හෙළයේ රාවණ ශිෂ්ටාචාරයේ විනාශයේ ආරම්භයට මුල් වු සිද්ධිය | TTD History Episode 8

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • රාවණා රජතුමාගේ ඉතිහාසය මුල ඉඳන් කතා කරන් යන කතාවේ අපි දැන් අවසන් කොටස්වල තමයි ඉන්නේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න හිතුවා මේ තරම් විශිෂ්ඨ ශිෂ්ටාචාරයක විනාශය වීම ආරම්භය කොහොමද කියලා.
    කොපමණ විශිෂ්ට ශිෂ්ටාචාරයක් වුණත් එක වරදක් ඇති ඒ මුළු ඉතිහාසයෙන් ම මැකී යන්න. මේ ගැන මට හොයාගන්න පුළුවන් වුනු විස්තර මේ වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරල තියෙනවා.
    #education #history #knowledge #ravana #srilanka #story #ramayana #war #ancient
    TTD knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TTD knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    music used in this Video :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    • Tears - No Copyright Music Sad Emotio...
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

ความคิดเห็น • 15

  • @manthrash
    @manthrash 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤Gemma ayee

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389 8 หลายเดือนก่อน +1

    Great work 👍👏👏👏

  • @SupunAbhishek
    @SupunAbhishek 2 หลายเดือนก่อน

    Continue 🌻

  • @chamarifernando7578
    @chamarifernando7578 8 หลายเดือนก่อน +1

    History උගන්වන සර් කෙනෙක්ටටත් වඩා ceative නෙ..great work cha...❤️❤️❤️

    • @tagknowledge7
      @tagknowledge7  8 หลายเดือนก่อน +1

      Thank you Soo much ❤️❤️❤️

  • @rohinisudarma2897
    @rohinisudarma2897 4 หลายเดือนก่อน

    ඉතා පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි....

  • @nishanthasanju1058
    @nishanthasanju1058 หลายเดือนก่อน

    ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 หลายเดือนก่อน +1

    • @tagknowledge7
      @tagknowledge7  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 3 หลายเดือนก่อน

    අතීතයයේ පුරය සහ වත්ථු කිව්වේ නගරයට ලංකාපුරය කියන්නේ
    ලංකා නගරය ඒ වගේම සිරසවත්ථු කියව්වේ කන්ද මුදුනේ තියෙන නගරයට (සිරිස) මුදුන (පුරය) නගරය ලංකා ස්වර්ණ නගරයේ ලංකා කියන නම පසූ කාලීනව තමයි අපේ රටට හැදින් උනේ ලංකා ස්වර්ණ නගරය නිර්මාණය කරන්නේ ත්‍රිකුඨ පර්වත (කදු 3 ක්) මැදි වෙන්න පිහිටී සානුවක තමයි මෙම නගරය පිහිටා තිබුනේ ලංකා ස්වර්ණ නගරය රත්තරන් වලින් තමයි විශ්වකර්ම දෙවියෝ නිර්මාණය කරන්නේ

  • @kaviamarey
    @kaviamarey 8 หลายเดือนก่อน +1

    🙏🏽

    • @tagknowledge7
      @tagknowledge7  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @truthsl
    @truthsl 8 หลายเดือนก่อน +1

    කතාකරන වේගය ටිකක් අඩු කරන්න.