Mihama dawal ahanakota thamai minessu niyahatgamani wanne ape lankawath me wage hoda aya ganna agaya karanna one man kiyanne adarei aravinda aiya and akka parissamin inna ❤❤❤
ooogollan pili gannawada... me program eka ahana gaman 4.46 man program eka pause karala youtube eke " Mind the .." kiyala witharai type kale.."MIND THE GAP OLD ANNOUNCEMENT by OSWALD LAURENCE (London Underground) " liyalama aawa... ane manda ooogolange Morning show ekata ebbehiwelaaa inne man.... Arawinda Ayya... Aashcharya Anty..(Hitz) oya dennata jayama Wewa...! (sajith Rukshan...)
අනේ විඩියෝ දාන්නකො හැමදාම ❤❤ ඉස්සර වගෙ සතියට එකක්වත් 🥺❤️
එංගලන්තයේ මිනිස්සු වෙනුවෙන් පාලනය කොයිතරම් සංවේදීද..
අහන්ඩ හැමදාම වීඩියෝ දාපිය😂😂❤
ඇත්තටම මේ වගේ මනුස්ස කමුත් එ රටවල් වල තියෙනවා...😇
ඇයි ඔයාලගේ TH-cam එක active නැත්තේ? ලංකාවේදි නම් හැමදාම උදේට radiyo එකෙන් ඇහුවා, අනේ දැනුත් අපිට අහන්න daily TH-cam එක update කරන්න ප්ලීස් 🙏
හැමදාම video එකක් දාන්න .ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ වගේ කතාවක් අහන්න ..❤
සතියකට එකක්වත් ඕනි 🥺
Mihama dawal ahanakota thamai minessu niyahatgamani wanne ape lankawath me wage hoda aya ganna agaya karanna one man kiyanne adarei aravinda aiya and akka parissamin inna ❤❤❤
😢😢😢😢adenawa as dekin dakka wage kathawa super 👌👌👌👌
පුංචි දෙයක්...ලොකු අදහසක්....ස්තූතියි අරවින්ද ...ඔයා ලොකු මිනිහෙක් ...
I never herd of it till today. Countless times I had being in Embankment station ❤ 🇬🇧 . Thanks.
තාම ඒක තියෙන්නේ ..
Niyamai lassanai good harima sanwedi kathawak
Still they are using the same old voice track at Embankment station 😊
❤❤mindTheGap
ඔකිගේ කටහඩින් දැම්මොත් අපිත් ඉවරයි
මේ ඩබලගෙ කතා අහන්න තියෙන අමාරුව..දිනපතාම දාන්න බැරිද අපිටත් අහන්න..
Yes please
දවසක් ඇර දවසක් වත් දානව ඕයි වීඩියෝ .......😢😢
Mn wd krna gamn hmdma oylge parana vedio ahnwa..plz daily vedio dnnko❤
❤❤❤❤
👍👌❤️
❤❤❤❤❤
Hamadama danna
Goda dawasakin video ekak damme
ooogollan pili gannawada... me program eka ahana gaman 4.46 man program eka pause karala youtube eke " Mind the .." kiyala witharai type kale.."MIND THE GAP OLD ANNOUNCEMENT by OSWALD LAURENCE (London Underground) " liyalama aawa... ane manda ooogolange Morning show ekata ebbehiwelaaa inne man.... Arawinda Ayya... Aashcharya Anty..(Hitz) oya dennata jayama Wewa...! (sajith Rukshan...)
තාම parana ekamayi
Ara aiya apita ahanna aluth ewa ikmanin load karanna, please NZ api
💌💌
Hama biriddakmma udeta bosage room ekata gihin polla kala enne naa 😂😂😂😂
ඇයි දැං නිතර වීඩියෝ නැත්තේ අරා 🙄🙄
වීඩියෝ දාන්න
ලංකාවට හරියන්නේ train කිව්ව කතාවට නම් එකග නැ. Office hours වලට ගිහින් බලන්න සහ වැස්ස දවසට ර්‍ර්ට හපන්.ඇතුලේ තැම්බිලා මැරෙන්නෙ. Fan නැ. විදුරු වහගෙන යන්නේ full pack. පවු මිනිස්සු.
AC කරන්න පුලුවන් නම් ඔක්කොම train.
ඔව් train තමයි හොදම දේ වෙන්නේ.
එංගලන්තයේ ඔය වගේ මානුෂවාදී අදහස් ඉදිරියට පැමිනෙන අවස්තාවන් එමටයි...ලංකාවේ අවුරුදු 70 වෙනකොට අත් හැරලා දානවා ජීවිත කිසිම වැදගත් කමක් නැති විදියට ..අපි මෙහෙ අවුරුදු 99 ඉන්න අයටත් Hip replacement , knee replacement කරලා එදාම ගෙදර යවනවා...දවසක් එහෙම කෙන්ක්ට ලිස්ට් එකේ උඩටම ගන්න කන්සල්ටන් තීරණය කලා..ඇයි හේතුව "ගෙදර ඉන්න බලු පැටියා එයා නැතුව ගෙදර තනියෙම ඉන්නේ නැහැ ...එයාටත් බලු පැටියා නැත්නම් එක දවසක් ඉන්න බැහැ ......හරි අපි ඒ අවුරුදු 90 කෙනාව ලිස්ට් එකේ පළවෙනියට ඔපෙරේෂන් කරලා එදාම ගෙදර යන්න සැලැස්සුවා...ඔය එකම එක අත්දැකීමක් විතරමයි....අපි ලංකාවේ ඔය තත්ත්වයට තව අවුරුදු 100කින් වත් එයිද??????
3 වේදිකාව😂😂😂
එම්බන්ක්මන්ට් නෙවෙයි බං. එම්බෑන්ක්මන්ට්
තොපිට සතියට විඩීයෝ දෙකක්වත් දාන්න බැරිද 🙄🙄😡
Plz.. hamadama meka danna.
අරවින්ද oyage number eka denna puluwanda.
❤️❤️🙏🥹🥹
🥺❤️🩹
මේ දෙන්නා ඡන්දේ ගැන මුකුත් කිව්වේ නෑනේද
❤❤❤
❤❤❤