GREEN CARD 2023 අයදුම්පත පුරවමු | How To Fill The DV Lottery Application Form 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • GREEN CARD 2023 අයදුම්පත පුරවමු | How To Fill The DV Lottery Application Form 2023
    Green card in Sinhala
    Hi Everyone,
    In this video, I’m showing you how to fill out the green card lottery form step by step correctly. Hope this video will help you to win this fantastic opportunity and come live in this free country that we call the land of opportunity 🇺🇸 Good Luck to you all and I hope you all can make your American dream come true !!
    අයදුම්පත් භාරගැනීම ආරම්භ වන්නේ 2021 ඔක්තෝම්බර් මාසයේ 6 වෙනි බදාදා දින ඇමෙරිකාවේ EST වේලාවෙන් දවල් 12 ට එනම් ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2021 නොවැම්බර් මාසයේ 9 වෙනි අඟහරුවාදා දින ඇමරිකාවේ EST වේලාවෙන් දවල් 12 ට එනම් ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 ට අයදුම්පත් භාර ගැනීම අවසන් වේ. ලියාපදිංචි වීමේ කාලය තුළ අයදුම් කිරීම් එකකට වඩා ඉදිරිපත් කරන පුද්ගලයින් නුසුදුස්සන් වනු ඇත. විවාහකයන්ට වෙන වෙනම අයදුම් දෙකක් ඉදිරිපත් කරන්න පුලුවන්.
    DV-2023 Program: The online registration period for the DV-2023 Program begins on Wednesday, October 6, 2021, at 12:00 noon, Eastern Daylight Time (EDT) (GMT-4), and concludes on Tuesday, November 9, 2021, at 12:00 noon, Eastern Standard Time (EST) (GMT-5). Individuals who submit more than one entry during the registration period will be disqualified. Spouses can submit two separate applications.
    ග්‍රීන් කාර්ඩ් ලොතරැයියට නිවැරදිව අයදුම් කරමු | අවශ්‍ය සියලු දේවල් : • HOW TO WIN GREEN CARD ...
    ග්‍රීන් කාර්ඩ් අයදුම් කිරීමට: dvprogram.stat...
    *******************************
    ග්‍රීන් කාර්ඩ් අයදුම් කිරීමට උපදෙස්: travel.state.g...
    *******************************
    ග්‍රීන් කාර්ඩ් සම්බන්ධ සියලු නිවැරදි විස්තර: travel.state.g...
    *******************************
    කම්කරු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ග්‍රීන් කාර්ඩ් අයදුම් කිරීමට සුදුසුකම් ලබන රැකියා සොයා ගන්නේ කෙසේද: www.onetonline....
    *******************************
    නිවැරදිව චායාරූපයක් ගැනීමට: travel.state.g...
    600x600 pixels in dimension
    *******************************
    අනුග්‍රාහකයාගේ මූල්‍ය සීමාවන්: www.uscis.gov/...
    *******************************
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome
    FACEBOOK PAGE:- / lifewithome
    While you are here please check out my other videos :
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
    *Water Park එකේ මොකද උනේ - • Water Park එකේ මොකද උන...
    *Q&A - LOVE | LIFE | FAMILY | WORK | EDUCATION & MORE… - • Q&A - LOVE | LIFE | FA...
    *A Day In Our Life In America - • A Day In Our Life In A...
    *රාත්‍රී අහාර සඳහා අදහස් 7 ක් - • WHAT WE ATE FOR DINNER...
    *අපේ උදෑසන ආහාර වට්ටෝරු - • WHAT WE ATE FOR BREAKF...
    *ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් - • ඇමරිකාවට එන්න පුලුවන් ...
    *My Morning Routine With a Toddler - • මගේ උදෑසන කාලය බබාත් එ...

