ඕනෑම ඇඳුමක් බතික් කරන ⁣ලේසිම ක්‍රමයක් | Easiest Way To Make A Batik Dress

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 791

  • @sasiniimesha6314
    @sasiniimesha6314 4 ปีที่แล้ว +8

    ඔබ තුමියගේ දැනුම අපිට බෙදාදෙනවට ගොඩක් ස්තූති මිස්.

  • @DammikaDammika-h1k
    @DammikaDammika-h1k 5 หลายเดือนก่อน +1

    මිස්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියලා දුන්නාට බුදුසරණයි

  • @rathnasiri9882
    @rathnasiri9882 ปีที่แล้ว +3

    පැහැදිලි ව කියලා දුන්නා ...බොහෝ ස්තුතියි ඔබට .
    🙏

  • @trapleftmusic2203
    @trapleftmusic2203 3 ปีที่แล้ว +1

    කියලා දෙන විදිහ හොඳයි.සරමක් කරන විදිහ කියලා දෙන්න මිස්.

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +3

    මැහුම් කරන්නේ නැතත් ආසයි කොටට උරයක් හරි හදගන්න ,,එ තරම් තෙරෙන ව්දියට කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී ම්ස් ඔයට ...

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් හිටියේ බතින් පිලිබද දැනුමක් ලබාගන්න ඒ දැනුම අද හරිම පැහැදිලිව ඔබ තුමිය ලබා දුන්නා ඔබ තුමියට ගොඩක් ස්තුති දියුනු වෙවා 💖💖💖👍👍

    • @JayanthaKasthuriarachchi-i5r
      @JayanthaKasthuriarachchi-i5r 6 หลายเดือนก่อน

      ඇල් වතුරේ මූදලා වෙන කෙනෙකල් හෝදන්න ඕන නැද්ද

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි miss
    ගොඩක් pin mama ආසාවෙන් හිටියා me වැඩේට

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දෙනව මි.ගොඩාක්ම ලස්සනයි ස්තුතියි ඔබට

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 2 ปีที่แล้ว

    ඉතාමත් අගනා පාඩමක්, ඔබ තුමිය හැම දාමත් අපිට වටිනා දෙවල් ලබාදෙනවාට චාන්දනි මහත්මිය ඔබට පින්

  • @werapparumasirimali465
    @werapparumasirimali465 4 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම hrim පැහැදිලි i budusarani ජයවේවා

  • @SujathaEdirisinghe-n2v
    @SujathaEdirisinghe-n2v 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔබ තුමියට ගොඩක් පිං

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට.තෙරුවන් සරනයි.

  • @merikumari6408
    @merikumari6408 3 ปีที่แล้ว

    ඔබ තුමියට බොහොම පිං හොද වටිනා දෙයක් කියලා දුන්නට

  • @Agni-rythme
    @Agni-rythme 2 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලියි,ඔබතුමියට ⁣ස්තූතියි.බුදුසරනයි,

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 4 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි

  • @chandrikadamayanthi3068
    @chandrikadamayanthi3068 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි.ඔබ තුමියට බොහොම පිං

  • @renukanilanthi3151
    @renukanilanthi3151 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලියි

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว

    හරිම පහසු ලස්සන නිර්මාණයක් මිස්ට ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @dmadissanayake108
    @dmadissanayake108 ปีที่แล้ว

    Miss අමුද්‍රව්‍ය ganne kohennda ?

  • @rasikanilanthi1061
    @rasikanilanthi1061 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මිස් .බතික් ඩයි online ගෙන්න ගන්න විදිහක් තියෙනවද මිස්.

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 4 ปีที่แล้ว +1

    ලස්සයි .හොදට පැහැදිලිව කියා දෙනවා.ස්තූති මිස්❤️

    • @rajanipremarathna5084
      @rajanipremarathna5084 2 ปีที่แล้ว

      ලස්සනයි පැහැදිලිව කියා දෙනවා ඔබතුමී ස්තුතියි තවත් අලුත් දේවල් කියා දෙන්න

  • @swarnaanoma8741
    @swarnaanoma8741 3 ปีที่แล้ว +2

    පැහැදිලි යි, ලස්සනයි!!

