Our green card experience….ඇමරිකානු පුරවැසි බව ගත්තේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 1.4K

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 3 ปีที่แล้ว +18

    ඔබ දෙපලට මෙහෙම හරියන්න හේතුව ඔබ දෙදෙනාගේ අවංක මනුස්ස ගතිය. මේ වගේ ගුණ ගරුක මිනිසුන්ට දෙවියන් හරියට බලලා දීලා තියනවා. .මම දැක්කේ ඔබත් තව 1 චැනල් එකක පමණි මේවගේ ඇත්තම හදවතින් කියලා දුන්නේ. ඔයාලගේ සියලුම වීඩියෝ අපි බැලුවා හරිම රසවත් මගේ හදවතට දැනුන අවංක මිනිස්සු තවත් ම්හිපිට ඉන්නවා තෙරුවන් සරනයි

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +2

      ස්තුතියි🙏🙏🙏

    • @Viduuuh
      @Viduuuh 3 ปีที่แล้ว

      ඔව්.. ස්තූතියි... තෙරුවන් සරනයි...!

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 3 หลายเดือนก่อน +1

    හරිම නිහතමානීව විස්තර දුන්නාට බොහොම ස්තුතියි.❤👏
    Thank you so much for information 👏

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 3 ปีที่แล้ว +17

    අවංකවම ඇත්ත ඇති සැටියෙන්ම කීවට ගොඩක් ස්තුතී ඉතින් ඔය දෙන්නටම වීඩීයෝ ගානක් දැක්කා ඒත් ඔය තරම් පැහැදිලිව කවුරුත් කීවේ නෑ ඇත්ත, අවංක කම සරලකම ඔයාලගෙ හිතේ ගිඅඩාකම තියෙනවා , තවත් කෙනෙක්ට අවංකවම උදව් කරනවා කියන්නෙ අන්න ඒකට ස්තුති 🙏 ආදරෙයි ඔයාලට ❤🙏❤

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ස්තුතියි🙏🙏

    • @nisansalarathnayake7734
      @nisansalarathnayake7734 3 ปีที่แล้ว +1

      අනේ අක්කී 2022 ට selecte වෙලා ඉන්න අය ගන්නවාද කියලා දැනගන්න පුලුවන්ද ? එයාලට interview එහෙම කවදා වගේ තියෙයිද...? Covid නිසා ප්‍රශ්නයක් වෙයිද එයාලට

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      Godak ayata thama interview katha karala nahe. Baya nethiwa enna

    • @mynet1952
      @mynet1952 3 ปีที่แล้ว

      Sponsor kenek hoyaganne kohomada dv lottery eka win kalath sponsor kenekwa hoyaganna bari unoth therumak nathiwenawada karapu mahansiya...😢

  • @sampathdissanayaka5740
    @sampathdissanayaka5740 2 ปีที่แล้ว +1

    Godak සතුටුයි godak hodata pahadili kala.harima නිහතමානීව katha karanawa.thanks

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +50

    දෙන්නම අවංක සත්‍ය කතාකරන හොද මිනිස්සු .ඒනිසාම තමයි ඔයාලට යහපත් ජීවිතයක් ගතකරන්ට ලැබිල තියෙන්නෙ. තෙරිවන් සරණයි .

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🙏🙏

    • @harshani2056
      @harshani2056 3 ปีที่แล้ว

      ඔව්...ඒක ඇත්ත

    • @aathifcool5281
      @aathifcool5281 3 ปีที่แล้ว

      aniwa oyala hodin hemadama inna

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว

    ඉතාම නිහතමානි ලෙස හැම දේම කියල දෙනවා.අයියා අක්කා ඔබගේ කාරුණික වචන මෙන්ම කාරුණික උපදේස එන්න බලාගෙන ඉන්න අයට සහ ඇප්ලයි කරන අපිට ඉතාම වටිනාව 🙏💐 හැමොම සස්ක්‍රයිබ් කරන්න නොදන්න හැම දේම කිසිම අඩු පාඩුවකින් තොරව කියලා දුන්නා අයියා මෙතන වැඩිය කතා නොකලට පුද්ගිලකව හැමොටම ප්ලිතුරු දෙනවා පුදුම නිහත මානි කෙනෙක්,ජය වේව ඔබේ පවුලට බුදුසරණයි💐💐💐

