නීතියට අනුව ඉඩම් වලින් ලැබෙන අයිතිය කොහොමද ලබාගන්නේ | Piyum Vila | 12 - 01 - 2021 |Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +12

    හොද වැඩසටහනක්. වැදගත් තොරතුරැ රෑසක් දැනගත්තා. නොකියම බැරි තවත් දෙයක් !!
    (දෙන්නම ලස්සනයි). ස්තුතියි. තෙරැවන් සරනයි.

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 3 ปีที่แล้ว +10

    බෙහෙවින්ම ස්තුතියි ඉතා වටිනා video එකක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +9

    සජීවනී මගේ හිතවතිය.ආදරෙයි ❤️❤️❤️

    • @dravenzachariah8454
      @dravenzachariah8454 3 ปีที่แล้ว

      you all prolly dont give a shit but does someone know a tool to get back into an instagram account??
      I was stupid lost my account password. I would appreciate any tricks you can give me!

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว

    Thanks good instruction dear lawyer

  • @anthonyammagnanapragasam1248
    @anthonyammagnanapragasam1248 3 ปีที่แล้ว +1

    Hi madam. අපේ තාත්තාට මහවැලි ඉඩමක් හම්බවුනා හෙතුව අපෑ ගැයක් මහවැලි වතුරට යටවුණ. තාත්තා නැති වුනාට පස්සේ මල්ලිට අපි ලියලා තුන්නා.මල්ලි එක්කෙනෙකුට අවුරුදු දැක්කකට ලෝයර් මහත්තයාට කියලා දුන්නා.අවුරුදු දෙකකට පස්සෙ ගැය ඉල්ලනකොට දැන්ට බැහැ කියලා ඉන්නවා. මම හොදින් කතා කරලා ගැය ඉල්ලුවා. ඒත් යන්ට බැහැ කියලා තවම ඉන්නවා. මම නඩු දැම්මා. මට ගැය අභ්බවැයිද මැඩම්.? Gesu phitai budu saranai.

  • @අහිමිආදරේ-ෆ3ප
    @අහිමිආදරේ-ෆ3ප 3 ปีที่แล้ว +13

    මට නීතීඥවරියගේ දුරකතන අංකය ලබා දීමට පුළුවන් ද බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏✝️✝️

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว +1

    Sajeevani madam, piyage parapuren ( achchi /seeya) .ena depalak wasara 50 sita bukthi vidinawa nam ehi aythiya labenawada?...

  • @niranjininugapitiya644
    @niranjininugapitiya644 3 ปีที่แล้ว +2

    Dear madam I live aboard any i have some problems with my land as others have oqupied. How can i contack you madam please.

  • @IhgaVfpl
    @IhgaVfpl ปีที่แล้ว

    ම්ස් මට දැනගන්න පුළුවන් ද මගේ අම්මා ගේ නමට තියන ඉඩමේ ලෙලි බලෙන් ඉන්නවා මල්ලි ඩිවෝස් නඩු දාල වන්දි මුදලකුත් ගෙවනවා එත් අම්මව පන්නල කොහොමද අම්මා ට අයිතිය ගන්නේ 😭

  • @madusri8473
    @madusri8473 3 ปีที่แล้ว

    Thanks

  • @krj8639
    @krj8639 3 วันที่ผ่านมา

    Medamge nombar eka danna puluwanda

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම පිං මට අවශ්‍යම ප්‍රස්නයක් මම දැන් ඉන්න ඉඩම මම 1993 4 5 වෙනිදා ඉදලා ඉන්නේ තාත්තා දිපු ඉඩමක් එයට ඔප්පුවක්නැහැ කටකතාවට මම ගේ හදාගෙන ඉන්නේ මම විදේස ගතවෙලාතමයි බොහොම දුක්විදලා ගේ හදාගත්තේ මම නොදනුවත්ව මටහොරාට මම ඉන්න ඉඩම ලියාගෙන තියෙනවා මගේ වෙන සහෝදරයෙක් එයාට පවුල් ප්‍රස්ස තියෙනවා මගේමනොවන කෙනෙක් නිසා මම හොදට ගේ හදාගත් පසුව මෙයා ඉඩම මටහොරාට ලියව ගෙන තියෙනවා මම ඒකට මොකද කරන්නේ මට එයට පිලිතුරක්දෙන්න ඔබතුමියට බොහොම පිං බුදු සරනයි

