ට්‍රාන්ස්මිටර් එකට AMP එකක් සහ Nano VNA හඳුන්වා දීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 6 หลายเดือนก่อน +7

    මෙවැනි වටිනා දැනුම් සම්භාරයක් (ප්‍රායෝගික හා න්‍යයාත්මක ඇතුළුව) ,ඔබගේ වටිනා කාලය වැයකර ,ඉගැන්වීමට බෙහෙවින්ම ස්තූතියි.

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 6 หลายเดือนก่อน +2

    භාවනාවකට සමවැදී සිටියාද කියලා සිතුවා . මෙවැනි ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් නොමසුරුව පරිත්‍යාග කළ ඔබ තුමාට .බෙහෙවින් ස්තුතියි .

  • @milindajayamaha6563
    @milindajayamaha6563 6 หลายเดือนก่อน +1

    සර් ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා.ගොඩක් වටිනවා සර් thanks ❤❤❤❤❤❤

  • @Shashika800
    @Shashika800 3 หลายเดือนก่อน +2

    බොහොම වැදගත් පාඩමක් මහත්මයා..

  • @madushanrangana7699
    @madushanrangana7699 6 หลายเดือนก่อน +4

    පොඩි කාලෙ ඉඳන්ම හොය හොය හිටිය දේවල් ❤

  • @supul32
    @supul32 6 หลายเดือนก่อน +4

    I got the same VNA. Bought it for tuning some matching circuit of a NFC antenna. I really didn't know what I was doing at that time. I was just following some app note and ended up abandoning the project. Thank you for this great content.

  • @JayathNandana
    @JayathNandana 6 หลายเดือนก่อน +3

    OMG !!!! AFTER LONG TIME WITH VALUBLE VIDEO

  • @JayathNandana
    @JayathNandana 6 หลายเดือนก่อน +1

    ඔබ කරන්නේ උඩු ගම් බලා පිහිනීමක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් කමක් නැහැ ඔහොම යන්න එයත් කලහැකිදෙයක් නෙව ! ජයම වේවා මේ කරන ජාතික සේවයට !!!

  • @nazeerabdulrahuman9526
    @nazeerabdulrahuman9526 6 หลายเดือนก่อน +1

    Very useful information
    Thank you for sharing your knowledge

  • @herathwmp886
    @herathwmp886 6 หลายเดือนก่อน +1

    Sir ඔයාට ගොඩක් පින්

  • @psad80
    @psad80 3 หลายเดือนก่อน +1

    ❤ Thanks so much for your lecture.

  • @nuwanatthanayake
    @nuwanatthanayake 4 หลายเดือนก่อน +1

    Thank you for your great service Sir..

  • @shilpa2505
    @shilpa2505 6 หลายเดือนก่อน +7

    මං මෙහෙම channel එකක් හොය හොය ඉදියෙ 😍😍

  • @kasunmaduranga1443
    @kasunmaduranga1443 6 หลายเดือนก่อน +2

    නියමයි. 40m bitex වගේ transceiver එකක් ගැනත් කරන්න, working principal එක්කම

  • @osandasandaruwan718
    @osandasandaruwan718 6 หลายเดือนก่อน +4

    ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න තියන උණ තවත් වැඩි කරා❤️

  • @ksskumara
    @ksskumara 6 หลายเดือนก่อน +1

    Exactly what I needed to know
    Thanks

  • @nevindajayasena5206
    @nevindajayasena5206 6 หลายเดือนก่อน +1

    Good job .

  • @TangoMikePapa
    @TangoMikePapa 6 หลายเดือนก่อน +1

    One of the best investments I did at the time was buying the nanoVNA. Good one DLN

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน +1

      Absolutely. Same here TMP

  • @specialc7591
    @specialc7591 6 หลายเดือนก่อน +1

    super,

  • @akilaawantha2203
    @akilaawantha2203 6 หลายเดือนก่อน +1

    ♥️ digatama keranna sir

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 6 หลายเดือนก่อน +1

    Wow. Supper

  • @RP-yp4rq
    @RP-yp4rq 6 หลายเดือนก่อน +1

    Thank you for sharing this series of lessons. I'm glad to hear that you found the video on transmitter design to be valuable and informative. I highly appreciate your effort and encourage you to create more videos. In our country, there are some people with such knowledge, but they are often reluctant to share it with the community. I salute you for your efforts in this regard.
    Sir, I have a question: What are the legal regulations for using the ISM band in Sri Lanka? A very short answer would be highly appreciated.
    Thank you again for your kind words and support!
    Best regards.

  • @rashmika_gfx
    @rashmika_gfx 6 หลายเดือนก่อน +1

    Good job sir ❤

  • @JaninduReserch
    @JaninduReserch 6 หลายเดือนก่อน +1

    Niyami Sir🎉

  • @ajithetulgama13
    @ajithetulgama13 6 หลายเดือนก่อน +1

    Thank you for the very valuable video and for sharing your knowledge in Sinhala! Your explanations are clear and insightful, and I highly appreciate the effort you put into making these informative videos. I'm really interested in this project and noticed you have some extra PCBs. I'd love to have one if available. I've sent you an email with more details.
    Thanks again for your generosity and for inspiring enthusiasts like me!

