පොලොස් එක දෙල් වුනා ලමයි | srilankan traditional food | Piumi srinayaka/polos curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 631

  • @KanchanaNirupamala
    @KanchanaNirupamala 27 วันที่ผ่านมา +46

    පොළොස් කපලා කහ/ ලුණු දාපු වතුරට දාන්න කහට පාට වෙන්නෙ නැහැ.
    සුදු ලූණු/ඉගුරු ටිකක් තලාගන්න
    කපා ගත්ත ලූණූ,රම්පේ, කරපිංචා, කරදමුංගු ඇට 2/3, කරාබුනැටි ඇට 2/3, කුරුදු පොතු කෑල්ලක්,අබ ඇට ටිකක්,උළු හාල් ඇට ටිකක් තෙලට දාලා තෙම්පරාදු කරගන්න.තක්කාලි තෙලට දාන්න එපා.gold and brown colour වෙනකොටම මස් කරි කුඩු ටිකක්,කහ ටිකක් තෙලටම දාන්න.පොලොස් ටිකත් දාලා කවලම් කරගෙන දිය කිරි දාගන්න.තුනපහ තෙලට දාන්නෙ පාට ටිකක් වැඩ් කර ගන්න හැබැයි කර උනොත් තිත්ත රසය එනවා.දිය කිරි දැම්මට පස්සේ තක්කාලි හෝ ගොරකා/උම්බලකඩ දාගන්න.රස අනුව ලුණු දාගෙන මදගින්නේ තම්බ ගන්න.නංගී ඔයා දාපු දියකිරි ප්‍රමාණය මදි තැම්බෙන්න ඒකයි .අනන්තිමට දියකිරි වලින් තැම්බුනාට පස්සේ උකු කිරි දාලා මදගින්නෙම තියන්න එතකොට හොදට තෙල් පෑදෙන්න හැදෙනවා.වේලුනු පොල් ගෙඩියක කිරි තමා හොඳ.ඔයා හදපු ක්‍රමයත් හරි.මෙහෙමත් හදලා බලන්න.ඔයා ගොඩක් කෑම හදන විදිහ හරි ටික කාලයක් යද්දී තව හොදට කෑම හදන්න පුළුවන් වෙයි.ඔය පොළොස් ගෙඩිය හරි නැහැ නංගෝ❤🎉

    • @Nirmani-p1z
      @Nirmani-p1z 26 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sandayanisandayani9271
      @sandayanisandayani9271 26 วันที่ผ่านมา +1

      Dakkama rasa patai. Kohomahari oya duwa kama hadanawsney.dan inna samagayak ekka balanakota.❤ ammata oyage thanks karanana ony..oyawa mey widiyata haduwata❤.ma addarri❤ tc god bless you ❤️ 😘

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 27 วันที่ผ่านมา +34

    කරපින්චා මිටිය එකපාර සෝදලා හුලගේ පොඩ්ඩක් වේලෙන්න දාලා ටිශූ කෑල්ලක් හරි පත්තර කොලේක හරි ඔතලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න අක්කී ගොඩාක් දවස් තියාගන්න පුළුවන් කොල හැලෙන්නෙත් නෑ. වේලෙන්නෙත් නෑ..❤❤🎉

    • @LasanthaKumara-cj7db
      @LasanthaKumara-cj7db 26 วันที่ผ่านมา +1

      පොළොස් ඉක්මනට තැම්බෙන්නෙ අපි කඩෙන් ගන්න ඒව ඉක්මනට ඒ නිසා මං නම් ඉස්සෙල්ලා කෑලිවලට කප්පල්ලා ඊට පස්සේ ඒක ලුණු නොදා තම්බනවා ඔයා අය කරනකොට කඩෙන් අරන් එහෙම කරන්නකෝ එතකොට පොලොස් රසයි එකකට වෙලාවත්

  • @lakmi393
    @lakmi393 27 วันที่ผ่านมา +8

    අක්කි ඔච්චර පොඩි ගෙඩි වලට කියන්නෙ කුඩු පොලොස් කියලා.ඕක අපි හදන්නෙ වංගෙඩියෙ හොදට කොටලා වතුර ටිකක් දාලා හොදට වතුර හිදෙනකන් තම්බනවා.ඊට පස්සෙ තෙල් ටිකක් වැඩිපුර රත් වෙන්න තියලා අබ දානවා.ඊට පස්සෙ සුදුලූනු ටිකක් වැඩිපුර තලලා තෙල් එකට දානවා.ඊට පස්සේ වේලපු මිරිස් කරල් කඩලා බැදීගෙන එනකොට පොලොස් එකට දාලා කලවම් කරලා ගන්නවා.ඔයාගේ උත්සහය මම අගේ කරනවා වගේම ඔයාට මන් ගොඩක් ආසයි

  • @gangadias7579
    @gangadias7579 27 วันที่ผ่านมา +40

    සමහරු පොළොස් තමිබලා අරගෙන හැම පහෙම දාලා උයලා ඊට පස්සේ තෙමිපරාදු කරලා ගන්න වා මම හැමදාම ඔයාව බලනවා හරිම ලස්සනයි ඔයා ට සුභ පැතුම්

    • @Chamothdulanks
      @Chamothdulanks 24 วันที่ผ่านมา

      අපේ අම්මා කිව්වේ මගෙ අම්මා එයා ඔයා කිව්ව ව්දිහට තමයි පොලොස් හදන්නේ මාරම රසයි රොස් පාන් එක්කත් මරු

