Hi. I passed A/L and have a Diploma in Electrical Enginnering conducted by University of Moratuwa. Then, which category should I select?...pls explain me....
Dr sister.. mn next year march marry krnwa.. ethakota mata GC lottery eka win kaloth husbandwa ekka ynna barida😢.. mn fill kraddi dnna oni unmarried kiyalane.. e nisa eyawa ekka ynna barida.. plz reply me
Man denata marry karala ne eth labana awurudde anthima wage thama marry krnna inne ethakota man denata unmarried kiyalane danna ona ethakota beri wela hari lottery eka win kaloth mata marry karata passe husband wa ganna puluwan da
I have goo results O/L.my advance leval i didnt pass.but i have NVQ level 3.care giver .NIBM english cetificate also.now i am working government hospital .can i apply ?
If you haven't passed A/L, you can try to apply through job experience. We will upload a new video about how to check that today. Keep looking for that. 😊
I have successfully completed City & Guilds Diploma and Advanced Diploma with won the medal for excellence. What is the education level to apply for me. Thanks.
You can’t take your dad and mom with green card process. But don’t worry, if you get the green card, there’re multiple other ways to get your parents to USA. So just apply yourself. Good luck! ❤️
හොද පැහැදිලි කිරිමක් සතුතියි ඔබ දෙපලට. ජයවේවා .
Thank you 😍
Very well explained ..❤❤.A good source of information for those who are interested ...
Thanks a lot 😊
Thank you for clear explanation. Already applied.❤🧡
You’re welcome 😊
හොඳ පැහැදිලි කිරීමක්👌
අව්රුදු 12ක් lottery එකට apply කළා පුතා අපිට හම්බ වුනේ නැහැ, ඊට පස්සේ අපි family එකම tourist විසා වලින් ඇවිත් ලංකාවට යන්න බැහැ කියල asylum දැම්මා දැන් වසර 6කට විතර කලින්. අපිට ඉතා ඉක්මනින් green card දුන්නා. මේ වසරේ අන්තිමට අපි citizenship ගන්නවා.
Congratulations 😍
කොහොමද family එකම visit ගියේ
විසිට් වීසා දාන්න පුළුවන්. ලංකාවට ties හරියට පෙන්නුවොත් approve වෙනවා...
@@HelloGuysLKඔයාලව connect කරගන්න පුලුවන් කොහොමද
අපේ fb page එකට message එකක් දාන්න.
facebook.com/HelloGuysLK
Superb explanation ❤. Thank a lot
Thank you ☺️❤️
හොද පැහැදිලි කිරිමක්. ස්තුතියි . ❤❤❤
Thank you ❤️☺️
නියමයි ❤
Thank! ❤️
Good one Brother ❤ Keep it up
Thanks ✌️
විස්තර දුන්නාට බොහොම පින්.❤️
ස්ටුඩියෝවෙන් රු.6000 ගත්තා. වැඩේ හරියට කලේ නැහැ.
🥹🥹🥹
Thank u both 🖤❤️
😍
Harima hoda hamotama watina program akak
😊
Green card win කරොත් sponser කෙනෙක් හොයා ගන්නේ කොහොමද. Help එකක් ගන්න ක්‍රමයක් තියෙනවද.
ඔයා අදුරන කෙනෙක් හොයාගන්න පුළුවන් නන් ඒක තමා හොදම විදිහ. එහෙම කවුරුවත්ම නැත්තන් ඉතින් සල්ලි ගෙවල තමයි හොයාගන්න වෙන්නෙ. මේ fb group එකේ බලන්න ටිකක්.
facebook.com/share/g/k8guzfptLYgdqoqw/?mibextid=K35XfP
කරුනාකරලා මට පිලිතුරක් ලබා දෙනවද ??❤
මම ඩිවෝස් එක දාලා තියෙන්නේ. ලමයි නැහැ. එයාලා ඉල්ලන කොලිටි එකට දාන්න එයාගේ ෆොටෝ එකකුත් නැහැ. එතකොට මොකද කරන්න වෙන්නේ
Devorced option එක select කරල යන්න...
