ඔබටත් මේ ත්‍යාගය හිමිද බලන්න.. ▏Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඔබටත් මේ ත්‍යාගය හිමිද බලන්න.. ▏Deegoda Kumara
    ----------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com
    #DewSuwaSewa
    #SpiritualHealingInSriLanka
    #DeegodaKumara
    #SpiritualHealer
    #DewSuwaSewa-Europe
    #DeegodaKumaraKidsArtClass

ความคิดเห็น • 683

  • @sumithrasilva3795
    @sumithrasilva3795 6 หลายเดือนก่อน +1

    නාමෙ නොදිරනා කුනු කය,දිරනා අරුමෙකි ස්වභා සන්සාරේ....උතුම් පියානන්ට ,අපිට ලබා දෙන උතුම් දේශනා වලට බොහොම පින් ස්තුති .ඔබතුමාට සුදු අම්මාට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශනය ගොඩක් වටිනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @podihaminie4861
    @podihaminie4861 3 ปีที่แล้ว

    දීර්ඝායු.වේවා සුවපත් වේවා බුදුසරණයි ඔබ තුමාට

  • @moraketiyenagitha9296
    @moraketiyenagitha9296 3 ปีที่แล้ว +51

    ඔබ වැනි වටිනා උතුමන්ගෙන් මේ ලොව බැබලේවා.. සැමට කරන සේවයෙන් සියලු දෙනා සුවපත්වේවා..ඔබට තෙරුවන් සරනින් දිගාසිරි ලැබේවා..!

    • @amarasivithanage
      @amarasivithanage 3 หลายเดือนก่อน

      🎉sathara brahma viharana hariyata awabodha wennevobe deshana ahanavita....

    • @jayanthamalani5886
      @jayanthamalani5886 18 วันที่ผ่านมา

      Me deshana ahanna labeema man koitharam wasana wanthada.Dergauwewa piya thumani

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏
    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
    ❤❤❤❤❤❤❤
    මැතිදුනි ඔබතුමා පවසන්නේ සත්ත්‍යමයි !!!
    මේතාක් කාලයක් දහම් පාසල්වල මේ සරල දහම ඉගැන්වූවානම් මිනිස්සු මේ තරම් කුහක වෙන්නේ නෑ ,තව කෙනෙක් දියුණු වෙනවට ඊර්ෂ්‍යා කරන්නේ නෑ .දැන්වත් ඔබ තුමා කියන කියන ක්‍රමය දහම් පාසල්වල ආරම්භ කරනවා නම් මොනතරම් අගේද.
    සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා නිවනින් නිවී සැනසේවා !!!

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමාසහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @MaduTalks
    @MaduTalks 3 ปีที่แล้ว +24

    ඉතාම වටින, කාලයටත් ගැලපෙන දේශනාවක්.. ඔබතුමාට පින් !!! 🙏🙏🙏

    • @ranjanihettige
      @ranjanihettige 4 หลายเดือนก่อน

      Dewipiyananta,stutiwewa,Adam,me,desanawa,baluwe

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว

    මම මේ වැඩ සටහන කාම්බොදියා සිට නරඔව්වා ඇත්තටම වැදගත් වැඩසටහනක් 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමනි ඔබතුමාට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @sujathacreations5179
    @sujathacreations5179 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීම නම් ඉතාමත් විශිෂ්ඨයි

  • @wasanthiweerasinghedissana8317
    @wasanthiweerasinghedissana8317 3 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායු වේවා!!

  • @igeethanjali3426
    @igeethanjali3426 4 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා අති උතුම් ධර්ම දේශනයක් ඔබතුමාට ගොඩාක් පින්

  • @iddamalgodashirani7397
    @iddamalgodashirani7397 2 ปีที่แล้ว

    භව ගමන පිලිබද විශිෂ්ඨ දේශනාවක් . ඔබතුමා වන් මුනිවරුන් ලොවට .පහළ වීම අපගේ අපගේ භාග්‍යයක් ඔබතුමාට දිගාසිරි වේවා !

  • @cffffg3420
    @cffffg3420 2 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබතුමා මැටි ගුලිටික බොහොම ලස්සනට ඔප දමා ගන්නවා මැතිතුමනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට...

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 3 ปีที่แล้ว +1

    හිත හදපු ඔබතුමාට ගොඩක් පින් , බුදුසරණයි !