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලී🙏🙏🙏

  • @asankaperera2968
    @asankaperera2968 3 ปีที่แล้ว +13

    අනේ ආසාවෙන් බැලුවා ...පැහැදිලි කිරිම ඉතා හොදයි ...ඔයාලාගේ අවංක කමට බොහෝම ස්තූතියි ...ඊර්ෂ්‍යාවකින් තොරව එන කෙනෙකුට අත දුන්නා වගේයි මට දැනුනේ

  • @user8-1-0-3
    @user8-1-0-3 3 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම ඉතාම වටිනවා. ස්තූතියි. දරුවන් ඇතුළු ඔබ දෙපළට දෙවි පිහිටයි

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @VillageFooddk
      @VillageFooddk 3 ปีที่แล้ว

      @@americanlife2894 ඉස්පොන්සර් කරගන්න විදියක් කියන්න්කො අනෙ ප්ලීස්.ඔටෝ පාර්ට් රිපෙයාර් ජොබ් එකක් කරන කෙනෙක්ට ඒ ජොබ් එකෙන් මේක ඇප්ලයි කරන්න පුලුවන්ද්ද්

  • @sherandissanayake4449
    @sherandissanayake4449 3 ปีที่แล้ว +9

    සතුටියි අයියෙ අක්කෙ හැමදාම අදරෙන් ඉන්න විඩියො දන්න අපි බලනවා අසවෙන් අක්කෙ ඔයා හොදට විස්තර කරනවා බු.ස

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි🙏

  • @janugamage229
    @janugamage229 ปีที่แล้ว

    ගොඩක් පින් අක්කේ ඔයා වගේ හොද මිනිස්සු දැන් නෑ ❤❤ මේ කරන හැම උදව්වකටම ස්තූති ❤

  • @nimalip.d2573
    @nimalip.d2573 3 ปีที่แล้ว +7

    අනේ අන්තිම තප්පරේ තමයි හොඳම 😜 මේ ගැන ගොඩාක් vedios බැලුවට ඔයලා දෙන්නා හදවතින්ම උපදෙස් දුන්නා. Thanks a lot😍😍

  • @amalsamantha
    @amalsamantha 3 ปีที่แล้ว

    වටිනා තොරතුරු එකතුවක්. වෙන චැනල් වලින් අහලා දැකලා නැති දේවලුත් මෙයින් දැනගන්න ලැබුණා Citizen ක්‍රමවේදය ගැන එහෙම. බොහොම ස්තුතියි .✌ ජය!

  • @yasminramasundara6492
    @yasminramasundara6492 3 ปีที่แล้ว +3

    I’m Sri Lankan from Australia. You are doing a great job to help people. I was listening although I’m not interested in coming. It’s a great service for people. I have been watching some of your videos. Very kind of you both to help our poor Sri Lankans

  • @laknuwanranasinha9871
    @laknuwanranasinha9871 3 ปีที่แล้ว

    විවෘතව හැමදේම බෙදා හදා දුන් වගේම ඔබලාගේ සරල සහ නිහතමානී කමට හදපිරි ස්තූතිය...
    ජයම වේවා. සැමදාම

  • @mahasenranjana5773
    @mahasenranjana5773 3 ปีที่แล้ว +9

    ඉතාමත් නිහතමානී ඉතා සුන්දර යුවලක්....තෙරුවන් සරණයි .වැදගත් කරුණු පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි ...keep it up ...excellent speech ...thanks lot ..triple gem bless you are all .

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏

    • @abirugrems7815
      @abirugrems7815 3 ปีที่แล้ว +1

      මැණිකට යන්න සුදුසුකම් යාළුවෙක් ඉන්නවා මට ඒකට උදව් කරන්න කැමති ඒත් ඔබේ ආයතනයෙන් මට උදව් කරනවා එයාගේ නම මම රැප් මම චෙක් පොයින්ට් එකක් එන්න කියලා මට ඔබගේ telephone

  • @janithmadushanka1397
    @janithmadushanka1397 3 ปีที่แล้ว

    අයිය හොදට ඔක්කොම කරුනු කියල දෙනව thanks ඔය දෙන්නටම සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට..පුලුවන්නම් අයියත් video කරන්න තව chanal එකක් හදලා video එක පට්ට.

