ความคิดเห็น •

  • @chandanaweerasekara6474
    @chandanaweerasekara6474 ปีที่แล้ว +19

    ඔබගේ දැක්ම, දර්ශනය ඉතා ඉහළින් මම අගය කරනවා. ලංකාව උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ කාන්තාරයක් වෙමින් පවතින මෙවන් අවධියක ඔබ වැන්නන් තව කිහිප දෙනෙක් වත් මේ රටේ සිටියහොත්...... බොහොම ස්තූතියි ඔබට..! මම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයෙක්.

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +2

      ඔබ හරි, ලංකාව බුද්දීමතුන්ගේ කාන්තාරයක් බවට පත්වෙමින් තියෙනවා 😢

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 20 วันที่ผ่านมา

      ඒ ගොල්ලො හිටියත් මේක කාන්තාරයක් තමයි dear ඉලෙක්ට්‍රොනික් නම් හැදුනෙම නෑ අපේ රටේ

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 15 วันที่ผ่านมา +2

    අපි ඉලක්ට්‍රොනික් ඉගෙනගන්න කාලේ මේ වගේ චැනල් තිබ්බ නම්..... ?? අපි දැන් මෙතන නෙවෙයි ඉන්න...... 1999දී සිප්නැණ පොත් සහ ලන්ඩන් ටෙක් එකේ ඩිප්ලෝමා එකක් කරන්න ලැබුනේ. ඒවා මදි උනා. දැන් ඉතිං අපි මදිවිය පැනල. ඉගෙනගන්න ආසයි එත් අංශබාගය හැදිලා. මේක බලන්නේ හරිම අසාවෙන්. මම දැන් ඉලක්ට්‍රොනික් නොකර මා ඉගෙන ගත්ත වෙනත් දෙයක් වූ සංගීත නිර්මාණ කරනවා.. ❤❤❤ ඔබ තුමා කරන්නේ ලොකු සේවයක්.. ජයවේවා 🙏🏽

  • @premalalwijesiri138
    @premalalwijesiri138 9 หลายเดือนก่อน +4

    මමත් ඉලෙක්ට්‍රානික් විෂයට හරිම කැමති කෙනෙක්.ඔබතුමාගේ වීඩියෝ බොහොම කැමත්තෙන් බලනවා.යම් විෂයකට මෙතරම්ම නිහතමානී වන්න ගුරුවරයෙකුට පුළුවන්ද කියලා කල්පනා කරනවා.රහස ඔබතුමාගේ උගත්කමම තමයි. සුපිරිම සුපිරි ගුරුවරයෙක්. හිතේ ඇතිවෙච්ච ගෞරවය වචනෙන් කියන්න බෑ. බොහෝ දේහි ඇති පාරාසය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නට පිං. මෙවන් දේ තවත් කරන්න ශක්තිය ධෛය්‍යර්‍ ලැබේවා.

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว +6

    සර් මට කලන්තේ වගේ ආවා වීඩියෝ එකේ මැද හරියේදී content එකේ තියෙන ගැබුරු බවට. පට්ට පට්ට ඒක පට්ට 👍👍👍. මම දැනන් හිටියේ අවස්ථා දෙකයි ඕකෙන් ඒකත් ටිකක් වෙනස් විදිහකට. පිස්සු හැදෙනවා අඩෝ පට්ටම සුපිරි ❤❤❤❤.

  • @dhammikajagath3645
    @dhammikajagath3645 ปีที่แล้ว +2

    Thank sir your for time and effort. It is new knowledge for most of us.

  • @danukashewantha3029
    @danukashewantha3029 10 หลายเดือนก่อน +1

    Island mentality teacher . please keep your work. thats the word exactly I totally agreed. thank million times for your effort and valuable time._කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම.

  • @bigthamal
    @bigthamal ปีที่แล้ว +3

    Very nice of you. I am really happy that we have professional like you doing this while other selfish running away from from Sri lanka. Thank you very much.