ความคิดเห็น • 2.2K

  • @LifeWithOme
    @LifeWithOme  2 ปีที่แล้ว +185

    නිතර අසන ප්‍රශ්න
    ඇතුලත් කරන සියලු තොරතුරු වර්තමාන තොරතුරු විය යුතුය. ඉස්සරහට වෙන්න තියෙන තොරොතුරු (විවාහ, අධ්‍යාපන, දරුවන්) දැමීමෙන්, අයදුම්පත් එකකට වඩා දැමීමෙන්, ඔබේ ග්‍රීන් කාර්ඩ් අයදුම්පත අවලංගුවීමට හේතුවෙන්න පුලුවන්. වැඩි විස්තර සඳහා පහත ප්‍රශ්න කියවන්න.
    1. A/L pass නැත්තන් රස්සාවෙන් කොහොමද අයදුම් කරන්නේ ? / රස්සාව ගැන කිව්වේ නැනේ ?
    A/L දක්වා අධ්‍යාපනය සම්පූර්ණ නොකරපු කෙනෙක් නම් එම පුද්ගලයාට රැකියා සුදුසුකම් වලින් අයදුම් කල හැක.
    රැකියා කලාපය(Job Zone) 4 හෝ 5 සහ විශේෂිත වෘත්තීය සූදානම් කිරීමේ (SVP Range) වර්ගීකරණයේ 7.0 හෝ ඊට වැඩි ශ්‍රේණිගත කිරීම් දෙකම අවශ්‍යයි.
    අයදුම් කරන අවස්ථවේදී ඔයාගේ රැකියාව ගැන අහන්නේ නෑ.ඔයාට තියෙන උපරිම අධ්‍යාපන සුදුසුකම් විතරයි දැමීමට අවශ්‍යවන්නේ. ඔයා වින් කලොත් Interview එකට ගිහාම තමයි A/L අසමත්නම් ඔයාගේ රස්සාවේ සුදුසුකම් බලන්නේ. එතකොට ඔයගේ මන් ඉහත සඳහන් කල ශ්‍රේණිගත කිරීම් වලට අදාලව ඔයාගේ ජොබ් එක සුදුසුකම් ලබලා තියෙන්න ඕනේ.
    මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුළුවන් - www.onetonline.org/
    තවත් මේ සම්බන්ද විස්තර මේ video එකෙන් - th-cam.com/video/fuKoRmylJ6M/w-d-xo.html
    2. මගේ පාස්පොර්ට් එක එක්ස්පයර්(කල් ඉකුත් වෙලා), ඒ නිසා මට ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
    බැහැ, ඔබ(ප්‍රධාන අයදුම් කරු) වලංගු කල් ඉකුත් නොවූ ජාත්‍යන්තර සංචාරක ගමන් බලපත්‍රයක තොරතුරු ඇතුළත් කළ යුතුය (ඔබ ජාත්‍යන්තර ගමන් බලපත්‍රයක නිදහස් කිරීමක (exemption)අවශ්‍යතා සපුරාලන්නෙක් නොවේ නම්). ඔබේ පාස්පොර්ට් එකෙන් ඇමරිකාවට ඇතුලු වෙන්න පුලුවන් වෙන්න ඔනේ. මැදපෙරදිග රවලට පමනක් තියෙන පාස්පොර්ට් වලින් බැහැ.
    3. ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණයට පෙර මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වුවහොත් හෝ එය නැති වුවහොත් කුමක් වේද?
    කිසියම් හේතුවක් නිසා ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය වෙනස් වුවහොත් එය වෙනස් වූයේ ඇයිද යන්න පිළිබඳව ඔබට ඔබේ ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණය නියමිත දිනට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කෙන්ටකි කොන්සියුලර් මධ්‍යස්ථානයට (කේසීසී) සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු වේ. ඔබ ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරනවිට ඔබ ව්‍යාජ, නිවැරදි නොවන හෝ වලංගු නොවන විදේශ ගමන් බලපත්‍ර අංකයක් ඇතුළත් කළහොත්, ඔබ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය සඳහා නුසුදුස්සෙක් වනු ඇත. අයදුම් කිරීම සඳහා ඔබ භාවිතා කරන විදේශ ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායා පිටපතක් සාදා එය ඔබේ ඇතුළත් කිරීම් තහවුරු කිරීමේ අංකය (confirmation number) සමඟ ආරක්ෂිත ස්ථානයක තබන්න. ඔබ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇතුළු කළ බවට ඡායා පිටපතක් පමණක් සාක්ෂියක් නොවේ, නමුත් තත්වය පැහැදිලි කිරීමට එය ඔබට උපකාරී වේ. අවසාන තීරණය ගනු ලබන්නේ ඔබේ ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී කොන්සියුලර් නිලධාරියාය.
    4. පිටරට ඉන්න කෙනෙක් මොන ලිපිනයද දාන්න ඕනේ ?
    ඔයා ඉන්න රටේ ඔයාට ලියුම් එන ලිපිනය දාන්න ඕනේ.
    5. මගේ නම ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?
    Vidoe එකේ example එක අනුව ගොඩාක් ලංකාවේ පාස්පොර්ට් වල නම තියෙන විදිහ.
    වාසගම/Surname: Arachchilage
    වෙනත් නම්/ Other Names: Vasanthi Sadamali Jayasuriya
    පාස්පොර්ට් එකේ තියෙන "වාසගම/Surname" දාන්න "Last Name" එකට. පාස්පොර්ට් එකේ තියෙන "වෙනත් නම්/Other Names" බෙදලා දාන්න "First Name" එකටයි "Middle Name" එකටයි.
    6. ෆැමිලි එකක් ඇප්ලයි කරනකොට පවුලේ සේරටම පාස්පෝට් තියෙන්න ඕනෙද? (වයිෆ්ටයි,බබාටයි)
    නැහැ, අයදුම් කිරීමට ප්‍රධාන අයදුම් කරුගේ ගමන්බලපත්‍රයේ විස්තර විතරයි ඔනේ.
    7. ඇතුළත් වීමේ ඡායාරූප(ය)- ඔබගේ මෑත ඡායාරූපයක්(පසුගිය මාස හය තුළ ගත් විය යුතුය), ඔබ ස්වාමියා/බිරිඳ සහ ඔබේ සියලු දරුවන් අයදුම් පත්‍රයට ඇතුලත් කරනවානම් ඔවුන්ගේ ඡායාරූපද අවශ්‍යයි. නිවැරදිව චායාරූපයක් ගැනීමට: travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/photos/digital-image-requirements.html
    size: 600x600 pixels in dimension
    කුඩා දරුවන්ගේ ඡායාරූප මෙලෙස ගතහැක: images.app.goo.gl/d85NcPqhA1kAkXMs6
    8. ජයග්‍රහණය කල පසු ඇමරිකාවට ඔබ සංචාරය කළ යුත්තේ කවදාද?
    ඔබේ වීසා බලපත්‍රයේ මුද්‍රණය කර ඇති වීසා කල් ඉකුත් වීමේ දිනයට කලින් ඔබ එක්සත් ජනපදයට ඇතුළත් විය යුතුය. වීසා බලපත්‍රය සාමාන්‍යයෙන් නිකුත් කළ දින සිට මාස හයක් දක්වා වලංගු වේ.
    9. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කළ හැකිද?
    ඔව්, පුලුවන්
    10. Phone එකෙන් පුලුවන්ද ඇප්ලිකේශන් එක ෆිල් කරන්න?
    ඔව්, පුලුවන්
    පහත තව කමෙන්ට් එකක් තියෙනවා එයත් බලන්න.

