ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻WhatsApp - 0763330591Email - asangalive.official@gmail.comඅපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻facebook.com/asangalive.lkඅපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻facebook.com/share/aphhSQ6zfmRyLmtd/
මට වෙලාවකට පුදුම හිතන්නේ ඔයා හිතන හැටි ගැන, නිකන් උඩින් පල්ලෙන් හිතන්නේ .දැන් ප්‍රේතයෝ නොයෙක් දෑ ආග්‍රහනය කරන එකට ඔය "ඉයා" කියනවා.දැන් මිනිස්සු මස්, කරවල, තමාගේම සිරුරේ දුගද ආග්‍රහනය කරන්නඑක නියමද?මිනිස්සුගේ දුර්වලම ඉන්ද්‍රිය තමා ගන්ධය, ඒ නිසයි අපිට හිතෙන්නේ ප්‍රේතයෝ "ඊයා" කියලා. නමුත් බල්ලාට මස් කට්ට රසයි වගේ ප්‍රේතයෝ ඔවුන්ගේ භවය විදිනවා.මිනිස්සු දිහා බලලා දිවිවරු හිතන්නේ "ඊයා" මිනිස්සු කියලා; දැන් ඔබ ඔය ප්‍රේතයෝ ගැන හිතනවා වගේ.
ඇත්තම කියන්නෙ අයියෙ. 2004 දෙසැම්බර් 26 සුනාමි එන්න කලින් මට මතක විදිහට දවස් 03 කලින් මැරිච්ච මාමා ආච්චි සීයා තුන් දෙනාම ගෙදර හැමෝටම ඇවිත් එකම හීනෙන් කියලා තියනවා ගෙදරින් පලයල්ලා කියලා... මම අකුරළ. තෙල්වත්තෙ ට්‍රේන් එක පෙරලුන හරියෙ අපේ ගමෙන් කවුරුත් නොමැරී පවුලක් විදිහට සුනාමියෙන් ජීවත් උනේ අපි විතරයි.
ඔවුන් හොඳ තැනක ඇති. අනාගතේ පේන්නේ ඒක නිසා වෙන්න ඕනේ.
00po{)
I.....@@niroshini15
ade..me aththdd
Pls whatsapp (076) 198 9833
සිද්ධිය වුණ කෙනා මේ සිද්ධිය කියනවනම් කතාව තවත් හරවත් ලස්සනයි
බුදුන් වදාල ධර්මය විශ්වාසයි මට ..
අනිවාර්යයෙන්ම
මටත් ❤☸️🙏
සනසාරය භයානකයි.......දැන්වත් බුදුදහම විස්වාසය කරන්න ❤☸️
ඇත්ත .......මෙහෙම දේවල් ලෝකේ තියෙනවා ......
මගේ අයියගේ බිරිඳගේ මාමා ඔහුගේ බිරිඳ පුතා සහ දුව සමග ජීවත් වුණේ කොළඹ ළට කිට්ටුව ප්‍රදේශයක, 1990 දශකයේ පැපොල හැදිලා එයා මිය ගියා, මිය ගිහින් හත් දවසේ දානේ හරි තුන් මාසේ දානේ දෙන්න දවස් කිහිපයකට කලින් හවස 5 ට විතර දුව ගිහින් තියෙනවා පිලිකන්නේ වැලක එල්ලලා තිබුණ සෝදලා වේලුන ඇඳුම් ටික අරගෙන එන්න, එතකොට එයා දැකපු දෙයින් එයා එකපාරටම තිගැස්සිලා, එයා එවෙලේ දැකලා තියෙන්නෙ මැරිච්ච තාත්තා පිලිකන්නේ මෙයා දිහා බලාගෙන හිටගෙන ඉන්නවා, එයා ගේ ඇතුලට දුවලා කෑ ගැහුවාලු අම්මේ... අයියේ... තාත්තා ඇවිල්ලා කියලා, පස්සේ ඒ දෙන්නත් දැක්කලු මැරිච්ච කෙනාව, පුතා ගේ ඇතුලට දුවලා බාටා සෙරෙප්පු දෙක දාගෙන ආවලු පිලිකන්නේ නිදිකුම්බා කටු ඇනෙන නිසා, ඊට පස්සේ තාත්තේ.... තාත්තේ... කියලා ඉස්සරහට යන කොට එයා පියවරක් ඉදිරියට ගන්නකොට මැරිච්ච මනුස්සයා ඒ වගේම පියවරක් පසුපසට අරන්, හරියට බුදු රජාණන් වහන්සේ සහ අංගුලිමාල වගේ, අන්තිමට පස්සෙන් පස්සට ගිහින් වැට ළඟදි අන්තර්ධාන වෙලා, මේක ඒ තුන් දෙනාම දැකලා, අනෙක ඒ ගොල්ලො කියන විදියට සවස 5 ට විතර නිසා හොඳට එළිය තිබුණාලු.********************************************මෙන්න තවත් සිද්ධියක්, මේක සිද්ධ උනේ අසූව දශකයේ, ඒ කාලේ මම විභාගයකට පාඩම් කරන්න ගියේ මගේ මිත්‍රයෙක්ගේ අලුතෙන් හදන නිවාසයක යට තට්ටුවේ, මොකද එතන හරිම නිදහස්, එයාගේ මහ ගේ තිබ්බේ ඒකට වම් පැත්තේ, මේ සිදුවීම සිද්ධ වුනේ රාජගිරියේ Impala සිනමාහල ඉදිරිපිට පාරක, ආයුර්වේද රෝහල කිට්ටුව, මමත් පුරුදු පරිදි පොත් ටික අරගෙන උදේ යාළුවගේ ගෙදරට ගියා පාන්දරම, යනකොට ලොකු කලබලයක්, මම ඇහුවා මොකද උනේ කියලා, එයාගේ මහ ගේ ඇතුල් වෙච්ච ගමන් දකුණු පැත්තේ කාමර තුනක් තියෙනවා, පළවෙනි කාමරයේ නිදාගත්තේ දෙවෙනි අයියා, දෙවෙනි කාමරේ හිස් අන්තිම කාමර නිදාගත්තේ පොඩි මල්ලි, පොඩි මල්ලි රෑ නිදාගන්නකොට, දහඩිය දාන නිසා පෙට්ටි fan එකක් මේසයක් උඩ දාගෙන තමයි නිදාගන්නේ, පාන්දර එකට විතර එයාගේ යටිපතුල ගාව අයිස් කැටයක් තිබ්බා වගේ සීතලක් දැනුනලු, පස්සේ ඇහැරිලා බලනකොට, එයාගේ මැරිච්ච තාත්තා මෙයාගේ කකුල අල්ලගෙන ආදරෙන් බලන් ඉන්නවලු, පස්සේ පෙට්ටි ෆෑන් එකත්. පෙරළා ගෙන සරමත් නැතුව බයවෙලා කෑගහගෙන නිරුවතින් තමයි සාලෙට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ, ඒ එක්කම පළවෙනි කාමරේ හිටපු දෙවැනි අයියත් දුවගෙන ආවලු සාලෙට ඇවිල්ලා කිව්වලු මල්ලි බය වෙන්න එපා. මාත් එක්ක මගේ කාමරේ ඉඳලා තමයි මල්ලිගේ කාමරේට තාත්තා ආවෙ කියලා.
මගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණාකරපු දේ බොරැ වෙන්න බැහැ එතුමියට ඒ සිද්ද උනා කියන දේ බොරැවක් වෙන්න බැහැ එතුමියට මතුවටත් ඔවැනි දේවල් සිද්ද නොවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා
මටත් උනා සත්‍ය සිදුවීමක් රාත්‍රියේ තනියම ඉන්න කොට කබරේ මව ඇදෙන් නැකිට්න්න දෙන්නේ නෑ මව අදට තියලා තදකරලා තියලා වගේ දැනෙනවා ඇගට ලොකු බරක් දැනනවා හැබැයි කවුද කියලා පෙන්නේ නෑ එ අත්මේ ඇගෙට පැම්නි ව්ට තාමට මොකුත්ම කරන්න බෑ එ ආත්මය තමයි මගේ ඇගෙට ඇව්ත් මව පාලනය කරන්නේ. අත්මය මේ සත්‍යය සිදු ව්මයි. අයියේ.
ඔවා.ඇත්ත .ස්තුතියි බුදු සරනයි ❤❤❤
අනේ මගේ තාත්තා නැති උනේ මට අව්රුදු 8 දී තාත්තා නැති වෙලා දැන් අව්රුදු 34 ක් හීනෙන් පෙනුනා එක වතාවක් ඒත් අව්රුදු ගානකට උඩදී මගේ තාත්තා සත්තු දඩයම් කරපු කෙනෙක් මගේ අම්මට හරියට වදදුන්න කෙනෙක් මැරුණෙත් නැ පව්ලේම යම්කිසි කෙනෙක් විසින් තාත්තාව ගාතනය කලා දේවාල වල ගිහින් බලපුවම කියනවා අම්මගේ පස්සෙන් ඉන්නවා කියලා කරදරයක්නම් වෙන්නේ නැ ඒත් මේ කතාව ඇහුවම මට අඩුනා මගේ තාත්තා කොහේ ඇතිද කියලා මොකද මැරුණු දා ඉදලා මේ අද වෙනතුරු තාත්තාට දානයක් මානයක් එයා වෙනුවෙන් දීලා නැ පව්ලේ හැමෝම තාත්තා එක්ක වෛරයි ඒ නිසා තමයි දානයක් නොදුන්නේ අද හිතුනා තාත්තා වෙනුවෙන් ඉක්මනින් දානයක් දෙන්න අම්මට කියලා මම ඉන්නේ රට නිසා ඒත් මට සල්ලි වලින් විතරයි දෙයක් කරන්න වෙන්නේ 😰😰😰 අනේ මේ වීඩියෝ එක මුණ ගැස්සු ඔබට පින් නැත්නම් මගේ තාත්තාට දානයක් දෙන්න හිතටවත් එන එකක් නැ 😢😢😢
මහත්තයා මැරිලත් සෙල්ලම දාන්න කැමති යි වගේ........ නැත්තන් මොකටද හරියටම ඇග උඩට එන්නේ.....😂😂😂😂
අනේ හොඳයි ඔයා දානයක් දෙන්න හොඳට එතකොට එයා නිදහස් වෙලා යයි.
❤❤❤❤
අනිවාර්යයෙන් ම එයා වෙනුවෙන් දාන දෙන්න පින් අනුමෝදන් කරන්න සුගතිගාමී වේවා කියල 🙏 මොනව වුණත් ඔයාට ජීවිතේ දුන්න තාත්ත ඒ.මේ සසර භියකරුයි.
ඇත්ත.මම ආත්ම ගණුදෙනු කරනවා.ඒවගෙන් හොඳ දේ කරනවා එයාල නරකින් මා මුදවනවා
කොහොමද ආත්ම ගනුදෙනු කරන්නේ
කොහොමද කරන්නේ හැකිනම් විස්තර දාන්න
ආත්ම සමග ගනුදෙනු සාමාන්‍යයෙන් කරන්න අමාරුයි.කියන්න බලන්න කොහොමද කියලා ...cristel ball (පලිඟු නැත්නම් වීදුරු ගෝලයකින්)එකකින් කරන්න උත්සාහ කරා ඒක සාර්ථකයි.ඒක ගැන පොතක තියෙනව ඒ හරහා තමා කරේ.
මෙහෙමයි.මං රජයේ පිළිගත් රැකියාවක් කරන්නෙ.මට ප්‍රසිද්ධියේ මේව කියන්න බෑ මෙතනදි කීවට.මට විශාල ප්‍රශ්න ආව.නමුත් ඒවාගෙ මං නොසිතූ මානයන් මට පෙන්වා දීල මේ ඔස්සේ විසදා ගන්න කියා මගේ හිතට කීව මං කවදාවත් නොදැකපු මගේ පියාගේ සීයා.
badu para siupiuriuda kjiu]yanne👍👍👍
ඇත්ත කතාක්.මටත් ඔවැනි අත් දැකීමක් තියෙනවා .
ඇග හිරකරන එක මටත් තිබුණා මම යන්ත්‍රයක් දැම්මා.....බුදුසරණයි කියල මට හොදයි❤
මටත් 😢
අසංග comment කරන අයට like එකක් දාන්න නිහතමානී වෙන්න
😂😂😂😂😂😂
මටත් ඔහොම දෙයක් උනා. මගෙ තාත්ත නැතිඋනේ 1985. ඊට පස්සෙ නිදා ගන්න ගිය සමහර දවසට තාත්ත මතක් වෙලා තනියම අඩනව. අඩල එහෙමම නින්ද යනව. ඒ හැම දවසකදිම මහරෑ එකට දෙකට කව්ද මාව අත් දෙකින්ම මගේ අත් දෙක අල්ලගෙන ඉන්නව මගේ. ඇද ලග වාඩිවෙලා. ඇස් අරින්න කතාකරන්න බෑ. හුඟක්ම වෙලාවක් එහෙම ඉන්නව. ඊට පස්සෙ අත අරිනව. ඊට පස්සෙ මං කෑගහනව අම්මට. අම්ම ඇවිල්ල ලයිට් දානව කවිරැවත්ම නෑ. සමහර දවස්වල එහෙම ඇඩුවම නලලට අතක් තියාගෙන ඉන්නව.
