කරන්ට් එක කපනවාට විසදුමක් /How to make a Rechargeable Emergency LED Light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 795

  • @N.b.3dmodelingandgaming
    @N.b.3dmodelingandgaming 2 ปีที่แล้ว +49

    සරලව ඉතාමත් පැහැදිලිව නිර්ලෝභීව කියාදුන්නා.. ස්තුතියි.. දියුණුවෙන් දියුණුවට පත්වේවා!..🙏🙏

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +3

      thanks 🙏💖

    • @ajithweerabaddana4782
      @ajithweerabaddana4782 ปีที่แล้ว +1

      @Ape Electronic ජම්බෝ බල්බ් එකෙන් එලිය මදි නිසා මම මේකෙ අවුට් ලයින් එකට mt 3608 dc to dc පවර් බූස්ටරය සම්බන්ධ කරලා 12
      v led සෙට් එකක් පත්තු කලා. පට්ට එලියක් තියෙනවා. හැබැයි මොනතරම් වෙලාවක් පත්තු කරන්න පුළුවන්ද කියලා තවම බැලුවෙ නෑ. ඒකට අදහස ගත්තෙ මේ වීඩියෝ එකෙන්. ස්තූතියි .

  • @mjayaweera7954
    @mjayaweera7954 2 ปีที่แล้ว +14

    ඔබ තුමා ගේ පැහැදිලි කිරීම අනුව මා මෙය නිර්මාණය කලා ඉතාම සාර්ථකයි ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว +7

    පුතෙ ඔයා කියලා දෙනවා හොදට පැහැදිලි කරනවා කිසිම ප්‍රශ්නයක් නෑ හරිම හොදයි ගොඩක් ස්තුති පුතෙ ඔයාට තෙරුවන් සරනයි

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +3

    ඉතා හොඳින් පැහැදිලි කලා .ඔබේ නිර්මාණ කටයුතු තව තවත් ශක්තිමත් වෙවා👍👍👍👍👍👍👍👍👍

  • @powerofjesus483
    @powerofjesus483 7 หลายเดือนก่อน +2

    ❤❤ඔයාට ගොඩාක් thanks අයියේ මේ light හදන්න කියලා දුන්නට. මොකද මම ගත්තු හැම ටෝච් එහෙකම විනාඩි 30න් ජාතික බහිනවා. ඔයාට ගොඩක් thanks අයියේ සුභ දවසක් ❤ ඔයාට සදා ජය වේවා ❤

  • @hirugunasekara109
    @hirugunasekara109 2 ปีที่แล้ว +13

    කාලයට ගැලපෙන සුපිරි වැඩක් තවත් මෙවැනි නව නිර්මාණ ඉදිරි පත් කිරිමට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා 👑️

  • @kulasinhachandradasa8180
    @kulasinhachandradasa8180 2 ปีที่แล้ว +6

    හරිමහොදදෙයක් කියාදුන් ඔබට ස්තුතියි.....

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +13

    මේ දවස් වල ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නට බොහොම ස්තුතියි මහත්මයා.. 🙏

    • @samithniroshan1244
      @samithniroshan1244 2 ปีที่แล้ว

      Number එකක් Save නොකර WhatsApp Message එකක් Send කරන්න.. Status Save කර ගන්න.. Google Play Store එකෙන් WhatsKit PRO දැන්ම Download කර ගන්න....

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks 🙏💖

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      thanks 🙏💖

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින්.කාටත් හිතුවොත් පුලුවන් හරයට අහගත්තොත් මං හිතන්නේ.තෙරුවන් සරනයි ඔබට

  • @BarnardFernando-oi3nw
    @BarnardFernando-oi3nw ปีที่แล้ว +3

    අපි චාජර් ලයිට් එකක් හැදුවා ඉතා ම වැදගත් වගේම සාර්ථක යි.👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      🥰🥰🥰🙏🙏🙏

