11 වන මස, 11 වන දින උදේ 11යි 11ට සිදු උන විශේෂ සිදුවීම || Siwhela TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Contact us on e mail : siwhelatvnew@gmail.com
    අපගේ අනෙක් චැනලය Subscribe කරන්න :
    www.youtube.co....
    සිව්හෙල ටීවී Facebook පිටුව Like කර එකතු වන්න : / siwhela-tv-2. .
    ...
    #News#siwhelatv​​​​​​ #Theraniyo

ความคิดเห็น • 729

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +68

    පාද නමස්කාර කරන්නට අවසරයි ඔබ වහන්සේට
    සමපත් මහත්තයා ඔබට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏

    • @rajaera
      @rajaera หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 2 ปีที่แล้ว +26

    මහත්මයා මේ උත්තමාවිය පරම සත්තයට යොමුවියහැකි අවස්ථාව සලසන්නයි උත්සහ දරන්නේ, මේ අර්ථධම්ම නිරුක්ති පඨිබාන යෙන් පරම සත්තයට මඟ පෙන්වීමයි කරන්න හදන්නේ, වචන පද අත්හැර අදහස වටහා ගැනීමට අවංකව උත්සහ කල යුතුයි. සාදූ🙏 සාදූ🙏 සාදූ🙏..... 🙏🙏🙏🙏

  • @athula1963
    @athula1963 2 ปีที่แล้ว +39

    ඉතාමත් හරවත් සහ ගැබුරු සාකච්ඡාවක් .....
    දිගටම වැඩසටහන කරමු.
    අවබෝධය පිණිසමය හේතු වේවා සැමට සුව අත් වේවා !!!

    • @sarathgamage6085
      @sarathgamage6085 2 ปีที่แล้ว

      සිව් හෙළ ටීවී මෙම වැඩසටහන දිග ටම පවත්වාගෙන යන ලෙස ඉතා කාරුණික ව ඔබ තුමා ගෙන් ඉල්ලා සිටිමි. සරත් මහරගම

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +38

    මගේ කියල කිසිත් නැත .ඉතා වටිනා දහම් සාකච්ඡාවක්.තෙරනීන් වහන්සේට හා සම්පත් මහතා ඇතුළු කන්ඩායමට තෙරුවන් සරනයි .

    • @ruwanniroshana8871
      @ruwanniroshana8871 2 ปีที่แล้ว

      Mama nethi karaganna wedasatahana athikaraganna sampath mahatha

    • @anuranamalwaththa4596
      @anuranamalwaththa4596 2 ปีที่แล้ว

      @@spr1692 තෙරුවන් සරනයි .

  • @sewrajapaksha9664
    @sewrajapaksha9664 2 ปีที่แล้ว +27

    අති සුන්දර දහමක් සරලව අවබෝධ කරගත්ත පළමු වතාව. ස්තුතියි සම්පත් ඔබට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathsenarath5742
    @senarathsenarath5742 2 ปีที่แล้ว +6

    ඇත්තටම මම අහපු සියලුම දේශනාවල සම්ප්‍රයුක්ත දේශනය මෙයයි සාකචිචාවකින් එය දේශනයක් වුනා මෙයම සතය්‍ය නිවනම තමා ගොඩක් ස්තූතියි

  • @lathalatha4973
    @lathalatha4973 2 ปีที่แล้ว +148

    මේ වැඩ සටහන දිගටම ගෙනියන්න අවබෝධ කලහැකි අය ඉන්නව ඔබතුමා මේකරන සත් ක්‍රියාව හරිම වටිනව තෙරුවන් සරනයි

    • @prasannadassanayake3162
      @prasannadassanayake3162 2 ปีที่แล้ว +1

      Best

    • @hmchathu7903
      @hmchathu7903 2 ปีที่แล้ว +2

      @@newhelayahelaya8504 anee pau ithin.. Anunta garahana ayata wena de danne nethi kenek

    • @ariyapradeepamarawera7851
      @ariyapradeepamarawera7851 2 ปีที่แล้ว +4

      හරිම වටිනවා සම්පත් මහත්තයා. දිගටම කරගෙන යන්න. !!

    • @nadeekapushpamala9803
      @nadeekapushpamala9803 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @SehenduThisath
      @SehenduThisath 10 หลายเดือนก่อน

      අර්හත් තෙරණිය ඔබ වහන්සේ සියලු සත්වයා උදෙසා මේ කල දේශනාවෙන් අවිද්‍යාවෙන් මෝඩකමෙන් වැසුණු නිවන අවබෝධ කර ගැනීම හැකිවේවා ඔබ වහන්සේ ලගම සිට ඔබ වහන්සේට උපස්ථාන කළමා එම දහම් මග යමින් සිටිනවා ගච්චනවා පහන් කන ටික අවමකරමින් යනවා.