  • @uskautomation
    @uskautomation 6 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤❤

  • @nipunsproductions7451
    @nipunsproductions7451 6 หลายเดือนก่อน +1

    godak watinawa sir

  • @thejanasound8987
    @thejanasound8987 6 หลายเดือนก่อน +1

    හොද කොලිටි ටුාන්ස්මීටරයක් නැද්ද හොයා ගන්න km 4-5 ටුාන්ස් මීටි කරන්න පුලුවන්

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 6 หลายเดือนก่อน +2

    Very Good sir
    🙏🙏🙏

  • @tharindudharaka5137
    @tharindudharaka5137 6 หลายเดือนก่อน +1

    sir PCB ithurui nm matath ekak ewnn puluwnda
    P.H. Tharindu Dharaka Pinnaduwa
    MOnaragala waththa,
    Ulapane.

  • @pathumsahan8372
    @pathumsahan8372 6 หลายเดือนก่อน +1

    Thanks

  • @ArjunaWeerasinghe
    @ArjunaWeerasinghe 6 หลายเดือนก่อน +1

    AB stage eke bias eka wadi kaloth crossover distortion adu wewi neda? Boho vita output stage eka saturate wela wennathi harmonics generate wenne.

  • @rukmanfernando9399
    @rukmanfernando9399 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @neelukapiris
    @neelukapiris 6 หลายเดือนก่อน +2

    Class d amp gana video akak karannak❤️❤️❤️❤️

  • @jeewanthawanninayaka7607
    @jeewanthawanninayaka7607 6 หลายเดือนก่อน +2

    Transformer එක ඔතද්දි 18 SWG වෙනුවට 24 SWG වගේ පොඩි කම්බි කීපයක් එකට අරගෙන ඔතලා පාවිච්චි කරා නම් skin effect වැඩි කරගන්න පුළුවන්නේ. එහෙම කළොත් මොකද වෙන්නේ?

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් පුළුවන්, high Q coils හදන්න පාවිච්චි කරන්නේ මේ ක්‍රමය. හීනි කම්බි 5ක්‌ 6ක්‌ සුද්ද කරනවා කියන්නේ ටිකක් එපා වෙන වැඩක්.. ඒකයි ඒ වැඩේ අත ඇරියේ.

  • @Nuwa122
    @Nuwa122 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 6 หลายเดือนก่อน +1

  • @hasithamihiranga799
    @hasithamihiranga799 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @pramodlakshan2905
    @pramodlakshan2905 6 หลายเดือนก่อน +1

    Irf530 danda 13.8v walin 35w ganda puluwan

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน

      Next video.

  • @Rukshan1986
    @Rukshan1986 6 หลายเดือนก่อน

    VNA සහ RF Network Analyzer කියන්නේ එකම උපකරණයක්ද?

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน +1

      ඔව් දෙකෙන්ම measure කරන්නේ එකම parameters තමයි, vector කිව්වම විශාලත්වයක් සහ දිශාව (phase angle ) එකත් measure කරනවා එහෙම නොකරන scalar network anslyzers උත් තියෙනවා.

  • @prabhath2007
    @prabhath2007 6 หลายเดือนก่อน +1

    sir elecronics walata class karanawa da

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน

      නෑ මං class කරන්නේ නෑ

  • @AsankaBandara1995
    @AsankaBandara1995 5 หลายเดือนก่อน

    Sir හොද nano VNA එකක් recommend කරන්න පුලුවන් ද ali ex එකෙන් වගේ ගන්න

    • @dilshan1971
      @dilshan1971  4 หลายเดือนก่อน +1

      Nano vna f v3

  • @sumedhasandakalum9587
    @sumedhasandakalum9587 6 หลายเดือนก่อน +1

    Sir mathath oni pcb ekak

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน

      Sure address eka ewanna

  • @thusharaxlr
    @thusharaxlr 6 หลายเดือนก่อน +1

    tv antana AMP 1k denna

  • @chandeepaabhishek1074
    @chandeepaabhishek1074 6 หลายเดือนก่อน +1

    PCB ithuru nam ekak ewannako sir
    Chandeepa Abhishek
    337/E ,Sri Sumangala Road , Pannipitiya

  • @upulpriyantha4123
    @upulpriyantha4123 6 หลายเดือนก่อน

    whatsapp නම්බර් එක දෙන්න පුළුවන්ද

    • @dilshan1971
      @dilshan1971  6 หลายเดือนก่อน

      0715698180

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madushanrangana7699
    @madushanrangana7699 6 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @thusharat5241
    @thusharat5241 6 หลายเดือนก่อน +1

    Thanks

  • @THIKKAGAMIN
    @THIKKAGAMIN 6 หลายเดือนก่อน +1

    Thanks