බුදු හාමුදුරුවෝ අපවත් වුණාද..?පිරිණිවන් පෑවාද..?/Sathya Vlogs/Indika thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +52

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නෙ තම තම නැණ පමණින් වටහා ගන්න ඕනේ දෙයක්.නියම පිළිතුරක් දුන්නට ස්තූතියි ඉන්දික සහෝදරයා

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      පව්කාර භාගෙට මැරුණු විනයක් නැති සාරධර්මයක් නොදන්න අන්දයෙක් අබ්බාගතයෙක් කියන ඒවා අහන ජාතියක් රටක් තියේද ඒ ශ්‍රී ලංකාවයි.

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 2 ปีที่แล้ว +75

    නුවන් නොපෙනුනත් නුවණ තිබෙයි ඔබ ගාව...මතු දිනෙක ඔබේ දෑසට පෙනීම ලැබේවා...!!

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +3

      පව්කාර භාගෙට මැරුණු විනයක් නැති සාරධර්මයක් නොදන්න අන්දයෙක් අබ්බාගතයෙක් කියන ඒවා අහන ජාතියක් රටක් තියේද ඒ ශ්‍රී ලංකාවයි.

    • @pradeepnihaldecarm7290
      @pradeepnihaldecarm7290 ปีที่แล้ว +3

      ලබ්භ කමයි මේ පොට්ටෞකන්නා කියන ඒවත් විශ්වාස කරන ගෝතබෞජ්ජයො ඉන්නවනේ

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 7 หลายเดือนก่อน +1

    මෙතුමාට මේ බවයේදිම ඇස් පෙනිම ලැබේවා ලැබේවා ලැබේවා !!!!!!!

  • @ammiliyo4046
    @ammiliyo4046 2 ปีที่แล้ว +14

    හරිම වටින තොරතුරු දැනගන්න ලබුන.ස්තුති ඔබ තුමාට.

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +56

    ඉන්දිකගෙ දැනුම ගැන හරිම ආඩම්බරයි .බොහොමයක් දේවල් ඉගෙන ගත්තා බොහොම පිං 🙏

    • @perfectlyook
      @perfectlyook 2 ปีที่แล้ว

      th-cam.com/video/lzz9mkt4fZM/w-d-xo.html

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +2

      පව්කාර භාගෙට මැරුණු විනයක් නැති සාරධර්මයක් නොදන්න අන්දයෙක් අබ්බාගතයෙක් කියන ඒවා අහන ජාතියක් රටක් තියේද ඒ ශ්‍රී ලංකාවයි.

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 ปีที่แล้ว +13

    ඉන්දික මහත්මයගෙ දැනුම ඉතා විශිෂ්ටයි.

  • @fenchloras5828
    @fenchloras5828 2 ปีที่แล้ว +14

    ස්තුතියි සුසන්ත මහතා හොද ට වැඩසටහන් කලමනාකරනය ක්ස්‍රනවා

  • @ilukkuburegunananda9279
    @ilukkuburegunananda9279 2 ปีที่แล้ว +30

    හරිම වැදගත් ඔබගේ පැහැදිලි කිරීම තවත් මෙවන් සත්‍ය පැහැදිලි කරන්න දීර්ඝායුෂ ලැබේවා

  • @shantinim274
    @shantinim274 2 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම ඔබගේ දැනීම පිළිබදව ඉතාමත්ම අගේ කරන්න ඕන. ඒක හොද දෙයක්.නොදන්න දේවල් ගොඩාක් දැන ගත්ත. ඔබට යහපතක්ම වේවා !!!.

  • @nuwanchamara7750
    @nuwanchamara7750 2 ปีที่แล้ว +16

    නියමයි.ඇත්තමයි.තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න.බුදුසරණයි.

  • @sampathsasa
    @sampathsasa 2 ปีที่แล้ว +16

    මේක එනකම් බලාගෙන හිටියේ 😘😘🙏🙏

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 2 ปีที่แล้ว +15

    ඇත්ත.... බලාපොරොත්තු වුණු දෙයක් ❤️🙂

  • @namaskara5811
    @namaskara5811 2 ปีที่แล้ว +6

    ඉන්දික තොටවත්ත මහත්මයා . ඉතාමත් නිවැරදි කියවීමක් බුදුසමය පිළිබද ව.
    ඔබට තෙරුවන් සරණයි

  • @jehan707
    @jehan707 2 ปีที่แล้ว +32

    අද
    Science with ruchira
    Ramuwa
    Sathya vlog ඔක්කොම.....නියම ඉරිදාවක්

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 2 ปีที่แล้ว +4

      මාත් හිතුවෙ ඒකමයි.😂❤

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว +2

      Ramuwen video ekak dala nane🤔

    • @jehan707
      @jehan707 2 ปีที่แล้ว +2

      @@gimhanikk3134 රෑට දානෝ
      කමියුනිටි පෝස්ට් එකක් තිබ්බ

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว +1

      @@jehan707 aaw niyamaine🤩🤩🤩

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +58

    නිර්භීතව අදහස් ප්‍රකාශ කිරීමට ඔබට වැඩිදුරටත් දිරිය ලැබේවා.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      පව්කාර භාගෙට මැරුණු විනයක් නැති සාරධර්මයක් නොදන්න අන්දයෙක් අබ්බාගතයෙක් කියන ඒවා අහන ජාතියක් රටක් තියේද ඒ ශ්‍රී ලංකාවයි.