  • @sampathkeb
    @sampathkeb 24 วันที่ผ่านมา +11

    හරිම ශෝයි... උයන එකට වඩා බලන් හිටියේ ඔයා හරිම සතුටින් , කටට එන වචන වැඩිපුර හිතන්නෙ නැතිව ඔහේ ගිරවියෙක් වගේ කියව කියව , පූස් පැංචව හුරතල් කර කර , ඒ වැඩේ කරපු අපූරුව... ඇස් දෙක අහකට ගන්නෙ නැතිව හිනා වෙවී සතුටින් බලන් හිටියා.. ලේ පෙරිසිඳු කළාට ස්තුතියි ඔයාට ගොඩාක්.. දිගටම ඒ වගේ වීඩියෝස් කරන්න.... පොළොස් නැත්නම් කොස් ගෙඩියක් ගෙනත් හරි තම්බන්න... 😄😃😛

  • @Anjalikapahandi
    @Anjalikapahandi 16 วันที่ผ่านมา +1

    වැරදියට ගන්න එපා කොන්ඩේ බැද ගන්න කෑම හදනකොට තමන්ගේ කුස්සියේ උනත්. ඒක තවත් කෙනෙකුට ආදර්ශයක්. ❤

  • @RuwanthiLakmali-r5h
    @RuwanthiLakmali-r5h 27 วันที่ผ่านมา +3

    Ochchara rathu patata bath kanna puluwanda polos gediya pahila madi iwwa widiya hari e unata diya kiri polos eka weahenna tharamata dala hidunama miti kiri danna oni polos tag gala uyanna bea thambenna wela yanawa

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 11 วันที่ผ่านมา

    අක්කා මෙහෙමත් හදලා බලන්න මේ මන් හදන විදිය.පොලොස් කපලා කහට යන්න කහ ටිකක් දාලා විනාඩි 15ක් විතර තියන්න.ඔය දුබුරු පාටට තියෙන්නෙ කහට.ඊට පස්සෙ පොලොස් එකට බැදපු මිරිස් කුඩු ,බැදපු තුන පහ,කහ ,ලුනු , ගම්මිරිස්,අමු මිරිස්,ලූනු,රම්ප,කරපිංචා, ගොරකා,පොල් කෑලි ටිකක් කපලා,දිය කිරි දාලා පැයක්වත් ලිපේ තියන්න මද ගින්නෙ තැම්බෙන්න.තව එනසාල් ,කරාබු නැටි,උලුහාල් ,කුරුදු,දාන්න පුලුවන්.හොදට තැම්බිලා එද්දි මිටි කිරි දාන්න .මිටි කිරි එකට බැදපු හාල් ,බැදපු පොල්,දාලා ඒආයෙත් උයාගන්න.(බැදපු හාල් පොල් අබරලා මිටි කිරි එකට දාන්න.)හොදට තෙල් පෑදුනාම සුදුලූනු,අබ, කරපිංචා,රම්ප ,දාලා තෙම්පරාදු කරලා ඒක අර පොලොස් එකට දාලා මදගින්නෙ ලිපේම තියන්න.මේ මන් හදන විදිය.🥰

  • @DoniDoni28
    @DoniDoni28 27 วันที่ผ่านมา +36

    පොලොස් ඇබුල කෙසේ වෙතත් ඔයා දිහා නම් බලාගෙන හිටියා. ඔයා ලස්සනයි මහියන්ගනේදි ඔයාව දැක්කා එකමත් එක දවසක .💝 ඊටපස්සෙ තමයි sharch කරලා බැලුවේ ❤😽😽

    • @ShaniJayasooriya-pl1rw
      @ShaniJayasooriya-pl1rw 27 วันที่ผ่านมา

      ​@@flipw6569කවුද බං මේ..😂😂😂 දබානෙ අය ලස්සනට අදිනවා. කොල අතු අදින්නෙ නෑ. මං හිතන්නෙ ඔයා එහෙ ගිහින් නෑ

    • @ayursrilanka5476
      @ayursrilanka5476 25 วันที่ผ่านมา

      S.

    • @isuru8080
      @isuru8080 24 วันที่ผ่านมา +2

      ​@@flipw6569උටා දමන්නා මරමර ඔටා දමන්නා😂😂

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 25 วันที่ผ่านมา +13

    ඔය හසලක,මහියංගණය කියන පැති කොස්,පොලොස්වලින් බත බුලතින් අඩුවක් නැති තාමත් නියම ගම් ගතිය තියෙන ප්‍රදේශ.😍

  • @PasinduMihiranga-qe3so
    @PasinduMihiranga-qe3so 19 วันที่ผ่านมา +1

    ලුණු නොදා වතුරෙන් තම්බගන්න පොලොස් එක. පස්සෙ ඔයා කරපු විදිහට මිටි කිරෙන් උයාගන්න. 😊❤❤❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 27 วันที่ผ่านมา +2

    කෑලි කට්ට පිට්න් තැන්බෙන තියලා ගන්න ඊටපස්සෙ කට්ට අයින් කරන්න ලේසියි කලින් තම්බපු නිසා ඉක්මනින් තැබ්බෙනවා අක්කා 💜️💜️😍ඔයා ගොඩක් ලස්සන යි 💜️✨

  • @GayaniMaddumage
    @GayaniMaddumage 27 วันที่ผ่านมา

    පොලොස් කපලා කහ වතුරට දාන්න..දිය කිරි වැඩියෙන් දාලා තම්බ ගන්න අන්තිම මිටි කිරි දාන්න

  • @Rashyyy504
    @Rashyyy504 27 วันที่ผ่านมา +8

    ඔයා හරිම හොද කෙනෙක් අක්කේ
    ඉස්සෙල්ලා පාර දිගේ කතාව බලලා හිතන් හිටියෙ නපුරු ඇති කියලා😂😂😂ඒත් ඔයා හරිම open විදිහෙ කෙනෙක් නිහතමානි

