❤🙏
සොබාදහම හරිහැටි දැකගත්කල සියල්ල පැහැදිලි වෙයි,
ගොඩක් වටිනවා අයියෙ ඔයාගෙ වීඩියෝස්. පොඩි ඉල්ලීමක් කරන්න කැමතී Psychedelics ගැන වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන් mushrooms ගැන ආද්‍යාත්මික ජීවිතයට .Love & Gratitude 💙🙏
💖✨🙏💜... ගොඩක් ස්තුතියි අවකාශ!! ආදරෙයි ගොඩක් ඔයාලට අවකාශ 💖💖
ගොඩක් වටින වැඩසටහන ක්...අවකාශ ....ඔයාට තෙරුවන් සරණයි !!!
ස්තුති සහෝදරයා ගොඩාක් පිං..🙏🙏🙏
ගොඩක් වටින වැඩසටහනක් ආදරය ආලෝකය සාමය ලැබේවා
ස්තූතියි අවකාශ.. සිත ප්‍රබෝධමත් කරන මාතෘකාවක් ගැන කතා කලේ😊
You tube eke thiyena lassanama channel eka ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඒ වීඩියො එක බලද්දි ඇවටර් ෆිල්ම් එකේ අර මාතෲ ශාකය එක්ක ඒ ගොල්ලො සම්බන්ධ වෙන ඒ හැඟීම දැනුනා..මං හොඳටම දන්නවා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උන මගෙ දුක ගස් හැමදාම තේරුම්ගත්තා...
❤🌳❤ ආදරෙයි රුක්ශිත ❤️
ගොඩක් ස්තූතියි අයියේ.නිල් අහස, ගස් වල කොළ පාට මේ අතර සම්බන්ධයක් තියෙනවා ද
වැදගත් දේශණයක්ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා පුතේ🙏
Avatar film also shows this concept ..thank you.🙏
විශ්ව මාතාව කියන්නේ කවුද
@@Nora.9873 ශ්‍රී ලංකා මාතා කියන අර්ථයෙන් ම තමයි විශ්වයට ඒ ගෞරවනීය යෙදුම භාවිතා කරන්නෙ.
@@charithaw4232 හරි තේරුණා..විශ්වය කියන්නේ කවුද. පුද්ගලයෙක්ට ද. කොහොමද එයා අපට ashirwada කරන්නේ
@@Nora.9873 විශ්වයට පුද්ගලත්වයක් නැහැ. අපි කැමති විදියට ගෞරවනීය ලෙස විශ්ව මාතාව හෝ විශ්ව පියාණන් කියල වුනත් ආමන්ත්‍රණය කරන්න පුලුවන්විශ්වය කියන්නෙ අප ජීවත් වන මහ පොළොව සූර්ය ග්‍රහ මණ්ඩලය ඇතුළු අනන්ත අප්‍රමාණ තරු පද්ධති, චක්‍රවාට, ග්‍රහලෝක (අහසත් ඇතුළුව) වල එකතුවට.ඒ කියන්නෙ ඉර හද ගහ කොළ සතුන් මනුෂ්‍යයන් අපි හැමෝම විශ්වයේ කොටස්.විශ්වයට විඥ්ඤාණයක් තියෙනව.අපි විශ්ව විඥ්ඤානයේ සංඛ්‍යාතයට අනුව ආදරය ආලෝකය සමගින් ජීවත් වුනොත්, ඒ ආදරය ආලෝකය විශ්වය විසින් අපටත් ලබා දෙනව.අපි විශ්වයට, විශ්ව මාතාව ගේ දරුවන් වන ගහකොළ ට සතුන්ට හානිකර විදියට අපේ කය වචන සිතිවිලි පැවැත්වුවොත් අපට අහිතකර විපාකවලට මුහුන දෙන්න වෙනව. කොරෝනා වසංගතය හොද උදාහරණයක්.සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපි වපුරන දේ තමයි අස්වැන්න වශයෙන් ලැබෙන්නෙ කියල දේශණා කරල තියෙන්නෙ මේ විශ්ව ධර්මතාවය තමයි.මේ මට වැටහෙන විධිය.