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      Thankyou for your kind comment

  • @pltpmanjula
    @pltpmanjula ปีที่แล้ว +2

    සර් මෙ youtube channel එකෙන් ලොකු දැනුමක් බෙදනව . එක ලොකු සේවයක් . ❤👍

  • @athulasamapriya7601
    @athulasamapriya7601 9 หลายเดือนก่อน +1

    Thank you neyameta kiyaladenava🙏🙏🙏👍

  • @amilaernthavitarana1980
    @amilaernthavitarana1980 ปีที่แล้ว

    Sir video ekak uploade karanakal balan inna mama .aduwak paduwak natuwa hamadema pahadiliwa kiyala denawa.budu saranai .❤

  • @vijithsamantha4901
    @vijithsamantha4901 ปีที่แล้ว +4

    Really amazing explanation 👌 👏

  • @chathuralakshan5006
    @chathuralakshan5006 ปีที่แล้ว +9

    ඉලෙක්ට්‍රොනික් වලට කොච්චර ආසාව තිබුනත් මට ඉහලට ඉගෙන ගන්න ලැබුණෙ යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් , නමුත් එක් එක් රැකියා වලදි හමවු විද්‍යුත් ඉංජිනේරුවන් components ටිකවත් අදුරගන්න දන්නෙ නෑ, පොත් පත් සහ මේවගේ social media වලින් ලබාගත් දැනුමෙන් නිර්මාණ කිරීමට සහ අළුත් වැඩියා කිරීම් කරගන්න පුලුවන්. අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතුයි.

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +7

      ආසාව තියෙන අයට අවස්තාව නෑ, සමහර විට guidance නෑ

    • @AlaKiriBoola
      @AlaKiriBoola 4 หลายเดือนก่อน +1

      lankawe Uni wala field eka select karanna denne semeseter 2, 3 wala lol, meka wenas karanna haduwata lamainge union kamathi na

  • @englishvaccine
    @englishvaccine 8 หลายเดือนก่อน

    Thank you Sir ! ❤️
    Keep up the good work !

    • @dilshan1971
      @dilshan1971 8 หลายเดือนก่อน

      Thankyou

  • @AutomationAcademySL
    @AutomationAcademySL 9 หลายเดือนก่อน +1

    සැබෑ විද්වතෙක්. ඔබතුමා වැනි උගතුන් වැඩි වැඩියෙන් බිහිවේවා

    • @dilshan1971
      @dilshan1971 9 หลายเดือนก่อน

      Thankyou

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว +1

    ඉගැන්වීම හැමටම කල නොහැක
    විෂය හරිහැටි නොදැන ඉගැන්වීම
    සිසුවා පෙලයි.අසරණ කරයි
    න්‍යායිද ප්‍රායෝගික යද යෙදීම ද
    ගුරැවරයා ඵකසේ දත යුතුය
    නොඵසේ නම් ඵය
    සිසුවා පෙලයි අසරණ කරයි
    අතීතයේ දිනෙක මම ඵය අත්විඳීමි
    නමුත් කෙසේ හෝ ජය ගතිමි
    ඔබ දරන උත්සාහය
    පහන් සිලුවක් නොව
    අනාගතය ට මග කියන ප්‍රදීපස්ථම්බයකි.
    වර්තමාන ය නොව අනාගතය විසින්
    ඔබට හිමි තැන ලබාදෙනු ඇත.
    🙏❤️👍

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      ස්තුතියි 🙏

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว

    ඔබතුමා kiyana කතාව hariyatama hari.....

  • @umalkanethmal1927
    @umalkanethmal1927 6 หลายเดือนก่อน +1

    thank you

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 ปีที่แล้ว

    Good explanation ❤ Keep it up🎉

  • @gamanayakesir5863
    @gamanayakesir5863 6 หลายเดือนก่อน +2

    Nice sir

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 ปีที่แล้ว

    Great & excellent

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว

    ඒක නමි ඇත්ත සර් .