  • @indikasandaruwan6159
    @indikasandaruwan6159 2 ปีที่แล้ว +14

    කිසිදා සෙවිම තුල නිවිම නැත. නිවිම තුලම පමණයි නිවිම ඇත්තේ. ධර්මයත් මම කියන පුද්ගලයාත් දෙකක් නොව එකාක් බව ප්‍රත්ත්‍යෂ අය පමණක් සාදහටම නිවිලම යයි.

  • @priyangangunathilaka4719
    @priyangangunathilaka4719 2 ปีที่แล้ว +32

    අනේ පුතේ හැකි හැම මොහොතකම මේ දර්ම දේශනා ලබා දෙන්න . අපි ගැන් අනුකම්පා කරන්න . ඔබතුමා ඉතාම හොද ගමනක් යන බව පේනවා . අපිටත් ඒ මග යන්න පෙන්වමින් මේ ගන්නා අවන්ක උත්සාහයට බොහෝම පින් .

  • @lathalatha4973
    @lathalatha4973 2 ปีที่แล้ว +70

    උතුම්වු තෙරනින් වහන්ස දීර්ඝ කාලයක් හුගාක් මහන්සියෙන් සෙවුව දෙයක් ඔබවහසේ මේ සුලු කාලයේදී මට අවබෝධ කලා සාදු සාදු ඔබවහන්සේ පතන්නාවූ බෝදියකින් මේ අත්භවයේදීම නිවනින් සැනසේවා මම අසීමිත අවබෝධයක් ලැබුවා මේ අවබෝධ ය තවතවත් අයට අවබෝධ වේවා

    • @gayan369
      @gayan369 2 ปีที่แล้ว

      Sadu Sadu🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      He ta u de ta । ra pa yan ta ki ya lat
      patanava da ?

    • @ariyawathid3488
      @ariyawathid3488 ปีที่แล้ว

      sadu sad sadu!!!

    • @saranibandara7442
      @saranibandara7442 6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sleagleeye8830
    @sleagleeye8830 2 ปีที่แล้ว +7

    මෙන්න නියම ධර්මය ....වැඩසටහන් 10k වත් කරන්න ........සිරි සද්ධර්ම කණට මීපැණි දැම්මා වගේ........මේ ධර්මය දේශනා කීපයක් ගෙනත් දෙන්න a පින ඇති ඔබට නිවන් යන්න

  • @dilrukshigamage2494
    @dilrukshigamage2494 2 ปีที่แล้ว +18

    නිතර නිතර තෙරනින්වහන්සේගේ විග්‍රහයන් අපට ලබා දෙන්න . වැදගත්ම තැන උන්වහන්සේ දේශනා කරනවා වගේ හැගෙනවා 🙏

  • @geethsathsara
    @geethsathsara 2 ปีที่แล้ว +18

    අනේ මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. ඔබට බොහෝ පිං.

    • @geethsathsara
      @geethsathsara 2 ปีที่แล้ว +1

      @@spr1692 ඔබට ස්තූතීයි.

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 ปีที่แล้ว +11

    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියෝවක් නෑ

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว +12

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඒකනම් ලෝක සත්ත්වයාට කරන යහපතක්. ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 2 ปีที่แล้ว +22

    අභිධර්මය ඉතා ලිහිල් කර දේශනා කරන ලදී. සාදු සාදු සාදු සාදු?

  • @sarojanikumari8712
    @sarojanikumari8712 2 ปีที่แล้ว +21

    සම්පත් මහත්මයාණනි, ඔබ‍ට බොහෝ පින්.. 🙏

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +10

    අරහත් උත්තමාවියට අපගේ නමස්කාරය වේවා!
    සාධූ! සාධූ! ! සාධූ! ! !

  • @cleobeautysalon
    @cleobeautysalon 2 ปีที่แล้ว +52

    මෙච්චර කාලයක් බණ අහපු හැම වෙලාවකම හිතට ආපු ගොඩාක් ප්‍රශ්න, මෙහෙනින් වහන්සේගේ දේශනයෙන් විසදුනා..
    සාධු! සාධු! සාධු !..