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි 🙏🙏🙏🙏

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 ปีที่แล้ว +8

    දැනුවත් කලාට ස්තුතියි.එ් වගේම අැත්තම දේ අපිට කිව්වට.ඕයාලා වගේ කාටත් සමසේ සලකන රටක ජිවත් වෙන්න ලැබිමත් වාසනාවක්.අපේ රට,පාලකයෝ වගේම අැතැම් මිනිස්සු ගැනපවා තියෙන්නේ දැඩි කලකිරිමක්.සතුටින් පරිස්සමින් ඉන්න.covid ටිකක් us වල වැඩිවලා නිසා TC.BS.subsකලා.

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Harima shook. Hondatama therun karala dunna. Godak sathutui Mata call karala mage asaneepa thathwaya hoyala baluwata. Theruwan saranai oyalata. Jayawewa.

  • @neranja84
    @neranja84 3 ปีที่แล้ว +5

    පොදුවේ හැමදෙනාටම කියන දෙයක් උනත් අවංකව පැහැදිලිව ඒ දේවල් කියනවා. වාසනාව නිසා හෝ අවස්ථාවක් එන කෙනෙක්ට මේ විස්තර ගොඩක් වැදගත් වේවි. ඔබට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි . .

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 ปีที่แล้ว +1

    Thank you so much...me lagadi thama channel eka hambune....mama eda kiyapu green card video ekata thank you so much😍💞

  • @DumindaHelessage
    @DumindaHelessage 3 ปีที่แล้ว +4

    I have been applying Green card since 2014, but I was not lucky enough to win it, but this year also I am going to apply. As you both said till I win I try. Your video has inspired me a lot, because you guys explained own experience. I wish you all the very best luck to your family!!! Theruwan Saranai!

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +2

      Thanks for comment, yes don’t give up. I ll strongly believe this time you will win

    • @DumindaHelessage
      @DumindaHelessage 3 ปีที่แล้ว

      @@americanlife2894 Thank you so much for your wishes! Take Care!

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝවක් ස්තුතියි යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි 🙏

    • @PryiankaKumariVujec
      @PryiankaKumariVujec ปีที่แล้ว

      Oyalata bohoma stuti atta ati setiyen nodanna kenekuta Dena ganna selasvima godak pin nangi malli❤

  • @truthprevail7253
    @truthprevail7253 3 ปีที่แล้ว +5

    Both of you are very down to earth, unpretentious people. You are genuine and hardworking. Please don’t change. Good luck to your family. Yes absolutely a plumber can earn lot of money. My advice to anyone who is planning to come to USA, work hard, go to school and save money. Invest money wisely and do not get carried away with materialistic things. This couple is giving very solid advice. Again thank you for being so simple and down to earth. Compared to another TH-cam channel you are like a breath of fresh air. 🙏

  • @amikuma5643
    @amikuma5643 6 หลายเดือนก่อน

    ඇත්තටම නිහතමානි ව විස්තර දෙන දෙන්නෙක් ❤️ස්තුතියි 🙏

  • @ravijayakodi1568
    @ravijayakodi1568 3 ปีที่แล้ว +4

    පැහැදිලි කිරිම ඉතා හොදයි ඔයාලාගේ අවංක කමට බොහෝම ස්තූතියි

  • @udayasusilwickramarathna2454
    @udayasusilwickramarathna2454 3 ปีที่แล้ว +2

    ඔබලා තමා හොදින් අවන්කවම කලේ .සමහරු ගුරුමුස්ටි තියා ගත්ත..අපිට තේරෙනවනෙ.මෝඩම නැහැනෙ.ඔයාල දෙපලට ගොඩක් හරියනව.බුදු සරන වේවා.දෙවියෝ රකිත්වා.

