පට්ටම අඩුවට සම්පූර්ණයෙන්ම ස්වයංක්රීය Solar Power System එකක් අපිම හදා ගමු | 3KW Off-Grid System 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 488

  • @dineshranathungaeducationc158
    @dineshranathungaeducationc158 2 ปีที่แล้ว +64

    මම දැක්ක ලංකාවේ හොඳම යූ ටියුබර්.. ❤️ ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා... 👌

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 ปีที่แล้ว +39

    මල්ලි උඹ සිරා පොරක්.ස්තූතියි.සොලා කාරයො දන ගැස්සුවා.💐 💐💐💐💐💐💐💐

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 2 ปีที่แล้ว +69

    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලිව කියලා දුන්නා .ඔයාගේ මේ තාක්ෂණික දැනුම වැඩි වැඩියෙන් දියුණු වේවා.! පුළුවන් නම් නව සූර්ය පැනල් සම්බන්ධ ව්‍යාපාර යක් පටන් ගන්න.
    ජයවේවා !

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +6

    ගොඩක් හොඳයි පුතා. ඔයාට ගොඩක් පිං ලංකාවෙ මිනිස්සු වැටිලා ඉන්න ආර්ථිකයත් එක්ක සාධාරණව කරන ව්‍යාපාරයක් කවදාවත් වැටෙන්නෙ නැහැ. ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි.

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +18

    අනේ සල්ලි තිබ්බ නම් මමත් ඕයි වගේ sola panal ටිකක් හයි කර ගන්නවා ❤️🙏😍💯💯

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +18

    මම බලාපොරොත්තු වු වැඩ සටහනක්.නියමයි .සතුටුයි .නලින්ද පුතා ට ජය.නැවතත් සෝලා පිලිබඳ ව එකක් කරන්න .

  • @jayantha4
    @jayantha4 2 ปีที่แล้ว +54

    You should use battery power during the peak hours. Use CEB power during day time for home use and get the batteries charged using solar. This way it helps the nation to reduce the use of imported fuel. You are doing a great service to the community.

  • @MrSapa100
    @MrSapa100 ปีที่แล้ว +1

    ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා. කිසිම ගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලිව කියලා දුන්නා.මම බලාපොරොත්තු වු වැඩ සටහනක්.නියමයි .සතුටුයි බොහොම ස්තුතිය..!!!

  • @netshoptips
    @netshoptips หลายเดือนก่อน

    Pattamai.....kade yanne nathiwa awankawa mehema katha karana wada karana aya me lankawe bihi wenna....obage aadarshaya harima UTHUM...MEKA MARENA WELAWATA MATHAK KARA GATHTHATH EKAMA ATHI WEI OYATA GODAWENNA....JAYA WEWA

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 ปีที่แล้ว +2

    මල්ලි ඔයාගෙ වීඩියෝ එක ඉතාමත් ඉතාමත් වටිනවා අනේ කියන්න කනගාටුයි මෙි සංගීතය හරිම කරදරයක්

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ! පැහැදිලි කිරීම ඉතා හොඳයි . තිබෙන ආර්තිකය එක්ක මෙවැනි අවංක සහයෝගයක් නොමැතිව ජීවිතය ගැටගසාගැනීම දුෂ්කරයි.
    තෙරුවන් සරනයි !!!

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 ปีที่แล้ว +4

    ඔබගේ විස්තර ටික හරිම වැදගත් විස්තර ලබා දුන්නට ගොඩක් ස්තුතියි,බුදු සරණයි දෙවි පිහිටයි.

  • @ImaxView
    @ImaxView 2 ปีที่แล้ว +31

    දැන් phone ගැන reviews කලාට ගන්න කවුරුත් නෑ. :D :D මේ review එක නම් වටිනවා.
    තව emergency bulbs ගැනත් කරන්න. :)

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +31

    ඉක්මනට electric වාහනයක් ගන්න ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏 එතකොට කිසි අවුලක් නෑ..👍👍👍

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว

      awulak natthemath na,,tesla car walath awul thiyenawa,,,kalaguna thathwa yatathe,,saha nadaththu viyadam ehema....batary wasi unata kal pawamathmai nadaththuwai thama viyadam wadi wenne

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ඉතාමත්ම අගය කරමි, වහලය සහ panel අතර දුර, සුළඟින් වන හානියක් නැති කරගන්න ,ඉක්මනින් මෙය කරගන්න. Thanks.