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹 ලැබුන දර්මයේ දැනුමට අප්‍රමාණයි අනන්තයි ගුරුපියාණන්ට නමස්කාරවේවා 🙏🙏🙏🙏

  • @ulnirmala2833
    @ulnirmala2833 3 ปีที่แล้ว

    බුදු සරණයි දෙව් පිහිටයි 🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට ස්තුතියි
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 3 ปีที่แล้ว +5

    දීර්ගායු වෙවා ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandrawijayasuriya9732
    @chandrawijayasuriya9732 3 ปีที่แล้ว

    උතුම් මිනිසාණනි, නිර්මල දහමකි. සරලවම පඤ්ඤ උපාධානස් කන්ධා දුක්කා
    . බොහෝ පිං. ඔබ තුමන් ඇතුළු දෙව්‍ සුව පව්ලේ සැම නිදුක් වේවා!!!නිරෝගි වේවා දීර්ගායු වේවා ප්‍රාර්තනා බෝධිය කින් නිවන් දකී වා.¡!!¡!¡!!!!!!!.

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 ปีที่แล้ว +30

    දීර්ඝායු වේවා ඔබතුමාට !

    • @gkmwgkmwr3152
      @gkmwgkmwr3152 3 ปีที่แล้ว +1

      Manoja kumuduni ඔබතුමාට දීර්ගායු වේවා!දෙවි පිහිටයි!🌹🌹🌹

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +13

    ඔබතුමාට බොහෝම ස්තූති..මෙපමණ සරල සැහැල්ලු දහමක් අපට ඇති බව අවබෝධ කර දුන්නාට...තෙරුවන් සරණයි දෙව් පිහිටයි....

  • @hasitharanmal830
    @hasitharanmal830 3 ปีที่แล้ว +17

    ඔබතුමාගේ මේ සියලු දේශණාවන් සියල්ලන්ටම අවබෝධ වේවා.

  • @Neemni66
    @Neemni66 3 ปีที่แล้ว +9

    දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +9

    🙏🙏🙏තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට .🙏🙏🙏🙏🙏ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !🙏🙏🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +9

    මේ ත්‍යාගය මටත් හිමි උනා.ඔබ තුමාට තෙරුවන් සරණයි ... මාගේ ස්තුතිය සහ නමස්කාරය වේවා....

  • @sayuruvesak8751
    @sayuruvesak8751 3 ปีที่แล้ว +3

    සත්‍යම පමණක් පවසන එකම වැඩ සටහන දෙව් සුව සේවාවයි.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +15

    සරල ජිවිතය සුන්දරයි.එය තෙරුම් ගත් විට ජිවත් විමද ඉතා පහසුය.තෙරුවන්සරනයි ඔබතුමාට මෙවන් වු දේශනයක් ඉදිරිපත් කිරීම පිලිබදව.

  • @mackjaleel7878
    @mackjaleel7878 3 ปีที่แล้ว +4

    🙏🙏🙏❤❤❤ අයුබෝවන් බුදුරජාණන්වහන්සේගේ මහා කරැනා බලමහිමයෙන් මෙලෝව වෙසෙනා සියඑ සත්ව මනුෂ්‍යයා මෙ කෝරෝනා වසගතයෙන් පිඩාවට පත්වු සියඑ සකල ලෝක සියඑ දෙනා හට දේවි පිහිටයි

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว

    මගේ ජිව්තේ ඇසුන ව්ට්නා දේසනා වක් ස්තුතියයි සර්

  • @fatimaal2384
    @fatimaal2384 3 ปีที่แล้ว

    Taruwan saranae sadu sadu sadu siyalu lada duk suwawawa

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 3 ปีที่แล้ว +11

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ඝායු වේවා ඔබ වැනි අය විශ්ව මැණියන් ආරක්ෂා කර දිය යුතුමයි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා

  • @nelumwithanage658
    @nelumwithanage658 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි !
    දෙවි පිහිටයි !
    දිර්ගායුශ වේවා !ඔබතුමාට .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari899
    @thamarakumari899 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා බොහොම පින්

  • @hashnana0814
    @hashnana0814 3 ปีที่แล้ว +9

    සැහැල්ලුවෙන් ඡීවත් වෙන්න සියලු දෙනා ඔබගේ මේ වටිනා දේෂනය අවබෝධ කරගනිත්වා🙏

  • @padmamadanayake4473
    @padmamadanayake4473 3 ปีที่แล้ว

    සාදු

  • @chamilaliyanage8872
    @chamilaliyanage8872 3 ปีที่แล้ว +1

    දෙවි සුව වැඩ සටහනකට දායකත්වය ලබාදෙන්නේ කොහොමද ?