    • @rehandias8096
      @rehandias8096 2 ปีที่แล้ว +11

      නමෙ කොටස් 5ක් තියනවා නම් කොහොමද කරන්නෙ අක්කෙ, වාසගම කොටස් 2 ක කුයි (වචන 2ක්) සහ අනික් කොටස් 3න කුයි තියනව(නමෙ තව වචන තුනක් ) එතකොට දාන්නෙ කොහොමද අක්කෙ?example - Debegama Arachchilage Vasanthi Sadamali Jayasuriya . මෙ වගෙ තිබුනොත්

    • @sarithudayanjaya8083
      @sarithudayanjaya8083 2 ปีที่แล้ว +3

      Mata apply karanna ba akke ehenam SVP Range eka adu job ekak ne man karanne select unoth prashnayak wei da

    • @michaelshehan
      @michaelshehan 2 ปีที่แล้ว

      Thank you umesha for the explanations... seems like a lot of people are really confused with this process..but hey we know its not , its just a matter of taking time to understand what exactly the steps and process. Keep up the good work.

    • @a.sachinthachamikara7872
      @a.sachinthachamikara7872 2 ปีที่แล้ว +1

      It was a success.

    • @warunabalasooriya9614
      @warunabalasooriya9614 2 ปีที่แล้ว

      Thanks lots

  • @shashikavilochana
    @shashikavilochana 2 ปีที่แล้ว +30

    හරිම පහසුවෙන් ගුරුවරියකට වඩා හොදින් පැහැදිලි කරලා දෙනවා. ඔබට බුදු සරණයි. ..
    කුසේ සිටින දරුවාටත් ඔබ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි. ❤️❤️❤️❤️

  • @githmidevindi5466
    @githmidevindi5466 2 ปีที่แล้ว +52

    අක්කා හිතන පතන හැම හොද දෙයක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි .🙏 Thank you so much

    • @kwinggames8182
      @kwinggames8182 2 ปีที่แล้ว

      yes akki marth ehema hithnawa

    • @wijeshigheilleperuma3604
      @wijeshigheilleperuma3604 11 หลายเดือนก่อน

      Passe port ඉල්ලුම් කරල තියෙන්නෙ තවම ලබුනෙ නෑ ඉල්ලුම් කරන්න පුලුවන්ද

  • @hirunianjalie2609
    @hirunianjalie2609 2 ปีที่แล้ว +7

    ගොඩක් පින් අක්කට මේ දේවල් අපිට කියනවට 🙏 මන් හෙටම apply කරනවා.ඇමෙරිකාවට එන්න ලැබුනොත් අක්කගෙ පවුලම බලන්න එනවා හොයාගෙන 😍 පරිස්සමින් ඉන්න හැමෝම 🙏

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 2 ปีที่แล้ว

    මං අද තමයි ඔයාගෙ මේ green card videos බැලුවෙ. ඔයා ගොඩාක් හොඳට explain කරනවා. Thank you so much. මං ඇත්තටම මේ දේවල් දැනගත්තෙ ඔයාගෙන්. දිග්ටම ඔයාගෙ videos බලනවා දැන්. 👍👍👍👍👍

  • @SamanRathnayake
    @SamanRathnayake 2 ปีที่แล้ว

    මගේ පාස්පෝට් එක Renew කරන්න දීලා දවස් 17යි. අද ගිහින් අලුත් Passport එකේ නම්බර් එකයි Expire Date එකයි ඉල්ලගන ආවා. පාස්පෝට් එක ලැබෙන්න තව සතියක් විතර ගියාට ඔය විස්තර ඉල්ලගන්න පුළුවන්. ඒ නිසා මම අද මේ වීඩියෝ එක බලාගන Application එක Fill කලා... බොහෝම ස්තූතියි ඔයාට

  • @feroshaworn125
    @feroshaworn125 2 ปีที่แล้ว +9

    You are a delight to listen to - and thank you for sharing your beautiful experiences the USA have offered you and your family. Your story shows that it is the country it prides in and offers many wonderful opportunities to thousands every year. Bless you all and God Bless America.

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +15

    Thank you so much අක්කි ඔයාට මේපාර පුතෙක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤👌👌👌👌

  • @Ctedits89
    @Ctedits89 2 ปีที่แล้ว +6

    බොහොම වැදගත් වැඩසටහනක් ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි....තෙරැවණ් සරණයි...

  • @kasunabesekara8590
    @kasunabesekara8590 2 ปีที่แล้ว +1

    Thank you very much akke.. harima clearly pahasuwenma application eka fill kala me video eka nisa.. jaya wewa..❤

  • @eraishii
    @eraishii 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ජයවෙවා අක්කේ ඔයා කරන දේ ගොඩක් හොද දෙයක් අනිවාර්යයෙන් වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙවා ඔයාට .....👍👌

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +54

    අක්කිගෙත් සියලූම බලාපොරොත්තු සර්වප්රකාරයෙන් ම සාර්තක වේවා!
    🙏❤👍🇺🇲❤🇺🇲

    • @scienceveryeasy1323
      @scienceveryeasy1323 2 ปีที่แล้ว

      Niduk neerogee wasanawantha daru patiyek labewa...😍😍

  • @pathu_j
    @pathu_j 2 ปีที่แล้ว +43

    හරිම ලේසියි.... අනිවාරෙන් next year apply කරනවා, ❤️ thank you akke... Mehema hamotqma udau kranwata.... Budusaranai oyatai patiyatai... 😘