දුක හිතෙනව එක ඇහුවම තාත්තලා එහෙම තමයි පින් කරන්න එයා වෙනුවෙන් අසූ පහේ නැති උනානම් දැන් නම් එයා ඉපදිලත් ඇති❤❤❤❤❤
මගෙ මහත්තයා නැති වෙලා දවස් පහල වකට පස්සේ මම නිදාගෙන ඉන්නකොට ඇදේ ඉදගන්නව මට හොදටම දැනුන.කාමරෙ දොර වහල තිබුනෙ .දවස් තුනක් ඒවිදයටම වුනා .අපි එයා වෙනුවෙන් පිින් දහම් කලා .ඉන් පස්සේ ආවෙ නැ .
මටත් මාස තුනේ දානේ දෙනකම් දැනුනා ඇදේ මගේ එහා පැත්තේ නිදියනවා...😢😢
@@SonaliKariyawasam oyage mahaththaya nathi unada 🙄
@@SonaliKariyawasam පොටෝ එකේ ඉන්නෙ මහත්තයද
සසර බැදීම්
සන්සාරේ පතාගෙන ආ විදියට ද මන්දා අපේ පවුලටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා .
Math oya wage katha ahanna hari ආසයි
Mamath asai dilhani
ඒ විතරක් නෙවෙයි මගෙ මහත්තයා නැති වෙන්න මාස දෙකකට විතර කලින් දවසක් අපි දෙන්න රැ එලියෙ ඉන්නකොට අපේ අල්ලපු ගෙදර මැරැනු නංගි ඉහල අහසේ ඉදගෙන මගෙ නම කියල අක්කේ කියල කැ ගහුව.අපි පුදුම වුනා .එදා රැ අපෙ ගෙදරට බස්සො දෙන්නෙක් ආවා .ඒ මාස දෙකම බය හිතෙන විදියට කැ ගැහුව.මගෙ මහත්තයා හදිසියේම නැති වුනා .
😂😂😂😂😂
ඔයාගෙ අතිශෝක්තිය වැඩි ඒ නිසා skip කර කර තමයි බලන්නෙ
ඇත්ත එපාවෙනව අහන් ඉන්න
ඇත්ත මේ වගේ දේවල් ගැන කතා අහලා තියනවා
Good programme Mr Asanga keep going
මටත් ඔහොම උනා.දැන් හොදයි 😶😶මාව සනීප කරේ හාමුදුරුවෝ නමක් 🙏🙏🙏 කරදර කරනව 50% / 50% ක් හොදයි ..ඒත් අදෘශ්‍යමාන නිසා අයින්ම කරා ...😶 අනිවාර්යයෙන්ම මේව ඇත්ත ...මුලින් විශ්වාස කරේ නෑ ..මට උන නිසා විශ්වාස කරා.....
ඒ හාමුදුරුවන්ගෙ නම විස්තර ටිකක් කියන්න පුළුවන්ද?ස්තූතියි!
මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා .මහගෙදර ගෙදර කුස්සියේ යතුර කරකවනව.මටයි මගේ husband ටයි විතරයි මේක ඇහෙන්නෙ.කුස්සියේ පුටු තල්ලු කරනවා කාමරේට ඇහෙනවා ..ජනේලයට සැරින් සැරේ ගහනව.මම ගැබිනි කාලයේ මේකට සෑහෙන බයවුනා..කුස්සියේ බිත්තර එකම තැන කුඩුවෙලා වැටිල තියෙනවා ,හැබැයි සමහර දාට බිත්තර සාරු නෑ,කටු විතරයි.සුදුරෙද්ද්ක් ඇන්ද අපේසීයා වගේ කෙනෙක් ගේ ඇවිදිනවා ,එකපාර වේගයෙන් පාවෙනව වගේ දැක්කා.මොහොතින් නැතිවුනා..කාමරේ දොර ලගින් කවුරුහරි එබෙනව දකිනවා.ක්ශනයෙන් නැති වෙනව ,අලුත ලැබුණු මගේ දරුවෙක් මගේ දිහාබලං ඉදලා හිනාවෙලා ,මගේ පිටිපස්ස බලලා හයියෙන් අඩනව..මේ දේවල් නැතිකරේ පංසලක හාමුදුරුනමක්.අදටත් මට මහගෙදර ඉන්න බයයි..අපි පස්සෙ වෙන තැනක අලුත් ගෙයක් හැදුවා .ඉන්පසුව එවැනි දේ අලුත් ගෙදර වුනේ නෑ.
@@Duminga ඔව්..අනිවාර්යයෙන්ම ඕව තියෙනවා ...මන් ඒව දැකපු සහ දැනුනු කෙනෙක් ...එයා අයින් කර දවසෙ මගේ ඇගට පවා ආව.මට සිහිය එද්දි මෙලෝ දෙයක් මතක නෑ .ඇග පත තලා දාල වගේ......එදයින් අදයින් මන් සනීප උනා.
@@Duminga අනිත් එක පොඩි බබාලට පේනව මෙයාල.....අපිට පේන්නෙ නෑ ..
@@Duminga එ හාමුදුරුවන් ගෙ නොමිබරෙ දෙන්න බැරිද ඔයාට පින් ඉන්න තැන කියන්න මට එ උදවුව කරන්න
මටත් එහෙම දැනුන දෙවල් ගොඩක් තියෙනවා අවුරුදු 13 කට කලින්
මමත් ගොඩාක් කැමැති මෙවැනි කතා අහන්න, යුරෝපා රටවල් වලත් මෙවැනි කතා බොහෝමයක් තියෙනවා , ඔබට බොහොම ඉස්තුති
Mewa boru newei mage thaththa mage angata ewith hitiya thovilayak karala ayin kare. Ane mage thaththata niwan suwayama lebewa.
It’s true, I believe, we say our souls never die.
Aththa a kathawa
Yes l believe nopenena manya maga lords Buddha maga namaskarya wewa 🙏🙏🙏 Siyaluma satun lowa suwapath wewa suwapath wewa suwapath wewa do good karma 🙏🙏🙏
සුපිරි
මටත් තියෙනව මරණාසන්න කතාවක් මට ඒක හොඳ ටම දැනුනා මා අවට හිටපු අය ගොඩක් වෙලා මට කතා කරලා තිබුනා නමුත් මට ඒවා ඇහුණේ පරක්කු වෙලා
ඔය කුහරයක් තුලින් ඇදිල යන කතා.සහ ඒව ඔයාටත් දැනුනද?මරණයෙන් පසු ලොවක් තියෙනව කියලද කියන්නේ?
