ඔබ හිතන පතන හැමදේම ඉටුවෙන්නේ, මේ දේ තියෙනවා නම් පමණයි | Sanath Gamage ඉලක්කය 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 454

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 10 หลายเดือนก่อน +153

    මේක බලන්න වේලාවක් ලැබුනේ අප්ලොඩ් කරලා පැය 5ක් විතර ගිහින්.මම දරුවො 2ක් ඉන්න අම්මා කෙනෙක්.මට දැන් දරුවො දෙන්නා බලාගන්න ආර්තික අපහසුතා නිසා මම රස්සාවක් හොයන්න ගත්තා.මගෙ හස්බන්ඩ් මගෙ රත්තරන් බඩු ඔක්කොම උගස් කරල කොල ටික විතරයි මා ලග තියෙන්නේ.මට ලමයි ඉන්න නිසා හුගක් තැන් වලින් කැමති උනෙ නැ මාව ගන්න.නොහිතපු මොහොතක මට රස්සාවක් ලැබුනා..එත් දැන් ලමයි දෙන්නව තියන්න තැනක් නැහැ..ඩේ කෙයා එකක් ලබුනට එකට ගෙවන්න..අත්‍යවශ්‍ය ම බඩු ටික ගන්නවත් සල්ලි නැහැ..කොටින්ම මට බස් එකට වත් සල්ලි නැහැ..එත් මට තද විස්වාසයක් තියෙනවා මේ දේ මට දෙවනිදා වෙනකොට සම්පූර්ණ කරගන්න පුලුවන් කියලා..මට මාව විස්වාසයි.❤

    • @shehanimalshika4313
      @shehanimalshika4313 9 หลายเดือนก่อน +14

      ඔබේ බලාපොරොත්තු ඉටුවේවා ❤

    • @nimeshajayaweera3409
      @nimeshajayaweera3409 9 หลายเดือนก่อน +4

      Oba thumage anu danumin mahata labunu de ananthai..vishwa mathawata aneka warayak ishthuthi ishthuthi ishthuthi

    • @atratr1564
      @atratr1564 9 หลายเดือนก่อน +5

      Oya koheda amma.kalutara awatanam daruwo dennawa mn balala dennam.matath podi duwak innawa.eyath ekka daruwo denna idiwi.salli oni na.

    • @ishandananjaya2429
      @ishandananjaya2429 9 หลายเดือนก่อน

      Sar mata godak mudal prashna thiyana kanak gawal walata awith minissu ke gahanawa mama kema parsal hadala bissnas karapu kanak mama dan anthima thena inna eth mata wiswasay ma dawal gena mama mokada karanna ona sar sarta godak pin sidda wanawa mata udau karanna

    • @apsarapiumi4263
      @apsarapiumi4263 8 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම ඔයා ශක්තිමත් කෙනෙක් ඔයාට උතුරන්න හරියනවා සත්තයි සුබපැතුම්

  • @sithu8828
    @sithu8828 10 หลายเดือนก่อน +77

    මමත් තදයේ විශ්වාස කරනවා මගේ ලොකුම අරමුණ වන පේරාදෙණිය වෛද්‍ය පීඨයට යන්න ලැබෙනවා කියල🥺🥺
    විශ්ව මාතාවගේ මගපෙන්වීම ලැබෙමින් පවතිනවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🥺❤️❤️

    • @sumudurandima7613
      @sumudurandima7613 10 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් ඔබට එය වේනවාමයි❤

    • @sithu8828
      @sithu8828 10 หลายเดือนก่อน

      @@sumudurandima7613 ස්තුතියි 🥺❤️

    • @nethmisanjana3682
      @nethmisanjana3682 10 หลายเดือนก่อน +8

      Aniwarayenma obata yann puluwan❤
      Math balaporoththuwana University eke
      medical faculty yanawaaaamaiii❤👌💯💪
      Jaya veva !😊❤
      Theruwan Saranai!🙏

    • @nethmisanjana3682
      @nethmisanjana3682 10 หลายเดือนก่อน +6

      Sanath sir kawada hari mn dinalama Obathumawa balnn enawamaii !❤😊🙏

    • @sithu8828
      @sithu8828 10 หลายเดือนก่อน

      @@nethmisanjana3682 ස්තූතියි 🙏 ඔයාටත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් 🥺❤️

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 7 หลายเดือนก่อน +6

    අපේ තාත්ත කතා කරනවා වාගේ නිවිලා කතා කරනවා. හරිම ආසයි ඒ කතා අහ ගෙන ඉන්න. ස්තුතියි. තෙරුවන් සරණයි

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna 10 หลายเดือนก่อน +55

    ඔබතුමා විස්තර කරන දේ හරිටම හරි.විශ්වාසය හා භක්තිය තිබෙනවිට බලාපොරොත්තු ඉටුවෙනවාමයි.