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 ปีที่แล้ว +3

      @@ricardoperera9880 Hama ehekama comment dada renna EPA bn😂😜ubata ee wage danumak na

  • @sihinasihina1703
    @sihinasihina1703 ปีที่แล้ว +1

    නියමයි ⁣ඉංදික

  • @sudeerabandara4652
    @sudeerabandara4652 2 ปีที่แล้ว +10

    බුද්ධිමත් මිනිසුන් පිරිසක් තැනිම සදහා ඔබගේ උත්සහයට මාගේ ආචාරය🙏

  • @mallicreations1146
    @mallicreations1146 2 ปีที่แล้ว +16

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි මොකක්ද ඇත්ත කියල කාටවත් කියන්න බැහැ. මොකද අතීතයේ වෙද්දි දේවල් කාටවත් නිවැරදිවම දකින්න බැහැ. සේරම උපකල්පන හා නිගමන තමයි.

  • @dhanukamj
    @dhanukamj 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝව එනකම් බලන් හිටියේ...අසපුවේ අයට නම් ටිකක් රිදෙයි.හැබයි ඇත්ත කියල තියෙන්නේ..respect 💪

  • @piyakaru
    @piyakaru 2 ปีที่แล้ว +13

    සඳකත් අන්තර් ජාලයෙන් සහ විකිපීඩියා එකෙන් ගත් කරුනු සිංහලෙන් ඉදිරිපත් කිරීමයි කරන්නෙ.ඔහුගේ නොදැනුවත් කම පැහැදිලි වෙනව බලය හා ශක්තිය ගැන මූලික දැනුමවත් නෑ.

  • @enandavimala898
    @enandavimala898 2 ปีที่แล้ว +18

    ඉන්දික මහාතාණෙනි, මම මාව තේරුම් ගනිමින් යන අතරතුර ඔබවත් කියවනවා
    යහපතක්ම වේවා

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 2 ปีที่แล้ว +10

    ඉතාමත් හොඳ විග්‍රහයක් තොටවත්ත මහත්මය .පරිනාම වාදය පිළිබඳ සාකච්ඡාවට රාජ්සෝමදේව මහත්මයත් සහභාගි කරගන්න පුළුවන්නම් ඒ පිළිබඳව දැනට තිබෙන පුරාවිද්‍යා ශාක්ෂි ගැනත් අපිට පුලුල් අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි .ස්තුති .තෙරුවන් සරණයි .

    • @nilminihewa1106
      @nilminihewa1106 2 ปีที่แล้ว

      ඒ රාජ්සෝමදේව කියනා පරිනාමය වෙනයි සැබෑ මානව පරිණාමය වෙනයි

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 2 ปีที่แล้ว +1

      මුට මොකක්ද තියෙන සුදුසුකම් ඒවා ගැන කතා කරන්න උබලා නම් සැබෑම බූරුවෝ තමා

  • @sankadilshan3851
    @sankadilshan3851 2 ปีที่แล้ว +10

    පැහැදිලි කීරීමට ස්තුතිය

  • @ScopoGen
    @ScopoGen 2 ปีที่แล้ว +2

    තොටවත්ත මහත්තයෝ ඔබතුමා වගේ අවංක වැදගත් මධ්‍යස්ථ පුද්ගලයන් කීප දෙනෙක් ලංකාවට හිටියා නං කියලා හිතුනා. බොහොම ආඩම්බරයි ඔබේ නිරවුල් පැහැදිලි කිරීම සහ සමාජයේ පිළිලයන් පිළිබඳව කෙලින්ම ජනතාව දැනුවත් කිරීම ගැන. රටට ණය නැති මිනිස්සු කියන්නෙ ඔබවැනි අයටයි...

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 2 ปีที่แล้ว +5

    ස්තූතියි අපි වෙනුවෙන් ඔබගේ දැනුමට

  • @ajithboc3249
    @ajithboc3249 2 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කිරීමක් ..ස්තූතියි ඔබට ඉන්දික මහත්තය...

