ප්‍රතිශක්තිය, ප්‍රාණය වැඩිකොට, සුභවාදි නිරෝගී ජීවිතයකට | Breathe with Anoja | Ep 55 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @WijayyDeAlwis
    @WijayyDeAlwis 11 หลายเดือนก่อน

    ඉතා හොඳ සමාජ මෙහෙවරක්.ඔබට නීරෝගී සමිපත් උදාවෙිවා!තෙරැවන් සරණයි!

  • @sandunithilakshi923
    @sandunithilakshi923 2 ปีที่แล้ว +1

    Thank you madam. Im 20 years old and this was very useful for my studys.

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ වටිනා ඔවදන් වලට ස්තූතියි .🙏🙏🙏🙏. ඔබ තුමියට තෙරුවන් සරනයි .🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      පුහුනු වෙන්න.ගොඩාක් වටිනවා.

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 2 ปีที่แล้ว

    මගේ breathe with ANOJA Channel එක සමග සම්බන්දවී සිටින සියලු දෙනාම අපගේ චැනල් එකේ එවා තිබෙන ශ්වසන අභ්‍යාස සියල්ල හොදින් පුහුනුවෙන්න. ශ්වසන පද්දතිය ආශ්‍රිතව රෝග ගොඩාක් පැතිරෙනවා. 😢😢😢ඒවයින් බේරෙන්න මේවා නිති පතා පුහුනුවිය යුතුයි. ඒවගේම මේ දවස්වල දැනෙන anxiety, depression, stress, panik attacks ඇතුලු මානසික පීඩනවලට හොදම පිලිතුර ශ්වසන අභ්‍යාස විතරයි . හැමෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා. 🙏🙏🙏😍🤗

    • @tadano3638
      @tadano3638 2 ปีที่แล้ว

      Madam, suba උදෑසන k .obathumiyage online panthiyata keseda sambanda wenne. ස්තුති

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ඔබ තුමියට 🙏🙏

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමියට

  • @srimathihp5787
    @srimathihp5787 11 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඔ බතුමියට බුදු සරණයි .

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 ปีที่แล้ว +1

    වටිනාම program එකක්.
    රටින් බැහරව සිටින අපට අගේකලයුතු වැඩසටහනක්.thanks &💖

  • @srimathiesiriwardana3626
    @srimathiesiriwardana3626 ปีที่แล้ว

    පින් සිදු වෙිවා ඔබ තුමියට

  • @nilanthifernando8771
    @nilanthifernando8771 2 ปีที่แล้ว

    ඔබතුමීට ගොඩක් ස්තූතියි.

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว

    ගොඩාක් පින් සිදු වේවා

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට හදපිරි ස්තුතිය පුදකරමි.. ගොඩාක් වටිනවා මේ video eka, ඔබත් නිදුක් නිරොගී සුවපත් වේවා❤️❤️ ... තෙරුවන් සරණයි..

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මැඞම් .බුදුසරනයි

  • @chatuishana5662
    @chatuishana5662 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති ඔබ තුමිය ඇතුලු කන්ඩායමට 🙏🙏

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමියට බොහෝම ස්තුතියි ,

  • @T.M_Jayawardhane
    @T.M_Jayawardhane 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමියගේ මේ යොගා කිරීමෙන් මගේ ලෙඩ ගොඩාක් සුව විය

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      අනේ මට ගොඩාක් සතුටුයි. 🙏❤

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 ปีที่แล้ว

    Obathumiya niduk nirogimath wewa.budusaranai !🙏🙏🙏

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 2 ปีที่แล้ว

    ඇත්තටම මම මේ ටික ලියන්නම ඕන , මට තිබුනා දරුනු තුනටිය කැක්කුමක් ,හැම අවුරුද්දකම අඩුම ඉන්ජක්ශන් 20ක් වත් විදිනව , ඔබතුමියගේ යෝගා අභ්‍යාස අනුගමනය කරන්න අරගෙන දැන් අවුරුදු 1 1/2 විතර වෙනව ,දැන් ඒ පීඩාවෙන් මම සුවපත් වෙලා ඉන්නව , ඒ වගේමයි ඔපරේෂන් කරන්න හිටපු උරහිස් දෙකත් ලෙඩේ කොහේ ගියාද දන්නේ නෑ ,දැන් මේ විදියට හුස්ම පිට කරන්න මට ඇත්තටම බෑ ,මොකද නහයත් ඔපරේෂන් කරන්න කියල තියෙන්නෙ ,නමුත් මම ඒ තැනට (ඔපරේෂන් ) යන්නෙ නෑ ,කොහොම හරි ජය ගන්නවා මයි,💪 , ඇත්තටම කැප වීමක් කරනවා නම් ජය ගන්න බැරි දෙයක් නෑ කියල මම අත්දැකීමෙන් දන්නව, මම ඔබතුමිය ඉතාලියේ කරපු සජීවී වැඩ සටහන වෙලාවෙදි ස්තුති කරා , නමුත් මට ඒක මදි ස්තුති කරන්න ,මේ වගේ නොමිලේ කරන සේවයට , හදවතින්ම ආදරෙයි , දීර්ඝායූ වේවා 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      අනේ මට ගොඩාක් සතුටුයි ඔබ සුවපත් වීම ගැන. 🤗❤🙏🙏🙏

