ටයි & ඩයි ක්‍රමයට බතික් හරියට /Shibori /How to Tie Dye tips and tricks for beginners

แชร์
ฝัง

ความคิดเห็น • 336

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK  3 ปีที่แล้ว +5

    #tiedye # sinhalamahum #batikdesign
    ටයි ඩයි රෙද්දෙන් ලස්සන සරමක් මසමු/How to make a Sarong/Lungi cutting and stitching/Sinhala mahum
    th-cam.com/video/PDxvx2eaP2g/w-d-xo.html
    WhatsApp message
    +447418017806
    (1) ඩයි ගන්න පුළුවන් ස්ථාන
    ගාල්ලේ ඔලිම්පික් මාවතේ
    කෙමිකල් ස්ටෝර්ස්
    (2) පිට කොටුව බන්ගාසල වීදිය
    කඩවල් 40 ක්‌ පමණ ඇත.
    ඒ අතරින් ගොඩක් අය අනුමත කරන කඩයක් තමයි හෙන්රික් සන්.
    මම හිතනවා මේ විඩියෝ එක ඔයාලාට ගොඩක් වටිනවා කියලා. මගේ වීඩියෝ එකට කැමතිනම්. ලයික් කරලා යාළුවන් අතරේ බෙදා හරින්න. මේ සම්බන්දව ගැටළුවක් තියෙනවනම් +447418017806 WhatsApp karanna. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. හැමෝටම ආදරෙයි 🤩
    WhatsApp +447418017806
    (1) How to create a butterfly sleeve/බටර්ෆ්ලයි ස්ලීව්
    th-cam.com/video/DDdi0cmwxyw/w-d-xo.html
    my web page
    www.kalyanijayalath.co.uk
    ඩබල් කටෝරි බ්ලවුස් |Double Katori Blouse cutting /परफेक्ट डबल कटोरी ब्लाउज कटिंग और स्टिचिंग
    th-cam.com/video/5fb_G6pyv4M/w-d-xo.html
    සින්ගල් කටෝරි සාරී බ්ලවුස් එකක් මසමු |single katori saree blouse/कटोरी/ஒற்றை கட்டோரி ரவிக்கை
    th-cam.com/video/0Ho9uj1IfFQ/w-d-xo.html
    ඕනෑම මිමිමකට අලුත් බටර්ෆ්ලයි බ්ලවුස් එකක්/Very easy Circular batwing top |Butterfly sleeve blouse
    th-cam.com/video/3sAg3jrcdag/w-d-xo.html
    බටර්ෆ්ලයි බ්ලවුස් එකක් මසමු |Very easy Circular batwing top |Butterfly sleeve blouse
    th-cam.com/video/4493j8ZEC2Y/w-d-xo.html
    ෆ්‍රී සයිස් නයිට්යක් අඩු වියදමින් අඩු කාලෙකින් මසමු |Free size night dress Cutting and stitching
    th-cam.com/video/8xpMfGwFvAg/w-d-xo.html
    ලේසියෙන් ප්‍රින්සස්ලයින් ගවුමක් /How to make a princess line dress
    th-cam.com/video/Wg1YyCIC0Ik/w-d-xo.html
    බ්‍රාකට් සාරී බ්ලුව්ස් එකක් හරියටම සහ පහසුවෙන් මසමු /perfect saree blouse cutting/kalyani sewing uk
    th-cam.com/video/T06yN2RZEfs/w-d-xo.html
    හයි නෙක්‍ සාරී බ්ලවුස් එකක් මුල සිට හරියට ඉගෙන ගන්න /size 40 /How to make a simple saree blouse
    සල්වාර් පෑන්ටි එකක් මසමු/Kameez churidar/sewing tutorialHow to make a Salwar/Pants
    th-cam.com/video/9ekKGmD8IHA/w-d-xo.html
    ටයිටැනික් ස්ටයිල් නයිට්යක් මසමුHow to make a nightdress |Titanic style nightdress| Kalyani sewing UK
    th-cam.com/video/zQKvB1aJK44/w-d-xo.html
    ක්‍රෝප් ටොප් එකක් මසමුHow to make a crop top/easy blouse cutting and stitching
    th-cam.com/video/wSS_2xlbyVc/w-d-xo.html
    th-cam.com/video/vXJKMMDa-Pg/w-d-xo.html
    බෙල් අතක් සමග ප්ලැකට් ගවුමක් |How to make an A-line dress| bell sleeve dress|dress with placket