Thanks ❤
Welcome! ☺
Very good explanation.thanks
Glad you liked it 😍
මිස් මම සාමාන්‍ය පෙළ විතරයි කලේ.උසස්පෙල කලේ නෑ.සාමාන්‍යපෙල විභාග සහතිකේ නම සංශෝධනය කරන්න වෙලා.ඒත් දැන් ඉන්නෙ කොරියාවේ.මට පුළුවන්ද ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න.
සාමාන්‍ය පෙළ විතරක් නන් තියෙන්නෙ apply කරන්න බැහැ 😕 පස්සෙ කරපු degree එකක් වගෙ දෙයක් නැද්ද? එහෙම තිබ්බොත් නන් හරි...
mata s 2i
S2 නන් මදි. ජොබ් එකෙන් apply කරන්න පුළුවන් ද බලන්න මේ video එකේ විදිහට.
USA Green Card Questions | ප්‍රශ්න සියල්ලට පිළිතුරු | Job Experience එකෙන් apply කරන හැටි DV 2026
th-cam.com/video/XleTDvS0Pw4/w-d-xo.html
Very informative video 👍
So nice of you ❤️
Primary school qualification walata dala apply puluwan neda???
තේරුනේ නැහැ...
Nov 07 wenakan deadline extend karala neda
ow. :)
Great explain ❤
Glad you think so!
Mama married e unata apply karr unmarried widiyata eka prashnayak weida man hadissiye hari win karala interview yaddi.
Marry කලේ apply කරන්න කලින් නන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් හැබැයි කරන්න දෙයක් නෑ. ආපහු apply කරන්න යන්න එපා එතකොට දෙකම නැති වෙනවා. හොද විදිහකට වෙන්න කියල හිතාගෙන බලන් ඉමු... ☺
Photo eke size ekai MB pramanaya niwaradiwa hada ganne kohemada?
එයාලගෙම tool එකක් තියෙනව. Video එකේ පෙන්නනවා. ☺
Thank you, so much ❤
You're welcome 😊
එකම application එක දෙපාරක් ෆිල් කරන්න බැරිද. Device දෙකකින්....එකම details එකම photo එක දාලා
බැහැ. එකම කෙනාට application එකකට වඩා තිබ්බොත් එයාල ඒ සේරම reject කරනවා. ඒ වැඩේ කරන්න එපා අපරාදෙ. 😞
Husband and wife dennatama apply කරන්න පුළුවන් ද
පුළුවන් 😊
@@HelloGuysLK එකම photo එක application 2tama demmata kamak nedda
ඔව් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...
අවුරුදු 18 නිවුන් දරු දෙදෙනා මගේ ඇප්ලිකේෂන් එකට දාන්න පුලුවන්ද? (2006.01.29 උපන්දිනය) ඒ දෙදෙනා A/L කලේ නැහැ.
කුකරි ඩිප්ලෝමාව සහ අනිත් කෙනා නර්සින් ඩිප්ලෝමාව කරනවා.
Ou ehema e dennge visthara dala apply karanna eka prashnayak nethi wei 🥰
Brother government university එක්ක digree එකක් කරන ගමන් ඉන්නකොට lottery එක win කරොත් digree එක ඉවර කරල green card use කරලා usa වලට යන්න බැරිද..... digree එක ඉවර කර්න්න තව අවුරුදු 2ක් තියෙනවා
ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කොහොමත් interview process ඉවර වෙලා ඇත්තටම card එක හම්බෙන්න අවුරුදු දෙකක් වගේ යයි. එකත් හම්බුන ගමන්ම යන්න ඕනෙ නෑ... 😊
@@HelloGuysLK ඒ කියන්නේ card එක expire වෙන්නෙ නැද්ද.... මට මගෙ qualifications හදාගෙන යන්න පුළුවන් ද... AL වලින් apply කරා උනාට..... thank you both 😊💓🌹🌸
මෙහෙමයි, interview එක pass උනාම ඔයාට temporary visa එකක් දෙනව. ඒකෙන් ඔයා USA වලට එන්න ඕනෙ. ඒ visa එක මාස 6 යි valid. ඊට පස්සෙ තමයි ඇත්තම green card එක ඔයාට හම්බෙන්නෙ. ඊට පස්සෙ ඔයාට කැමති නන් ආපහු ලංකාවට යන්න පුළුවන්. හැබැයි එක දිගට මාස 6කට වඩා පිට ඉන්න එක පස්සෙ ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම long term usa වලින් පිට ඉන්න ඕනෙ නං වෙනම අවසරයක් ඉල්ලන්න පුළුවන්...