    • @සදතාරුකා
      @සදතාරුකා 2 ปีที่แล้ว +2

      අභිධර්මය දේශනා අහන්න ..මේ මෙහෙණින් වහන්සේ දේශනා කරන්නේ ඒ සත්‍ය ධර්මයයි..
      Patisothagami කියලා යූටියුබ් නාළිකාවක් තියෙනවා එහි අභිධර්මය දේශනා ගොඩක් දාලා තියෙනවා ..
      තිත්ත ගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවෝ උගන්වන ..
      ආන්න ඒ දේශනා හා තවත් අභිධර්මය දේශනා හොයාගෙන අහන්න ..එතකොට වැටහේවි බුදුරජාණන් වහන්සේ ගේ සත්‍ය දර්ශනය මෙය බව..
      තෙරුවන් සරණයි ..

    • @සදතාරුකා
      @සදතාරුකා 2 ปีที่แล้ว +2

      @@spr1692 හොදයි ...ඔබට බොහෝ කුසල් අත් වේවා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏

    • @thilaniseneviratne2614
      @thilaniseneviratne2614 2 ปีที่แล้ว +1

      Sadu🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว

      මේ තෙරින් වහන්සේ මුණ ගැහෙන්න බැරිද?

  • @k.j.2371
    @k.j.2371 2 ปีที่แล้ว +7

    සම්පත් පුතා ,ඔබ නිවැරදි මාවතට පැමිණ ඇත .තෙරණින් වහන්සේ සමඟ මේ සදහම් සාකච්ඡාව නොකඩවා කර ගෙන යාමට ඔබට දිරිය වීරිය ලැබේවා ! තෙරුවන් සරණයි!

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +13

    සොභාදහමේ සූත්‍රය 🙏🙏🙏

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +3

    .soyana soyana soyana soyana kanata hambawai

  • @chandikajayamini2595
    @chandikajayamini2595 2 ปีที่แล้ว +10

    🙏 🙏 🙏
    තෙරණිය න් වහන්සෙ ගෙ වැඩසටහන් කවදාවත් අත් නොහැර බලනව
    දවසම උනත් අහන් ඉන්න පුළුවන්
    හිත නිවෙන ව
    තෙරණිය න් වහන්සේ එක්ක දැක බලා කතා කරන්න ආසයි🙏🙏🙏

  • @sudusith
    @sudusith 2 ปีที่แล้ว +6

    මේ උත්තරීතර ශ්‍රී මුඛයෙන් ගලා එන්නාවූ, ශ්‍රී සද්ධර්මය, සියලු ලෝක සියලු දෙනාටම වහ වහා ඇසෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 2 ปีที่แล้ว +13

    නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා!!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹
    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
    සත්ත්‍ය දහම අවබෝධ කරගන්න ප්‍රඥාව ලැබේවා!!! සියලුම දෙනාට
    ඒත් ආශිර්වාද කිරීම තුලදී බොහෝ අගතිගාමි වීම ??????

  • @wekanayake4176
    @wekanayake4176 2 ปีที่แล้ว +6

    පුදුම බණක්.. වටහා ගන්න අසීරු වුණත්.. වටහාගත් සැනින් හරිම නිරවුල් බවක් සැනසීමක් දැනෙනවා. 🙏

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 ปีที่แล้ว +2

    ඔබවහන්සෙගෙවැඩසටහනපැහැදිළි

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 ปีที่แล้ว +8

    මේ කරන සත්කාරයට ඔබතුමා ට බොහොම පින්. දිගටම මේ වැඩ සටහන් අපි බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණියි.

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🙏🙏,සියලු සත්වයන්ටම සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🤔

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 2 ปีที่แล้ว +7

    සම්පත් පුතේ මට හරි සතුටුයි ඔබට ටික ටික අවබෝධ වෙනවා

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 2 ปีที่แล้ว +11

    නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා!!!🙏🙏🙏

  • @maneljayathilaka3680
    @maneljayathilaka3680 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 නිර්වානයම අවාබාධ කරගනිමටම අති වෙහෙසක් දරන සියළු දෙනා වෙනුවෙන් මේ කරන සත්කාරය ඔබ සියළු දෙනාට උතුමි නිර්වානයම පුර්ණය වෙිවා තෙරුවන් සරණයි

  • @dianarajapathirana978
    @dianarajapathirana978 2 ปีที่แล้ว +14

    Appreciate the programme to reach the supreme goal.
    Suwapathwewa.

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 2 ปีที่แล้ว +11

    අනේ මෑණියනි ලෝ සතුන් මේ දුකින් මුදා ගන්න .මේ ඇත්ත හැකි අයුරින් පහදා දෙන්න ඔබ වහන්සේටත් මේ හා සම්බන්ද සියලු දෙනාටත් ධර්මාවබෝදයම වේවා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      E me he nin va han se bu du ka la
      Darmaya avabodaya labala hitiye !

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +12

    සුවය නම් ඒ නිවන් සුවයමයි...සාදූ සාදු සාදූ!!!

