පටිච්චසමුප්පාදය සරලවම | Ven. Hasalaka Seelawimala Thero |අතිපූජ්‍ය හසලක සීලවිමල හිමි බණ දේශනා bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 450

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 18 วันที่ผ่านมา

    සාදු !
    සාදු !!
    සාදු !!!
    සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට අනේකවාරයක් ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!
    🙏🙏🙏

  • @dilinisandarenu8607
    @dilinisandarenu8607 10 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට සහ අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 ..🙏 ..🙏

  • @sriyapremarathnabandaarach9526
    @sriyapremarathnabandaarach9526 10 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම සිවුසත් ධර්මය අවබෝධ වෙිවා සාදු!!!

  • @kumarasomarathna3744
    @kumarasomarathna3744 2 ปีที่แล้ว +23

    ඔබ වහන්සේට මහත් පින් අත්වේවා..🙏🙏🙏 මා මනුස්ස ලෝකයේ උපදින හැම වාරයක් පාසාම බුදුදහම මූලිකවම උපදීවා.. නිවන ඇත්තේ අප මහා බුද්ධ මාර්ගය තුලම පමනයි...

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 11 หลายเดือนก่อน +1

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි ගෞරවනීය නමස්කාරය වේවා!ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත සුවිසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු! සාදු! සාදු!

  • @ajanthakumari3947
    @ajanthakumari3947 2 ปีที่แล้ว +29

    සාදූ සාදූ සාදූ...
    🙏🙏🙏🙏🙏🙏
    ඉතා ප්‍රණීත වූ ධර්ම දේශනාව කි.පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙම ධර්ම දානමය කුසලකර්මය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ ය සඳහා ම හේතු වාසනා වේවා !!!!!

  • @melodyhavenoriginal
    @melodyhavenoriginal 2 ปีที่แล้ว +35

    සාධු සාධු සාධු...
    මෙවන් සිල්වත් ආර්‍යන් වහන්සේ දැක බලා පින් සිත් ඇතිකරගැනීමට අපි වාසනාවන්ත වූවෙමු. ඒ පින් අපට ලබා දෙන ආර්‍යන් වහන්සේට මෙසේ නමස්කාර වේවා...!!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි

    • @chandrarathnayake9153
      @chandrarathnayake9153 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට ඉක්මන්
      භවයක දී ම මාර්ග ඵල අවබෝධය වේවා!!!

    • @ratnagunasekara990
      @ratnagunasekara990 5 หลายเดือนก่อน

      දහම් කරුණු සරල ව දේශනා කරන ඔබ වහන්සේ ට බොහෝ පිං අනුමෝදන් කර මූ.

    • @AbeysingheMenike
      @AbeysingheMenike 4 หลายเดือนก่อน

      ⁰​@@ratnagunasekara990

  • @nirmaleekrish7638
    @nirmaleekrish7638 10 หลายเดือนก่อน +23

    ගොඩක් පිං ඔබ වහන්සේට ...මෙවැනි බන පදයක් අහන්න ලැබෙන්නේ ..කල්ප කලෙකින් ...ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 4 หลายเดือนก่อน +1

    නියම.. දහම් මඟ මෙයයි... යනුවෙන් සත්‍යය මාර්ගය පහදා දෙන ඔබවහන්සේ ට මාගේ උතුම් නමස්කාර්ය වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින් ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා !!!!!🙏🙏🙏🙏🙏

  • @trilishiyasenanayake4251
    @trilishiyasenanayake4251 ปีที่แล้ว +4

    සිලවන්තං ගුණවන්තං පුඤ්ඤක් ඛෙත්තං අනුත්තරං.දුල්ලබෙින මයාලද්දං පස්සි තුංවන්දි තුංවරං සරිපුත්තාභි තේරානං අාගතං පටිපාටියා. සද්ධා සිල සහජ වාසං බුද්ධ පුත්තං නමාමහං 🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 9 หลายเดือนก่อน +1

    පින්වත් මාහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අපහට මැනැවින් දේශනා කර සසර දුකින් සත්වයා මුදවා ගැනීමට දරන උත්සාහය මාහා භාග්‍යවත් අපහට තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු ම දෙනාට ම සාදූ සාදූ සාදූ