Hi. I passed A/L and have a Diploma in Electrical Enginnering conducted by University of Moratuwa. Then, which category should I select?...pls explain me....
You can select "Some university coures" option. 👍
මේ විසා එකට Husband, Wife දෙන්නම වෙන වෙනම Apply කරන්න් පුළුවන්ද?
ඔව් දෙන්නටම qualification තියෙනව නන් දෙන්නටම දාන්න පුළුවන. 😊
@@HelloGuysLK thanks a lot for your reply
You're very welcome! 😍
A/l yankn scl giya kohomda eka application eka dnne e සුදුසුකම් pennane 😢
A/L complete කරාද?
@@HelloGuysLK ooo complete kara okta aniwaren ma S3 k onda A/l wlta form eke high school , no degree kiyn eka dunnoth awlk නැද්ද .
ඔව් අඩුම S3 ක් ඕනෙ. 🥹
mn eka parak apply krla name letter ekak adu wela submit kla ,aye apply kla hriyta eta psse eka awulk d
Den ithin Apply karala iwara nisa ena vidiyak balamu 🥹🥹
@@HelloGuysLKEka thmi thanks for the update ❤
@@HelloGuysLKcancek krnna wdiyk nh neda
එහෙම විදිහක් නෑ. 😕
Mata site eke form eke tick karanna thiyena than ekakwath penne na iye idan.Fill karanna witharai puluwan. Ai a?
සමහර වෙලාවට එහෙම වෙනවා. ඔයා ගාව වෙන device එකක් තියෙනවා නන් ඒකෙන් try කරලා බලන්න. නැත්තන් tick කරන්න ඕනෙ ඒව click කරලා summary page එකට යන්න. Tick එක පෙනුනේ නැතත් එතන ඔයා දාපු ටික හරියට එනවා. ඒකෙන් confirm කරලා submit කරන්න... 😊
@@HelloGuysLK Balamu aith try karala balnm
ඔව් අනිවාර්යෙන් ආපහු try කරන්න... 😊
@@HelloGuysLK 😊
😍
Phone ekkin gahanwnm photo eke filter dala gahann berid vivid wage ❤
කැමති නන් එහෙම කරන්න. ඒත් සාමාන්‍ය පෙනුමට වඩා ලොකු වෙනසක් වෙන්න ගන්න එපා. Lottery එක ඇදෙන්න photo එකේ ලස්සන වැඩක් නෑ. ☺
Thank you. Ahe sponsor akkenek kohamada akki hoyaganne
ඒක ගැනත් අපි වීඩියෝ එකක් කරන්නන්. දැනට මේකට apply කරන්න. පස්සෙ ඒ දේවල් හදාගන්න පුළුවන්. 😊
@@HelloGuysLK akki mata 2025 lottery ake hambuvela thiyanawa. form fill karanna sponsor details ahala thiyanawane
Congratulations!!! 😍
හොදම දේ තමයි ඔයාගෙ නෑදෑයෙක් නැත්තන් යාලුවෙක් වගේ කාව හරි USA වලින් හොයාගන්න එක. එහෙම කෙනෙක් නැද්ද?
@@HelloGuysLK thank you akke
@@HelloGuysLK kowruvath danne akke.. intravew yanna kaling monawada monawada lesthi karaganna ona
Api apply karala iwara unama passe eka log wela balanna puluwanda? Mma kiyanne api apply karapu welawema nemei.. Passe.
එහෙම නන් බලන්න බෑ. ඇයි එහෙම බලන්න ඕනෙ? 🤔
Uni degree එක කරන ගමන් නම් ඉන්නෙ, UG කෙනෙක්ට university degree එක select කරන්න බැරිද ? ඉවර කරලාම තියෙන්න ඕනිද ? මම දැනට second year
ලබන අවුරුද්දෙ මැයි වල results එන්න කලින් degree එක ඉවර වෙනව නන් ඒක දැම්මට කමක් නෑ... නැත්තන් A/L දාන්න... 😊
O/L විතරයි .NVQ3 caregiver .පුළුවන් da?