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +7

    සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම සාකච්ඡාව දිගටම ලබා දෙන්න🙏🙏

  • @තාරුකලහිරු
    @තාරුකලහිරු 2 ปีที่แล้ว +8

    ඉදිරියටම කරගෙන යන්න ..සම්පත් මහත්තයා ..පරම සත්‍ය මෙයයි...

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya5938 2 ปีที่แล้ว +6

    Vedio ekk daanakan balan hitiyeeee...

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +3

    මහත්තයො මෙහෙනින් වහන්සේ ගෙන් අහන්න අපි මැරෙනකන් ඉන්නෙ කොහොමද කියලා.තෙරුවන් සරනය්

  • @SamSam-oh4il
    @SamSam-oh4il 2 ปีที่แล้ว +3

    Sampath mahaththya ...podi hamuduruwo ko..me meheniwhanse gena unwahnse kiyandewal hewwa..Sampath mahaththya game ekata wetila wage...suwapathwewa !!!

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +3

    ඉදිරියට ත් බලාපොරොත්තු වෙමි,සාදු සාදු සාදු

  • @neranjanaratnayake9188
    @neranjanaratnayake9188 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පිං මේ තෙරණින් වහන්සේ වත් සත්‍ය සෙවීමේ කර්තව්‍යට සහභාගී කර ගත්තාට. 🙏🙏🙏

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 2 ปีที่แล้ว +1

    මේ සත්‍ය අසපු කාරයෝ වහනවා මහමෙව්නාවේ වගේ හොර කල්ලි

  • @thathagathadahama2504
    @thathagathadahama2504 2 ปีที่แล้ว +5

    පොතකින් හිතකට නොලැබෙන හිතකින් හිතකට විතරක් ලැබෙන අවබෝධාත්මක දේශනයක් ....

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 2 ปีที่แล้ว +7

    මෙම වැඩ සටහන දිගටම කරගෙන යන්න

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 2 ปีที่แล้ว +15

    සම්පත් පුතේ බොහොම පිං පිළිවෙල දේශණා මාලාවක් හැටියට කරන්න පුතේ සුවපත් වේවා

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 ปีที่แล้ว +4

    සද්ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරමින් ඉන්නේ. මේ වැඩසටහන බොහොම ප්‍රයෝජනවත්. සම්පත් මහතා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.

  • @virenbasnayake7317
    @virenbasnayake7317 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන අවස්ථාක් අහබු ලෙස දුටිමි බෞද්ධයකු නොවන හෙයින් අවබොධ කර ගෑනිම ටිකක් අපහසු වුවත් තවදුරට බැලිම ප්‍රිය කරමි ස්තුති

    • @ranjithperera3411
      @ranjithperera3411 2 ปีที่แล้ว +2

      බස්නායක එහෙම කියන්න එපා , බුද්ධාගමේ නොවන සත්‍ය සොයන අයට මේ වගේ දේශන අවබෝධ කරගැනීම පහසුයි , අරහතො බගවතෝ සම්මා සම් බුද්ධෝ ගැන වැරදි ඉගැන්වීම් වලට අසුවී නැති නිසා ,

    • @dilanimuthukudaarachchi5419
      @dilanimuthukudaarachchi5419 2 ปีที่แล้ว +1

      සොබාදහමේ සත්‍යය සියලු බුදුවරු දේශනා කළේ මිනිසෙකු ලෙස ඉපදී ඇති අපි සියලු දෙනාටම.තෙරණින්වහන්සේ හමුවේ ගැටළු විසඳා ගන්න.මීරිගම විල්වත්ත

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ​@@ranjithperera3411
      නමස්කාරයෙ බුදූ ගුණ ව ත් නො තේරෙන
      ඔ බ න ම්
      බො දු
      නෙ වී !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      නො තේරුණ ත්
      දි ග ට ම
      නැ ව ත නැ ව ත
      පු න පු නා
      අ හ න කො ට
      තේ රෙ න වා ,
      පැ තු ම් ද අ නු ව !!!

  • @අම්මයිපූුතයි-ම4ස
    @අම්මයිපූුතයි-ම4ස 2 ปีที่แล้ว +1

    මේ අපප් බ්‍රංශ නෙවෙයි, නියම බෞද්ධ දහම තමයි මේ, අපි පිනට, කුසලෙට යටවෙල දහමින් ඇත් වෙලා, සාදු සාදු මඩ් පිපින නෙළුම ඒ කුණු වලෙන් වෙන්වෙලා ඉහළට මතු වෙනවා සේ, පැහැදිලි මඟට මඟ පෙන්වූ නුඹ වහන්සේ සත්‍ය ප්‍රති මූර්ථයයි🙏🙏🙏

  • @IndikaGamage
    @IndikaGamage 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතිය සම්පත් මහත්යා. ප්‍රඥා,වීර්යය, සද්ධා පුද්ගයන්ට සියලු කොටස්වලට සරිලන ලෙස ආර්යන් වහන්සේලාගේ දේශනා අප වෙත ගෙන ඔබතුමාට වහ වහා නිවන් අවබෝධ වේවා සියලු ලෝක සියලු සත්වයේ නිබ්භානයෙන් සුඛිත තර වෙත්වා....