ස්තුතියි ඔබට 🙏🙏වටිනා දැනුවත් කිරීමක්❤️❤️❤️
ඉතා වැදගත් දැනුවත් කිරීමක්.
ගොඩක් වටින දේශනයක් .ඔබට පිං.
ඉතාමත් වටිනා දෙසනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI !!!! Video ekak enakam balan hitiye.....ALOKAYA +ADARAYA +SAMAYA....🙏🙏🙏
වටිනා දැනුවත් කීරීමක්🙏 ජය ඔබතුමන්ට ❤✨️💐
Guruthumaniiiiii obe shakthiya budu dahama wenuwen yodawanna....
Avatar movie mathak vuna .I personally thank daily all my plants 🌲🌳💚
ආදරය,ආලෝකය ,සාමය
Theruwan saranai sahodaraya.🤍🤍🤍🌻
සුවපත් වේවා පුතේ ..........
වටිනාම වටිනා කතාවක්👍
Through my personally experience you are 100%correct. They (trees) actually react us.
Watina pahidili kereemak, Sthuthi Obatath Wishwayatah 💐🌸🌼💕💐🌸🌼💕🙏🙏🙏🌈
Godak vatina vedeo ekak malli, oyata godak thanks .....🙏🙏🙏🙏🙏💕💕💕
Avatar film eka mathak una ❤ godak wadagath obata godak sthuthi ✨️
නියමයි ❤️
ආදරය ආලෝකය ය සාමය 🙏💕🙏
Interesting
Good 👍
Adaraya alokaya samaya samagin sthutiya........
Thanks Thanks 🙏🌷👍♥️
Thank you very much. Very interesting and valuable video.
Thank you 😊 so much 💐
Godak watina video ekak .
ස්තුතියි ....💗🙏🙏🙏
Thank you ! 👍🏼
බොහොම ස්තුතියි මල්ලී....🙏❤👍
Beautiful 💖💖💖
පිළිල ශාක වගේම උඩ වැඩියා සමහර වැල් තවත් ශාකයකින්පෝෂණය වෙනවනෙ....ඒත් ඒ වගේසිදුවීම් ද?
Thank you 🙌🙏❤
සියළු සත්වයින්ගේ හදවත් ආදරයේ ආලෝකය සාමයෙන් බැබළේවා !!! ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද?
Thank you
Thank you 🙏🙏
wow😳
විශ්වයේ විවිධ ශක්තීන්ට භෞතික ස්වරූපයක් ගැනීමේ හැකියාව තියෙනව කියල අහල තියෙනවා ගස් පැල ඇතුලු අනිකුත් ශාක (Healing Energies) නම් ඒ (Healing energies) වල භෞතික ස්වරූපය නේද මේ ගස් පැල ඇතුලු අනිකුත් ශාක විදිහට පරිවර්තනය වෙලා තියෙන්නෙ
Matath.....
ආදරය ආලෝකය සාමය
Adaraya alokaya samaya uda weewaa
මෙය අසන මට මහා හිස් බවක් ..පිලිවෙලක් නැති අනවබෝධය.. ගලපාගත නොහැකි අසත්‍ය මත කියවන බව පමනක් නමුත් ඔබ නිවන් මග යමින් සිටින පැටලුන බවක සිටි.. සරලව සත්‍ය තමා තුල දකින්න .දැනුමින් නිවන අවබෝධය කල නොහැක. සත්‍ය යනු සරල බව සහ බාශාවක්, ආගමක්,ජාතියක් නැති සියල්ලන්ට තමා තුලින් අවබෝධ ලබන අවස්තාවක්.. බුදුන් තමා තුල සිටිි.. බුදු යනු අවබෝධයක් .. සරලව ගස් තුලින් තමා දකින්න .. ගස් හුස්ම ගනිි..වතුර ගනිි,දරුවන් හදයි, නමුත් කිසිම විට අයිතිකරු වකු නොවේ.. පුුතිචාර නොදක්වති .. මිනිස්සු ගස් අතර වෙනස නම් සිතුවිලි නිසා මිනිස්සු සසර ගමන් කරයි.. නිවන ලැබිිමට මිනිසා ගස් මෙන් සිතුවිලි වලින් හිස් විය යුතුය .. එවිට ගස් මෙන් කය පස් විි සොබාදහමන් නිදහස විි නැවත බව නොසාදයි.. නැත්නම් මිනිස්සු සිතුවිලි තුලින් කැමැත්ත මත නව උපතක් සදයි.. සියලු බාශා, සියලු නිර්මිත ලොව මිනිස් සිතුවිලි පමනි.සත්‍ය නම් සොබාදහම් පමනි.. අවබෝධයට එකම මග සොබාදහම පමනි. අන් සියලු දේ් මිනිස් සාපේක්ෂ සිතුවිලි වචන හෝ රැැප පමනි. එවා තුල සතය සොයන්නා දැනුම සොයමින් කාලය කා දමයි. සොබාදහම අවබෝධය කරන්නා සියල්ල පස් වන බව දකිමින් සියලු රැැප සහ සිතුවිලි වලින් මිදිි සියලු සිත් හිස් කර බවය හිස් කර බුදු ,පසේ බුදු විි අරහත් බව ලබා සොබාදහමේන් ගැලවිි යයි..සිතුවිලි නම බවය .. සිතුවිලි නැති නම් නිවනයි. අවබෝධ වේවා..