A/L පාස් නැත්තන් ඔයාට පුළුවන් job experience එක අනුව apply කරන්න. හැබැයි ඒකට එයාල පිලිගන්න job එකක අවුරුදු දෙකක් experience ඕනෙ. අපි අලුත් වීඩියෝ එකක් දාන්නන් ඒක බලන්නෙ කොහොමද කියල. 😊
@@HelloGuysLK ane oyata godak pin.man apply karannam.thank you so much
මේ video එක බලන්න. ඔයාගෙ job එක පිලිගන්නවද කියල බලන විදිහ තියෙනවා.
USA Green Card Questions | ප්‍රශ්න සියල්ලට පිළිතුරු | Job Experience එකෙන් apply කරන හැටි DV 2026
th-cam.com/video/XleTDvS0Pw4/w-d-xo.html
Mn A/L klee na habaii foundation programme krlaa dn 2nd year eke inne apply krnna puluwanda?
මොකද්ද කරන program එක?
@@HelloGuysLK bachelor’s degree ekak
එහෙනන් ඒක complete වෙනකන් ඉන්න. ඊට පස්සෙ නන් ඔයාටත් දාන්න පුළුවන්. 😊
@@HelloGuysLK E kiyanne dn dammoth prashnyak weida?Mage degree eka 2026 weddi complete wenawa.Danne nathi nisa ahuwe dear😇
ඕනෙ දෙයක් අහන්න එහෙම ගැටලුවක් නෑ... ☺
Degree එක 2025 complete වෙනවා නන් ගැටලුවක් නෑ. ඒත් 2026 වෙනව නන් අපි හිතන්නෙ ප්‍රශ්නයක් වේවි. Lottery එක ඇදිලත් මේ වගේ දෙයක් හින්දා යන්න බැරි උනොත් අපරාදෙනේ...
අනේ දන්නෙ නැති නිසයි අහන්නේ..මගේ ෆෝන් එකේ camera එක පොඩ්ඩක්වත් Quality නෑනෙ..
ඒ නිසා අපි studio එකකට කිව්වොත් එයාලා ෆොටෝ එක අපිට WhatsApp කරයිද?
දන්න කෙනෙක් කියන්නකෝ..🥺
Ou ehema nam studio ekakin karaganna puluwan
Studio එකට ගිහින් green card එකට photo එකක් ගන්න ඕන කියන්න .එයාලා දන්නවා
ඔව් studio වලින් දන්නවා...
මං මේ පාර a/l ලියන්න ඉන්නෙ...ගිය අවුරුද්දෙ ලියන්න හිටිය එක මේ අවුරුද්දෙ ලියන්නෙ
Results එන්නෙ කවද්ද?
අය්යේ මගේ ඇප්ලිකේශන් එකේ gender කියන තැන ක්ලික් කරන්න දෙන්නෙ නෑ...ඒ ටික් බටන් එක නෑ...ඒ signel ප්‍රශ්න නිසාද..ඉක්මන් පිලිතුරක්.දෙන්න
සමහර වෙලාවට එහෙම වෙනව. වෙන device එකක් තියෙනව නන් ඒකෙන් try කරල බලන්න. එහෙම නැත්තන් වෙන browser එකකින් බලන්න. ඒත් නැත්තන් අදාල උත්තර වල නිකන් click කරල ඉස්සරහට යන්න. Click වෙනව අපිට පෙනුනෙ නැතත් උත්තරෙ record වෙනව. Summary page එකට ගියාම හොදට බලන්න ඔයාගෙ උත්තර හරියට වැටිලද කියල. එතනින් බලල හරි නන් submit කරන්න... Good luck! ☺
@@HelloGuysLKඅක්කේ එහම වෙන්නෙ සිගනල් නැති නිසාද
වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩ දෙනෙක් මේකට apply කරන හින්දා වෙන්නත් පුළුවන...
@@HelloGuysLK thank youu ගොඩක් මෙච්චර ඉක්මනට රිප්ලයි කලාට.....
