Secrets of Success | දියුණුවේ රහස් | Sinhala Motivational Video | Jayspot Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 547

  • @aaasss3098
    @aaasss3098 ปีที่แล้ว +224

    අවසාන ටිකේ ඒ සතුට දැනුනා ඇස්වල කදුලුත් එක්ක...හැමෝටම තමන් ආස හීන වලට යන්න වාසනාව ලැබෙන්න ඕනි🥺♥️

    • @jayanthalal1251
      @jayanthalal1251 ปีที่แล้ว +4

      👍

    • @f2f_zoro_ff652
      @f2f_zoro_ff652 ปีที่แล้ว

      වාසනාව කියන්නේ මිරිගුවක් විතරය් .
      හීන වලට යන්න ඉවසීම කැපවීම ඕනී.

    • @p.skarunarathne8795
      @p.skarunarathne8795 ปีที่แล้ว +2

      ඔව් අනිවාරෙන්ම 🥺🙏

    • @upekasandamali3818
      @upekasandamali3818 ปีที่แล้ว

      @@jayanthalal1251 hoi0 ok l LLP ok ko pop 0 ok ko

    • @NiNJA-vm8hi
      @NiNJA-vm8hi ปีที่แล้ว +1

      Respect ❤️

  • @ROGoNFiRE
    @ROGoNFiRE ปีที่แล้ว +67

    " දේව දූතියක් වෙන්න ඕනෙ කෙනෙක් Motivational Channel එකක් කරාම මේම තමා..."GOOD LUCK #ROG

    • @RavishkaniFernando
      @RavishkaniFernando 5 วันที่ผ่านมา

      දේව දූතයෙක් තමා අපිට එයාව පේන්නෙ නෑනේ

  • @lankanboy2003
    @lankanboy2003 ปีที่แล้ว +159

    කොච්චර අමාරු දවස් වුනත් මේ ගෙවෙන්නේ...... ඒ දවස්වලට ලස්සනට මුහුණදෙන පුලුවන්. හේතුවට වගකියන්න ඕනෙ ඔයා තමයි අක්කේ....good luck....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +19

    රුවෙන් වගේම හදිනුත් ලස්සන කෙනෙක් ජෙනු අක්කේ ඔයා. ඒ වගේම කවදාහරි ලෝකෙන්ම අංක එකේ මොටිවේෂන් ස්පික කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. ඒ තරම් ඔයා අපේ හදවත කතාකරනවා.

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M ปีที่แล้ว +63

    ඇත්තටම මේවා මෝටිවේෂන් නෙමෙයි.ජීවිතයට ආශිර්වාදයක්🥺❤️

  • @DevR16
    @DevR16 ปีที่แล้ว +67

    ඔය කටහඩ තරම් හිත නිවන දෙයක් නෑ මට නම්... 🥺❤

  • @kavishkakusalkumara7333
    @kavishkakusalkumara7333 ปีที่แล้ว +29

    ඇත්තටම ඒ වචන ටික ජීවිතය සුවපත් කරන ඖෂධයක් වගෙ...ජීවිතේ දිනන්න මේ වචන ටිකත් මාරම වටිනවා...ඇත්තටම අවසානයේදී ඇස් පියාගෙන මනසින් චිත්තරූප විදිහට මවා ගත්ත ඒ ලස්සන හීනෙ සතුටු කදුළුත් එක්කම ඒ හීනෙ තුල ලස්සනට ජීවත් වෙනව දැක්කා....😥💖 හැම කෙනෙක්ටම තමන්ගෙ හීනවලට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන...🙏😍Good luck....Thanks a lot...🙏💫

  • @dilinishanika506
    @dilinishanika506 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි...🙏🙏🙏
    ඇස් පියාගෙන මවා ගැනීම තුල හිතට පුදුම ශක්තියක් වගේම සැහැල්ලුවක් දැනෙනවා...

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini3457 ปีที่แล้ว +27

    හදවතට කතාකරන ආදරණීය කටහඬ ❤️

  • @d.bgaming4918
    @d.bgaming4918 ปีที่แล้ว +7

    අපිට දෙයක් අමතක කරන්න උනත් ආයෙත් දේම මතක් වෙලා හිතට වද දෙනවා. කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ මනසට මාරම වදයක්.