Thank you Asanga api sansare awidinawa me wage deval walata moona panawa..sunamiyen beruna pawla kathawa wage katha kiyanna
මටත් තියෙනවා පොඩි අද්දැකීමක් මම දවසක් රැ පෝන් එකෙන් කතා කර කර හිටියා එලියට වෙලා එතකොට රැ 11ත් 12ත් අතර මම හිටියෙ අපේ වත්තට අැතුල්වෙනතැන මම අපේ වත්තට එන පාර දිහා බලාගෙන ටිකක් වෙලා කතා කර කර ඉද්දි එකපාරටම මම දැක්කා ටිකක් මහත කලුම කලු හිතාගන්නවත් බැරි තරම් කලු මිනිහෙක් අපෙ වත්තට එන පාරෙ අඩි දෙකක් දුරට අැවිත් එබිලා බැලුවා ඉට පස්සෙ එකපාරටම අතුරුදහන් උනා මම දුවලා ගෙදර ලගට අාවා ඉට පස්සෙ නම් මම අායෙ දැක්කෙ නැ
@@Yomali1233ගම මොකක්ද ඔයාලා ඉන්න?
@@Saaraaa_A මිහිරිපැන්න
@@Yomali1233 තල්පෙ මිහිරිපැන්න ද?
ඔයා දැකලා ඌ බය වෙන්න ඇති😂 😂 හැබැයි මාත් මේවා විශ්වාස කරනවා
මටත් ඕම ගැටලුවක් තිබුනා මගෙ අම්ම නැතිවෙලා කාලයක් යනකොට.ඔය වගේම තෙත ඇඟක් තියෙන කෙනෙක් මාව අල්ලගන්නව.හෙලවෙන්න බැ.මම් එකම එක සැරයක් එයාව ඇල්ලුවා.තෙතම තෙතයි.මස් ගැලවෙනව ඇල්ලුවම..
ඊයා
මචන් ඒ කතාව කියනවකො❤❤❤
Mama nam tamamge kenek unat marila enawanam pannanawa, mala pereta loke idan enne okun. Dummala gahala panniya uthui
අධික තණ්හාවෙන් මැරුණාම ඔහොම වෙනවා
I have many experiences like this
👍👍🌷🌷🙏🙏theruwan saranai.
ඔය wage දේවල් ඇත්ත මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා කිව්වා කියලා කවුරුත් viswa කරන්නේ na
😂😂Ane bun uba nodana de nokiya inna😂😂
@@ndassanayake293 අනේ uba danna රෙද්දක් na පාඩුවේ hitapan
@@SujiwaPriyadarshani-h1c Ow bun uba porane neda
aththa math viswasa Karanawa matath ohoma deyak Una mama hariyata aduwa mage Bella thada Karala
Sleep paralysis is also same effect
Deiyo innawa nam malaperethayo th innawa ekai loka dahama ❤
Ow me kiyana dewal wala attak thiyenwa 🥹
මෙිවා අැත්ත නොසලකා හරින්න එපා
මේව බොරැ නෙමේ ආත්තම ඇත්ත මටත් මේ සිද්දි වෙලා තියෙනව.
Aniwarenma thiyenawa
❤❤❤❤❤
mewani katha sathyai atdakemen kynne mama jewatwena niwaset ewani siddi una tamat tynawa
Matath aesemai
කිව්වට එ තරම් කොලට් නැ
Oyalage gedara marunu kavuruhari venna athi.holmn vge enne.bella mirikai
🎉
මානසික ලෙඩක් ඕක. හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් හරි. හිතට තනිකමක් දැනුනම ඔය වගේ දේවල් හිතෙනවා පෙනෙනවා
බයටම රෙවුනද හුත්තට 😂.. ඔහොම කතා කියන්නේ 😂😂😂
බොරු කියන්නෙ නැතුව හිටපල්ලා බං අපායේ යන්නෙ නැතුව.....😮
බොරු නම් නොබල ඉන්නවකෝ ...
😂හැබෑ අපායනං බොරුවක්
@@hirushitharuka7320 හා.......👋🤥😧😀😀
පට්ට කෙබර
mekage Bella mirikanna Oni
❤❤🙏🙏🙏
මානසික ලෙඩක්
😂
Uba wennathi
samaha Hina apata anathuru agawanawa API ganan ganne akai
Malli kaum kana sinhala yanva andavanne nathuva minisarta avasshya deyak karanna matath ovani adursy marna sabda roopa saha yarthrika devaluth athdakeem thiyanava e siyalla sihina vani ahambu siduveem pamanai
Mage mahathayath rea dawasak awith mage nalla seethala egillaking erak wage anda
😮😮🤔
Tattage nama keyanna mama pujawak tiyannam
Magath me wage kathawak theyenawa ath aka kiya ganna bahe mama inne rata
Meeke thiyenne 3k yanakal kiyanee
Apith me wage deewal athdakala thiyenawa
😮😮😮😮😮😮😮😮😮😮😮
Hoda.paHadili.kirimak.
Mama meitalwala yaluwek kiwwa oya wage puduma katawak ayage husbendwa meruwa lankawata apu welawakadi tama vatte sewakaya vishin lankawata giyata pasuwa coll ansewr karannenethi kota meyalath lnkawatagiya atharathura ohuvisinma penisita thorathuru dun apuruwa ha betttiye penisitima harimapudumai
අනේ නිකන් පලයන්න බොරු කියන්නේ නැතුව උඹ දැක්කා වගේ කතා කරන්න ඔබ කියන විදිම තේරෙනවා උඹ ගෞතම කතාවක් කියලා
මොකක්ද බං ගෞතම කියන්නේ
බලන්න බැරිනම් පාඩුවෙ ඉන්නව .....
@@wasanthapremarathne1583🎉😢
balanna beri un comment Danna apa nobala hitapiyaw
Oathumatagodak thuthi mewan vedasatahanak idiripath kirima gena
Pau.jivite.ehem.tami.dukk.hitenwa.e.kathatw.ahuwam
Mewa boru neveyi. Maanasika ledath neveyi. Pattapal vilaarath neveyi.Ape dasata nopenena boho dewal apiaslama thiyanawa. Ape kan walata noasena shabda hariyata thiyanawa. Evagananodanna panditha aya thamayi nopenena dewal , noahena dewal naha kiyanne. Oya dewal apita penenna gaththoth api bawelama marila yayi.
