ඉර මුදුන් යකාගේ දිෂ්ඨිය | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @senukeyron1497
    @senukeyron1497 4 ปีที่แล้ว +28

    ළහිරු uncle නැද්ද අද 😥😥😥 voice වලින් තේරුනා එයා නෙවෙයි කියල භාරතී සීයා ගොඩාක් ආදරෙයි

    • @gamercheny7946
      @gamercheny7946 2 ปีที่แล้ว +1

      සීය කිව්වට අවෘදු 41 ලු නේ

    • @Saparamudumahabalaappuhamilage
      @Saparamudumahabalaappuhamilage 11 หลายเดือนก่อน

      බරති ගුරුන් වහන්සෙ කියලා කතා කරපන් තෙරුද

  • @tharangatharanga1453
    @tharangatharanga1453 4 ปีที่แล้ว +9

    Godak lassana kathawak. Ada lahiru aiya nane. E unata amila aiye oyath lassanata kemmura adaviya karanawa. Barathi mahaththaya amila aiya godak sthuti budusaranai. Dewi pihitai.❤️💙💙❤️❤️💙🤩🤩

  • @anjaniduranga2664
    @anjaniduranga2664 3 ปีที่แล้ว +6

    බාරති සීයා නම් නියමයි.

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 ปีที่แล้ว +3

    Obatumage katha man hamadama ahanawa arima asai obasiyalu denata dirgausa pathami jaya sri

  • @ashanrangana1480
    @ashanrangana1480 4 ปีที่แล้ว +8

    සුපිරි

  • @Anosha27anosha
    @Anosha27anosha 6 หลายเดือนก่อน +1

    Lassanayi kathawa hemadama balanwa

  • @madushananupriya4353
    @madushananupriya4353 4 ปีที่แล้ว +7

    Karu maka mathuma sambanda Kara gana puluwan durakathan ankayak sahadan karana puluwan obata godak pin🙏🙏🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +8

    අද කතාවනම් හරීම ලස්සනයි .ඔයාල මතුරනකොට මන් හරී ආසයි අහගෙන ඉන්න.ම්...ම්...අද ලහිරු මහත්තය නැද්ද.සෑම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏😀😀✋✋✋✋✋❤️❤️❤️❤️❤️❤️❤️

  • @surenilanka8867
    @surenilanka8867 4 ปีที่แล้ว +6

    අද කතාව නම් ලස්සනයි ....

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว

    ඔක්කොම ehuwa තව ඕනේ

  • @di7999
    @di7999 4 ปีที่แล้ว +3

    සුපිරි තද

  • @tilakperera9403
    @tilakperera9403 4 ปีที่แล้ว +9

    🙏🏻

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 ปีที่แล้ว

    මුන ගැහෙන්නේ කොහොමද. ඔබ තුමා කොහේද ඉන්නෙ . මගේ අම්මාට ශාන්තියක් කරගන්න අවශ්‍යයි

  • @samanthadegambada5511
    @samanthadegambada5511 2 ปีที่แล้ว +2

    me kathawa maremaru

  • @ruwandigala647
    @ruwandigala647 4 ปีที่แล้ว +5

    👍👍

  • @dynconrad666
    @dynconrad666 ปีที่แล้ว +1

    කෙම්මුර අඩවියට කලින් ගියපු කළුවර අඩවියේ රෙකෝඩින්ස් නැද්ද.. ඒවත් දානවනන් තවත් හොඳයි

  • @janithdeashappriya1290
    @janithdeashappriya1290 4 ปีที่แล้ว +6

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 ปีที่แล้ว +1

    මේ මහත්තයා කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන් ද

  • @somapalasomapala2988
    @somapalasomapala2988 3 ปีที่แล้ว +7

    බාරති ලොක්කා මොකෝ බගුර උල්ලෝ කාලද😂😂😂😂😂

  • @sinty5942
    @sinty5942 4 ปีที่แล้ว +5

    Ane ithin ayeth apita kathawak ahanna thawa koitharam kalayak balan inna weida?

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +4

    Ada kathawanam masuran watina elakiri kathawak man asai oya yaksa disti mella karapu katha walata

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 ปีที่แล้ว

    අපට දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් ද 😊

  • @thusharaamarasingha7785
    @thusharaamarasingha7785 3 ปีที่แล้ว +1

    Mantras tikak dannako

  • @supunranaweera8437
    @supunranaweera8437 4 ปีที่แล้ว +6

    Lahiru bro ndda

  • @wimukthideshapriya922
    @wimukthideshapriya922 3 ปีที่แล้ว +1

    Mata barathi mahaththaya katha karaganna vidiyak kiyanna godak pin man dudai inne. man hama kathawakatama comment danawa 🙏🙏🙏🙏...

  • @sashirash3240
    @sashirash3240 4 ปีที่แล้ว +9

    අපේ ගමේ වෙච්ච කතාවක් නේ මේ කියන්නේ🤭

  • @ashanimadhumadhavie5722
    @ashanimadhumadhavie5722 ปีที่แล้ว

    Barathi mahathwa hamuwena පුළුවන් da

  • @kantikanti1238
    @kantikanti1238 3 ปีที่แล้ว +2

    Math hethuva ada hai laheru mahabharata nahekeyala purudu katahadane

  • @wow_status.
    @wow_status. 4 ปีที่แล้ว +8

    1st

  • @kavinduprabash1990
    @kavinduprabash1990 ปีที่แล้ว

    බාරතී කියන ඩයල් එක සෙට් නෑ seen එක දිගටම ගියානම් මරු ad නැතුව

  • @how2day475
    @how2day475 3 ปีที่แล้ว +1

    Iiya e ai barathi mahaththata kunuharupa kiyanne?