  • @subanisd8827
    @subanisd8827 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 ปีที่แล้ว +8

    පින්වත් piyaneni ඔබට deergau ලැබේවායි පතමි ඔබගේ අනුකම්පාව පිහිට මුළු මිහිතලය tama ලැබුණා

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. සම්බුදු සරණයි

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +2

    දිගාසිරි ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට
    හැමදාම ගැඹුරු සත් ධර්ම දේශනා ඉතා සරළව උපමා සහිතව ඕනම කෙනෙකුට පහසුවෙන් සරළව අවබෝධ කර ගැනීමට උපකාර කරන උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselachanaka2260
    @aselachanaka2260 3 ปีที่แล้ว +9

    ඔබ දෙපලට නිඳුක් නීරෝගී සුවය සහ වාසනාවන්ත අනාගතයක් උදාවේවා...

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි,,,දෙවි පිහිටයි,,,,සර්,,,,,,, 💖💖💖💖💖💖

  • @romilarodrigo9910
    @romilarodrigo9910 3 ปีที่แล้ว +5

    ඔබතුමාගේ දේශන තුළ ඉවත් කලයුතු කිසිම දෙයක් නැහැ ...සසරේ අතරමන් වෙන මිනිසුන්ට මෙවැනි දේ නැවත නැවතත් මතක් කර දෙන ඔබතුමන්ටත් දෙව් සුව පව්ලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🌸

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 4 หลายเดือนก่อน +1

    ගුරැ පියානනි වටිනා කරැනු⁣ ගොඩක්ඉගෙන ගත්ත දිර්ගායු වෙිවා දෙපානමදිමි බැති සිතින්

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 3 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝම සුවපත්වෙිවා...ගුරුපියයානනි දිිර්ගායුවෙිවා නිදුක් නිරෝගිි සුදු අමිමටදිිර්ගායු වෙිවා

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ දේශණයන් අපි හැමදාම බලනවා සවන් දෙනවා.... අතිඋතුම් ඔබතුමා සුදූඅම්මා ඇතූලු කාර්යමණ්ඩලයට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා තෙරුවන් සරණයි ....

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +10

    ආසාවෙන් ආදරෙන් අහන වැදගත් ම වීඩියෝ අපේ කුමාර මහත්මයා අප දෙන්නේ. මග බලාන ඉන්නේ. මම කුවේට් වල සිට.

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว

      Attatma kumara mhattaya nisa ada mn satutin ennwa kumara mhattaya budu kenk

  • @queenal427
    @queenal427 3 หลายเดือนก่อน +1

    අපේ ගුරුපියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි.❤👑

  • @nnethrangani1749
    @nnethrangani1749 3 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ දේශනා අහන්නෙ හරිම ආසාවෙන්. ඔබ තුමාට දීර්ගායුශ පතමි. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 3 ปีที่แล้ว +4

    වටිනා කරුණු කියා දෙන්නා වු ඔබතුමාට ස්තුති වේවා.ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සැමට යහපතක්ම වේවා.විශ්වයේ ආශීර්වාදය ලැබේවා.

  • @queenal427
    @queenal427 3 หลายเดือนก่อน +1

    දෙව්සුව ගුරුපියාණෙනි ඔබ අපිට මහා සාගරයක් වැනිය❤👑 ඔබටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි

  • @rangirangi9698
    @rangirangi9698 3 ปีที่แล้ว +7

    මෙවැනි උතුම් ජිවිත අවබෝධයක් ලබා දෙන ඔබතුමා දිගු කල් දිනේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ඔබ තුමාගේ දේශන යක් එනතුරු මඟ බලාගෙන ඉන්නෙ මම කුවේට් වල ඉන්න අම්මා කෙනෙක්

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි. ඔබතුමාටත් දෙව්සුව සේවා මාද්‍ය අංශයේ සියලුම දෙනාටත් යහපතක්ම වේවා.