Lovely useful program
❤
ඇයි ටික කාලයක් ගියේ අපි හමුවෙන්න...? 😊
❤🌻❤
💐👍
😍❤️
සිලබස් තුල සතය නැති මෙන් ඉතිහාසය තුල නිවන නැත. සියල්ල මිනිස්සු විසින් පුුකාශ කරන අදහස් ,මත, එ කිසිම දේක සතය නැත. සියලු මිනිස්සුන්ට සමසේ අවබෝධ කල හැකි එකම සතය නම් සොබාදහම පමනි. කිසිත් නොපවති දිරයි පස් වෙයි.. නැවත පස් තුල සතුන් සදමින් සිටිි.. සිතුවිලි ශක්තියකි එය මොහතින් මොහොත තවත් සිතුවිලි හෝ වචන, හෝ රුුප බවට දොරටු පහින් පත් කරයි තවත් අයකු හෝ් තමන්ම එය දොරටු පහින් නැවත තමා තුලට ගෙන නාම රුුප කරමින් ලෝකෙට දමයි..නිමක් නැති ගමනක් සිතුවිලි නිසා මහා ශක්ති පෙරලියක් මිනිස්සු සිදු කරයි සියල්ල සදහා සොබාදහම යොදා ගනි. සිතුවිලි පමනක් මිනිස්සුගේ අන් සියල්ල සොබාදහමේ මහා බරක් සොබාදහම උසුලයි . මිනිස්සු උපදින සිත මුලාව බව දකිි නම් ශක්තිය බවට පත් නොකර සතර මහා ධාතු ලෙස දැක නාම රැප නොකර , සිතුවිලි නොකර ගස් මෙන් හිස් කරයි.. සතුන් මෙන් හිස් කරයි. නිවන තුල සිටි.සොබාදහම නිවෙයි.. සොබාදහමේන් නිදහස් වෙයි.. සතුන් නොසාදයි.. සිතුවිලි නොඋපදවයි.. කැමති අකමැති කිසිත් ,නොඋපදවයි.සියල්ල මායාව බව දකි. සතය සතර ධාතු පමනක් බව දකි. සතුන නය ගෙවයි ..මිනිස්සු නය වෙයි. පරම සතය බුදුන් අවබෝධය කල සතය සොබාදහමයි. තමන් තුල මිස කිසිම කෙනකු තුලින එය දැකිය හෝ අවබෝධය කල නොහැක..පොත් තුල පිලිම තුල දේශානා තුල පන්සල් තුල බොධි පුුජා තුල පින් තුල පව් තුල පුද්ගල තුල විශ්වය තුල කසිවක තුල බුදුන් හෝ නිවන් දැකිය නොහැක.සොබාදහමේ නිවන් සුව තමා තුලින් අවබෝධය කල යුතුය සොබාදහමේන් ගැලවිි ගොස් නිවන තුල අවබෝධය කල යුතුය . ලෝකය යනු සිතයි. ලෝකය හිස්වුු කල නිවන වෙ නිවන යනු හිස් වු සිනයි.