  • @piyuminimasha8171
    @piyuminimasha8171 17 วันที่ผ่านมา

    නිලියක් වෙලත් ඒ නිහතමානීකමට හුගක් ආදරෙයි හැම නිලියම එක වගේ නැ කියන හැගීම ඔයා පෙන්නුව 💞💞ඒ වගේම පාර දිගේ ෆිල්ම් එකෙ ඔයාගෙ ඇක්ටිනුත් මරු😂😁💞ආදරෙයි💞

  • @vishinirmani6222
    @vishinirmani6222 27 วันที่ผ่านมา +8

    Akki lassanai video eka. Polos ekata akka dapu diyakiri pramanaya madi. Adu gindare hadanna. Siyabala tikak danna ethakota hodata melek wenawa. ඒ වගේම පුලුවන්නම් මැටි වලදක් තියාගන්න පොලොස් , මාළු, chicken එහෙම හදන්න. එතකොට රස double වෙනවා. ඕනම පලා කොල මලවද්දි කහ කුඩු චූට්ටක් දාන්න. අනේ අක්කා වැරැද්දක් කියනවා කියලා හිතන්න එපා හොදේ. අදත් video eka godak lassanai. Adarei oyata . ❤

  • @mylittleparadise3858
    @mylittleparadise3858 18 วันที่ผ่านมา

    පොල්කිරිත් අඩුවෙන් යන්නේ හොදට thembenawa...pressure cooker eke

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 27 วันที่ผ่านมา +1

    තව පොලුයි හාලුයි,කරපිංචයි,එනසාල් ,බැදල කුඩු කරල මිටි කිරි එක්ක දාන්න

  • @tharidusaminda9452
    @tharidusaminda9452 27 วันที่ผ่านมา +4

    Akki polos kapana kota kapala wathurata danna kahata haden ne etha kota.❤ anika polos walata kiri thiyanna polos pethi wahenma.mada gindare uyanna etha kota rasai.❤❤❤❤❤

  • @achalaathukorala1162
    @achalaathukorala1162 27 วันที่ผ่านมา +3

    Polos mulin thamanna.itapasse poththa ain karanna lesi.dapu diyakiri madi.polos wahennama danna thambenna.okata saman tikak danna uyanakota.anthimata pol kali uluppala danna.harima rasai.matath yaluwek kiyala dunne.try karala balanna

  • @usernirosha
    @usernirosha 27 วันที่ผ่านมา +15

    අද ඔන්න සෑහෙන්න කට්ටිය ප්‍රෙග්නට් වෙයි නංගියො😂විහිලුවට කිව්වේ

  • @usernirosha
    @usernirosha 27 วันที่ผ่านมา +18

    පොලොස් උයද්දි මදගින්නෙ පැයක් විතර උයන්න.එතකොට තමයි තෙල් පෑදිල මෙලෙකට ඉදෙන්නෙ 😊

  • @salkakumari-d3c
    @salkakumari-d3c 20 วันที่ผ่านมา +1

    මැටි ඇතිලියක හදද්දි රසයි කියන්නෙ .ඇත්තද?......😊

  • @isharajanani7841
    @isharajanani7841 22 วันที่ผ่านมา +2

    වැටුන දේවල් විසිකරනවද
    නෑ නේ.හෝදලාගන්නවා 🤣
    මරු අපි වගේමයි ඉතිම් ❤

  • @thilininishadi4514
    @thilininishadi4514 27 วันที่ผ่านมา +2

    තෙත පත්තර කොලයක් අරගෙන කොහොල්ලෑ අයින්කරන්න.එතකොට ඇලවෙන්නෙ නෑ.

  • @shanuu5472
    @shanuu5472 27 วันที่ผ่านมา +1

    😮Darling , පොළොස්, කොස් ඇට, කඩල වගේ තද දේවල් තම්බන වෙලාවට බේකින් පව්ඩර් ටිකක් දාන්න(පොළොස් ගෙඩියට බේකින් පව්ඩර් තේ හැදි කාලක් වගේ)...ගොඩක් ඉක්මනටම තැම්බෙනව....එහෙම කරල බලන්න ආස හිතෙයි.....
    ඔය පොළොස් ගෙඩියෙ හැටියට ඔයා ගහපු ගේම පට්ට ආ........වැඩ්ඩෙක් තමයි...😂

  • @DushaniShalika
    @DushaniShalika 27 วันที่ผ่านมา +2

    සමහරු හුණු දානව සමහරු තේ කොලත් දානවා හැබැයි හොදට පහේ ටික දාලා ගත්තනම් හොද පාටට එනවා පොළොස් එක ❤

  • @sidathmendis3725
    @sidathmendis3725 27 วันที่ผ่านมา

    පොලොස් උයන්න pressure cooker එකක් ගන්න

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 27 วันที่ผ่านมา +1

    Kahata පිපිලා akki oya දුඹුරු patata thiyanna kha chuttak dapu වතුරට polos kapala danna ❤

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 27 วันที่ผ่านมา +1

    Peshar kukar akak අරන් uyanda.aasahetei.nitarama uyai.ඔක්කොම දාලා kiri දාලා aake uyala.mati wldakatadaala පොඩ්ඩක් teyaola hendanda

  • @sitharakasuni6082
    @sitharakasuni6082 20 วันที่ผ่านมา +1

    ⁣පොලොස් මුලින් තමිිබල අරන් හදන්න .

