ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
කෙටියෙන් තේරුම් කරානම්, අපට තේරුම් ගන්න ලේසියි. ගොඩක් පැහැදිලි කරන්න ගියාම, අපේ උනන්දුව හීන් වෙනව අසංක සර්.
අයියේ මම කලින් මේ දේවල් ගැන විශ්වාස කලේ නෑ ඒත් දැන් දැන් නම් මම මේ දේවල් ගැන ටිකක් හිතනවා... ඔයා මේ වැඩේ ලස්සනට කරගෙන යනවා... ❤️💐
දිග වැඩි කමක් නෑ. සාමාන්‍ය දැනීම ගැන දැනගන්නත් හොඳ දේවල් තියෙනවා
ටිකක් කෙටි කරලා කිවුවනම් අහන්න ආසා හිතෙයි😊
අනේ එහෙම නම් නොබලා ඉන්න. 😂
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට බුදු සරණයි
@@AzeemKhan-ov5bfඅඩො අඩො😂😂
කතාව කෙටි කරලා කියන්න්කො.
දිග වැඩියි කෙටියෙන් කියන්න
හරීම රසවත් අසංග මම ඔයාගෙ වීඩෝ බලන්නෙම ජාමෙට...නිදියන්න ගිහාම....ස්තූතියි
හරිම හොද වැඩසටහනක් ස්තුතියි ❤❤
So true Asanga if a person's thoughts are good any evil can't harm that person. So always we must think good, do good 🙏
මේ කතාව ඇත්ත වෙන්නැති මොකද මටත් ඔවැනි අත්දැකීම් තියෙනව
හරිම හොඳ පැහැදිලි කිරීමක්.. පාලි වචන උපුටා දක්වන තැන්වලදි කලින් ඒ කොටස් පාඩම් කරගෙන ආව නම් තවත් ලස්සනයි . ච, ව, වගේ සමාන අකුරු මාරු වෙන්නෙ නැතුව තව තවත් ලස්සනට කරගෙන යන්න පුලුවන් අය්යා.
මේ කතාව ලංකාවේ සියලුම මිනිසුන් කියවිය යුතු කතාවක් හේතුව සියයට අනූවකගේ අගවල්වල ඔය අසුද්දා ආත්ම විශේෂ නැතිනම් දුෂ්ඨාත්ම තියෙනවා එය මිනිසුන්ට දැනගන්ඩ සැලැස්සුවාට ඔබට ස්තූතියි
අය්යෝ ටිකක්කෙටිකරල කියන්නකො එපාවෙනව අහන්න...හරියටම ටයිම් එකත් කියනව ලග හිටිය වගේ😁😁🙈🙈🙈
Hari Lassana Wadasatahanak, obata Budu Saranai
කොග්ගල නිලමේ අනිවාර්යයෙන්ම කියවන්න.........❤
Ow eka atta..
අනේ මේ කයිවාරු නවත්තල කියපන් බං මගුල කෙටියෙන්
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
බලල ඉවර වෙද්දි රෑ 12.00.නින්ද යන්නෙත් නෑ අයියෝ😂
😮😮😮😮😮
😂😂😂😂😂
නියමයි
මම "කොග්ගල නිලමේ " ගේ කථාව කියවල තියෙනවා
I have read koggala nilame 2 books ...i am Roman Catholic but i strongly believe buddhisam....your program is superb ❤
කතාවට වඩා අනවශ්‍ය පැහැදිලි කිරිම වැඩියි
ඉවසීමෙන් කතාවක් අහන්න තරම් සංවර නෑ මේ මිනිස්සු...,How sad...
Very important program
අටුවා ටිකා ටිප්පනි අඩු කරලා කතාව කිව්වා නම් ගොඩක් හොදයි සහෝදරයා ..❤
@@HelloWorld-mq6kwpalayn modaya yanna 😅
Ewa nathnam kathawe lassanak ne bn
Caption එක බලලා වීඩියෝ එක බැලුවනම් ඉවරනේ...😂
@@nimey8 හා..
අපූරුයි... ආසාවෙන් ඇහුව.කොග්ගල නිලමෙ පොත දෑත් ගන්න නෑනෙ.හැම තැනම හොයල බැලූව.
sarasavi book shop thiyenawa
@@AyomiDassanayakeayomid8175 මං ගියා.ඒකෙ නෑනෙ.නුගේගොඩ සරසවි එකට ගියෙ නං.