  • @max_bro00
    @max_bro00 4 ปีที่แล้ว +13

    පැහැදිලි ලෙස මේවා කියා දෙන ඔබතුමියට ගොඩාක් පිං

    • @platinumplatinum1319
      @platinumplatinum1319 3 ปีที่แล้ว

      Yu va lik me
      Por ff bldhant

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 ปีที่แล้ว

      ගුුරුතුමියනි.බතික් කරල සේදුවහම කනපාට වෙන්නේ ඇයි රෙදිතමීබන්න උවමනා නැද්ද

  • @kalyaniperera7284
    @kalyaniperera7284 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස්

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් ගියත් ඔයා ඒක අද කළා වගේ thanks mam

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් වටිනවා මම ගොඩක් ආසයි බතික් කරන්න තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා ගොඩක් ස්තූතියි මම ලංකාවට ඇවිත් බතික් කරලා බලන්නම්

  • @subadrajayasekara7296
    @subadrajayasekara7296 2 ปีที่แล้ว

    හොදින් පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහෝම ස්තුතියි පොලියස්ටර් රෙදි වලට ඩයි දාන්න බැරිද ම්ස්

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว

    Budusaranai mis දැනුවත් කලට

  • @waruniabekanthi2930
    @waruniabekanthi2930 3 ปีที่แล้ว +1

    ආදරෙයි මිස් 😘 ගොඩක් වටින වීඩියෝ එකක් මම හොය හොය හිටපු වීඩියෝ එකක්, මෙවැනි වටිනා වීඩියෝ දාන ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා, බුදු සරනයි 😘

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Thank you

    • @nadeesilva3796
      @nadeesilva3796 2 ปีที่แล้ว

      මෙම බෝතල් ගන්න තියෙන්නේ කොහේද

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූති ජයවේවා තෙරුවන් සරණයි

  • @Kalu5447
    @Kalu5447 3 ปีที่แล้ว +1

    දැනුම බෙදා දෙන ඔබ තුමිය ට ස්තුතියි 💐❤

  • @priyanthiabedeedra8554
    @priyanthiabedeedra8554 ปีที่แล้ว

    පැහැදිලියි ගොඩක් ස්තූතිය මිස් මේ ඩයි වර්ග කොහෙන්ද ගන්නෙ

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +1

    මේවට මේ පාට ගන්නෙ කොහෙන්ද මොනවද ඒ පාට වලට කියන නම්
    ඒ අය පාට වලට කියන නම් ටික පැහැදිලි කරලා නම් ගොඩක් වටිනවා ස්තුතියි

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว

    මෙය ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතිය් මිස්

  • @aynizadeen
    @aynizadeen 26 วันที่ผ่านมา

    Soda ash wenuwata globo salt use karanna puluwandha

  • @ashokamalani8735
    @ashokamalani8735 3 ปีที่แล้ว +1

    ඹබතුමියගෙ විඩියො එක බැලුවා එවිවර හොදට පැහැදිලි කරනවාට ⁣⁣ගොඩක් ස්තුතියි

  • @indranihettiarachchi5528
    @indranihettiarachchi5528 2 ปีที่แล้ว +1

    Pata.redi ..walata .මෝස්තර .danna .බැරිද

  • @mgnisansala3633
    @mgnisansala3633 2 ปีที่แล้ว

    මේ දැනුම අපිට කියා දුන්නට ඔබ තුමියට ගොඩාක් පිං.. මේ dei වර්ග නම් ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන්ද?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you. channel eke dala thiynne ganna puluwan than gana video ekak

  • @marianfernando7962
    @marianfernando7962 4 ปีที่แล้ว

    ,ඔබතුමියට ස්තුතියි ජේසු පිහිටායි

  • @jesminberuwalge6112
    @jesminberuwalge6112 4 ปีที่แล้ว +1

    බෙහොම ස්තුතියි ඔබට යහපතක්ම වෙව

  • @thanujathanuja9571
    @thanujathanuja9571 ปีที่แล้ว

    හරිම වටිනවා මැඩම්...
    මේ අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොතනින්ද කියන්න පුලුවන්ද

  • @mohammedalaa3037
    @mohammedalaa3037 4 ปีที่แล้ว +1

    Very use full and nice👍 මේක viscose material එකේ කරන්න පුලුවන්ද?