  • @Findyouruniverse-u1m
    @Findyouruniverse-u1m 27 วันที่ผ่านมา +5

    Polos hadissiyata uyanawa nam pressure cooker ekaka hari rice cooker hari(gas nasthi nowenna) pahe jathi dala thambala aran passe themparadu krl kiri dala uyanna 😊

  • @dineshsanduni2293
    @dineshsanduni2293 27 วันที่ผ่านมา +1

    ඔයා ඔය බෝතල් වල මල් හිටවලා තියෙන්නේ. කොහොමද ඔය බෝතල් වල වතුරද පොහොර පස්ද තියෙන්නේ.

  • @SajeeSenarathne
    @SajeeSenarathne 18 วันที่ผ่านมา

    මන් ඔයාට හරි ආසයි අප්පා 😢❤😍 ඔයා හරි ශෝයි අනේ අක්කේ වීඩියො බලනව අක්කෙ හැම එකම වගේ අද තමයි කමෙන්ට් එකක් දැම්මේ 🥰🌻😘 ආසයි අක්කි ඔයාට... බුදු සරනයි ❤

  • @Chamothdulanks
    @Chamothdulanks 25 วันที่ผ่านมา +1

    Akka oya ganna colagin eka pata watenawa da kochchara kalayak wage use karanna oni da

  • @creative2866
    @creative2866 27 วันที่ผ่านมา +3

    Pressure cooker ගැහුවා නම් හොදට තැම්බෙනවා..ඒත් එහෙම තම්බලා අරන් උයනවා.අර වගේ රස නැති උනත් අවුලක් නෑ

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange8609 14 วันที่ผ่านมา

    පොල් ගාන්න එපා වෙනව අනේ.😊මන් වගේ තමා .ඔයා ශෝක් අනේ❤❤❤

  • @dineshsanduni2293
    @dineshsanduni2293 27 วันที่ผ่านมา +7

    ඔයා ලස්සනයී කොහොම හිටියත් තරහ ගන්න එපා මන් මෙහෙම කිව්වට. ඔයාට ගොඩක් පහසුයි කොන්ඩේ ගෙඩියක් හරි ගහ ගත්තනම් උයනකන් විතරක් හරි . ආදරේට කිව්වේ. ෂෝක් අනේ ඔයා❤

  • @MalmiIdurangi
    @MalmiIdurangi 27 วันที่ผ่านมา +2

    Akki e adumata oya bonikkek wage ❤akki shopping karana vlog ehekuth dannako ❤akke polos eka hadaddi eeka wenama thambala aragena hadanna ethkota hari

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  27 วันที่ผ่านมา

      ගෝඩාක් ස්තුතියි 💝 ආදරෙයි 💝

  • @anukariyawasam4299
    @anukariyawasam4299 27 วันที่ผ่านมา

    අක්කි ඔකේ පොත්ත පිටින්ම කෑලි කපලා ගොරකා , ලුනු දාලා තම්බලා ගන්න. එතකොට කහට රසත් නෑ හොදට තැම්බෙනවා. පස්සෙ කරි එක හදන්න ඒ කෑලි වල පොත්ත අයින් කරලා අරන්..❤️❤️

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 27 วันที่ผ่านมา +1

    Polos gediya thoraddi katu poddak ethwela thiyena gediyak ganna . Keli kapala dana pahe okkoma dala thunapaha , miriskudu bedala dala , goraka 4, 5 keli dala hodata athagala ( mama nam mewelawedima themparadu karalma ) wathura dala wahala hodta thembenakam uyagannawa . Ita passe kiri walata polui ,kekulu halui bedala abarala dala polos ekata dala uyagannawa . Mara rasai . Thawath rasai wjaya maskari thunapa dala iuwahamath hodai . Api aye uyamu rasata 😅😅❤

  • @chanakaprasad6861
    @chanakaprasad6861 24 วันที่ผ่านมา +1

    ඇඳුම හරිම ලස්සනයි අක්කේ ....ඔයා මේවා කොහෙන්ද ගන්නේ?

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  24 วันที่ผ่านมา +1

      online order karanawa

  • @Sewwandhi-s6h
    @Sewwandhi-s6h 26 วันที่ผ่านมา +3

    මං ආසම මේක වැරදි පොලොස් ගෙඩියක්😅.ඒක කියන විදිහ 😅...❤❤❤❤cute ane 😘

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  25 วันที่ผ่านมา +1

      ආදරෙයි 💝💝💝

  • @IsharaJayamini-wh9ow
    @IsharaJayamini-wh9ow 27 วันที่ผ่านมา

    එකම vidiyo එකට කමෙන්ටි දෙක තුන දාන්න තරමි ඔයා ව දැන් හිතට අල්ලලා... හරියට ගෙදර කෙනෙක් වගේ😌

  • @kithsiriereporuwa6244
    @kithsiriereporuwa6244 27 วันที่ผ่านมา +4

    Cola white collagen eke rasa kohomada

  • @music-df8go
    @music-df8go 27 วันที่ผ่านมา

    අක්කි අද ඔයා ගොඩක් ලස්සනයි.අලුත් පිහියක් ගත්තනම් හොදයි නේද🤭තව ටිකෙන් කොන්ඩෙත් කොහොල්ලා ගෑවෙනවා

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 27 วันที่ผ่านมา

    ඕක දළු පොලොස් ගෙඩියක් අක්කේ පොලොස් ගන්නකොට පොඩ්ඩක් කට්ට හයිය එකක් ගන්න. පොලොස් කපලා වතුර එකකට දාන්න එතකොට කහට පිපෙන්නේ නෑ. පොලොස් ගෙඩිය කපලා එකෙන් එන කිරි වතුර පොඩ්ඩක් ගාල එකතැන පොඩ්ඩක් අතුල්ලන්න එතකොට කිරි ටික එකතු වෙනවා.

