ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Laila (ලයිලා )- MARIANS Acoustica Concert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2016
  • #Marians #Layila #Rosa
    Laiyla (ලයිලා
    Marians Acoustica Concert
    Artist- Marians
    Vocals - Prasanna Rosa
    Melody - Wimal Kuruppu
    Lyrics - Wimal Kuruppu
    Mixed & Mastered- @ Marians Studios
    Produced by - MARIANS RECORDS
    Web - www.marians.lk/
    Face book - / mariansmusic. .
    You Tube - / marianssl
    Twitter - / marianssl
    Instagram - / marians_sl

ความคิดเห็น • 794

  • @shalimix
    @shalimix 2 ปีที่แล้ว +209

    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    ඉර මුදුන් සහරාවේ
    ඉර ගින්න නොබලා
    දෑත දෑතේ වෙලිලා
    ඇවිද යමු ලයිලා
    ඉර මුදුන් සහරාවේ
    ඉර ගින්න නොබලා
    දෑත දෑතේ වෙලිලා
    ඇවිද යමු ලයිලා
    එන්න ආසයි ලයිලා
    පාර කියපන් ලයිලා
    ආදරෙයි මන් ලයිලා
    ලස්සනයි නුඹලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    පැණි පිරෙන ඉඳි යායේ
    කුමරියේ ලයිලා
    උරතලේ හිස හොවාපන්
    ආදරෙයි කියලා
    පැණි පිරෙන ඉඳි යායේ
    කුමරියේ ලයිලා
    උරතලේ හිස හොවාපන්
    ආදරෙයි කියලා
    එන්න ආසයි ලයිලා
    පාර කියපන් ලයිලා
    ලස්සනයි මගේ ලයිලා
    ආදරෙයි ලයිලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා

  • @prasannarosa
    @prasannarosa 3 ปีที่แล้ว +477

    ලයිලා. ✌️✌️✌️. හැමොටම බොහොම ස්තුතියි . . .

    • @dilukachathu1280
      @dilukachathu1280 3 ปีที่แล้ว +2

      Super

    • @dnews5351
      @dnews5351 3 ปีที่แล้ว +2

      Akanam Bohoma Lassanai, Amaradewayan HODIN Rasavinda , Ath Me wenakota Amaradewayan nethi wela

    • @chamilaroshani7892
      @chamilaroshani7892 3 ปีที่แล้ว +4

      Welcome

    • @dahamsathsara3771
      @dahamsathsara3771 3 ปีที่แล้ว +2

      Rosa ayya 5.1 dolby cd ekak කරන්න ko eka පට්ටම කොලිටි

    • @pradeepmahesh5503
      @pradeepmahesh5503 3 ปีที่แล้ว +1

      පට්ටම ලස්සයි රෝසා අයියේ ❤️❤️❤️

  • @aelaasar288
    @aelaasar288 3 หลายเดือนก่อน +22

    I am an Arab woman in love with a Srilankan man.. he plays this song for me and I love it 😍

  • @user-gh7xm3ik7b
    @user-gh7xm3ik7b 3 หลายเดือนก่อน +27

    2024 who's listening 🥰😍😍

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +13

    අවුරුදු දවසේ කරටි කැඩෙන්න ගහලා අහන්නෙ ඔයි පට්ට මේක 2023 ❤🎉😊

  • @chamfdo5506
    @chamfdo5506 21 ชั่วโมงที่ผ่านมา

    Again & again ❤ කොල්ලො සෙට් එක අඩියක් ගහද්දි අනිවාර්යයෙන් අහන සින්දුවක් මේක

  • @ajithappuhamy359
    @ajithappuhamy359 10 หลายเดือนก่อน +10

    රෝසා මට හරි සතුටුයි මචං . උඹලා අපි එක පංතිවල හිටියෙ සාන්ත පීතරේ..... . 83 84 වර්ෂ වල .මම ඉතාලියෙ. 😊

  • @umeshmaduranga6514
    @umeshmaduranga6514 2 ปีที่แล้ว +43

    අමරදේව මහත්තයා විදිනවා කියන්නේ .අපි කතා කරලා වැඩක් නැ💥❤️

  • @shanakakasthuriarachchi7177
    @shanakakasthuriarachchi7177 4 ปีที่แล้ว +63

    ,බුදු අම්මෝ .... මේවා ඇහෙනකොට ඇගේ මවිල් කෙලින් වෙනවා 😍😍😍😍

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 ปีที่แล้ว +18

    දාල අවුරුදු හයක් හම්බුනේ මේ ලගදි අපරාදෙ 🥺❤

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว +91

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි රොසා අයියේ පට්ට පටපට කියන්න වචන නැ 😍😍❤️❤️