  • @chanakasampath9138
    @chanakasampath9138 ปีที่แล้ว

    Thank you.

  • @AlaKiriBoola
    @AlaKiriBoola 4 หลายเดือนก่อน

    ape pramithiya , resources , ,motivation adui

  • @nishanchinthaka1622
    @nishanchinthaka1622 11 หลายเดือนก่อน +2

    ඔබතුමා වැනි උගතුන්,බුද්ධිමතුන් රටට මිල කල නොහැකි සම්පතක්.මමත් විදුලි කාර්මික ශිල්පියෙක්.ඒත් ඉලෙක්ට්රොනික විද්‍යාව මෙතරම් ගැඹුරු බව දැන ගෙන හිටියෙ නෑ..ඔබතුමා ගේ වීඩියෝ excellent..මීට වඩා අගය කරන්න වචන නෑ..ජයෙන් ජය වේවා..

    • @dilshan1971
      @dilshan1971 11 หลายเดือนก่อน +1

      ඔබගේ දිරි ගැන්වීමට ස්තුතියි. 🙏

  • @ruwankumara6312
    @ruwankumara6312 ปีที่แล้ว

    Valuable your idea.

  • @nipunsproductions7451
    @nipunsproductions7451 11 หลายเดือนก่อน +1

    denata mama igenagena yana subject eka gena mata nm kisima awabodayak ne namuth mama asama electronic walata namuth ekata awasththawak habaune ne eth mama electronic gena igena ganna eka nawathtnneth ne . bohoma sthuthi sir me karana deta...😍

  • @sanduntharaka8081
    @sanduntharaka8081 10 หลายเดือนก่อน

    Great job sir

    • @dilshan1971
      @dilshan1971 10 หลายเดือนก่อน

      Thankyou

  • @arunamanipura3864
    @arunamanipura3864 9 หลายเดือนก่อน

    Absolutely you are correct

    • @dilshan1971
      @dilshan1971 9 หลายเดือนก่อน

      Thankyou

  • @georgetenison7695
    @georgetenison7695 10 หลายเดือนก่อน +2

    Sir, your advice and lessons more important modern society go on i think one of best youtuber of current situation in sri lanka I'm always promoting and transmitting your vauble indeed among society wishes to you Anchorage do more actually unparalleled. If you have time explane oscilloscope operation basic steps because I have one but didn't know basics operation

    • @dilshan1971
      @dilshan1971 10 หลายเดือนก่อน

      Thankyou

    • @dilshan1971
      @dilshan1971 10 หลายเดือนก่อน

      Thank you for your encouragement and support ❤

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 10 หลายเดือนก่อน

    Thanks sir

  • @anandajayarathna185
    @anandajayarathna185 ปีที่แล้ว

    great sir.

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 11 หลายเดือนก่อน

    Jaya wewa sir

    • @dilshan1971
      @dilshan1971 11 หลายเดือนก่อน

      Thankyou

  • @diskablast5737
    @diskablast5737 ปีที่แล้ว +1

    Sir medical instrument ගැන video s ටිකක් කරමුකෝ....

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +1

      Try එකක් දෙන්නම්, මොකද medical engineering හුඟක් ඒවා patented.. (ඉතා සරල උපකරණ ඇරුනම ) ඒ patented technology public කරනවට ඒ සමාගම් සතුටු නෑ.

  • @shalukaindunil5567
    @shalukaindunil5567 ปีที่แล้ว

    good video

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 11 หลายเดือนก่อน

    ඔබගේ දැක්ම, දර්ශනය ඉතා ඉහළින් මම අගය කරනවා.හදවතට දනුනු පුදුම සතුටක්

    • @dilshan1971
      @dilshan1971 11 หลายเดือนก่อน

      Thankyou

  • @pltpmanjula
    @pltpmanjula ปีที่แล้ว +2

    සර් oscilloscope එකක් used කර Lessons ටිකක් පුලුවන්නම් කරන්න ..