  • @dhanushka49
    @dhanushka49 2 ปีที่แล้ว +15

    ඉතා වටිනා වැඩසටහනක් ❤

  • @rohini9599
    @rohini9599 2 ปีที่แล้ว +33

    අදනම් මේ ගටලුවට හොඳ පිලිතුක් අපිට ලැබෙයි තවම බලන්න ගත්ත විතරයි 👍👍

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +15

    මුතුගල සර්ට වයර්

    • @sukuboy7686
      @sukuboy7686 2 ปีที่แล้ว +3

      පිස්සු hukannek mutugala කියන්නේ

  • @kusalmax2003
    @kusalmax2003 2 ปีที่แล้ว +2

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. දිගටම කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා

  • @lamasiridineshbandara9569
    @lamasiridineshbandara9569 2 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ඨ උත්කෘෂ්ට කතාවක්

  • @yourenglishtour
    @yourenglishtour 2 ปีที่แล้ว +3

    ඉන්දික, ඔයා ගැන මට වීවේචන තියෙනවා, හැබැයි කරුණු ටික නම් පට්ටම තාර්කිකයි, තරුණ කොල්ලෝ මේක අහන්නම ඕන කතාවක්.
    මම සඳකත්ගේ කතාව අහද්දිම එයාගේ ඔබ කිවු සිලුම වැරදි දැක්කා. ඒ වගේම මුතුගලගේ කතාව පට්ට මෝඩ කියන එකත් තේරුණා.
    මේ කරුණු ටික නම් බුද්ධිමත් කෙනෙක් අවිවාදයෙන් පිළිගන්න කරුණු ටිකක්.
    ඔබ සතු දැනුම සහ කියවීම අති විශිෂ්ඨ යි.

  • @virajvaas1620
    @virajvaas1620 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා ප්‍රබුද්ධ විග්‍රහයක් .

  • @lotus-happymind
    @lotus-happymind 2 ปีที่แล้ว +19

    Teenage වයසෙ ඉන්න දරුවන් ගේ සිත් තවත් විකෘති කරන,අවරටම හරවන free thinking නැති පරපුරක් හදන්නට වෑයම් කරන මේ tuition ගුරුවරයා කිරිබත්ගොඩ නිකායේ අවශ්‍යතා ඉටු කරමින් සිටින්නේ. ඔහුගේ ගුරුවරයා පින්නපොලත් කළේ එම නිකායේ අවශ්‍යතා ඉටු කිරීමයි.
    තරුණ දරුවන් රවටා ඔවුන් ට නිදහසේ සිතීම වළකන මේ ව්‍යාපෘතිය නිකම්ම නිකම් සිදුවන දෙයක් නෙමෙයි.දීර්ග කාලීන සැලසුමක්. කිරිබත්ගොඩ නිකාය රාජපක්ෂලා ඇතුළු බොහෝ දේශපාලකයන්, ව්‍යාපාරිකයින් බලය නිලය ඇති බොහොමයක් දෙනා එකතුව දුවන ව්‍යාපාරයක්.
    Tuition දරුවන් සහ මවුපියන් තේරුම් නොගන්නා කාරණය නම් තමන් මුදල් ගෙවා ඉගෙන ගන්නා බවත් ගුරුවරයා විසින් කරන අමතර මොළ සේදීම වැරැදි සහගත බවත්.
    මේ ගුරුවරයා, දරුවන් හා මවුපියන් කිරිබත්ගොඩ නිකායේ වශීයකට අසුවී ඇත. එතැනට අසුවන කිසිවෙකු ට ගැලවීමක් නැත. සමන්ත භද්‍ර ට අසුවුනාද ගැලවීමක් නැත.
    තවත් මෙවැනි ගුරුන් සහ චීවරධාරීන් සිටී. ඔවුන් සියලු දෙනා ,දේශපාලකයින් , නිලධාරීන් එකතුව කරමින් සිටින්නේ ඔවුන්ට අවශ්‍ය ඊළග රාජ්‍ය බිහිකිරීමේ කාර්යයයි. ඒකට අවශ්‍යම දේ ළමයින් සහ තරුණ දරුවන් හරකුන් සේ හීලෑ කරමින් දැක්කීමය.

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 2 ปีที่แล้ว +3

      නිදහසේ සිතන්න වලක්වන්නද ඇත්ත සිතන්න පුරුදු කරන එකද බූරුවෝ ඒ ගුරුවරයා කරන්නේ. අමෝ අමෝ හැම දේටම දේශපාලනය ගාවගන්න වහලෙක් නේද උබ ඉස්සෙල්ලා උබ නිදහසේ සිතපන්කෝ ඕයි

  • @mayura_athukorala
    @mayura_athukorala 2 ปีที่แล้ว +28

    ලංකාවෙ මිනිසුන්ට දෙයක් පැහැදිලි කරන්න පුළුවන් වැදගත්ම දැනුමක් තියෙන කෙනෙක්. මේක තමයි කියවෙන්න ඕනෙ දේ. ❤

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +12

    ඉතාම හොද විවෘත අදහස් දැක්වීම ක්. දරැවන් මිථ්‍යා දෘෂ්ඨික යින් කරන අය නිර්දය ලෙස විවෙිචන ය කර අභියෝග කිරීම අත්‍යවශ්‍යයි . මෝඩ අනුගාමිකයන් ලෙස දරැවන්ගේ අනාගතය විනාශ වන්නට ඉඩ නොදිය යුතුයි .