  • @arunawanniarachchi5941
    @arunawanniarachchi5941 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @ushmimeegahage4358
    @ushmimeegahage4358 2 ปีที่แล้ว

    Thank you.

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමියට 🌼❤🙏

  • @jayasingha7102
    @jayasingha7102 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් අක්කේ මම පුරුදු වෙනවා ඔය කියලා දෙන ක්‍රමයට

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 2 ปีที่แล้ว

    සුවපත් වේවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว

    ගොඩාක් කලකින් ඔබතුමියටත් නිරෝගී බව ලැබෙවා !!!

  • @chamilapriyadarshanee7195
    @chamilapriyadarshanee7195 2 ปีที่แล้ว +1

    Thank you for the wonderful discussion...Love you miss....❤🤗👍🙏

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 2 ปีที่แล้ว

    anoja mis misge acting academy eka patan ganne natida tawama? misge course koheda thiyenne colombo da?

  • @inokalasanthi9455
    @inokalasanthi9455 2 ปีที่แล้ว

    Prayed to see her in Real , So pretty like her sister Maya, Collected her photos when i was age 20

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 ปีที่แล้ว

    Very much helpful program,
    Thank you sister anoja. I am a srilankan from austria

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว

    ඔබතුමිය ගොඩ දවසකින් සුභදවසක්🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ඔව් රටේ තත්වය එච්චරම හොද නැති නිසා හදා ගන්න ටිකක් අමාරු වුනා. 😍

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว

    දීර්ගායු වේවා මාගේ මිතුරිය ,තෙරුවන් සරනය් .

  • @kusumepa1019
    @kusumepa1019 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @shyamaliperera6571
    @shyamaliperera6571 2 ปีที่แล้ว +1

    මැඩම් මම ඔබේ වැඩසටහන් කීපවරක් බැලුවා.මම ටිකක් මහත වැඩී.උසට වඩා බර වැඩී.68ක් බර.උස 5යි.වයස 43යි.අවිවාහකයි.මට සුදුසු යෝග මුල සිට දැනුවත් වෙන්න ඕන .කරුනාවෙන් කියාදෙන්න .ඔබතුමියට තිසරන සරනයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      ගොඩක් vedio දාලා තියෙනවා. සූර්‍ය නමස්කාරය ගොඩාක් හොදයි. රවුම් දෙක තුනකින් පටන් අරන් 20 ක් විතර කරන්න. ආහාර පාලනයක් අවශ්‍යයි . අඩි 5 ට 68 වැඩියි. ඒවගේම බඩ අඩු කරන්නත්, ඇග කෙට්ටු කරගන්නත් මම වීඩියෝ දාල තියෙනවා. මගේ නො මේ වීඩියෝ එකේ තියෙනවා. පන්තියට ඔන්ලයින් සම්බන්ද වෙන්න පුලුවන් .

    • @shyamaliperera6571
      @shyamaliperera6571 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 බොහොම ස්තුතියි මැඩම්.🙏

    • @shyamaliperera6571
      @shyamaliperera6571 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ගාල්ලට වැඩසටහනක් ගේන්න මැඩම්

  • @nihaldesilva4253
    @nihaldesilva4253 2 ปีที่แล้ว

    Thank you . Very informative

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏👍

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 ปีที่แล้ว

    Bonjour merci beaucoup a vous pareillement

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 2 ปีที่แล้ว

    Thank you for this video, could find time to practice and feels good. God bless you 🙏

  • @manchanatharushan926
    @manchanatharushan926 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති ගුරුමව්නි 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      පුහුනුවෙන්න පුතේ. මේ දවස්වල ශ්වසන පද්දතිය ආශ්‍රිතව රෝග ගොඩාක් පැතිරෙනවා. 😢😢😢ඒවයින් බේරෙන්න මේවා පුහුනුවිය යුතුයි.🙏🙏🙏😍🤗