    • @herathherath6865
      @herathherath6865 3 ปีที่แล้ว

      Mata samanama prasnayak

    • @r.ranasinghe80
      @r.ranasinghe80 3 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නමයි

    • @Harindra000
      @Harindra000 3 ปีที่แล้ว

      මා දන්නා තරමින්; තාත්තා ඒ ඉඩම සහෝදරයාට ලියල දුන්නනම්, ඒ ඉඩම අයිති සහෝදරයාට. නමුත් නිවසට ගිය වියදම, ලබාගැනීමට හැකියාවක් තියනව.
      1993 නෙවෙයි 1818 ඉඳන් හිටියත්, ලේ නෑයන් අතර බුක්තියට සවිවීමක් නෑ.

    • @heartisalone9118
      @heartisalone9118 2 ปีที่แล้ว

      ගේ හදාගත්ත සල්ලි අයකර ගැනීමේ හැකියාවක් තිබෙනව. නමුත් ඔබම ඔබේ වියදමින් ගේ සාදපු බවට ශක්තිමත් සාක්කි ලැස්තිකර ගන්න. නැතහොත් ඔබේ සහෝදරයාද කියනු ඇත ඔහු ගේ සැදුව බව. ඔබට හැකි නම් ගමේ මිනිසුන් කිහිප දෙනෙක් හෝ ඔබේ පව්ලේ කිහිප දෙනෙකුත් ලැස්ති කරගන්න ඔබ ගේ සාදපු බව ඔවුන් නියතයෙන්ම දන්නා බවට අධිකරණය ඉදිරියේ සපත කිරීමට. එය ඔබට රුකුලක් වෙනු ඇත. හැකි සැම අයුරකින්ම සාක්කි එකතු කර ගන්න. ඔබේ ගේ සාදපු බාස් වරුන් පවා ඔබ වෙනුවෙන් පෙනී සිටීමට කැමති කර ගත හොත් ඔවුන්ගේ කරුණු දැක්වීම මත අධිකරණය ඔබේ නිවසට ගිය සියළුම වියදම ඔබට ගෙවීමට ඔබේ සහෝදරයට අණ කරනු ඇත. හදවතින් නොව බුද්ධියෙන් සිතා තීරණය ගන්න. ඔබ සිතිය යුතු වන්නේ ඉඩම ගැන නොව ඔබේ නිවසට වැය කල මුදල ආපසු අය කර ගැනීම පමණයි.

  • @pathumudara2770
    @pathumudara2770 2 ปีที่แล้ว +2

    නීතික්ඣතුමියගෙ දුරකතන අන්කය දෙන්න පුලුවන්ද

  • @SupunsInternational-p1d
    @SupunsInternational-p1d 2 หลายเดือนก่อน

    65y enna edamaka balapathtra tiyena risiwesan oppuwak tiyena ayek naduwak dama tinduwak laba di palapat edamen newesiyan ain karanna ehema puluwan da aurudu65k stira padinchiya

  • @sriyalatha3946
    @sriyalatha3946 2 ปีที่แล้ว

    මට දැනගන්න අවශයි මහවැලිකලාපයේ ඉඩමක් එම මුල්අයිතිකරුගෙන් හා පසුඅයිතිකරගෙන් වෙනත් කෙනෙකුට එය පවරාගැනීම කලහැකිද ....මේ ගැන පිලිතුරක් ලබාදෙන ලෙස මා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි...