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 10 หลายเดือนก่อน +9

    පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා !!! ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා !!! 🙏 🙏🏻🙏🏻

  • @fury23346
    @fury23346 ปีที่แล้ว +8

    මේ ආත්ම භවයේදී ම ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා! 🙏🙏🙏

    • @priyanthinamalee-xv7pe
      @priyanthinamalee-xv7pe 11 หลายเดือนก่อน

      Sadu sadu sadu🙏🙏🙏🙏 obawanseta mage namas karaya wewa sadu sadu🙏🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 2 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

    • @karametiyatemple-eu8jo
      @karametiyatemple-eu8jo ปีที่แล้ว

      සාදු සාදූ සාදූ ..
      ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය වේවා !
      🙏🙏🙏

  • @srijaya5824
    @srijaya5824 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනය පින්වත් ස්වාමීන් වහන්සේ තව තවත් දර්මය අවබෝධ ලැබී නිර්වාන සැප සම්පත් ලැබේවා

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය හා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @S.kRamya
    @S.kRamya 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට ලැබුණු ආශීර්වාදයක් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා පැහැදිලි ව කියා දෙනවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹 සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු පටිච්ච සමුප්පාදය නුවණින් කල්පනා කරලා බලන්න ඕනෙ යථාර්ථය අවබෝධ කර ගැනීම උපකාර වෙනවා අවිද්‍යාව නිසා තමා අපට මෙහෙම වුණේ තන්නහව නිසා අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා වල ගන්න දේවල් කොපමණද අදුරේ අපි තාම මෙච්චර එළියක් තිබිද්දිත් පංච උපාදානයට ඇලිලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු

  • @suduchuti-c4s
    @suduchuti-c4s 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සම්පත්තිය අවබෝධය වෙවා .දැන ගත යුතු ධර්මය පෙන්වා දී සතර අපායෙන් ගලවා ගැනීම ට මග පෙන්වා දීම ගොඩාක් පින් 🙏🙏🙏

  • @nimalratnathunga2307
    @nimalratnathunga2307 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපට නිවන් මගට යන මාර්ගය පැහැදිලි වෙනවා! ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි
    .

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් අනෙකුත් සියලුම බැතිමතුන් ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් මාද්ය ජාලයටද උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකම සසර කෙටි වෙිවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +2

    දහම් පිපාසාවෙන් පෙලෙන කෙලෙස් භරිත පෘථජ්ජන මානවයන් ගේ සිත් නිකෙලෙස් කිරීමට ගන්නා උත්සාහය අති විශිෂ්ටයි. ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණින් ඔබ වහන්සේ ඇතුළු අප හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!සාදු සාදු සාදු !!!

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว

    සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චතුරාංග සමන්නාගත වීර්ය ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! බුදුන් වහන්සේ බෝධි මූලයේ දී පටිච්ච සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ ආකාරය විග්‍රහ කරමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @malinijayasinghe2424
    @malinijayasinghe2424 ปีที่แล้ว +6

    ගරුතර. ස්වාමීන්වහන්ස.ධර්ම.දේශනය.අවශානයේ.හරිම.ශක්තියක්.සිතට.ලැබුනා.ඉදිරියටම.යන්න.ඔබවහන්සේට.උතුමි.නිවනම.ලැබෙන්න.පතමි

    • @KanthiJayarathna77-zv6oy
      @KanthiJayarathna77-zv6oy ปีที่แล้ว +1

      ඔබවහන්සේ ඉක්මන් බවයකඋතුමිනිවනම අත්වෙිවා

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว

    ජාති ජාතිත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අද තමයි මට මගේ ගැටලුව විසඳා ගන්න ලැබුණේ ඔබ වහන්සේ ge me උතුම් desanawa මට මහත් උපකාර වේවා ඔබ වහන්සේට පතන bodiyakin nirwana මඟ පසක් වේවා sadu sadu sadu

  • @sriyalatha3946
    @sriyalatha3946 8 หลายเดือนก่อน

    ⁣සාදු සාදුු සාදුු
    🌼🙏🙏🙏🌼තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා 🌼🙏🙏🙏🌼