  • @shanukahiman
    @shanukahiman ปีที่แล้ว +4

    මන් මේ දවස් වල ලොකු ප්‍රශ්න කරගත්තු දේවල් වලට ලේසිම උත්තර තිබ්බේ jayspot එකේ.ඕන දේවල් ඕනම වෙලාවට දෙනවට පින් ❤😍

  • @kotuduragae5848
    @kotuduragae5848 ปีที่แล้ว +6

    ඔබ ඔබගැන විශ්වාස කරන්න පටන්ගද්දී මිනිස්සු ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා... Thankyou jinu... ආදරෙයි 💐💐💪

  • @wasanaherath9424
    @wasanaherath9424 ปีที่แล้ว +7

    Thank you akka,ඔයා අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට දෙනවා...ඇහුවාම හිතට සැහැල්ලුව අක්කා...බුදු සරණයි!

  • @sathmiweerasooriya4195
    @sathmiweerasooriya4195 ปีที่แล้ว +1

    ස්ත්තූතී....මාව වගේම හැම කෙනෙක්ගෙම හීන ඇහැරවනවට..වැටුන තැන් වලින් ගොඩ එන්න අත දෙනවට....අඩන්න හේතු මැද හිනා වෙන්න හේතු දෙනවට....හයිය ජීවිතයක් වගේම මානුශීය හදවතකට පාර පෙන්නනවට...ජීනූ....💛

  • @ishankadinushi9151
    @ishankadinushi9151 ปีที่แล้ว +4

    Oyage voice aka thama ලස්සනම .මං හිතන්නේ ඒ voice aka ta ගොඩක් අය කැමති .good luck janu akki

  • @wenujalakshan2846
    @wenujalakshan2846 ปีที่แล้ว +6

    දැවෙන හදවත් සනසන හඬක් ❤🥺 බොහොම ස්තූතියි ජීනු අක්කේ... 💓💯

  • @Kaweesach
    @Kaweesach ปีที่แล้ว +2

    වුවමනාම වේලාවට වුවමනාම අභිප්‍ර්‍රේරණය හිතට දැනෙන ව්දියට දුන්නාට ගොඩාක් ස්තුතිය ❤😊

  • @ηυωαη
    @ηυωαη ปีที่แล้ว +4

    මේ මොහොතේ තමන්ගේ අරමුණ වලට මහන්සි වෙලා වැඩ කරන හැමදෙනටම ශක්තිය ලැබෙන්න ඕනි...ඒ අරමුණ වෙන හැකි ඉක්මනින් යාමට හැකි වෙන්න ඕනි... Good luck 🤞🍀

  • @thathtra
    @thathtra ปีที่แล้ว +1

    නංගී... ඔයා ගැන මට හරිම සතුටුයි . අප්‍රමාණ සතුටක් මට දැනුනා. ජයෙන් ජයම ජයශිකා ❤🎉

  • @pyumiliyanage
    @pyumiliyanage ปีที่แล้ว +83

    ඇස්දෙක පියාගෙන මවපු ඒ සතුටට ඇස්වල කදුලුත් පිරුන🥺❤️❤️❤️❤️❤️❤️

  • @ParamiYashodara
    @ParamiYashodara 6 หลายเดือนก่อน +1

    බොහොම පිං මේ උද්‍යෝගයට ❤

  • @romeshinikesha3752
    @romeshinikesha3752 ปีที่แล้ว +12

    Going through a really hard time. I just see my tears in everywhere. Through my tears Watched this. Jeenu I personally don't know you. But I wanna say a big thank to you girl! I know nothing is permanent in this crazy world. So everything will heal...everything will okay. All is well...

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 11 หลายเดือนก่อน

    කවුද අනේ ඔයා.... අපේ අම්මා, තාත්තා වගේ අපිට උපදෙස් දෙන.... හරිම වටිනවා. ස්තූතියි.❤
    ....