  • @hasithmadusanka5784
    @hasithmadusanka5784 4 ปีที่แล้ว +129

    පිස්සු හැදෙනවා.පට්ට සින්දුවක්.කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ❤

    • @tharakawedasinghe5595
      @tharakawedasinghe5595 4 ปีที่แล้ว +7

      දවසට පාරක් අහන්නවමයි බං..music ..පද ටිකයි..සුපිරි...

    • @user-gs1jr4ew6g
      @user-gs1jr4ew6g 2 ปีที่แล้ว +3

      අම්මපා💖❤️💖❤️💖❤️💖

    • @asanthamilroy2869
      @asanthamilroy2869 ปีที่แล้ว +1

      @@tharakawedasinghe5595 ĺ

    • @asanthamilroy2869
      @asanthamilroy2869 ปีที่แล้ว

      Hxhfux

    • @charithjayasinghe71
      @charithjayasinghe71 ปีที่แล้ว

      @@tharakawedasinghe5595 lpmmmm..

  • @panikomaduproductions536
    @panikomaduproductions536 ปีที่แล้ว +9

    මේක සින්දුවක් නෙවෙයි..පිස්සුවක් 🔥 26/03/2023 ❤️

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว +24

    මේ සිංදුව අහනකොට දැනෙන්නෙ කාන්තාර දේශයේ වෙලද නගරෙක නෘත්‍ය ශාලාවක ඉන්නව වගේ.. ❤️

  • @gossiplktv7953
    @gossiplktv7953 3 ปีที่แล้ว +52

    නියමයි රෝසා . Marians එකටත් ජේසු පිහිටයි .....

  • @sinethfernando8038
    @sinethfernando8038 ปีที่แล้ว +618

    2023 who's listening to this masterpiece.

  • @vinithasandya4552
    @vinithasandya4552 ปีที่แล้ว +29

    මන් මේ සින්දුව අදයි බැලුවෙ වශී උනා. ගායනය සංගීතය සුපිරි . ගායකයගෙ ඩාන්ස් එක 👍❤️. නලින්ගෙ හිනාව ❤️👍

  • @oshwithluck
    @oshwithluck 3 ปีที่แล้ว +6

    පට්ට ඇරේන්ජ්මන්ට් එකක්‍

  • @hiranasela6563
    @hiranasela6563 7 หลายเดือนก่อน +24

    2024 anyone 😊❤🎉

  • @disperser6070
    @disperser6070 ปีที่แล้ว +23

    සිංදුවට හා ගායනට නොදැවෙනි බැකින් එක.! පට්ට.❤️🤟🏻

  • @Valeria-Kr
    @Valeria-Kr 3 ปีที่แล้ว +5

    Marathondi iri allee..
    rekaa andalaa..
    hada balannata aasai maa..
    aasai laila..
    marathondi iri allee..
    rekaa andalaa..
    hada balannata aasai maa..
    aasai laila..
    .......
    ira mudun saharaawe...
    ira ginna nobalaaa..
    daatha daathee weleela..
    awida yamu laila..
    ira mudun saharaawe...
    ira ginna nobalaaa..
    daatha daathee weleela..
    awida yamu laila..
    enna aasai lailaa..
    paara kiyapan lailaa..
    aadarei man lailaa..
    lassanai numbaalaa....
    marathondi iri allee..
    rekaa andalaa..
    hada balannata aasai maa..
    aasai laila..
    .......
    pani pirena indi yaaye..
    kumariye lailaa..
    hurathale hisa howaapan...
    aadarei kiyaala...
    pani pirena indi yaaye..
    kumariye lailaa..
    hurathale hisa howaapan...
    aadarei kiyaala...
    enna aasai lailaa..
    paara kiyapan lailaa..
    lassanai mage lailaa..
    aadarei lailaa....
    marathondi iri allee..
    rekaa andalaa..
    hada balannata aasai maa..
    aasai laila..
    marathondi iri allee..
    rekaa andalaa..
    hada balannata aasai maa..
    ........
    aasai laila

  • @isurusadaruwanisurusadaruw6990
    @isurusadaruwanisurusadaruw6990 4 ปีที่แล้ว +32