    th-cam.com/video/ibo6AzhsD4I/w-d-xo.html
    විනාඩියෙන් බටර්ෆ්ලයි ස්ලීව්|How to make a butterfly sleeve
    th-cam.com/video/ETdvuiwI5rw/w-d-xo.html
    අලුත් මෝස්‌තරයේ බ්ලවුස් එකක් මසමු|How to make a latest blouse
    th-cam.com/video/Nn2XUNqJXek/w-d-xo.html
    නයිට්යක් හරියටම මසමු|How to make a simple nightdress
    th-cam.com/video/MhFx60cNwG8/w-d-xo.html
    ලේටස් බ්ලවුස් එකක් මසමු|How to make the latest blouse
    th-cam.com/video/fQjlQCSoVmI/w-d-xo.html
    බ්‍රාකට් සාරී බ්ලුව්ස් එකක් හරියටම සහ පහසුවෙන් මසමු /perfect saree blouse cutting/kalyani sewing uk
    th-cam.com/video/T06yN2RZEfs/w-d-xo.html
    හයි නෙක්‍ සාරී බ්ලවුස් එකක් මුල සිට හරියට ඉගෙන ගන්න /size 40 /How to make a simple saree blouse
    th-cam.com/video/vXJKMMDa-Pg/w-d-xo.html
    බෙල් අතක් සමග ප්ලැකට් ගවුමක් |How to make an A-line dress| bell sleeve dress|dress with placket
    th-cam.com/video/ibo6AzhsD4I/w-d-xo.html
    විනාඩියෙන් බටර්ෆ්ලයි ස්ලීව්|How to make a butterfly sleeve
    th-cam.com/video/ETdvuiwI5rw/w-d-xo.html
    අලුත් මෝස්‌තරයේ බ්ලවුස් එකක් මසමු|How to make a latest blouse
    th-cam.com/video/Nn2XUNqJXek/w-d-xo.html
    නයිට්යක් හරියටම මසමු|How to make a simple nightdress
    th-cam.com/video/MhFx60cNwG8/w-d-xo.html
    මැහුම් ගැටළු 2 පාඩම /How to make a perfect bodice block
    th-cam.com/video/dATJO14DcTA/w-d-xo.html
    මැහුම් ගැටළු ලෙහීමේ පළමු පාඩම/How to make a perfect armhole
    th-cam.com/video/FUOARlGRtxs/w-d-xo.html
    සිම්පල් ෆ්ෂ් ටෙයිල් ගවුමක් |How to make a fishtail dress /Kalyani sewing UK
    රෙදි යාර 1.5" ජම්ප් සූට් එකක්Very Easy Halter neck jumpsuit cutting and stitching
    th-cam.com/video/EYiQvhrs0d0/w-d-xo.html
    ටයිටැනික් ස්ටයිල් නයිට්යක් මසමුHow to make a nightdress |Titanic style nightdress| Kalyani sewing UK
    th-cam.com/video/BpxN0IaFpas/w-d-xo.html
    ජම්ප් සුටිඑකක් මසමු/How to make a Jumpsuit /Kalyani sewing UK
    th-cam.com/video/UOCcwyfPu2A/w-d-xo.html
    ජම්ප් සූට් එකක් ම්මි දෙකෙන් මසමු/how to make a jump suit
    th-cam.com/video/gc7yOlAKNBk/w-d-xo.html
    ප්ලැකෙට් එකක් මසමු/sewing Technique |How to do a V- Neck with the plackets/
    th-cam.com/video/ar_r7_phPv0/w-d-xo.html
    බයියස් සමග පහසුවෙන් වී කරක්‌ මසමුsewing Technique |How to sew V -Neck with Bias
    th-cam.com/video/EzS4gyEzabs/w-d-xo.html
    How to Insert a Godet|මැහුම් කලාවට අතවශ්‍ය පාඩමක්, සරලව මුල සිට
    th-cam.com/video/oxdMoaGM_84/w-d-xo.html
    පොම් පොම් හදලා අදායමක් උපයමු /How to make a Pompom
    th-cam.com/video/uSSeDQT8oC8/w-d-xo.html
    කෝට් කොලර් එක සහිත ඒ ලයින් ගවුමක් මසමු |mahum/How to make an Aline dress/kalyani sewing uk
    th-cam.com/video/ak4YB2dHCsE/w-d-xo.html