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +4

    Thank you Mother Universe for the opportunity to give meeting you Jeenu and listen to your precious words.

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    තමන්ගෙ දෙමව්පියෝම රිජෙක්ට් කරද්දි මෙ වීඩියෝ එක සෑහෙන්න වටිනවා Thankyou so Much ! ❤

  • @Jane_Al6
    @Jane_Al6 ปีที่แล้ว +5

    අපිට දෙයක් අමතක කරන්න ඕන හැබැයි ඇයි ඒ අමතක කරන්න ඕන දේම හැමවෙලාවෙම මතක් වෙන්නෙ. කොච්චර අමතක කරන්න හැදුවත් ආයෙ ඒක ඔලුවට ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බෑ වද දෙනව🙂

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +26

    ආදරණීය ජීනූ ❤️❤️❤️❤️

  • @sahanvilog7924
    @sahanvilog7924 ปีที่แล้ว +28

    අමාරැ දවස් වල ගැම්මක් අරන් කට්ටක් කාගෙන ජිවිතේ ගොඩදාගන්න අක්ක කරන උදව්වට ගොඩක පිං ❤💪🔥

  • @sachinishanika5421
    @sachinishanika5421 ปีที่แล้ว +9

    හිත් නිවන කටහඬ 😍😍😍❤❤❤

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr ปีที่แล้ว

    අම්මෝ ගොඩක් පින්.ඇත්තටම හිතට මාරම හයියක් ❤️🙂 මන් ගොඩක් සතුටින් ඉන්න කැමතියි ඒවාගෙම මන් ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් .මගේ සිතුම් පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතිය ..❤️ සියලුම දෙනාටම තමන් ආසා ජිවිතේ ලැබෙන්න ඕනී.මගේ ප්‍ර්‍රාර්ථනයයි..!🙏🙂❤️

  • @kithdharagunasekara2966
    @kithdharagunasekara2966 ปีที่แล้ว +2

    Video eke anthima tikanam භාවන්නාවක් 💯❤️😌🙏

  • @kovidakusal3646
    @kovidakusal3646 ปีที่แล้ว +3

    හීන වෙනුවෙන් වැඩ කරන හැමෝටම හරියන්න ඕනේ🙂👍

  • @naduninimesha8789
    @naduninimesha8789 ปีที่แล้ว +1

    Thank you soo much ❤❤jenu akki

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 ปีที่แล้ว +1

    ඔයා මේ කරන වැඩේට ගොඩාක් ගොඩක් පින් ජීනු අක්කෙ...❤️🥺ඒකට ස්තූති කරන්න වචන නෑ....❤️

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +5

    අවශ්‍ය ම දෙවල් අවශ්‍ය ම මොහොතේ tanks you ජිනූ❤🎉

  • @SachithMadusha-ed7bd
    @SachithMadusha-ed7bd ปีที่แล้ว

    ජීවිතේ දිනන් හිත හිත ඉද්දි හම්බුන හොදම මග පෙන්වීම. Thank for your

  • @kasunhirush7076
    @kasunhirush7076 ปีที่แล้ว +1

    Thankyou හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා 🥰🤟🥺

  • @tilakatilaka365
    @tilakatilaka365 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති වන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @tharushafernando3597
    @tharushafernando3597 ปีที่แล้ว +1

    වැටෙන හැම මොහතකම මතක් වෙන්නේ මේ කටහඬ . ස්තූතියි❤️❤️

  • @samadhisubodhi3275
    @samadhisubodhi3275 ปีที่แล้ว

    ජීවිතේට දැනෙන වචන වලින් හැමදෙනාගෙම හිත් සුව කරන ඔබට හැමදාම ජය....❤️🌼🧚

  • @Sampathanurabandara
    @Sampathanurabandara 2 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතිය ඔනම වෙලාවට හම්බ වුන විඩියො එකක්

