ඔළුවෙන් හිටගත්තම ලැබෙන විස්මිත ප්‍රතිඵල. | Breathe with Anoja | Ep 50

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 139

  • @adtflk
    @adtflk 2 ปีที่แล้ว +24

    සර්ව සම්පූර්ණ පැහැදිලි කිරීමත් සර්ව සම්පූර්ණ ලෙස කර පෙන්වීමත් ආශ්චර්යයක්. ඒ නිසයි අපි දන්නා හැමෝටම කියන්නේ යෝග ඉගනගන්නවනම් අභින ආශ්‍රමය තමයි නියම තැන.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      හැමදැම අපිට දෙන දහිරියට හුඟාක් පින්🙏🙏😘

  • @mindiyaprabodhani1808
    @mindiyaprabodhani1808 2 ปีที่แล้ว +15

    අදහා ගන්නත් බැහැ ඔබතුමියගේ හැකියාවන්. අපි වගේ තරුන අයට ඔබතුමිය පූර්වාදර්ශයක් . කොරෝනා නිසා ගෙවල් ඇතුලේ හිරවුනු අපී , යොග, කටහඩ වැනි අපිට ඉගෙනගන්න අසීරු විශයන් විතරක් නෙවෙයි ජීවිතය ගැනත් ඔබ තුමියගේ නාලිකවෙන් ඉගෙනගන්නවා. ඒ තුලින් ලැබෙන ශාරීරික , මානසික සුවය අප්‍රමානයි. අපි වෙනුවෙන් ඔබ්තුමිය නොමිලයේ බෙදා දෙන මේ දැනුමට අනේක වාරයක් පින් දෙනවා. ඔබතුමියටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ගායු වේවා. ❤😘

  • @galle-niroshasanjeewani48r85
    @galle-niroshasanjeewani48r85 2 ปีที่แล้ว +12

    අගනා පැහැදිලි කිරීමක්..ඔබ තුමියට හුඟක් පිං.නිදුක් නිරෝගීව දීර්ඝායු විඳින්නට ලැබේවා!යි පතමි..❤🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා 🙏🙏🙏😘

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 9 หลายเดือนก่อน +1

    අතිවිශිස්ටයි ඔබ තුමියගේ හැකියාව දීර්ගායුශ ❤❤❤

  • @anukaushalie8146
    @anukaushalie8146 5 หลายเดือนก่อน +1

    මම හරිම ආශාවෙන් කරන්නෙ ඔබතුමියගෙ යෝග වැඩසහන්❤

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට !🙏

  • @SriyalathaWijesinghe-zo4lj
    @SriyalathaWijesinghe-zo4lj ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.අපට මෙිවා කියා දුන්නාට. ස්තැතියි.

  • @sunilgodage3175
    @sunilgodage3175 ปีที่แล้ว +1

    ඔබ නිදුක් නිරෝගීව සතවර්ෂාධික කාලයක් සුජීවත් වේවා!

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා

  • @rohanaharshan9343
    @rohanaharshan9343 9 หลายเดือนก่อน +1

    Ma'am, i done. thanks a lot dear teacher 😊!!!.

  • @alankarasrilanka9997
    @alankarasrilanka9997 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි !!!

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +3

    කොහොම ස්තුති කරත් මදි වගේ හැගෙන වා, බොහෝ ම පිං ස්වභාදහම මෙවැනි මිනිසුන් ආරක්ෂා කරත් ව

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ගොඩාක් පින්. මට දෙන දිරිය, ශක්තියට .🙏🙏🙏

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    මම හුඟක් කැමති ආසනයක්. 🙏නමුත් හුගක් හොඳින් කරන්න පුළුවන් විදියට පැහැදිලි කලා.
    ටික ටික මේ ආසනය කරන හැටි කල පැහැදිලි කිරීම විශිෂ්ඨයි. 💐
    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා 💐⭐⭐⭐

  • @de_Sh_Ugirl99
    @de_Sh_Ugirl99 2 ปีที่แล้ว

    මීට කලින් ඔබ තුමිය කරපු හැම දෙයක්ම නම් කලා..ශීර්ශ ආසනය එනකම් බලාගෙනම හිටියා හැබැයි පොඩි ඩී මෝටිවේශන් එකක් තියනවා මට මේක බැරි වෙයිදෝ කියලා කරගන්න.හෙමින් .ප්‍රැක්ටිස් කරලා බලන්නම්කො..😊 ඔබතුමියට බොහොම පිං අපිට මේ සුවපත් වීම් කියාදෙන එකට..ඔබ තුමියටත් දීර්ඝායූ වේවා!!🙏🌼