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 2 ปีที่แล้ว +4

    Great waiting for this 🙏💪

  • @venurachannaka4499
    @venurachannaka4499 2 ปีที่แล้ว +5

    Great.. 👍

  • @amilaprabath6264
    @amilaprabath6264 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඉන්දික නියමයි ❤️❤️❤️👍👍👍🌹🌹🧐

  • @sahanbates5691
    @sahanbates5691 2 ปีที่แล้ว +3

    මගේ අදසක් මේ ඔබතුමා ගැන මම කියන්නෙ. ඔබේ කතාවල අඩංගු දැනුම් ප්‍රමානය ඉතා විශාලයි. කතාකරන මාතෘකාත් විවාදයට තුඩුදෙන කාරනා. ඔබට විවේචන එල්ල වීමට ප්‍රදාන හේතු දෙකක් මම දකිනවා. එකක් ජ්‍යෝතිශ්‍ය අනික ආගමික සන්දර්භයන්ට එල්ල කරන ප්‍රහාර. theory of chaos වගේ දේවලින් තරමක් දුරට පැහැදිලි කල හැකි ඉතා විශාල දර්ශක ප්‍රමානයක් මගින් සම්භාවිතාවන් ලබා දෙන විශයක් බහුතර බටහිරවාදී අදහස් තියෙන් අයට නොදිරවන්න පුලුවන්. (ඒ අයගෙන් chaos theory එක නොදන්න අය ගැන මා අදහස් කරේ.) අනික නොබියව ආගම් ප්‍රශ්න කිරීම. ඒ කාරණා දෙකට අමතරව මතුපිටට නොපෙනෙන සියුම් දෙයක් ඔබව විවේචනයට බඳුන් කරවනවා. ඒ දේ තමා ඇස් පේන පොත් කියවන්න පුළුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඉගෙන ගත්ත මිනිස්සුන්ට ලබා ගත නොහැකි ප්‍රමාණයේ මතක ශක්තියක් දැනුමක් ඒ වගේම පුළුල් පරාසයක අතිවිශාල විශයපතයන් ප්‍රමාණයක් ගැන බහුශෘත දැනුමක් තියෙන එක ගැන ඇස් පේන අයට ඇත්තටම ඉරිසියාව ඇති කරන කාරණයක්. ඒකත් ප්‍රධාන හේතුවක් ඔබතුමාව විවේචනයට බඳුන් වීමට. විවේචන මධ්‍යයේ වුවත් මේ කරන සමාජ සත්කාරයට ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +20

    ඔබතුමා සුපිරි විද්වතෙක් මිනිස්සුන්ගේ බුද්ධිය අවදි කිරිම ගොඩාක් වැදගත්

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว +1

    හරි හෝ වැරදි හෝ සදගත් කරපූ මේ අදහස් ප්‍රකාශය නිසා නියම බුද්ධිමත් වේදිකාවක් නිර්මාණය වෙලා තියනවා . ඒක ඇත්තටම හොද දෙයක් . වල් පල් ගොසිප් වෙනුවට මේ වගේ රැල්ලක් ඇති උන එක ඇත්තටම සදගත් ට ස්තූති කියන්න ඕනෙ.

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 2 ปีที่แล้ว +7

    Niyamaii ❤❤❤

  • @chaturatenuwara
    @chaturatenuwara 2 ปีที่แล้ว +13

    ථෙරවාද - මහායාන දර්ශනවල තිබෙන ගැඹුරු ඉගැන්වීම් ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන්න... ඒක මගේ සොඳුරු යෝජනාවක් ! 😊🙏💖

  • @Anil-fh5yw
    @Anil-fh5yw 2 ปีที่แล้ว +7

    මුතුගල සර් හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම පන්ති කාලය තුළ අමතර දැනුමක් ලබා දෙන්නේ යහපත් චේතනාවෙන් විය හැක. මෙහි ඇති ගැටළුව නම් සමාජයේ එක් ක්ෂේත්‍රවල ප්‍රවීනයන් තමන් පූර්ණ ලෙස අවබෝධ කර නොගත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට යාමයි. එහිදී ඔවුන් ගැන දැඩිව විශ්වාස කරන අය ඔවුන් පවසන සියල්ල සත්‍යය ලෙස සිතා එම පුද්ගලයා පවසන වැරදි කරුණුද ඔවුන් තුළට දමා ගනියි. මෙහිදී මුතුගල සර්, තිස්ස ජනනායක ගුරුවරයාව කොපි කිරීමට යාමක් සිදුවේ දැයි සැක සිතේ. තිස්ස ජනනායක ගුරුවරයාට උපතින්ම ලැබී ඇති හැකියාව තව කෙනෙකු කොපි කිරීමට යාමෙන් සිදුවන්නේ තමන්ගේ දුර්වලතා එතුළින් ඉස්මතුවීමයි. සිදුවිය යුත්තේ අනුකරණය කිරීම නොව තමාගේ හැකියා ක්‍රමවේද අනුව (Style) අනුගමනය කිරීමයි.