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා,,,ඔබට ජය,,,💐💐💐💐

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 ปีที่แล้ว

    අන්තිට හිතට දුන්න සතුට.... අම්මෝ....... මම සමහර වැඩ වලට කම්මැලි හිතුනම ගැම්මක් ගන්නෙ ... ඒ විදිහට හිතලා.. ආයේ කිසිම කම්මැලිකමක් නැතුව ඒ වැඩේ කරනවා මං❤❤❤❤ ආදරෙයි ජීනු අක්කෙ......❤❤❤

  • @Dilshan-y6d
    @Dilshan-y6d ปีที่แล้ว

    ඇස් දෙක පියාගෙන ඒ මවපු ලෝකයට අනිවාර්යයෙන්ම අපි යන්න ඕන එතනට වැඩ කරන්න ඕන good luck 😍❤

  • @shamalpushpakumara3341
    @shamalpushpakumara3341 4 หลายเดือนก่อน

    අනේ ඔයාගෙ වීඩියෝ මට දකින්න ලැබුනෙ මගේ වාසනාව ට.ගොඩක් පිං ඔයාට 🙏🙏🙏🙏🥰🥰🥰

  • @katakarapenchi3416
    @katakarapenchi3416 ปีที่แล้ว +3

    වැඩ කරද්දි💕පැත්තකින් play වෙන්න දෙන voice 1 ... thank u

  • @prabodha-et4eu
    @prabodha-et4eu ปีที่แล้ว

    Godak watuna pin akke...🙏🥺 mn hamadama udega mewge video ekak akkage katahada ahl wada Patan ganna purudu wela..❤❤❤

  • @chathud4526
    @chathud4526 ปีที่แล้ว +1

    Good luck jeenu akke thank u so much 💓

  • @ublack8749
    @ublack8749 ปีที่แล้ว

    ගොඩාක් ප්‍රයෝජනවත් කරුණු කියනවා. Million thanks sis 💖💖💖

  • @Universetothemind
    @Universetothemind ปีที่แล้ว

    ඇත්ත.... මම මේ ලෝකේ ආසම කරන වචන ටිකක් තමයි....
    "සතුටින් ඉන්න"

  • @b.mortivation
    @b.mortivation 2 หลายเดือนก่อน

    Thnks jeenu හැම දවසකටම අරමුනක් දෙනවට😊

  • @kimblack3896
    @kimblack3896 ปีที่แล้ว +13

    I had a terrible day. I was about to quit studying tonight. but after seeing this, just like every time I'd watch a Jayspot video, it'll make my mood in minutes. Jeenu akki you're the best! Thank you so so so much! 🥺💝

  • @MultiVision-vl6sj
    @MultiVision-vl6sj 7 หลายเดือนก่อน +1

    Magical voice 💝💎

  • @harshanikumari372
    @harshanikumari372 ปีที่แล้ว

    මම බලන්නෙ ඔයාගෙ වීඩියෝ...ඇයි වැඩිය වීඩියෝ දාන්නැත්තෙ ...ඔයාලා කියන උපදෙස් ගොඩක් වටිනවා....කුහක,ඊර්ශියාකාර මිනිස්සු නිසා,ප්‍රතික්ෂේප වීම් නිසා හෑල්ලුවට ලක්වීම නිසා අනන්ත දුක් විදින මිනිස්සු ඉන්නවා ...මම ඔයාගෙ වීඩියෝ අහලා හිත හදාගන්නෙ..A/l exam එක හරියට කරගන්න බැරුව අවුරුදු 10,12 ගිහිල්ලත් පවුලෙ අයගෙ අපහාස,අවතක්සේරුව නූගතෙක් වගේ ගනන් ගන කතාකරන එක අහගන ඉන්නවා මම ....එහෙම කරද්දි අඩලා ඔයාලගෙ වීඩියෝ අහලා හිත හදාගන්නෙ...ඔයා කියන හැමදේම ඇත්ත...දිගටම වීඩියෝ කරන්න ...හිත හදාගන්න හරි...සමාජෙ මිනිස්සු ගැන ඔයා කියන හැමදේම ඇත්ත ..