බොරු කියන්න එපා බන් australia වල වැගේ කාටවත් හොයා ගන්න බැරි විදියට බොරු කියන්නෙ😂🤬
සිය තේ රාවණ වැනි කතා මෙහෙයවන අසංග බොරු කියන්නේ නෑ බං
Sleep paralysis
Boru kiyanna epa bun
Budusrn
Amy boru
පට්ටපල් බොරු 🤣🤣🤣🤣😆😆😆😆😄😄
මේ ප්‍රගතිශීලි මනුස්සයෙක් මේ රාවණ වැනි කතා ඉතාමත් ශාස්ත්‍රීයව මෙහෙයවන අසංග බොරු කියන්නෙ නෑ කොච්චර ආදර්ශමත් දේවල් මේ කතාවෙන් ගන්න පුලුවන්ද
බොරු නම් නොබල ඉන්නව මනුස්සයෝ
මේ ලෝකයම බොරුවක් මායාවක් තමා 😂
අමනුෂ්‍යය බැල්මක් ඔබට ලැබි අත්දැකීම් ලැබේවා..ඔබගේ මැරුණු ඤාතියෙක් ඉක්මනින්ම ඔබ අසලටම පැමිණෙනවා..
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
facebook.com/asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
facebook.com/share/aphhSQ6zfmRyLmtd/
මට වෙලාවකට පුදුම හිතන්නේ ඔයා හිතන හැටි ගැන, නිකන් උඩින් පල්ලෙන් හිතන්නේ .
දැන් ප්‍රේතයෝ නොයෙක් දෑ ආග්‍රහනය කරන එකට ඔය "ඉයා" කියනවා.
දැන් මිනිස්සු මස්, කරවල, තමාගේම සිරුරේ දුගද ආග්‍රහනය කරන්න
එක නියමද?
මිනිස්සුගේ දුර්වලම ඉන්ද්‍රිය තමා ගන්ධය, ඒ නිසයි අපිට හිතෙන්නේ ප්‍රේතයෝ "ඊයා" කියලා. නමුත් බල්ලාට මස් කට්ට රසයි වගේ ප්‍රේතයෝ ඔවුන්ගේ භවය විදිනවා.
මිනිස්සු දිහා බලලා දිවිවරු හිතන්නේ "ඊයා" මිනිස්සු කියලා; දැන් ඔබ ඔය ප්‍රේතයෝ
ගැන හිතනවා වගේ.
ඇත්තම කියන්නෙ අයියෙ. 2004 දෙසැම්බර් 26 සුනාමි එන්න කලින් මට මතක විදිහට දවස් 03 කලින් මැරිච්ච මාමා ආච්චි සීයා තුන් දෙනාම ගෙදර හැමෝටම ඇවිත් එකම හීනෙන් කියලා තියනවා ගෙදරින් පලයල්ලා කියලා... මම අකුරළ. තෙල්වත්තෙ ට්‍රේන් එක පෙරලුන හරියෙ අපේ ගමෙන් කවුරුත් නොමැරී පවුලක් විදිහට සුනාමියෙන් ජීවත් උනේ අපි විතරයි.
ඔවුන් හොඳ තැනක ඇති. අනාගතේ පේන්නේ ඒක නිසා වෙන්න ඕනේ.
00po{)
I
.....@@niroshini15
ade..me aththdd
Pls whatsapp (076) 198 9833
සිද්ධිය වුණ කෙනා මේ සිද්ධිය කියනවනම් කතාව තවත් හරවත් ලස්සනයි
බුදුන් වදාල ධර්මය විශ්වාසයි මට ..
අනිවාර්යයෙන්ම
මටත් ❤☸️🙏
සනසාරය භයානකයි.......දැන්වත් බුදුදහම විස්වාසය කරන්න ❤☸️
ඇත්ත .......මෙහෙම දේවල් ලෝකේ තියෙනවා ......
මගේ අයියගේ බිරිඳගේ මාමා ඔහුගේ බිරිඳ පුතා සහ දුව සමග ජීවත් වුණේ කොළඹ ළට කිට්ටුව ප්‍රදේශයක, 1990 දශකයේ පැපොල හැදිලා එයා මිය ගියා, මිය ගිහින් හත් දවසේ දානේ හරි තුන් මාසේ දානේ දෙන්න දවස් කිහිපයකට කලින් හවස 5 ට විතර දුව ගිහින් තියෙනවා පිලිකන්නේ වැලක එල්ලලා තිබුණ සෝදලා වේලුන ඇඳුම් ටික අරගෙන එන්න, එතකොට එයා දැකපු දෙයින් එයා එකපාරටම තිගැස්සිලා, එයා එවෙලේ දැකලා තියෙන්නෙ මැරිච්ච තාත්තා පිලිකන්නේ මෙයා දිහා බලාගෙන හිටගෙන ඉන්නවා, එයා ගේ ඇතුලට දුවලා කෑ ගැහුවාලු අම්මේ... අයියේ... තාත්තා ඇවිල්ලා කියලා, පස්සේ ඒ දෙන්නත් දැක්කලු මැරිච්ච කෙනාව, පුතා ගේ ඇතුලට දුවලා බාටා සෙරෙප්පු දෙක දාගෙන ආවලු පිලිකන්නේ නිදිකුම්බා කටු ඇනෙන නිසා, ඊට පස්සේ තාත්තේ.... තාත්තේ... කියලා ඉස්සරහට යන කොට එයා පියවරක් ඉදිරියට ගන්නකොට මැරිච්ච මනුස්සයා ඒ වගේම පියවරක් පසුපසට අරන්, හරියට බුදු රජාණන් වහන්සේ සහ අංගුලිමාල වගේ, අන්තිමට පස්සෙන් පස්සට ගිහින් වැට ළඟදි අන්තර්ධාන වෙලා, මේක ඒ තුන් දෙනාම දැකලා, අනෙක ඒ ගොල්ලො කියන විදියට සවස 5 ට විතර නිසා හොඳට එළිය තිබුණාලු.
********************************************
මෙන්න තවත් සිද්ධියක්, මේක සිද්ධ උනේ අසූව දශකයේ, ඒ කාලේ මම විභාගයකට පාඩම් කරන්න ගියේ මගේ මිත්‍රයෙක්ගේ අලුතෙන් හදන නිවාසයක යට තට්ටුවේ, මොකද එතන හරිම නිදහස්, එයාගේ මහ ගේ තිබ්බේ ඒකට වම් පැත්තේ, මේ සිදුවීම සිද්ධ වුනේ රාජගිරියේ Impala සිනමාහල ඉදිරිපිට පාරක, ආයුර්වේද රෝහල කිට්ටුව, මමත් පුරුදු පරිදි පොත් ටික අරගෙන උදේ යාළුවගේ ගෙදරට ගියා පාන්දරම, යනකොට ලොකු කලබලයක්, මම ඇහුවා මොකද උනේ කියලා, එයාගේ මහ ගේ ඇතුල් වෙච්ච ගමන් දකුණු පැත්තේ කාමර තුනක් තියෙනවා, පළවෙනි කාමරයේ නිදාගත්තේ දෙවෙනි අයියා, දෙවෙනි කාමරේ හිස් අන්තිම කාමර නිදාගත්තේ පොඩි මල්ලි, පොඩි මල්ලි රෑ නිදාගන්නකොට, දහඩිය දාන නිසා පෙට්ටි fan එකක් මේසයක් උඩ දාගෙන තමයි නිදාගන්නේ, පාන්දර එකට විතර එයාගේ යටිපතුල ගාව අයිස් කැටයක් තිබ්බා වගේ සීතලක් දැනුනලු, පස්සේ ඇහැරිලා බලනකොට, එයාගේ මැරිච්ච තාත්තා මෙයාගේ කකුල අල්ලගෙන ආදරෙන් බලන් ඉන්නවලු, පස්සේ පෙට්ටි ෆෑන් එකත්. පෙරළා ගෙන සරමත් නැතුව බයවෙලා කෑගහගෙන නිරුවතින් තමයි සාලෙට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ, ඒ එක්කම පළවෙනි කාමරේ හිටපු දෙවැනි අයියත් දුවගෙන ආවලු සාලෙට ඇවිල්ලා කිව්වලු මල්ලි බය වෙන්න එපා. මාත් එක්ක මගේ කාමරේ ඉඳලා තමයි මල්ලිගේ කාමරේට තාත්තා ආවෙ කියලා.
මගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණාකරපු දේ බොරැ වෙන්න බැහැ එතුමියට ඒ සිද්ද උනා කියන දේ බොරැවක් වෙන්න බැහැ එතුමියට මතුවටත් ඔවැනි දේවල් සිද්ද නොවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා
මටත් උනා සත්‍ය සිදුවීමක් රාත්‍රියේ තනියම ඉන්න කොට කබරේ මව ඇදෙන් නැකිට්න්න දෙන්නේ නෑ මව අදට තියලා තදකරලා තියලා වගේ දැනෙනවා ඇගට ලොකු බරක් දැනනවා හැබැයි කවුද කියලා පෙන්නේ නෑ එ අත්මේ ඇගෙට පැම්නි ව්ට තාමට මොකුත්ම කරන්න බෑ එ ආත්මය තමයි මගේ ඇගෙට ඇව්ත් මව පාලනය කරන්නේ. අත්මය මේ සත්‍යය සිදු ව්මයි. අයියේ.
ඔවා.ඇත්ත .ස්තුතියි බුදු සරනයි ❤❤❤
අනේ මගේ තාත්තා නැති උනේ මට අව්රුදු 8 දී තාත්තා නැති වෙලා දැන් අව්රුදු 34 ක් හීනෙන් පෙනුනා එක වතාවක් ඒත් අව්රුදු ගානකට උඩදී මගේ තාත්තා සත්තු දඩයම් කරපු කෙනෙක් මගේ අම්මට හරියට වදදුන්න කෙනෙක් මැරුණෙත් නැ පව්ලේම යම්කිසි කෙනෙක් විසින් තාත්තාව ගාතනය කලා දේවාල වල ගිහින් බලපුවම කියනවා අම්මගේ පස්සෙන් ඉන්නවා කියලා කරදරයක්නම් වෙන්නේ නැ ඒත් මේ කතාව ඇහුවම මට අඩුනා මගේ තාත්තා කොහේ ඇතිද කියලා මොකද මැරුණු දා ඉදලා මේ අද වෙනතුරු තාත්තාට දානයක් මානයක් එයා වෙනුවෙන් දීලා නැ පව්ලේ හැමෝම තාත්තා එක්ක වෛරයි ඒ නිසා තමයි දානයක් නොදුන්නේ අද හිතුනා තාත්තා වෙනුවෙන් ඉක්මනින් දානයක් දෙන්න අම්මට කියලා මම ඉන්නේ රට නිසා ඒත් මට සල්ලි වලින් විතරයි දෙයක් කරන්න වෙන්නේ 😰😰😰 අනේ මේ වීඩියෝ එක මුණ ගැස්සු ඔබට පින් නැත්නම් මගේ තාත්තාට දානයක් දෙන්න හිතටවත් එන එකක් නැ 😢😢😢
මහත්තයා මැරිලත් සෙල්ලම දාන්න කැමති යි වගේ........ නැත්තන් මොකටද හරියටම ඇග උඩට එන්නේ.....😂😂😂😂
අනේ හොඳයි ඔයා දානයක් දෙන්න හොඳට එතකොට එයා නිදහස් වෙලා යයි.
❤❤❤❤
අනිවාර්යයෙන් ම එයා වෙනුවෙන් දාන දෙන්න පින් අනුමෝදන් කරන්න සුගතිගාමී වේවා කියල 🙏 මොනව වුණත් ඔයාට ජීවිතේ දුන්න තාත්ත ඒ.මේ සසර භියකරුයි.
ඇත්ත.මම ආත්ම ගණුදෙනු කරනවා.ඒවගෙන් හොඳ දේ කරනවා එයාල නරකින් මා මුදවනවා
කොහොමද ආත්ම ගනුදෙනු කරන්නේ
කොහොමද කරන්නේ හැකිනම් විස්තර දාන්න
ආත්ම සමග ගනුදෙනු සාමාන්‍යයෙන් කරන්න අමාරුයි.කියන්න බලන්න කොහොමද කියලා ...cristel ball (පලිඟු නැත්නම් වීදුරු ගෝලයකින්)එකකින් කරන්න උත්සාහ කරා ඒක සාර්ථකයි.ඒක ගැන පොතක තියෙනව ඒ හරහා තමා කරේ.
මෙහෙමයි.මං රජයේ පිළිගත් රැකියාවක් කරන්නෙ.මට ප්‍රසිද්ධියේ මේව කියන්න බෑ මෙතනදි කීවට.මට විශාල ප්‍රශ්න ආව.නමුත් ඒවාගෙ මං නොසිතූ මානයන් මට පෙන්වා දීල මේ ඔස්සේ විසදා ගන්න කියා මගේ හිතට කීව මං කවදාවත් නොදැකපු මගේ පියාගේ සීයා.
badu para siupiuriuda kjiu]yanne👍👍👍
ඇත්ත කතාක්.මටත් ඔවැනි අත් දැකීමක් තියෙනවා .
ඇග හිරකරන එක මටත් තිබුණා මම යන්ත්‍රයක් දැම්මා.....බුදුසරණයි කියල මට හොදයි❤
මටත් 😢
අසංග comment කරන අයට like එකක් දාන්න නිහතමානී වෙන්න
😂😂😂😂😂😂
මටත් ඔහොම දෙයක් උනා. මගෙ තාත්ත නැතිඋනේ 1985. ඊට පස්සෙ නිදා ගන්න ගිය සමහර දවසට තාත්ත මතක් වෙලා තනියම අඩනව. අඩල එහෙමම නින්ද යනව. ඒ හැම දවසකදිම මහරෑ එකට දෙකට කව්ද මාව අත් දෙකින්ම මගේ අත් දෙක අල්ලගෙන ඉන්නව මගේ. ඇද ලග වාඩිවෙලා. ඇස් අරින්න කතාකරන්න බෑ. හුඟක්ම වෙලාවක් එහෙම ඉන්නව. ඊට පස්සෙ අත අරිනව. ඊට පස්සෙ මං කෑගහනව අම්මට. අම්ම ඇවිල්ල ලයිට් දානව කවිරැවත්ම නෑ. සමහර දවස්වල එහෙම ඇඩුවම නලලට අතක් තියාගෙන ඉන්නව.