  • @lionaljayaweera8236
    @lionaljayaweera8236 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්.හොදටම පැහැදිලි කලා.බොහොම ස්තුතිය

  • @upulkumara7663
    @upulkumara7663 2 ปีที่แล้ว +22

    Setup කරපු විදිහ පෙන්නුවනම් වටිනව තවත්

  • @amilaandarage9734
    @amilaandarage9734 2 ปีที่แล้ว +15

    Mali.... you are true gentleman 👊

  • @gomindasenawardhana8010
    @gomindasenawardhana8010 2 ปีที่แล้ว +7

    පුලුවන් නම් ඉක්මනටම ඔය පැනල් ටික හරියට මවුන්ට් කර ගන්න. ඔය වැඩෙ ඔයාට වගේම වට පිටාවත් ‍රිස්ක් එකක්. මේ වීඩියෝ එක බලන අයටත් වැරදි ආදර්ශයක්. අත්දැකීමෙන් කියන්නෙ.
    ඇතටම මේ විදියට කරන එක ලාබයි තමයි. හැබැයි බලන් යද්දි මේ කියල තියන කොස්ට් එක බේසික් බඩු ටිකට විතරයි. ඒ වගේම තව මෙතන කොටසක් අඩුයි.
    ඒ ටිකත් අරගෙන, ඇලුමිනියම් railing, fittings and components එක්ක පැනල් ටික හරියට mount කරල, internal wiring එකත් නීට් එකට පිලිවෙලට කරල, ගොඩනැගිල්ලේ wiring එක එක්ක හෝ වෙනම පද්ධතිය සම්බන්ධ කරල, අදාල තාක්ශනික සහය ගන්න ඕන අයට ගෙවීම් කරලා........සම්පූර්නයෙන් "පද්ධතියක් විදියට" ඔය පද්ධතිය install and commission කරල ඉවර කලාට පස්සේ මුලු කොස්ට් එකම දාන්න බලන්න. පද්ධතියක් කියන්නේ මූලික උපාංග ටික කොහොම හරි අටවා ගැනීමක් නෙමේ.
    installation, testing, commissioning, maintenance and warranty

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම කරන්නම්

    • @somathilaka3058
      @somathilaka3058 2 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ මග පෙන්වීම අගය කරමි.

  • @jinendrabalasuriya8035
    @jinendrabalasuriya8035 2 ปีที่แล้ว +6

    12 වොට් 24 වොට් බැටරි නෙවෙයි මල්ලි ඒවා වෝල්ට් , බැ ටරි කනෙක්ටර් එකේ බෝල්ට් දෙකක් තියෙන්නේ මහත වයර් එක හරියට fix කරන්න. තව කියවල මුලික දැනුම වැඩි කරගන්න ඔයාගේ වැඩේ ට ප්‍රසංස කරනවා. වහලේ උඩ වයර් බාගේ PVC බට දාල ආරක්ෂා කර ගන්න. චාර්ජ් කොන්ට්‍රෝ ල එකයි ඉන්වර්ටර් එකයි වෙන වෙනම ගන්නවට වඩා ඒ ඔක්කොම එකට තියෙන wall mount 3kw ඉන්වටර් එකක් ගන්න තිබ්බ 180 000 ට අලිබබා එකෙන්. 265 w හතරකින් එන්නේ 1060 w නේද මේක 80% efficiency දිව්වත් එන්නේ 850W ඉතින් 3kw ඉන්වටර් එකට හොඳටම මදි නේද ? සි ස්ටම් එක තව බැ ලන්ස් කරගන්න. ඔයාගේautomatic change over එක ගැන මම දන ගත්ත මේ video එකෙන්. ඒ ක නියමයි !!