👍👍👍👍👍👍
🙏🙏🙏
🙏❤️🌱✨️
🌸🌸🌸🌸💯❤️
💙🌿
💚💚💚💚💚
🙏🙏🙏🙏🙏
Mata puluwan gas walata katha karanna
නොබෝ දිනකින් මිනිස්සු මෙිි සතය දකිනව එවිට විදයාව ,දැනුම දෙන අනය මත විමසමින් සතය සෙවිම නවතා තනිව අවබෝධය කරනවා.එවිට මෙවනි නාලිකා බොහොම යක් මිනිස්සු විසින් අත්හැර දමනවා. තමන් අනුනගේ අවබෝධය කොතෙක් වැරැදි මග යැවුවේද එතෙක් එම ශක්තිය නිවෙන තුරැ අනවබෝධය තුල කරනම් ගැසීමට සදුවෙ. එසේම තාක්ෂණ ලෝකය බිද වැටි සොබාදහම තුලට මිනිස්සු ගමන් කරන විට නිහඬව මිනිස්සු නිවිි යයි. දර කොටයත් තම සිරැරත් එකක් බව දකින්න .
🍃💚💚🙏
ඔබ ගස් ගල් වන්දනාවට එකඟ නොවන්නේ ඇයි? 28:21
😍☺️❤️👏💪🙏🙏🙏
මෙම වීඩියෝවට අදාල අනෙකුත් වීඩියෝවන් පහළින් ⬇
ගස් වලට පණ තියෙනවාද? - th-cam.com/video/9zo-VUwPCrk/w-d-xo.html
ගසක් සමඟ ආධ්‍යාත්මිකව සම්බන්ධ වන්නේ කෙසේද? -th-cam.com/video/WntqqGoFIPU/w-d-xo.html
රුක්ඛමූල ගතෝවා - th-cam.com/video/UqV5IP-7ip0/w-d-xo.html
මහපොළොව සමඟ ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙමු - th-cam.com/video/8VaeQlKi6bQ/w-d-xo.html
මහපොළොව සමඟ සම්බන්ධ වන භාවනාව - th-cam.com/video/y_xKVEGl-io/w-d-xo.html
TH-cam channel - th-cam.com/users/Awakasha
Facebook Page - facebook.com/awakasha
Instagram - awakasha_official
ඔබ සැමට ආදරය + ආලෝකය + සාමය උදාවේවා! ❤✨🙏
2
ඉතාම වැදගත් වැඩසටහනක් මල්ලි !! ආදරය සාමය ,, ආලෝකය වේවා !! 💕🙏🏻 ඉදිරි ලෝකය තුල ඇතිකල යුතු සෞභාග්‍යයේ දැක්ම තමයි මේ ...🌼🌸💜🧡 වැඩියෙන් ඇති දේ නැති තැනට ගිහින් සාමුහිකව තරගයක් අරගලයක් නැති සුන්දර ජීවන රටාව....
ආදරය සාමය ආලෝකය
ඔබතුමිය ගේ වීඩියෝ එකත් ඉක්මනට balaboroththu වෙනවා
ඔබතුමියත් ගොඩක් කරැණාවන්තයි 🥰🥰🥰🙏
Mis thamath videos balanwa mulinma arambaya labala dunnata good isthuthi aluth videos ekak danna අවකාශ th hamadamath innawa isthuthi hamotama ❤️
ඔබගේ වැඩසටහන් වලටත් හුඟක් ස්තුතියි
මිස්ගේ සුබපැතුම් අගේකොට සලකමි මිස් a.s.බාලසුරිය මහත්තයා සහ මිස් අපේ ගුරුවරුන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
ගස් 🌳 මගේ පනයි.මට හුස්ම දෙන්නේ ඔබයි රැකගමි පනමෙන් ආදරෙන් ❤ වදිනෙමි සෙනෙහසින් ❤ නොකපමි කිසිදිනේ .ගුරුතුමනි ඔබට ආදරෙයි ❤ කරුණාව දයාව මයිත්ත්‍රිය වපුරමින් ජීවත් වෙන්න එන්නම් ආකාශ පවුලට. නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ගස් වැල් වලට ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
ඇත්තටම මමත්වයෙන් මිදුනම සොබාදහමට කියන්නෙත් අපිමයි. ගොඩක් වටිනව අයියේ මනසින් උසස් මිනිස්සුන්ට කරන නිහතමානී සේවයට ජය වේවා..ආදරය ආලෝකය සාමය මුලු විශ්වටම පැතිරේවා...❤️🍃🙏
ස්තූතියි අපුරුයි එකි නෙකා අතර සන්නිවේදනය.මම මෙවෙලාවෙ විදේශ් රටක ඉන්නෙ.ලගදි චිත්‍ර තරගයක් තියනවා එයට නව නිර්මාණයක් ඉදිරිපත් කරන්න මට මෙ හරහා නව අදහසක් ආවා. ස්තූතියි ❤️
හරිම වැදගත් වීඩියෝ එකක්. ඇයි ප්‍රමාද කියලා හිතමින් හිටියේ. නමුත්, වන ගත වෙලා පෞද්ගලික ආධ්‍යාත්මික සුවය ලබා ගන්න කාලය කැප කරනවා ඇති කියලා උපකල්පනය කළා වරින් වර දමන ලද චිත්තාකර්ශණිය පණිවිඩ දුටු නිසා.