    • @hashibamunuarachchi3041
      @hashibamunuarachchi3041 2 ปีที่แล้ว +1

      💓💓💓

    • @MamasArtCrafts
      @MamasArtCrafts 2 ปีที่แล้ว

      Job eken kohomada ayadum karanne akke

    • @MamasArtCrafts
      @MamasArtCrafts 2 ปีที่แล้ว

      A/L Pass 2k vitharak thiyrnawanam eth ayadum aranna barida

    • @pathu_j
      @pathu_j 2 ปีที่แล้ว

      @@hashibamunuarachchi3041 ❤️❤️❤️

    • @damithasanka4111
      @damithasanka4111 2 ปีที่แล้ว

      Mage mame eka bamunusinghe arachchige damith asanka mage Podda ge thiyenne sethumi imethma bamunusinghe kiyala eyage first name middle and last name oya thiyana widihata dammata problem ekak nedda

  • @SanuliSilva
    @SanuliSilva 2 ปีที่แล้ว +49

    පිරිසිදු හදවතක් තියෙන ලාංකිකයෙක් ❤☺

  • @Madhumadawa
    @Madhumadawa 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද video එකක්. හොදට පැහැදිලිව කියලා දුන්නා.. ගොඩක් ස්තුතියි!!! බුදුසරණයි.. !! දිගටම මේ වගේ හොද වැඩ කරන්න ... ශක්තිය ලැබේවා!!!

    • @0772969880
      @0772969880 2 ปีที่แล้ว

      Akke a/l karala neti kenek German tech eke Diploma ekak tiyenawanam vocational select karala apply karanna puluwan da

  • @saarahargokshebb4350
    @saarahargokshebb4350 2 ปีที่แล้ว +1

    මාත් ආසයි රට යන්න ඒත් අපිට ඒ වාසනාව නැහැ අක්කී ඔයානම් ගොඩක් වාසනා වන්තයි ආදරේයි ගොඩක් 💖💖💖💖💖💖

  • @user-xf5cl5kg8t
    @user-xf5cl5kg8t 2 ปีที่แล้ว +5

    අලුතෙන් වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ😁😊 ගොඩක් වටින වීඩියෝ එකක් ♥️🖤 Thanks akki 😋💚 ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි🙏🙏💙

  • @ashmithawickramaarachchi
    @ashmithawickramaarachchi 2 ปีที่แล้ว +6

    මේ video එක දානකන් බලාගෙන හිටියේ🙂.Thank you so much Omesha Akki❤️❤️❤️.ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න💚.බුදු සරණයි.🙏

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 2 ปีที่แล้ว +31

    අක්කි ගොඩාක් වටිනව වීඩියෝ එක ❤ ඒත් මට ඇප්ලයි කරන්න බෑ මං ඒලෙවල්ස් කරන්නෙ නෙක්ස්ට් ඉයර් එකේ 😓😓 පුලුවන්නන් කියන්නකො අක්කි ඒලෙවල්ස් වලින් පස්සෙ යුනිවසිටී යන්න ඔයාලගෙ රටට ස්කොලශිප් එහෙම දෙනවද කියල..
    බුදු සරණයි අක්කි ඔයාටයි අයියටයි කෙයිල පැටියටයි ලැබෙන්න ඉන්න චූටි පැටියටයි හැමෝටම ❤❤ පරිස්සමින් ඉන්න හැමෝම

    • @hfjsms4370
      @hfjsms4370 2 ปีที่แล้ว +4

      You can get more financial aid at the Master's level after you complete your undergraduate degree. It is very hard to get scholarships at the undergraduate level.

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      mata process eka exactly ma kiyanna be mokada college eken college ekata, course eken course ekata, eka wenass wenna puluwan. Hope these link would help
      www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution.
      www.forbes.com/sites/cartercoudriet/2019/02/11/the-top-50-schools-for-international-students-foreign-enrollment-is-slowing-but-its-not-all-trump/?sh=31fc47886f75
      www.edupass.org/paying-for-college/scholarships/databases/
      www.usnews.com/best-colleges/rankings/national-universities/most-international
      www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us
      www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/
      This is for SAT www.collegeboard.org/
      The GRE: www.ets.org/gre
      This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities
      www.internationalstudent.com/study_usa/way-of-life/working-in-the-usa/
      travel.state.gov/content/travel/en/us-visas/study/student-visa.html

  • @tharindunavinda2517
    @tharindunavinda2517 2 ปีที่แล้ว +3

    හොඳින් පැහැදිලි කරලා දෙනවා...බොහොමත්ම ස්තූතියි ! 🖤

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka77 2 ปีที่แล้ว +2

    Thank you so much 🙏 ඔයා හිතන පතන හැමදේම ඉටු වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @agitalworks
    @agitalworks 2 ปีที่แล้ว +9

    Hi Ome... Thank you so much for sharing this information with all. I've already checked my Profession SPV rate & Job Zone for applying for DV program & it's qualified. If i'm applying for DV program through my professional experience where should i expose those experience details in the entry form. Thanks in advance...!

  • @udarasulakkhna6928
    @udarasulakkhna6928 2 ปีที่แล้ว +4

    අක්ක පැහැදිලි කිරීම හොඳටම තේරුනා. Thank you so much ❤️🤘🖤
    පොඩි ප්‍රශ්නයක් ,
    Application එක fill කරනකොට type කරන්න ඕන English Capital letters වලින්ද Simple letters වලින්ද ?
    මේක පැහැදිලි කරල දෙන්නකො

  • @sachinthanavidura210
    @sachinthanavidura210 2 ปีที่แล้ว +9

    ඔබ තුමියගේත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා..❤️❤️🥳

  • @prasadranaweera7108
    @prasadranaweera7108 2 ปีที่แล้ว

    Superb explanation 🌟🌟🌟🌟🌟 Good luck for everyone who applied for this programme 👍

  • @nivanthiperera1229
    @nivanthiperera1229 2 ปีที่แล้ว

    Thank u sooooo much
    ඔයා හොදට,ලස්සනට අපිට මේ දෙවල කියලා දුන්නට
    FB group එකක් තියෙනවා 80 දශකයේ උපන් අපි කියලා
    අද කෙනෙක් ඒකේ post එකක් දාලා තිබ්බා මේ දවස් වල green card lottery එකට apply කරන්න පුලුවන් ,help ඕන අය ඉන්නවනම් එයා free help කරන්න කැමතියි කියලා
    මං ඒකෙ comment එකක් දාලා ඔයාගේ channel එක recommend කලා කැමති අය බලන්න ,ඒකේ හොදටම කියලා දෙනවා කියලා
    Thanks again dear 💕

