# මද්‍යසාර ඇති පදමට බීලා මේ දේ කරානම් බැලුම් පිම්බුවාට වැඩක් නෑ😄👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • BreathScan Test Uses for jones Oxidation reaction
    I'm Dedunu, 25 year's old, I live in Easternprovince Ampara මද්‍යසාර පානය කර ඇති බව හඳුනාගැනීම සඳහා භාවිතා කරන BreathScan ටෙස්ට් එක පිළිබඳව සරල පැහැදිලි කිරීමක් ඒ වගේම මේම පරීක්ෂාවට හසු නොවීමට සරල උපක්‍රමයක්
    වීඩියෝ එක පිළිබඳව ඔබගේ අදහස පහලින් comment කිරීමට අමතක කරන්න එපා
    thank you very much

ความคิดเห็น • 374

  • @roshangunathilaka569
    @roshangunathilaka569 4 หลายเดือนก่อน +135

    ගොඩක් අය comments කරලා තියනවා බීපු රාලහාමි කෙනෙක් තමයි බැලුම පුම්බන්නේ කියලා.ඇත්ත ඕක මගෙ යාලුවෙක්ටත් උනා . ලෝයර්ට විස්තරේ කීවාම ලෝයර් අධිකරනයෙදි නිවැරදිකරු කියලා කේට පරීක්ෂණයක් ඉල්ලුවා.පොලිස් කාරයා ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා.කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසයි මේ කතාව කීවෙ.

    • @maheshdarshana1324
      @maheshdarshana1324 3 หลายเดือนก่อน

      බොරුවක්

    • @Npphorana
      @Npphorana 3 หลายเดือนก่อน

      මටත් එහෙම උනා....

  • @senevirathnabandara2771
    @senevirathnabandara2771 4 หลายเดือนก่อน +74

    මේ මහත්තයා කියන්නේ බීලා ඉන්න වෙලාවක හදිසියේ ගමනක් යන්ඩ උනොත් දඩ නොකා පොලිසියෙන් බේරෙන ක්‍රමයක් ගැන. බොහොම ස්තුතියි සර් දැනුවත් කිරිම පිලිබදව

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน +18

      මිනිස්සු දඩ කන්නෙ ,හිරෙ යන්නෙ වැටෙන්න බීලා නෙවෙයි.අනික බොරු දේවල් කියලා මිනිස්සු රවට්ටනවාට වඩා මහපොළොවේ ප්‍රායෝගික ඇත්ත කියලා දෙන එක මගේ වගකීම.මධ්‍යසාර පානය කළා කියලා . නරක වෙන්නෙත් නෑ.මධ්‍යසාර නොබී වා කියලා හොඳ වෙන්නෙත් නෑ. නරක වෙන්නෙත් නෑ. මිනිසුන්ගේ හොඳ හෝ නරක තීරණය වන්නේ තමාගේ ගුණවත් බවින් මිසක්. මධ්‍යසාරවල සැර ප්‍රතිශතය අනුව නෙවෙයි.පොඩ්ඩක් හිතලා බලන්න🙏🙏🙏🙏

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 4 หลายเดือนก่อน +2

      Beela inna welawaka gamanak yanna wunoth newei bola.Beela kohomawth elawanna behe.Thamuseta Obama nam driver kenek daganin.NETHNAM NOBEEMA HITAPIYAKO MOKADA OKA ME KEMA WELAWAL THUNA WAGE ENGATA ATHYAWASHYA DEYAKDA.NIKAN BORU EPA YAKO.

    • @kkumadhawa9361
      @kkumadhawa9361 4 หลายเดือนก่อน

      @@user-fz7pp5kt3j බීම හො නොබීම නොවෙයි මෙතන ප්‍රශ්නය බීලා එලවන එකයි ඒ රටෙ නීතියට අනුව එක වරදක්
      ඔබ කියන්නෙ රටෙ පුර වැසියන්ට නීති ගරුක නොවී නීති විරෝදී මිනිසුන් වෙන්න කියලා මෙවැනි සමාජයක් වල් වැදීම නවත්වන්න බෑ
      තමන්ගෙ වගෙම උනුන්ගෙ ජීවිත වලිනුත් වන්දි ගෙවන විසාල වරදක් මෙක මෙවගෙ දේවල් වලින් පෙන්නෙ 225 ට බනින එකෙ කිසිම තෙරුමක් නෑ කියලා මොකද දේසපාලකයා යනු සමාජයේම ප්‍රතිබිගුවක් නිසා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 4 หลายเดือนก่อน

      .මද්‍යසාර භාවිත කර වාහන පැදවීම ඔබ අනුමත කරනවාද මහත්මයා ?​@@user-fz7pp5kt3j

    • @user-kn4vr9op5f
      @user-kn4vr9op5f 4 หลายเดือนก่อน

      @@user-fz7pp5kt3j සරලවම කොටින්ම බිලා වාහන එලවන්න එපා. බිලා පන් එකේ පාඩුවේ පැත්තකට වෙලා හිටියනම් . නඩු . දඩ බැලුන් .. පුම්බන්න ඕනත් නෑ කාටවත් කරදරෙකුත් නෑ කාටවත් පදිරිත් නෑ 👍එලනේද. මම

  • @RoFerdinand
    @RoFerdinand 3 หลายเดือนก่อน +17

    හොදම දේ බිව්වොත් drive නොකරන එක. අහිංසකයෙක් අපේ අතින් හැප්පිලා නැති වුනොත්..