  • @hhgh8170
    @hhgh8170 23 วันที่ผ่านมา

    කෝලා කොලජන් එකෙ ගනන් කොහොමද pls

  • @IsuriDinethya
    @IsuriDinethya 25 วันที่ผ่านมา +2

    ඔයා විතරද අනෙ ඉන්නෙ ගෙදර. ඔයා ශෝයි. මම එනව ඔයාව හොයාගෙන ඉන්න ඔයා එක්ක කෑම හද හද. හාද?😘 ❤ cute බබී.

    • @isuru8080
      @isuru8080 24 วันที่ผ่านมา +1

      ආප්ප කඩේ 😂😂

    • @IsuriDinethya
      @IsuriDinethya 24 วันที่ผ่านมา

      @isuru8080 උබෙ මන්ද මානසිකත්වෙ සමාජෙට පෙන්නන්නැතුව හිටපන් බන් ඒ කමෙන්ට් එක දෑවෙ මට සහොදරියක් වගෙ නිසා. තේරුම් ගන්න විදිය වැරදි. තමුසෙල වගෙ උන් නිසා තමයි සමාජෙ විනාස වෙන්නෙ . කෙනෙක් ස්තුටෙන් දාන කමෙන්ට් එකකට තව එකෙක් වැරැද්ද හොයනව. සමාජෙට හොද පුදගලයෙක් වෙන්න බලපන්. මිනිස්සුන්ට අපහස නොකර. කෙනෙක් කියන වැරදි වචනයක් ඇති ඒ කෙනාටම තව ආත්මෙකදි හරි අනිත් පැත්තට පෙරලෙන්න. බණ අහන්න තමන්ගෙන් වෙන වැරදි හදාගන්න පුලුවන් වෙයි.

    • @isuru8080
      @isuru8080 24 วันที่ผ่านมา

      @@IsuriDinethya හරි හරි 🙏😄

  • @NadeeshaKumari-h6q
    @NadeeshaKumari-h6q 27 วันที่ผ่านมา +1

    අක්කේ ඔයා රෝස පොලෝස් කලා නැද්ද .ලගක වගේ හිටියනම් ගෙනද් දෙනෝ අක්කිට...❤

  • @SumudiDilshara-s6q
    @SumudiDilshara-s6q 24 วันที่ผ่านมา

    Akke oya adina widiya lassanai. Oya ain't kara adum. Nethi beri kenekta denna. Eka loku pinak.... ita wada dewal oyata lebei godak. Math oya demai karanne. Matath godak dewal lebuna

  • @mylittleparadise3858
    @mylittleparadise3858 18 วันที่ผ่านมา

    Polos හදන්න ප්‍රෙශර් කුකර් එකක් ගන්න gas ඉතුරුයී

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 27 วันที่ผ่านมา

    ලෙල්ල අයින් කලා මදි.එකයි තම්බෙන්න හොර..ගොරක දැම්මම තව හයිය වෙනවා..තක්කාලි අරුනම සියබල යුස ටිකක් දන්න.සුදු හාල් ටිකක් හෝදල බැදල ගන්න පොල් ටිකක් එක්ක.ඊට පස්සේ එක අබරල ඩාන්න පොලොස් එක උකු වෙනව රඩ වෙනව.තව පොල් ගාන හිරමන තියෙනවා කරකවන්න ඒජ ලේසි ඒකක් ගන්න ❤

  • @MNgiftcreations19
    @MNgiftcreations19 27 วันที่ผ่านมา +17

    පොලොස් ගෙඩියෙ ලෙල්ල අයින් කරන්න ලෙසි මුලින් ගෙඩිය කොටු කැලි වලට කපලා තම්බන්න. තම්බලා ඉවර වෙලා ලෙල්ල අයින් කරන්න ලෙසි... නිකන්ම ගැලවෙනෝ. ඉට පස්සෙ චිකල් හදනවා වගෙ හදන්නත් පුලුවන්. ඉට පස්සේ කැමති විදිහට හදන්න පුලුවන් 👀☺️

    • @Sheygurl0609
      @Sheygurl0609 27 วันที่ผ่านมา +1

      ඔව් ඇත්තටම ඒක හරිම ලේසි මටත් තාත්තා කියලා දුන්නේ ඒ විදිහ comment කරන්න එද්දි ඔයා දාලා තිබ්බේ❤

    • @hansikamadhumali7453
      @hansikamadhumali7453 27 วันที่ผ่านมา

      Akki lassanai man mahaoye man godak durata mahiyangane enne adum ganna e Hama wathawem oyawa dakinna thibunanm hodai kiyala hithenawa

    • @Chandiyi_bandyi
      @Chandiyi_bandyi 27 วันที่ผ่านมา +2

      එතකොට හොඳ හරිය වතුර එකේ

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 27 วันที่ผ่านมา +1

      ​@@Chandiyi_bandyiඔව් අනේ පොලොස් කියන්නේ හොදට කිරෙන් තැම්බෙන්න ඕනි කෑමක් එතකොට තමයි රස. වතුරෙන් තම්බලා කන්න ඕනිනම් පොලොස් කන එක තේරුමක් නෑ.