    • @Kumaradk5
      @Kumaradk5 7 หลายเดือนก่อน

      කෙලින්ම බැටරි කරන්ට් එක දුන්නාම බල්බ් එක පිච්චෙනවා නේද

  • @rohanawickramapala1654
    @rohanawickramapala1654 2 ปีที่แล้ว +1

    බල්බ් එක ඇර අනික් සේරම උපාංග ටික හොයා ගත්තා. තවම හරියන බල්බ් එකක් හොයාගන්න බැරි වුනා. බල්බ් වර්ග 5ක් විතර ගෙනත් බැලුවා. කිසිම එකකින් ප්‍රමානවත් තරම් එලියක් එන්නේ නෑ. ස්තුතියි වීඩියෝ එකට

  • @udithanuwanpathirana3634
    @udithanuwanpathirana3634 2 ปีที่แล้ว +10

    හොදින් පැහැදිලි කරනවා....හැමෝටම එහෙම කරන්න බෑ...බොහොම් පිං යාලුවා..

  • @PRPerera-g3n
    @PRPerera-g3n ปีที่แล้ว +2

    👍 නියමයි පුතා❤ජයවෙවා

  • @jeevandalumuragama9246
    @jeevandalumuragama9246 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූතියි . Rechargeable battery සොයාගන්න තමයි අමාරු.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      computer shop wala electronic shop wala thiyenawa brother...

  • @prasadwanniarachchi387
    @prasadwanniarachchi387 2 ปีที่แล้ว +20

    ඔබගේ ඉලෙක්ට්‍රොනික් කාර් මික දැණුම වඩ වඩාත් දියුණු වේවා!

  • @23bnofslng
    @23bnofslng 2 ปีที่แล้ว +1

    මේ දවස් වල ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්නට බොහොම ස්තුතියි මහත්මයා.

  • @asanthadesilva9695
    @asanthadesilva9695 2 ปีที่แล้ว +2

    මේක සුපිරිම වැඩක්.මමත් හදලා බැලුවා.නියමයි.

  • @SilvaLakmal-r9e
    @SilvaLakmal-r9e 10 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නට ගොඩක් වටින්වා.සුපිරි මහත්තය ❤

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා එක battery දැම්මෙ සුපිරි thanks

  • @samanthakumaramallawaarach9228
    @samanthakumaramallawaarach9228 2 ปีที่แล้ว +8

    සුපිරියක් තමා..👍
    ගින්දර brother 💥💥 thank you🙏🙏🙏

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 7 หลายเดือนก่อน +1

    ස්තුයි ඔබ තුමාට.

  • @Sanjayawijayabndara
    @Sanjayawijayabndara ปีที่แล้ว +2

    ගොඩාක් හොදයි ඉගෙනගැනීමට හරිම පහසුයි ,ජයවේවා

  • @yasaskantha1783
    @yasaskantha1783 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාගෙ දැනුම අප සමග බෙදාගත්ත ට

  • @NiroshanBuddika-ud4vl
    @NiroshanBuddika-ud4vl 6 หลายเดือนก่อน +1

    මාත් ඕක හැදුවා සුපිරි ආ😊

  • @GayanAbeywardana-kr7qz
    @GayanAbeywardana-kr7qz ปีที่แล้ว +1

    සුපිරියි ,, සරලයි
    අපි බලාපොරොත්තු වෙනව තවත් මෙවැනි නිර්මාණ

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 2 ปีที่แล้ว +7

    Type of bulb to be used if mentioned it would be Very useful and it could be purchased easily,thanks

  • @royceranasinghe3438
    @royceranasinghe3438 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි සරල නිරවුල් ඉදිරිපත් කිරීමක්. කාලෝචිත වීඩියෝවක්. ස්තුතියි මහත්මයා. ඔබට ජය..!

  • @kalpanashenash4291
    @kalpanashenash4291 2 ปีที่แล้ว +1

    Me video eka blan math ekak haduwa. Godak watina deyak hodata terenna kiyala denawa .jaya❤💯👍🏻

  • @anuradilshan4214
    @anuradilshan4214 2 ปีที่แล้ว +2

    සුභ පතනවා ජීවිතේ කරන කියන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා. කරන්ට් එක නැති වෙලාවක බෝඩිමක ඉන්න කෙනෙක්ට ගෑස් එකෙන් කෑම ටිකක් හදාගන්න මේක මාර විදිහට වටිනවා. 👌👌👌

  • @Thilakarathna-ph3tn
    @Thilakarathna-ph3tn 5 หลายเดือนก่อน +1

    ඔබ අපගේ රටට වටිනා මැණිකක්

  • @pcnusky
    @pcnusky 2 ปีที่แล้ว +1

    බ්‍රදර් ඔයා නම් සුපිරියටම කියලා දුන්නා මේ channel එක subscribe කරා සුපිරි බ්‍රෝ

  • @ajithgamage4213
    @ajithgamage4213 4 หลายเดือนก่อน

    හැදුවා සුපිරියට වැඩ

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +2

    ඔබේ කියා දීම ඉතා සරලයි. ඉස්තුයි.