  • @shanduminda2957
    @shanduminda2957 4 หลายเดือนก่อน +193

    මම දවසක් මීගමුවේ ඉදල නුවර එනව බයික් එකේ ...මම නුවර පාරේ වේවැල්දෙනියෙන් එනකොට වෙලාව රෑ 11.40 ට වගේ....එකපාරටම පොලිසියේ දෙන්නෙක් මාව නැවැත්තුවා ....හයිවේ traffic police ...මම නැවැත්තුවා ...මහත්තයා කොහෙද යන්නෙ අහගෙන මගේ ලගට ලංවුනා...පොලිස් නිලදාරියාගේ කටින් මට හොදටම අරක්කු සැර ආව මට ඒකෙන් ඉතින් වැඩක් නෑනෙ කියල හිතල මම සර් නුවර යනව මීගමුවේ ඉදල එන්නෙ කීව..ඉටපස්සෙ අදාල ලියකියවිලි ....ලයිශන් ඉන්සූරන්ස් ඒව දුන්න... ඉටපස්සෙ ඒටික බලල එකපාරටම මගෙන් මෙහෙම ඇහුව....තමුන් බීල නේද ඉන්නෙ කියල ඇහුව..ඉටපස්සෙ මම කීව මම කවදාවත් බීල වාහන පදින්නෙ නැ කියල...හා එහෙමද එහෙනමි යමු පොලිසියට..බැලුම් එක පූගලා අපි චෙක්කරල බලමු කීව ඉටපස්සෙ මම කීව කැතවැඩ කරන්න එපා සර් සර්ල හොදට බීල කියල මම දන්නව ඒක මට අදාලත් නෑ ඒවුනාට අහිංසක මට මෙහෙම කරන්න එපා කීව...ඒව ඇහුවෙ නෑ මාව පොලිසියට අරංම ගියා ඉටපස්සෙ පොලිසිය ලගටම ගිහිල්ල මට කීව..උබ පලයං අවුලක් නෑ....කීව...බය උනාද දන්නෙ නෑ....ඕකුං නං එපාකරපු ජාතියක් 😢

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

      ❤️❤️

    • @supertec6676
      @supertec6676 4 หลายเดือนก่อน +8

      Police wala thama jada Ballo inne

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 4 หลายเดือนก่อน +8

      උබ උරුලවෙක් වෙන්න ඕනේ ..පොලීසිය ගද ගස්සන්න අකමැති නිසා යන්න කියන්න ඇති 😲😲😲🤣🤣🤣🤣

    • @thudellagesarath65
      @thudellagesarath65 4 หลายเดือนก่อน +15

      ගල්මුසලයො පොලිසියෙ ඉන්නෙ ...

    • @shanduminda2957
      @shanduminda2957 4 หลายเดือนก่อน +13

      @@RupachandraAmarasinghe අනේ පල හුත්තිගෙ පුතා යන්න

  • @gaminiroshan253
    @gaminiroshan253 4 หลายเดือนก่อน +15

    මම ඕක දන්නෙ ගොඩක් කාලෙකට ඉස්සර සයිම කට් උනාම විමල පෙව්වෙ දෙහි වෙරි බහින්න බැලුමෙ සිද්ධිය දැනගත්තෙ මේ උත්තමයගෙන් කරල බලමු ස්තූති.

  • @namaldharmasiri4747
    @namaldharmasiri4747 4 หลายเดือนก่อน +9

    මේ පාඩමෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. බීලා වැඩි වුණ කෙනෙකුට දෙහි ගෙඩියක් වත් දෙන්න ඕනි කියලා.

  • @somarathnabandara3217
    @somarathnabandara3217 4 หลายเดือนก่อน +59

    වීඩියෝඑක හොද උනාට බීමත්ව රියපැදවීම අනතුරු දායකයි

    • @blackwhite-pf4zf
      @blackwhite-pf4zf 4 หลายเดือนก่อน

      අනේ උබල වගේ කාලකන්නි.

    • @TalFerna
      @TalFerna 4 หลายเดือนก่อน

      hemadekama weraddak dakina uba wage musala kalakanniyek kohen hari mathuwenawa

  • @dongaarapan1091
    @dongaarapan1091 3 หลายเดือนก่อน +9

    නියමයි ❤ පොලිසියෙන් බේරිලා ගෙදර ගියාට පස්සෙ ආයෙත් වෙරිය අර තිබුණු ගානටම ගන්න සරල ක්‍රමයක් තියෙනවානම් කියන්න 😄

  • @amilawelikala9541
    @amilawelikala9541 4 หลายเดือนก่อน +31

    අපිත් බොනවා තමා. ඒ උනාට පුළුවන් තරම් උත්සාහ කරන්නේ අනිත් මිනිස්සුන්ට පොඩි හරි හානියක් වෙන එක නවත්තන්න. ඇත්තටම වෙරි වැඩි නම් drive කරන එක කිසි සේත්ම හොද දෙයක් නෙමේ

  • @bandusilwa7967
    @bandusilwa7967 4 หลายเดือนก่อน +50

    ආන්ඩුවට දෙපැත්තකින් ආදායම එනව අරක්කු වලින් බදු ගහල සල්ලි ගන්නවා ඒක බීපු එකාගෙන් දඩ ගහල සල්ලි ගන්නවා
    නොබොන අයට මේ දෙකම ඉතුරු වෙනවා.

    • @user-px5um9rh7x
      @user-px5um9rh7x 4 หลายเดือนก่อน +1

      නෑ නොබොන අයත් ඒ බදුවලට සහය දෙනවා..😂

    • @varudiv7723
      @varudiv7723 4 หลายเดือนก่อน +1

      කෝ උඹ ඉතුරු කරපු සල්ලි මචෝ?!

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 หลายเดือนก่อน +9

    ඇත්ත කතාව බොන එවුන් මේකට කැමතියී,නොබොන එවුන් මේකට අකැමැතියි.මොනවා වුනත් මේ හැමදේම සිද්ද වෙන්නේ කෙනෙක් බීලා ඉන්න ප්‍රමානය අනුව කියන එක තමයි මගේ හැගීම,මම නම් බොන්නේම නැහැ.

  • @SupunWm-sy6co
    @SupunWm-sy6co 4 หลายเดือนก่อน +13

    වටිනවා විඩියො එක .මටනම්❤ 🙏

  • @user-mm2wz2es6g
    @user-mm2wz2es6g 4 หลายเดือนก่อน +17

    මගෙ මතය නම් බිමත්ව රිය පැදවීම අනතුරු දායකයි.... බුද්ධිමත් ඔබ මෙය අනුමත කරනවාද😊

    • @hkhkrathna
      @hkhkrathna 4 หลายเดือนก่อน

      ඳෙහි බිව්ව ගමන් බඩේ ඇල්කොහොල් ඉවරවෙනවා. සූර් එකත් ඉවරයි ආතල් එකත් ඉවරයි. සම්බුද්ධියෙන් වාහනය එලවගෙන යන්න පළුවන්. ලේවල තියෙනටික අක්මාවෙන් බිඳහෙලනවා.

  • @erangadimuthu5528
    @erangadimuthu5528 4 หลายเดือนก่อน +2

    Supiri padamak..harima watinawa..meke nobona un welalunata.mewage awat wedagat video apita genna..👍👍

  • @sarathwimalasiri4037
    @sarathwimalasiri4037 3 หลายเดือนก่อน +3

    දෙහි බොන වෙලාව හා සන්ද්‍රණය මේකට අදාලයි නේද.....???
    උදා- දෙහි වීදුරුවක් බීල විනාඩි 10 කින් පොලීසිය බැලූනයක් දුන්නොත් මේක අදාල නෑ....නේද.....???