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 10 หลายเดือนก่อน +1

      ඇත්තක් .මමත් අත්දැකීවෙන් කියන්න ස්තූති ඔබ තුමාට🙏🙏🙏

  • @AnuJayasinghe-vs4tg
    @AnuJayasinghe-vs4tg 10 หลายเดือนก่อน +46

    ඔබතුමා මෙලොව ලබා දුන් වීශ්ව මාතාවට බෙහෙවින් ස්තුති වන්තවෙනවා ....

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 6 หลายเดือนก่อน +3

    අනේ මට ගොඩක් රිනාත්ම ක පුද්ගලයන් හම්බ වෙනවා එයාලා මගේ හිත වෙනස් කරනවා මන් මගේ කොල්ලා ලබා ගන්න විශ්වයෙන් උදවු ගන්නවා ඒ රිනත්ම ක පුද්ගලයා දේවාලේ කපුවෙක් එය කියනවා ඔයාට මේ කොල්ලා ලැබෙන්නේ නෑ නෑ කවදාවත් ලැබෙන්නේ ඔය මොනවා කරලා ගන්න හැදුවත් ලැබෙන්නේ නෑ කියලා ඒ මනුස්සයා මට කියන්ව 😢😢😢😢😢 ඒ උනාට මන් හිතේ හයියක් තියාගෙන මන් ධනාත්මක වෙනවා එය මට ලැබෙනවා කියලා ඉතින් ඔබතුමාගෙ විඩීයෝ බලන නිසා මන් ගොඩක් සතුටින් ඉන්නවා ඔබතුමාට මේ විශ්වයේ ආශිර් වාදය තව තවත් ලැබේවා කියල මන් පාර්ථනා කරනවා ❤❤❤🙏🙏🙏🙏🙏

  • @hemanthipriyanka8998
    @hemanthipriyanka8998 10 หลายเดือนก่อน +19

    ඔවි මමත් මගේ මුලූ හදවතින්ම විශ්වාස කරනවා මගේ අරමුණ නිසැකවම ඉටුවන බව. ඔබට අනේක වාරයක් ස්තූතියි.

  • @UdeniSenarathne-d5h
    @UdeniSenarathne-d5h 7 หลายเดือนก่อน +4

    මගෙ එකම පුතා ගේ ජපන් සිහිනය ඉෂ්ට වේවා ව්ස්ව මාතාව ට 🙏 🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @wickramadulani3773
    @wickramadulani3773 8 หลายเดือนก่อน +5

    ස්තුතියි සර්.අැත්තටම මට පුදුුුම තරම් උවමනාවක් තියනන්නේ ව්‍යාපාරයක් කරන්න උදේ දවල් හවස හිතන්නේම එ් ගැන.මට අනිවාර්්‍යයෙනම පුළුවන් බවත් මම දන්නවා එ්ක මගේ අැතුලාන්තයෙන් බුර බුරා නැගෙන ගින්නක් වගේ පිස්සු හැදෙන කැමැත්තක්.කරන්නම ඹ්න සර්.මම පටන් ගන්නවාමයි.ස්තුතියි අනන්ත වු විශ්ව ශක්තියට සහ මගේ ශක්තියටත්.🙏

  • @deepadammika9446
    @deepadammika9446 10 หลายเดือนก่อน +37

    දැඩි විශ්වාසයෙන් සිටින්න ඔබේත් මගේත් සිහින අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙනවාමයි ස්තූතියි ස්තුතියි ඔබ දෙනාටත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤

  • @jithmisarangi2812
    @jithmisarangi2812 10 หลายเดือนก่อน +3

    මමත් තරයේ විශ්වාස කරනවා මගේ ලොකුම අරමුණ වන USA Green cd Win කරන එක ඉෂ්ට වෙනවාමයි.ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට.❤❤❤

  • @Jeje-w9g
    @Jeje-w9g 10 หลายเดือนก่อน +9

    මගේ ඵකම බලාපොරොත්තුව 2024 ඊශ්‍රායලය ට සාත්තු සේවිකාවක හැටියට යෑමයි...ඵය ඉක්මනින්ම ඉටු වේවා....විශ්ව මාතාවට ස්තුති වේවා....