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 2 ปีที่แล้ว

      එතකොට මූ මේ පරිනාමයක් ගැන කතා කරන්නේ මුට ඒක ගැන කතා කරන්න තියෙන සුදුසුකම මොකක්ද ලංකාවේ උන් බූරුවෝ වගේ මුන්ගෙන් මේ රට බයිලා ඇහුවට

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว +3

    Great Explanation ... 💯✔️

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 2 ปีที่แล้ว +6

    ස්තූතියි !

  • @nishanthapriyamal7538
    @nishanthapriyamal7538 2 ปีที่แล้ว +2

    ඔබගේ දැනුම ගැන ආඩම්බරයි.

  • @damidu8008
    @damidu8008 2 ปีที่แล้ว +16

    විවටො විරොචති නොපටිච්ඡන්නනො ....වැහුන විට නොව විවෘත වු විට බලන දහම.....ඔබට දීර්ඝායුෂ

  • @ranjithginige6979
    @ranjithginige6979 2 ปีที่แล้ว +21

    කාලයක් ඉන්දික තාර්කික තත්වය පහත් තත්වයේ පැවතුනි. එනමුත් දැන් ඔබේ දැනුම ඉතා විශිෂ්ටයි.

  • @athulyawipulasena5919
    @athulyawipulasena5919 2 ปีที่แล้ว +3

    Mata nam pudumai Indika mahathage wishwa danuma gana.mathakaya wishmithai obathumage.dirgau pathanawa.theruwan saranai.

  • @samindasampath8291
    @samindasampath8291 2 ปีที่แล้ว +4

    Good explain ❤❤❤👌👌👌

  • @senu5554
    @senu5554 2 ปีที่แล้ว +10

    මුතුගලගෙ vedio බලපුවාම හොදටම තේරෙනවා ස්ත්‍රීන් පහත්කොට සලකන බමුණු මත ධාරියෙක් කියලා...
    ඉන්දික ඔබේ දැනුම හා පැහැදිලි කීරීම් විශිෂ්ඨයි...👍

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 2 ปีที่แล้ว

      ගෑනු නම් කොහොමත් පහත් උන් තමා දැන් කුතිම ගර්භාෂ ආවාම ගෑනු කියන්නේ පිරිමි අයගේ ලිංගික අවශයතා වලට ඉන්න පිරිසක් බව වැටහෙයි

    • @senu5554
      @senu5554 2 ปีที่แล้ว +2

      @@miyurangadilshan9458 තමන්ගේ මවටත් අපහාසයක් ඔබේ අදහස් දැක්වීම තුලින් සිදුවේ...

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 2 ปีที่แล้ว +1

      @@senu5554 ඉදිරිය ගැන කිව්වේ ඕක සිදු වුනොත් ඔබගේ මව කියලා සේප් වෙන්නත් බැරි වෙනවානේ ගෑනු අයට

  • @susilgunaratne4267
    @susilgunaratne4267 2 ปีที่แล้ว

    This's my 3ed comment after the end of the video, 2nd one in the middle & 1st one was a reply to a positive comment that had been made by a viewer.
    I never expected so much impartial, well balanced, progressive, high ratio for intellectual value to presentation value, point to the facts, extremely broad minded explanations & .....so great one from a Sri Lankan presentator.
    Let's continue Mr. Thotawatta for an open minded NEW/ OLD generation to a progressive Sri Lanka.

  • @manojperera7116
    @manojperera7116 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්. සහතික ඇත්ත

  • @jithmawickramarachchi6397
    @jithmawickramarachchi6397 2 ปีที่แล้ว +22

    සමන්තභද්‍ර හිමියන් සමග වීඩියෝ සීරීස් එක ආයේ පුලුවන්නම් අරන් එන්න. ඒ දවස්වල ආසාවෙන් බැලුවා. 🌻🙏

    • @thusharahewae1502
      @thusharahewae1502 2 ปีที่แล้ว +2

      යූරියා සමන්තයගෙ වැලක් තියෙනවා බලපං 🤣😂🔫

    • @hasithapanawala4589
      @hasithapanawala4589 2 ปีที่แล้ว +1

      නාකි රැවුලටයි වෙල් මුගටියටයි සමන්තභද්‍ර හිමියන් උත්තර දුන්න.ඒක බලන්න..