  • @sudathli232
    @sudathli232 2 ปีที่แล้ว +5

    සම්පත් , උතුම් මහත්තයෙක්.
    සියලු දෙවි රැකවරණ ලැබේවා
    රටට සම්පතක්.

  • @kanthijaya6123
    @kanthijaya6123 2 ปีที่แล้ว +4

    සම්පත් මහත්තය කෝ අපෙ පොඩි අරියතුන් වහන්සේගේ බන නැත්ද

  • @rameshseneviratne2123
    @rameshseneviratne2123 2 ปีที่แล้ว +3

    SAMPATH, MOKADA UNE? USSALA POLE GEHUWA WAGE UNA NE? HARIMA SARALAWA KIYALA DUNNA, SUWAPATH WEEWA

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +4

    මෙම උත්තමාවියගේ දේශණා, අපි අවුරුද්දකට වැඩි කාලයක් අහනවා. අද තමයි වඩාත්ම පැහැදිලිවුනේ. හරිම සරලයි. හරිම ගැඹුරුයි. මේ සද්ධර්මය අවබෝධ කලහැකි අය අද බොහෝ ඉන්නවා. දිගටම වැඩසටහන් කරන්න. පුතේ, ඔබලාත් ඉක්මනින්ම එතෙර වන්න.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +5

    තරංඟ නදීක මල්ලිත් එක්ක වෙන්නෝන ඔබ එන්නැත්තේ අනේ ඔබටත් මේ සංසාරෙන් එතෙර වෙන්න ශක්තිය ලැබේවා 🙏

  • @janithkumara5637
    @janithkumara5637 2 ปีที่แล้ว +4

    පන්සල, චෛත්‍ය, බුදු ගේ..... මේ හැම අවබෝදයයි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      අ නි ස දු ක අ න ත !!!
      එ නම් ,
      ති ල කු ණු !!!

  • @pushpakumaramadagammana5364
    @pushpakumaramadagammana5364 2 ปีที่แล้ว +1

    Apita. Hamba wenna bridal meniyo

  • @thishuofficial322
    @thishuofficial322 2 ปีที่แล้ว +2

    ඉතා ම අගෙයි.
    ගමන නිමා කරන්නට මගපැහැදිලිව ම පෙනෙයි.

  • @nevillefernando9317
    @nevillefernando9317 2 ปีที่แล้ว +4

    සරල භවේ අති සන්කීර්න බවත්
    සන්කීර්නත්වයේ සරල භාවයත් මනාවට
    මතුකර පෙන්වන මේ බුද්ධ. දේශනාව නොකඩවා ගෙන යාමට ශක්තිය දෛර්‍යය සැමටම .
    🙏🙏🙏

  • @ravimasakorala9652
    @ravimasakorala9652 2 ปีที่แล้ว +1

    පංච උපාදානස්කනධය ඇතැඹුලක් සේ ගෙනහැර පෑ එම තෙරණිය ගේ අපූර්ව බණ පදවැලින් අපව සුවපත් කල ඔබට වහා වහා එම සත්‍යය තව දුරටත් අවබෝධ වී එය නැවත අප අතර බෙදා දෙන්න වාසනාව ලැබේවා!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +24

    හරිම වටිනා weda සටහනක්.තේරුම් ගැනීමට පින තිබිය යුතුයි .සම්පත් මහත්මයාටත් මෙහෙනින් වහන්සේට ත් තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @deviiaranabahu8448
      @deviiaranabahu8448 ปีที่แล้ว

      sadu sadu sadu sadu

    • @MKDhammaHimi
      @MKDhammaHimi ปีที่แล้ว

      මේ බණ වටහ ගන්ට
      ඕන
      ඕන කම ය් !!!