  • @dinuwaranethsara2130
    @dinuwaranethsara2130 ปีที่แล้ว +2

    මත් හැදුවා එකක් නියමට වැඩ කරනවා ඔයා කරන සියලු වැඩක්ම සර්තක වෙන්න කියලා පරතනා කරනවා බුදු සරණයි ඔයාත් ඔයාගෙ වියාපරයටත්❤

  • @dsjayasinghe211
    @dsjayasinghe211 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @ishankaatukorala4052
    @ishankaatukorala4052 ปีที่แล้ว +1

    සුපිරි .හදල බලන්න ඕනි ❤️👍

  • @SirilKarunarathna-ug8vl
    @SirilKarunarathna-ug8vl ปีที่แล้ว +1

    Niyamama wedak.superb

  • @nilanthafernando5777
    @nilanthafernando5777 2 ปีที่แล้ว +3

    LED බල්බ එකේ වර්ගය මොකක්ද?නිකම්ම LED බල්බ් එකක් කියලද ඉල්ලන්න ඕන බල්බ් දෙකක් එකට සම්බන්ධ කලොත් වැඩි එලියක් ලබාගන්න පුළුවන්ද? ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක වැදගත්.

  • @CINEMATALKS997
    @CINEMATALKS997 2 ปีที่แล้ว +8

    මම අද හැදුවා අයියේ ගොඩක් වටිනවා අම්මා කරන්ට් එක ගිය වෙලාවේ ඉව්වෙත් මේ ලයිට් එකෙ එලියෙන් ❤️

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      sathutuyi...malli....🙏🙏🥰🥰💖💖

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      oka huga welawak puluwan malli patthu karanna...

    • @kamanichandrasekara
      @kamanichandrasekara 2 ปีที่แล้ว

      @@apeelectronic877 teruwen seranei puthe

  • @shirleyathulathmudali4148
    @shirleyathulathmudali4148 2 ปีที่แล้ว +83

    පුතා, නිර්මනය හොදයි. ඔය පෙට්ටියට කියන්නේ SUNK BOX කියායි. Sink,sank sunk (sunk =ගිල්වන ලද)

    • @senevirathnabanda328
      @senevirathnabanda328 2 ปีที่แล้ว +4

      සරලය් නැවත උදව්කරන්න

    • @rajunishshanka327
      @rajunishshanka327 7 หลายเดือนก่อน +1

      ඉතාම වැදගත්, මට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය යි , කොහොමද...?

  • @sisiraamarasinghe6519
    @sisiraamarasinghe6519 2 ปีที่แล้ว +10

    I asked for this module in a shop.On that module there were two ports to connect the wires of the battery.But there weren't any ports to connect the bulb's wires.Could we do this by using that module which only had two ports to connect the battery's wires????

  • @sampathperera1860
    @sampathperera1860 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +10

    අදත් වටින video එකක් 🤩😀

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      💖 thanks brother...

    • @ranjithsaranaguptha9814
      @ranjithsaranaguptha9814 2 ปีที่แล้ว

      To 4056 චාජින් සර්කිට් එක සොයාගන්න අමාරුයි . මිල කීයද , කොහෙන්ද ගන්න පුලුවන් .මාතර නම් ගන්න අමාරුයි.

  • @ruwanathapatthu6673
    @ruwanathapatthu6673 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මාත් උත්සාහ කරනවා හදාගන්න

  • @chamindanilupul2932
    @chamindanilupul2932 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියල දේනවා

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +2

    ඉතාම හොද හදුන්වා දිමක්

  • @thusharaanuruddha8301
    @thusharaanuruddha8301 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා video එකක්. මගෙ ලග තියෙන්නෙ NI MH battery.(led iron nemei)ඒවා මේ circuit එකෙන් චාජ් කරන්න පුලුවන්ද?