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chamindasampath9355
    @chamindasampath9355 4 ปีที่แล้ว +7

    ගල්ලස්ස පුර නෙවෙයි ගල්ලස්සේන. මං කලුතර ගල්ලස්සේනේ ඉන්නේ

    • @udithasrimaljayasanka7115
      @udithasrimaljayasanka7115 3 ปีที่แล้ว +2

      හොරණ පාරෙද?

    • @chamindasampath9355
      @chamindasampath9355 3 ปีที่แล้ว +1

      @@udithasrimaljayasanka7115 නෑ බොක්ක කලුතර ටවුන් ඒක පාස් කරලා හොල්ට් 3යි පාස් කරන්න ඔනේ. කටුකුරුන්දේ හන්දිය හම්බෙනවා එතනින් හැරිලා එන්න ඔනේ ටික දුරයි . ඇවිත් අතුරු පාරකින් එන්න ඔනේ. ඔහොම කතාවක් මමනම් අහලා නෑ. අපි හැම අහුමුල්ලක්ම දන්නවා අපේ ගම නිසා

  • @ChamikaYaka
    @ChamikaYaka 11 หลายเดือนก่อน

    Ane number eka dennako pls

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 ปีที่แล้ว

    ❤❤❤❤💞💞💞💞💞🙏

  • @maheshbogahawatta6791
    @maheshbogahawatta6791 3 ปีที่แล้ว +1

    👍👊👊👊

  • @assnkagayan3278
    @assnkagayan3278 4 ปีที่แล้ว +2

    මම ඔබ තුමන්ල දාන හැම වැඩ සටහනක්ම යු ටියුබ් චැනලය හරහා බලනව බාරති මහත්මය කියන්නෙ අපේ රටෙ සම්පතක් එ්වාගේම කොන්ඩදෙනියෙ හාමු දුරූවො කියන්නෙත් අපේ රටෙ සම්පතක් මෙ අයගෙ දැනුම මෙ අයගෙන් පස්සෙ නැති වෙලා යනව උදා හරනයට ගත් තොත් අද කොන්ඩදෙනියෙ හාමුදුරූ වන්ගෙ ගුරුකමි කරන්න කවුරුත් නැහැ වටිනා ශාස්ත්‍රයක් සිංහලයගෙන් ගිලිහිලා යනව එ් නිසා මම ඉතාම ගවුරවයෙන් ඉල්ලා සිටිනව භාරති මහත්ම යාගෙන් හා fm දෙරනින් මෙම ශාත්‍රය මියයාමට නොදි සුදුසු අය තෝරල ඵ් අයට මේ වටිනා ශාත්‍රය කියා දෙන ලෙස නැතිනම් වෙන්නෙ හොර කට්ටඩියො බිහි වෙන එකයි ශාත්‍රය හැල්ලුවට යන එකයි අමනුසයන් වැහුනම මිනි සුන්ට මැරෙන්න වෙන එකයි විතරයි බාරති මහතානනි ඔබටත් fm දෙරනටත් දිර්ගායුස පතමින් මා සමුගන්නව

    • @gurutv5352
      @gurutv5352 4 ปีที่แล้ว +2

      Adatath innwa...aprakatawa

    • @BinuraBavishan
      @BinuraBavishan ปีที่แล้ว +1

      කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ මුනුබුරා (මාතර,වළස්මුල්ලේ ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ) ඒ ශාස්ත්‍ර රැකගෙන යනවා.තෙරුවන් සරණයි .

  • @cheshrevellen.113
    @cheshrevellen.113 4 ปีที่แล้ว +6

    Lahiru ko eyawa oni apitaa

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +7

    Lahiru nathuwa echara gammak na😂

  • @freefire-xt9qx
    @freefire-xt9qx 3 ปีที่แล้ว +3

    ගුරුන්නාන්සේගේ නෝම්බරේ දෙන්නකෝ

    • @dila7224
      @dila7224 3 ปีที่แล้ว +2

      1990

    • @Kavindux
      @Kavindux 3 ปีที่แล้ว +1

      @@dila7224 🤣✌️

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 ปีที่แล้ว +1

    Adanam marama kuthuhalayak akkala ma asawen ahuwa barathi Siya harima awen ahanawa b.s.d.p..barathi siya

  • @kasunbuddika4277
    @kasunbuddika4277 3 ปีที่แล้ว +2

    භාරතී මහත්මයා මේ කතාවේ කියන .ආදිරිස් ගුරුන්නාන්සෙගෙ මුනුපුරෙක් ඉන්නවා .යක්කු බැදගෙන දැනුත් වැඩගන්නවා..ඔබතුමාට වඩා ආදිරිස් ගුරුන්නාන්සෙ දක්ෂයි. භාරතී මහත්මයාට .කතා කරන්න අවස්ථාක් ඕන.

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc ปีที่แล้ว +1

    මොන මගුලක්ද යකෝ කතාව මැදින් මැදින් කපන්නෙ වැදගත්ම කොටස් 😡

    • @RameLak-zm4fo
      @RameLak-zm4fo 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @thisararanabahu6423
    @thisararanabahu6423 4 ปีที่แล้ว +2

    Kawda bn mekata unlike karala thinne😠