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 3 ปีที่แล้ว +6

    හරිම සරලයි..🌸🌸🌸
    බොහොම ස්තූතී 😍😍😍

  • @PriyankaGunathilaka-j4h
    @PriyankaGunathilaka-j4h 3 หลายเดือนก่อน

    Ane akke api dan thamai green card apply kale oyalage videos balanawa.
    Godak watinawa

  • @Dinesharumendo
    @Dinesharumendo 3 ปีที่แล้ว +8

    ඉතා වටිනව
    බුදු සරණයි පවුලේ හැමෝටම

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @lifeinkorea8945
      @lifeinkorea8945 3 ปีที่แล้ว +1

      Submint karala eth eka waraduna wenas karala ayeth danna barida

    • @Dinesharumendo
      @Dinesharumendo 3 ปีที่แล้ว +2

      @@lifeinkorea8945 මොකුත් කරන්න එපා දැන්.select උනොත් පස්සේ එන ලිංක් එකෙන් edit කරන්න පුළුවන්

    • @lifeinkorea8945
      @lifeinkorea8945 3 ปีที่แล้ว +1

      @@Dinesharumendo eka thiyeddi ayeth aply karoth cancel weida dekama

    • @Dinesharumendo
      @Dinesharumendo 3 ปีที่แล้ว +2

      @@lifeinkorea8945 අනිවාර්යයෙන්
      රිජෙක්ට් වෙනව.දැන් මොකුත් කරන්න එපා.තේරුනොත් ඊලඟ ලිංක් එක හරියට පරිස්සමෙන් පුරවන්න.

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 3 ปีที่แล้ว +2

    ඇත්තටම තමන්ගේම කෙනෙක් ට කියලා දෙනවා වගේ කියලා දුන්නා thank you very much..👍

  • @vinuvenhof1192
    @vinuvenhof1192 3 ปีที่แล้ว +7

    ග්‍රීන් කාඩ් වින් කරාම ස්පොන්සර් කෙනෙක් ඕනි නේද.ඒ ගැන වීඩියෝ එකක් කරන්න අක්කි 😊

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +2

      Aniwaryen onee

    • @charijanak
      @charijanak 3 ปีที่แล้ว

      @@americanlife2894 Yes please do a video on sponsor requirement & how could get a sponsor. In 2012 I won the Green card. I went for an interview at US Embassy and I couldn't proceed further since I couldn't find a sponsor at that time. Any way I applied again this time.

  • @nuwansandun335
    @nuwansandun335 3 ปีที่แล้ว +1

    අයියා අක්කා ඇත්තටම වටින වීඩියෝ එකක් ගොඩක් වැදගත් උනා බොහොම ස්තූතියි ඔයාලගෙ සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️

  • @pubudukumara9066
    @pubudukumara9066 3 ปีที่แล้ว +13

    A to Z කියලා දුන්නට අයියාටයි,අක්කාටයි මේ 🌹🌻🌷 පොකුර♥️

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +3

      මලලි ස්තුතියි🙏🙏❤️

  • @malaniperera2839
    @malaniperera2839 3 ปีที่แล้ว

    Thank you duwa putha me information walata.oya dennage diunuwa sarala bawa kiyala mama hithanawa.budusaranai dewi pihitai

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว +3

    අක්කේ කොහොම ස්තුති කරන්නද මන්ද. Thanks akke

  • @lihinidissanayaka3617
    @lihinidissanayaka3617 2 ปีที่แล้ว

    අක්කේ මමත් අයදුම් කරා,බොහෝම ස්තූති දැනුවත් කිරිමට 💛

  • @indikacaldera136
    @indikacaldera136 3 ปีที่แล้ว +3

    Very simple couple . Two cute girls . I really enjoyed watching their programme
    I really appreciate your simplicity and being realistic. Good luck .

  • @laknasubodani8551
    @laknasubodani8551 3 ปีที่แล้ว +1

    මම වගේම husband ට අයියා කියන තවත් කෙනෙක් 😊😊😊😊 winn කළොත් පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුලුවන් වියදම් අඩුවෙන් ජීවත් වෙන්න පුලුවන් මොන පලාත් වලද කියලත් වීඩියෝ එකක් කරන්න අක්කේ ....❤️❤️❤️

  • @mashidiwanga185
    @mashidiwanga185 3 ปีที่แล้ว +2

    Grateful to you 😊

  • @shachiniamesha5644
    @shachiniamesha5644 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම වැදගත්.. ස්තූතියි ගොඩක්... බුදු සරණයි❤

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +3

    Accidentally I came across your videos! Great! Best wishes for your family! We are in California, Silicon Valley area 👌💐🙏🏼

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      🙏🙏🙏 thank you so much

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว

      @@americanlife2894 My passport has been expired since few months..will that be an effect to apply on green card...?