  • @pcnusky
    @pcnusky 2 ปีที่แล้ว +2

    හොඳට පැහැදිලි කරා බ්‍රෝ

  • @bernatfernando4975
    @bernatfernando4975 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා. පැහැදිලි කිරීමත් ගොඩක් හොදයි. ජයවේවා.

  • @MA-fi9oq
    @MA-fi9oq ปีที่แล้ว

    👍🙏නියමයි, ලෙසි භදන්න.බොහො ඉස්තුති. අපි subscribe කරා.

  • @dushanthawijerathna5701
    @dushanthawijerathna5701 ปีที่แล้ว +1

    ස්තූතියි......🙏

  • @pcnusky
    @pcnusky 2 ปีที่แล้ว +6

    සුපිරි බ්‍රෝ කියන්ට නම් වචන නෑ සුපිරි

  • @rajithsrimal627
    @rajithsrimal627 2 ปีที่แล้ว +1

    ෆට්ට වැඩක් බොහොම ස්තුතියි

  • @samanthapradeep165
    @samanthapradeep165 2 ปีที่แล้ว +2

    Heet seeling l m
    Bridge rectifire KPBC 3510
    Battary clip
    Wire kalani 28/0.30 mm auto cable
    1 k resistor
    BC 547 transistor
    12 V zener diode
    මට මේවයෙ මිල ගනන් දාන්න පුලුවන්ද

  • @rajeewafonseka4970
    @rajeewafonseka4970 ปีที่แล้ว +1

    ඔය වැඩේ ටිකක් දියුණු කරල sola panel එකකට ටිකක් ලොකු battery එකක් set කරල 100W light 2 වගෙ පත්තු කරන්න පුළුවන් විදියක් කරල දෙන්න පුළුවන් ද .
    ලොකු වියදමක් යන්නෙ නැතුව.

  • @sugathratnapala783
    @sugathratnapala783 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ❤👍

  • @nethmadutv4395
    @nethmadutv4395 2 ปีที่แล้ว +5

    sun box neme sunk box weradi wachana huru karanna epa .,good work .

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      💖💖💖

    • @kamagunawardana5153
      @kamagunawardana5153 2 ปีที่แล้ว +3

      මෙවාගේ දෙවල් කියලා දෙන එක කොච්චර වටිනවාද මේ වගේ චැනල් වලින්....

    • @harttouchingmusic378
      @harttouchingmusic378 2 ปีที่แล้ว

      Mokkd ehenm hari nama kiyanna

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +2

      හරිනම සන්ක් බොක්ස්. Sunk කියන්නේ ගිල්වනවාට.

  • @ranjithkarunathilaka7365
    @ranjithkarunathilaka7365 ปีที่แล้ว +7

    ඔයාට අපේ මවුබිමට ආදරය කරන බුද්ධිමත් දරුවෙක් මෙන් සමස්ත ජනතාවම ආදර ගෞරවයට පත්කරාවි...!

  • @chamindanilupul2932
    @chamindanilupul2932 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි බං

  • @basilangelofernandez3150
    @basilangelofernandez3150 2 ปีที่แล้ว +1

    Thankyou very much. Greatly appreciated.

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 7 หลายเดือนก่อน

    ස්තුතියි

  • @manukaminsara
    @manukaminsara ปีที่แล้ว +1

    Mekata lithium battery thunak pavichchi karata aulak nadda

  • @anushkasandaruwan7649
    @anushkasandaruwan7649 2 ปีที่แล้ว +3

    Glue gun eka set wenne na module eka alawanna.module eka tikak rath wenawa charge ekata gahuwama.galawenawa rath weddi

  • @pcnusky
    @pcnusky 2 ปีที่แล้ว +2

    ස්තුතියි බ්‍රෝ

  • @nipunidasunika857
    @nipunidasunika857 ปีที่แล้ว +1

    Thank you so much...🙏👍

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +14

    දැනුම නිර්ලෝබීව ලබා දෙන ඔබටත් ඔබේ දැනුම දින දින වැඩේවා. තෙරුවන් සරණයි.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks 🙏🙏🙏💖💖💖

    • @yasaskantha1783
      @yasaskantha1783 2 ปีที่แล้ว

      ඔය අවශ්‍ය බඩු වල වෙලද පොල වටිනා කම කියනව ද.?(සාමාන්‍ය විදියට ) නැත්තං අපි බඩු ගන්න ගියහම රට ගනන් කියන්නෙ .