    • @prasadipriyadarshani9338
      @prasadipriyadarshani9338 24 วันที่ผ่านมา

      Aniwarennn​@@hasanmadusanka9312

  • @AffectionateBackgammon-qz8hh
    @AffectionateBackgammon-qz8hh 27 วันที่ผ่านมา +6

    අක්කි පොලොස් එක තම්බද්දි දාන දිය කිරි ටිකක් වැඩිපුර දාන්න ගොඩක් එතකොට ගොඩක් වෙලා හොදට තැම්බෙන්න කිරි තියනවනෙ ඒ ටිකෙන් හොදට තැම්බුනහම ලිපෙන් බාගන්න ටික වෙලාවකට කලින් උකු කිරි ටික දාන්න හොදි ගතිය තියෙද්දි බාගන්න ගොරකා බිකකුත් දාල තම්බන්න දිය කිරි එක්ක රසයි එතකොට ලස්සනයි වීඩියෝ එක වගේම අක්කිත් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  27 วันที่ผ่านมา +2

      ගෝඩාක් ස්තුතියි 💝💝💝

    • @ManishaDilshani-x2w
      @ManishaDilshani-x2w 27 วันที่ผ่านมา +1

      Adarei oya nam hodat kara .polos ake aula oyage nemi ❤

    • @chandialwis9462
      @chandialwis9462 25 วันที่ผ่านมา

      hariyatama hari diya kiri godak danna ethakota hodata thembenawa passe miti kiri danna pahe hodata duburu wenakam beda ganna ethakota hodata hidila enakota malu abul thiyal wage hada menike ❤❤😂❤❤❤❤❤❤

  • @sulochanapriyangi5183
    @sulochanapriyangi5183 25 วันที่ผ่านมา +4

    පොලවෙ පය ගහලා ඉන්න් කෙනෙක් ඔයා.මම ආස චරිතයක් .ගමක කෙනෙක් කොලබ අව්ල්ලා හොඳට ජීවිත් වෙන්න ලොකු හිතෙ haiyk tiyenna onee. .ඔයා කියපු chees pasta eaka super.එ ව්ඩිහට haduwa nangi .ජය වෙවා

  • @ShasikalaDanushika
    @ShasikalaDanushika 27 วันที่ผ่านมา +4

    ඔයාලගේ අම්මා හදනවා කියපු විදියට අපිත් හැදුවා පොලොස්. අපේ මහත්තයලා ගමේ හදන්නේ ඒ විදිහටනේ. මාරම රහයි ඉතින් ඒවා අපි දවස් දෙකක් කෑවා.

  • @nethmividusha7014
    @nethmividusha7014 27 วันที่ผ่านมา +8

    රතු හාල් රස නැ අපි කුඹුරේ දැම්මා කන්න බැ පිදුරැ වගේ අක්කාගේ විඩියෝ හැමදාම බලනවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤

    • @amalishashikala7973
      @amalishashikala7973 27 วันที่ผ่านมา +2

      එ සමහර හාල් වර්ග අපේ ගෙදරත් ගොවිතැන් කරනවා සමහර කාලවලට වගා කරන රතු කැකුලු රසයි.වී පරන උනාම පිදුරු වගේ වෙනෝ

    • @dimuthsasanka5185
      @dimuthsasanka5185 27 วันที่ผ่านมา

      Piduru rasaida😂

  • @IsuruHiru
    @IsuruHiru 26 วันที่ผ่านมา

    පොල් කොස්ස තෙමලා ගන්න පිහියත් සෝදන්න. කටින්බෝඩ් එකත් සෝදන්න එතකොට කොහොල්ලා ගෑවේන්නේ නෑ කපලා වතුර එකට දාන්න කහට වෙන්නේ නෑ

  • @dulminadinujaya
    @dulminadinujaya 27 วันที่ผ่านมา +1

    නංගී polos එකට goraka danne thambunata passe.නැත්නම් polos thambenne na hayi වෙනවා.🥺

  • @SpkDissanayake
    @SpkDissanayake 27 วันที่ผ่านมา

    Oyage konde kapuwaa needa ඒත් කොහොමද දික් උනේ

  • @ruviniwasana8816
    @ruviniwasana8816 27 วันที่ผ่านมา +7

    වැටිනා කියලා අපි විසි කරනවාද..නෑ අපි හෝදලා ගන්නවා....ඒක මරු නන්ගි ....ඇත්තනේ❤

  • @OvinduHiranaya-lm6ps
    @OvinduHiranaya-lm6ps 27 วันที่ผ่านมา +3

    තව ටිකක් පැහුණු පොළොස් ගෙඩියක් ගත්තා නමි හොදයි

  • @__lakmi3731
    @__lakmi3731 26 วันที่ผ่านมา

    17:17 මැටි වලදක උයන්න තිබුනෙ පොලොස් ඇබුල මැටි වලන් ටිකක් ගන්න එවගෙ කමත් රසට උයගන්න පුලුවන් . 25:24 පොලොස් උයද්දි ගොරකා දානවා නෙද..??

  • @SHBEAUTI
    @SHBEAUTI 27 วันที่ผ่านมา

    අක්කි.. පොලොස් ගෙඩිය සිලි කවරෙක දාලා . වතුර එකක් උනු වෙන්න තියලා ඒකට දාලා තම්බගන්න. ඊට පස්සෙ උයන්න්ත් ලේසී, පොත්ත සුද්ද කරන්නත් ලේසී.