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Apply karanna puluwan lottery aka dinnoth ayalata denun denna puluwan aluth passport aka gena

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว

      @@americanlife2894 OK..ගොඩක්ම ස්තුතියි 🙏💐💖

    • @mohamedsafras4471
      @mohamedsafras4471 3 ปีที่แล้ว

      Im working in japan,can i take green card and after can working japan?or after taking us passport can work japan?

  • @shiromifernando7256
    @shiromifernando7256 10 หลายเดือนก่อน

    Thanks of both of them God bless

  • @t.m.dshanuka5614
    @t.m.dshanuka5614 3 ปีที่แล้ว +3

    Green card නැතුව ඇමරිකාවට එන්න කොච්චර මුදලක් යැයිද?. කොහොමද එන්න ඕනේ..🙏👍

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +3

      ඇත්තටම අපි දන්නේ green card ගැන විතරයි.සමාවෙන්න

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 2 ปีที่แล้ว

    Mama lagaadi thamai oyalage vidieo balanna. gaththe oyala godakhoda dennek

  • @harshani2056
    @harshani2056 3 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කේ...❤

  • @USALifeDiaries
    @USALifeDiaries ปีที่แล้ว +1

    I’m IR1 visa class! I’m in Sri Lanka! My husband is USA Citizen! I’m waiting for my interview appointment! More than 2 years 😢

  • @MadhushanDharmawickrama
    @MadhushanDharmawickrama 3 ปีที่แล้ว +5

    ග්‍රීන් කාඩ් win කරා කියමුකො.Sponsor කෙනෙක් නැත්නම් මොනවද කරන්නෙ.අදුරන කෙනෙක් ඇමරිකා ඉන්නවනම් ඉතින් ඕක ඇප්ලයි කරන්න ඕනෙත් නෑනෙ.හත්මුතු පරම්පරාවෙ මොකෙක් වත් ඇමරිකාවෙ නෑ.අපි වගේ මොකුත් නැති උන්ට මොකුත් නෑ 😞😞

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +3

      Ahema hithanna apa

    • @Ashanidewmi
      @Ashanidewmi 3 ปีที่แล้ว

      aply krnn puluwn neh vin krm oyt ekt mrgyk hedenn puluwn kiynn beh wasanwa kiyn de aply krl blnn puluwn oy kemthi nm

    • @madhushan5996
      @madhushan5996 3 ปีที่แล้ว

      Atta bn mokuth nathi unta mokakwath na

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +2

      Mukuthma nee kiyala hemadama thithanna apa kohoma hari ussaha karanna muladi tikak katta kanna onee thamai

    • @madhushan5996
      @madhushan5996 3 ปีที่แล้ว

      Mata A level fail 3k tynne miss.man green card ekata apply kara mata work qualifications ne.lottery eka win karath A level fail nisa mokak weida dnne na

  • @ChocolateCrown
    @ChocolateCrown 3 ปีที่แล้ว

    Godak sthuthiy miss and sir... Nodanna dewal godak igenagaththa

  • @kayanisant1647
    @kayanisant1647 3 ปีที่แล้ว +4

    sponser address එක දෙන කෙනාමද ස්පොන්සර් විදියට පෙන්වන්න ඕන.තමන් ගේ කෙනෙක් නැති නම් කොහොමද ස්පොන්සර් කෙනෙක් සොයා ගන්නේ

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ඔව් address dena kenamai sponser wennath onee🙏🙏

    • @kayanisant1647
      @kayanisant1647 3 ปีที่แล้ว

      @@americanlife2894 අපට අපිවම ස්පොන්සර් කර ගන්න බැරිද? කොහොමත් අපි සල්ලි ටිකක් අරන් එනවනේ සෙට්ල් වෙන්න

    • @isurg_
      @isurg_ 3 ปีที่แล้ว

      @@kayanisant1647 awruddak bank statement pennanna onalu. Maseta laksha 2 hamarak wage wetila tiyenna onalu padiya

    • @dilhanirajapakse8864
      @dilhanirajapakse8864 3 ปีที่แล้ว

      Should sponsor be relatives? Can we forward a friend as our sponsor. I am 48 yrs old. I can apply, but can I win?