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      එහෙම හිතන්නවත් එපා. මම කියන විදිහට කොටසින් කොටස පුරුදු වෙන්න. ලේසි . අමාරු නැහැ.බයවෙන්න එපා. 🤗😘

  • @nishamalikumari797
    @nishamalikumari797 หลายเดือนก่อน

    නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤

  • @culturalpromiondivision
    @culturalpromiondivision 9 หลายเดือนก่อน

    ඔබතුමිය පාරමිතා පුරණ බෝධිසත්වවරියක් මෙ දේවල් මිනිසුන්ට මහත් කරුණාවෙන් කියාදෙන🙏❤‍🩹❤❤

  • @sunilgodage3175
    @sunilgodage3175 ปีที่แล้ว

    අපූරු පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි!

  • @jayampathythissera6201
    @jayampathythissera6201 ปีที่แล้ว

    Excellent demonstration thanks madam

  • @kusumepa1019
    @kusumepa1019 2 ปีที่แล้ว +2

    විශ්මිත යි. තෙරුවන් සරණයි ❤❤

  • @TeclaPriyadharshani-yw8eh
    @TeclaPriyadharshani-yw8eh ปีที่แล้ว

    Thank you so much mom . god bless you

  • @shanikaathaudage8576
    @shanikaathaudage8576 2 ปีที่แล้ว

    I am so very much thankful for your wonderful demonstration. I am continuously following your surya namaskar. I have two questions.
    Ma'am...
    Is there a difference between head standing with and without support.
    How often and for how long do you have to stay headstanding...
    May you be well.....

  • @sakunthalapriyadarshani876
    @sakunthalapriyadarshani876 8 หลายเดือนก่อน

    මිස් මට දැනගන්න පුළුවන් මෙම ආසනයට ට්‍රයි කරනවිට වමනෙ යන්න එන්නෙ ඇයි කියල..ආහාර නොගෙන උදේ වරැවෙ කරන්න ට්‍රයි කරන්නෙ නමුත් මට වමනෙ යනවා..පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද

  • @yasanthidissanayaka8385
    @yasanthidissanayaka8385 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට 🙏

  • @nipwind
    @nipwind 2 ปีที่แล้ว +4

    Wow it looks amazing 🤩 I am so glad to join your Yoga class. You are a great teacher. 😍

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස් .දිර්ග ආයුෂ ලැබේවා

  • @dinu1667
    @dinu1667 2 ปีที่แล้ว +3

    අභින ආශ්‍රමයට සම්බන්ද වන්නෙ කොහොමද.❤️💫

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      102/A, abhina yoga ashram
      Vihara mawatha
      Bellanwila
      BoralAsgamuwa

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏

  • @senithdeshanathukorala2455
    @senithdeshanathukorala2455 2 ปีที่แล้ว +1

    Wooow පට්ට

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว

    Thank you so much,

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว

    ස්තුතියි ' තෙරුවන්සරණයි ♥️🕊

  • @sumuduathukorala8893
    @sumuduathukorala8893 ปีที่แล้ว

    Thank you so much madam!

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 2 ปีที่แล้ว +2

    Thank you for explaining so well, a challenging pose, proud of you 👍 God bless you 🙏

  • @shanthagunawardhana
    @shanthagunawardhana ปีที่แล้ว

    Excellent ,Thaks a lot.

  • @theewapannilawithana6593
    @theewapannilawithana6593 ปีที่แล้ว

    Excellent

  • @eshnikumarage3134
    @eshnikumarage3134 2 ปีที่แล้ว +4

    my stress goes away even by listening to your voice ❤❤

  • @dinithiwijesundara3270
    @dinithiwijesundara3270 ปีที่แล้ว

    thank you verymuch dear anoja

  • @udara99876
    @udara99876 ปีที่แล้ว

    Miss mn dn masayak withra idala tibetan yoga , soorya namaskar, meditation, pranayama me hatharama krnwa early morning. Mta thawama 23i mta loku senaseemk denenwa dn. Dn mage body ekata me practices netiwama beri wela. Thank you miss. Miss thamai mge jiwthe turning point eka. Mn hari kemeththen inne misswa dawasaka meet wenna.❤💗

  • @isurumohotty9381
    @isurumohotty9381 2 ปีที่แล้ว +1

    You are an inspiration...stay blessed !