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j 27 วันที่ผ่านมา +5

    හෙයාෂ් ස්ටයිල් එක ලස්සනයි අද ඔයාට එහෙම ලස්සනයි මැණික ❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  27 วันที่ผ่านมา

      ගෝඩාක් ස්තුතියි 💝

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l 27 วันที่ผ่านมา

    Oya polos thmbala gathth nm lesi naththn oy amuwen dwem paya gnk ynw thambenne ekai kivve.thw deyk oy uyanekl vithrk konde udt krl gediyk gh gthth nm oyt lesi pahasui.oy mru oyg vedio mm blnewa😊❤

  • @MilaniChamika
    @MilaniChamika 21 วันที่ผ่านมา

    Polos ebulata rathu lunu danna.takkali netiwa garaka danna etakota rasai

  • @sayu252
    @sayu252 24 วันที่ผ่านมา

    පොලොස් උයද්දි මැටි බාජනෙක උයන්න මද ගින්නෙ...ඔයාට දවල් කන්න ඔනිනම් අඩුම උදෙම්ම ලිපෙ තියන්න ...බාන්න කිට්ටුව මිටිකිරි ටික දාල ග්න්න..තව කැමතිනම් පොල් කැලි,උම්බලකඩ දාන්න මාරම රසයි ...

  • @SujiwaPriyadarshani-h1c
    @SujiwaPriyadarshani-h1c 27 วันที่ผ่านมา

    Pol ගෙඩි ye kali galawala bender කරන්න

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 27 วันที่ผ่านมา

    අපරාදේ සුදු කැකුලු ගන්න තිබ්බේ කැකුලුයි පොලොසුයි මරු

  • @Sadee-v3i
    @Sadee-v3i 22 วันที่ผ่านมา

    මැටි ඇතිලියක හැදුවා නම් අක්කී තවත් රසයි

  • @heshaninirasha2003
    @heshaninirasha2003 27 วันที่ผ่านมา +21

    සුරංගනාවියෙක් වගේ අද නම් ❤ දැන් නම් සෝයි මොකද ඔයා දිගටම ලග ලග වීඩියෝ ගේනවනේ 🥰

    • @hannan1460
      @hannan1460 27 วันที่ผ่านมา +1

      මෙිකප් තියනවා නම් කවුරුත් ලස්සනයි

    • @nadiisudhumanike5281
      @nadiisudhumanike5281 26 วันที่ผ่านมา

      ​@@hannan1460aniwaarayenma

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 27 วันที่ผ่านมา +5

    දරුවෝ කිරි සේරම එකට දාලා රයිස් කුකර් එකේ පොලොස් එක
    උයන්න හරිම රසයි
    තව ක්රමයක් මිටි කිරි විතරක්ම දාලා පෙෂර් කුකර් එක් උයා ගන්න .. විෂිල් තුනක් වදිනකම් ඉන්න. දිය කිරි නොදා මිටි කිරෙන්ම තියන්න.. එකත් හරිම රසයි ලේසියි පහසුයි විනාඩි පහයි.
    මම මේ දේවල් කිවේ දර ලිපක් නැති නාගරික අයට හොදම පහසුම ලේසිම ක්රම

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  27 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 27 วันที่ผ่านมา +1

      ​@@PiumiSrinayakaකිරෙන් තැම්බෙන තරමට තමයි පොලොස් රස අක්කේ අනික තමයි පොලොස් වල නියම රස එන්නේ හෙමින් හෙමින් තැම්බෙනකොටයි. පොලොස් කියන්නේ හදන්න වෙලා යන කෑමක් ඒක නිසයි අපේ පැරණි කට්ටිය කලින් දවසේ හවස පොලොස් එක ලිපේ තියන්නේ. හරියටම පුරුදු වෙන්න අක්කියෝ එතකොට කාගෙන්වත් ආයේ අහන්න දෙයක් නෑ එකපාරින් පුරුදු වෙන්න

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  27 วันที่ผ่านมา

      ❤️❤️❤

    • @shanikaamarasinghe2822
      @shanikaamarasinghe2822 26 วันที่ผ่านมา

      පොලොස් එක රතු පාට කරග්න පුලුවන් කරාබු නැටි තලලා දාපුවාම ..කිරෙන්ම උයපුවාම තෙල් බිංදුවක්වත් දාන්න ඔනේ නැ දුව. මොකද කිරිටික හිදුනාම තෙල් පැදිලා තියෙනවා.. ලස්සනට. ගොරක කැලි අනිවාරේන්ම දාන්න හරිම රසය ගන්න

  • @dileepadarshana7936
    @dileepadarshana7936 27 วันที่ผ่านมา +1

    Mama ekane sudu kiuwe api pols hadanna dannawa kiyala

  • @lakmalweerakkody8110
    @lakmalweerakkody8110 13 วันที่ผ่านมา +1

    ඔයා හරි ජොලි අනේ❤

  • @NimashaWeerakoon-h6e
    @NimashaWeerakoon-h6e 26 วันที่ผ่านมา

    Akki.polos eka pol.vaturen lipe tyanne itapasse kiri danna gas eke hadaddi eka.lesie hodata thambenava lasath hodai.

  • @OliviaFernando-v5m
    @OliviaFernando-v5m 27 วันที่ผ่านมา

    අක්කේ මට ඔයාගෙන් ලොකු උදව් වක් ඕන ප්ලීස්

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 26 วันที่ผ่านมา

    කොහොම හරි උයාගත්තනෙ පොලොස් ඇබුල...රස පාටයි

  • @nimavlogs3939
    @nimavlogs3939 27 วันที่ผ่านมา

    Lassanai ❤ polos eka mulin wenama salt daala thambala ganna. Ergakota hodata gaanata enawa.