  • @DJP706
    @DJP706 4 หลายเดือนก่อน +28

    කොත්තමල්ලි ඇට 10/15 ක් හප හපා ගිල්ලා නම් ගඳ නැති වෙනවා...දෙහිත් පොඩ්ඩක් ගැසුවා නම් බැලුම් පදිරි ...ඒත් මං නම් බොන කෙනෙක් නොවේ අපේ යාලුවෝ බේරුණු හැටියි මා කිවේ...ඒත් බොන එක හරි ගොන්කමක්....බීලා වාහන එළවන එක ඊටත් වඩා ගොන්කමක්....සිය දිවි නසාගැනීමට කරන උත්සාහයක්....

    • @user-zh2mp3ne6k
      @user-zh2mp3ne6k 4 หลายเดือนก่อน +1

      කවදාවත් බෑ මොන තරම් කොත්තමල්ලි කෑවත් මොන තරම් දෙහි බිව්වත් බැලුම පාට වෙන එක නැති වෙන්නෙ නෑ බීමත් රියදුරුගෙ රුදිරය 100mlක ඇල්කොහොල් 0.08 විතරයි අවශ්‍යය..

    • @user-kn4vr9op5f
      @user-kn4vr9op5f 4 หลายเดือนก่อน

      බලපන්කො මචං අපි දාන කමේ ට් බලපුවම . චැනල් හදන් මුන් දාන ඒවා මුන්කියන ඒවා කලොත් බිව්වට වැඩිය ලෙඩ හැදෙනවා

    • @NuwanRajabaksar
      @NuwanRajabaksar 3 หลายเดือนก่อน

      Habai man bonawa

  • @isankathalagala7714
    @isankathalagala7714 4 หลายเดือนก่อน +4

    කොක්ටේල් හදද්දි ගොඩක් වෙලාවට දෙහි පාවිච්චි කරනවානෙ. කොහොමද එතකොට කොක්ටේල් බිව්වම අඩුවක් නැතිව වෙරි වෙන්නෙ?

  • @mdananda4625
    @mdananda4625 4 หลายเดือนก่อน +27

    මේ මනුෂ්‍යා කරන්නෙ මිනිසුන්ට උදව්වක් ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු බනිනවා හදිසියෙවත් බීල ඉන්න වෙලාවකට ගමනක් යන්න උනොත් අහිංසක මිනිසුන්ට දඩනොකා බේරෙන්න ක්‍රමයක්

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน +1

      ❤️

    • @geethshan94
      @geethshan94 4 หลายเดือนก่อน +5

      එතකොට ඒ බීල ඉන්න අහිංසක මිනිහ අසිහියෙන් ගිහින් තව පාරෙ යන අහිංසකයෙක් යට කරන් ගියාම ඒකට මොකක්ද උබ කියන්නෙ? බීල නම් ඉන්නෙ හදිස්සි නෙවෙයි අම්ම අප්ප මැරෙන්න යනව කිව්වත් වාහනයක් පැදවීම සම්පුර්ණ තහනම්. ඒක නිකන් ආතල් එකට දාපු නීතියක් නෙවෙයිනෙ. කොහෙ හරි යන්න ඕන නම් නොබී ඉන්න ඕන. බිව්ව නම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඕන. බීපු එකෙක් ඇක්සිඩන්ට් එකක් කරොත් මම නම් ගහල මරනව ඔය සක්කිලි බල්ලො.

    • @umindaishara7116
      @umindaishara7116 4 หลายเดือนก่อน

      ​@@geethshan94උබ ගහලා මරන්නේ කොහොමද එහෙම ඒකට නීති නැද්ද එතකොට මෝඩයා

  • @user-rp7cx5tj1s
    @user-rp7cx5tj1s 4 หลายเดือนก่อน +7

    අරක්කු බොන්නේ මත් වෙලා මෝඩ ආතල් ගන්නනේ . ඉතිං දෙහි බීපුවාම වෙරි ටක්ගාලා බහිනවා. ඒ නිසා ඔය වැඩ දෙකම නොකර ඉන්න . එතකොට පොලිස් කාරයෝ ගාව දනින් වැටෙන්න ඕනි නෑ.

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

    • @ChandanaSilva-jz6gt
      @ChandanaSilva-jz6gt 4 หลายเดือนก่อน +2

      අපි නම් බන් හොද ආතල් ගන්න බොන්නේ බීල මෝඩ ආතල් ගන්න එවුනුත් ඉන්නවා උන් තමඊ ඔය බීල ඇඟේ හයිය පෙන්නන්නේ

  • @user-ht7yk4od6y
    @user-ht7yk4od6y 2 หลายเดือนก่อน +1

    Policiyen berunath nonagen berena vidiyak kiyanna

  • @lalithamarathunga4281
    @lalithamarathunga4281 4 หลายเดือนก่อน +5

    හොඳම වැඩෙි අල්ලපු පොලිස්කාරයාත් සමඟ මෙම සමීකරණය හදන්න පටන් ගත්තනම් මිනිහ ෂුවර් එකටම අපි අතඇරල යනව .වැඩේ සරලයි,දෙහි බොන්න ඕනත් නැහ.

  • @travellife1617
    @travellife1617 4 หลายเดือนก่อน +2

    වටින video ekk තවත් සමහරෙක්ට ටිපර් videoවක් 😂

  • @sanjeewaudayakumara478
    @sanjeewaudayakumara478 3 หลายเดือนก่อน

    මෙහෙමයි බීලා වාහන එලවන එක අනුමත කරන්න බෑ..ඒ වුනත් පොඩි චිල් ඒහෙකට බියර් එකක් බීලා හදීසි අවස්තාවකට මේක වැදගත් ....මේ ඊයෙ පෙරේදා නේවිසීල තුන්කාලක් ගහල එනකොට නැවත්තුවා කොටුවෙ පොලීසියේන් පන්දර 2.30යි අවුලක් වුනේ නෑ....