  • @rasikakumara3856
    @rasikakumara3856 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය ..ඔබ දෙපලට,මම ලංකාවේ ප්‍රධාන රජයෙ අයතනයක විදුලි කාර්මිකයෙක්.මට nvq4 තියනවා.මට sponsor කෙනෙක් නැහැ නේ,ඉතින් අපි කොහොමද මේක ජයගන්නේ..අනේ මට පිලිතුරක් දනවාද..ඔබ දෙපලට බුදු සරණයි ...

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      Ape fb akata messenger call akak ganna Fb(Duwage perera)

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 2 ปีที่แล้ว

    Thanks for this video. It's very clear. Thankyou again...

  • @ksshanaka9677
    @ksshanaka9677 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි. හැමදේම ලස්සනට පැහැදිලි කරා.

  • @harshadharshana4153
    @harshadharshana4153 10 หลายเดือนก่อน

    Highly appreciate it, well explain

  • @alokads2384
    @alokads2384 3 ปีที่แล้ว

    අනේ ගොඩාක් ලස්සට වීඩියෝ එක කරනවා. ගොඩාක් වටිනව❤️🙏
    අක්කෙ මගෙ ඇමෙරිකාවෙ කවුරුවත් අදුරන කෙනෙක් නෑ නෙ. sponsor කෙනෙක් හොයාගන්න විදිහක් නැද්ද. 🥺🥺. අපිට් තේරුණත් වැඩක් නැතිවෙයිද sopnsor කෙනෙක් නැතුව. 😔😔.කියන්නකෝ. Plz. කොහොමද හොයාගන්නෙ කියලා. තනි එක්කෙනෙක්ට

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      මුලින් වින් කරලා ඉන්නකෝ පසුව බලමු

    • @alokads2384
      @alokads2384 3 ปีที่แล้ว

      @@americanlife2894 ❤️🙏

    • @alokads2384
      @alokads2384 3 ปีที่แล้ว

      @@americanlife2894 අක්කේ මම apply කරා කිසිම අඩුපාඩුවක් නැතුවදැන්. ඕගොල්ලොන්ගෙ වීඩියෝ ගොඩාක් බැලුව .ගොඩාක් පින් 😍❤️🙏.

  • @newastapvtltd3986
    @newastapvtltd3986 2 ปีที่แล้ว

    Thank You very much for all the details. pls let me know if win . how to find a sponsor ?

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว

    ඇත්තමයි අම්මා අයියව පත්තරෙන් හොයලා දුන්නත්🙂. මාර ගැලපීමක් දෙන්නගේ තියෙන්නේ. පෙනුම. කෑම. ජීවත් වෙන විදිය💚💚💚

  • @movieworld4457
    @movieworld4457 3 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්.. ගොඩක් ස්තුතියි... interview එකේදි මොනවගේ දේවල්ද අහන්නේ කිියලත් video එකක් ඕනා. ❤️

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      මොනවා අහනවද කියලා කලින් කියන්න බැහැ ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා

  • @sasiru100
    @sasiru100 3 ปีที่แล้ว +1

    Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  • @nelupadias5479
    @nelupadias5479 2 ปีที่แล้ว

    ස්තුති අදහස් අවන්කව බෙදා ගැනිම ගැන 🙏❤

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 ปีที่แล้ว +1

    Thawa kenekge jiveethe lassana wanna eyala mawana heena hebe karaganna me wage nihathamaniwa hema dema awankawa kiyala dena eka hugak watinawa akke.. Akkageth aiyageth me nihathamani kama agayanna onemai 🥰👍👍

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Thank you so much nangaa ❤️❤️🙏🙏

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 3 ปีที่แล้ว

    ස්තුතියි .ඔබ දෙපලටම .දැනුවත් කලාට .සුබ අනාගතයක් .

  • @rajithapulasthi8508
    @rajithapulasthi8508 3 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්, ගොඩක් ස්තුතියි ඔබ දෙපළට. තෙරුවන් සරණයි...!!!

  • @deshanikandalage2281
    @deshanikandalage2281 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔය දෙන්නට හොඳට පැහැදිලිව කියලා දෙනවා ඔය දෙන්නට තවත් වීඩියෝ.කරන්න විශ්වයේ ශක්තිය ලැබේවා සයිප්‍රස් සිට

  • @drylocksegovia
    @drylocksegovia 3 ปีที่แล้ว

    Harima charm family ekak.Harima asawen mama balanawa oyage chanel eka.