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතිය වැරැද්ද පෙන්නලා දුන්නට 😘. වහලේ උඩ pvc බට දාලා තියෙන්නේ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    ඔයා නම් නියම වැඩකාරයෙක්👍👌❤️
    ඉතින් පුතා සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ස හතරටවත් බැහැ නේද? ඒකට විසදුම් හොයලා මිනිස්සුන්ට උදව් කරන්න කැමති නැතිද?
    අර කිව්වත් වගේ මේක කැමති කෙනෙකුට හදල දෙන්න ඔයා කැමතිද? උදව් කරනවද?

  • @soorasenabanda6927
    @soorasenabanda6927 2 ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරිමක් සහොදරයා ජයෙන් ජයමවෙිිවා තේරැවන් සරණයි

  • @udayarathnayaka3565
    @udayarathnayaka3565 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පුතා, ගොඩක් වටිනවා වීඩියෝ එක මම මේ කමන්ට් එක දාන්නෙ ඔයාට පින්සිදු වෙනවා කියලා කියන්න පහුගිය මාසයක පමන කාලයක් මම සෝලා කම්පැනි වලට කතාකරල විස්තර හොයනව එයඑයාලගේ ගනං අහපුවාම එලොව පොල් පේනවා ස්තුති ඔයාට

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 2 ปีที่แล้ว +3

    සිරාවටම නියමයි මල්ලි වසරේ හොඳම වීඩියෝ එක

  • @seadragon4376
    @seadragon4376 ปีที่แล้ว

    Wirering eka karana widiyath pennuwanam thamai watinne.eth wade nam niyamai.loku deyak igena gaththa.thanks machan

  • @diulipfernando2046
    @diulipfernando2046 2 ปีที่แล้ว +4

    මහත්තයො ඇත්තටම ඔයාගෙ වීඩියෝ එක හරීම වැදගත් .ඔයාගෙ කන්ට්‍රෑක් නම්බර් එක මට ලැබෙන්න සලස්වන කරුණාකරල තෙරුවන් සරණයි

  • @sarathbandara2669
    @sarathbandara2669 2 ปีที่แล้ว

    මල්ලී ඔයා ගේ පැහැදිලි කිරීම අගය කරනවා.discription එකේ ටෙලි, නොම්මර දාපු එකත් ගොඩාක් හොඳයි.අකණු වලට ආරක්ෂක උපකරණයක් දාන්න අවශ්‍යද Thanks.

  • @damindanaleen9048
    @damindanaleen9048 2 ปีที่แล้ว

    මල්ලි ඔයා හොදටම කරනවා අවංකවම හරි දේ හරියට කතා කරලා හොදට කරල තියනවා

  • @shanperera2458
    @shanperera2458 2 ปีที่แล้ว +11

    thanks machan 5.5KW system එකක් ගහ ගත්තා දැන්නම් කිසි අව්ලක් නෑ කරන්ට් වලින්

    • @nalinpriyasad7689
      @nalinpriyasad7689 2 ปีที่แล้ว +1

      කොච්චර ගනක් ගියද?

    • @oshanbuddika3454
      @oshanbuddika3454 2 ปีที่แล้ว

      මචන් නම්බර් එක දාපන්කෝ

  • @deepaniliyanage4003
    @deepaniliyanage4003 ปีที่แล้ว

    හරි ප්‍රයෝජනවත් දැනුමක් ලැබුනා වෙලාවට ඕන් ඔෆ් වෙන්න හදන්නේ කොහොමද කියලදෙන්න පුලුවන්ද ස්තුතියි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +2

    ඉතාම කාලෝචිතයි ස්තූතියි ආවට. තව තවත් ජය වේවා

  • @CYLONTV
    @CYLONTV 2 ปีที่แล้ว +1

    අනිත් අය වගේ කොම්පැනි වලින් සල්ලි අරන් බොරු කියනවා වෙනුවට.ඇත්ත පැහැදිලිව කියා දෙනව

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 2 ปีที่แล้ว +7

    Thanks for this valuable video. Make the wiring neat and post another video describing each part .Thanks.