  • @lakshmensudarshena634
    @lakshmensudarshena634 3 หลายเดือนก่อน +2

    උගත් බුද්ධිමත් කම මේ වගේ දේවල් වලට යොදවන්න එපා. බීලා ගිහින් පොලීසියෙන් බේරෙන විදිහ නෙමෙයි වැදගත් බීලා ඉන්න වෙලාවක රියදුරෙක් නොවී ඉන්න එකයි හපන්කම. අනතුරු අපේ අතින් නොවුනත් නොසැලකිල්ලෙන් එන අනිකා නිසා අපි අනතුරකට භාඡනය වෙන්න පුළුවන්.සිහි බුද්ධියෙන් හිටියොත් යාන්තමින් හරි ඒවයින් ගැලවෙන්න උත්සහයක්වත් ගන්න පුළුවන්.අනතුර කාට උනත් ඡීවිත අහිමිවීම එක් අවසානයක් ඒත් ඔත්පල වීමේ පුතිථලය ඉතාම භයානකයි. ඔය උත්සහය එය පැහැදිලි කිරීමට යොදාගත්තනම් ඔයිට වඩා වටිනවා නේද.

  • @AroundTheWorld-vd1jp
    @AroundTheWorld-vd1jp 3 หลายเดือนก่อน

    Prashne penahelle oksijan wala alchohol wallta anuloma samanupatha wenne

  • @jayanthaub3345
    @jayanthaub3345 4 หลายเดือนก่อน +3

    මමත් බඩු ලාවට ගහල ඩ්‍රයිවින්කරන පොරක් මටත් වටිනව ස්තුතියි

  • @heratht3098
    @heratht3098 3 หลายเดือนก่อน

    දෙහි+ අැල්කොහොල් =ට්රයි අැලිකලි සිට්රේටි + ජලය කියමුකො.
    දෙහි (සිට්රික්) මඳි උනොත් සම්පූර්ණ මධ්‍යසාර ප්රමානයම ට්.අැ.සි. නොවී, (අපි බොන හැටියට) ප්රශ්න අැති වෙන්න ඉඩතියනව.
    එ් නිසා 1/4 ක් 1/2ක් 3/4 ක් බොතලයක් අාදි වශයෙන් පානය කලොත් දෙහි (සි්ට්රික්) කොපමණ පරිමා වශයෙන් ගත යුතුදැය් පැහැදිලි කලේ නැහැනේ.
    කොහොමවෙතත් දැනුවත් කලාට ඹබතුමාට පිිං.

  • @kasunkasun8874
    @kasunkasun8874 3 หลายเดือนก่อน +1

    Police keriyanta hodama wede maru bn thanks

  • @user-ip3rg4gn6p
    @user-ip3rg4gn6p 2 หลายเดือนก่อน

    Occara loku belun ne nikan patiyak vitharai thiyenne.

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 4 หลายเดือนก่อน +5

    පාරෙ යන අනිත් අයට දෙයියන්ගෙ පිහිටයි 🤔🤔🤔
    බීමත් රියදුරන්ව වෙනත් ක්‍රමයකින් හෝ නීතියට යටත් කර ගත යුතුය

  • @anuradantanarayana4345
    @anuradantanarayana4345 3 หลายเดือนก่อน

    Wrong structure after acid reacts with alcohol .It is an ester not a ketone

  • @champikaekanayake4587
    @champikaekanayake4587 2 หลายเดือนก่อน

    Biwwoth wahana elewanta epa umba marunata paw na pareyana ahinsakayo

  • @sarathudawatta8021
    @sarathudawatta8021 4 หลายเดือนก่อน +10

    ඕකට තව ක්‍රම තියෙනවා නමුත් ඒවා ප්‍රසිද්ධ මාධ්‍ය වල නොව පුද්ගලිකවත් කීම සුදුසු නොවේ.
    එය මත්පැන් පානය කර රිය පදවන්නන්ට අනුග්‍රහය දැක්වීමක් වන බැවිනි.
    මම වත් දැන් මත්පැන් පානය කර රිය පැදවීමක් කිසිසේත්ම කරන්නේ නැහැ.

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน +1

    • @kapiladewagiri331
      @kapiladewagiri331 4 หลายเดือนก่อน +1

      අනතුරක් වෙලා පොලිසියෙන් බේරිලා ජීවන හානියක් සිදූඋනොත් .....අපිත් ඔයිට වඩා හොඳ ක්‍රම දන්නව කියන්නෑ ජීවිතේට හොඳම දේ මත්ද්‍රව්‍ය භාවිතා කල පසු රිය දාවනය නොකිරීම යි..එය ඔබේත් ඔබ පව්ලේ ත් බාහිර වටිනා ජීවිත වල ආරක්ශාව යි ,

    • @isurusampath8756
      @isurusampath8756 4 หลายเดือนก่อน

      ​@@user-fz7pp5kt3jමෝඩ යකෙක් උබ නං😂

    • @gilbertcooray
      @gilbertcooray 4 หลายเดือนก่อน +1

      BEELA YNA EKEK THOWA HAPPANNA ONA

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 4 หลายเดือนก่อน

      තව ක්‍රමයක් තියෙනවද? ඒක උබෙ පුකේ ගහගනින් රෝල් කරලා.. තොගෙ ගොබ්බ දැනුම තෝ තියාගනින්. අනිත් අයට මුකුත් කියන්ඩෙපා​@@user-fz7pp5kt3j

  • @user-ew8gz1wm7p
    @user-ew8gz1wm7p 2 หลายเดือนก่อน

    Tank for the adwais.

  • @AjithJinadasa
    @AjithJinadasa หลายเดือนก่อน

    V/,good idea

  • @dksampath7486
    @dksampath7486 2 ปีที่แล้ว +1

    Mulin kopamana pramanayak methanol washayen iwath kala uthuda.litter 15ka mishranayakin spreet kopamanak gatha hakida.

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  2 ปีที่แล้ว

      මන් කිව වෙලාව අඉන් කරන්න

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  2 ปีที่แล้ว

      ඒක සීනි දාපු ප්‍රමාණයත් එක්ක රදාපවතිනවා

  • @wasanthakumara5832
    @wasanthakumara5832 4 หลายเดือนก่อน +1

    Signal /koththamalli/sintraput wagi diwal kawata passe kolapata venna kiyanao aththada

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +2

    දෙහි බීල කොච්චර වෙලාවක් යනවද ඇල්කොහොල් ඉවත් වෙන්න, වාහනෙන් බහිද්දී දෙහි ටික බීල බැලුම පිම්බුවොත් ඇල්කොහොල් ටෙස්ට් එක ෆේල් කරගන්න පුළුවන් ද?