  • @wanderful446
    @wanderful446 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @crisanthasampath4653
    @crisanthasampath4653 8 หลายเดือนก่อน +1

    නියමයි

  • @simabromt
    @simabromt ปีที่แล้ว +1

    Oya pichchuna bulb eke kalu wela thiyna LED ek kadala iiyam tikak daanna bulb ek aye wada krnw

  • @chop_chop
    @chop_chop 2 ปีที่แล้ว +1

    හරි ඉතින් හොඳ video එකක්.

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว +1

    Great explain sir

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 2 ปีที่แล้ว +1

    Hari Honda paadamak adha labaa dunnata sthuthi,cantact ankayak puluwannang hondai.

  • @GSGodaliyadda
    @GSGodaliyadda 2 ปีที่แล้ว +2

    Excellent brother ❤️💪

  • @antonyjude7381
    @antonyjude7381 2 ปีที่แล้ว +2

    Wadeanammaru mamasallidennam puluwannamlaitalak hadaladennako

  • @hashanshanuka3126
    @hashanshanuka3126 2 ปีที่แล้ว

    ohoma betri set karala 12v karanna beida oya.modiul eken 12v.karala chaj karaganna beida

  • @lalithkuruppu2672
    @lalithkuruppu2672 2 ปีที่แล้ว +1

    good lesson . Thanks for you

  • @gerarddavid4207
    @gerarddavid4207 2 ปีที่แล้ว +1

    ගොඩාක් ප්‍රයෝජනවත් සුපිරිම වැඩක්.සේරම දේවල්වලට කීයක් යයිද

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      1000 k wage yayi aiya..

    • @gerarddavid4207
      @gerarddavid4207 ปีที่แล้ว

      ඔයාගේ බවුත් එකට ඊයම් තිබ්බ හැටියේ හොඳ ට අල්ලනවා.මගේ අළුත් බවුත් එකට ඊයම් අල්ලන්නේ නැහැ.ඇයි එහෙම වෙන්නේ.ඊයම්වල වෙනසක් තියෙනවද.පාවිච්චියට සුදුසු ඊයම් මොනවද

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว

    බල්බ් එක wots කීයද?...දැනුවත්කළාට බෙහෙවින්ම ස්තුතියි !

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 2 ปีที่แล้ว

    Very simple but excellent
    Congrats

  • @sarathsamarajeewa5882
    @sarathsamarajeewa5882 2 ปีที่แล้ว +1

    Ahi wishistay brother,,🌞😊😊🙏👍

  • @vijayaairangani6801
    @vijayaairangani6801 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි!👍

  • @sanjayagayan2798
    @sanjayagayan2798 5 หลายเดือนก่อน

    me vishayata mama aadunikayek.. podi deyak kiyannam.. sun box nemei.. sunk box .. sunk kiyanne gilunu.. biththiyata giliuna box eka.. eka kata huruwata sun box wela..

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว +1

    Lot of thanks sir

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว +2

    Wisthara karala dena widiya godak pehedili. 🙂👌
    Maath nikamata wage ekak hadala balanna oni. Hebei mn nam kemathi kaluware inna.

    • @sumududeshapriya7670
      @sumududeshapriya7670 2 ปีที่แล้ว +1

      😂

    • @madhuniprabhashika
      @madhuniprabhashika 2 ปีที่แล้ว

      Ai me kandulu paninakan hinaa wenne? Comment eke mokak hari wereddak tiyenawada? Paapi marayage grahanayata ahu welaa innakota hema deyama ehenne penenne dakinne therum ganne kaamayata raagayata barawa. Mita kalinuth e widiyata hithapu ayata thamai thel polim wala rasthiyadu wennath wune.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      😀😄