  • @dirushan4487
    @dirushan4487 ปีที่แล้ว

    sponsor කෙනෙක් හොයා ගන්නේ කොහොමද කියන්නකො. ඔබ දෙපලට ජය වේවා!

  • @අපේපන්තිය-ණ5ඟ
    @අපේපන්තිය-ණ5ඟ 3 ปีที่แล้ว

    බොහොම ස්තුති අයියේ අක්කේ ඉදිරියටයත් මේ දෙවල් කරන්න

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත්🙏🙏

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว

    අවංකවම හැම විස්තරයක්ම කියලා දුන්නා අක්කා & අයියා ❤🙏 Translate කරන්න ගියේ Registrar General's Department බත්තරමුල්ල office එකට. මගේ visa වැඩ වලට ගිය නිසා මතකයි

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ස්තුතියි නංගි 🙏🙏🙏🙏

    • @heshumallikarachchi7144
      @heshumallikarachchi7144 3 ปีที่แล้ว

      Nuwarin translate kale. Battaramulle yanna eaida?

    • @LankansInUK
      @LankansInUK 3 ปีที่แล้ว

      @@heshumallikarachchi7144 eka nam hariyatama danne na. Poddak hoyala balanna.

  • @janakaranaweera3747
    @janakaranaweera3747 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාලට මේ දැනුම දුන්නට

  • @madushanipriyadarshani4365
    @madushanipriyadarshani4365 ปีที่แล้ว

    Akke Mata help ekakk denna. Oyaala godak hodai kiyala hituwa

  • @nilminigunasekara928
    @nilminigunasekara928 3 ปีที่แล้ว

    නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා අපේ පලාතේ අයත් ගියා එයාල නොකියපු දේ අදයි දැනගත්තේ ගොඩක් ස්තුතියි

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 ปีที่แล้ว +2

    Thank you very much. How generous you are to share such a valuable information.❤❤👍👍

  • @RajithaAlgama
    @RajithaAlgama 3 ปีที่แล้ว

    Godak sthuthi. oyalage siyulu katayuthu sarthaka wenna kiyala wish karanawa...!!

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 3 ปีที่แล้ว +1

    Godak wedagath,green card eka dinuwat apita ithin sponsor kenek hoya ganna bane😢 america wala adurana kauruth ne.ස්තුතියි අයියා &අක්කා

  • @rev.sumanahimi6225
    @rev.sumanahimi6225 3 ปีที่แล้ว

    Theruwan saranai both of you ayye, akke. Im looking to join to University of West. Hope to come a day.

  • @aromalk3194
    @aromalk3194 3 ปีที่แล้ว

    Excellent . Thank u so much for ur time . Wish u both for a blessed family life.

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 3 ปีที่แล้ว

    අළුත් තොරතුරු ගොඩාක් දැනගන්න පුළුවන් උනා . ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි !

  • @Nil-u7c
    @Nil-u7c 3 ปีที่แล้ว

    බොහොමත් අවංකව කථා කලා කියලා දැනුනා..ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා..මම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා.අද හිතුනා සබ්ස්ක්‍රයිබ් කරන්න.
    තෙරුවණ් සරණයි !

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක්🙏🙏

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 ปีที่แล้ว

    දෙන්නටම ගොඩක් ස්තුතියි ....හොදට පැහැදිලි කරලා දුන්නා ....

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    Harima saralai harima
    Inhathamani ලස්සනයි ලස්සනයි ලස්සනයි
    Ko punchi pataw 2na
    Api mathak kala kiyana
    God belss 🖐️

  • @susankumara343
    @susankumara343 3 ปีที่แล้ว

    Valid points well taken. Really appreciate both of you...

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි . අත්‍යාවශ්‍ය ම දැනුමක් ලබා දුන්නා ඔයාලා දෙන්නම

  • @reality123-zv3mx
    @reality123-zv3mx 3 หลายเดือนก่อน

    දෙන්නටම ස්ත්තයි...❤❤❤❤

  • @shiromifernando7256
    @shiromifernando7256 10 หลายเดือนก่อน

    Ape ayata kalimma owa keya de danuwath kerema hodai thanks

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 3 ปีที่แล้ว

    1. Credit දෙන්නෙ government එකෙන්ද, bank එකෙන්ද?
    2. ගෙවල් මිල සහ කුලිය කොහොමද?
    3. 1st interview එකේදි මොනවද අහන්නෙ?