දැන් අද වීඩියෝ එකට යම් දෙයක් එක් කරනවා නම් මගේ සුන්දර ළමා අවධිය සිහිපත් වෙනවා. මගේ මව සිය දෑතින් පැල කරන සියළුම ගස් සමඟ අමුතු සබඳතාවයක් පවත්වා ගනු ලැබුවා. ඇය විසින් වගා කරන ලද සියළු ගස් හා පැල සමග ඇය කතා කළා ඉතා ආදරෙන්, පිරිත් කිව්වා ගස් අතගාමින් , අත්තක් හෝ කැපුවා නම් එය ගස් යටම වැටියක් සේ දැම්මා මිස ඒවා වත්තෙන් ඉවත් කළේ නෑ. තණකොළ පවා වත්තෙන් ඉවත් කළේ නෑ. ඇය කළේ තණකොළ ඉවත් කිරීම සඳහා කාණු කැපීම , වැටි දැමීම හා බිම කපා පෙරලීම පමණයි. මේ නිසාම ඵල නොදරන කිසිම ගසක් ඒ වත්තේ තිබුනේ නෑ. මෙය මම කොරෝනා සමයේ ප්‍රයෝජනයට ගත්තා නිවසේ රැදී සිටිය අවස්ථාවේදී. නමුත් ඒ ගත්ත අස්වැන්න දැන් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ වගාව හා සම්බන්ධ වන්න මට කාලය අවම වීමයි. ඒ නිසා ඔබ විස්තර කරන මේ සුන්දර ප්‍රතික්‍රියාව ගස් සමඟ ඇති බව සත්‍ය තමයි. එය පහදා දීම හරිම වටිනවා. ස්තුතියි අවකාශ. ❤️✨🙏
ඉතා පැහැදිලි දේසනාවක් සම්මා සම්බුදු සරණයි පුතේ සත්‍යයක්මයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තුති ,ආදරය ආලෝකය සාමය පිරුණු නැවුම් නැවුම් මොහොතක් වෙවා ,♥️♥️♥️🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතූමා ට...... ගොඩක් වැදගත් වැඩසටහනක්........ඇත්තටම පොඩි කාලේ ඉඳලම ගස් 🌲 මගෙ යාලූවෝ ❤️🙏
හරිම ලස්සනයි.... අපි ජීවත් වෙන පෘතුවිය කොච්චර ලස්සන තැනක්ද.... ස්තුතියි ඔබට..... 🙏
ආදරය, ආලෝකය, සාමය ❤️
ගොඩක් ස්තූතියි ඔබ තුමන්ලාට,මන් චිත්‍ර ශිල්පියෙක් ,ගොඩක් කාලෙක සිට මන් හොයපු දෙයක් ඔබ තුමන්ලාගෙන් ලැබුනා මට .දැන් ඒ මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා .මන් හොයන ඒ සුවය ඉක්මනින් ලැබෙනවා නම් කැමතියි මන් .හරියට ඔසුවක් වගෙ..
විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබ වැනි කෙනෙක් මිහිතලයට එව්වට.මේ වැඩ සටහන් හරිම වටිනවා.ස්තුතියි
කාලෙකින් වීඩියෝ එකක් ආපු නැති නිසා දවස් දෙක තුනක්ම ඇවිත් හොයල බැලුවා අලුත් වීඩියෝ එකක් දාල නැද්ද කියලත්. බොහොම ස්තුතියි. ආද්‍යාත්මික ගමන් මඟ ගැනත් වීඩියෝ එකක් දාන්න ඉක්මනින් පුලුවන්න්නම්❤️❤️💐
ඔබ යමි දෙයක් දකිනවා,තව ඉදිරියේදී හුගාක් දේ හමුවෙි, ඔය අල්ප මාත්‍රයක් පමනයි, මා ඒ පිලිබදව දීර්ඝ ලෙස දන්නා කෙනෙක්,මෙි නිසා ඔබෙි දැක්ම ඉදිරියේදී තව ඉතාමත් චමත්කාර දසුන් සිතෙහි ගොඩනැගීමට හැකියි,
පස් වතුර හුලං උනුසුම් සිසිල .. සතර මහා ධාතු පමණි .. ගස් සතුන් මිනිස්සු සියල්ල වෙන වෙනම වර්ගයා බෝ කරමින් සොබාදහම සංකීර්ණ කරනවා..නමුත් මිනිස්සු සිතුවිලි මගින් සතුන් හදනව.. සොබාදහම මේ සතුන් සියල්ල පැවත්ම නඩත්තු කරන්න වෙහෙසකාාරිි වෙනව.. නමුත් සොබාදහමේ සතර ධාතුුන් බවට ගස් සතුන් මිනිස්සු සියල්ල පත් වෙනවා .. මිනිසකු නිවන් දකින විට එනම් සිතුවිලි වලින් මිදෙන විට සොබාදහම සතුටු වෙනවා.. අපිට නිවන අවබෝධ කිරිිමට ඇති සොබාදහමේ පිහිට ගස්.. සසර ගෙන යන සිතුවිලි නැති එනම් ශක්තිින් නිකුත් නොකර පැවත්ම පමනක් පවත්වා ගනි.. අතිිත අනාගත බවක් නැත. සියල්ල මවමින් සසර නිර්මාණය කරන්නා මිනිස් සිතයි.. සොබාදහම හැර අන් සියල්ල මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරන ලද ලෝකයක්..නමුත් සොබාදහම අවබෝධ කරන්නන් සිතුවිලි ෙබෟතෙික තුුිමාන බවට පත් නොකර සතර ධාතු ලෙස දැක සිතුවිලි ශක්තිය ලෙස පිට නොකර ගස් මෙන් නිසොල්මනේ හිදිි.එවිට නිවන පවතිි. මෙිි කතා සියල්ල සාපේක්ෂ දැනුම මිස සත්‍ය නොවෙිි.. අවබෝධය තුල දැනුම නොව සියලු දෙනාම නිවන තුල සිතුවිලි වලින් සහ සියල්ල තුලින් නිවිිම පමනි.. සත්‍ය තුල කිසිත් නැත. සියල්ල සිතුවිලි වලින් ඉපදිි නාම රැැප පමනි.
වටිනාම වටිනා කතාවක් සහෝ... විශ්ව මාතාවගේ ආශිර්වාදය සමගින් යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට
✨️✨️✨️💖ආදරණීය අවකාශ ඉතාම පැහැදිලිය මාගේ හදපිරි ප්‍රණාමය,ඔබ දෙපළට තෙරුවන් සරණයි!!!🙏✨️✨️✨️💖
ගොඩක් වටිනවා මිනිස්සු අවදි කරනවට...❤️✨
Ammo wachanen kiyala nima karanna
Bari maha sattiyak oya eli karala dunne.
Bhoma isthuti godaak pin.