  • @SadeeOfficial
    @SadeeOfficial 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබගේ පාද නමස්කාර කිරීමට අවසරයි🙏🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බේ භවයේදීම මේ සසර ගමන නිමා කර උතුම් නිවන අවබෝධ වේවා...සාදූ සාදූ සාදු..🙏🙏🪷
    මෙවන් බන පදයක් ඇසීම මාගේ වාසනාවක් විදිහට මම දකිමි.මේ බන ඇසූ පිනෙන් මටද ධර්මාවබෝදය කරා යාමට මේ බන පදය හේතු වේවා..සාදූ සාදූ සාදූ 🪷🪷🪷🙏🙏🙏🪷🪷🙏

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh9646 6 หลายเดือนก่อน

    🙏🙏🙏 අපේ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදුසරණයි! දීර්ඝායු වේවා! නිදුක් නිරෝගී වේවා!

  • @nilapriyangani7083
    @nilapriyangani7083 5 หลายเดือนก่อน

    සරලවම පටිච්චසමුප්පාදය වටහා දෙන අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී බාවයත් චිර ජීවනයත් ලැබේවා මේ බවයේදීම ඔබ වහන්සේටත් දහම් අසනා මම ඇතුලු සියලු දෙනාටම නිවන් දැකීමට හේතු වාසනා වේවා

  • @manjulamalkanthi5535
    @manjulamalkanthi5535 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට පලමු වද, දෙවනුව ද, තෙවැනුවද මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ දර්ම දේශනාවන් නිසා තව තව ත් මා දර්මයටම යොමු වෙනවා, මේ ජිවිතේ ම අවබෝධ වේවා උතුම් නිවන,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 2 ปีที่แล้ว +10

    🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏 ඔබවහන්සෙ ට උතුම් නිවන ලැබේවා!!! මටත් උතුම් නිවන ලැබේවා!!!.....

  • @Dild725
    @Dild725 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙ අත්බවයෙම නිවන් අවබෝධ වේවා !!!

  • @prabudbhashithaabeysinha7476
    @prabudbhashithaabeysinha7476 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේගේ බන අහන්නට අප පින් කර ඇති බව දැනෙනවා. සාදු සාදු සාදු

    • @charitha7024
      @charitha7024 10 หลายเดือนก่อน

      ඔබ වහන්සේ ගේ දේශනා ශෛලිය අද්භූතයක්, ආශ්චර්යයයි
      සාදු සාදු !!

    • @charitha7024
      @charitha7024 10 หลายเดือนก่อน

      සාදු සාදු ධර්මයම පිහිට
      කරගනිමි ධර්මයම සරන කරගනිමි!!

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn หลายเดือนก่อน

    උතුම් සග රුවනට මාගේ නමස්කාරය වේවා...

  • @sumanamarambe1033
    @sumanamarambe1033 10 หลายเดือนก่อน +1

    @ධර්මාව බෝධයටම උපකාර වේවා ....සාදු සාදු සාදු....

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE ปีที่แล้ว

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා . උත්තරීතර නිවන් මගට පිවිසීමට මේ පින් හේතු වසනා වේවා ...සාදු සාදු සාදු ....

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE ปีที่แล้ว

    සාදු සාදු සාදු ....පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා ...සාදු සාදු සාදු

  • @HewattageWimala-pw2sl
    @HewattageWimala-pw2sl ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මේ බවයේදිම සංසාර ගමන කෙලවර කරගන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ .ඉක්මන් බවය kin උතුම් නිවන් සුවය පසක් wawa .ඔබ වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa . 🙏🙏🙏🌹🌹🌹

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +4

    සාදු..සාදු ..සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SamanthiKiriella-wz1qi
    @SamanthiKiriella-wz1qi 8 หลายเดือนก่อน

    බොහෝ පිං ලැබේවා මගෙ පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට ! 🙏 දීර්ඝ ආයුෂ ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏

  • @SK_Private10
    @SK_Private10 2 ปีที่แล้ว +11

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🙏🙏

  • @PathamaKumari-i1o
    @PathamaKumari-i1o 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදුකොට අප නිවීමට ශක්තිය දීර්ඝායුෂ වේවා නිරෝගි වේවා උතුම් නිවනම ලැඛෙවා

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය හ.🙏🙏🙏🙏🙏🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @samanlalani1766
    @samanlalani1766 6 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍ර සුපින්වත් ස්වාමීන් වහන්ස මෙපින් බලෙන් athi උතුම් nirvana ya අවබෝධ වේවා .