  • @alokananirwan324
    @alokananirwan324 10 หลายเดือนก่อน +9

    ඕනෑම ප්‍රශ්නයක් වෙලාවට සනත් සර්ගෙ වීඩියෝ එකක් බලන එක විතරයි මම කරන්නෙ. ප්‍රශ්නෙ ගැන හිතන්නෙම නෑ. කොහොම විසදෙනවද කියල හිතාගන්නවත් බෑ. පුදුම බක්තියක් මගෙ හිත සනත් සර් ගැන තියෙන්නෙ

  • @dilhani7540
    @dilhani7540 7 หลายเดือนก่อน +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @ManojaNilmini-d3z
    @ManojaNilmini-d3z 11 วันที่ผ่านมา

    විශ්වමතවනි ඔබට ස්තුතියි මෙවැනි උතුම් මිනිසෙක් ලොවට දයාද කිරිම පිලිබදව

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 10 หลายเดือนก่อน +11

    ඔබතුමා කියන දේ හරියටම හරි මෙච්චර දවසකට මේ දේ ගැන දැනගෙන හිටියේ නැහැ අපි හිතන විදියට තමයි අපිට ලැබෙන්නේ ඒ දේ ගැන මම අත්දැකිමේන්ම දන්නවා මම සතුටින් නැගිට්ටොත් දවසම සතුටින් මම දුකින් නැගිට්ටොත් දවසම මටදුක විතරයි මේ හැමදෙම අපි හිතන පතන විදියට අපිට ලැබෙන්නේ බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට දිර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f 3 วันที่ผ่านมา

    ඔබ තුමාටත් ආදරණීය විෂ්වයටත් හදවතින්ම ස්තූතියි

  • @ishumadumali6228
    @ishumadumali6228 8 หลายเดือนก่อน +2

    මට පුංචි කාලේ ඉදලම මං හිතපු ආසා කරපු දේවල් ලැබිලා තියෙනවා..මං දේකට ආසා උනොත් ඒක මං කොහොමහරි ලබා ගත්තා...ඒ දවස්වල නොතේරුනාට දැන් මට තේරෙනවා විශ්වය මට ඒ හැමදේම ලබා දෙනවා...මං ඉරට හදට ගහට කොළට පුදුම විදියට ආදරේ කරනවා..ආසා කරනවා...මේ ලැබීම් සියල්ල ව්ශ්වයේ ලබාදීම්...ඉතින් ජීවිතයේ මෙතක් කල් සහ අද හෙට ජීවිතය තියන තුරාවට විශ්වය මගේ ජීවිතය තුළ සිදුකළ ප්‍රාතිහාර්‍යන් වෙනුවෙන් නැවත නැවතත් ස්තූති වන්ත වෙමි...

  • @SamadhiPerera-s6c
    @SamadhiPerera-s6c 9 หลายเดือนก่อน +6

    පුදුමාකාර ශක්තියක් හිතට දැනෙනවා සර් 🙏 සර්ටත් වැඩසටහන මෙහෙය වන චන්දිමාල් අයියටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ! විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 9 หลายเดือนก่อน +5

    විස්ව මාතාවට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමාට ,හැමෝගෙම යහපත් ප්‍රර්තනා ඉටු වේවා බුදුසරණයි හැමෝටම ❤❤❤

  • @hemamalidilrukshi7160
    @hemamalidilrukshi7160 4 หลายเดือนก่อน +1

    මට නම් කියන්න වචන නෑ .
    සනත් sir ගෙ වචන මාව දවසින් දවස සාර්තකත්වයට ගෙනියනවා...
    Sir කියන වචනයක් ගානෙ හරියටම හරි.
    එක තැනක වත් හිඩසක් නෑ ....
    🙏🙏🙏🙏🙏🙏