  • @pralinena2818
    @pralinena2818 3 ปีที่แล้ว

    Tks

  • @tabh7546
    @tabh7546 3 ปีที่แล้ว +1

    Naya sahana mandalaya ta you venne kohomada

  • @flowergirlsrilanka687
    @flowergirlsrilanka687 3 ปีที่แล้ว

    වටිනවා

  • @sunildewa5046
    @sunildewa5046 3 ปีที่แล้ว

    Tnz for u.

  • @rangananuwan2729
    @rangananuwan2729 2 ปีที่แล้ว

    Bukit vidina rajaye idamata balapathrayak sadaganne kohomada

  • @ayeshaishani4228
    @ayeshaishani4228 3 ปีที่แล้ว +1

    Madam Mata edama pawara Dunne mage Amma ammata liyala tiyenne ammage akka Akkata liyala tiyenne achchi etin den mata tiyena gataluwa me kisima kenek edama thibena thena danne na Api edama maninnath edama Tiyena thena bala ganna onane api kohomada edama Hariyatama Tiyena thena bala ganne 🙏

  • @kaveeshadahamsara7203
    @kaveeshadahamsara7203 2 ปีที่แล้ว +1

    පිටරට සිටින කෙනෙකුට ඉඩමක් ලියන්න පුලුවන්ද.....ඔහු ලන්කවෙ සිටිය අවශ්‍යද....

    • @heartisalone9118
      @heartisalone9118 2 ปีที่แล้ว

      ඔව් ඉන්න ඔනෙ. ජීවුත භික්තිය තියාගෙන ලියන්න. නැති නම් ඔබට ඉඩමත් මිනිසාත් දෙපලම නැතිවෙයි.

  • @raviperera50
    @raviperera50 3 ปีที่แล้ว +2

    බිම් සවිය යටතේ ඔය වැනි ගැටලු බොහෝමයකට විසඳුම් ලැබෙනවා නේද?

  • @malialahakoon3359
    @malialahakoon3359 ปีที่แล้ว

    Mage gataluwa mage piya miya gihin ammata mahavali edamak labuna ahi pasu urumaya thiyenne mage vadimal sahodarayata ethin paule anith ayata bukthi vidinna aithiya nadda ayata pasu urumaya thibu pamanin.

  • @rmi251
    @rmi251 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මට දැන් ගන්න පුලුවන්ද රජයේ ඉඩමකට මන් ලක්ෂ 480000ක් දිලා තියෙන්නේ ඉතුරු සල්ලි දිගන්ඩ බැරි උනා ග්‍රාමසේවක මහත්තයා කිව්වා සල්ලි දෙන්න එපා රජයේ ඉඩම් කියලා දැන් අපිට එයාලා කරදර කරනවා මොකක්ද කරන්නේ කියලා මට කියන්ඩ කරුනාකරලා ස්තුතියි

    • @Harindra000
      @Harindra000 3 ปีที่แล้ว

      48Billion rupees?

  • @user-ji4bv7yc4j
    @user-ji4bv7yc4j 3 ปีที่แล้ว +1

    Jeewitha bukthiyata dun kena marunoth eaka Ahosi wenawada

  • @tabh7546
    @tabh7546 3 ปีที่แล้ว

    Idamak sinna una vita Naya sahana mandalayen pihitak labaganna puluvanda

  • @geethfernendo3891
    @geethfernendo3891 3 ปีที่แล้ว +2

    Sanjeewani madam mata number aka denda puluwanda.mama inna gedara gana prashnayak thiyenawa.pls

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 ปีที่แล้ว

    Mahathmiya ape siyagea idamea innea dunna eayagea malliyatea itea passea ohu eatanin giyea naha awrudu 35k nadu kiuwa wadak naha siyath nate uana siyatea teya pawlea katath wandeyak hambea uanea naha dan eayea rajak wagea innawa mea paramparawea antema puruka mamye matea siyagea malligan wandeyak gannea puluwanda matea pahadeli karanna

  • @chamudithabandara5925
    @chamudithabandara5925 3 ปีที่แล้ว

    mama danata jiwath wenne mawa sathu balapathra idamakaya. danata mawa miya gos athi athara mawagen pasu mage dewana sahodaraya idame aithiya ohuta athi bawa kiyamin idama ohu sathu kara ganimata katayuthu karai. mema idame mama danata awrudu 46k bukthiye sitina bawin mehi mata kisidu himikamak nathida. haki ikmanin me sadaha pilithurak laba dena men illa sitimi.

