78. සීගිරියේ අවාසනාවන්ත ඇත්ත කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 42

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 หลายเดือนก่อน +11

    ඔබතුමා සීගිරිය පැරණි රාජධානිය පිළිබඳව දක්වන මේ සුවිශේෂී උනන්දුව ඉතාමත්ම අගය කරමි.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +9

    හරිම කනගාටුයි මේවා දකිද්දී...බොහොම ස්තූතියි ඔබට ❤

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f หลายเดือนก่อน +9

    ඇයි මේ දෙවල් පුරාවිද්‍යා කාරයෝ මේවා කැනීම් කරන්නේ නැත්තේ එවුන්ට පුලුවන් පච කෙලින්න විතරයි. අපිට පුලුවන් මේකට බැලපෑම් කරන්න අපි උත්සහ ගනිමු. ඔබගේ දැනුවත් කීරිම ගැන සතුටුයි ❤❤❤❤❤❤❤

    • @rasikaakumari427
      @rasikaakumari427 หลายเดือนก่อน

      බෙල් කියන් එකා විනාස කරාට පස්සෙ අපෙ එඋන් ඉතිරි ටික විනාස කරා

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน +6

    ඒ කියමන නම් සහාතිකවම සත්‍යයක්💐💐💐

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 หลายเดือนก่อน +8

    ඇත්තටම අවාසනාවන්තයී. මෙහෙම වැඩ කටයුතු කරන්න ඔවුන්ට තියෙන අයිතිය කුමක්ද? භ අපි සැවොම එක් වෙමු විරැද්ධ වෙමු.

  • @charithchinthaka-dd8ot
    @charithchinthaka-dd8ot 6 วันที่ผ่านมา +1

    Niyameta හඳුන්වා denawa. Oyaata pin.

  • @isurufernando9674
    @isurufernando9674 หลายเดือนก่อน +2

    රටේ පාලනය වෙනස් කල යුතුයි. එයට හෙළයන් ගේ එකමුතුව අනිවාර්යයෙන්ම ඕන. යක්ඛ, දේව, නාග සියළු දෙනාම අමනාපකම් අතහැර ඉදිරියට ආවෙ නැත්නම් හෙළ දීපය නැවත අපට අහිමි වෙයි. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @pkbkumara8824
    @pkbkumara8824 หลายเดือนก่อน +4

    ඔබ හරි ඇති බව මම හිතනවා. එසේම බිතු සිතුවම් ගුහව ඔස්සෙ මාර්ගයක් තිබෙන්නට ඇති බව?...

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +1

    අනේ අපේ හෙලයේ අදහාගත නොහැකි මහා කළා නිර්මාණ මෙසේ විනාශ වෙනකම් බලධාරින් නොබලා ඉන්නෙ ඇයි.😢 ආදරෙයි ඔබතුමාට ගොඩාක් පිං .තෙරුවණ් සරණයි

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +3

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ..
    ස්තුති ❤

  • @leentaxci6079
    @leentaxci6079 หลายเดือนก่อน +1

    Harima asawan balanna ❤❤❤❤ jaywawa ❤

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 หลายเดือนก่อน +2

    ❤️🙏🙏🙏❤️

  • @sarath24517
    @sarath24517 หลายเดือนก่อน +1

    Budusaranai

  • @UshaMudhalige
    @UshaMudhalige 22 วันที่ผ่านมา +1

    රා දෙවියන්ගේ ඇදහිලි ඉන්දියාව හරහා එද්දි තමයි තෙලෙගු බසින් වාන එකතු වුනේ.වාන යනු කාලගුනය,වැස්ස වගේ අර්තයක්.

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 หลายเดือนก่อน +1

    මෙහෙම අලුතෙන් ඉදිකිරිම කිරිමෙන් පැරණි දේවල් වල සත්‍ය ඉතිහාසය වැළලී යනවා..සංරක්ෂණය කිරීම වෙනම දෙයක් .මෙහෙම වන විට අපේ රටේ පැරනි නටඹුන් අලුත් ඉදිකිරීම තුලින් නවිකරණය වෙනව..