  • @krishanthasampath7101
    @krishanthasampath7101 2 ปีที่แล้ว +6

    Thank you Omesha. The information you mentioned were very helpful. We just filled out it within 3minute. Specially thank you for giving information and we were able to pre-prepared the content in order before starting the live one. Stay safe..... from SL

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      I am glad I was able to help. 👍🏻❤️

  • @roamwithshashauk
    @roamwithshashauk 2 ปีที่แล้ว +8

    You’re doing a great job hun ❤️❤️
    Not everyone shares all these info. Keep being that great soul you’re 😘😘😘

  • @hansaniprabodha4443
    @hansaniprabodha4443 2 ปีที่แล้ว +4

    Thank you soo much akke ♥️ බලාගෙන හිටපු වීඩියෝ එකක් 🌹

  • @66ThashTharu99
    @66ThashTharu99 2 ปีที่แล้ว

    මගෙත් එක හීනයක් අක්කා මේ..බොහොමත් පිං අක්කට..මම අක්කා කීව විදියටම කලා..ස්බ්මිට් උනා..බොහොමත් ස්තුතී අක්කා...💖🙏

  • @sudheerachinthamani7270
    @sudheerachinthamani7270 2 ปีที่แล้ว

    Teacher kenek wage harima pehediliwa Hodata kiyala Dunna... Thank you so much..🙏🙏🙏.Oya Hitana parana Siyaluma dewal A. Ayurinama Ituwenna Budunge pihita lebewa... Budu Saranai.. goad bless ur and family.

  • @Sajith_Uditha
    @Sajith_Uditha 2 ปีที่แล้ว +6

    අක්කෙ මේකට අනිවා reply එකක් දෙනවද? එතකොට කලිං කිවුව විදියට a/l වෙනකං අධ්‍යපනය ඉවර කරලා තිබිම විතරක් ඇතියි කිවුවනෙ. ඒත් application එකෙ විදියට a/l පාස්වෙන්නම ඕන කියල තියනවනෙ නෙ? එතකොට a/l සමත් නැත්නං සුදුසුකම් නැනෙ නෙ? එතකොට ෆේල් කෙනෙක් ඕකෙ degree අරං කියලා තෝරලා ඊටපස්සෙ a/l කරලා පාස් උනොත් ඒ සහතිකෙ ඉදිරිපත් කරන්න පුළුවංද? (අවුරුදු 5ක් ඇතුලත අවුරුදු දෙකක පළපුරුද්දකුත් නැ)

    • @michaelshehan
      @michaelshehan 2 ปีที่แล้ว

      පුළුවන්

    • @randidissanayaka1779
      @randidissanayaka1779 2 ปีที่แล้ว

      Next year එන interview එකට ඔයාට A/L qualifications පෙන්නන්න පුලුවන් නම හරි..

    • @shashininonis18
      @shashininonis18 2 ปีที่แล้ว

      Salli kochchara Oni the

    • @Sajith_Uditha
      @Sajith_Uditha 2 ปีที่แล้ว

      @@shashininonis18 මෙ අක්කගෙ කලිං වීඩියො එක බලන්න

  • @dinushadilshan7737
    @dinushadilshan7737 2 ปีที่แล้ว +5

    Thank you අක්කේ..💖🎈 දින්නොත් ඉස්සෙල්ලම එන්නේ අක්ක බලන්න..🤭🤭💕💕

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +3

      Aww, Enna enna 😍

    • @dinushadilshan7737
      @dinushadilshan7737 2 ปีที่แล้ว

      @@LifeWithOme බැරිවේවි අක්කේ..මම 2021 AL කරන්න ඉන්නේ..තාම ඒලෙවල් ලියලා නෑනි..August ලීවනම් මේ වෙද්දී රිසාල්ට්ස් ඇවිල්ලා..😥😥😭

    • @dinushadilshan7737
      @dinushadilshan7737 2 ปีที่แล้ว

      ඉගෙනගන්න නිසා ජොබුත් නෑ. ඒකට වෙන ඔප්ශන් එකක් නෑ නේද අක්කේ.

  • @praveendilruck1169
    @praveendilruck1169 2 ปีที่แล้ว +5

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක් අක්කේ thank you ඔයාට❤🤝

  • @deemanthalakshan4622
    @deemanthalakshan4622 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එක නිසා මම හෙට ඇමරිකා යනවා. Thank you so much

  • @rhythmheart7755
    @rhythmheart7755 2 ปีที่แล้ว +1

    මම තවම marry කරලා නැ. නමුත් december month marry කරන්න ඉන්නේ. Application එක fill කරනකොට marry කරන්න ඉන්න කෙනාව දාන්න බැරිද......?

  • @sasindu_
    @sasindu_ 2 ปีที่แล้ว +4

    ඊයේ අක්කගේ video එක බැලුවා අද උදෙන්ම apply කරා thank you ❤️

    • @hashaninanayakkara3681
      @hashaninanayakkara3681 2 ปีที่แล้ว

      apply krnna behene..plz udau krnnkoo

    • @vindyaguruge9594
      @vindyaguruge9594 2 ปีที่แล้ว

      Ane mama apply kalama error ekka enawani

    • @maheshhitibandara6076
      @maheshhitibandara6076 2 ปีที่แล้ว

      @@hashaninanayakkara3681 akki dila thiyena green card apply link eken ynna. Passport one. Man apply kla

  • @dhananjikasampathini6307
    @dhananjikasampathini6307 2 ปีที่แล้ว +4

    Thank you so much for your guidence. The instructions are given so clearly. My passport expires in 2022 June. Should I renew that before applying ?