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  2 ปีที่แล้ว +3

      Ofcorse. But මහත්තයෝ කොහොම උනත් පරිස්සමින් යන එකනේ වටින්නේ ඒක නිසා නොබී drive කරන්න මහත්තයෝ ❤

  • @excellentmusic5884
    @excellentmusic5884 3 หลายเดือนก่อน +1

    කේට පරීක්ෂණය කියන්නේ මොකක්ද..? කරුණාකරලා කියන්න.

    • @nalakafernando3939
      @nalakafernando3939 3 หลายเดือนก่อน

      කටේ කෙල තමන්ගෙද නැද්ද කියල කරන test එකක්

  • @abdullatheefmohomedazhar7379
    @abdullatheefmohomedazhar7379 3 หลายเดือนก่อน +1

    අනේ මහත්තයෝ තමුන්ගේ ඔය දැනුම පාවිච්චි කරනවාකෝ ඔය ජරාව නොබී ඉන්න ක්‍රමයක් ගැන. එතනෝල් කාරයන්ගේ පවුල පෝෂණය නොකර තමුන් බේරිලා ඉන්න ක්‍රමයක් ගැන හොයල බලමු ද?

  • @samanthabandara9470
    @samanthabandara9470 4 หลายเดือนก่อน

    Ithamathma watina videowak behewinma sthuthi oba thumata.

  • @manarangadesilva7561
    @manarangadesilva7561 3 หลายเดือนก่อน

    අවසාන එස්ටරයෙත් OH කාණ්ඩයක් තියෙනවනෙ..k2cro4 ප්‍රභල ඔක්සිකාරකයක් නිසා OOH හදල ඔක්සිහරණය වෙන්න පුලුවන් නේද..?

  • @Chandusampath-ec8wx
    @Chandusampath-ec8wx 4 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ😍

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 หลายเดือนก่อน

    ඔයාලා බීල ඩ්‍රය්ව් කරනවනං
    සාදික්කා ඇටයේ මදය කාලා යන්න.කිසි ගින්නක් නෑ.වෙරි බහින්නෙත් නෑ.හැබැයි බීල එළවන්න එපා..එච්චරයි ...

  • @wedamahathagurunnanse
    @wedamahathagurunnanse 3 หลายเดือนก่อน

    Mama arakku bothalayak bila hitiye mama oya wede kara dehigedi 4 hadala bila giya mawa nathara kara polisiye kenek magen kelinma ehuwa uba hodata gahala neda kiyala mama kiuwa mama kohewath yana ewa gahanna giyene kiyala.ita passe hari yamanko beluma pumbanna kiyala mama kiuwa yamu sar kiyala . Mäta Dunna mama pimbuwa mama bila kiyala oppu une ne. Sarlata kara ganna deyak neti una .mama haiyen Hina wela kiuwa den separa kiyala mama weni weni awa pennana mata katha kara gannawath panane.oya wede niyamai ❤❤

  • @dinushkarathnayaka3434
    @dinushkarathnayaka3434 4 หลายเดือนก่อน +2

    අන්තිමට මේ විඩියො එක හදපු කෙනාම දවසක බිලා යන වාහනේකට අනතුරකට ලක් වුනේ නැත්තන් මේක ලංකාව නෙවෙයි...තනියම දැනගෙන හිටියාම ඇති පුතා...ලෝකෙට බෙදන එක වැරදියි

  • @wsbopitiya32
    @wsbopitiya32 4 หลายเดือนก่อน +22

    ඊට වඩා හොදම එක තමයි මත් පැන් නොබීම වාහන පැදවීම

  • @IndikaDeSilva-cw1bi
    @IndikaDeSilva-cw1bi 4 หลายเดือนก่อน +3

    Yako podi adiyak gahala katawath karadarayak nathiwa gedara yanna puluwan un thamai %99k inne ....melo rahak nathi shipper eka aran chu parakwath hariyata daganna bari gon wahela kipa denek hinda thamai oya anathuru wenne.....

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

    • @lavindupriyashan95
      @lavindupriyashan95 4 หลายเดือนก่อน

      ඇත්ත

    • @sandunmadusanka4528
      @sandunmadusanka4528 3 หลายเดือนก่อน

      උඹ මගේකා බන් කොල්ලො ආතල් එකට බියර් එකක් ගහල පාරෙ එන්නෙත් ගානට පොලිස් කාරයන්ට අහු උනාම උන් කතා කරන්නෙ මිනී මරල ගෙදර යනව වගේ බන්. ඒ මදිවට දඩේ ලයිසන් එක😢 උන් හොදට පැලිල පැලිල යනව උන්ට නීති මොකුත් නෑ

  • @tharangamalakaabeywickrama6493
    @tharangamalakaabeywickrama6493 3 หลายเดือนก่อน

    ඒ උනාට දෙහි බිව්වම වෙරි බහිනවනේ.. එතකොට අව්ල්. බීපු එකෙන් වැඩක් නෑ. වෙන ක්‍රමයක් නැද්ද

  • @themparaduwa
    @themparaduwa 8 หลายเดือนก่อน +37

    මං හිතන්නෙ දැන් බැලුම් පුම්බන්නෙ නැහැ. ඒත් හොඳම ක්‍රමය නම් වාතය හුස්ම ඉහලට ඇදලා පුම්බන්නේ නැතුව හුස්ම නොගෙන කටට පමණක් ගන්න වාතයෙන් පුම්බන්න. මෙය හොඳින් කලහැක්කේ ජලය යට කිමිදී පිහිනිය හැකි අයටයි

    • @sunilareriyarathna3535
      @sunilareriyarathna3535 4 หลายเดือนก่อน +4

      නියමයි වැදගත්

    • @user-qo1nk2rz2n
      @user-qo1nk2rz2n 4 หลายเดือนก่อน

      ඒක තව ටිකක් පැහැදිලි කරන්නකො

    • @dilshancreation4172
      @dilshancreation4172 2 หลายเดือนก่อน

      ​@@user-qo1nk2rz2nඑක හුස්මක් අරන් ඒක හිර කරන්.. කටින් වාතය ඇදලා අරන් පිබින්න

  • @user-im1fx4lz1v
    @user-im1fx4lz1v 3 หลายเดือนก่อน

    God bless you 💜✝️🤘🍻🇱🇰
    Hengano pau neda😊

  • @diliupg
    @diliupg 4 หลายเดือนก่อน +23

    මධ්‍යසාර භාවිතා කර අනුන්ට හිරිහැර, තුවාල, දිවි හානි වෙනවා. රටක නියම පුරවැසියකු ලෙස හැදෙන්න. බොනවා නම් වෙන කෙනෙකුට වාහනය එලවන්න දෙන්න. වගකීමක් සහිතව වඩා කරන්න.
    ප්‍රසිද්ධිය, like ගැනීමට video නො හදන්න.