  • @mohamadsabreen2360
    @mohamadsabreen2360 2 ปีที่แล้ว +2

    AC smart bracker eka connect karala thiyana widhiha and gefharata connection eka dheela thiyana widhiha poddal clear nega bro, eka chuttak clear karala dhennako, diagram eke smart bracker eke eka side ekak eliyata yana ekadha main board ekata vonnect venne...?

    • @tutorlabs9652
      @tutorlabs9652 2 ปีที่แล้ว +1

      Main Switch(CEB) එකේ Output එක Smart Breaker එකට දීල, Smart Breaker එකේ Output එක ATS එකට Input කරාම හරි.
      ATS එකේ Output එක Trip Switch එකට.

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 ปีที่แล้ว +1

    මට ගෙදර ට මේ සෝල පැනල් එකක් හදල දෙන්න පුළුවන් ද මල්ලි ඔයාට .මේක බැලුවම තේරෙනව මේව කරන ගොඩක් අය කරන්නෙ බොරු කියල සල්ලි ගන්න එක විතරයි කියල .ඔයාට මේක සෙට් කරල දෙන්න පුළුවන් නම් විස්වාසී ගනුදෙනුවක් මට කරන්න පුළුවන් .ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ කරන්න .ඔයාට ජය

  • @samanindika7084
    @samanindika7084 ปีที่แล้ว

    මේ වගේ දරුවෝ හදපු දෙමාපියන්ටත් පින්

  • @madawakumara1447
    @madawakumara1447 8 หลายเดือนก่อน

    මචන් මම හිතනවා ඔයාගෙ සිස්ටම් 1 දැන් මීට වඩා හොදට අප්ඩෙට් කරලා ඇති හෝ දැන් හොද අත්දැකීමක් ඇති සොලාර් සිස්ටම් එකේ අඩුපාඩු ගැන. හොද විඩියෝ 1ක් දාමුකො ඔක්කොම අඩුපාඩු ගැන කතා කරලා

  • @gayanthawijethilaka7968
    @gayanthawijethilaka7968 2 ปีที่แล้ว +2

    Thanks malli, this is the way to help people. Great job malli

  • @nalengoonethilakke3728
    @nalengoonethilakke3728 2 ปีที่แล้ว +1

    Really appreciated that explain A to Z without any secrets wish you all the best for youre future

  • @hemanthasamarakoon2016
    @hemanthasamarakoon2016 2 ปีที่แล้ว +4

    අපි නම් පාවිච්චි කරපු වොට් 270 පැනල් ගත්තෙ රුපියල් 7500 ට. 4000 වොට් 48 වෝල්ට් ඉන්වර්ටර් එක ගත්තෙ 3200 ට. භාවිතයෙන් ඉවත්කළ ලීෆ් කාර් එකේ මොඩියුල් දාල 48 වෝල්ට් බැටරිය හදාගන්න ගියෙ52,500 යි.😀
    දැන් බඩුවල ගණන් ඇහුවම පිස්සු වගෙ හලො ..
    බලහත්කාරෙන් මේ මිළ නග්ගගෙන ඉන්නෙ කූට වෙළෙන්දො ..

    • @hemanthasamarakoon2016
      @hemanthasamarakoon2016 2 ปีที่แล้ว

      සමාවෙන්න .. ඉන්වර්ටර් එක 32000 යි.

    • @SirimewanD
      @SirimewanD 2 ปีที่แล้ว

      මෙි කියන ගානට පැනල් සහ 48 V බැටරි ගන්න පුලුවන් කොහෙන්ද කියල කරැණාකරල දුරකථන අංක සමග සදහන් කලොත් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙයි... !

    • @RanjithBandara-r3z
      @RanjithBandara-r3z 7 หลายเดือนก่อน

      oya used badu tika gaththe kohenda matath ganna awasyayi gaththa thana kiyanna puluwan nam godak pin

  • @prasannakumara4341
    @prasannakumara4341 2 ปีที่แล้ว

    සවි කරන්නේ කොහොමද පොඩ්ඩක් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @rajivanraj8675
    @rajivanraj8675 2 ปีที่แล้ว +5

    agree bro because of black mark battery prices are over the roof i was able to get a 150ah llifep04 for 250k including bms now around 4 lacks just for cells and this was just like 2 months ago , some sellers are selling ready made packs c lose to 5 to 6 lacks just for a 24v 100ah pack which is a total rip off.
    even deep cycle lead acids are over prices like 150k for just 1 battery