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      You don't have to renew. If in case your passport number gets changed you can show your old passport and the new one saying that you renewed your passport. Please read the pinned comment, I've provided more info.

    • @jinendrakavishka1664
      @jinendrakavishka1664 2 ปีที่แล้ว

      @@LifeWithOme akke I put my first name as last name in the form may it be a problem

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 2 ปีที่แล้ว +7

    අක්කා ඔය වීඩියෝ එක දානකං හිටියෙ....🔥💪👌 ගොඩක් ස්තූතිය අක්කෙ...

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 2 ปีที่แล้ว

    Thank You..Godak pahadiliwa vedio eka tibba...Budu Saranai

  • @easikachmnd
    @easikachmnd 2 ปีที่แล้ว +2

    Thanks for the information. It was really helpful.

  • @shenuliyaamey9917
    @shenuliyaamey9917 2 ปีที่แล้ว +4

    Be happy and stay blessed for ever 😍. Take care, love you so much akki manika😘

  • @tuweenanimsarani
    @tuweenanimsarani 2 ปีที่แล้ว +5

    අක්කෙ මම postal code එක දැන්මෙ මොරටුවෙ postal code එක..හැබැයි town/city කියන column එකට දැන්මෙ colombo කියලා..ඒක ප්‍රශ්නයක් වෙයිද

  • @misswk9287
    @misswk9287 2 ปีที่แล้ว +4

    Hi dear. I'm a newly appointed government teacher. Can I apply for this lottery? Will be there any legal issues do I have to face? In case if I got the green card, how can I make living in America? How do I get the accommodation there? PLEASE REPLY 💜💜💜

  • @sandunillakmali5080
    @sandunillakmali5080 2 ปีที่แล้ว

    Aneka warayak sthuthi sthuthi sthuthi akke ... mage loku dream ekak me.. me video eka ekata godak support una,.. oyageth siyaluma balaporoththu e widiyatama ishta wenna oni akke.. jaya wewa.. thank you so much akke... love you..

  • @ravidurandika9718
    @ravidurandika9718 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට .

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 ปีที่แล้ว +5

    ඔයාට පින් මේතරම් විස්තරයක් දුන්නට.කවෘත් මේ දෙ කලේ නෑ .

  • @nalakadesilva3889
    @nalakadesilva3889 2 ปีที่แล้ว +14

    මම තමා පලවෙනි comments එක ගැම්මක් තමා ❤️‍🔥😊😊😊

    • @dinukaralakranda6484
      @dinukaralakranda6484 2 ปีที่แล้ว

      පළවෙනි view එක මගෙන් 😅

    • @Sajith_Uditha
      @Sajith_Uditha 2 ปีที่แล้ว +1

      පිස්සු හැදෙයි. මං 1st view & comment දැම්මෙ 😁

    • @IcMixMusic
      @IcMixMusic 2 ปีที่แล้ว

      @@Sajith_Uditha hmm

  • @USNVlogs
    @USNVlogs 2 ปีที่แล้ว +10

    අදත් සුපිරි ම සුපිරි වීඩියෝ එකක්

  • @ganeshaavaneesh1557
    @ganeshaavaneesh1557 2 ปีที่แล้ว +2

    Thanks a bunch Akki. You explained everything really well... You are a pleasant presenter with a smiling face always. May you get all the happiness you seek. 😊

  • @bnkbnk7285
    @bnkbnk7285 2 ปีที่แล้ว

    Thank you very much. Really usefull Video and it is very professional..... Thank you for the guidance...............

  • @imeshawickramasinghe5179
    @imeshawickramasinghe5179 2 ปีที่แล้ว +4

    Passport name
    Sur name - Herath Mudiyanselage
    Other names - Imesha Kumara Wickramasinghe
    මෙහෙම තමයි පාස්පෝට් එකේ තියෙන්නෙ.
    මේ විදිහට තියන නම ෆිල් කරන ඉදිහ පොඩ්ඩක් කියන්න පුලුවන්ද.
    Family / Last name - Wickramasinghe
    First name - Herath Mudiyanselage Imesha
    Middle name - Kumara
    මේ හරිද..? Please give me a help

    • @ashanwilladdarage9384
      @ashanwilladdarage9384 2 ปีที่แล้ว +1

      Doubt for me too. Passport eke other names kiyna eka meke first name and middle name kiyala dekata kadanna puluwanda?

    • @chanuranathunga3194
      @chanuranathunga3194 2 ปีที่แล้ว

      I had this problem too.
      Family/Last name ekata pp eke surname eka dala, first name widihata pp eke tiyana other names kiyana tika dammoth waradida?

    • @imeshawickramasinghe5179
      @imeshawickramasinghe5179 2 ปีที่แล้ว

      @@chanuranathunga3194 man hithan idihatanm Family / last name ekat end oon ape name awasan kaalla.. hbi name kali 3k nethnam surname ek nethuwa ek wenas wenawa. me video ek kiyanneth ehemai. Sur name ekai ape palaweni namai first name ekat dala middle name ek danawa

    • @kumeshkumuduka330
      @kumeshkumuduka330 2 ปีที่แล้ว

      Surname ekai family name ekai adahas dekkda.