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      අපේ fb එකට ගන්න (Duwage perera)messenger

  • @RH-hx8qu
    @RH-hx8qu 3 ปีที่แล้ว

    Aththatama godak watinawa oyalage me video eka.oyalage Awanka adahas walata godak garu karanawa.anith aya wage neme oyala denna harima nihathamani.aththatama matath hithuna lottery ekata apply karanna . Thank you sooo much dennatama

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      Lottery akata apply karanna 🙏🙏

    • @RH-hx8qu
      @RH-hx8qu 3 ปีที่แล้ว

      @@americanlife2894 ow try krannam…oyalath hamoma hodin inna

    • @RH-hx8qu
      @RH-hx8qu 3 ปีที่แล้ว

      Asai oyath ekka katha karanna. Kamathi nam what’s app number eka dannako

  • @niky7197
    @niky7197 4 หลายเดือนก่อน

    Bohoma sthoothi oylge time ekata...

  • @chathukasilva4139
    @chathukasilva4139 4 หลายเดือนก่อน

    Green card application eke name eka fill karaddi,
    Kulasinghe Kasun Charana Silva.
    Family, First, Mid names enne kohomada ? Answer pls
    Mage passport eke eka thiyenne mehema:
    Surname - Kulasinghe
    Other names - Kasun Charana Silva

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 3 ปีที่แล้ว

    oyalage family eke videos mama balanawa. harima lassanayi. apith innawa wage denenne. a wagema oya denna hari nihathamani.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් තමයි ඔයාලට තෙරුවන් සරනයි

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 3 ปีที่แล้ว

    Superb presentation and lovely simple explanation but very useful aspects of the whole process. good job and keep up.

  • @kasun11324
    @kasun11324 3 ปีที่แล้ว

    Important things. Thanks we also applied .

  • @jagathchandrapriyankara1094
    @jagathchandrapriyankara1094 3 ปีที่แล้ว

    Denama harima hodai. Podi denath athulu siyalu denatama Budu sarani.

  • @frankribbontop6344
    @frankribbontop6344 10 หลายเดือนก่อน

    Usually after filling the Ds260 when will the interviews be scheduled pls ? Approximately like when will the first batch of interview stars in SL is it in Oct or before it ?

  • @Msithuminiperera
    @Msithuminiperera 3 ปีที่แล้ว

    Thank you so much for sharing these valuable information. God bless you. Stay safe❤️

  • @kingsexploits
    @kingsexploits 3 ปีที่แล้ว

    Very informative and thank you for enlightening many on this issue. Hats off. Ayu-Bo-Wan.

  • @lkzeus
    @lkzeus 2 ปีที่แล้ว

    Full name =Weerakodylage nipun Chandana weerakody
    Mata meke first name/ middle name/ last name wen karala denna puluwan nam loku deyak. 😊

  • @lartistekandy7093
    @lartistekandy7093 3 ปีที่แล้ว +1

    Hi please mekata help. Videos godak baluwa. Eka eka aya eka eka dewal kyala tibbe so Im confused.
    Mage passport eke
    Surname- wickrama rajapathiranage
    Other names- yenuli onela wickramasinhe
    Application eke mewata watenne monawada?
    Family/Last Name
    First Name
    Middle Name
    Oya hama comment ekatama reply karala tyanawa I appreciate that. Thanks ❤

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Parakku unata sorry ape fb akata messenger ganna fb(Duwage Perera)

  • @dhananjaya.5126
    @dhananjaya.5126 3 ปีที่แล้ว

    Phadiliwa kiyala dunna budu saranai.....

  • @ajithjayawardana3463
    @ajithjayawardana3463 ปีที่แล้ว

    බුදු සරණයි

  • @kalinduakalanka5105
    @kalinduakalanka5105 3 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්.. 😍 බොහොම ස්තූති මේ වගෙ තොරතුරු අනික් අයත් එක්ක බෙදා ගන්නවට.. sponsor කෙනෙක් නැත්නම් මොකද කරන්න පුලුවන් ?