    • @supunrangana100
      @supunrangana100 4 หลายเดือนก่อน +1

      හයියෝ ඔයා හරියට වීඩියෝ එක බලල නෑනෙ. දෙහි බිව්වම වෙරි බහිනව කියල මේ සර් කියන්නේ....😅😅😅 ඒ කියන්නෙ ප්‍රකෘර්ති සිහියට එනව කියන එකනෙ. ඒක හින්ද අනතුරු එකක් දෙකක් හරි අඩු වෙනව මේ වීඩියෝ එක හින්ද....😊😊😊

    • @SameeraSenarathna
      @SameeraSenarathna 4 หลายเดือนก่อน

      Totally agree with you. සල්ලි වලට අම්මා තාත්තා උනත් විකුණන කාලයක් මේක. 😞

  • @herathbandara464
    @herathbandara464 4 หลายเดือนก่อน +9

    ඒත් වැනෙන එකට මොකද කරන්නෙ.

    • @ashenmotogplay
      @ashenmotogplay 4 หลายเดือนก่อน +1

      😅

    • @sandunmadusanka4528
      @sandunmadusanka4528 3 หลายเดือนก่อน

      අම්මො යකෝ 😅

    • @user-fi5nk6rd7u
      @user-fi5nk6rd7u 3 หลายเดือนก่อน

      වැනෙනවා නම් අන්ඩර්වෙයාර් එකක් අඳින්න ඕනෙ. දෙහි යුෂ බිව්වාම වෙරි හිඳෙනවා. වැනෙන්නෙ කොහොමද වෙරි හිඳුනාම.

    • @ng3779
      @ng3779 3 หลายเดือนก่อน

      එකට ච්3ක්ඃ4 බ්‍ර5 භාගයක් බොන්න

    • @sandunmadusanka4528
      @sandunmadusanka4528 3 หลายเดือนก่อน

      @@user-fi5nk6rd7u හා 😂

  • @nalakaaruna538
    @nalakaaruna538 3 หลายเดือนก่อน

    Wahane.yana.anith.jivitha.walata.obathuma.wagakiyanawada.
    ...

  • @amilanuwan3276
    @amilanuwan3276 3 หลายเดือนก่อน

    Oya okkoma iwarai yako d.m.o medical ekak dunnoth dunnama thamai

  • @bindupathirana1854
    @bindupathirana1854 3 หลายเดือนก่อน

    මහත්තයෝ පුලුවන් නමි ඔයා අරක්කු බිලා ඒන්න මම ශ්වසන පරික්ෂණය කරලා පෙන්වන්නමි ඔයාගේ ශරිරයේ රැධිරය මිලිලිටර් 100 ක මධ්‍යසාර 0.08 ක් තියෙනවා කියලා මම ඔප්පු කරලා පෙන්වන්නමි ....ඔයා අරක්කත් බිලා දෙහිත්බිලා ඒන්නකො....තමුන්ගේ හැකියාවන් තියෙනවනමි ඒක හොද දෙයකට යොදා ගන්න

  • @ewjayaweera3494
    @ewjayaweera3494 3 หลายเดือนก่อน

    ඇත්ත කතාව....ඒත් කෙකර නොගා ඕක කීව නම් නරකද...

  • @jayanthidissanayake4589
    @jayanthidissanayake4589 4 หลายเดือนก่อน +1

    ඔය ක්‍රියාවලිය සිදුවන්නේ කොහේද?
    ආමාශයේද?
    රුධිරයේද?
    බැලුම පුම්බන විට පිටවෙන වාතය එන්නේ පෙනහලු වල සිටයි.
    පෙනහලු වල වාතයට මධ්‍යසාර වාෂ්ප එන්නේ එහි ඇති කේශ නාලිකාවල රුධිරයේ ඇති මධ්‍යසාර වලිනුයි.
    දෙහි බිව්වොත් ආමාශයේ ඇති මධ්‍යසාර ප්‍රමාණය අඩුවිය හැකිනමුත් ඒවන විටත් ආමාශය හරහා රුධිරගතවූ මධ්‍යසාර පුමාණයේ අඩුවීමක් සිදුවේද?????

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

      හොඳ තර්කයක් ❤️

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 4 หลายเดือนก่อน

    Supiri oya me kiya dunna de. Awasthawa anuwa me de karaganna oni awastha ei. Tipar nowi oni un eka karapalla bn. 😂

  • @HarithKsds
    @HarithKsds 4 หลายเดือนก่อน

    පෝටෙලෝ බිව්වත් හරි හැබැයි ගද නැහැ. ඒත් බැලුම් පිම්බෙයි.

  • @uniqueengineers5861
    @uniqueengineers5861 3 หลายเดือนก่อน

    අමාරුවෙන් දෙහි බොන්න ඕන නෑ,සමහන් පැකට් දෙකක් කඩලා කටේ දාගෙන හප හප යන්න 😉

  • @kkumadhawa9361
    @kkumadhawa9361 4 หลายเดือนก่อน +5

    බීල ගිහින් මිනිස්සු යට කරලා මරලා දැම්මාම ඒ මිනිස්සුන්ට ආයෙත් පන දෙන විදිහත් ඔහොමම කියලා දෙන්න

  • @ranilhettiarachchi403
    @ranilhettiarachchi403 4 หลายเดือนก่อน

    Ewa. Nemeiy prasne? Policiyata beela waahana padhawanna puluwan balum pumbawanna kenek nha

  • @isuruinduwara8715
    @isuruinduwara8715 4 หลายเดือนก่อน +2

    දෙහි බීපු ගමන් ම පොලීසිය ට අහු උනොත් මොකද වෙන්නෙ

    • @user-fi5nk6rd7u
      @user-fi5nk6rd7u 3 หลายเดือนก่อน

      අරක්කු බිව්වෙ පොලීසිය ඇතුලෙද එහෙම අහු වෙන්න.