දුක හිතෙනව එක ඇහුවම තාත්තලා එහෙම තමයි පින් කරන්න එයා වෙනුවෙන් අසූ පහේ නැති උනානම් දැන් නම් එයා ඉපදිලත් ඇති❤❤❤❤❤
මගෙ මහත්තයා නැති වෙලා දවස් පහල වකට පස්සේ මම නිදාගෙන ඉන්නකොට ඇදේ ඉදගන්නව මට හොදටම දැනුන.කාමරෙ දොර වහල තිබුනෙ .දවස් තුනක් ඒවිදයටම වුනා .අපි එයා වෙනුවෙන් පිින් දහම් කලා .ඉන් පස්සේ ආවෙ නැ .
මටත් මාස තුනේ දානේ දෙනකම් දැනුනා ඇදේ මගේ එහා පැත්තේ නිදියනවා...😢😢
@@SonaliKariyawasam oyage mahaththaya nathi unada 🙄
@@SonaliKariyawasam පොටෝ එකේ ඉන්නෙ මහත්තයද
සසර බැදීම්
සන්සාරේ පතාගෙන ආ විදියට ද මන්දා අපේ පවුලටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා .
Math oya wage katha ahanna hari ආසයි
Mamath asai dilhani
ඒ විතරක් නෙවෙයි මගෙ මහත්තයා නැති වෙන්න මාස දෙකකට විතර කලින් දවසක් අපි දෙන්න රැ එලියෙ ඉන්නකොට අපේ අල්ලපු ගෙදර මැරැනු නංගි ඉහල අහසේ ඉදගෙන මගෙ නම කියල අක්කේ කියල කැ ගහුව.අපි පුදුම වුනා .එදා රැ අපෙ ගෙදරට බස්සො දෙන්නෙක් ආවා .ඒ මාස දෙකම බය හිතෙන විදියට කැ ගැහුව.මගෙ මහත්තයා හදිසියේම නැති වුනා .
😂😂😂😂😂
ඔයාගෙ අතිශෝක්තිය වැඩි ඒ නිසා skip කර කර තමයි බලන්නෙ
ඇත්ත එපාවෙනව අහන් ඉන්න
ඇත්ත මේ වගේ දේවල් ගැන කතා අහලා තියනවා
Good programme Mr Asanga keep going
මටත් ඔහොම උනා.දැන් හොදයි 😶😶මාව සනීප කරේ හාමුදුරුවෝ නමක් 🙏🙏🙏 කරදර කරනව 50% / 50% ක් හොදයි ..ඒත් අදෘශ්‍යමාන නිසා අයින්ම කරා ...😶 අනිවාර්යයෙන්ම මේව ඇත්ත ...මුලින් විශ්වාස කරේ නෑ ..මට උන නිසා විශ්වාස කරා.....
ඒ හාමුදුරුවන්ගෙ නම විස්තර ටිකක් කියන්න පුළුවන්ද?ස්තූතියි!
මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා .මහගෙදර ගෙදර කුස්සියේ යතුර කරකවනව.මටයි මගේ husband ටයි විතරයි මේක ඇහෙන්නෙ.කුස්සියේ පුටු තල්ලු කරනවා කාමරේට ඇහෙනවා ..ජනේලයට සැරින් සැරේ ගහනව.මම ගැබිනි කාලයේ මේකට සෑහෙන බයවුනා..කුස්සියේ බිත්තර එකම තැන කුඩුවෙලා වැටිල තියෙනවා ,හැබැයි සමහර දාට බිත්තර සාරු නෑ,කටු විතරයි.සුදුරෙද්ද්ක් ඇන්ද අපේසීයා වගේ කෙනෙක් ගේ ඇවිදිනවා ,එකපාර වේගයෙන් පාවෙනව වගේ දැක්කා.මොහොතින් නැතිවුනා..කාමරේ දොර ලගින් කවුරුහරි එබෙනව දකිනවා.ක්ශනයෙන් නැති වෙනව ,අලුත ලැබුණු මගේ දරුවෙක් මගේ දිහාබලං ඉදලා හිනාවෙලා ,මගේ පිටිපස්ස බලලා හයියෙන් අඩනව..මේ දේවල් නැතිකරේ පංසලක හාමුදුරුනමක්.අදටත් මට මහගෙදර ඉන්න බයයි..අපි පස්සෙ වෙන තැනක අලුත් ගෙයක් හැදුවා .ඉන්පසුව එවැනි දේ අලුත් ගෙදර වුනේ නෑ.
@@Duminga ඔව්..අනිවාර්යයෙන්ම ඕව තියෙනවා ...මන් ඒව දැකපු සහ දැනුනු කෙනෙක් ...එයා අයින් කර දවසෙ මගේ ඇගට පවා ආව.මට සිහිය එද්දි මෙලෝ දෙයක් මතක නෑ .ඇග පත තලා දාල වගේ......එදයින් අදයින් මන් සනීප උනා.
@@Duminga අනිත් එක පොඩි බබාලට පේනව මෙයාල.....අපිට පේන්නෙ නෑ ..
@@Duminga එ හාමුදුරුවන් ගෙ නොමිබරෙ දෙන්න බැරිද ඔයාට පින් ඉන්න තැන කියන්න මට එ උදවුව කරන්න
මටත් එහෙම දැනුන දෙවල් ගොඩක් තියෙනවා අවුරුදු 13 කට කලින්
මමත් ගොඩාක් කැමැති මෙවැනි කතා අහන්න, යුරෝපා රටවල් වලත් මෙවැනි කතා බොහෝමයක් තියෙනවා , ඔබට බොහොම ඉස්තුති
Mewa boru newei mage thaththa mage angata ewith hitiya thovilayak karala ayin kare. Ane mage thaththata niwan suwayama lebewa.
It’s true, I believe, we say our souls never die.
Aththa a kathawa
Yes l believe nopenena manya maga lords Buddha maga namaskarya wewa 🙏🙏🙏 Siyaluma satun lowa suwapath wewa suwapath wewa suwapath wewa do good karma 🙏🙏🙏
සුපිරි
මටත් තියෙනව මරණාසන්න කතාවක් මට ඒක හොඳ ටම දැනුනා මා අවට හිටපු අය ගොඩක් වෙලා මට කතා කරලා තිබුනා නමුත් මට ඒවා ඇහුණේ පරක්කු වෙලා
ඔය කුහරයක් තුලින් ඇදිල යන කතා.සහ ඒව ඔයාටත් දැනුනද?