  • @sujeewanimala1825
    @sujeewanimala1825 27 วันที่ผ่านมา

    Meris kudu tekak tel walen Badala danna pata wei keri madi tawa danna oni adu giddre temBinna oni aneee❤

  • @SandamliLiyanage
    @SandamliLiyanage 27 วันที่ผ่านมา +6

    පොලොස් උයද්දි සුද්ද කරපු ගමන් වතුරට දාන්න . එ වතුරට ලුනයි, ගොරකා පොඩ්ඩකුයි දාන්න එතකොට කහට හැවෙන්නෑ, ඊට පස්සෙ කෑලි කපලා බාජනේට දාල කහ ටිකක් දාන්න

  • @AshikaShihara
    @AshikaShihara 27 วันที่ผ่านมา

    පොලොස් තැම්බෙන්න ගොඩක් වෙලා යනවා .ගෑස් එකේ උයන්න අමාරුයි .ඒ නිසා පෙෂ් කුකර් එකේ තැම්බෙන්න තියලා ඔයා විදියට උයන්න මිටිකිරි ටික විතරක් දාලා එක ලේසි වගේම ඉක්මන්

  • @AmandaRajapaksha-k2o
    @AmandaRajapaksha-k2o 27 วันที่ผ่านมา +1

    Angel කෙනෙක් වගේ ඔයා හරිම ලස්සනයි.ශෝක් අනී 😘😫❤️❤️💓

  • @DilipHashan-lu8cf
    @DilipHashan-lu8cf 27 วันที่ผ่านมา +2

    අනේ අක්කෙ ඔයානම් මරු මන් අසායි ඔයාගේ විඩියො බලාන්න ❤❤❤

  • @vishwasithumini8890
    @vishwasithumini8890 27 วันที่ผ่านมา +1

    ගොරකා කෑල්ලක්, තක්කාලි දාන්න අක්කෙ. තව අන්තිමට තුනපහ කුඩුයි, සීනී පොඩ්ඩක් එකතු කරන්න. මාර රසයි.

  • @prasangiama6739
    @prasangiama6739 27 วันที่ผ่านมา +3

    උයද්දි කොණ්ඩෙ උඩට බැද ගත්ත නම් තවත් හොඳයි..පොලොස් කපද්දි කොහොල්ල ගෑවුනා නම් විනාසයි...

    • @NisansalaMsandarenu-hl8he
      @NisansalaMsandarenu-hl8he 26 วันที่ผ่านมา

      ඉතින් ඇයි මේකප් දාන් උයන්නේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 27 วันที่ผ่านมา +1

    නංගී ඔයාගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺

  • @ireshakalhari5351
    @ireshakalhari5351 27 วันที่ผ่านมา

    මං නම් හිනාවෙවී බැලුවේ.පොඩි එකෙක් වගේ අනේ ඔයා.

  • @dilrukshi9168
    @dilrukshi9168 27 วันที่ผ่านมา

    අක්කි මාරම ලස්සනයි දැන් වීඩියෝ ❤ඔයත් ඒ වගේමයි

  • @SanduminiRajapakshaPathi-nh3ke
    @SanduminiRajapakshaPathi-nh3ke 26 วันที่ผ่านมา

    Polos kapala a kali tika danna oni wathurata kaha tikak dala.nathnan kahata badenawa ekai brown colour wenne.anika koholla yawanna a kapala ain karana kallenma madinna

  • @Puja-yu2pq
    @Puja-yu2pq 27 วันที่ผ่านมา +1

    මම ආසාම පොලොස් මැල්ලුම එවුනාට මට පොලොස් නෑ මටත් බඩගිනි අවා 😊

  • @sandunimekala6416
    @sandunimekala6416 27 วันที่ผ่านมา +1

    Akki ganda mese uda thiyala kapnda puluwan pihiyak eke amunala thiyena nisa oya vage eva kpgnda lesi..😊❤❤❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  27 วันที่ผ่านมา

      ow ape amma gawa thiyenawa. man gannam nangi.. 💝💝💝

    • @sandunimekala6416
      @sandunimekala6416 27 วันที่ผ่านมา

      @@PiumiSrinayaka ammooo akki reply ekk dlaaa...😘😘😘😘😍😍 sathutin parissamen inda hamadama.. budu saranai 😘😘

  • @deneeshaheenliyadda3745
    @deneeshaheenliyadda3745 27 วันที่ผ่านมา

    E hal ekata wathura tikak wadiyen thiyanna oni akki anith hal walata wada... Lassanai akki oya ❤️

  • @gihinichamodya117
    @gihinichamodya117 27 วันที่ผ่านมา

    Poll gediyaka poll kiri danna onii thenbenna thiyanakota diya kiri walin thanbanna akki a tika hidunata passe thembilada kiyala balala uku kiri tika danna rasayi ethakota😊😊😊

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 27 วันที่ผ่านมา +1

    Polos kepuvama katha tekak atha ganna.very good.

  • @DilukshiPrasansa
    @DilukshiPrasansa 27 วันที่ผ่านมา

    අනේ මම හරි ආසයි එයා කොණ්ඩෙ පෝනිටේල් දාන විදියට

  • @arunodasewmini9503
    @arunodasewmini9503 27 วันที่ผ่านมา

    ඔයා ශෝයි මන් ආසම නිලියක් මමත් පූසන්ට ආදරෙයි ගොඩාක් ඔයාගෙත් හිත මගේ වගේම ඇති කියල හිතෙනව සත්තු න්ට ආදරේ නිසා සතුටින් ඉන්න අක්කි

  • @DewanthiniSugandika
    @DewanthiniSugandika 25 วันที่ผ่านมา

    Polos kapanakotama akka wathurata dannko.ethakota kahata pipenna.itapasse kaha tikak athaganna.

  • @Chamothdulanks
    @Chamothdulanks 24 วันที่ผ่านมา

    Polos pesur cooker damma ikmanata thambenawaa