  • @dogpets6743
    @dogpets6743 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පැතු යමි බෝධියකින් වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙිවා .සාදු...........සාදු...............සාදු..................

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ashokakumari1477
    @ashokakumari1477 11 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට අමා නිවන බොහෝ දුර නොවේවා !!! 🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 4 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 วันที่ผ่านมา

    Namo buddaya garu svamin vahanseta samma sambudu saranai 🙏🏻🙏🏻🙏🏻

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 9 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷...පින්වත් ස්වාමීන් වහන්සේට ..දීර්ගායුස ලෙබේවා..🙏🙏🙏...

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane4301 ปีที่แล้ว

    අපේ පිනට පහළ වූ ඔබ වහන්සේට අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම භවයේදී ම උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 4 หลายเดือนก่อน

    තෙරුවණ සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා 🙏

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 9 หลายเดือนก่อน

    සාදු 🙏🏼🙏🏼🙏🏼 සාදු🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා🙏🏼 නිරෝගි වේවා🙏🏼 සුබපත් වේවා🙏🏼

  • @kumariherath7874
    @kumariherath7874 9 หลายเดือนก่อน +1

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @w7454
    @w7454 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!නීරෝගී සුව ලැබේවා !!

  • @niroshadadallage401
    @niroshadadallage401 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏 උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා 🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌺🌸🌸🌸💐💐💐සාධු.සාධු
    .සාධු..අපගේ..පිංවත්..ස්වාමීන්වහන්සේට..මම..නමස්කාර කරමි..මාගේ..නමස්කාරය..වෙිවා..සාධු.සාධු.සාධු..💐💐💐💐🙏🙏🙏සමිමා..සමිබුදු...සරණයි...

  • @mangalikabasnayake5903
    @mangalikabasnayake5903 2 ปีที่แล้ว +3

    මේ ජීවිතය ගෙවී යාමට පෙර ඔබ වහන්සේ දේශනා කරනමේ අතිශය පැහදිලි සරල මග පෙන්වීම් සහිත සම්බුද්ධ ධර්මය ශ්‍රවණයට මග පෑදීම අප කළ මහා පුණ්‍යකර්මයක්. මින් අත්වන කුසලය ඔබ වහන්සේට නිදුක් නිරෝගීව ධර්ම මාර්ගය දැකීමට හේතුවක්ම වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @damyantinokia4145
      @damyantinokia4145 5 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว

    සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා,

  • @priya83621
    @priya83621 5 หลายเดือนก่อน

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @dayanialwis359
    @dayanialwis359 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දර්මය පොතක් කිව්වා වගෙ තෙරෙනවා දෙශනාව ඉතා හොදින් තේරුනා පින් සිදු වෙවා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍌🍌🙏🙏🙏 2:08

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මෙපින නිවන පිනිස හේතුවසනා වෙවා.සම්බුදු සරනය්.

  • @dinushapriyangani-yf1ne
    @dinushapriyangani-yf1ne 5 หลายเดือนก่อน

    Oba wahanseta waha wahaa chathurarya saththiy dharmaya awabhoda wewa, sadu sadu sadu,

  • @PremaWeerasooriya
    @PremaWeerasooriya 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණය් පින්වත් ස්වාමින් වහන්සේට

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 6 หลายเดือนก่อน

    ර ෙටි පිනට අෙප් පිනට ලැබුන ස්වාමින් වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා!!!
    උතුමි නිවනම අවෙබා්ධ කරත්වා🙏

  • @wasantharathnayaka4520
    @wasantharathnayaka4520 ปีที่แล้ว

    අද තමයි මම පට්ජ්ජ සමුප්පාදය සරලවම බණ ඇහුවේ.ඹබවහන්සේට බුදුබවම ලැබේවා.

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මෙලොව පහලවූද පහල වන්නාවූද සියලු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මෙවැනි උතුම් ධර්ම ශාසනික මෙහෙවරෙහි චිරාත් කාලයක් යෙදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී චිර ජීවනයම ලැබේවා !!!
    මෙ ආත්ම භාවයේදීම අපගේ ලොව්තුරා උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම යහපත් ප්‍රතිපදාවකින් අමා මහ නිවන් සුවම අවබෝධ කර ගැනීමටම හෝ ප්‍රාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත්,
    ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු අප සියළු දෙනාම මේ සංසාර භවයේදී රැස් කර ගත්තාවූද, ගන්නාවූද සියලු පිං කුසල්ද එකාන්තයෙන්ම එකසේම සියළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට හේතු වාසනාම වේවා !!!
    🙏 🙏 🙏
    සාදු සාදු සාදු !!!