  • @hackjayawardana483
    @hackjayawardana483 ปีที่แล้ว

    Miss ethakota vet die price wedida reactive die walata wada .e2ken pahasu bathik ක්‍රමය මොකක්ද miss .please reply miss

  • @dilanigunaseelagunaseela5092
    @dilanigunaseelagunaseela5092 ปีที่แล้ว

    හොදට තේරෙනවා

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 2 ปีที่แล้ว +1

    Mis patan warga ganne kohenda, goda pahadiliwa kiya dunna obathumiyata theruwan saranai

  • @niranjala622
    @niranjala622 2 ปีที่แล้ว

    Mis me dawas wala kotta ura walata bathik karoth labayak ganna puluwanda..kotta ura mona redi walinda ganna one.dai warga kohomada ganne plz kiyala denna mta

  • @chamodhimunasinghe5618
    @chamodhimunasinghe5618 4 ปีที่แล้ว +1

    සිල්ක් හා ජෝජට් මැටීරියල් tie dye කරන විදියත් වීඩියෝ එකක් දාන්නකො

  • @t.wchandra3347
    @t.wchandra3347 ปีที่แล้ว

    ලස්සනි ආසාවෙන් බැලුව මම කොට්ට උර මහන කෙනෙක් එම්බෝ‍රියිඩර් මේ විදිහට හදල බලන්න ආසයි පොප්ලින වලින් පුලුවන්ද ගොඩක් පින්

  • @sumithrachandani9543
    @sumithrachandani9543 4 ปีที่แล้ว +1

    භාවිතා karana dye eke nama mkdd

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 ปีที่แล้ว

    ඒක නියමයි මිස් තව හැඩ ගේන්න බතික් කරන්න මාත් ආසයි බිස්නස් එකක් කරන්න හිතේ තියෙනවා මිස්

  • @brijetherath6421
    @brijetherath6421 ปีที่แล้ว

    ගොඩක් thanks miss

  • @ireshafernando3798
    @ireshafernando3798 4 ปีที่แล้ว

    මිස් තිර රෙදි පාඩම ස්තූතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    ෂාා හරිම අපූරැයි මිස් ස්තුතියි

  • @NandaWikramasinha
    @NandaWikramasinha 2 หลายเดือนก่อน

    මිස් පොප්ලින් රෙද්දේ විතරමද කරන්න පුලුවන්.වෙන රෙදි වර්ග තියෙනවද

  • @ashokakumari6762
    @ashokakumari6762 ปีที่แล้ว

    ලස්සනයි මාත් ආසයි බතික් කාරන්න...ඩයි එක හදාගන්න විදීහ තමා මට දැන්නගන්න ඕනී❤️🥺

  • @Mahadikari-g2d
    @Mahadikari-g2d ปีที่แล้ว

    දෙවි පිහිටයි❤

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්.

  • @dinushikaaththanayaka2621
    @dinushikaaththanayaka2621 ปีที่แล้ว

    reactive DIY akada miss saree walata gann?wed DIY akada?

  • @PianakkaumniKaumni
    @PianakkaumniKaumni 11 หลายเดือนก่อน

    ඔබතුමියේ බුදු සරනයි

  • @sivanthisakunthala2284
    @sivanthisakunthala2284 ปีที่แล้ว

    මිස් මේ වතුර දාලා හදපු ඩයි එක දවස් කීයක් පාවිච්චි කරන්න පුළුවන් ද

  • @nitanita9924
    @nitanita9924 4 ปีที่แล้ว

    Harima lassanai miss..pahadiliwa kiya denawa wagema godak watinawasthuthi obata .theruwan saranai

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt ปีที่แล้ว

    මිස් ඔයා ගොඩක්ම පැහැදිලිව කියා දුන්නා.කරුණාකරලා ඒ ඩයි එකේ නම කියන්න.ගන්න තැන කොහෙද

  • @n.r.a.6284
    @n.r.a.6284 4 ปีที่แล้ว +1

    Redda watura erala, thetha pitinda nawaganna oone?