  • @kawyathathsarani452
    @kawyathathsarani452 ปีที่แล้ว +6

    Believe in your self and enything is possible .thank you so much darling ✨️

  • @ericafernandez6716
    @ericafernandez6716 3 หลายเดือนก่อน

    Thank you! ගොඩක් පින්❤

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +3

    Jinu අක්කේ live එකක් ඕනෙ ඔයාගෙ චැනල් එකේ ඔයත් එක්ක අපිට කතා කරන්න..............

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් එක නම් ඕන 🥺🥺♥️♥️♥️❤️😍🥰🥰❤️

  • @AshanKumarasiri
    @AshanKumarasiri ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබට ❤

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 ปีที่แล้ว

    මගේ ජීවිතේ අමාරුම දවස් වල මගේ හිත හැදුවේ ඔයා ..පින් ඔයාට ❤❤❤අක්කී

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 ปีที่แล้ว

    Best quality motivation Thanks godaaak.....

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +1

    My best one & only motivational speaker ❤

  • @shamdesilva9137
    @shamdesilva9137 ปีที่แล้ว

    අන්තිම ටික හිතද්දි ඇඩුනා.ඔයාට පින් 🙏

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +4

    ඇත්තටම අන්තිම ටිකේ ගොඩක් දේවල් මතක් උනා. ඇත්තටම ආස හිතෙනවා. thanks great work 😌❤

  • @dishchannl968
    @dishchannl968 ปีที่แล้ว +1

    Me welwe mama godak manasika wetila inne. Aththtma mata merenna hithila thiyenne ne hemathnkinma rejected wela inne... Athtma me video eka aguwe neththm mama mage jiwithe nethi kargena oyta godakk pin akke.. 🙏🙏❤️

  • @chpinidiya2368
    @chpinidiya2368 ปีที่แล้ว +1

    ජීනු අක්කා... 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @thilinaruwan7277
    @thilinaruwan7277 ปีที่แล้ว

    අන්තිමට පාවුනාවගේ.. ඒකනම් මාරයි❤❤❤❤

  • @rajithchathu463
    @rajithchathu463 ปีที่แล้ว

    Thank you Akke. අඩියෙන් අඩිය ඉදිරියට යන ගමනට ශක්තියක් වුනාට ❤️‍

  • @vdworld9969
    @vdworld9969 ปีที่แล้ว +1

    Menn 1M gahanna ooni channel..❤️
    Tanq akki..❤️❤️

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 ปีที่แล้ว +1

    Thank you Jeenu, මාව මෝහනය කලාට. ❤️❤️❤️

  • @TheDevindika
    @TheDevindika ปีที่แล้ว +2

    Thank you darling Jeenu, Best inspirational voice I ever heard.....,💓💓💓💓❤️❤️💐💐💐

  • @yamunaweerakoon5240
    @yamunaweerakoon5240 ปีที่แล้ว

    Thank you jeenu. Hithen kadawatila inna hama welawakama oyage motivation ekak ahuwama hitha marama fit.thank you very much.good luck.

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว

    උත්තරීතර ,,අද්ධ්‍යාත්මයට,,සොයුරියට,,ආදරෙයි ,,ආදරෙයි ,,ආදරෙයි ,,ස්තුතියි

  • @sanjupeiris8833
    @sanjupeiris8833 ปีที่แล้ว

    Thank you jeenu.... Oya ape hith nivanavata

  • @senuriwasana1877
    @senuriwasana1877 ปีที่แล้ว

    අන්තිමට කියපු කතාව නම් මරු අක්කි .. මේ කතාව හිතට ගොඩක් දැනුනා ❤❤

  • @Nuwan-88
    @Nuwan-88 ปีที่แล้ว

    Thanks thanks thanks ❤❤❤

  • @madhuwavlog
    @madhuwavlog ปีที่แล้ว

    Spotlight effect එක මට තියෙනවා අක්කේ😑මට මාව නිතරම negative විදියට හිතෙනවා මම් හිතුවේ ඒක මට විතරයි තියෙන්නේ කියලා🙃අද තමා දන්නේ ඒක හැමෝටම තියෙන ලෙඩක් කියලා 😃ඔයා තමා මගේ හිත හදන එකම කෙනා❤