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      kaluware 😜

    • @madhuniprabhashika
      @madhuniprabhashika 2 ปีที่แล้ว

      Eka ekkenage pudgalika athdekim anuwa, daena ugathkam anuwa, sansaara purudu anuwa, maanasika swabhawaya anuwa thamai onima deyak gena awabhoodaya ethi wenne. Kaluwara kiyanne me swabhawa dharmaye tiyena hemooma ath dakina deyak. Minissunge adahas, ruchi aruchi kam wiwidai. E anuwa kaluwarata, aalokayata, udeta, hawasata, wessata , awwata, pinnata yanadi swabhawika parisaraye wiwida wenas thathwayanta kemathi aya innawa. E atharain mn kiyala tiyenne me video eke tiyena deyata adaala wana deyak. Mn othanadi kiwwa nam mn kemathi wessata kiyala, eeka oya bulb ekak hadana wedeta gelapenne na. Bulb eken ganna prayoojanaya anuwa gelapenne ekko kaluwara ekko aalokaya. Bulb ekak hadanne off karala tiyanna newi neh. Kaluwarata paththu karanna neh. Neda? Ithin e nisa bulb eke nisi prayoojana ganna nam eka delwimata sudusuma awasthawa kaluwara awasthawa. Dawalta bulb ekak paththu karala tiyagena ethi wede mokadda? Dan therunada weradi adahasak ganna, hinawenna deyak newi oya kiyala tiyenne. Wenas widiyata hithanna purudu wenna. Nethnam nikarune pau pirenawa.

  • @127thaveesha8
    @127thaveesha8 ปีที่แล้ว +2

    ඔයා ඔය ගත්ත battery වර්ගේම ගන්නම් ඒ වර්ගෙ හොඳයි නේද ඔය ( ultrafire ) කියන වර්ගෙ හොදයිනේද

  • @premanathjayasekara9769
    @premanathjayasekara9769 11 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම ඉතා ඉහළ මට්ටමේ තියෙනවා .බල්බය මිලදී ගැනීමේ දී ඉල්ලන්නේ කොහොමද . 2..ෆෝන් චාජරයක් චාජ්කිරීමට සෑහේද.

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว

    නියමයි ආ.හොද වැඩක් මේ දවස්වල කරන්ට් කපන නිසා.🙂❤️

  • @deputydirectordghmataradrr4870
    @deputydirectordghmataradrr4870 ปีที่แล้ว +2

    Excellent

  • @manupasok5725
    @manupasok5725 ปีที่แล้ว +1

    Why diode is used??

  • @jdjsuhsjsjs4507
    @jdjsuhsjsjs4507 2 ปีที่แล้ว

    Hodata kiyala dunna thank you

  • @maheshtharaka6443
    @maheshtharaka6443 2 ปีที่แล้ว +1

    Thank you very much brother

  • @prasannakulasuriya4975
    @prasannakulasuriya4975 2 ปีที่แล้ว +1

    Thank you for your information.

  • @asangalakmal6631
    @asangalakmal6631 ปีที่แล้ว

    Brother Can you make a video for the same conecting sola pannel, For charge using sola?

  • @hmpsherath3529
    @hmpsherath3529 2 ปีที่แล้ว

    Thank baduwala gana keeyak yanawada viswasawa kurunagala ganna tiyanna kohada

  • @piumalranathunga2264
    @piumalranathunga2264 ปีที่แล้ว +1

    Diod එක නැතුව රෙසිස්ටර් එකක් දානව නම් ඕම් කීයක රෙසිස්ටර් එකක්ද දාන්නෙ

  • @NiroshanBuddika-ud4vl
    @NiroshanBuddika-ud4vl 6 หลายเดือนก่อน +1

    🙏 thanks

  • @lenatmendis7003
    @lenatmendis7003 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔයාට

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 7 หลายเดือนก่อน +1

    Thank you❤❤❤😂

  • @sithumbro445
    @sithumbro445 2 ปีที่แล้ว +2

    තැන්කිව් අයියේ ගොඩක් වටිනවා

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว

    බැටිට්‍රි 2ක් එක්වර චාර්ජ් කරන්න මෙම චාජින් මොඩූල් ඒකෙන් හැකිද.මොඩුල් ඒක රත්වී අක්‍රිය වන්නේ නැත්ද.පැහැදිලි කරන්න