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 หลายเดือนก่อน

    Good ❤️🌷🌺🌍🐘👍

  • @hirushanisamari8256
    @hirushanisamari8256 2 ปีที่แล้ว +2

    My yoga teacher 🙏🙏
    Blessed you

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 ปีที่แล้ว +1

    Bada adu kara ganna oni miss ikmanata

  • @sujeewasiriwardana9365
    @sujeewasiriwardana9365 2 ปีที่แล้ว

    Thank you so much madam .
    Great explanation

  • @bschatura3983
    @bschatura3983 2 ปีที่แล้ว +1

    අපූරුයි ❤

  • @padminigamage5293
    @padminigamage5293 ปีที่แล้ว

    A hina ashramayata sambanda venna kamathi miss aya kireem kohomada koyla kiyanna plz.obathumiyata deergau veva

  • @niranjiperera774
    @niranjiperera774 2 ปีที่แล้ว

    Beautifully explained Anoja, wish I was as flexible as you are !! 😍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      I am practising. Working hard.nothing comes easily you have to practise. Pl join us and practise. ❤😘🤗

  • @thilinibandara4714
    @thilinibandara4714 2 ปีที่แล้ว

    මිස්ගේ Drama Workshop තියනව ද කියලා දැන ගන්න විදිහක් නැද්ද? 🥺🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 ปีที่แล้ว

    Oba thumiyata bohoma pin.

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 ปีที่แล้ว

    Wooow madame !!

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 ปีที่แล้ว

    Wow amazing 👍❤️💐🌹

  • @tirajapaksha553
    @tirajapaksha553 2 ปีที่แล้ว

    ඔයා ta godak pin

  • @nimnamusic
    @nimnamusic 2 ปีที่แล้ว +1

    Thank You Madam ❤

  • @happytourselders5947
    @happytourselders5947 2 ปีที่แล้ว

    Good job

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว

    This asana may have lots of benefits, but is not supposed to be good for people with high pressure inside the eyeball(ocular hypertension).

  • @deshanimadushika7641
    @deshanimadushika7641 2 ปีที่แล้ว +2

    ඇද හැලෙනා රිදී ඇල්ල..පරදයි ඇගෙ සිනහ රැල්ල...හරි හුරතල් කෙල්ල.. ජීවයෙ සෙවනැල්ල.. මගේ එකම සම්පත..වාසනවෙ සිරිකත.. එක හුස්මක් තියෙන තුරා..ඈ හැර යන්නේ නැත... මේ ගීතය අහල තියෙනවා ද අනෝජා මැතිනිය.මේ වීඩියෝවට අදාල නැති දෙයක් මම ඇහුවේ ඔබ තුමිය හුගක් පැරනි දේ ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බව දන්නා නිසයි.මෙය මගෙ නැති වූ මව නිතර මිමිනූ ගීතයක්.එහි ඉතිහාසය ගැන දැන ගැනීමට සිත් වූ නිසයි ඇසුවේ.වරදක් වූවනම් සමාවන්න.බුදු සරනයි ඔබ තුමියගේ සියලු වීඩියෝ ඉතා අර්තවත්.ස්තූතියි.තෙරුවන් සරනයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      අනේ මම දන්නේ නැහැනේ. සමාවෙන්න . 🙏🙏🙏

    • @deshanimadushika7641
      @deshanimadushika7641 2 ปีที่แล้ว +1

      නිහතමානී කෙනෙක් අනෝජා මිස් ඔබතුමිය

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว

    අති විශිෂ්ටයි ඹබ තුමියගෙ පැහැදිලි කිරීම,,

  • @madushabandara5228
    @madushabandara5228 2 ปีที่แล้ว

    Bohoma pin .

  • @Parami12819
    @Parami12819 ปีที่แล้ว

    Wow❤❤❤❤

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 6 หลายเดือนก่อน

    Taruvan saranay obatumiyata

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe4525 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @udenimahaguruge6360
    @udenimahaguruge6360 2 ปีที่แล้ว

    anne oyage dakshathavaya obata semada jaya

  • @pabantha1196
    @pabantha1196 2 ปีที่แล้ว

    මැඩම් අභින එකට කොහොමද එන්නේ? විස්තර දෙන්නකෝ❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏

  • @PradeepAsanka-b8r
    @PradeepAsanka-b8r 6 หลายเดือนก่อน

    ශිර්ශ ආසනය රැට කරන්න ඒපාද මිස්

  • @sapukrishan3953
    @sapukrishan3953 2 ปีที่แล้ว +1

    Wow mam

    • @nilanthifernando8771
      @nilanthifernando8771 2 ปีที่แล้ว

      පන්ති වලට සහභාගී වීමට කැමති යි.