කොග්ගල නිලමෙ කතාව මම ඉස්කෝලේ යනකාලෙ පත්තරේක ගියා, මම ඒක කොටස් විදිහට කියවලා තියෙනවා
Net eke thiyanawa download link,koggala nilame pothe
රෙන්නේ නැතුව කතාව කියපන්😂😂😂😂 වටෙ යනවා.
කතාව විනාඩි පහයි.පොර ටෝක් විනාඩි 20යි..😂
ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ කතාවක් කියද්දි බෑ. හොඳ විග්‍රහයක් එක්ක සවිස්තරාත්මක ව ඉදිරිපත් කරන්නයි ඕනෙ. මේ මහත්තයා ඒක ඉතා හොඳින් ඉදිරිපත් කරනවා..ඔයාලට ඒක අහන්න බැරි නම් fast forward කියලා option එකක් තියෙන්නෙ ඒකට..ඒක use කරන්න මේක වැලලෙන්නෙ නැතුව.
Ekne😂
Oyalata iwasimak aththma ne nerda,,merka ahagena innawath
ඇලෙක්සි පෝර්කා...!! ඇලෙක්සි පෝර්කා!!
මම කොරියාවේ ඉදන් මේ බලන්නේ. ගොඩක් හොදයි අසංග අයියේ ඔයාගේ ඉදිරිපත් කිරීම, අපිට හැමෝම සතුටු කරන්න බැහැ. මිනිස්සු වෙනස්, නමුත් අපේ ගොන්නු හැම එකාම campus යන්න AL කරන්න ඕනි! පිස්සු! අර ඇල්ල දිය ඇල්ලේ කථාවේ අර ගුරුවරෙක් hotel එකක් කරන්නේ කොහොම ද කියන එක ගැටළුවක්! පොර යකෙක් ගෙන් වැඩ ගන්නවා වෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් ගුරුවරුන්ට bike එකක් ගන්න සල්ලි නැහැ. ඊළග video එක අන්න ඒ ගුරුවරයා ගැන කරන්න,මිනිහ හරි ගුප්ත පොරක්, කොහොම ද Hong Kong ගියේ. ලංකාවේ ගුරුවරයෙක් දබදිව යන්නෙත් ණය වෙලා...
කම්මැලි කරනව නේ බ්‍රෝ.කතාවට වඩා හෑලි නේ වැඩි.ස්කිප් කර කර බලන්නත් එපා වෙනවා.පොඩ්ඩ්ක් කෙටි කරොත් හොදයි නේද ❤
Theruwan sarani oba lasanata program ek karanwa am very interested in this ❤❤❤❤
කෙටියෙන් kiynn
Yes brother l believe nopenena manya balwega also l believe my lord Buddha word 🙏🙏🙏
කියොනෙවා වැඩියි අනේ
Niyamai.good.
දැන් දැන් බයිලා වැඩියි... බොරින් 😢
ඔව් බං කියවනවා කියවනවා වීඩීයෝ එකෙන් බාගයක්ම එපා වෙනවා.
❤🎉
👍
Kathawa lassanai eth epa wenwa kali godak wedi kammeli ahanna
කතාවට වඩා කියවනවා වැඩි
excellent
Atha
Good one Mr Asanga Keep going !!✌️✌️
waiting
පිරිත් සූත්‍රවල ඔබතුමාගේ පාලි උච්චාරණය වැරදියි
Manoge aarakshaka deewathaawa thamai uncle....Eyaage aathme...
❤❤❤❤
මටත් අත්දැකීම් තියනව ඕනනං කියන්නම්
බයිලා කියනවා වැඩී.... 😒
මගේ මහත්තයගේ අම්මගේ අම්මා මහත්තයාගේ ඇගට එනවා, ඒ ආවම කිසිම වෙනසක් නැ, ඒත් දනිස් හිර කරනවාලු, පිට කොන්ද හිරවෙනවලු. අපේ ගෙදර 1.2 වගේ ඇවිදිනවා ඇහෙනවා. ගේ වටේ දුවනවා ඇහෙනවා මේ දේවල් ඇහුනේ පෙනුනේ නැ ඇගේ ඉන්නකොට ඇප නුලක් දාල පුජාවක් දුන්න ඇගට එන්න බැරිවෙන්න ඒත් ගෙදර ඉන්නවා වගේ තේරෙනවා ඇහෙනවා, මේකට මොකද කරන්න ඕන, අපේ ඉඩමේ මිනී 3ක් දාල තීනවා, මීට අව්රුදු 3කට කලින් මහත්තයාගේ මල්ලිගේ මාස 2ක දරුවා මැරුණා එයාවත් දැම්මේ අපේ ඉඩමේමයි. අපි මොකද කරන්න ඕන
එයාලව මතක් කරලා සාංඝීක දානයක් දෙන්න ගෙදරට භික්ෂූන් වහන්සේලා වඩම්වලා.