  • @sumudusumudu7635
    @sumudusumudu7635 3 ปีที่แล้ว

    Mata thiyena gataluwa mata pachas pahalowaka idamak mata a idama dunna mahathmaya akkara wishala pramanayakin mata parchas pahalowak liyawillaka liyala mata liyawilla laba dhunna mata ama idamata oppuwak hada ganne kohomada kiyala dana ganna puluwanda ama idama e idame anith kotas bankuwata thiyala salli aranlu ithin mage kotasata kohomada oppuwak hada ganne

  • @RaniRani-nb9gw
    @RaniRani-nb9gw 3 ปีที่แล้ว

    බුදුසරණ

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Godak hodai dana ganna labuna oda tumiyata budu saranai❤❤❤🌹🌹🌹👍👍👍👍

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Bohomahoda wadasathahanak

  • @ruparupawathi2998
    @ruparupawathi2998 3 ปีที่แล้ว

    අපි ඉන්නෙ රජයේ ඉඩමවල .දැන් අවු.60 විතර වෙනවා.L R.C කාර්්‍යාලයට දැනුම් දුන්නා.තාමත් අපිට කිසිම දෙයක් කරලා දුන්නෙ නැ
    පවුල් 17 ක් ඉන්නවා.මැඩමි මෙි සදහා අපි මොනවද කරන්න ඔින.

  • @ranjanikitchen2369
    @ranjanikitchen2369 3 ปีที่แล้ว

    මම ඉන්නෙ රජයේ ඉඩමක මගේ අමිමා මට එය ලියා තියනවා මගේසවෝදරයෙක් ලග කෙනෙකුට කොටසක් දිල රුපියල් 15000 ට දිල මම රට ඉන්න කාලේ මම හැමදා එ අවගෙන් ඉල්ලනව 25000 ක් දෙන්නමි කියල එකෙටසේ තිබුන ගස්කොලමි සේරම කපල අමිමා ජිවතුන් අතර නැහැ අමිමාට කියල අස්සමිම අරන් පවරල කියක්නෙ මෙයට මොකද කරන්නෙ

  • @sisirakumara2492
    @sisirakumara2492 2 ปีที่แล้ว

    Lamai hodata hadala thiye nam demapiyo eliyata danne na.

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 3 ปีที่แล้ว

    Alaba ellanna puluwan badu gewesume sadahan akarayata pamanae

  • @sewandipissumegenitasandam9674
    @sewandipissumegenitasandam9674 3 ปีที่แล้ว

    අපෙ යිඩම අක්කර 5 මම වැඩ්මලා ව්වහවෙලා නීතියෙන් වෙන්වෙලා තනියම යින්නෙ දරැවො නෑ අනිත් සහොදරීත් සහොදරයාත් බැදලා වෙනවෙනම ජීවත් වෙන්නෙ පව්ලේ බාලයා මෙයින් වැඩ්පුර කොටසක් අම්මා රවටා ලියාගන්න හදනවා ඒක අසාදාරනකමක් එයට ව්රැද්දව කුමක්ද ගතහැකි ව්සදුම නීතියෙන්

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 3 ปีที่แล้ว

    Mahaththaya wena ganu kenek ekka dan inne mawa daru denna dala gihin eth gewal idam eyage namata thiyenne mata ewata aithiyak thiyenawada

  • @Edelflond
    @Edelflond 2 ปีที่แล้ว

    වටේ යනව කාන්තාවන් තොරතුරු කියද්දි

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว

    Maga idamatA magi ..akkai..appahi rAwAtagana oppuwa hadaganna..makata mokada karanna.. nithihaya thumiya