Anytime! ජය වේවා... 😍
අයියේ මම ලබන අවුරුද්දේ මැරි කරන්න ඉන්නෙ.. එතකොට අපි දෙන්නා කොහොමද ඇප්ලයි කරන්න ඕනෙ
තාම marry කරල නැති හින්දා single කියල දාන්න. ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. දෙන්නටම qualification තියෙනව නන් දෙන්නම දාන්න... 😊
@@HelloGuysLKලබන අවුරුද්දෙ මැරි කරනවනම් එක්කෙනෙක් විතරක් දැම්මොත් මොකද වෙන්නෙ
ඒත් ප්‍රශ්නයක් නෑ. දෙන්නටම qualification තියෙනව නන් දෙන්නම දාන්න. එතකොට chance දෙකක්නෙ...
Apply කරනකොට පාස්පෝට් තියෙන්න ඕනෙද
Nehe passport eka apply karanakota thiyenna one nehe
Dear brother
Mata aurudu 8 twin babala dennek innwa...mamath husband dennama A/L passa...apita apply karanna puluwan neda
ඔව් ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ පුළුවන්. දෙන්නගෙ නමට දෙකක්ම දාන්න. ඔයා main applicant වෙලා husband spouse විදිහටයි husband main applicant වෙලා ඔයා spouse විදිහටයි. එතකොට chance දෙකක් හම්බෙනවනෙ... ☺
Dr sister.. mn next year march marry krnwa.. ethakota mata GC lottery eka win kaloth husbandwa ekka ynna barida😢.. mn fill kraddi dnna oni unmarried kiyalane.. e nisa eyawa ekka ynna barida.. plz reply me
ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. දැනට unmarried කියලා දාන්න. Win කරල visa interview යද්දි ඔයාට marriage certificate එක අරන් යන්න පුළුවන්. 😊
@@HelloGuysLK thank you☺️.. certificate eka pennuwama husbandtath ynna puluwanda dr..
ඔව් ඒක ප්‍රශ්නයක් නෑ...
@@HelloGuysLK Ane thank you❤️
You're welcome! 😍
Ammai,mai, withrai inne..ethakota mn witharak apply karoth Amma ta yanna berida
Ammath ekka yanna behe oyata vitharai yanna puluwan
ලංකාවේ සිටිසන් එක ඉවත් වෙනවද ? ලංකාවට එන්න උනොත් වීස ගහන්න වෙනවද ? නැත්නම් ඩුවෙල් සිටිසන් ද මේ හම්බවෙන්නේ
මේකෙන් හම්බෙන්නෙ citizen නෙමෙයි PR එක. ඒකෙන් අවුරුදු 5ක් ගියාට පස්සෙ ඔයාට කැමති නන් citizen apply කරන්න පුළුවන්. ඒ කාලෙට කැමති නන් dual citizen ගන්නත් පුළුවන. නැත්තන් citizen දාන්නෙ නැතුව දිගටම ඉන්නත් පුළුවන්. 😊
@@HelloGuysLK ස්තූතියි අනේ...😊
ජය වේවා 😍
Mata auruddaka babek innawa , denata eyawa aplication ekta noda, win kaloth 2nl ekng babawath aply karanna puluwng da???
ඇයි ඉතින් බබා එක්කම apply කරන්නෙ නැත්තෙ? 🤔
Mage husband student visa dan usa inne.ethkota mata mehe idan green card aply kranna barida
පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. 😊
ayyee dv lottery application eke gender gaawa click karnna naanee.. ee wageema qulification eka sahaa marital satus eka gaawath click karnna thank naa...eeka nisaa mokada karnne ...ikmannin reply ekk ewanna
Please meekata reply karnnkoo
සමහර වෙලාවට එහෙම වෙනව. වෙන device එකක් තියෙනව නන් ඒකෙන් try කරල බලන්න. එහෙම නැත්තන් වෙන browser එකකින් බලන්න. ඒත් නැත්තන් අදාල උත්තර වල නිකන් click කරල ඉස්සරහට යන්න. Click වෙනව අපිට පෙනුනෙ නැතත් උත්තරෙ record වෙනව. Summary page එකට ගියාම හොදට බලන්න ඔයාගෙ උත්තර හරියට වැටිලද කියල. එතනින් බලල හරි නන් submit කරන්න... Good luck! ☺
අය්යේ ම එහෙම කලා..වෙන ඩිවයිස් එකකින් ඒත් ක්ලික් බටන් පෙන්නනෙ නෑනෙ
සිග්නල් නැති ප්‍රශ්නයක් නිසාද..