  • @dilinichathirika958
    @dilinichathirika958 9 หลายเดือนก่อน +2

    මේ වන විට මම මේ වීඩියෝවම විසි වතාවක් පමණ ඇහුවා.
    අහන අහන වතාවට අලුත් වෙවී පුංචිම කොටසක් හරි අලුතින් අල්ලගන්න පුලුවන් වෙනවා.
    කඩාවැටීම් ළග දනින් වැටෙන මිනිසුන් අතර ඒවා අශිර්වාද කරගෙන ඉදිරි පියවර තබන්නට උර දෙන ඔබතුමාටත් ඔබගේ කණ්ඩායමටත් සියලු ධෛර්ය සැපය බලය අත්වේවා.
    වැඩි වැඩියෙන්ම සතුට ලැබේවා...... 💝
    සියලු පැතුම් ඉටු වේවා ..... 💝

    • @SanathGamage
      @SanathGamage  9 หลายเดือนก่อน

      අනගි

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 7 หลายเดือนก่อน +2

    විශ්වය පමණයි විශ්වාස මට සර් ට තෙරුවන් සරණයි

  • @DanuNilmi
    @DanuNilmi 7 หลายเดือนก่อน +2

    Mata meka ahanna salassawu wishwa mathawata thanks

  • @Psychology.12611
    @Psychology.12611 5 หลายเดือนก่อน +1

    ඇත්ත. මම උසස් පෙල කරද්දි මම A 3 ක් සහ පේරාදෙණිය university කියල බිත්තියේ ලියල තමයි පාඩම් කලේ. මනෝ විද්‍යාව ගැන ලොකු උනන්දුවක් තිබුනා. මට AAB නමුත් මම දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරන දෙවන වසර ශිශ්‍යයාවක් ❤

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg 9 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවටත් , සර්ටත් ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @jeewaninisha6257
    @jeewaninisha6257 7 หลายเดือนก่อน +1

    මම විශ්ව ආකර්ෂණ නීතිය තදින්ම විශ්වාස කරන කෙනෙක් ඔබතුමාගේ වැඩ සටහන් බලපු මට ඔබ තුමා ගැන ලොකු විශ්වාසයක් ඇති උණා මම මගේ පුතා ගැන විශ්වයෙන් ඉල්ලා සිටියා පුතා අද මට සියලු දේ අත් හැරල හොදින් ජීවත් වන බවට පොරොන්දු උණා මේ හැම දේම මට ලැබුණේ විශ්වය නිසා .විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-qo1wf8jz8p
    @user-qo1wf8jz8p 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි සර් ❤මගෙ ජපන් හීනය සැබෑ උනට විශ්ව මාතාවටත් සොබාදහමේ මැණියන්ටත් මාගෙ යටිසිතට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @nilminiperera4320
    @nilminiperera4320 10 หลายเดือนก่อน +6

    සනත් ගමගේ මහතා ඔබට ජය වේවා.මමත් දියුණුවෙන් දියුණුවට යන කෙනෙක් මම හරිම ආසයි මහන්සි වෙලා මුදල් හම්බ කරන්න.මට නිකන් සල්ලි ලැබුනොත් එකේ වටිනා කමක් නැහැ වගේ දැනෙන්නේ.තමුන්ව විශ්වාස කරන්න විශ්වය විශ්වාස කරන්න.

  • @sarojadondawid9433
    @sarojadondawid9433 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට කොහොම ස්තුතියි කරන්නද කියලා මම දන්නේ නෑ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏 ඔබතුමා ආයුබෝවන් කියන විදිහට මම හරිම කැමති ඒ වචනය කොච්චර ඇහුවත් මට ඇතිවීමක් නෑ අහන්න අහන්න තව තවත් අහන්න හිතෙනවා

  • @dularivithana3331
    @dularivithana3331 9 หลายเดือนก่อน +4

    ඔබතුමාටත් ...විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @milanimendis3401
    @milanimendis3401 6 หลายเดือนก่อน +1

    මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 10 หลายเดือนก่อน +1

    මමත් පිස්සුවෙන් වගෙ මේ වැඩසටහන් බලනවා ..ස්තුතියි සර්..