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว

      ඉන්දිකට දැන් සමන්තභද්‍ර හාමුදුරුවෝ ගාවට යන්න බෑ. එකඑක්කෙනා එක්ක වැඩසටහන් කරලා උන්වහන්සේ විවේචනය කරලා ගොන් පාට් දාන්න ගිහින් පොර දැන් ඇනගෙන ඉන්නේ

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 2 ปีที่แล้ว +6

    supiriiiiiiii video aka

  • @mahimainduwara
    @mahimainduwara 2 ปีที่แล้ว +2

    මරු, බලන් හිටපු වීඩියෝ එකක්. අර කරනවා කියපු වීඩියෝ ත් ඉක්මනටම ඕන ❤️🔥

  • @lahirutk
    @lahirutk 2 ปีที่แล้ว +6

    GOOD👍👍

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝව වටිනා අර්තාන්විත අදහස් ගැබ්වූවකි.අපගේ දැනුමට වටිනා පුස්තකයකි.දැනුමින් පොශනය වූ තවත් වීඩියෝ බලාපොරොත්තු වෙමි.ස්තූතියි

  • @lakminifernando9637
    @lakminifernando9637 2 ปีที่แล้ว +16

    දක්ශ බුද්දිමත් දෙවන පරම්පරාවකට ඔබගෙත් guidance එක අවශ්‍යයි.

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +5

    Wow ❤️ 👍👌

  • @shenaledu
    @shenaledu 2 ปีที่แล้ว +4

    ඔබේ දැනුම අතිවිශිෂ්ටයි

  • @chaturatenuwara
    @chaturatenuwara 2 ปีที่แล้ว +5

    ආශීර්වාද වේවා ! 🙏👊

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +1

    මම ගොඩක් ඉන්දික තොටවත්ත මහතාගේ වීඩියෝ බලලා තිබුනත් අද තමයි පළවෙනි කමෙන්ට් එකක් දාන්නේ තව ඉස්සරහට බලමු එක ටයිප් කරන්න හොඳයි ඉන්දික මහත්තයාගේ දැනුම අති විශිෂ්ටයි

  • @sampathww
    @sampathww 2 ปีที่แล้ว +1

    thanks

  • @minidupoorna
    @minidupoorna 2 ปีที่แล้ว +13

    මම වීඩියෝ එකේ මුලදී හිතුවේ සඳකත්ට මඩ ගහයි කියලා.. පස්සේ තේරුනා මොකක්ද කියලා . නිවැරදි දේම කතා කරා නියමයි

  • @piyuminisansala3605
    @piyuminisansala3605 2 ปีที่แล้ว +1

    සුසන්ත ඔබ මේ කරන මෙහෙයට ස්තුතිය .....

  • @revashanwanaguru
    @revashanwanaguru 2 ปีที่แล้ว +3

    Simply amazing from the guru of the gurus. Awesome explanation. Such skills & abilities mixed with knowledge, wisdom, logic, unbiased opinions, practicality is unmatchable. With all the respect, Thank you DoctorStrange Indika Thotawaththa. It's a previliege to witness your opinion Sir 🙏🙏🙏

    • @susilgunaratne4267
      @susilgunaratne4267 2 ปีที่แล้ว +1

      Yes, so great, well balanced, impartial, pure logical & analytical, good example to show how we Sri Lankans are extremist in mind in many things.

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 2 ปีที่แล้ว +22

    පුද්ගලයන් විවේචනය නොකර මතයන් විවේචනය කල යුතුයි ...මේ සාකච්චාව රටට අවශ්‍යයි...තෙරුවන් සරණයි ..🖤

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 2 ปีที่แล้ว +64

    ඇස් දෙක තියෙන අපි කොච්චර අන්දද කියලා හිතුනා...

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +5

      පව්කාර භාගෙට මැරුණු විනයක් නැති සාරධර්මයක් නොදන්න අන්දයෙක් අබ්බාගතයෙක් කියන ඒවා අහන ජාතියක් රටක් තියේද ඒ ශ්‍රී ලංකාවයි.

    • @VloG_Maliya
      @VloG_Maliya 2 ปีที่แล้ว +3

      @@ricardoperera9880
      වචන ටිකෙන්ම පේනවා කව්ද කියලා 🙂

    • @user-xq6ri9ee2t
      @user-xq6ri9ee2t ปีที่แล้ว

      ඔව් යකො මෙ කෙනාගේ බලහම්කෝ දැනුම ෆට්ට මෙහෙම වුන් තමයි ඔනේ ලන්කාවට😐👍

    • @rajithasadharuwan5878
      @rajithasadharuwan5878 หลายเดือนก่อน

      මෙයාගේ ඇස් පේන්නේ නෑ කියන්නේ කොහොමද මෙයා කියන්නේ අපි දැක්කා කියලා 😂

  • @lakmalslw4801
    @lakmalslw4801 2 ปีที่แล้ว

    නිර්වාණ අවබෝධයට සුපැහැදිලි බුදු මග වහා සොයන්න තෙරුවන් සරණයි.

  • @kavishkasuraweera7224
    @kavishkasuraweera7224 2 ปีที่แล้ว +7

    වැදගත් පැහැදිලි කිරීමක්.👍
    Comment section එකෙන් යම් විමසීමක් කරමි.
    මිලින්ද ප්‍රශ්නය පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීමට අපගේ ප්‍රණාමය...