✍️✍️✍️👌
23:18
Aiye hoda wadasatahanak ❤
මටත් අත්දැකීම් තියෙනවා 😮
අන්වැරප වරය නම
Super 👌 👍 ❤❤
17:88
මේ සිද්දි ඔක්කොම වෙච්ච හැමෝම දැන් ඉන්නේ පිටරටනේ..😅
😂eka atta ai e
Hugak watinawa 🎉🎉🎉🎉🎉
දිග videos දාන්න මේවගේ
Kiwwata samawenna oya kathawa kiyanawata wada anawashya dewal kiyawanawa wadiy..eka adu karala kathawa saralawa kiyanna..
Pudumai neda thanks 👍👍👍
කෝ අනේ ඉතුරු අවසානය
උබ කියෝනවා වැඩි.. කතාව කියපන් බං රෙන්නේ නැතුව
මට..වර්සත්..ානාන්මරය..දානවද
Koggala Nilame ape gama wata tamai liyala tiyenne .MN oka kiyewwa
කතාවෙ බයිල වැඩී..
Aniksa borta (dora arinna)..
අනේ මන්දා කයිවාරුව නවත්වලා අවශ්‍යටික කියනවාද?
Time paas karanda nam hodaei..ela..aulak ne😅
අනික්සරෝ බොත්තං
Oya aathma gee assata ringuwahama kettu wenawa...Mokada euaala kanne bonne ee shareeraya athulen...
Meke kathawe awasanaya nene.godak ewaye hariyata une mokakda kiyanne nene awasane
Yana kate honde ate kateweate weda wena kate wede Ape wenawe
මම..රට..ඉන්ෙන්..ම ්..මහත්තයා..නැති..වුනා..මැයි..28....එත්..මට..යන්න ..ලැබු ෙන්..නැ..එත්..එයා..නැති..වුනාම..මට..ෙගාඩත්..පුශ්න..වුනා..මාද..තුනත්..යන්න ..කලින්..මට..හැම..ෙද්ස..නැති..වුනා..පුතා..විතරයි..ාගදර..එයා...ෙමි..ගලදි..ෙගදර..හැම..ෙද්ම..ගිනි..තියලා..පුංක්චලා..ෙි..බල..ෙවිගයත්..කියනවා..අැත්තත්ද..මට..ාම ෙමහ..කියන්න ..බැ
Koggala Nilame books dekak danata thiyanva soyaganna.. mama danna tharamata. E books deka read karannako kathavak wage .
Wel wataaram thamai epaa wenne.
Short video balana gothayo meka balanna gaththama comments section eka iwarai😂
Ane yako wate yanne nathuwa kathawa kiyapan 😂
Tw ne
D.H L PIRITH NULL NO WORK BUT AM BUDDIST
Tikak keti una nm hondai
මටත් තියෙනවා ඔයවගේ අත්දැකීම් දෙකක්
Apita kiyanna
Kiyanna.apith asai ahanna
Kiyavanda epa bn ochchara
PLEASE iF YOU COULD INTRODUCE AND INTERVIEW SOMEONE WHO CAN TREAT THIS KIND OF ISSUES
මං දහදෙනෙක් එක්ක කතා කලොත් එයින් අටදෙනෙක්ම කරන්නේ අනිකාගේ ඔලුව කන එක. ඒ නිසා මං කතා කරන එක ගොඩක් අඩු කලා.
ko british cannel aka modayo
ප්‍රේතයෙක් නෙමෙයි බන් ටොක්කක් අනින්නේ යකෙක්..
Kathawe srayata wediya thiyenne wena wena dewal ...Episode eka balannath boring wenawa...👎👎👎👎👎
Mona magulakda gatanawane sabcrais ekat ain karanawa
❤❤❤
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
කෙටියෙන් තේරුම් කරානම්, අපට තේරුම් ගන්න ලේසියි. ගොඩක් පැහැදිලි කරන්න ගියාම, අපේ උනන්දුව හීන් වෙනව අසංක සර්.