  • @apsarapiumi4263
    @apsarapiumi4263 8 หลายเดือนก่อน +1

    සර් චන්දිමාල් මල්ලී අනේකවාරයක් පින් ඔය දෙන්නටම දීර්ඝායුශයි ඔය දෙන්නටම ❤️❤️❤️

  • @fathimafarveen3443
    @fathimafarveen3443 หลายเดือนก่อน +1

    great sir. Thanks

  • @kanchanarajapaksha2013
    @kanchanarajapaksha2013 10 หลายเดือนก่อน +4

    ඇත්තටම මේවා පිස්සුවෙන් වගේ බලනවා ඒතරමටම හිතට වදිනවා විශ්ව මාතාවානි අනේකවාරයක් ස්තූතිය .🙏🙏🙏🙏🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 9 หลายเดือนก่อน

    මම මේ වෙලාවෙ මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා ජයගැනීමට හැකි වන බව මට විශ්වාසයි. මගේ දෙමාපියන්ට ඉතා ඉක්මනින් ගෙදර මුදල් ප්‍රශ්න වලට පිළිතුරු සොයාගත හැකියි. එය විශ්වාසයි. විශ්ව මාතාවට, සොබාදහම් මාතාවට හා මගේ යටිසිතට අනන්ත වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤️

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 8 หลายเดือนก่อน +1

    ඔබතුමටත් අදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @chamindakumara9647
    @chamindakumara9647 10 หลายเดือนก่อน +8

    ආදරනිය ඔබතුමාටත් ආදරනිය චන්දිමාල් මහතාටත් ඔබතුමාගෙ ආදරනිය කාර්‍ය්මන්ඩලයටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @preethikaindatissa779
    @preethikaindatissa779 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් ස්තුති ස්තුති ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති මේ විස්තර අපට ලබාදුන් ඔබටත් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏

  • @hckwarachchi
    @hckwarachchi 2 หลายเดือนก่อน

    මෙම වැඩසටහන් මා වෙතට ලන්කර අනන්ත බලයක් ඇති විශ්ව මාතාවනි ඔබතුමියට මාගේ හදපිරි ස්තූතිය පුදමි. මෙම වැඩසටහන අප වෙතට ලගාකල සර් ඔබ තුමන්ටත් කාර්ය මණ්ඩලය ටත් ස්තූතියි .

  • @priyangawijesekara9770
    @priyangawijesekara9770 7 หลายเดือนก่อน

    මගේ එකම බලාපොරොත්තුව මේ 2024 අවුරුද්දේ මැයි මාසයට පෙර ඉතාලියට යාමට එම බලාපොරොත්තුව අනිවාර්යයෙන් මට ඉෂ්ට වෙනවාමයි මට ඒක මට ඒක විශ්වාසයි .විශ්ව මාතාවටඅනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි

  • @PriyanthiSujeeva
    @PriyanthiSujeeva 7 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව යට ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 7 หลายเดือนก่อน +4

    පලවෙනිම උත්සාහ වන්තම පුද්ගලයා තමයි සිදුහත් කුමාරයා. .

  • @NishanthiFernando-d4t
    @NishanthiFernando-d4t 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @Sachin.m9
    @Sachin.m9 8 หลายเดือนก่อน +2

    ස්තුති සර්❤

  • @SunilaGamage-ri8ju
    @SunilaGamage-ri8ju 8 หลายเดือนก่อน +1

    අපි නොදන්න බෙහෝ දේවල් ඔබ තුමාගෙන් දැන ගන්නට ලැබීම ගැන ගොඩක්ම ස්තූතියි.. ..මගේ ආදරණීය .විශ්වයටද අනෙක වාරයක්. ස්තුතියි.....ස්තූතියි....ස්තූතියි.

  • @ramanilowe3168
    @ramanilowe3168 10 หลายเดือนก่อน +9

    ලෝකයේ බිහිවූ නොයෙක් සාශ්තෘවරුන් අතරට සනත් ගමගේ නමත් එක්විය යුතුයි .
    ඔබේ සේවය මිල කල නොහැකිය .ස්තුතියි ස්තුතියි ස්තුතියි .
    ඔබට මෙන්ම ඔබේ කාර්‍යමන්ඩලයටම ස්තුතියි