ගොඩක් ස්තුතියි ඔබට මේ දැනුම ලබා දෙනවට ❤️❤️💐💐 ඉතාමත් වටිනා vedio එකක් 💐💐 ඔබගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
සූර්ය ශක්තිය අපේ ශරීරයට ලබාගන්නා සූර්ය භාවනාව ගැන කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
ගස් එක්ක පොඩිකාලේ ඉදලා කතාකරපු මම. ගේ ඇතුලේ ඉන්න අකමැතියි . ගෙයි හිටියත් ජනෙල් වලින් කොලපාට 🌳 ගස් දකින්නට ඕනේ .අපි කලින් හිටපු ඉඩමේ පොල් ගහක් තිබුනා මේ පොල් ගහට මන් ආදරය කලා කතා කලා එයා කොරෝනා කාලේ අපිට කුරුම්බා පොල් දුන්නා අපි එහෙන් එනවා කියලා දැනගත්ත පොල්ගහ අසනීප උනා ගෙඩි අඩුකලා ෆන්ගස් අතුපුරා හදාගෙන එයාට මියයන්නට ඕනේ උනා. එයා කැමති උනේ නෑ අපි නැතිව ඉන්න අදටත් ඒ පොල් ගසට ආදරෙයි ❤ ඔබ කියන දේ සත්‍යයක් ගස අපිට සහ ගස් කැලය ඒ අයට ආදරය කරනවා. ආදරය සාමය ආලෝකය ගස් වලට අපිට උදා උනා .මිනිසා ගස් විනාශ කලොත් ඔවුන් ව්නාස වෙලා යයි. මිනිසා ගස් වැව්වොත් මිනිස් ජීවත රැකෙයි. ආදරෙයි ❤ ගස්වලට ජීවත් වේවා 🙏 ගස් බොහෝ කල්.
කාලෙකට පස්සේ දැක්කේ ඔබගේ video එක. ආදරය +ආලෝකය +සාමය ❤❤❤🌹🌹🌹🌹
ඔබතුමන්ට බොහොමත්ම පින් සිදු වේවා 🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා සොබාදහම
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි..! ආදරය + ආලෝකය + සාමය..!
❤️✨️🙏
bohoma sthuthi
ඔබට බොහොම ඉස්තුතියි දැනුවත් කිරිමට ආදරෙ ආලෝකය ඔබ සමගින් ❤❤❤🙏
සොබාදහම හරිහැටි දැකගත්කල සියල්ල පැහැදිලි වෙයි,
ගොඩක් වටිනවා අයියෙ ඔයාගෙ වීඩියෝස්. පොඩි ඉල්ලීමක් කරන්න කැමතී Psychedelics ගැන වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන් mushrooms ගැන ආද්‍යාත්මික ජීවිතයට .
Love & Gratitude 💙🙏
💖✨🙏💜... ගොඩක් ස්තුතියි අවකාශ!! ආදරෙයි ගොඩක් ඔයාලට අවකාශ 💖💖
ගොඩක් වටින වැඩසටහන ක්...අවකාශ ....ඔයාට තෙරුවන් සරණයි !!!
ස්තුති සහෝදරයා ගොඩාක් පිං..🙏🙏🙏
ගොඩක් වටින වැඩසටහනක්
ආදරය ආලෝකය සාමය ලැබේවා
ස්තූතියි අවකාශ.. සිත ප්‍රබෝධමත් කරන මාතෘකාවක් ගැන කතා කලේ😊
You tube eke thiyena lassanama channel eka ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඒ වීඩියො එක බලද්දි ඇවටර් ෆිල්ම් එකේ අර මාතෲ ශාකය එක්ක ඒ ගොල්ලො සම්බන්ධ වෙන ඒ හැඟීම දැනුනා..මං හොඳටම දන්නවා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උන මගෙ දුක ගස් හැමදාම තේරුම්ගත්තා...
❤🌳❤ ආදරෙයි රුක්ශිත ❤️
ගොඩක් ස්තූතියි අයියේ.නිල් අහස, ගස් වල කොළ පාට මේ අතර සම්බන්ධයක් තියෙනවා ද
වැදගත් දේශණයක්
ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා පුතේ🙏
Avatar film also shows this concept ..thank you.🙏
විශ්ව මාතාව කියන්නේ කවුද
@@Nora.9873 ශ්‍රී ලංකා මාතා කියන අර්ථයෙන් ම තමයි විශ්වයට ඒ ගෞරවනීය යෙදුම භාවිතා කරන්නෙ.