අයියේ මම කලින් මේ දේවල් ගැන විශ්වාස කලේ නෑ ඒත් දැන් දැන් නම් මම මේ දේවල් ගැන ටිකක් හිතනවා... ඔයා මේ වැඩේ ලස්සනට කරගෙන යනවා... ❤️💐
දිග වැඩි කමක් නෑ. සාමාන්‍ය දැනීම ගැන දැනගන්නත් හොඳ දේවල් තියෙනවා
ටිකක් කෙටි කරලා කිවුවනම් අහන්න ආසා හිතෙයි😊
අනේ එහෙම නම් නොබලා ඉන්න. 😂
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට බුදු සරණයි
@@AzeemKhan-ov5bfඅඩො අඩො😂😂
කතාව කෙටි කරලා කියන්න්කො.
දිග වැඩියි කෙටියෙන් කියන්න
හරීම රසවත් අසංග
මම ඔයාගෙ වීඩෝ බලන්නෙම ජාමෙට...නිදියන්න ගිහාම....ස්තූතියි
හරිම හොද වැඩසටහනක් ස්තුතියි ❤❤
So true Asanga if a person's thoughts are good any evil can't harm that person. So always we must think good, do good 🙏
මේ කතාව ඇත්ත වෙන්නැති මොකද මටත් ඔවැනි අත්දැකීම් තියෙනව
හරිම හොඳ පැහැදිලි කිරීමක්.. පාලි වචන උපුටා දක්වන තැන්වලදි කලින් ඒ කොටස් පාඩම් කරගෙන ආව නම් තවත් ලස්සනයි . ච, ව, වගේ සමාන අකුරු මාරු වෙන්නෙ නැතුව තව තවත් ලස්සනට කරගෙන යන්න පුලුවන් අය්යා.
මේ කතාව ලංකාවේ සියලුම මිනිසුන් කියවිය යුතු කතාවක් හේතුව සියයට අනූවකගේ අගවල්වල ඔය අසුද්දා ආත්ම විශේෂ නැතිනම් දුෂ්ඨාත්ම තියෙනවා එය මිනිසුන්ට දැනගන්ඩ සැලැස්සුවාට ඔබට ස්තූතියි
අය්යෝ ටිකක්කෙටිකරල කියන්නකො එපාවෙනව අහන්න...හරියටම ටයිම් එකත් කියනව ලග හිටිය වගේ😁😁🙈🙈🙈
Hari Lassana Wadasatahanak, obata Budu Saranai
කොග්ගල නිලමේ අනිවාර්යයෙන්ම කියවන්න.........❤
Ow eka atta..
අනේ මේ කයිවාරු නවත්තල කියපන් බං මගුල කෙටියෙන්
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
බලල ඉවර වෙද්දි රෑ 12.00.නින්ද යන්නෙත් නෑ අයියෝ😂
😮😮😮😮😮
😂😂😂😂😂
නියමයි
මම "කොග්ගල නිලමේ " ගේ කථාව කියවල තියෙනවා
I have read koggala nilame 2 books ...i am Roman Catholic but i strongly believe buddhisam....your program is superb ❤
කතාවට වඩා අනවශ්‍ය පැහැදිලි කිරිම වැඩියි
ඉවසීමෙන් කතාවක් අහන්න තරම් සංවර නෑ මේ මිනිස්සු...,How sad...
Very important program
අටුවා ටිකා ටිප්පනි අඩු කරලා කතාව කිව්වා නම් ගොඩක් හොදයි සහෝදරයා ..❤
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
@@HelloWorld-mq6kwpalayn modaya yanna 😅
Ewa nathnam kathawe lassanak ne bn
Caption එක බලලා වීඩියෝ එක බැලුවනම් ඉවරනේ...😂
@@nimey8 හා..
අපූරුයි... ආසාවෙන් ඇහුව.කොග්ගල නිලමෙ පොත දෑත් ගන්න නෑනෙ.හැම තැනම හොයල බැලූව.
sarasavi book shop thiyenawa
@@AyomiDassanayakeayomid8175 මං ගියා.ඒකෙ නෑනෙ.නුගේගොඩ සරසවි එකට ගියෙ නං.