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      කරපු videos දෙක තුනක් channel එකේ තියෙනවා, ඒවා බලලා අපැහැදිලි තැන් කිව්වොත් තව කරන්න පුළුවන්. 👍

  • @nimaledirimanne8237
    @nimaledirimanne8237 ปีที่แล้ว

    👍👍👍

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว

    මට මේක ගැන කියන්න වචන නෑ එච්චර සුපිරි 👍👍👍👍👍

  • @HhhbBbb-fb1hh
    @HhhbBbb-fb1hh หลายเดือนก่อน +1

    අපෙ අයගෙ කුහක කම තියෙන්නේ , electrical technology ගැන මොන දෙ youtube එකෙ search කලත් ඉන්දියාවේ උන් ගෙ video තියෙන්නේ ,අපෙ උන් ගෙ එවා නැහැ 😢😢😢

  • @amilasandaruwan9102
    @amilasandaruwan9102 11 หลายเดือนก่อน

    👌👍👍👍

  • @rukmanfernando9399
    @rukmanfernando9399 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @nalinkarunasinghe6746
    @nalinkarunasinghe6746 ปีที่แล้ว +1

    Learning and teaching has 2 ends unfortunately most students just want to pass exams only. Most universitys want to earn money. Not a simple answer

  • @aadaminda5717
    @aadaminda5717 ปีที่แล้ว

    Pl send the link

  • @user-ur1js6zs9n
    @user-ur1js6zs9n ปีที่แล้ว

    ❤❤❤

  • @dhanuskalankathilaka
    @dhanuskalankathilaka ปีที่แล้ว

    💯

  • @ranganao
    @ranganao ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @pawansilva3259
    @pawansilva3259 9 หลายเดือนก่อน

    ❤❤

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 ปีที่แล้ว

    ❤❤❤👏👏👌

  • @Creatortech95
    @Creatortech95 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @smartengineers541
    @smartengineers541 ปีที่แล้ว

    Apith uthsaha karamu apen passe wadak karanna puluwan kattiyak hadanna.habai ithin eketa age thiyenne one electronic gana asawak.

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත, නටන්නයි සින්දු කියන්නයි විතරක් නම් ආසාව තියෙන්නේ electronic පෙව්වත් වැඩක්

    • @smartengineers541
      @smartengineers541 ปีที่แล้ว

      @@dilshan1971 aniwa hugak Ayage age nathuwa thama degree aran thiyenne ithin wada Karanna giyama age nathi nisa wade karaganna ba.

  • @thusharat5241
    @thusharat5241 ปีที่แล้ว +2

    ස්තුතියි, ඔබගේ වැයමට ලොකු වටිනා කමක් ලැබෙනවා. අර ලින්ක් එකත් දාන්න.

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      දැම්ම 👍

  • @tharushahansima8366
    @tharushahansima8366 ปีที่แล้ว +9

    ඇත්තටම මම දැන් අවසන් වසර රාජ්‍ය විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් මම මගේ හිතෙන් ඔය ප්‍ර්‍රශ්නෙ අහන්නෙ පලවෙනි වසරෙ ඉදන්.

    • @smartengineers541
      @smartengineers541 ปีที่แล้ว +1

      University eke achara maha charaya ayage wada kohomade,igena ganna ayata devi pihitai wadak karanna giyama nede

    • @chandanaweerasekara6474
      @chandanaweerasekara6474 ปีที่แล้ว

      විශ්ව විද්‍යාලයේදී මග සොයා යාම සඳහා ඔඛව හුරු කරවනවා. බුද්ධිමත් ඔබට නිසි අඩිතාලම වැටුනොත් ගවේෂණය පහසුයි.