@@charithaw4232 හරි තේරුණා..විශ්වය කියන්නේ කවුද. පුද්ගලයෙක්ට ද. කොහොමද එයා අපට ashirwada කරන්නේ
@@Nora.9873 විශ්වයට පුද්ගලත්වයක් නැහැ. අපි කැමති විදියට ගෞරවනීය ලෙස විශ්ව මාතාව හෝ විශ්ව පියාණන් කියල වුනත් ආමන්ත්‍රණය කරන්න පුලුවන්
විශ්වය කියන්නෙ අප ජීවත් වන මහ පොළොව සූර්ය ග්‍රහ මණ්ඩලය ඇතුළු අනන්ත අප්‍රමාණ තරු පද්ධති, චක්‍රවාට, ග්‍රහලෝක (අහසත් ඇතුළුව) වල එකතුවට.
ඒ කියන්නෙ ඉර හද ගහ කොළ සතුන් මනුෂ්‍යයන් අපි හැමෝම විශ්වයේ කොටස්.
විශ්වයට විඥ්ඤාණයක් තියෙනව.
අපි විශ්ව විඥ්ඤානයේ සංඛ්‍යාතයට අනුව ආදරය ආලෝකය සමගින් ජීවත් වුනොත්, ඒ ආදරය ආලෝකය විශ්වය විසින් අපටත් ලබා දෙනව.
අපි විශ්වයට, විශ්ව මාතාව ගේ දරුවන් වන ගහකොළ ට සතුන්ට හානිකර විදියට අපේ කය වචන සිතිවිලි පැවැත්වුවොත් අපට අහිතකර විපාකවලට මුහුන දෙන්න වෙනව. කොරෝනා වසංගතය හොද උදාහරණයක්.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපි වපුරන දේ තමයි අස්වැන්න වශයෙන් ලැබෙන්නෙ කියල දේශණා කරල තියෙන්නෙ මේ විශ්ව ධර්මතාවය තමයි.
මේ මට වැටහෙන විධිය.
ස්තුතියි ඔබට 🙏🙏
වටිනා දැනුවත් කිරීමක්❤️❤️❤️
ඉතා වැදගත් දැනුවත් කිරීමක්.
ගොඩක් වටින දේශනයක් .ඔබට පිං.
ඉතාමත් වටිනා දෙසනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI !!!! Video ekak enakam balan hitiye.....ALOKAYA +ADARAYA +SAMAYA....🙏🙏🙏
වටිනා දැනුවත් කීරීමක්🙏 ජය ඔබතුමන්ට ❤✨️💐
Guruthumaniiiiii obe shakthiya budu dahama wenuwen yodawanna....
Avatar movie mathak vuna .I personally thank daily all my plants 🌲🌳💚
ආදරය,ආලෝකය ,සාමය
Theruwan saranai sahodaraya.🤍🤍🤍🌻
සුවපත් වේවා පුතේ ..........
වටිනාම වටිනා කතාවක්👍
Through my personally experience you are 100%correct. They (trees) actually react us.
Watina pahidili kereemak, Sthuthi Obatath Wishwayatah 💐🌸🌼💕💐🌸🌼💕🙏🙏🙏🌈
Godak vatina vedeo ekak malli, oyata godak thanks .....🙏🙏🙏🙏🙏💕💕💕
Avatar film eka mathak una ❤ godak wadagath obata godak sthuthi ✨️
නියමයි ❤️
ආදරය
ආලෝකය ය
සාමය 🙏💕🙏
Interesting
Good 👍
Adaraya alokaya samaya samagin sthutiya......
..
Thanks Thanks 🙏🌷👍♥️
Thank you very much. Very interesting and valuable video.
Thank you 😊 so much 💐
Godak watina video ekak .
ස්තුතියි ....💗
🙏🙏🙏
Thank you ! 👍🏼
බොහොම ස්තුතියි මල්ලී....🙏❤👍
Beautiful 💖💖💖
පිළිල ශාක වගේම උඩ වැඩියා සමහර වැල් තවත් ශාකයකින්
පෝෂණය වෙනවනෙ....ඒත් ඒ වගේ
සිදුවීම් ද?