ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sir.පුළුවන් නම් capacitor ගැන වීඩියෝ එකකුත් කරන්න(Low ESR, tantalum, ceramic, myler. polystyrene ,etc. application). මේවා මොන ස්ථානවලටද යොදන්න හොඳ, Practical සමග වීඩියෝ එකක් කරන්න. ඔබතුමන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔබගේ දැනුම බෙදා දීම ගැන. අපි නොදන්න ගොඩක් රහස් ඔබගේ වීඩියෝ නැරඹීම තුළින් දැනුම ලබා ගත්තා.electronic lokaya තුළ දකින්න නොලැබෙන චරිතයක්, පරාර්ථය වෙනුවෙන් වැඩ කරන ලංකාවේ පිනට පහළ වුණු උතුම් මිනිසෙක් වීම ගැන ඔබගේ දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙමි. Thanks
🙏ගොඩක් ස්තුතියි දිරි ගැන්වීමට
ඔව් අනිවා video 1ක් දාන්න
මටත් ඒ ගැන දැන ගන්න ඕන සර්.ඔබතුමාට පින්
මේ වගේ AMP DESIGNING ගැන BASICS සිංහලෙන් මීටකලින් මම දැක්කේ "සිප්නැණ " කියන මීට වසර 30 ට විතර කලින් තිබුන සඟරාවේ විතරමයි අවාසනාවට එහි නිර්මාත්රුත් සඟරාවත්යන දෙකම දැන් අප අතර නැහැ ඔබ පුද්ගලික ලැබ ප්‍රයෝජන නොතකා ඒ වගේ හිදැස් පුරවන අපූර්වවතම මනුෂ්‍යයෙක් ජයම පතනවා
Thankyou 🙏
ඉතාමත් වටිනවා. බොහෝ කාලයක් තිස්සේ බලා සිටයා ඔබතුමා වීඩියෝ එකක් ගේන තුරු
Your explanation is great as to understand how resonant frequency is reached against the input frequency.
Sir ගොඩදවසකින් vedio එකක් දාන්කන් බලන් හිටියෙ ❤
පොඩි කාලේ ඉදන් කැමති විෂයක් තොරතුරු ගෙන ආවට බොහොම ස්තුතියි ...
අපූරුයි Mr දිල්ෂාන් ජයවේවා
සුපිරි Theramin එක 😂👍
සඳහන් කිරීමට ස්තුතියි ඩිල්ශාන්.
I made some transmitter 7mhz 4 pin crystals oscillator and modulated um33 melody generator and one km range achieved.
Sir ගෙ විඩියෙ එකක් එනකන් බලන් හිටියෙ😀😀❤️🔥
Thanks,Great vedio.
අඩෝ පට්ට පට්ට 👍👍
sir lap top mother board ekak step by step on wena widhiha gena saralawa ho kiyala denna puluwanda 🙂
very good video ...❤❤❤....anith video akak ikamnatama oni... puluwannam.. HAM .. parasaya tula ati transmitter akak hadanna kiyala denna..🎉🎉🎉
අනිවාර්යෙන් HAM පරාසය තුළ තමයි. 👍
@@dilshan1971 HAM පරාසය කියන එක පැහැදිලි කරන්න
Thank you sir ❤️
Thank ❤
Super Class as always!
Thanks..
Super electronic class
SDR එක computer එකත් එක්ක පාවිච්චි කරන හැටි පැහැදිලි කරන්න.
කරන්නම් 👍
4s5AN
very nice
Thanks
SRI puluwannam transmitter circuit diagram ekak danna
Oonama karapu circuit ekak hodata therenawa dan ❤
👍👍👍👍👍👍
Excellent video Dilshan. Your approach is very interesting. Quality of your production has improved quite a bit over the time. Very happy to see this
Thankyou TMP 🙏
💯💐
SDR එකේ ප්‍රධාන සංක්‍යතයට අමතරව දෙපැත්තේ තියෙන peaks harmonics ද?
ඔව්. මේක demonstration purpose වලට හදපු එකක් නිසා harmonics වැඩයි.. Usable එකක band pass filters යොදන්න ඕනේ.. Final stage එකෙන් පස්සෙත් band pass filter කරලා තමයි transmit කරන්නේ
@@dilshan1971 ස්තුතී.
Super
sir oya transister aka wenuwata st13007A transister aka use karoth resister valuves hoyanna komada ?
ST13007 kiyanne power transistor ekak, input impedance අඩුයි, ලොකු current එකක් ඕනේ base එක drive කරන්න.. Small signal amplifier එකකට හෝ oscillator එකකට සුදුසු නෑ.Power amplifiers සාමාන්යෙන් class A biasing කරන්නේ නෑ ලොකු energy waste එකක් වෙන නිසා
Tesla coil eke frequency ekata godak dura transmission yanawada?
නෑ telsla coil එකෙන් හැදෙන්නේ em pulses, pulse එකක් කියන්නේ freq විශාල ගණනක මිශ්‍රණයක්.. ශක්තිය විසිරිලා තියෙන්නේ.. කිසිම එක freq එකකට ශක්තිය concentrate වෙලා නෑ
@@dilshan1971 ne 10 Mhz meka thama man hadapu balawathma transmitter eka th-cam.com/video/-AQmaAEyTic/w-d-xo.html
@@avonfonds2567 මේක Plazma flame generator එකක් නේ 🤔
@@dilshan1971 ow e unata RF hinda flame eka enne
Sir ikmanin anith video ekath one❤️❤️❤️
අනිවාර්යෙන් ගේනවා
❤
❤❤
🔥❤️
ඔය license එක ගන්න degree එකක් එහෙම වෙන මොනව හරි සුදුසුකමක් ඔනිද
නෑ එහෙම අවශ්‍ය නෑ
😍
❤️

ST13007 kiyanne power transistor ekak, input impedance අඩුයි, ලොකු current එකක් ඕනේ base එක drive කරන්න.. Small signal amplifier එකකට හෝ oscillator එකකට සුදුසු නෑ.
Power amplifiers සාමාන්යෙන් class A biasing කරන්නේ නෑ ලොකු energy waste එකක් වෙන නිසා