    ලයිලා ලස්සනම සිංදුවක් පට්ටම ලස්සනයි 👍👍😆

  • @niroshwms
    @niroshwms ปีที่แล้ว +4

    ආසයි රෝසා....😍😍😍

  • @nelkafernando1963
    @nelkafernando1963 ปีที่แล้ว +10

    ලස්සනයි ලයිලා 😍😍😍

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc ปีที่แล้ว +15

    වචන නෑ ඉතිං මේව වර්ණනා කරන්න❤️.(දෙදාහෙං පස්සෙ එකෙක්)

  • @TheRuwant
    @TheRuwant 2 ปีที่แล้ว +3

    ආයෙත් අහනවා....වෙලවකට මෙවා
    මනස නිරවුල් කරන පිරිත් වගේ....

  • @shanifernando7080
    @shanifernando7080 ปีที่แล้ว +32

    නලින් අයියා ගොඩාක් ලස්සනයි 🤩💜️ ආසම ගායකයෙක් ..සින් කරන අයියා ත් පට්ට ගෘප් එකෙ සියලූ දෙනා එලකිරී ආදරෙයී ගොඩාක් ඩාන්ස් ගර්ල් 🔥 ගින්දර❤️❤️❤️❤️

  • @dineshprasanga123
    @dineshprasanga123 2 ปีที่แล้ว +3

    මේරියන්ස් 💙

  • @user-ne7vh9rz2h
    @user-ne7vh9rz2h 7 หลายเดือนก่อน +2

    මරු රොසා අයියෙ ❤❤

  • @m.d.nkumudiniweeraratne6719
    @m.d.nkumudiniweeraratne6719 3 ปีที่แล้ว +30

    Sirasa voice එකෙන් පස්සෙ ආයෙත් අහන්න ආස හිතුණා ..wooow...music 👍👍👍

  • @chathukamadumal4672
    @chathukamadumal4672 ปีที่แล้ว +4

    Marians කියන්නේ මටනම් ආගමක් ❤️❤️ආදරෙයි ❤️

  • @marieuep1422
    @marieuep1422 ปีที่แล้ว +19

    My most favourite band in Sri Lanka. Iove it ❤👍

  • @piyalchamara2409
    @piyalchamara2409 2 ปีที่แล้ว +3

    Good luck mariance . Jayanatha aiya ලංකාවේ inna සැබෑ dakshayek . God bless all ❤️🙏

  • @minoliprashanthi7440
    @minoliprashanthi7440 2 หลายเดือนก่อน

    ආදරෙයි ලයිලා....

  • @lahirupradeep25
    @lahirupradeep25 ปีที่แล้ว +8

    එක නම් වෙනම එකක් පිස්සුවක්❤️😍

  • @chedsjourney6522
    @chedsjourney6522 2 ปีที่แล้ว +7

    ආසම සිංදුවක් ❤️‍🔥

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත song එකක්

  • @kumudumali06
    @kumudumali06 ปีที่แล้ว +6

    I love this song so much.I don't know why addict me this song so much? sir u ar the best.

  • @tekman6696
    @tekman6696 2 ปีที่แล้ว +11

    can't believe ,,, is this the most attractive song in the world .....

  • @Justiceandlaw
    @Justiceandlaw ปีที่แล้ว +5

    මේරියන්ස්ලා කියපු මට ලස්සනයි කියන්න පුළුවන් එකම ගීතය...

    • @vishwaperera9608
      @vishwaperera9608 9 หลายเดือนก่อน

      please hear anjaleeka song....

  • @savidudilshan2779
    @savidudilshan2779 หลายเดือนก่อน +2

    2024 අහනවා. ❤

  • @lkparismc7179
    @lkparismc7179 5 ปีที่แล้ว +8

    නියමයි රෝස.