    • @guycha0s380
      @guycha0s380 2 ปีที่แล้ว

      Voltage eka kiyd battery wala

  • @shraddhaweeramunda8013
    @shraddhaweeramunda8013 ปีที่แล้ว

    Thank you putha
    It’s very valuable video
    bless your studio and your life
    God bless you 🙏

  • @sunilpremalal3297
    @sunilpremalal3297 2 ปีที่แล้ว +1

    ස්තුතියි. මේ මමහොයහොයා සිටිය විස්තරයක් ලැබුනා මටත් සෝලා සාදා ගන්න. ඒත් හැමෝම සාදාරන නෑ.

  • @kamalhusein6688
    @kamalhusein6688 9 หลายเดือนก่อน

    Oya battery 2k daanawanm (parallel serial dekatamaaddalawa kiwwe) equalizer danna oni eka batteryak over charge unoth😮 battery eka aparade

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 2 ปีที่แล้ว +2

    Ayye den ena oneplus device වල ගුගල් සර්විස් නැද්ද 🤔

  • @tecka6449
    @tecka6449 2 ปีที่แล้ว +1

    Ayye AC DC SPD (search protection device) dekak Danna
    PV panel Earth karanna
    Mehema karahama arakshawa wadiwenawa......
    ..
    Good luck ayye............

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว +3

      ඔව් ඒක දාගන්න ඕන

  • @lifeforvidu7055
    @lifeforvidu7055 2 ปีที่แล้ว +3

    සුපිරියට පැහැදිලි කරනවා 💥

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක නියමයි...❤❤❤❤❤❤❤😍😍😍😍😍😍ගොඩක් ස්තුතියි නලින්ද අයියේ මේ වීඩියෝ එකට..😍❤❤❤❤❤

  • @Dem_90
    @Dem_90 2 หลายเดือนก่อน

    මේකේ දැන් තත්වය ගැන අප්ඩේට් එකක් දෙන්නකෝ. Inverter, MPPT ප්‍රශ්න එහෙම ආවද

  • @indikaprasanna3702
    @indikaprasanna3702 2 ปีที่แล้ว

    maxza machan...uba mara porak ne...my congratulations.

  • @MrErozfilm
    @MrErozfilm ปีที่แล้ว

    Dakapu saralama pahadili kirima thank you so much.. me kiya dipu widihata hanadema thaniyama karanna puluwan

  • @prasannaherathprasannahera7540
    @prasannaherathprasannahera7540 2 ปีที่แล้ว

    Mama danata lankawe nawai inne ma system aka gedarata labaganna widihak kiyanna puluwanda ahema hadala dena kauruwath dannawada kiyanna puluwanda

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 9 หลายเดือนก่อน

    සාමාන්‍ය ගෙදර කට සෝල පද්ධතියක් හයිකරගන්න කියක් ව්තර යනවාද...

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว

    ඔබේ දැනුවත් කිරීම අගයමි 👍

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 2 ปีที่แล้ว

    BOHOMA HODAYI .API MEEWATA YAA YUTHUYI .obagee durakatana ankaya ewanna puluwanida ??

  • @chithranandameepe5897
    @chithranandameepe5897 2 ปีที่แล้ว +1

    පුතා බොහොම වටිනා වීඩියෝව ක් තෙරුවන් සරණයි

  • @keshanuchitha4004
    @keshanuchitha4004 2 ปีที่แล้ว

    Apita ma badu ganna puluwan kohenda. Wiswasa wantha place

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว

    Oya gevalvalata avith hadala denavada ?