කොග්ගල නිලමෙ කතාව මම ඉස්කෝලේ යනකාලෙ පත්තරේක ගියා, මම ඒක කොටස් විදිහට කියවලා තියෙනවා
Net eke thiyanawa download link,koggala nilame pothe
රෙන්නේ නැතුව කතාව කියපන්😂😂😂😂 වටෙ යනවා.
ඔව් බන් එපා වෙනවා. Channel එක up කරගන්න මූ ගූ උනත් කයි
කතාව විනාඩි පහයි.පොර ටෝක් විනාඩි 20යි..😂
ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ කතාවක් කියද්දි බෑ. හොඳ විග්‍රහයක් එක්ක සවිස්තරාත්මක ව ඉදිරිපත් කරන්නයි ඕනෙ. මේ මහත්තයා ඒක ඉතා හොඳින් ඉදිරිපත් කරනවා..ඔයාලට ඒක අහන්න බැරි නම් fast forward කියලා option එකක් තියෙන්නෙ ඒකට..ඒක use කරන්න මේක වැලලෙන්නෙ නැතුව.
Ekne😂
Oyalata iwasimak aththma ne nerda,,merka ahagena innawath
ඇලෙක්සි පෝර්කා...!! ඇලෙක්සි පෝර්කා!!
මම කොරියාවේ ඉදන් මේ බලන්නේ. ගොඩක් හොදයි අසංග අයියේ ඔයාගේ ඉදිරිපත් කිරීම, අපිට හැමෝම සතුටු කරන්න බැහැ. මිනිස්සු වෙනස්, නමුත් අපේ ගොන්නු හැම එකාම campus යන්න AL කරන්න ඕනි! පිස්සු! අර ඇල්ල දිය ඇල්ලේ කථාවේ අර ගුරුවරෙක් hotel එකක් කරන්නේ කොහොම ද කියන එක ගැටළුවක්! පොර යකෙක් ගෙන් වැඩ ගන්නවා වෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් ගුරුවරුන්ට bike එකක් ගන්න සල්ලි නැහැ. ඊළග video එක අන්න ඒ ගුරුවරයා ගැන කරන්න,මිනිහ හරි ගුප්ත පොරක්, කොහොම ද Hong Kong ගියේ. ලංකාවේ ගුරුවරයෙක් දබදිව යන්නෙත් ණය වෙලා...
කම්මැලි කරනව නේ බ්‍රෝ.කතාවට වඩා හෑලි නේ වැඩි.ස්කිප් කර කර බලන්නත් එපා වෙනවා.පොඩ්ඩ්ක් කෙටි කරොත් හොදයි නේද ❤
Theruwan sarani oba lasanata program ek karanwa am very interested in this ❤❤❤❤
කෙටියෙන් kiynn
Yes brother l believe nopenena manya balwega also l believe my lord Buddha word 🙏🙏🙏
කියොනෙවා වැඩියි අනේ
Niyamai.good.
දැන් දැන් බයිලා වැඩියි... බොරින් 😢
ඔව් බං කියවනවා කියවනවා වීඩීයෝ එකෙන් බාගයක්ම එපා වෙනවා.
❤🎉
👍
Kathawa lassanai eth epa wenwa kali godak wedi kammeli ahanna
කතාවට වඩා කියවනවා වැඩි
excellent
Atha
Good one Mr Asanga Keep going !!✌️✌️
waiting
පිරිත් සූත්‍රවල ඔබතුමාගේ පාලි උච්චාරණය වැරදියි
Manoge aarakshaka deewathaawa thamai uncle....
Eyaage aathme...
❤❤❤❤
මටත් අත්දැකීම් තියනව ඕනනං කියන්නම්
බයිලා කියනවා වැඩී.... 😒
මගේ මහත්තයගේ අම්මගේ අම්මා මහත්තයාගේ ඇගට එනවා, ඒ ආවම කිසිම වෙනසක් නැ, ඒත් දනිස් හිර කරනවාලු, පිට කොන්ද හිරවෙනවලු. අපේ ගෙදර 1.2 වගේ ඇවිදිනවා ඇහෙනවා. ගේ වටේ දුවනවා ඇහෙනවා මේ දේවල් ඇහුනේ පෙනුනේ නැ ඇගේ ඉන්නකොට ඇප නුලක් දාල පුජාවක් දුන්න ඇගට එන්න බැරිවෙන්න ඒත් ගෙදර ඉන්නවා වගේ තේරෙනවා ඇහෙනවා, මේකට මොකද කරන්න ඕන, අපේ ඉඩමේ මිනී 3ක් දාල තීනවා, මීට අව්රුදු 3කට කලින් මහත්තයාගේ මල්ලිගේ මාස 2ක දරුවා මැරුණා එයාවත් දැම්මේ අපේ ඉඩමේමයි. අපි මොකද කරන්න ඕන
එයාලව මතක් කරලා සාංඝීක දානයක් දෙන්න ගෙදරට භික්ෂූන් වහන්සේලා වඩම්වලා.