  • @sampath_250kumara3
    @sampath_250kumara3 2 ปีที่แล้ว +2

    Marai nivan avaboda kara gena teraniyo natnam oya vidiyata pahadili karanna ba niyamai

  • @athulasenanayaka8645
    @athulasenanayaka8645 2 ปีที่แล้ว +1

    නිවන, ගැන වචන හරඹ කරන එකේ කිසි තේරැමක් නෑ , විදර්ශනාවෙන් වැඩක් නැහැනෙ එතකොට

  • @grace50030
    @grace50030 2 ปีที่แล้ว +5

    Budusarani 🙏
    Obata Godak Pin Siduwewa....
    Such great explanation 👏 I never heard before. This guidance opens the way to freedom. Oba Thumata Godak Pin. We are from Canada. Please help us to meet with this Theraniya. Pin Siduwewa 🙏

    • @dilanimuthukudaarachchi5419
      @dilanimuthukudaarachchi5419 2 ปีที่แล้ว

      මිරිගම විල්වත්ත පද්මනන්දා තෙරණින් වහන්සේ

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +5

    මන් නම් ආසම අර පොඩි හාමදුරුවො එක්ක කරන සාකච්ජා කරනවා නම්

    • @nimalisamanthika1592
      @nimalisamanthika1592 2 ปีที่แล้ว +1

      th-cam.com/video/ubzb61zcH0o/w-d-xo.html

    • @channanimala4665
      @channanimala4665 2 ปีที่แล้ว

      @@nimalisamanthika1592 thanks for sharing this video with me

  • @heshanianuradha4879
    @heshanianuradha4879 2 ปีที่แล้ว +6

    මෙම වැඩසටහන දිගටම රැගෙන යන්න.. අහලා තේරුම් ගන්න පුළුවන් පිරිස සිටිනවා.. 🙏🙏🙏

  • @nimnadee526
    @nimnadee526 2 ปีที่แล้ว +7

    හරිම වටින සාකාච්ජාවක් 🙏🙏🙏

  • @koplusapi
    @koplusapi 2 ปีที่แล้ว

    අනික තව දෙයක් මේ කියන විදියට අපි කුසල් කරන්නෙ කොහොමද ??? ..
    අපිට කොහොමත් එක ආත්මෙකින් බුදු බව ලැබෙන්නෙ නෑ සංසාරේ ආයෙ ආයෙත් ඉපදෙනවා .ඒ ඉපදෙනකොට විවිධ අය විවිධ තරාතිරම් වලින් ඉපදෙන්න හේතු පාදක වෙන්නෙ මොනවාද ? .ඔය කියන විදියට යමක් දීමෙන් කුසල් නොවේනම් කුසල් කරන්නෙ කොහොම ද .. බුදුදහමෙහි ඒව පැහැදිලි ව සදහන් කරල තියෙනවා නේ ...
    කරුණාකර පැහැදිලි කරන්න ..

  • @chameedodangoda8809
    @chameedodangoda8809 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා තව කරැණු දෙන්න තෙරැවන් සරණයි

  • @nuwanmc
    @nuwanmc 2 ปีที่แล้ว +1

    යෝ ධම්මං පස්සති සො මන් පස්සති

  • @lalanithotapitiye1157
    @lalanithotapitiye1157 2 ปีที่แล้ว +3

    අපි ස්වභාවධර්මයේම හවුල් කාරයෙක් වශයෙන් හිතා එකිනෙකා සහයෝගයෙන් අපේ නොකර ජීවත් වීමද සුදුසු ..........

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +5

    සුව අත්වේවා ! නිවන් දකිනා ගමන දිනේවා !

  • @keshimanga
    @keshimanga 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 ඉතා වැදගත් අර්ථවත් ධර්ම සාකච්ඡාවක්. තෙරණින් වහන්සේට මාගේ වන්දනාමය පුජාව වේවා. සම්පත් මහතාට මෙවැනි වැඩසටහන් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว +18

    මුලා නොවන්න.දක්ඛිණා විභංග සූත්‍රය බලන්න. දහම තුල වචන හරඹ නැත. අවබෝධ කරගත යුතුව ඇත. 🙏🙏🙏

    • @dileepherath7228
      @dileepherath7228 2 ปีที่แล้ว +1

      Newathath sirisadaham esewa!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ද හ ම හෙළි කරනුයේ
      ව ච න හ ර ඹ යෙ න් නේ ? !!!
      ඔ ය න මෙ ත් ඇත්තෙ වචන හ ර ඹ ය ක් !!!

  • @kodippilirathnasiri398
    @kodippilirathnasiri398 2 ปีที่แล้ว +2

    සත්‍ය දකින්න මේ දේශනාව දිගටම විකාශය කරන්න.අපි සත්‍ය ගවේෂණය කරමු.