සිග්නල් DROP උනාම එහෙම වෙනවද
Man denata marry karala ne eth labana awurudde anthima wage thama marry krnna inne ethakota man denata unmarried kiyalane danna ona ethakota beri wela hari lottery eka win kaloth mata marry karata passe husband wa ganna puluwan da
ඔව් එහෙම ගැටලුවක් නෑ... බය වෙන්න එපා. 😊
@@HelloGuysLK ethakota man gihilla කොච්චර kalekinda eyawa ganna puluwan
Visa interview යද්දි marry කරල හිටියොත් දෙන්නටම එකට යන්න පුළුවන්.
@@HelloGuysLK samanyen green card win krla කොච්චර kalekinda interview thiynne
Results එන්නෙ ලබන අවුරුද්දෙ මැයි. ඊට පස්සෙ මාස 6 ක් අවුරුද්දක් වගේ යන්න පුළුවන් interview call කරන්න. Application ප්‍රමාණය මත වෙනස් වෙනවා...
Husband and wife dennama apply karanawanan, ekama photo tika maru karala demmata prasnayak nedda?
නැහැ ඒකෙ ප්‍රශ්නයක් නෑ. 😊
@@HelloGuysLK Thank you very much
Anytime! 😍
I'm also interested that program but I don't know how to apply correct methods
Please check this video. We explain how to apply fro start to finish. 😊
ඉල්ලුම් කරුගෙ වයස් සීමාවක් තිඛෙද?
ඉල්ලුම් පත්‍ර වැඩි ප්‍රමානයක් දැමිය හැකිද
Nehe
Ehema karanna be ehema karot ellum karapu serama reject karanawa
Akke mn 2025 A/l කරන්න ඉන්නේ apita application fill karanna baida
A/L karanna one nethuwa fill karala wedak ne . Baya wenna epa me Green card lottery eka hema auruddakama thiyenawa. Ithin mulin hodata A/L exam ekaralama mekata Apply karamu neda? ☺️☺️☺️
@@HelloGuysLK hari thank you so much
You're welcome! 😍
Photo ek 2MB thibbat kamak neh nd ❤
එච්චර ලොකු වැඩි. 240KB විතරයි උපරිම. පොටෝ එකේ size එක අඩු කරගන්න වෙනව. Online tools උනත් තියෙනව ඕනෙ තරන් size අඩු කරල දෙන.
Nerd a Pass port here ?
No need of a passport. ☺️
Parentsලව එක්කන් යන්නෙ කොහොමද අපි
Parents ලව lottery process එකෙන් එක්ක යන්න බැහැ. මුලින් ඔයා green card එක ගන්න ඕනෙ. ඊට පස්සෙ parents ලව ගන්න විදි ගොඩක් තියෙනව. ☺️
වයස ප්‍රශ්නයක් නැද්ද නියමිත වයස් සීමාවක් තියෙනවා ද
එහෙම සීමාවක් නැහැ. ලංකාවෙ A/L කරල ඉවර නන් apply කරන්න පුළුවන... ☺
@@HelloGuysLK thank you very much
You're welcome! 🥰
Dear brother
I’m 7 month pregnant
Lamai innawada kiyalaa ahana question ta no kiyalada reply keranna one
ඔව් මොකද ලමයි ඉන්නව කියල දැම්මොත් එයාලගෙ විස්තර සේරම දෙන්න වෙනව. Photo එකකුත් ඕනෙ. ඒක හින්දා නෑ කියල දාන්න. 😊
@@HelloGuysLK Thank you ❤️
You're welcome! 🥰
I have goo results O/L.my advance leval i didnt pass.but i have NVQ level 3.care giver .NIBM english cetificate also.now i am working government hospital .can i apply ?
If you haven't passed A/L, you can try to apply through job experience. We will upload a new video about how to check that today. Keep looking for that. 😊
19 weni sareta apply karanne 2026
මේ පාර අනිවර්යෙන් ලැබෙන්න කියල wish කරනවා! 😊
@@HelloGuysLK Appreciate ❤️❤️
😊
I have successfully completed City & Guilds Diploma and Advanced Diploma with won the medal for excellence. What is the education level to apply for me. Thanks.
Do you have the A/Ls?