  • @thanumtsanjeewani-su6yo
    @thanumtsanjeewani-su6yo ปีที่แล้ว

    Mis anith Aya kiyala deddi amu darawya godak yanawa.ekai mekai athara wenasak thiyanawada

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 ปีที่แล้ว

    Me dye, bottle s ganna puluwan thanak kiyanna miss

  • @annerathnayaka2278
    @annerathnayaka2278 3 ปีที่แล้ว

    Soda Ash Kohinda miss api ganna ona

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga5535 ปีที่แล้ว

    හරිම ලස්සනයි ස්තුතියි මිස්

  • @surajanton9763
    @surajanton9763 4 ปีที่แล้ว +43

    කරුනාකරලා මේ අමුද්‍රව්‍ය මිලට ගත හැකි ස්ථාන ගැනත් සදහනක් කරන්නකෝ මැඩම්. ඒ වගේම මේ මිල කල නොහැකි දැනුම වෙනුවෙන් ඔබට බොහොමයක් පිං....

    • @chandanichandani3189
      @chandanichandani3189 4 ปีที่แล้ว +1

      Wat powder kiyana dye akadae me

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      amathumak denna 077 4739200

    • @priyankajayawardana5786
      @priyankajayawardana5786 4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මිස් .පාට ගන්න තියෙන තැන් කොහේද

    • @virashavihangi9372
      @virashavihangi9372 4 ปีที่แล้ว +2

      Miss me patai soda ash ganna thiyena thanak kiyannako..godak sthuthi

    • @shanikadilrukshi1084
      @shanikadilrukshi1084 4 ปีที่แล้ว

      Godak pin madam oyata Mesa kiyala denawata ..

  • @wasantharathnayake6285
    @wasantharathnayake6285 10 หลายเดือนก่อน

    හොද වැඩ සටහනක් මිස්

    • @MahumPiyasa
      @MahumPiyasa  10 หลายเดือนก่อน

      Thank you

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 4 หลายเดือนก่อน

    Me thintha badu ganne kohenda mona kadavalada thiyenne mis

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +1

    ස්තූතියි මැඩම් ❤️

  • @BuddhikaErandi-kn7lq
    @BuddhikaErandi-kn7lq ปีที่แล้ว

    Miss me dye dala tiyenne bottle gathe kohenda

  • @MultiShyamali
    @MultiShyamali 4 ปีที่แล้ว

    godakma pin mis me karana sathkarayata. theruwan saranai

  • @Sithy-r7f
    @Sithy-r7f 3 หลายเดือนก่อน

    From where can i get the dye can i get it on line

  • @thusharathushara7845
    @thusharathushara7845 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි කලාත්මකයි

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 4 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි මැඩම්

  • @jananidilrukshi6777
    @jananidilrukshi6777 2 ปีที่แล้ว

    Miss mn me widiyata kara.harima lassanata awaa.godaak sthuthi miss

  • @sachiniwasana8734
    @sachiniwasana8734 2 ปีที่แล้ว

    Godak hodatama theruna miss mn kathiy igena ganna miss class karanawada online

  • @alankasenevirathne4920
    @alankasenevirathne4920 8 หลายเดือนก่อน

    සෝඩියම් සිලිකේට් පාවිච්චි කරන්නෙ නැතිද???

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว

    Harima pahadili.bohoma sthuthi.

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว

    Mis oyata godaak pin sedda wenawa mewa hodata kiya denawata.ane mis mata theyana lokuma getaluwa nam.mama me videyata keruwa lehanakota harema lassanai.hodala weluwama harema parana patak thamai.api dana pata noyana kemikal mokuth kiyanna.oyata godak pin.

  • @sankaliyanage366
    @sankaliyanage366 3 ปีที่แล้ว

    godak lassanai....godak dewal egena gatta...obatumiyata godak stuti....

