ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mama kala hodata ava miss.godak pin
මම හොය හොයා හිටපු එකක්. ඔයාට ගොඩක්ම ගොඩාක් ස්තූතියි. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට දහිරිය ශක්තිය ලැබේවා. දෙවි පිහිටයි. Love from Ruth
Thank you
ඇත්තටම වටිනා වීඩියෝ එකක් මිස්.. ස්තුති ❤
Fabrik paint walin parana edumk hadana widiyath kiyana puluwanda
ස්තූතියි මිස් ❤
මේ බතික් කරන ඩෛවර්ග කොහෙන්ද ගන්න තියෙන්නේ
Fabric paint danne kohomada.
Math mage adum godak ohama hadagaththa❤
ස්තුති මිස් මමත් උත්සාහ කරලා බලන්නමි
ස්තුතියි මිස්
Faribc paint eka use karanne kohomader
Excellent job thank you very much
Miss sudu pata adum walata witharada meka karanna puluwan
Harima lassani miss
Pabric plant eken kohomada karanne mis.....
Miss me DIY ganne kohenda
batik badu ganna puluwan kadawala thiyanwa
Can we wash inWishing machine applic design garments please let me know. Thank-you
උණු වතුරද මිස්
god nawa thaksanayk
Thank you.
You're welcome!
Miss saban hadene diy puluwande
❤❤❤❤❤❤❤❤❤❤
💐
Niyamai 👌🤗
nawa thaksanayak mis
Welcome!
මේක කීයටද විකුනන්න පුළුවන්
අනේ මිස් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද house court & nighty wala Small, Medium, lager, xl size wala measurement දෙන්න පුලුවන්ද. මට ලොකුම උදව්වක්
Raktiwdie walin barida
hari shok mis .thanks.......
මගෙ ලෙගින් එකක් තියෙනවා ලුමිනස් තැඹිලි මට ඒක ඔය වගෙ නිර්මාණය ක් කරගන්න සුදුසු පාට මොනවද
thanks mis
Hodai
සිලික් ඒවට බැරිද
god
Fabric පේන්ට් දැම්මත් වන්ඩුවෙ තම්බන්න ඕනිද
👌👌👌👌👌🌹
කඩුවේලකොහෙදකඩේතියෙන්නෙ
ඒ ඩයි එකේ නම මොකක්ද ගන්නෙ කොහෙන්ද මිස්
procion dye
ඩයි එකේ නම මොකක්ද මිස්
මිස්, ලිනන් රෙදි වලට විතරද මේක කරන්න පුලුවන්
onama ekakata karanna puluwan
Wadahath prashnsyak oya Ahuwe. Thank ypu
ඩයි එකේ නම මොකක්ද ඒක ගන්නේ කොහෙන්ද
Buk shop vala thiye
ඩයි එකේ නම මොකක්ද,ගන්නෙ කොහෙන්ද

මගෙ ලෙගින් එකක් තියෙනවා ලුමිනස් තැඹිලි
මට ඒක ඔය වගෙ නිර්මාණය ක් කරගන්න සුදුසු පාට මොනවද