Win karoth pawulama aniwaren ynn onida .matai duwatai witharak yanna barida
පවුලෙ හැමෝම apply කරන්න ඕනෙ. හැබැයි හැමෝම යන්න ඕනෙ කියල එකක් නෑ. කැමති නන් නොයා ඉන්න පුළුවන... 😊
@@HelloGuysLK tnx 🌼
Anytime! 😍
Diploma ekin bhrida apply karana.
අපි දන්න විදිහට නන් deploma එකක් විතරක් මදි. වෙන දෙයක් දැන ගත්තොත් කියන්නන්...
DV lottry eka win karaddi lankawe nathuwa wena rataka hitiyoth kohomada interview face karanne. process eka wenni kohomada
එතකොට අදාල රටේ US embassy එකට ගිහින් interview එක කරගන්න පුළුවන්. ඔයා ඉන්න රටේ embassy එකක් නැත්තන් තියෙන ලගම රටට යන්න වෙනවා...
@@HelloGuysLK translator kenek ganna puluwanda ethakota
ඔව් පුළුවන්. ☺
මම A/L කරනගමන් ඉන්නේ මට පුලුවන්ද මේකට apply කරන්න
A/L පාස් වෙන්න ඕනෙ apply කරන්න. ලබන පාරම දාන්න. ☺
🎉❤
O/L Kara A/L NH job Experience 15ye hotel Cook mama apply Kara aniewara onda
A/L නැත්තන් ඊලග විදිහ තමා job experience. හැබැයි ඒකට එයාල අනුමත කරන job එකක අවුරුදු දෙකක service එකක් තියෙන්න ඕනෙ. ඔයාගෙ job එක අනුමත list එකේ තියෙනවද බලන්න මෙන්න මේ link එකෙන් ගිහින් ඔයාගෙ හරිම job එක select කරන්න. ඊට පස්සෙ එන summary page එකේ අන්තිම හරියෙ තියෙනව zone කියල එකක්. මේක 4 හෝ 5 වෙනව නන් තමයි DV Lottery එකට අනුමත වෙන්නෙ... උදාහරණයක් විදිහට chef abd head cooks කියන එක ගත්තොත්, ඒකේ zone එක 3. ඒ කියන්නෙ accept කරන්නෙ නැහැ...
www.onetonline.org/find/family?f=35
Apply karanna passport hadala thiyenna onida
නැහැ. Passport මුකුත් ඕනෙ නෑ නිකන්ම apply කරන්න පුළුවන. 😊
A/L aniewaran onada my experience 15yer hotel
A/L නැත්තන් ඊලග විදිහ තමා job experience. හැබැයි ඒකට එයාල අනුමත කරන job එකක අවුරුදු දෙකක service එකක් තියෙන්න ඕනෙ. ඔයාගෙ job එක අනුමත list එකේ තියෙනවද බලන්න මෙන්න මේ link එකෙන් ගිහින් ඔයාගෙ හරිම job එක select කරන්න. ඊට පස්සෙ එන summary page එකේ අන්තිම හරියෙ තියෙනව zone කියල එකක්. මේක 4 හෝ 5 වෙනව නන් තමයි DV Lottery එකට අනුමත වෙන්නෙ... උදාහරණයක් විදිහට chef abd head cooks කියන එක ගත්තොත්, ඒකේ zone එක 3. ඒ කියන්නෙ accept කරන්නෙ නැහැ...
www.onetonline.org/find/family?f=35
Finland inna kenkta apply karanna behada
ලන්කාවෙ ඉපදුන කෙනෙක් නන් කිසි ප්‍රශ්නයක් නෑ apply කරන්න පුළුවන්. ඒ නැතත් Finland කියන්නෙත් eligible country එකක්... 😁
Puluwan
Need a psssport here ?
Nope. You can apply without a passport! ☺️
මට මෙයට පිලිතුරක් අවශයි..❤
මට work experience 2years නැ තවම.මට A/L s3 න් මට s2 ක් තියෙනව. නමුත් මන් higher diploma and bachelor degree (top-up degree) එකක් කරලා තියෙන්නෙ. Website එකෙ තියෙන්නෙ education level එක high school education කියලා.එක equal වෙන්නෙ A/L වලට නිසා degree එක පිලිගන්නෙ නැද්ද ,,, visa interview එකේදී A/l s3 නැති එක ප්‍රශ්නයක් වෙයිද සහ Green card එකට apply කරන්න මට පුළුවන්ද.