  • @luckyline5433
    @luckyline5433 ปีที่แล้ว

    Thank you very much madam 😊🤩👍

  • @AnneSewwandi-u5b
    @AnneSewwandi-u5b ปีที่แล้ว

    God bless you akka🙏🙏🙏

  • @AjithKrishantha-re8fg
    @AjithKrishantha-re8fg หลายเดือนก่อน

    Actually valuable,smart video 😊❤✌

  • @harshanikaushalya940
    @harshanikaushalya940 ปีที่แล้ว

    අවසාන ටිකේ ඇත්තටම මාරම සතුටක් දැනුනා...💖

  • @thisumdidula6319
    @thisumdidula6319 3 หลายเดือนก่อน

    ❤ඇත්තට ලොකු දෙයක් ඉගෙන ගත්ත. Thanks❤

  • @warunirathnayaka-qq1gg
    @warunirathnayaka-qq1gg ปีที่แล้ว

    Thenks akkata godak pin ❤️🌹🌹👍

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 ปีที่แล้ว

    Oyaata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @nilanthirajapaksha6764
    @nilanthirajapaksha6764 ปีที่แล้ว

    ආදර jjeenu සදහට oba ජීවිතයේ වටිනා වස්තුවක් .ඔබට ජය වේවා

  • @hashaniimasha8549
    @hashaniimasha8549 ปีที่แล้ว +5

    මගේ ආදරනීය ජීනු අක්කි💖💖💖

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔයාටත් ආදරණීය විශ්වයටත් ❤❤❤❤

  • @Ikmanratha1
    @Ikmanratha1 ปีที่แล้ว

    Anthimata dunna relax eka,ekanam pissuwak.👍👍👍

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว

    Thank you so mush ...වටින කතාවක් අහම්බෙන් හමු උනු චැනල්.එකක්....perfect explain ,Good and best voice...i like to your voice mrs jeenu dharmakeerthi...all the best ❤❤❤

  • @Techguideshort
    @Techguideshort ปีที่แล้ว +1

    ඇත්තටම ජීවිතේට ගොඩක් වටින motivation එකක් උනා මේ විඩියො එක. ලස්සනයි.good luck❤️❤️

  • @hashans5223
    @hashans5223 ปีที่แล้ว

    අක්කා මන් සහල් මෝලක් 0න් පටන් අරන් මගදි අතරින්න තරමට කලකිරිලා හිටියේ. එත් මගේ වාසනාවකට ඔයාගේ video එකක් දැක්කේ. තැන්ක් යු අක්කා ❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @mohammedinham1974
    @mohammedinham1974 ปีที่แล้ว

    Highly recomended❤

  • @senekainhari
    @senekainhari ปีที่แล้ว

    .හැමෝටම තමන් ආස හීන වලට යන්න වාසනාව ලැබෙන්න ඕනි🥺♥
    mn wetena hema welema akkige video balanawa ,good luck akka

  • @shsndjngsj
    @shsndjngsj ปีที่แล้ว +1

    Thankyou..❤️❤️❤️

  • @ලොවවටා-ධ9බ
    @ලොවවටා-ධ9බ ปีที่แล้ว

    Thank you 🙏

  • @madhushani2506
    @madhushani2506 ปีที่แล้ว

    Thank you so much darling ape hadawathata katha karanawata ❤️❤️

  • @DinyaYethmini
    @DinyaYethmini 2 หลายเดือนก่อน

    Dewiwaru manussa rupekin pahala wenawa kiyanne me wage ayata thamai❤......Mona prashnetath wisadum thiyenw kiwwath....Me Chanel eken e wisadum hari ikmnt laga karala denawa...❤...mn wage ma thawa onitharam aya athi me katahadin sanaseemak labaganna❤...Godak sthuthi oyata❤🎉😢

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 ปีที่แล้ว

    Thank you verymuch....

  • @Vintage1Modern
    @Vintage1Modern ปีที่แล้ว +1

    Thank you, super ❤❤❤

  • @GJworld18
    @GJworld18 ปีที่แล้ว +1

    akki nishshabdawa inn eke wadagthkama eke negative effects positive effects gana katha krnn puluwnd thw godk video oni akki