    • @isuruinduwara8715
      @isuruinduwara8715 3 หลายเดือนก่อน

      @@user-fi5nk6rd7u එහෙම නෙවෙයි මෝඩ යකො. බීලා පොලීසිය ට අහුවෙයි කියලා දෙහිබීලා වෙරි බස්සගන්න ඔනෙ නෑ නෙ.දෙහි ටිකක් බෝතලේක දාගෙන ගිහින් පොලීසිය නැවැත්තුවොත් ඒ වෙලාවට දෙහි ටිකක් බිව්වොත් බැලුම පිම්බුවම බීලා ඉන්නවද කියලා දැන ගන්න පුලුවන් ද පොලීසිය ට.ඒක දැන ගන්න ඕනෙ නිසයි කමෙන්ට් කරේ.කොහේද කමෙන්ට් එකක් දැම්මම තොපි වගේ අඩු මොළයෝ පැනලා ගොන් කමෙන්ට් දානවනෙ.

  • @billionviews5091
    @billionviews5091 3 หลายเดือนก่อน

    ඉතින් දෙහි බිවුවම වෙරි බහිනවනේ. එතකොට එකේ ආතල් එක ඔක්කොම ඉවරයි. වෙරි බහින්නැතුව ඕකෙන් බේරෙන්න ක්‍රමයක් නැද්ද?

  • @harindumalaka9166
    @harindumalaka9166 4 หลายเดือนก่อน

    දැනුමට යමක් ❤️

  • @user-hd5tq9rm9v
    @user-hd5tq9rm9v หลายเดือนก่อน

    4.8 ekk ghl giyth colour ek wens wenwd

  • @dishantharuka1576
    @dishantharuka1576 4 หลายเดือนก่อน +1

    දෙහි නැතිනම් නාරං යුෂ හරි යන්නෙ නැද්ද

  • @kumaragepri3483
    @kumaragepri3483 4 หลายเดือนก่อน +5

    ☝මේකා මොන මෝඩයෙක්ද යකෝ.. "තිස්ස සාර්, "මුතුගල සර්. වගේ දරුවන්ට හොද ගුණ ධර්මයක් කියා දීපම්..!! මේ වාගේ හිස් පාපතරයෝ තමයි රටේ🇱🇰 අනාගතයට රටට වින කරන හැත්ත, දීපල්ලා මුන්ට දඩුවම්...!! දරුවනේ මිනිසුනේ නීතියට හා තමා ගුනගරුක උනාම තමාමයි රැකෙන්නේ..!! "තෙරුවන් සරණයි🙏

    • @user-qo1nk2rz2n
      @user-qo1nk2rz2n 4 หลายเดือนก่อน +1

      ඉදකින් ගොබ්බය

    • @dilshanbandara9229
      @dilshanbandara9229 4 หลายเดือนก่อน

      වීඩියෝ කොටසක් බලල් ගොබ්බයෙක් වගේ කියන්න එපා මෝඩයො තොට බලන්න.බැරිනම්.පලයන් මෝඩ පගය ,දෙයක් ඉගෙන ගනින් ගොන් පගො තෝ බොනවන්ම් බීපන්.බොබනවන්ම්.නොබී ඉදපන් ගොන් පගය

  • @lahiru6384
    @lahiru6384 4 หลายเดือนก่อน

    Kochchara welawakata wage me wade hariyanawada.

  • @technoplus6895
    @technoplus6895 4 หลายเดือนก่อน

    Worth

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 3 หลายเดือนก่อน

    අරක්කු විකුනන්නෙ225 එවුන් එච්චර්ස්‍යි ඉතිරි ටික හිතාගන්න

  • @user-gk3ly5xy8y
    @user-gk3ly5xy8y 3 หลายเดือนก่อน

    Strepsil 4 k bonna

  • @tharinduthushan4747
    @tharinduthushan4747 3 หลายเดือนก่อน

    දෙහි එක බොන්නේ වතුර එක්ක කලවම් කරලද,නැත්තම් දෙහි විතරක්මද

  • @malithasinghage885
    @malithasinghage885 4 หลายเดือนก่อน +1

    Yo helping for road killars

  • @gihansampath9328
    @gihansampath9328 3 หลายเดือนก่อน

    බිමත්ව වන අනතුරු මෙකෙන් නවත්වන්න පුලුවන්ද ...

  • @sumanasiridesilva1733
    @sumanasiridesilva1733 3 หลายเดือนก่อน

    බීපු එකෙනුත් වැඩක් නැහැ. නොබී ඉන්නෙක ඊට වඩා හොඳයි .

  • @sampathwickkramasinha2318
    @sampathwickkramasinha2318 4 หลายเดือนก่อน

    Iyye oya ඕක කරන්නෙ දන්නේ මa ට්ටු wela thiyanawada .oka කරන්නෙ කොහොම da policesiyath ekka.patta

  • @upulcolombage1520
    @upulcolombage1520 4 หลายเดือนก่อน +1

    රටක නීතියක් තිබේනම් එම නීතියට අවනත විය යූතුයි.

    • @lavindupriyashan95
      @lavindupriyashan95 4 หลายเดือนก่อน

      හැමෝටම නීතිය පොදු නෑ නේ.3වීල් බයික් තමයි දඩ කන්නේ..

    • @thissakodikara1666
      @thissakodikara1666 3 หลายเดือนก่อน

      යකෝ ගෙයක් හදාගන්න වැලි එකක් ගිනියන ලොරිය රාජ සන්තක කනර එකද මුන්ගෙ නිති . මේ නිති යකෝ පොඩි එවුන්ට ඒකයි වරද .ඔය නිති හදපු එවුන්ට හෙනම ගහපන් . 225 ටම . අම්මලටත් එක්ක

    • @journey125
      @journey125 3 หลายเดือนก่อน

      පණ්ඩිත හුකන්නලා ගහපිනම් දඩයක්.😁

  • @sameeradamith3967
    @sameeradamith3967 4 หลายเดือนก่อน +1

    එකම දේ සිය පාරක් විතර කියන්න එපා වීඩීයෝ දානකොට.බලන අයට එපා වෙනව..කෙටියෙන් අනවශ්‍ය දේවල් නැතුව දාන්න . ඉස්සෙල්ල කියන්නෙ මොනවද කියල ස්ක්‍රිප්ට් එකක් හදාගන්න . නැවත නැවත එකම දේ කියන්න එපා.. ඇල්කොහොල් අණු 3ක් සදහා අම්ල අණු 1යි නම් ඇල්කොහොල් බාගයක් බීවොත් ඒකෙන් තුනෙන් එකක් දෙහියුෂ බොන්න වෙනවත් ද එතකොට ..