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 2 ปีที่แล้ว

    ඇස් පෙනෙන මිනිසෙක් ඇස් නොපෙනෙන අපහට පරිණාමය සහ ලෝකය ගැන කියාදෙන අන්දම මට නමි පුදුමයකි….
    චිරන් ජයතු ඔබතුමන්ට❤

  • @sisirachaminda5096
    @sisirachaminda5096 2 ปีที่แล้ว

    supirui indika.obe wigrahaya kadimai.tissa sir th wada oba meda idan karana pehedili kirim supiri.fully updated.sepal uncle saha obage vediowk beluwm lankawe tikk hari inna hithenaw.digatm me denuma denna.jothisaya kemathi nethi indika dharshanikayek.yati hitha gena thaw hoyala jothishaye mano widyathmak helidarww gena hoyanna.obat jayawewa.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +11

    sathya vලොග් ඉතා කදිමයි ඉන්දික මහතාගේ පැහැදිලි කිරීම් ඉතා හොඳයි අත්‍යා වි ලොග් තවත් දියුණු වේවා

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    Obthuma සුපිරි දැනුවත් වීමක් karanawa ,ඔබතුමා ge දැනුම ගැන ආඩම්බරයකි ජයවේවා

  • @කවීෂ
    @කවීෂ 2 ปีที่แล้ว +6

    ඉංදිකට පොත කියවලා දෙන කෙනාගෙ දැනුම කොහොම ඇත්ද🤔

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว

      🤔😂

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 2 ปีที่แล้ว +1

    මාර දැනුමක්.

  • @ksw2700
    @ksw2700 2 ปีที่แล้ว +3

    ඔව් මට දැන් තේරෙනවා අදහසක් ඉදිරිපත් කරන්න වත් මම මොනවද දන්නේ කියල.

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 2 ปีที่แล้ว

    @everyone පොල්වත්තේ බුද්ධද්ත්ත හිමිගෙ පොතේ ලින්ක් එකක් දාන්න

  • @broagain363
    @broagain363 2 ปีที่แล้ว +9

    මගෙ තාත්තගෙන් පසු වීරයා තමයි ඉන්දික තොටවත්ත මහත්මයා 🖤 රටට කොච්චර මෙහෙවරක් කරන්න පුළුවන් මිනිස්සුද මේ ❤

  • @DESH791
    @DESH791 2 ปีที่แล้ว +4

    තොටවත්ත මහත්තයා.... ඔහු, වෙනම අන්දමෙි කියවීමක්.. ඔහුගේ දැනුම වෙනම මටිටමෙි දැනුමක්..🙏🙏🙏

  • @vainhacks3575
    @vainhacks3575 2 ปีที่แล้ว +5

    Great work Brother 🔥❤

  • @pushpithanayanajith1037
    @pushpithanayanajith1037 2 ปีที่แล้ว +5

    මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙ නෑ ඒත් ඔබේ දැනුම ගැන ආඩම්බරයි

  • @charithrathnayake6529
    @charithrathnayake6529 2 ปีที่แล้ว +2

    Good explanation ❤

  • @lasanthakumara3152
    @lasanthakumara3152 ปีที่แล้ว

    කතව ඇත්ත හොද දැනිමක් තියනව දෑස් පෙනුනානම් කෙලින්ම නාස එකෙන් උස්සනව

  • @mahatelgemithunasithadias49
    @mahatelgemithunasithadias49 2 ปีที่แล้ว +12

    බොහෝම හොඳ වැඩසටහනක් උපනිෂද් පිළිබඳව වැඩසටහනක් කරන්න

  • @wimalayapa4094
    @wimalayapa4094 2 ปีที่แล้ว

    Harima watinawa me weda satahana.indika mahathmaya ta puduma denumak thibenne.. teruwan saranai obata.. for cyprus

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 2 ปีที่แล้ว +4

    දෙපාර්ශවයම මෙහෙම අදහස් වලින් ගැටෙන්න ඕනා...ඒ තමා උගත් පරම්පරාවල් වල උසස් සමාජයන් වල ලක්ශනයක්...

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 ปีที่แล้ว

    තොටවත්ත මහත්තය මම කැමති ඔබගේ මේ ඉධිරිපත් කිරීමට..ඔයාගේ ගොඩක් වැඩසටහන් නැරබුව ..නමුත් අද තමයි subscribe කලේ...සේපාල මහත්තයා ගැන කතාකරමු...ඔහුත් අපිට මාරම වැදගත්