  • @mudithachandani1835
    @mudithachandani1835 6 หลายเดือนก่อน

    මම දැනට ලංකාවේ නෙවෙයි සිටින්නේ .නමුත් මම ලොකු විශ්වාසයක් තියාගෙන සිටිනවා ලංකාවට ආපු ගමන් ඔබතුමා මුණගැසීමට .ඒ දවස මට ඉක්මනින් උදා වෙනවා .ස්තුතියි ඔබ දෙදෙනාට .❤️🙏

  • @Isuru-v9j
    @Isuru-v9j 6 หลายเดือนก่อน

    සනත් ගමගේ sir ටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතියි❤ 🙏

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 9 หลายเดือนก่อน

    මගෙ ජිවිතේ ඇති මානසික හා ආර්ථික ප්‍රශ්න වලින් මාව නිදහස් කලේම විශ්වයයි.ඔබ තුමාලගෙ මෙ වැඩ සටහ්මයි.දවසින් දවස ම⁣ගෙ බලාපොරොත්තු ඉස්ට කර දුන්නාට විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤ඔබ තුමා⁣ට ත් විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැ⁣බේවා ස්තුතිය විශ්වයට අනේක 🎉🎉🎉😂❤❤❤❤❤

  • @reshanimadushikanarasinghe704
    @reshanimadushikanarasinghe704 4 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වීඩියෝ බැලීමට මාව දිරි ගැන් වූ ඔහුට ස්තූතියි.......

  • @sarojidias
    @sarojidias 10 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @nalikasusanthi1292
    @nalikasusanthi1292 4 หลายเดือนก่อน

    මගේ ජීවිතේ දියුණු වෙන්න දියුණුවට ම පත් කර ගැනීමට මගේ ලොකු විශ්වාසයක් හා මහන්සියක් ගන්නවා ඒ සාර්ථක කර ගැනීමට විශ්ව මාතාව ගේ උදාවූ මට ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති අනෙක වාරයක් ඉස්තුති

  • @lilanidias9026
    @lilanidias9026 9 หลายเดือนก่อน +1

    මගේ ජීවිතය ආලෝක මත් කල ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ඔබතුමා මුණගැස්වු විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉 ඔබතුමා දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු බලාපොරොත්තු ඉටුවේවා 🎉🎉🎉🎉🎉සියලු යහපත උදාවේ වා ...සියලු සත්වයන්ට සිය ලු යහපත උදාකරදෙන්න ඔබ තුමාට තවතවත් ශක්තිය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි සර් ....

  • @naderaranasinha4345
    @naderaranasinha4345 8 หลายเดือนก่อน +1

    Thank you very much sir ❤

  • @thaalamathra
    @thaalamathra 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට... මට විශ්වාසයි ඔබතුමාගේ මෙම වීඩියෝ එක බලල මගෙ යටි සිතේ ඇති වුන විශ්වාසයෙන් මම සිතන ආකාරයට මගේ අභියෝග ඉලක්ක ජයගන්නවමයි. ඒ සියල්ල හොඳම විදිහට සිද්ද වෙනවමයි ❤️❤️❤️❤️🌹🌹❤️❤️🌹🌹
    Thank you Sir..
    Thank you Universe
    Thank you.. Thank you.. Thank you.. 🙏🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 หลายเดือนก่อน

    සර් ඔවි භක්තිය තියනවා නමි හැමදේම හරියනවා සර්...සර්ට අනේකවාරයක් ස්තුතියි...විශ්වමාතාවටද ස්තුතියි..ස්තුතියි...ස්තුතියි...💚💚💚💚💚💚💚💚💚

  • @SachiniRadhika-k7p
    @SachiniRadhika-k7p 5 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා...හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.. ❤❤

  • @vineethaliyanage4302
    @vineethaliyanage4302 10 หลายเดือนก่อน

    අනේ සර්ට නම් ගොඩක් පින්සිද්ද වෙනවා. මීට මාස ගානකට කලින් ගොඩක් ආර්ථික අපහසුතා තිබුණා .මම සනත් සර්ගෙ වැඩසටහන් ගොඩක් කල් ඉඳලා අහනවා. සර්ගෙ ඉලක්කය වැඩසටහන් බලලා හිතට ලොකු විශ්වාසයක් ඇතිවුණා. මම ආප්ප විතරක් හදන්න පටන් ගත්තා. පටන් ගන්නකොට කාගෙන්වත් උදවු නෑ.ඒ කඩේ අද වෙනකොට ගොඩක් සාර්ථකව කරගෙන යනවා. ඇත්තමයි මේ දැනුම මට ලබා දුන්නට ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් ස්තුතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ මම තවත් දියුණු වෙලා අනිත් අයට බෑ නොකියා උපකාර කරන්න කරන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න එක තමයි මගේ ඉලක්කය විශ්වාසයෙන් කැපවීමෙන් මහන්සියෙන් වැඩකරන හැමෝටම විශ්ව මාතාවගෙ උපකාර ලැබිලා සාර්ථක වේවා!!!!!