  • @nilankanilanka5859
    @nilankanilanka5859 3 ปีที่แล้ว

    Godak wadagath sanwadayak

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 ปีที่แล้ว

    Mahathmiya ape ammagea palawani puta mama eayea diwos wala awrudu 15katea passea dawani kasadea karagathta ea wewahayan nangi kanak innawa dapala okkoma ammagea namatea tebbea amma matea kotasak danawa kiwwa itean man kalabala kalea naha ammanea eath dan amma jewatun atara naha eayea nate wala awrudu 3ye man kohomadea magea kotasa gannea pahadeli karanna

  • @AsdAsd-qc4np
    @AsdAsd-qc4np 3 ปีที่แล้ว

    Aurudu 55 kapilga giwath unable ragaya eidam wala.thamath oppu labila na. L.R.C
    .walata danuwath karala thiyanna. Balapathra labilath Danita aurudu 55k wanawa. Paul 17k ennwa pedicure karuwo. Madam api momawada oppu Lana ganimata wala uththa.

  • @malikuwaiti846
    @malikuwaiti846 3 ปีที่แล้ว

    Bohoma agay wada satahana

    • @isurushaman7876
      @isurushaman7876 3 ปีที่แล้ว

      මිස්ගේ නම්බරය දෙනවද?

    • @malikuwaiti846
      @malikuwaiti846 3 ปีที่แล้ว

      @@isurushaman7876 07622406699

  • @chandrachandra8180
    @chandrachandra8180 3 ปีที่แล้ว

    Mata mage idam panguwa ganne kohomada mata thawa 5k innawa

  • @olumanage611
    @olumanage611 3 ปีที่แล้ว

    Godak hofa upadesak

  • @chamalwelgama5037
    @chamalwelgama5037 3 ปีที่แล้ว

    Namuth mahamthmiya oba oya kiyala kathawa balen inna kenawa iwath karana naduwa ikmanin wena deyak newei, man danna kenek aurudu 20 wenawa den thawama nadu kiyanawa... plz uththarayak denna

    • @sarahsilanka2627
      @sarahsilanka2627 3 ปีที่แล้ว +1

      ඔහුව ඒ කතාව ඇත්ත මටත් එහෙම දෙයක් වෙලා තියෙනවා අපි කුළියට දීලා දැන් එයාලා ඒ අයිතිවාසිකම කියනවා police ගානේ ගියත් වැඩක් වුණේ නැහැ මේක උසාවියෙන් ගියොත් අවුරුදු ගණන් නඩු කියන්න වෙනවා ඒත් ඉවරයක් වෙන්නේ නැහැ ඉතින් අපි මොකද කරන්න ඕනේ

    • @sajeewaniabeykoon6012
      @sajeewaniabeykoon6012 3 ปีที่แล้ว +1

      Owe. Atta. Samahara ejectmant cases walata kalayak gata wenawa.

    • @chamalwelgama5037
      @chamalwelgama5037 3 ปีที่แล้ว +2

      @@sajeewaniabeykoon6012 mamanam kiyanne lankawe sampurna nithi paddathiyama wenas wenna ona.. aluth wiyawasthawak awashyai ratata. Adikaranaya horu police horu 225 horu perakadoruwo horu.. mafia ekak..

  • @shihanipurawaduge2865
    @shihanipurawaduge2865 3 ปีที่แล้ว +1

    Sajiwani medamge number eka denna mta

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rashoodjokerjokkker1651
    @rashoodjokerjokkker1651 3 ปีที่แล้ว

    👍👍👍🙏

  • @sudarshaniperera238
    @sudarshaniperera238 3 ปีที่แล้ว

    4n no dennako

  • @sudarshaniperera238
    @sudarshaniperera238 3 ปีที่แล้ว

    Phone no dannako madamge

  • @aberathna4132
    @aberathna4132 3 ปีที่แล้ว

    Pba thumiyaga phon nombar aka danna beyida madam

  • @priyangani2549
    @priyangani2549 3 ปีที่แล้ว

    Ai lankawe oya Badu aseem kalyanne ekath neethisangrahaye neethiyakda nadunkalyanna one kiyala