මරණයෙන් පසු ලොවක් තියෙනව කියලද කියන්නේ?
Thank you Asanga api sansare awidinawa me wage deval walata moona panawa..sunamiyen beruna pawla kathawa wage katha kiyanna
මටත් තියෙනවා පොඩි අද්දැකීමක් මම දවසක් රැ පෝන් එකෙන් කතා කර කර හිටියා එලියට වෙලා එතකොට රැ 11ත් 12ත් අතර මම හිටියෙ අපේ වත්තට අැතුල්වෙනතැන මම අපේ වත්තට එන පාර දිහා බලාගෙන ටිකක් වෙලා කතා කර කර ඉද්දි එකපාරටම මම දැක්කා ටිකක් මහත කලුම කලු හිතාගන්නවත් බැරි තරම් කලු මිනිහෙක් අපෙ වත්තට එන පාරෙ අඩි දෙකක් දුරට අැවිත් එබිලා බැලුවා ඉට පස්සෙ එකපාරටම අතුරුදහන් උනා මම දුවලා ගෙදර ලගට අාවා ඉට පස්සෙ නම් මම අායෙ දැක්කෙ නැ
@@Yomali1233ගම මොකක්ද ඔයාලා ඉන්න?
@@Saaraaa_A මිහිරිපැන්න
@@Yomali1233 තල්පෙ මිහිරිපැන්න ද?
ඔයා දැකලා ඌ බය වෙන්න ඇති😂 😂 හැබැයි මාත් මේවා විශ්වාස කරනවා
මටත් ඕම ගැටලුවක් තිබුනා මගෙ අම්ම නැතිවෙලා කාලයක් යනකොට.ඔය වගේම තෙත ඇඟක් තියෙන කෙනෙක් මාව අල්ලගන්නව.හෙලවෙන්න බැ.මම් එකම එක සැරයක් එයාව ඇල්ලුවා.තෙතම තෙතයි.මස් ගැලවෙනව ඇල්ලුවම..
ඊයා
මචන් ඒ කතාව කියනවකො❤❤❤
Mama nam tamamge kenek unat marila enawanam pannanawa, mala pereta loke idan enne okun. Dummala gahala panniya uthui
අධික තණ්හාවෙන් මැරුණාම ඔහොම වෙනවා
I have many experiences like this
👍👍🌷🌷🙏🙏theruwan saranai.
❤❤❤❤
ඔය wage දේවල් ඇත්ත මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා කිව්වා කියලා කවුරුත් viswa කරන්නේ na
😂😂
Ane bun uba nodana de nokiya inna
😂😂
@@ndassanayake293 අනේ uba danna රෙද්දක් na පාඩුවේ hitapan
@@SujiwaPriyadarshani-h1c
Ow bun uba porane neda
aththa math viswasa Karanawa matath ohoma deyak Una mama hariyata aduwa mage Bella thada Karala
Sleep paralysis is also same effect
Deiyo innawa nam malaperethayo th innawa ekai loka dahama ❤
Ow me kiyana dewal wala attak thiyenwa 🥹
මෙිවා අැත්ත නොසලකා හරින්න එපා
මේව බොරැ නෙමේ ආත්තම ඇත්ත මටත් මේ සිද්දි වෙලා තියෙනව.
Aniwarenma thiyenawa
❤❤❤❤❤
mewani katha sathyai atdakemen kynne mama jewatwena niwaset ewani siddi una tamat tynawa
Matath aesemai
කිව්වට එ තරම් කොලට් නැ
Oyalage gedara marunu kavuruhari venna athi.holmn vge enne.bella mirikai
🎉
මානසික ලෙඩක් ඕක. හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් හරි. හිතට තනිකමක් දැනුනම ඔය වගේ දේවල් හිතෙනවා පෙනෙනවා
බයටම රෙවුනද හුත්තට 😂.. ඔහොම කතා කියන්නේ 😂😂😂
බොරු කියන්නෙ නැතුව හිටපල්ලා බං අපායේ යන්නෙ නැතුව.....😮
බොරු නම් නොබල ඉන්නවකෝ ...
😂හැබෑ අපායනං බොරුවක්
@@hirushitharuka7320 හා.......👋🤥😧😀😀
පට්ට කෙබර
mekage Bella mirikanna Oni
❤❤🙏🙏🙏
මානසික ලෙඩක්
😂
Uba wennathi
samaha Hina apata anathuru agawanawa API ganan ganne akai
Malli kaum kana sinhala yanva andavanne nathuva minisarta avasshya deyak karanna matath ovani adursy marna sabda roopa saha yarthrika devaluth athdakeem thiyanava e siyalla sihina vani ahambu siduveem pamanai
Mage mahathayath rea dawasak awith mage nalla seethala egillaking erak wage anda
😮😮🤔
Tattage nama keyanna mama pujawak tiyannam
Magath me wage kathawak theyenawa ath aka kiya ganna bahe mama inne rata
Meeke thiyenne 3k yanakal kiyanee
Apith me wage deewal athdakala thiyenawa
😮😮😮😮😮😮😮😮😮😮😮
Hoda.paHadili.kirimak.
Mama meitalwala yaluwek kiwwa oya wage puduma katawak ayage husbendwa meruwa lankawata apu welawakadi tama vatte sewakaya vishin lankawata giyata pasuwa coll ansewr karannenethi kota meyalath lnkawatagiya atharathura ohuvisinma penisita thorathuru dun apuruwa ha betttiye penisitima harimapudumai
අනේ නිකන් පලයන්න බොරු කියන්නේ නැතුව උඹ දැක්කා වගේ කතා කරන්න ඔබ කියන විදිම තේරෙනවා උඹ ගෞතම කතාවක් කියලා
මොකක්ද බං ගෞතම කියන්නේ
බලන්න බැරිනම් පාඩුවෙ ඉන්නව .....
@@wasanthapremarathne1583🎉😢
balanna beri un comment Danna apa nobala hitapiyaw
Oathumatagodak thuthi mewan vedasatahanak idiripath kirima gena
Pau.jivite.ehem.tami.dukk.hitenwa.e.kathatw.ahuwam
Mewa boru neveyi. Maanasika ledath neveyi. Pattapal vilaarath neveyi.
Ape dasata nopenena boho dewal apiaslama thiyanawa. Ape kan walata noasena shabda hariyata thiyanawa. Evagananodanna panditha aya thamayi nopenena dewal , noahena dewal naha kiyanne.
Oya dewal apita penenna gaththoth api bawelama marila yayi.