  • @smax1840
    @smax1840 2 ปีที่แล้ว +10

    පුලුවන් නම් මේ comment එක අනිවාර්යයෙන් pin කරන්ඩ 🤔🤔🤔🤔මේ යකා කරන ලොකුම අපරාධය මේක නෙමෙයි ,විශාල ළමයි ප්‍රමාණයකගෙ අනාගතය අඳුරු කරනවා මේ යකා ,මේ යකා ළහිරු මුදලිගේ hari tv එකේ interview එකක් තියෙනවා 2021 එතකොට ළහිරු අහනවා 2021 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ළමයි කොච්චර ප්‍රමාණයක් ඉන්නවද සර්ගෙ පන්තියේ කියලා ,එතකොට මේ යකා කියනවා ළමයි හයදාහක් ,හත්දාහක් විතර ඉන්නවා කියලා 🤔🤔 මේ යකා කොරෝනා කාලෙ 2021 online revision එක පටන් ගත්ත දවසේ කිව්වා මේක තමයි ලංකාවේ ලොකුම biology revision එක කියලා 😮😮 you tube එකේ ලොකූ ටෝක් දුන්නට පොර Al results එනකොට හොයන්ඩවත් නෑ ටික කාලෙකින් ආයෙ you tube එකේ පම්පෝරි ගහනවා🤔🤔 මේ පාර ඉස්කෝලෙ ගුරුවරු වගයක් ,ටියුෂන් ගුරුවරු එහෙම ගොඩක් අය කියලා තිබ්බා මුතුගලගෙ results නෑ class යන්ඩ එපා කියලා ඊට පස්සෙ මිනිහා කරගන්ඩම දෙයක් නැතුව you tube එකට video එකක් දැම්මා ළමයි 7000ක් විතර හිටපු පන්තියේ results නෑ 😪 ඊට පස්සෙ ලංකාවේ ලොකුම revision එක කරා කියපු මනුස්සයා මෙන්න කියනවා මගේ පන්තිවල ළමයි අසූවක්(80) ,සීයක් විතර හිටියේ කියලා ,😮😮 මේ විදිහට මේ මනුස්සයා ළමයි විශාල ප්‍රමාණයකගෙ ජීවිත අඳුරු කරනවා,ආගම ඉස්සරහට දාගෙන තමන්ගෙ නොහැකියාව වහගන්නවා
    🎯මන් මේ කියපුවා බොරුනම් දිනේෂ් මුතුගලගෙ you tube channel එකටයි ,ළහිරු මුදලිගේ මහතාගේ hari tv channel එකයි check කරන්ඩ පුලුවන්

    • @chaturatenuwara
      @chaturatenuwara 2 ปีที่แล้ว +2

      ස්තූතියි දැනුවත් කළාට !

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      ජයන්ත චන්දුසිරියා දිග කාලයක් දගලලා හදාගත්ත ප්‍රසිද්ධිය
      පැටිය රෑ එළිවෙනකොට ගන්ඩ දගලනවා.
      ඕව මානසික ප්‍රශ්න , බොල.
      ඒ හින්ද උඹත් ඉක්මනටම අංගොඩට පල. 💯👍

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +2

      බයෝ රිසාල්ට් ලංකාවෙ ම නෑ,ගොඩක් ෆේල්

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 2 ปีที่แล้ว +1

      සිරිමා අනේ පලයන් යන්න අපි දන්නවනේ බයෝ වල රිසාට් කොහොමද මුතු ගල සර් හොද්ද නරකද කියලා ඒ නිසා බොරු නොකියා හිටහන්

    • @smax1840
      @smax1840 2 ปีที่แล้ว +1

      @@miyurangadilshan9458 තියෙනවා රෙද්ද results 😅😅

  • @chaturatenuwara
    @chaturatenuwara 2 ปีที่แล้ว +3

    Great work Indika 👏👑️💖

  • @ශෘංගාරයරසවිඳිමු
    @ශෘංගාරයරසවිඳිමු 2 ปีที่แล้ว

    මේ කරුණ ගැන ඉතාම හොඳ විශ්ලේෂණය ක් වගේම මම ඔබට ආරාධනා කරනවා, අටුවා ටීනා ටිප්පනි වලින් මිදී, අග්ගඤ්ඤ සූත්‍රය ය ගැන දැනට ඉදිරිපත් වෙලා තියෙන විශිෂ්ඨතම දේශනය වන කෝට්ටේ ශ්‍රි දේවානන්ද හිමියන්ගේ දේශනාවට සවන් දෙන්න කියලා. ඔබට තෙරුවන් සරණයි.

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 2 ปีที่แล้ว +5

    ❤️❤️

  • @jehan707
    @jehan707 2 ปีที่แล้ว +8

    සිමියුලේශන් තියරි එක ගැන වීඩියෝවක් කරන්න

  • @ravichandana7243
    @ravichandana7243 2 ปีที่แล้ว +4

    👍👍👍

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +6

    ඔක්කොම ඇත්ත.. "මම බොන කෙනෙක් නොවේ" කියපු එක නම් මම දැන ගෙන හිටපු විදියට අසත්‍යක්.. එක්තරා මගුල් උත්සවයක හොඳට බීලා චම්පික රනවක ජනාධිපති වෙනවා කියලාත් කියලා තිබුනේ.. මට දැන ගන්න ලැබුන විදිහට.. ඒ කතාව බොරුවක් නම් සමාවෙන්න..