  • @VishalKavinda-td7xh
    @VishalKavinda-td7xh 6 หลายเดือนก่อน +2

    රෝසා මාමා තමා චරිතේ ❤❤

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +12

    සුපිරි

  • @nipunamadhu9599
    @nipunamadhu9599 4 ปีที่แล้ว +56

    තවත් සුපිරි legend කෙනෙක් තමා...😍😍😍

  • @roshanariyadasa936
    @roshanariyadasa936 2 ปีที่แล้ว +3

    Amadadewa sir ge hinawa sundarai medam ekka..... super nalin ayya

  • @mohamedhadji7031
    @mohamedhadji7031 4 หลายเดือนก่อน

    Master Mr Rosa songs and no boring. I respect sir and the Merians band from chilaw. I respect them. God bless you all brothers Great band and musicians. ♥️♥️♥️🙏🙏🙏👍

  • @sankagivantha2748
    @sankagivantha2748 3 ปีที่แล้ว +10

    පිස්සු හැදෙනවා...❤️❤️

  • @dumindasaumya2576
    @dumindasaumya2576 2 ปีที่แล้ว +2

    අමරදේව මාස්ටර් රස විඳිනවා කියන්නේ ඉතින් ආයේ සංගීතේ රසය උපරිම තියනවා නලින් අයියේ..

  • @rhythmsonmind
    @rhythmsonmind 5 ปีที่แล้ว +80

    51 වූ ඩිස්ලයික් බස් සංගීතයට ප්‍රියවන්නා වුවන් විය

  • @user-gs1jr4ew6g
    @user-gs1jr4ew6g 2 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි සුපිරි රෝසා❤️❤️❤️💖💖💖

  • @thusithadilshan1319
    @thusithadilshan1319 5 หลายเดือนก่อน +2

    ඊයේ තමයි මේ සින්දුව ඇහුවේ .Thanks marians.❤

  • @e-potha6402
    @e-potha6402 2 ปีที่แล้ว +13

    මේකනම් පිස්සුවක් ලයිලා 😍

  • @chinthakaaberathna8214
    @chinthakaaberathna8214 3 ปีที่แล้ว +12

    Wow! What a nice song, Marian's, superb performance rosa

    • @Govindaraj30
      @Govindaraj30 3 ปีที่แล้ว

      Amazing performance for Rosa grate guitarist love you Rosa...

  • @sonadhiniveka7356
    @sonadhiniveka7356 5 ปีที่แล้ว +7

    Wow... Oyalage okkoma sindu lassanai.
    Oyala ge sindu nam maru...

  • @peterdias7705
    @peterdias7705 7 ปีที่แล้ว +18

    Proud be Sri Lankan. Thank you

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว +1

    This is classical pop music. It seems we are good at exploiting music from all over the world. Great. Very very very entertaining. Thanks marians, thanks Mr. Nalin...

  • @tammyandrado6409
    @tammyandrado6409 ปีที่แล้ว +1

    එළ කිරි 🎉 ස්තුතියි රෝසා මහත්තයා

  • @vishwashiranthaxx5587
    @vishwashiranthaxx5587 22 วันที่ผ่านมา

    ඉංජිනේරුවන් නෙවේ නේද voice maru❤️

  • @harshapriyakumarasinghe7931
    @harshapriyakumarasinghe7931 7 ปีที่แล้ว +7

    නියමයි.....සුපර්

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +2

    Wow adarei Rosa......
    Thanks Marians, patta 🔥👍🔥👍🔥👍🔥

  • @mfernando9567
    @mfernando9567 4 ปีที่แล้ว +4

    Woooow excellent 💐🌏👍Rossa

  • @shehansteve299
    @shehansteve299 5 หลายเดือนก่อน +1

    Old is Gold ❤️‍🔥✅

  • @thusharimangalika3498
    @thusharimangalika3498 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @roshanthasilva113
    @roshanthasilva113 2 ปีที่แล้ว +2

    ඉර මුදුන් සහරාවේ.. .. ඉර ගින්න නොබලා ලයිලා..

  • @walnera123
    @walnera123 ปีที่แล้ว +8

    Love it even now or tomorrow ❤

  • @samudayadahampath89
    @samudayadahampath89 3 ปีที่แล้ว +21

    අම්බෝ ඒ වාදනය ගායනය එදා වගේමයි අදත් ❤️❤️ මේරියන්ස්

  • @gayanthasenevirathnea2
    @gayanthasenevirathnea2 ปีที่แล้ว +2

    පට්ටම සිංදුවක් ..👍🔥❤❤

  • @nishanthasumith9410
    @nishanthasumith9410 3 ปีที่แล้ว +4

    එකනම් .පට්ටමයි මාරම ලස්සනයි

  • @rashanihettiarachchi8058
    @rashanihettiarachchi8058 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. දවසට කී පාරක් අහනවාද කියලත් මතක නෑ. ❤️❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 ปีที่แล้ว +14

    රෝසායි මෙිරියන්සලයි කියන්නේ..පිස්සෝ සෙටි එකක්..උන් අපටත් පිස්සු හදවන්න හදන්නේ යකෝ...💝💝💝💝💝💝💝

  • @kasunviduranga5018
    @kasunviduranga5018 6 ปีที่แล้ว +2

    Lankawe inna best musian issella okkoma inna eka niyamai

  • @tmproductionmusic517
    @tmproductionmusic517 4 ปีที่แล้ว +7

    Adoo patta bn sinduva supiri jathi.