  • @evaninimalka3079
    @evaninimalka3079 หลายเดือนก่อน

    ස්තුතියි විශ්වයට ඔබතුමා ගෙ ⁣වැඩසටහන් බලන්න ලැබිම ගැන🙏🙏❤❤🙏🙏👍❤️❤️👍👍👍

  • @JeewaniMahadurage
    @JeewaniMahadurage 10 หลายเดือนก่อน +1

    ආදරණීය ගුරුතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!🌹🌹🌹🌹🌹

  • @Akila25078
    @Akila25078 9 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @isharawanninayaka77
    @isharawanninayaka77 5 หลายเดือนก่อน

    ඔබතුමාගේ vedio akak balala දවස පටන් ගත්තාම මුළු දවසම වාසනාවන්තයි ❤❤

  • @hansipramodya4491
    @hansipramodya4491 7 หลายเดือนก่อน +1

    Thank you so much mother universe ❤️🙏

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 หลายเดือนก่อน

    මට මේ වැඩසටහන බලන ඒකත් සතුටුයි..... හෘදයාංගම ස්තුතිය අයියා.... අයියා කියලා ආමන්ත්‍ත්‍ණය කලේ මට මගේ හිතේ ඇතිවුණ ඒ් හෘදයාංගම කමට.....

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน

      ජයේන් ජයම වේවා

  • @SumuduRanasingha
    @SumuduRanasingha 6 หลายเดือนก่อน

    මට ව්ශ්වයෙන් ලැබුණු හොදම ගුරුවරටාසරත් ගමගේ. සර් ඔබට දිර්ඝ ආයු වේවා 🙏🙏විශ්වයට ස්තුතියි වේවා

  • @indikabandara8224
    @indikabandara8224 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි...සර්..ඔබ ඇතුලු හැමෝටම...

  • @dilhanigayathri246
    @dilhanigayathri246 9 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ට විඩියෝ එකක් සර් . ස්තූතියි ස්තූතියි අපේ සර්ටත් මේ විශ්ව මාතාවටත්

  • @SAMAproductions3300
    @SAMAproductions3300 10 หลายเดือนก่อน +1

    අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට ❤️🦋

  • @ishasewmini8635
    @ishasewmini8635 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමා ඇතුළු නන් අයුරින් සහය ලබා දුන් සැමට.තෙරුවන් සරණයි.සැමගේ අරමුණු ඉටු වන සුභ නව වසරක් වේවා🙏🙏🙏

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සනත් සර්ටත්, චන්දිමාල් අයියටත්....❤

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 10 หลายเดือนก่อน

    මමහිතන දේවල් හුගක් වෙලාවට හරිගිහින් තියෙනවා.තවදුරටත්බලාපොරොත්තුවක විස්වාසයෙන් ඉන්නවා. මගේ බලාපොරොත්තුව ඉටුවන බව විස්වාසයි. විශ්වයට ස්තුති වේවා ඔබතුමාටත් ස්තුතියි

  • @BalabalabaGanga
    @BalabalabaGanga 9 หลายเดือนก่อน +1

    Sanath sir obata godak sthuthi!!!! Ape rate ohoma hithana aya wadi wewa!!!! Ma hata awashsha siyalu de labi atha... man mawa godaaak viswasa karanawa!!!