  • @hashimmsa5733
    @hashimmsa5733 2 ปีที่แล้ว +6

    Hi,
    I have 2S for my A/Ls but i am working as the Managing Director and CEO of my own company for the last 9 years. ( my job zone is 5 and SVP range is above 8)Can i mention both these qualifications in a single application? So that if I am not eligible through one of them, would I be eligible through the other? Please reply ASAP

    • @michaelshehan
      @michaelshehan 2 ปีที่แล้ว +2

      Yes you are eligible thru all that said channels, but only mention one or the most recent professional qualification when applying, good luck

    • @amilarajapaksha5761
      @amilarajapaksha5761 2 ปีที่แล้ว

      shana mendis.... Mata AL valata S3 thiyanava.english valata F thiyenne. AL valin applay karanna puluvanda

    • @sachithperera5353
      @sachithperera5353 2 ปีที่แล้ว

      @@michaelshehan mama A/L Fail habai mama Software Engineering walin mn mage digree eka complete karala thiyenne ethakota mata A/L nathi eka prashyanak na neda

    • @S.Colombarachchi_
      @S.Colombarachchi_ ปีที่แล้ว

      Under section 7 is required photograph instead of passport infomation .please explain

    • @S.Colombarachchi_
      @S.Colombarachchi_ ปีที่แล้ว

      No place to fill passport infomation

  • @chamarikamadushani4314
    @chamarikamadushani4314 2 ปีที่แล้ว +4

    පාස්පෝට් එකේ address එක යි form එකේ address සමාන වෙන්න ඕනද

  • @krishanthimalaweeratunga2912
    @krishanthimalaweeratunga2912 2 ปีที่แล้ว +1

    Thank you very much 🥰🥰🥰 . You described very clearly. Wish you "Good luck " !

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 ปีที่แล้ว

    Dear ome, as you guide us , I entered to DV programme ..then see what will happen on 2022. Thanks for sharing such valuable vlog

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +4

    💗 Good luck for everyone :)

  • @Sangeethbrosrilanka
    @Sangeethbrosrilanka 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වීඩියෝවක්. හරිම පැහැදිලියි

  • @sasiru100
    @sasiru100 2 ปีที่แล้ว

    Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  • @blink_manu7343
    @blink_manu7343 2 ปีที่แล้ว

    Great job dear Omesha.Very clear instructions you gave anyone can understood.All the best to your new plans

  • @stella1816
    @stella1816 2 ปีที่แล้ว +2

    Hey , thank you so much for the informations. I appreciate it so much . I have a one problem, Can I know how to fill the work experiences ? 😊 hope to see a reply from you really soon . Thank you 💓

  • @nelupadias5479
    @nelupadias5479 2 ปีที่แล้ว

    Hello akki, I done it finally last date, so I want thank for you, I saw your going to America agein, by a way,,,thank your effort ,its very helpful vedio ,, I would like say something for you ,,,I wish Your future be a good ,,🙏

  • @chathumalchiranjeewa
    @chathumalchiranjeewa ปีที่แล้ว +2

    Who Else Came Here In 2022 During Green Card Period?

  • @rianateddy2344
    @rianateddy2344 2 ปีที่แล้ว

    Thank you for your great support about the application filling process. May all your dreams come true. God bless you!

  • @huaweiy3c852
    @huaweiy3c852 2 ปีที่แล้ว

    අක්කා ඔයගෙ විඩාවය ගොඩක් වටිනා
    Computer ගැන දැන ගන්නා ආසස IT school චැලයක් තියෙ එකය බලන

  • @karundasapriyantha6523
    @karundasapriyantha6523 2 ปีที่แล้ว

    Thank you so much dr .your description is well .its very helpful us. again I thank you

  • @gihanshaffi
    @gihanshaffi 2 ปีที่แล้ว

    Thank you!! Thank you!! Thank you!! very much your information we applied and let see what happen fingers crossed

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 2 ปีที่แล้ว

    Thank you for your kind advice for filling the application. Badu saranai!

  • @sadunipadmaperuma9198
    @sadunipadmaperuma9198 ปีที่แล้ว

    Akka thank u so much for this video ♥️ I applied for DV lottery 2024 with your help ♥️ Thank u sooo much ♥️

  • @sajithadhikari542
    @sajithadhikari542 2 ปีที่แล้ว

    VERY USEFUL ! THANK YOU SO MUCH ! BE BLESSED!

  • @jeewanthithushari3604
    @jeewanthithushari3604 2 ปีที่แล้ว

    Thank you soooo much for this informative video🙏🏻. Wishing you good health, wealth and happiness!!!

  • @SLMOTO
    @SLMOTO 2 ปีที่แล้ว +2

    Hi Omesha, this video was very informative thank you omesha, i submitted my entry, im bit confused about filling the education things, i did a vocational course, and i have 10 years of expirence in graphic designing, i just filled vocational is it ok?

  • @sagarikasenevirathne9441
    @sagarikasenevirathne9441 2 ปีที่แล้ว

    thank you very much akki... parissamin inna budusaranai.... success wuna apply karana hamotama wish karanawa.........

  • @rorechchana8857
    @rorechchana8857 2 ปีที่แล้ว

    Thanks to your video i got success this time. Thanks again for the info

  • @SuperRezzee
    @SuperRezzee 2 ปีที่แล้ว

    Thank you, Wish all your dreams come True !

  • @asinirosh397
    @asinirosh397 2 ปีที่แล้ว +1

    🙏thank you very much for your clear instructions

  • @sujithdissanayake6169
    @sujithdissanayake6169 2 ปีที่แล้ว

    Thanx a lot...2024 walata redy wenna godak important ...❤️❤️❤️

  • @siharasafoodproducts2839
    @siharasafoodproducts2839 2 ปีที่แล้ว

    Excellent Madam
    Thank you so much

  • @kumarirathnayaka6996
    @kumarirathnayaka6996 2 ปีที่แล้ว +1

    Thank you so much ගොඩක් හොදට පැහැදිලි වුණා.