  • @ranmadura
    @ranmadura 6 ปีที่แล้ว +5

    Prasanna Rosa is an all rounder.wating to c ya'll in houston again..

  • @KavinduGimhana10
    @KavinduGimhana10 2 ปีที่แล้ว +1

    රෝසා අයියා තමා මේකෙ චරිතෙ..👌✌️..

  • @chamilakumara9101
    @chamilakumara9101 6 หลายเดือนก่อน +1

    Good luck.meriyans

  • @michellefernando4961
    @michellefernando4961 6 ปีที่แล้ว +16

    Best song ever!! Already feeling the heat of middle east. Great music

  • @thanushadilhani8717
    @thanushadilhani8717 2 หลายเดือนก่อน

    Beautiful song

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 ปีที่แล้ว +4

    Amazing very nice 👍 song and voice 🇺🇸

  • @chandiperera3691
    @chandiperera3691 2 ปีที่แล้ว +3

    සුපර් සිංදුවක් .....❤️❤️

  • @user-ob6zf3rt7c
    @user-ob6zf3rt7c 3 หลายเดือนก่อน

    ලස්සනයි

  • @systems6849
    @systems6849 ปีที่แล้ว +2

    Wow
    Amazing and humorous performance 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @sonadhiniveka7356
    @sonadhiniveka7356 5 ปีที่แล้ว +12

    You guys are wow. I love all the songs best musics ever.

  • @musicwithbuvidu6709
    @musicwithbuvidu6709 3 ปีที่แล้ว +1

    Patta 👍👍👍😁😁

  • @jayampathikarunarathna8067
    @jayampathikarunarathna8067 ปีที่แล้ว +4

    කතා දෙකක් නැ ආදරෙයි ලයිලා ❤️ .කොච්චර ඇහුවත් එපා වෙන්නැ

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +4

    එක නම් සුපිරිම 👍👍

  • @rishithamadushan6237
    @rishithamadushan6237 ปีที่แล้ว +1

    ලොකු ආසාවක් තියෙනවා මේරියන්ස් කොන්සට් එකක් බලන්න ලයිව්❤️❤️❤️

  • @RoshanVitanalage-eo4hf
    @RoshanVitanalage-eo4hf 3 หลายเดือนก่อน

    ඒ feeling එක පට්ටම ❤

  • @nowtysameera9045
    @nowtysameera9045 ปีที่แล้ว

    නියමයි හොදේ

  • @Unkonown-t1e
    @Unkonown-t1e 3 ปีที่แล้ว +13

    2021 බලන අයකෝ

  • @gayanfernando4403
    @gayanfernando4403 ปีที่แล้ว

    මරු

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว

    අම්මෝ සුපිරියක් මේරියනස්❤️🤚👌🙏👍👍👍👍👍

  • @sakuperera1278
    @sakuperera1278 ปีที่แล้ว +8

    සන්ගීතයත් ගායනයත් සුපිරියටම තියෙනවා .ගොඩක් ලස්සනයි

  • @battigaming
    @battigaming ปีที่แล้ว

    මොනවා නැතත් සුපිරි බිට් එක 😌🔔

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว

    supiri wadakarayo meriyans ..aurudu 30 thisse fan gannawa meriyan show balala

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 ปีที่แล้ว +2

    Its fantastic ROSa...

  • @AnukFernando1
    @AnukFernando1 4 ปีที่แล้ว +6

    Love you marians !! 😘
    Superb👍🏻😻

  • @sydneyjayalath7548
    @sydneyjayalath7548 4 ปีที่แล้ว +2

    Harima mihiri gayanayak vadanayak supiri

  • @user-bc9lg4gh6p
    @user-bc9lg4gh6p 8 หลายเดือนก่อน

    වෙනස්ම බීට් එකක්, මරු 💪💪👍👍

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    මෙකනම් මන් අහපු හොදම song එක ස්තිරවම