  • @RajiKaushani
    @RajiKaushani 10 หลายเดือนก่อน +3

    ස්තුතියි සර් ❤❤❤

  • @48amila
    @48amila 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර්❤

  • @premakulathilaka950
    @premakulathilaka950 10 หลายเดือนก่อน +3

    ස්තූතියි ...❤❤❤❤❤

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 10 หลายเดือนก่อน +1

    Mtath sir ge program ehkta join venna one ❤ thank you sir ❤

  • @hiroshihewage4692
    @hiroshihewage4692 10 หลายเดือนก่อน +2

    ❤❤❤බොහොම ස්තුතියි විශ්ව මාතාවට අවශ්‍ය වෙලාවේ ලබා දුන් මේ විඩියෝවට❤❤❤ඔබතුමාට බොහොම පින් ❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. මම ඔබතුමාගෙ වීඩියෝ බලන්නේ ලගදි ඉදල. මනස පුදුම විදියට සැහැල්ලු වෙනවා. හරිම සතුටක් දැනෙනවා . මම ඉස්සර ඉදන්ම හිතපු දෙයක් තමයි අඩියක් වැටුනොත් දෙකක් උඩින් තියනවා කියන එක. මම දැන් ඊශ්රායල්. මට හිතෙනවා මට මේ හැමදෙයක්ම ලැබුනෙ විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් කියලා. ඔබතුමාට ගොඩක් ස්තූතියි. නිවේදක තුමාටත් ගොඩාක් ස්තූතියි . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @HasiniNisansala-k9k
    @HasiniNisansala-k9k 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති සර් ❤❤❤❤❤ මට මාව විශ්වාසයි .මට පුලුවන්

  • @iroshasurangidolamulla262
    @iroshasurangidolamulla262 16 วันที่ผ่านมา

    ඔබට ගොඩක් පින් ,අපේ හිත් හදනවාට.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ මේ වැඩ සටහන් කරපු පොත් ලියලා තියෙනවාද? අපිට මිලදී ගැනීමට ඒවා හැකිද?

  • @purefeelings5189
    @purefeelings5189 10 หลายเดือนก่อน +1

    සමාජයට මේ දෙන පනිවිඩයට ඔබතුමන්ට බොහෝ පින් සර්.

  • @pasindulakshitha4190
    @pasindulakshitha4190 5 หลายเดือนก่อน

    විශ්ව මාතාව ata ane:a වාරයක් ස්තුති

  • @randiserasinghe9380
    @randiserasinghe9380 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා❤❤❤❤❤❤❤

  • @surangiwithlife
    @surangiwithlife 10 หลายเดือนก่อน +1

    ආකර්ශන නීතිය ගැන මුලින්ම බැලුවේ මෙතුමාගෙ වැඩසටහන් මෙතුමාට ගොඩාක් පින්❤❤❤❤❤

  • @SachithriNisansala
    @SachithriNisansala 9 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පිං

  • @yasithanevindra6051
    @yasithanevindra6051 9 หลายเดือนก่อน +1

    අනේකවාරයක් ඔබතුමාට ස්තුතියි.

  • @vishakamadubashini5894
    @vishakamadubashini5894 9 หลายเดือนก่อน +1

    ඔබතුමන්ට බොහෝම ස්තුතියි

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 8 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුති.....ඔබට..ජයෙන්..ජය....

  • @aseas2429
    @aseas2429 9 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි දාට ස්තුතියි ගොඩාක් වටින වැඩසටහනක්

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 10 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියිඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි ❤

  • @nish703
    @nish703 9 หลายเดือนก่อน +1

    Jeewithe binduwatama watila ina welawaka thama me video eka baluwe.
    Oba thumata godak pin🙏

  • @nethayanamihini3333
    @nethayanamihini3333 10 หลายเดือนก่อน

    මමත් ඔබ ගැන සාර් විශ්වාස කරගෙන භක්තියෙන් තමා මේ හැම වඩසටහනම බලන්නේ.

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤

  • @4universe95
    @4universe95 9 หลายเดือนก่อน

    ආදරනිය විශ්වයට ස්තුති මේ විඩියෝ එක මට මුනගැසුනට ඔබතුමලා දෙපලටත් ස්තුති

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි සර් ❤

  • @VayaniKarunathilaka-f6n
    @VayaniKarunathilaka-f6n 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි සර් ❤

  • @MR.SANDHINUSS78298
    @MR.SANDHINUSS78298 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට . මමත් විශ්වයේ පිහිටෙන් සතුටින් ඉන්නවා . මම ඔබතුමාගේ videos බලනවා , ඒ උපදෙස් පිලිපදින්නේ ඉතාමත් ආදරයෙන් හා සතුටින් .ඔබ තුමාට ගොඩක් පින් .