    • @kumarirathnayaka6996
      @kumarirathnayaka6996 2 ปีที่แล้ว +1

      ඔයා ගොඩක් හොඳයි
      අක්කි.

  • @shiromigunawardhana4622
    @shiromigunawardhana4622 2 ปีที่แล้ว

    Your explanation is excellent akki
    Thank you so much
    Good Luck🙏

  • @buddhikachathuranga823
    @buddhikachathuranga823 2 ปีที่แล้ว

    THANKS FOR YOUR CLEAR DETAILS ... 🙏🙏❤️

  • @TharinduMaleesha
    @TharinduMaleesha 11 หลายเดือนก่อน +1

    Akke labana aurudde marry karanwa nn mn partnerwa kohomada add karanne application ekata . Single kiyala dala mage details withrak den fill karala .win kaloth partnerge details add kalama harida eyage photos ekka

  • @PrimeBaseGG
    @PrimeBaseGG 2 ปีที่แล้ว +1

    1- When put the address, wanna put the address in the passport or not?
    2- Wanna upload a CV?

  • @chrisdsigns3645
    @chrisdsigns3645 2 ปีที่แล้ว +1

    akki I didn't complete my A/L. But I already have experience in my career as a Graphic Designer. so then what should i have to select on section 13 in this form. Please give me a feedback. thanx

  • @pubududesilva7602
    @pubududesilva7602 2 ปีที่แล้ว

    Hi. Thank you for the descriptive video. I have a question. Can both husband and wife apply separately? Will they disqualify if both applied in two separate applications? Thank You.

  • @Hasitha_S_Kumara
    @Hasitha_S_Kumara 2 ปีที่แล้ว

    Akkata Godaaak pin akke. Mn akka kiyala dunna vidiytama green card lottry ekata application damma. Matawath hitha ganna ba. A lottery eken mn select wela. Godak godak godal thank you akke. 😍❤️❤️ youtube eke sindu aha aha inna kota ahamben akkage green card application daana me video eka dakke. Godak pin akke 😍😍😍
    බුදු සරණයි ayiyatayi akkatayi dennatama ❤️❤️❤️❤️

    • @Hasitha_S_Kumara
      @Hasitha_S_Kumara 2 ปีที่แล้ว

      අක්කේ පුලුවං නම් ඊලගට කරන්න තීන step tiketh video ekak aran enna 😍

    • @Hasitha_S_Kumara
      @Hasitha_S_Kumara 2 ปีที่แล้ว

      Sponsor kenek hoya ganna vidiyak kiyala dennako akke 🙂

  • @dthakshilawickramanayake6275
    @dthakshilawickramanayake6275 2 ปีที่แล้ว +1

    question 15 passe continue wenne na ne.site cannot be reached kiyala watenawa.internet connection eka hondata tiyenawa.slt peotv use karanne akki mama

  • @chandikanishshanka4603
    @chandikanishshanka4603 2 ปีที่แล้ว

    Thanks for your guidance. It was very helpful for us.

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 2 ปีที่แล้ว

    Very helpful. Thank you very much for waisting ur valuable time.

  • @cd564
    @cd564 2 ปีที่แล้ว

    Thanks akkiyo. oya nisa green card eka ikmnt fill kara thanks ayemth...

  • @madhushanikgn9967
    @madhushanikgn9967 2 ปีที่แล้ว

    Thank you so much...❤️ i am waiting for apply green card next time

  • @wijayanthirajakaruna7736
    @wijayanthirajakaruna7736 2 ปีที่แล้ว

    hi ome...thank you for the video. When husband and wife fill two applications is it ok to use the same set of photos or will this cause rejection of both applications.

  • @ANURA48
    @ANURA48 2 ปีที่แล้ว

    maximum file size. The compression ratio should be less than or equal to 20:1.

  • @dhammikaps
    @dhammikaps 2 ปีที่แล้ว

    Hello, After you won the lottery, if someone has done A/Level but there is no results(fail), but when you faced for the DV interview at Srilankan US embassy, they are asking 3 Passes of A/levels and Professional Qualification too.!!? But KCC not asking both qualifications and asking one of them...This is really Poor situation in US embassy in Srilanka.!!? Cant we get Court Action in this type of situation??

  • @rohinikulathunga8575
    @rohinikulathunga8575 2 ปีที่แล้ว

    Apply karala inne.මාර්තු වගේ නේද ප්‍රතිපල එන්නේ.එහෙම ආවම ඉන්ටවිව් කොච්චර කාලෙකින් cl කරනවද?ඉන්ටවිව් ගිහින් කොච්චර කාලෙකින් යන්න පුලුවන්ද ?එහෙම ගියාම ගිහින් සති දෙක තුනකින් වෙන රටකට යන්න පුලුවන්ද නැවත එන්න.(වෙන රටක ගිහින් හිටියොත් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ)ඔබගේ වීඩියෝ ගොඩක් වටිනවා.ඔබට තෙරුවන් සරණයි.

  • @nilushikanchana7257
    @nilushikanchana7257 2 ปีที่แล้ว

    Thank you so much dear.....you are absolutely helpful. May triple gem bless you

  • @nethzoon6428
    @nethzoon6428 2 ปีที่แล้ว

    Thx u sooo much done this vedio without any jealously.....it's amazing.....thx u sooooooo much ❤️

  • @shanenleen
    @shanenleen 2 ปีที่แล้ว

    Thanks for this. Just submitted the application 😍

  • @thusithadewasurendra9914
    @thusithadewasurendra9914 2 ปีที่แล้ว

    Bentota Disssanayake Mudalige Radika Kumudu Dissanayake මේ නම කොහොමද First, Middle, Last විදියට දමන්නේ.

  • @ruwanthilakarathna3473
    @ruwanthilakarathna3473 2 ปีที่แล้ว

    Did my application successfully. Thanks for the guidance.