  • @shashikanishan1440
    @shashikanishan1440 หลายเดือนก่อน +1

    Ape dewani alalakamandawa
    .❤❤❤

  • @yasanthabuddika2115
    @yasanthabuddika2115 หลายเดือนก่อน +2

    එතකොට රජතුමාගේ මහා ධනස්කන්දට මොකද උනේ ඒවා අරගෙනද තාම ඇතුලේ තියෙනවද

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 หลายเดือนก่อน +3

    තව නොබෝ දිනකින් ඔය අලුතින් ඉදිකරන ගඩොල් අස්සෙන් තේවත්ත පල්ලියේ පට්ට පරණ කරපු කුරුසයක් හෝ සඳ පලුවයි තාරකාවකුයි පුරාවිද්‍යාලය හමුවෙන්න පුළුවන් ඕං.

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake หลายเดือนก่อน

      එකනම් ඇත්ත

  • @UshaMudhalige
    @UshaMudhalige 22 วันที่ผ่านมา +1

    මේ තියෙන්නෙ රා දෙවියන්ගේ හොමා කුරුල්ලා ගේ අනුරුව.ඊජිප්තු පිරමීඩ ඉදිරියේ තියෙන්නෙත් ඒ අනුරුවමයි.එහි සෙවනැල්ල ස්පර්ශ වු විට සෞභාග්‍යය ලැබෙනව කියල විශ්වාස කරනව.මේ අනුරුව හදන්නෙ එකම සැලැස්මකට අනුව.එය මා සතුව ඇත.not in a jork.මේ තොරතුරු මට ලැබුනෙ ඊජිප්ශන් ජාතික ( මසිරි)කෙනෙකුගෙන්.ඇතුල්විය හැක්කෙ වලිගය කෙලවරින්.ඒ කියන්නෙ නැගෙනහිරින්.ඔබතුමාට මේ තොරතුරු දෙන්න මං ගොඩක් උත්සහ කලා

  • @user-uk2nu4vj5k
    @user-uk2nu4vj5k หลายเดือนก่อน +3

    සතුරන්න පෙන්න දිලිසෙන පඩිපෙලවල් දාන්නෙ නෑ

  • @user-vf7om8zx9y
    @user-vf7om8zx9y 5 วันที่ผ่านมา +1

    පුරා විද්‍යාව කියන්නෙ ඉතිහාස හොයලා සිංහල දේශය ගැන ප්‍රව්ඩත්වය එලි දක්වන එක නෙමෙයි..ආදි සිංහලයන් ට කල නොහැක්කක් නොමැත.....

  • @kmsenanayaka3521
    @kmsenanayaka3521 หลายเดือนก่อน +1

    ලෝක උරුමයක් ලෙස නම් කරල තියෙන විටත් මෙසේ අළුතින් ඉදි කිරීම් කටයුතු කල හැකි ද?

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +1

    💐💐💐💐🙏💐💐💐💐

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @shashikanishan1440
    @shashikanishan1440 หลายเดือนก่อน +1

    ❤❤

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 หลายเดือนก่อน +1

    Sathya tika tika walalena nisa dukai.

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +1

    මම නම් මේ ඉදිකිරීම් වලට කැමති නෑ! සංරක්ෂණය පමණයි විය යුත්තේ! පුරාවිද්යාව මෙය දන්නවා නේ ද ?

  • @user-cm9bh4tm9u
    @user-cm9bh4tm9u หลายเดือนก่อน +1

    Ado ponsi...
    Senkadgsla inav maduma bandra.gihin karapan video eksmsk....
    Sigiriya aklagen guuuuuuuu kanawa

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f หลายเดือนก่อน +1

    ඔය පුරාවිද්‍යාවේ ඉන්න ඇයොන්ගෙ මොලේ කලදක්වාත් නැද්ද ඇත්තටම හැම දේම විනාශ කරනවා

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน +1

      අර raj සෝමදේව praya පට්ට කුහකයෙක් එකට ekk වීරුද්ද දෙයක් කියන්නනේ

  • @user-yy9gt7rd6t
    @user-yy9gt7rd6t หลายเดือนก่อน +1

    Nodanna bijjawal kuyala pork wenna hadanna epa gawayo. Me okkoma hithaly. Boru kelinna epa ban
    Viyadamata salli nethnanm call ekak deepan.

    • @helamansoya674
      @helamansoya674  หลายเดือนก่อน +1

      නම්බර් එක එවපන්, මං එකවුන්ට් නො එක එවන්නම්