  • @dammikaparanavithana6758
    @dammikaparanavithana6758 3 หลายเดือนก่อน

    ස්තුතියිමමමෙිවැඩසටහනටකැමතියිනරවතනැවතදෙන්න...මෙහෙනින්වහන්සේට....නිවන්මගදොරඅැරේවා....බුදුසරනයි😊❤

  • @shakiladefrance6291
    @shakiladefrance6291 2 ปีที่แล้ว +1

    මේ අසුභ භාවනාව වඩන මෙහෙනින් වහන්සේ නමක්...නමුත් මේ දර්ශණය නෙමෙයි...මෙහෙම හිතුවොත් මිනිස්සුන්ට කලකිරීමක් පමණයි ඉතුරුවෙන්නේ...

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩසටහනක්.පින්වත්.මෙහෙනින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว +2

    සම්පත් මහත්මයා.. මම නැවත නැවතත් ඉල්ලන්නෙ මේ වැඩසටහන දේශනා මාලාවක් විදියට දෙන්න.. බොහොම පිලිවෙලට, තාක්ශනික දෝශ මගහැර.. ඔබතුමාට පින් දෙන්ඩෝනි මේ මීපැනි වගේ බන ටික ඇහෙන්න සැලැස්සුවට, නමුත් බන ටික අහල යම් අවබෝදයක් ගත්ත නිසා පින් දීම පලක් නෑ කියල හිතුවා..❤️❤️

  • @හොටෙල්කටගැස්මමතුගම

    🙏🙏🙏 මොන ප්‍රශ්න තිබුනත් වර්තමාන සමාජයේ.. ඉදිරියේදී රහතන් වහන්සේලා බිහිවනවාමයි... එය කදිම ශාක්ශියක්..🙏🙏🙏

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +2

    සමිපත් මහත්මා අපේ තෙරනින් වහන්සේගෙ රෑපවාහිනි වැඩසටහනක් කරන්න පුලුවන්ද

    • @aparekkenayana7196
      @aparekkenayana7196 2 ปีที่แล้ว

      @@spr1692 රැපවාහිනියෙන් මෙතුමියට මිට වඩා මිනිසුන් දැනුවත් කරන්න පුලුවන් සමාජ මාධ්‍ය බාවිතා නොකරන නොටසකුත් ඉන්නවා සුමි හරහා මම නිතර සමිබන්ධ වනවා

  • @jenatane2920
    @jenatane2920 2 ปีที่แล้ว +1

    Hothata.therum.ganda.puluwm.

  • @nimalambaruppa9328
    @nimalambaruppa9328 2 ปีที่แล้ว +2

    වැදගත් දේශනයක් සමිපත් මහත්මා පොඩිහාමුදුරැවන්ගේ දේශන ටික වගේම මෙ තෙරනින් වහන්සේගේ දේශන ටිකකුත් ඉදිරියට කරගෙන යමු..අපට මෙ ආත්ම භවය තුලදිම උතුමි සෝවාන් ථලයවත් ලබාගැනිමටමෙය උපනිශ්‍රය වෙවා. තෙරැවන් සරනයි ඔබතුමාට🙏

  • @ashokaarangalla1244
    @ashokaarangalla1244 2 ปีที่แล้ว +1

    Meya maha ascharyaki niwan awaboda kirimata maha thripitaka grantha awashshada meyai parama sathya me lowa sitina ekama arahath uththamawiya eya saththayai meya hodin asanna aawabodayen asanna obe niwan maga niwaradi api darmaya kiya danuma purawagena manasa nidahas kara awabodayen dakinna

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 2 ปีที่แล้ว +3

    ඕනෙ ආයේත්

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 2 ปีที่แล้ว +1

    මෙච්චර කල් අපි ඔක්කොම රැවටිමක නේ ඉදල තියෙන්නේ!!!දැන් පැහැදිලි උනා, බොහොම පිං, ඔබ දෙපලටම,

  • @Naddatec
    @Naddatec 2 ปีที่แล้ว +8

    ❤❤🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +2

    හම්මෝ ගොඩාක් ගැඹුරු දර්ම අදහස් ටිකක් ජීවිතය ta ගොඩක් වැදගත් සාදු සාදු සාදු සාදු සාදු යම් කෙනෙක් ට අවබෝධ වේවා වේවා වේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

    • @rajaniranjani9939
      @rajaniranjani9939 2 ปีที่แล้ว

      @@spr1692 ගොඩාක් ස්තුතිය දැනුවත් කරට තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 2 ปีที่แล้ว +14

    ඉතාම ගැබුරු දහමක්.මම යැයි, මගේ යැයි සිතා සිටින කිසිවක් මගේ යැයි කියන්නට මම කියා කෙනෙක් නැති බවත්,මම යැයි සිතා සිටීම රාගයනිසා සිතේ ඇති වී තිබෙන සිතුවිල්ලක් පමණක් බවත් යන්නයි මට වැටහුනේ.මෙය හරිද?ශරීරය තුල සිතක් ඇතැයි සිතා සිටීමද මුලාවක්බවයි මට වැටහුනේ.