  • @lionalpriyarathna343
    @lionalpriyarathna343 3 หลายเดือนก่อน

    Kiyanna ona de hariyata kelin kiyanne nathuwa wate yanawa mewa therenne katada

    • @shivonshivon7743
      @shivonshivon7743 3 หลายเดือนก่อน

      බුද්දීමතුන්ට තේරෙනවා

  • @chameshadithya2264
    @chameshadithya2264 3 หลายเดือนก่อน

    monawa unt watina video ekk

  • @Sewgirlsl
    @Sewgirlsl 2 หลายเดือนก่อน

    මෙික ට්‍රයි කරන්න ඔිනි ඒත් බයයි.

  • @wspmd4942
    @wspmd4942 4 หลายเดือนก่อน

    ​මේක සම්පූර්ණ වැරදි ආදර්ශයක්

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

      ❤️

    • @user-kn4vr9op5f
      @user-kn4vr9op5f 4 หลายเดือนก่อน

      හරියට හරි . මල පෙරේත කමට ඕවර් උනහම කටෙයි ඔලුවෙයි යටිපතුල් වලයි දෙහි ඉලුවට . likar බඩට දාලා මොකටද බං දෙහිවලින් ආමාසේ පුරවන්නේ . පිස්සු මේකට

    • @shakthihettiarachchi8872
      @shakthihettiarachchi8872 4 หลายเดือนก่อน

      පලයං බං යන්න

  • @vishmethina3190
    @vishmethina3190 2 หลายเดือนก่อน

    OIC mattya mehe wrnko wdk penna😂

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 3 หลายเดือนก่อน

    දෙහි බොන්න ඕනේ සැන්ඩි නැතුවද?

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 4 หลายเดือนก่อน +1

    🙏

  • @userxp2141
    @userxp2141 4 หลายเดือนก่อน +1

    මම පොලිසියේ , එස්.අයි සමරකෝන් රාලහාමි ... වැඩේ යසයි , හරි ශෝක , නයිස් 🤨👍

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

      Adarei ralahami❤❤😏

    • @sampathrathnasiri4921
      @sampathrathnasiri4921 4 หลายเดือนก่อน +1

      Para police si ube ammata

    • @DinushkaRuwan-fh2us
      @DinushkaRuwan-fh2us 4 หลายเดือนก่อน

      Police si da ralahamida bn hariyata kiyapaoko 😂😂

  • @Happyflour
    @Happyflour 4 หลายเดือนก่อน

    Aney yakuney methuma vidyawa padamak ugannawuvey

  • @6supunthilakarathna266
    @6supunthilakarathna266 2 ปีที่แล้ว +4

    දෙහි යුෂ වීදුරුවට වතුර එකතු කරන්න එපා ද, දෙහි ගෙඩි දෙකක් ඇත්ද.

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  2 ปีที่แล้ว +1

      Wathura ekathu karanna epa

    • @6supunthilakarathna266
      @6supunthilakarathna266 2 ปีที่แล้ว

      ස්තුතියි

    • @nihalbandula8247
      @nihalbandula8247 4 หลายเดือนก่อน

      අරක්කු බීලා දෙහි බොනව නම්කිසිම ආතල් එකක් නෑ ඊට වඩා හොඳයි අරක්කු නොබී ඉන්න එක හැබැයි ආණ්ඩුවට ආදායමක් නම් නෑ 😂😂😂😂😂😂😂

  • @fazlazeez5752
    @fazlazeez5752 4 หลายเดือนก่อน +1

    Ethanol nishpadanaya karanne pig fat walin

  • @lakmalisuru1772
    @lakmalisuru1772 4 หลายเดือนก่อน

    සර් ලෙමන් ජින් එක බීවාට කමක් නැද්ද ? ලෙමන් ජින් වල දෙහි තියෙන නිසා එතකොට පොලීසියට අහු වෙන්න නෑනේ 😂😂😂

  • @sajithfernando1813
    @sajithfernando1813 4 หลายเดือนก่อน

    Wedak nane very bahinawane bipu ekath aparade 😂 weri bahinne nathuwa wade shape karaganna bonna deyak nadda 😂

    • @herbywerellagama4900
      @herbywerellagama4900 3 หลายเดือนก่อน

      Gedara beela iddi hadissiye kohe hari yanta unoth thama meka wedagath wenne

  • @keshanalwis7055
    @keshanalwis7055 4 หลายเดือนก่อน

    මේක නීතියට පටහැනි බීල එලවල අහින්සක මිනිස්සු මැරුනම මොකද කියන්නෙ

  • @tomiyaproduct8430
    @tomiyaproduct8430 3 หลายเดือนก่อน

    👍👍

  • @akashakashchamod5604
    @akashakashchamod5604 3 หลายเดือนก่อน

    දෙහි යුෂ ගොඩක් බොන්න ඕන ද..?ප්‍රමාණය??

  • @SubathraPodithuvakku
    @SubathraPodithuvakku 3 หลายเดือนก่อน

    සර් අදද ඕක දන්නෙ

  • @dinushaki4099
    @dinushaki4099 4 หลายเดือนก่อน

    දැන් තාක්ෂණය ගොඩක් දියුණියි. බිලා ගිහින් අහුවුනොත්. දැන් තියන test එක කරාම. කොහොමත් positive වෙනවා. ඔය එක එක ඒවා කරන්නෙ නැතුව බිලා වාහන පදින්නෙ නැතුව හිටියා නම්. කාටවත් කිසිම කරදරයක් නෑ නේ. ඒ නිසා නිති ගරුක වෙන්න

  • @user-hs8qi8hb6s
    @user-hs8qi8hb6s 4 หลายเดือนก่อน

    Oy.ithin..dehi.dallama. Arkku..hadapiyawco..😊😊😊

    • @user-fz7pp5kt3j
      @user-fz7pp5kt3j  4 หลายเดือนก่อน

      Ethakota yako weri wenawaya🤣

  • @pl1980
    @pl1980 4 หลายเดือนก่อน +1

    මම දවල් තමා අඩියක් ගැහුවේ. පසුව හවස මම හදිසි ගමනක් ගියා, ඒ වෙලාවේ පොලිසියෙන් අල්ලලා මට බැලුම පුම්බන්ධ වුණා. අන්තිමට කිව්වේ ඇල්කොල් බීලා කියලා. උසාවි දැම්මා