✍️✍️✍️👌
23:18
Aiye hoda wadasatahanak ❤
මටත් අත්දැකීම් තියෙනවා 😮
අන්වැරප වරය නම
Super 👌 👍 ❤❤
17:88
මේ සිද්දි ඔක්කොම වෙච්ච හැමෝම දැන් ඉන්නේ පිටරටනේ..😅
😂eka atta ai e
Hugak watinawa 🎉🎉🎉🎉🎉
දිග videos දාන්න මේවගේ
Kiwwata samawenna oya kathawa kiyanawata wada anawashya dewal kiyawanawa wadiy..eka adu karala kathawa saralawa kiyanna..
Pudumai neda thanks 👍👍👍
කෝ අනේ ඉතුරු අවසානය
උබ කියෝනවා වැඩි.. කතාව කියපන් බං රෙන්නේ නැතුව
මට..වර්සත්..ානාන්මරය..දානවද
Koggala Nilame ape gama wata tamai liyala tiyenne .MN oka kiyewwa
කතාවෙ බයිල වැඩී..
Aniksa borta (dora arinna)..
අනේ මන්දා කයිවාරුව නවත්වලා අවශ්‍යටික කියනවාද?
Time paas karanda nam hodaei..ela..aulak ne😅
අනික්සරෝ බොත්තං
Oya aathma gee assata ringuwahama kettu wenawa...
Mokada euaala kanne bonne ee shareeraya athulen...
Meke kathawe awasanaya nene.godak ewaye hariyata une mokakda kiyanne nene awasane
Yana kate honde ate kateweate weda wena kate wede Ape wenawe
මම..රට..ඉන්ෙන්..ම ්..මහත්තයා..නැති..වුනා..මැයි..28....එත්..මට..යන්න ..ලැබු ෙන්..නැ..එත්..එයා..නැති..වුනාම..මට..ෙගාඩත්..පුශ්න..වුනා..මාද..තුනත්..යන්න ..කලින්..මට..හැම..ෙද්ස..නැති..වුනා..පුතා..විතරයි..ාගදර..එයා...ෙමි..ගලදි..ෙගදර..හැම..ෙද්ම..ගිනි..තියලා..පුංක්චලා..ෙි..බල..ෙවිගයත්..කියනවා..අැත්තත්ද..මට..ාම ෙමහ..කියන්න ..බැ
Koggala Nilame books dekak danata thiyanva soyaganna.. mama danna tharamata.
E books deka read karannako kathavak wage .
Wel wataaram thamai epaa wenne.
Short video balana gothayo meka balanna gaththama comments section eka iwarai😂
Ane yako wate yanne nathuwa kathawa kiyapan 😂
Tw ne
D.H L PIRITH NULL NO WORK BUT AM BUDDIST
Tikak keti una nm hondai
මටත් තියෙනවා ඔයවගේ අත්දැකීම් දෙකක්
Apita kiyanna
Kiyanna.apith asai ahanna
Kiyavanda epa bn ochchara
PLEASE iF YOU COULD INTRODUCE AND INTERVIEW SOMEONE WHO CAN TREAT THIS KIND OF ISSUES
මං දහදෙනෙක් එක්ක කතා කලොත් එයින් අටදෙනෙක්ම කරන්නේ අනිකාගේ ඔලුව කන එක.
ඒ නිසා මං කතා කරන එක ගොඩක් අඩු කලා.
ko british cannel aka modayo
ප්‍රේතයෙක් නෙමෙයි බන් ටොක්කක් අනින්නේ යකෙක්..
Kathawe srayata wediya thiyenne wena wena dewal ...
Episode eka balannath boring wenawa...
👎👎👎👎👎