    • @ranjithperera3411
      @ranjithperera3411 2 ปีที่แล้ว +1

      කරුණාදාස මහත්මයා , විමසිල්ලෙන් බැලුවොත් ඇත්තටම මම කියන හැඟීම ඇති වෙන්නෙ ශරීරයේ නෙමෙයි මනසේ , උපන් දා සිට අද දක්වා එකතු කරගත් දැනුමයි මම විදියට දකින්නෙ, ඔපරේෂන් එකකට සිහිය නැති කරාම ඔබ ඉන්නවා ද ? තද නින්දක දිත් මම නෑ නේද ?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ​@@ranjithperera3411
      උපතට පෙර බව දැනුම් ද
      ය ටි හි තේ !!!
      ඒ වා ත් !!!

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න.බොහොම පිං.🙏🌻🙏🌻🙏🌻.
    11,11,11,11ට මොකද්ද උනෙ?

  • @indumadushani5987
    @indumadushani5987 2 ปีที่แล้ว +1

    Mage kiyala dekuth na.mage deyak dunneth na.serma.sobaha dahamata aithi dewal pamanay.pin kara gathatha nawatha ella gathta.mage mage kiyala bada bada alla gana enna nisay. Nawatha nawatha epa dima.🙏🙏🙏

  • @DileepaRasanjana
    @DileepaRasanjana 2 ปีที่แล้ว +3

    තව වැඩසටහන් ඕනේ තෙරණින් වහන්සේ ගේ බණ

  • @prof.thakshilakumari7847
    @prof.thakshilakumari7847 2 ปีที่แล้ว +1

    Dear Mr. Sampath I have no words to say thank you. Please continue
    And if you can please give me the contact number of Manio I really need to to see her.
    Bohoma pin

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +2

    දුර්ලභ මනුෂ්‍යත්වය ලැබුවෙමි.දුර්ලභ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුවෙමි ..දුර්ලභ සද්ධර්මය ඇසුවෙමි..අනාත ජීවිතයට නාතම නාත දහමක් අසන්නට ලැබීම භග්‍යක් කොට සලකමි ඔබ දෙපලට නිර්වාන අවබෝධය ශාක් ශාත් වෙවා තෙරුවණ් සරණයි චිරං ජයතු ...!!

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 ปีที่แล้ว +1

      🙏🙏🙏ගැබුරුයි. ඒත් ....සරලයි.සාදු සාදු සාදු .තෙරුවන් සරනයි .සම්පත් මහත්මයාණෙනි .

  • @chamikakumara419
    @chamikakumara419 2 ปีที่แล้ว +1

    අඩේ සම්පත්.
    සමහර කරුනු අල්ලන්න අමරුයි.
    මොකක්දෝ ලොකු හැන්ගිච්ච දෙයක් තියන්වා.
    දිගටම කරන්න.....

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබ වහන්සේ හට සහ ඔබ තුමා ඇතුළු පිරිසටත්!(කෘතඥ වීමක් ලෙස)
    මේ වැඩ සටහන ඉදිරියට කරගෙන යන්න! මම හිතනවා සරල ව සැමටම තේරුම් ගැනීමට හැකි ධර්මයෙන් පටන්ගෙන ඉදිරියට වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි! ඒ වගේම නිවන යන දොරටුව විවෘත කිරීමට පෙරුම්පුරා බුද්ධත්වයට පත් වන ඒ උතුම් බෝධි සත්ත්වයින් වහන්සේලා ගැනත්, බුදු දහම පවත්වා ගැනීමට මේ ලෝකයට පහළ වී මේ රට, ජාතිය, දහම, පෘථීවි තලය, ස්වභාදහම රැක ගන්නා ඒ උතුම් සත්ත්වයන් ගැනත් යම් කිසි විග්‍රහයක් මේ මෙහෙණින් වහන්සේ ගෙන් ලබා ගත හැකිනම් ගොඩක් වටිනවා! තෙරුවන් සරණයි!

  • @sunilabeyratne3271
    @sunilabeyratne3271 2 ปีที่แล้ว

    ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති ......!

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 2 ปีที่แล้ว +2

    ගොඩක් වට්නවා නැවත නැවත අහන්න කැමතියි

  • @samithamahakumarage3303
    @samithamahakumarage3303 2 ปีที่แล้ว +2

    නිවැරදි දර්මය 🙏🙏🙏 බෝහෝම පින් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරනවට.ලෝක සත්වයා දුකින් මීදීමට මගක් පාදා දීමට කටයුතු කීරීමක්.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