  • @somaja7199
    @somaja7199 2 ปีที่แล้ว

    Hi greay solar sixtem i.need but i dont have how make this could plc, jut half thid is good only for house hold aitems thaks

  • @buddikadeshan3032
    @buddikadeshan3032 2 ปีที่แล้ว +11

    අයියා iphone 13 pro ehekata switch wela wage ❤️ iphone 14 pro ekath lankawata awoth Aniwa unboxing and review ekk oni 😁❤️👍

  • @MrErozfilm
    @MrErozfilm ปีที่แล้ว

    Off Grid eka main ceb ekata set karapu widiha gana poddak video ekak danawada ,eka poddak pahadili madi

  • @VitaminProtin98
    @VitaminProtin98 ปีที่แล้ว

    dan nam thiyena prashne,,,curunt bil eka enawa unit 187 --rs/lkr 10,045 maseta bill eka enawa...issara awe 5000,nattham6000k..wage unit 200 ganatama 7k wage ei wadima unoth.....ekata dan ena gana nikan pollen gahuwa wage maseta...soler syteam loku ganak dila aran..kochara kal eke batary eken wada ganna puluwanda da na ne..salli ithuru kara ganna ba, ewath laksa 3k/ 4k dila aran ethuruwak nathan terumak na ne,,,batry cycal eka ehema awrudu 5,6k wath wadak ganna bari nam padui ithin

    • @Dem_90
      @Dem_90 2 หลายเดือนก่อน

      කතාව ඇත්ත. ලංකාවේ යන වියදමත් එක්ක off grid හරි යන්නේ නැහැ. On grid අපිට තනියම කරන්න බැහැ. ඒකට සුනිත්‍ය බලශක්තිය අධිකාරියේ අනුමැතිය තියෙන company එකකින් කරන්න ඕන. Company වලින් එකට එකක් ලාභ තියාගෙන අපිට ගණන් කියන්නේ. එහෙම බලනකොටත් පාඩුයි

  • @parakramajayasinghe6645
    @parakramajayasinghe6645 2 ปีที่แล้ว +1

    Thank you for this very useful video and the clear explanation. There are many who can benefit from this

  • @waytosuccess6416
    @waytosuccess6416 2 ปีที่แล้ว

    superb job 💙💙thank you very much for sharing your knowledge. kalu kada karyo kochchra me welave salli suragena kanawada

  • @amithajayawickrama7464
    @amithajayawickrama7464 2 ปีที่แล้ว +1

    Battery ekata daala thiyena wire eka mm keeyada

  • @malshi3725
    @malshi3725 ปีที่แล้ว

    battery terminal connectors kohenda gaththe

  • @saduniwathsala
    @saduniwathsala 2 ปีที่แล้ว +1

    අපේ unbiased පොඩ්ඩා👍

  • @azeezmeideenimthiyasahamed2587
    @azeezmeideenimthiyasahamed2587 ปีที่แล้ว

    150unit monthly consume karanna gedaraka me system fixed karanna Yana cost pl

  • @Gagan0511
    @Gagan0511 2 ปีที่แล้ว +2

    අයියා hey google කියන කොට මගෙ phone එකේ google ඔන් උනා 🔥♥️

  • @sisirajayasinghe1332
    @sisirajayasinghe1332 2 ปีที่แล้ว +2

    Genuine good explanation. Thank you son.

  • @sachithrafilms9330
    @sachithrafilms9330 2 ปีที่แล้ว

    Machan uba hitha hoda kollek,ubata hemadama hariyanna one

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. අනාගතය සාර්තක වේවා!

  • @chanaka83
    @chanaka83 2 ปีที่แล้ว +3

    Informative video. Provided me the automation solution I was look for to switch between power sources.

  • @samannirmala3662
    @samannirmala3662 2 ปีที่แล้ว

    Godak hodai matath hi kara ganna udau karanna barida

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว

    👌👌👌👌👌.......👍....... !
    Congrats.....young enterprenuer.....! Keep it up....!

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    mamanam hitanne pv eka isselama Charg control ekata hi karama eya damage wnne ne he kiyala, battery issella hi karanna one charg control ekata battery volt eka identy fi karaganna ona nisa,, weradak thibunoth tawa tikak pehedili karala comment ekak danawanam kemathi.

  • @theworld8076
    @theworld8076 2 ปีที่แล้ว

    Hey Google kiyaddi phone eke Google Assistant on une kaged

  • @bunny1033
    @bunny1033 2 ปีที่แล้ว

    Inverter wade awlak nadda ?