(හුගක් අය කියනවා A/L s3 නැතිව apply කරලා වැඩක් නැ කියලා visa interview එකෙදි බලන්නෙ a/l pass ද කියලාලු ,,phd තිබබත් වැඩක් නැ කියනො a/l s3 නැතිව ... එකයි ප්රශ්නය.)
Bachelor's degree එකක් complete කරල තියෙනවා නන් කිසිම ප්‍රශ්නයක් නෑ. අවම සුදුසුකම තමයි A/L. එතනින් එහාට දෙයක් කරල තියෙනවා නන් ඒව පිළිගන්නවා... 😊
GC Win koroth ,, visa interview කරද්දි bachelor degree එකක් තිබ්බට,, එකෙදි A/L s3 න් s2 ක පිලිබදව ප්‍රශ්නයක් වෙයිද ,(අර high school education level එක pass නැති නිසා .) හුගක් අය කියනවා A/L s3 නැති නම් apply කරන්න එපා කියලා. Degree එක තිබ්බත් එක බලන්නෙ නැලු ,A/L pass ද කියලාලු බලන්නෙ ..
නැහැ ඒ කතාව වැරදි. Degree එකක් තියෙනවා නන් A/L වලින් වැඩක් නෑ. බය නැතුව apply කරන්න... ☺
English hodatma onida.... Interview ekedi english walinda karnne
සාමාන්‍යයෙන් නන් english වලින් තමයි කරන්නෙ. හැබැයි හොදටම ඕනෙ නැහැ... ඒත් ඔයාට ඕනෙ නන් පරිවර්තකයෙක් හරහා සින්හලෙන් interview එක කරගන්නත් පුළුවන්. Embassy එකට කලින් ඒ ගැන කියල තියන්න ඕනෙ.
ඒත් හොදම වැඩේ තමයි දැන් apply කරල, හෙමීට english හදා ගන්න එක. මොකද ඔයා USA ගියාට පස්සෙ ඉතින් english වලින්නෙ කතා කරන්න වෙන්නෙ කොහොමත්. අවුරුද්දක් විතර කාලෙත් තියෙනවනෙ results එන්න... 😊
I failed A/l but i did a foundation. Am i still eligible?
What was the foundation you did? And what was the institute?
Im tamil i have not A level 3 pass. So i have nvq level 5 .so i can apply
As far as we understand, NVQ level 5 is not enough. 😞 But you can call the US embassy to make sure. 🙏
Hi man marry karala naha. January thamai marry krnna inne. Mn meka win kaloth ita passe husband wa ekkan ynna puluwnda?
ඔයා කැමති නන් බදින්න ඉන්න කෙනාගේ details දාලම apply කරන්න. Results එනකොට ඔයාල marry කරල ඉවරයිනෙ...
A/L C - 02, S - 01 thiyenwa... Un married, age 44, prsnyak nha neda mata apply karnna..
නැහැ. අදම apply කරන්න... 😊
Cort ekak dala gaththa photo ekak tiyenawa awlda
Cort dala photo gatta ewa danna be ewagema aluthma photo ekak wennat one
@@HelloGuysLK man apply kalane..aiyage wp number ekak ewanna man pennannam photo eka
@@HelloGuysLK man studio ehekin gaththe
එහෙමද... එයාලගෙ guideline වල තියෙන්නෙ එදිනෙදා සාමාන්‍යයෙන් අදින ඇදුමකින් පොටෝ එක ගන්න ඕනෙ කියල. දැන් apply කරල ඉවරයි නන් කමක් නෑ... ආපහු වෙනස් කරන්න විදිහකුත් නෑ... බලමු අපි... Good luck! 😊
I am
Al exam eka november thiyenne ethakota mata apply karnn barida akke
එහෙම උනොත් ඔයාට ලබන පාර එකට තමයි නන්ග දාන්න වෙන්නෙ... AL results 2025 May වලට කලින් එනව නන් පොඩි chance එකක් තියෙනව...
How about not marred girl can i join my dad an mom how to join pls reply ❤
You can’t take your dad and mom with green card process. But don’t worry, if you get the green card, there’re multiple other ways to get your parents to USA. So just apply yourself. Good luck! ❤️
❤❤❤
❤
😍
❤❤
😍