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 2 ปีที่แล้ว

    Asai balanna oyage pahadilo kirim

  • @sawirusandanuka7806
    @sawirusandanuka7806 2 ปีที่แล้ว

    Mis,මේ ආසනය සයනොසයිටීස්(sinusitis) රෝගය සුවපත් වීමටත් හොඳ යි ද?🙏🙏

  • @saumyakumara7257
    @saumyakumara7257 2 ปีที่แล้ว

    Good

  • @tirajapaksha553
    @tirajapaksha553 2 ปีที่แล้ว

    maruuuu

  • @PradeepAsanka-b8r
    @PradeepAsanka-b8r 6 หลายเดือนก่อน

    මිස් මේක රැට කරන්න ඒපාද ඒතකොට

  • @NadeeJayaweera
    @NadeeJayaweera 2 ปีที่แล้ว

    Can we do this in the night?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      Not inthe night please. Unless you are working or studying in the night. This brings so much energy to the brain and keep you alert, awake and strong. Do itin the morning. Best one to do in the nightis shoulder stand.

  • @pavithrabamunusinghe7990
    @pavithrabamunusinghe7990 2 ปีที่แล้ว

    Beginner කෙනෙක් අපි කොහොමද ශරීරයේ stretching හදාගන්නේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      Epi no 42 බලලා කරන්න .stretching හදා ගන්න උදව් වෙයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අලුත් වීඩියො වල ටෙලි නොම්ම් තියෙනවා. Whatsapp කරන්න. 🙏🙏🙏

  • @sachinipabasara5223
    @sachinipabasara5223 2 ปีที่แล้ว

    Godak pin madam ,

  • @chandrasoysa5244
    @chandrasoysa5244 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @tirajapaksha553
    @tirajapaksha553 2 ปีที่แล้ว

    අනේ අපිට joinwenna barida mis

  • @sunithjayalal7641
    @sunithjayalal7641 2 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් පිං මෙ කරන සෙවයට
    මට ඔබ තුමියට පොඩ්ඩක් කතා කරන්නෙ පුළුවන්ද

  • @erindilinipererawannakuwat1525
    @erindilinipererawannakuwat1525 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @mihiranfernando7102
    @mihiranfernando7102 ปีที่แล้ว

    🕉🕉🕉

  • @Amarep55
    @Amarep55 2 ปีที่แล้ว

    ඇසේ තියෙන සියුම් රුධිර නාලිකා වලට හානි වීමට ඉඩ තියෙනවා කියලා මම අහල තියෙනවා පීඩනය නිසා එය සත්‍යයක් ද

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      පීඩනය තිබෙන අයට ගැලපෙන්නේ නැහැ

  • @kamanihansi3825
    @kamanihansi3825 2 ปีที่แล้ว

    Obthumiyage program walata sambanda wenne kohoda.

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 2 ปีที่แล้ว

    🙏❤

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 2 ปีที่แล้ว

    මිස් හැමදාම පුරුදු උනාට කමක් නැද්ද

  • @diluvithanage3564
    @diluvithanage3564 2 ปีที่แล้ว

    🥰🥰🙏

  • @ishanfdo2407
    @ishanfdo2407 2 ปีที่แล้ว

    Class koheda thiyenne?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      බෙල්ලන්විල පන්සල ලග.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      102/ A, Abhina yoga Ashram,
      Vihara mawatha
      Bellanwila, BoralAsgamuwa

  • @eessa1727
    @eessa1727 2 ปีที่แล้ว

    ❤❤🙏

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 2 ปีที่แล้ว +1

    ගුරු තුමියනි ඔබට ගොඩක් පිං..නමුත් හමුදාවේ ඉන්න අපිට නම් ඔය වෛද්‍ය නිර්දේශ මුකුත් නෑ ඔලුවෙන් තියනවා

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😳😳😳😳😳🙏🙏🙏🙏🙏🙏

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว

    Excellent

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 ปีที่แล้ว

  • @nikkibella6908
    @nikkibella6908 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malindadinesh8637
    @malindadinesh8637 2 ปีที่แล้ว

    Excellent

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 2 ปีที่แล้ว

    Excellent