  • @lightworkers6532
    @lightworkers6532 2 ปีที่แล้ว

    Thank u mom

  • @nadg6432
    @nadg6432 2 ปีที่แล้ว

    Thank❤❤🙏🌹🌹

  • @indukathushari3449
    @indukathushari3449 2 ปีที่แล้ว

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මැඩම්
    🙏🙏🙏

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Thanks you so much

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 2 ปีที่แล้ว

    Thank you miss

  • @pramaboteju2633
    @pramaboteju2633 2 ปีที่แล้ว

    Great workout

  • @nilsfer
    @nilsfer 2 ปีที่แล้ว

    Thank you so much. 🙏🏼💕🌷

  • @lalaniweliwita125
    @lalaniweliwita125 2 ปีที่แล้ว

    Obath niduk wethwa nirogiwewa suwapathwewa Theruwan Saranai

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 2 ปีที่แล้ว

    Obatumiyath esema wewa 🙏🙏🙏

  • @KumudiniChandrasiri
    @KumudiniChandrasiri 9 หลายเดือนก่อน

    Very educative

  • @sgunethilake780
    @sgunethilake780 2 ปีที่แล้ว +1

    ආයු බෝ වේවා දයාබර අක්කේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ඔබටත් ආයුබොහෝ වේවා ආදරනීය මල්ලී. 🤗❤

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 2 ปีที่แล้ว

    Thanks madam 😍

  • @sarathrathnayake668
    @sarathrathnayake668 2 ปีที่แล้ว

    Thanks you 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว

    Thank you madam🌻🙏🏼

  • @athulanishantha3667
    @athulanishantha3667 2 ปีที่แล้ว

    අනර්ඝයි 💙❤️🙏

  • @indukathushari3449
    @indukathushari3449 2 ปีที่แล้ว +1

    මිස් පද්මාසනය කියලා දෙන්න

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      🤗🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      සූර්‍ය නමස්කාරය, stretching එහෙම කරලා සුදානමින් ඉන්න.කියා දෙන්නම්. 🤗

  • @sharojakadirishan206
    @sharojakadirishan206 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @DayDreamUSA
    @DayDreamUSA 2 ปีที่แล้ว

    ❤❤

  • @athulagunawardana4150
    @athulagunawardana4150 ปีที่แล้ว

    best

  • @athulagunawardana4150
    @athulagunawardana4150 ปีที่แล้ว

    good

  • @Kulunu01
    @Kulunu01 ปีที่แล้ว

    Mata hodin husma ganna eka apahasui wage danenawa

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 2 ปีที่แล้ว

    මාව දිරිමත් කරන ඔබ සැමට මගේ ආදරය. 🤗❤❤❤

    • @dilhanithenuwara8605
      @dilhanithenuwara8605 2 ปีที่แล้ว +1

      Oba thymi kiyana kam mathak wune me like karanna sorry 🙏❤️👍

  • @sithuminitharika5381
    @sithuminitharika5381 2 ปีที่แล้ว

    🥰

  • @dharmamohottala5276
    @dharmamohottala5276 5 หลายเดือนก่อน

    දයාබර ගුරුතුමියනි ,
    අධි රුධිර පීඩනය ඇති අයට මේ ප්‍රාණයාම සුදුසුද .?
    නිදන් ගත රෝග වලින් පෙළෙන අය පුහුණු විය යුතු ප්‍රාණයාම , යෝගා පුහුණු වේදී වෙන් කර තිබේද ..
    වෙන්කර තිබේ නම් , ඒ අභ්‍යාස කුමක්ද .. පැහැදිලි කර දෙන්නේ නම් මැනවි .

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @athulagunawardana4150
    @athulagunawardana4150 ปีที่แล้ว

    goog

  • @chamibandara4161
    @chamibandara4161 2 ปีที่แล้ว

    🙏

  • @prasadinihettiarachchi3462
    @prasadinihettiarachchi3462 2 ปีที่แล้ว

    කපාලභාති පටන්ගෙන මාස 4ක් විතර කරනවා මැඩම්. සතියට දවස් දෙකක් විතර. දැන් මේ ප්‍රාණයාමය කලාට කමක් නැද්ද?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ව්නාඩි 5ක් විතරනේ කරන්නේ දිනපතාම කපාල භාති දින පතාම කරන්න..ඊට පසුව අනුලෝම විලෝම සෙට්ස් 7ක් විතර දිනපතා කරන්න. ඉන් පස්සේ භස්ත්‍රිකා ටික ටික, එකතු කරගෙන 21ඒවා 3 පාරක් කරන්න. ජීවිතේ ජයගන්න ප්‍රානයාම,උදව් වෙනවා.

  • @niroshi1
    @niroshi1 9 หลายเดือนก่อน

    ඉතා හොඳ සමාජ මෙහෙවරක්.ඔබට නීරෝගී සමිපත් උදාවෙිවා! තෙරැවන් සරණයි

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @hiraniwijesinghe7537
    @hiraniwijesinghe7537 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @05088
    @05088 2 ปีที่แล้ว

    🙏🙏🙏