  • @උදයකුමාර-ඤ8භ
    @උදයකුමාර-ඤ8භ 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🌼🌼🌼දෙව්සුව පවුලෙ සැමටම නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌼🌼🌼🙏🙏🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 2 ปีที่แล้ว

    Theruwan saranai dewipihitai

  • @manelkumari1487
    @manelkumari1487 2 ปีที่แล้ว

    Obathumata,theruwan ,sarani

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +11

    Saadu! Saadu! Saadu!
    🙏🙏🙏🙏🙏🙏🙏
    Perfect and clear definition Sir... Great!
    Please do more Dhamma sermons like this. Very useful... Theruwan Saranai

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +1

    ඔබතුමා මනුස්ස වේශයෙන් ඉන්නා දෙව් කෙනෙක් ය...ඒකට පැහැදිලි සාක්ශි ඇත.
    ඔබතුමා, සුදු අම්මා හා දෙව්සුව පවුල සුවපත් වේවා..
    🙏🙏🙏🙏🙏

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +3

    මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා පියානනි ඔබවහන්සෙට .....දෙවි සුව පවුලේ සියලු දෙනටත් සුදු අම්මා ටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුව ය ලබේවා .....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....🌻🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @queenal427
    @queenal427 3 หลายเดือนก่อน +1

    දීගොඩ ගුරු පියා නර්‍ණ ඔබගේ සද්ධර්මය අපි සැමදෙනට නිවන කරා යන්න ඔබත් සමඟ මඟ පැදේවා❤👑 බුදුසරණයි දෙවිපිහිටයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @dharmasenathennakoon1843
    @dharmasenathennakoon1843 ปีที่แล้ว +1

    ඔබ තුමා ට නිවන්සපලබෙව.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ මම මේ වැඩ සටහන කාම්බොදියා සිට බැලුවා හරිම වැදගත් වැඩසටහනක් 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 ปีที่แล้ว +34

    පලවෙනි කොමෙන්ට් එක මගෙන් තෙරුවන් සරණයි ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.

    • @anulapremalatha1100
      @anulapremalatha1100 3 ปีที่แล้ว +2

      ඔබ තුමා ලබ දෙන දැනුම හරිම වටිනවා ඔබ තුමා ඇතුළු දව්සුව පව්ල සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +2

      බුදු සරණයි devi phitai oba tumata

  • @SujeewaKumuduni-r4z
    @SujeewaKumuduni-r4z 4 หลายเดือนก่อน

    oba thumata niduk nirogi suwaya pathami❤

  • @anulasenarath4603
    @anulasenarath4603 3 ปีที่แล้ว

    Teruwan saranai siyaluma denata 🙏🌺

  • @surangilokuwellage8993
    @surangilokuwellage8993 3 ปีที่แล้ว +2

    යහපතක් වේවා ඔබතුමා ඇතුළු සියලුම දෙනාට .බුදු සරණයි !දෙවියන්ගේ පිහිටයි

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබතුමා ට

  • @wijayaratneasokapm1210
    @wijayaratneasokapm1210 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි ඔබතුමා ඇතුලු සැමට. මෙිවගේ දැනුවත් කිරීම අගය කලයුතුයි ජීවිතය සාදා ගැනීමට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    දෙවියන් මෙලොවට එවු බෝසත් කුමාර මැතිදුන්ට දෙව්සුව දේශයේ වැසියන් ට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට කාර්ය මංඩලයට සුදු අම්මා ට සියලුම ලෝක වාසින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @hemalifernando7805
    @hemalifernando7805 3 ปีที่แล้ว +4

    හැම විටම ඔබතුමාගේ දේශනා ඉතාමත් වටිනා , අර්ථවත් මේ දේශණය හරිම සරලව හැම කෙනෙකුටම තෙරුම් ගත හැකි. ඔබතුමාට බොහෝ පිං අත්වේවා . තෙරුවන් සරනයි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි .සියළුලෝක සියළුසත්වයෝ නිදුක් වෙත්වා .නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා !!!

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි බුදු සරණයි 🙏 🙏

  • @gkmwgkmwr3152
    @gkmwgkmwr3152 3 ปีที่แล้ว +6

    Manoja kumuduni ඔබතුමාට බුදුසරණයි!දෙවි පිහිටයි!දීර්ගායු වේවා!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +1

    ඹබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන සෑම වචනයක් තුලම තියෙන්නේ සැනසෙන්න පුලුවන් මාර්ගය ගැනයි.මෙ කාලයේ මිනිසුන්ගේ පිනට උපන් දෙවි කෙනෙක් .අනෙ මිනිසුනේ සදාකාලික අපායට නොයා මෙ මග යන්න හිතට ගන්න.ඔබ තුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏

  • @dushanthaanuruddha5965
    @dushanthaanuruddha5965 2 ปีที่แล้ว

    Sudu sadu sadu

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 ปีที่แล้ว

    Obathumata nmaskara weawa

  • @dpdeepani8132
    @dpdeepani8132 3 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වේවා ..ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි .....