  • @rathanasirithorakolayaye3378
    @rathanasirithorakolayaye3378 ปีที่แล้ว

    calltex lecture serious eke link eka danna puluwanda sir

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      Description එකේ දාල තියෙන්නේ

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 20 วันที่ผ่านมา +1

    අගය කල යුතුයි

  • @pas2931
    @pas2931 11 หลายเดือนก่อน +3

    අපේ අය ප්රායෝගික නෑ. ඉංජිනේරුවෝ තියා මහාචාර්යවරු වත් ඔය මුලික දැනුම හරියට අවබෝධ කරගෙන නැතිබව ම ගොඩක් තැන වල දැක්කා.

    • @dilshan1971
      @dilshan1971 11 หลายเดือนก่อน

      අවාසනාවකට ඇත්ත ඒකයි.

    • @pas2931
      @pas2931 2 หลายเดือนก่อน

      @@dilshan1971 ඔබ හදුනා ගැනීමට කැමතියි

  • @smartengineers541
    @smartengineers541 ปีที่แล้ว

    Ape university eke inne achara mahacharaya wada ba api dakala thiyawa eayage lecture.paw kiyala hithenawa apita dakkama lamai gana.

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +1

      කියන්න කනගාටුයි ඒක තමයි ඇත්ත තත්වය, යමක් කියලා දෙන්න පුළුවන් ආචාර්ය මහාචාර්ය වරුත් දැන් එක්කෝ විශ්‍රාම ගිහිල්ල නැත්නම් රටෙන් ගිහිල්ල.

    • @smartengineers541
      @smartengineers541 ปีที่แล้ว +1

      @@dilshan1971oka une a/l karala wishaya gana awabodayak nathi Aya university eketa ena ekai.anith eke guruwarayage hakiyawa balanne na balanne eya ti kote dalade v8 thiyenne kiyala.api igena ganna kale baluwe guruwarayage hakiyawa pamanai.

  • @janithmadubhan8273
    @janithmadubhan8273 ปีที่แล้ว

    Please sir ,sir contacts karaganne kohomada ?

  • @Creatortech95
    @Creatortech95 ปีที่แล้ว +3

    හැබැයි ඔය ප්‍රැක්ටිකල් නොලේජ් එක එනවා NVQ වල හැබැයි තියරි නම් උගනන්නෙ අඩුවෙන් එතකොට එක පැත්තක් නෑ හැබැයි අනික් කෝස් වල තියරි තියෙන්වා හොදටම ඒත් ප්‍රැක්ටිකල් නෑ එතකොට එක පැත්තක් නෑ ඔය දෙකම එකතුවෙන විදියේ කෝස් මම කොච්චර හෙව්වද තාම නෑ .

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      මං හිතන්නේ ඔය දෙකම සමසමව කරන course එකක් ලංකාවේ නම් ඇත්තෙම නෑ.. නමුත් මං හිතනවා දැනට වඩා theory පැත්තට නැඹුරු විය යුතුයි කියල.. මොකද හොඳ අත්තිවාරමක් මත design හෝ repairs කියන ඕනෑම පැත්තකට යන්න පුළුවන්.

  • @nikolay9075
    @nikolay9075 ปีที่แล้ว +4

    සර් ඉස්සරහට ඩිසයින් පැත්තට බර දාලා වීඩියෝ මාලාවක් කරමුද? 🙏

    • @ruwanpremashantha428
      @ruwanpremashantha428 ปีที่แล้ว

      Anivaren

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +5

      ඒක තමයි, හිතන්නේ, නමුත් ඒක ලොකු වගකීමක්, ඉඳලා හිටලා වෙලාවක් එන විදහට video එකක් කරනවා වගේ නෙවෙයි, රාජ්‍ය විශ්ව විද්‍යාල වල දිනපතා මේ lectures කෙරෙනවා, ඒවායින් එකක් record කරල දාන එක පහසුවෙන් කරන්න පුළුවන්,, එකයි මගේ අදහස උනේ..