  • @dumindabandurathna7814
    @dumindabandurathna7814 2 ปีที่แล้ว +1

    did you set earth for thundering/surges ..etc ? if yes please let's know about that also DIY works

  • @gayanpradeep4731
    @gayanpradeep4731 ปีที่แล้ว

    Supirima kollek thaman wedee karagatipu vidiya hariyatama kiyala dunna badu ganipu vidiyath ekkama

  • @ruchiralochana7277
    @ruchiralochana7277 2 ปีที่แล้ว +1

    Oya use karana smart watch eka mokakda 🙄?

  • @sapumalcreations1347
    @sapumalcreations1347 2 ปีที่แล้ว +1

    CEB natuwa gedarata witharak solar pannal ekak had a ganne kohomada

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Lesi ane oyata thiyenne solar panel ganna 2,3k charge controller ekk battery inverter echcharai anika protection walata bakers anan manam thama

  • @hmcherath2902
    @hmcherath2902 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි මචං...👌👍❤️

  • @nirash1562
    @nirash1562 2 ปีที่แล้ว +4

    අයියේ Samsung galaxy A Quantum එකේ review එකක් ගේන්නකෝ☺️

  • @thilakarathnanammuni6809
    @thilakarathnanammuni6809 2 ปีที่แล้ว

    ඇත්ත‌‌‌ටම පැහැදිළියි ගොඩාක් වටිනවා ස්තුතියි

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 ปีที่แล้ว +5

    පට්ට....😍😍😍off grid හොදයි

  • @LearnHub7947
    @LearnHub7947 11 หลายเดือนก่อน

    Malli Solar Group link eka daannako!

  • @vishan25
    @vishan25 ปีที่แล้ว

    Valuable Explanation...!!! Thanks Bro..! Great.

  • @gamagedona386
    @gamagedona386 2 ปีที่แล้ว

    Good try ..wish you all the best..

  • @techcom9020
    @techcom9020 ปีที่แล้ว

    oyage ups ain karanna direct denna , mokada systen off wennw nane

  • @RMBandaranayakePolpithigama
    @RMBandaranayakePolpithigama 2 ปีที่แล้ว +1

    ma laga w 150 penal thiyanawa w 3000 k set ekakata kiyka vithar yayida

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Hariyata kiyanna oyage inverter peak 6000w nm continous 3000w nm e gaanata panel onemai anika deep cycle battery danna

  • @priyankajayarathna9936
    @priyankajayarathna9936 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @chathurangalakmal9352
    @chathurangalakmal9352 2 ปีที่แล้ว +1

    Ceb supply එක තියන වෙලාවට inverter එක auto off වෙන්නෙ කොහොමද..ඒ ගැන සදහනක් කරන්න??

    • @chathurangalakmal9352
      @chathurangalakmal9352 2 ปีที่แล้ว

      Inverter supply eka newe inverter eka..ehemath nethnam inverter eka always on da?

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว

      inverter eka always on

  • @prakashsudeera2929
    @prakashsudeera2929 2 ปีที่แล้ว +1

    Asamble karana hati dannako.

  • @m.k.m.fernando2017
    @m.k.m.fernando2017 ปีที่แล้ว

    supiri A to Z hamadema kyala denwa thankyou bro

  • @samanpushpakumar4016
    @samanpushpakumar4016 2 ปีที่แล้ว +1

    Mata th akkak had a ganna on kohomada kantak Kara ganna

    • @tutorlabs9652
      @tutorlabs9652 2 ปีที่แล้ว

      Diy Off Grid Sri Lanka Group එකට Join වෙන්න.
      ඔයාට අවශ්‍ය සියලු විස්තර දැන ගන්න පුළුවන් වෙයි.

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 2 ปีที่แล้ว +1

    Thanks for your video clip. Important informatio nicely explained. 🌹🌹

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว

    අයියා oukitel c22 කියන ෆෝන් එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @gaminisubasinghe13
    @gaminisubasinghe13 2 ปีที่แล้ว

    Good luck young man.go ahead with the time.Please suggest a most economical custom
    made system and go on installing now is the time.............