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +1

    ගුරුදේවෝත්තම යාණෙනි මේ කතාවත්,බක පණ්ඩිතයන් ගැන,එක්තරා මහාචාර්යවරයෙක් තොටියා ලෙස කොල්ලෙක් පදවන රුවකින් ගංගාවක එතෙර වෙමින් සිටිනවා,මගදී මහාචාර්යවරයා අහනව ළමයා oba,අකුරු කියවන්න ලියන්න දන්නවද,?පොඩි කොලුවා දන්නෙ නෑ මහත්තයෝ කියනවා,එහෙනම් ජීවිතයෙන් බාගයක්ම ඉවරයි.මහාචාර්ය පිළිතුරු දෙනවා.තව ටිකක් දුර යනකොට කොලුවා අහනව මහත්තයා පීනන්න දන්නවද?නෑනේ ,මහාචාර්ය කියනවා?එහෙනම් ජීවිතේම ඉවරයි,ඒ මොකද,ඔරැව හිල්වෙලා වතුර පිරෙනවා,මම පීනලා බේරෙනව මහත්තයා කැමැත්තක් කරන්න!

  • @samudrikahandage9251
    @samudrikahandage9251 3 ปีที่แล้ว +6

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.!.

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤

  • @gunawathiwannigama665
    @gunawathiwannigama665 3 ปีที่แล้ว

    Sadu..sadu...sadu...ma athulu siyalu denage moha adura duruwewa.praggalokaya dalwewa.obathumata appramana pin!

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දළදා සම්දුගේ පිහිටයි දිර්ඝායුස ලැබේවා දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණ
    ලැබේවා නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුලු දෙවි සුව සේවා පවුලේ සැම දෙනාටම ! ඉතාමත් වටිනා දේශනයක් .

  • @sriyasunny4745
    @sriyasunny4745 3 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @udenisamanthi283
    @udenisamanthi283 3 ปีที่แล้ว

    ඉත ගබුරු දාහමක් සරලව කියා දුන්න ඔබ තුමාට ට පින් අනුමෝදන් වෙවා,සාදු සාදු සාදු ...

  • @tenukatemalja2010
    @tenukatemalja2010 3 ปีที่แล้ว +1

    හොද දෙසනයක් දර්මයේ අවශ්‍ය දේ කෙටියෙන් හරියටම මෙහි තියනවා. Me දෙසනය ඇතුලේ දර්මයේ ගැබුර danna කෙනෙකුට තේරෙනවා

    • @geethakumuduni3657
      @geethakumuduni3657 3 ปีที่แล้ว

      Theruwan saranai,devi pihitai,niduk necrosis subways labe wa🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට
    🙏🙏🙏

  • @piyaseeligunawathi2992
    @piyaseeligunawathi2992 3 ปีที่แล้ว +2

    කාලීන අවශ්‍යතා අවබෝධ කරගත් ඔබ තුමාගේ සෑම වචනයක්ම අර්ථවත්.ඉන් ප්‍රතිඵල ලබා ගැනීමට සවන් දෙන සැමට නුවණ දියුණු වේවා!

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว

    Katahada ahuvath athi kumara mahathmayage.bohoma pin.me deshanaya venuven obathumata.

  • @cpsenadirathne5971
    @cpsenadirathne5971 3 ปีที่แล้ว

    Nirwanya kra yna gmnta obathuma penna me margya denuma kiyl nima krn be,siyalu dena lowa suwapath wewa 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී ඔබයුමාමහීපීටදෙවීයකීසත්යසෙයායනදෙවීයන්බදුසරනයි

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +4

    බොහොමත්ම පැහැදිලී ඔබතුමාගෙ කතාව.තෙරුවන්සරණයි දෙව් සුව පවුලේ සැමටම..🙏

  • @kranakrana8064
    @kranakrana8064 3 ปีที่แล้ว

    oba thumata tharuwan saranai hama wadasatahanakma mama ahuwa.durastha mehaya nam amarui a welawata api wadaka enne ath pauwela hari ahanawa dergausa labewa