  • @vibudhakadima6264
    @vibudhakadima6264 4 หลายเดือนก่อน +1

  • @shiransandun9569
    @shiransandun9569 ปีที่แล้ว +2

    මම කැම්පස් එකක ඉන්න කෙනෙක්ගෙ නොට් ඉල්ලුවා දුන්නෙ නෑ 🤐

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว +1

      ලංකාව ඔහොම තමයි, රාමනුජන්, oliver hevyside වගේ ශ්‍රේෂ්ට ගණිතඥයෝ campus ගිය අය නෙවෙයි. උත්සාහය අතාරින්න එපා

  • @ishanpramuditha2557
    @ishanpramuditha2557 ปีที่แล้ว

    හදවතට දනුනු පුදුම සතුටක්

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 ปีที่แล้ว +2

    හේතුව නම් මං හිතන්නේ lectures ලත් තියරි විතරක්ම පාඩම් කරල ආව අය.. දැන්නම් ඇත්තටම degree වල වටිනාකම අඩු වෙනවා සැහෙන්න. Assessment කරන්නේ chat gtp,google වලින් නැත්නම් හදන තැනකින් සල්ල ගන්නවා..😂. අබ සරනයි අනාගතෙ..

    • @dilshan1971
      @dilshan1971 ปีที่แล้ว

      අද්‍යාපනය ට මේ වගේ tools වල සීමාවක් දැමිය යුතුමයි. නැත්නම් degree එකක් ගන්න ඉගෙන ගැනීම අවශ්‍යම නැති තත්වයක් තියෙන්නේ 😢

    • @maheshindrasingha5923
      @maheshindrasingha5923 ปีที่แล้ว

      @@dilshan1971 Open AI එකෙන් university වලට එහෙම දෙන්න ඒවා check කර ගන්න පුළුවන් software එකකුත් හදන කතාවක් තියෙනවා

    • @buddhiket
      @buddhiket ปีที่แล้ว

      මෝඩ කථාවක්නෙ ඒක. Exam ලියන්න පුළුවන්ද chat gpt දාගෙන. AI එකෙන් මොන assignment එක report එක කරත් අන්තිමේ final ලියන්න වෙන්නෙ තමන්ගෙම ශුද්ධ දැනුමෙන්.

    • @nimaledirimanne8237
      @nimaledirimanne8237 ปีที่แล้ว

      @@buddhiket Final Exam eken siyalla theranaya karanna puluwan nm universities wala (local saha international) pass mark eken 50% Final exam eken saha 50% assignment walin ganne ai danne na? universities wala syllabus hadapu ayata pissuda. plagarism allanna software hadanne ai danne na🤔😂

    • @buddhiket
      @buddhiket ปีที่แล้ว

      @@nimaledirimanne8237 final yanna kalin thiyena assessments dn modify karala thiyenne. Assignments walata 10% denne. LABs walata percentage wedikaralaa, viva eka thiyenawaa, semester exams closed book karala thiyenne. Eligibility assessment hodata kare nettan final liyanna ba. Eekata hoda subject knowledge ekak thiyenna ona. AI okkoma eththa wisthara denneth na. Ewath eththa wage boru kiyanawaa. Mn hithanne dn kalinta wada amasrui goda daganna.

  • @kasuntharaka187
    @kasuntharaka187 ปีที่แล้ว +1

    කතා කරන විදියෙන්ම තෙරෙනව පොරක් කියල

  • @sunilbandara8916
    @sunilbandara8916 ปีที่แล้ว

    Oba thuma koheda contact number pls

  • @0757189215
    @0757189215 ปีที่แล้ว

    නියමයි..

  • @janakapriyadarshana5835
    @janakapriyadarshana5835 10 หลายเดือนก่อน

    Sir, Can I get yur email address pls?

  • @hasithamihiranga799
    @hasithamihiranga799 ปีที่แล้ว

    👍👍👍

  • @SasikaYasodha
    @SasikaYasodha ปีที่แล้ว

    ❤❤❤