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින් වහන්ස ..🙏🙏🙏

  • @inokaasanthi2520
    @inokaasanthi2520 7 หลายเดือนก่อน

    අපිව නිවරදිව ධර්ම මාර්ගය තේරුම් ගන්න මේ දේශනාව හරිම වටිනා දේශනයක්

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @thamarairanganie4101
    @thamarairanganie4101 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් එතෙර වන්නට ලැබේවා

  • @WasanthiWasanthiRanawana
    @WasanthiWasanthiRanawana 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ශාන්ත අමා මහා නිර්වාණය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @niroshapriya1501
    @niroshapriya1501 5 หลายเดือนก่อน

    සාදු සාදු ..ගරු ස්වාමීන් වහන්සේට නිවන අවබෝධ වේවා ...

  • @nirmanianuththara443
    @nirmanianuththara443 ปีที่แล้ว

    ඔබ වහන්සේ සුවපත් වේවා නිවන් අවබෝධ වේවා ☸️

  • @erandijayasekara4788
    @erandijayasekara4788 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @padmakanthisuvineetha1807
    @padmakanthisuvineetha1807 ปีที่แล้ว +1

    🙏🙏🙏සංසාර චක්‍රය සී දැළිම සඳහා අවශ්‍ය වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @nimalr5111
    @nimalr5111 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මහත් පින් අත්වේවා..

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 ปีที่แล้ว +118

    අපේ වාසනාවට පහලවූ ඔබ වහන්සේ ට නමස් කාර කරමි ..ඔබ වහන්සේ ව සම්බුද්ධ ශාසනය ට පූජා කළ දෙමාපියන් ට ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🎏️සාධු සාධු !!!.

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 6 หลายเดือนก่อน

    ර ෙටි පිනට අෙප් පිනට ලැබුන ඔබ වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා!!! උතුමි නිවනම අව ෙබා්ධ ෙවිවා🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @LalaniDkg
    @LalaniDkg 4 หลายเดือนก่อน

    සාරිපුත්ත මහා රහතුන් වහාන්සේලාගේ පරපුරේන් පැවතඑන මහා සඝ පරන්පරාවෙන් පැවත එන ඔබ වහන්සේට මම පාද නමස්කාර කරමි අවසරයි සාදු සාද සාදු

  • @marysriyawathie4299
    @marysriyawathie4299 2 ปีที่แล้ว +1

    Swamini obavahansege desanava atiutum visistai caturaryasattyma avabodaveva sadu sadu sadu

  • @nilanthimala6867
    @nilanthimala6867 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏
    දීර්ඝායු වේවා ඔබවහන්සේට

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණ යි ගෞරවනීය ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 ปีที่แล้ว

    සාදු ...සාදු ..සාදු

  • @මන්දාකිණි-1234
    @මන්දාකිණි-1234 ปีที่แล้ว

    උතුම් ඔබ වහන්සේට චතුරාර්‍යය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා ....🙏🙏🙏

  • @manelsriyalatha8267
    @manelsriyalatha8267 2 ปีที่แล้ว +3

    සාදු! සාදු! සාදු!
    ඹබ වහන්සේට තෙරැවන් සරණයි!

  • @yasahenegama7234
    @yasahenegama7234 5 หลายเดือนก่อน

    ස්වාමිනි ඔබවහන්සේට දෙග්සු වේවා

  • @ShashikaSandeepani-qu1ks
    @ShashikaSandeepani-qu1ks ปีที่แล้ว

    බොහොම පින් අපෙ හාමුදුරුවනෙ..🙏නොදන්න කරුනු බොහොමයක් දැනගන්න ලැබුනා..ඉක්මනින් නිවන් අවබෝදයට පත් වේවා

  • @UKsriLankan
    @UKsriLankan ปีที่แล้ว

    Sadu Sadu sadu!! Oba wahanseta maage namaskaaraya wewa!!🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว +15

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