  • @DharmaPriya-e8c
    @DharmaPriya-e8c 9 หลายเดือนก่อน

    We can understand easily.thnks miss

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @KMallika-k7w
    @KMallika-k7w ปีที่แล้ว

    ගෙඩක් ස්තුතියි ම්ස් හරිම පැහැදිලියි කොස්‍ටික්සොඩ දනනේ ඔනේ නැද්ද 🙏❤️❤️

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    පලමුවෙන්ම කියල දුන්නනම් ඩයිවල නම්.ඩයි කලවම් කරල හදාගන්න පාට..අවශ්‍ය අමු ද්‍රව්‍ය ටික ආදිය ..
    මිස් අපි ඉස්සර කලේ “
    ටයි ඇන්ඩ් ඩයි කියල “
    පාට මිශ්‍ර න එන හැටි කියල දෙන්න. මිස්..
    අපි රෙද්ද හොදට සෝදල වේල ගන්නව..
    ගැට ගහනව ටුවයින් නුල් වලින්..
    ඔව් මිස් දැන් ඉතින් අලුත් ක්‍රම තියනවනේ
    බොහොම අගෙයි,, ස්තුතියි🌷👍❤️

  • @suranjichandimali9324
    @suranjichandimali9324 3 ปีที่แล้ว

    Mis me tiy dye ek godk ganmda?samanyen kiyk wgeda kiynna puluwnda?

  • @rekharanasinghe24
    @rekharanasinghe24 4 ปีที่แล้ว

    Godak pahadili mis me badu ganne kohenda

  • @nimalithilakarathna4973
    @nimalithilakarathna4973 ปีที่แล้ว

    Oders dunnoth ona desing ekk.karala denna puluwanida..?

  • @krishanmadu1080
    @krishanmadu1080 3 ปีที่แล้ว

    Niyama aidia ekak supiri thava disain danna madam aththatama maru kiyanne supiriya

  • @tharuneth4488
    @tharuneth4488 4 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @teklasenanayaka3322
    @teklasenanayaka3322 3 ปีที่แล้ว

    ලස්සනයි miss ගුරු muththiya nothiya අවංකව ම තමයි ඔබ තුමිය කියලා දෙන්නේ ...ඒක තමයි වටින්නේ ..jesu පිහිටයි ..

  • @sewmini5086
    @sewmini5086 3 ปีที่แล้ว

    Miss Mata denaganna ona t shirt ekak aluthin Aran tie dye karanawa nam mulin gannakota ash dye ekathu karanna onada? colour eka wedi karannada ash dye yodaganna ona? die karala ewara unamath wathurata thawa Mona Hari Danna onida? Colour eka wedi kalayak thiyenna monada karanna ona Saha hoda Tae die brands tikak kiyanna puluwanda..බොහොම ස්තුතියි ඔබ මෙි කරන දෙයට

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 ปีที่แล้ว

    Mis poshan diy walin witarda ty diy krnn puluwm.vat diy ha neptbol kramayath kyl dennko

  • @SudarshaniKumari-b3b
    @SudarshaniKumari-b3b 17 วันที่ผ่านมา

    Mis fabric pants walin tie die karana heti dannako.

  • @cookboy8671
    @cookboy8671 2 ปีที่แล้ว

    Thanks niyameta kiyadunnata...

  • @nirmaninuwanthika9639
    @nirmaninuwanthika9639 3 ปีที่แล้ว

    Cottn saree walata puluwn neda miss

  • @chandimaweeraratna1778
    @chandimaweeraratna1778 4 ปีที่แล้ว

    Godak sthuthi mis pahediliwa kiyala denawa.

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 หลายเดือนก่อน

    මිස් පාට වාට වෙන මොනවත් මික්ස් කරන්නේ නැද්ද ස්තුති 💗💗💗

  • @marylazarus4221
    @marylazarus4221 3 ปีที่แล้ว

    Thanks miss good work beautiful amazing

  • @marlenemendis8461
    @marlenemendis8461 4 ปีที่แล้ว +6

    In the video you haven’t mentioned whether we got to dry the material or not.please let me know whether to dry it or not.Thank you and I live in Australia and I’m not sure whether I could find that powder here.(soda ash) is there any other name for it?