    • @chathusanara8706
      @chathusanara8706 3 ปีที่แล้ว +1

      Meee numbre eka weda na nee

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว +1

      @@chathusanara8706
      Number eka hari
      Eka wada what's app ekata message ekak danna

    • @isaraudayangani4099
      @isaraudayangani4099 3 ปีที่แล้ว

      Godak watinawa mis

    • @BellanwilaAtha
      @BellanwilaAtha 2 ปีที่แล้ว

      Verry good

    • @nenapiyasaedu
      @nenapiyasaedu ปีที่แล้ว

      Online die gennana kiyala denna pls

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb 4 หลายเดือนก่อน +1

    පැහැදිලිව හිතට කාවදිනලෙස කියල දෙනවට ස්තුතියි

  • @indranipalliyage4044
    @indranipalliyage4044 3 หลายเดือนก่อน +1

    හරිම සුන්දර නිර්මාණය න් ගෙනා ඔබට ජයෙන් ජයම වේවා❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @ramyalathakumari5715
    @ramyalathakumari5715 ปีที่แล้ว +3

    පිලිවලට පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි ❤

    • @amithakumari895
      @amithakumari895 4 หลายเดือนก่อน

      Thanks so much for clear explanation.

  • @suseemasajeewani8151
    @suseemasajeewani8151 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි. සාරියක් ඩයි කරන විදිහ කියලා දෙනවනම් ගොඩක් වටිනවා..

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි thanks 💖💖💖💖💖

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 ปีที่แล้ว +1

    හරිම වටිනා video එකක් නංගි ඉතාම පැහැදිලිව අවංකව ක්‍රියා දුන්නට බොහොම ස්තූතියි❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @rathnasiri9882
    @rathnasiri9882 ปีที่แล้ว +2

    පිලිවෙලට පැහැදිලි ව කියලා දුන්නා .තෙරුවන් සරනයි ...❤️

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว +2

    හරි ලස්සනයි

  • @maryfernando988
    @maryfernando988 ปีที่แล้ว +1

    බොහෛම ස්තුතියි ඔයාට❤

  • @nalanikaluarachchi5152
    @nalanikaluarachchi5152 ปีที่แล้ว

    Thanks මිස් ගොඩක් වටිනා වීඩියෝ එකක් ඉදිරියේ දී සාරියක් හදාගන්න විදිය වීඩියෝ එකක් දාන්න

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාගෙ ලස්සන නිර්මාන ගොඩක් ඉදිරිපත් කලා බිස්නස් කරන අයටත් ගොඩක් වැදගත් බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @chamilalakmali2355
    @chamilalakmali2355 3 ปีที่แล้ว +1

    Aththatama harima pahasu therena widitata pehedili kala. Thanks

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🤩

  • @ruchiramadhushan1392
    @ruchiramadhushan1392 ปีที่แล้ว +1

    harima vatinawa.thanks.Sudu tishat thoga ganna thenak kiyannako.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +1

    ස්තුතියි හරිම වටිනවා

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 ปีที่แล้ว +1

    වටින පාඩමක් ස්තූතියි

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් වටිනව ඔයාට ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @lasanthabotheju9675
    @lasanthabotheju9675 ปีที่แล้ว +2

    Godak honda thearum karadeemak..thanks to you madom!

  • @nadeethera
    @nadeethera 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලදෙනව ස්තූතියි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK  3 ปีที่แล้ว +1

    #tiedye # sinhalamahum #batikdesign
    ටයි ඩයි රෙද්දෙන් ලස්සන සරමක් මසමු/How to make a Sarong/Lungi cutting and stitching/Sinhala mahum
    th-cam.com/video/PDxvx2eaP2g/w-d-xo.html
    WhatsApp message
    +447418017806
    (1) ඩයි ගන්න පුළුවන් ස්ථාන
    ගාල්ලේ ඔලිම්පික් මාවතේ
    කෙමිකල් ස්ටෝර්ස්
    (2) පිට කොටුව බන්ගාසල වීදිය
    කඩවල් 40 ක්‌ පමණ ඇත.
    ඒ අතරින් ගොඩක් අය අනුමත කරන කඩයක් තමයි හෙන්රික් සන්.

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝවක්......බොහොම ස්තූතියි ඔයාට ,

  • @SaraniFashion
    @SaraniFashion 10 หลายเดือนก่อน +2

    Hoda watina wedak

  • @millavithanaanojasubashani1562
    @millavithanaanojasubashani1562 ปีที่แล้ว +1

    Godak pin siddawenawa. Prayojanawath dewal godak kiyala dunna

  • @seethruseya198
    @seethruseya198 3 ปีที่แล้ว +2

    Harima lassanai theruwan saranai nirogi suwaya lebewa siyalu denatama,

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🥰

  • @ayomaperera6669
    @ayomaperera6669 9 หลายเดือนก่อน +1

    Pahadiliwa kiyala dunna.🙏

  • @nandawickramasinghe8211
    @nandawickramasinghe8211 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතිුතියි පුලුවන්නම් කියන්න ඔය ඔන්ලයින් ගෙන්නන ක්‍රමය පාට

  • @sularividesha3197
    @sularividesha3197 3 ปีที่แล้ว +6

    waaw good idea

  • @niroshamuthumali1968
    @niroshamuthumali1968 ปีที่แล้ว +1

    Thanks dear

  • @chinthachandani9185
    @chinthachandani9185 2 ปีที่แล้ว +1

    Thank you hodata kiyala dunna

  • @RanjaniPremalatha-c1w
    @RanjaniPremalatha-c1w 6 หลายเดือนก่อน +1

    Thank you very much miss

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අක්කේ නියමයි ගොඩක් වැදගත් වීඩියෝවක්

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි 🤩

    • @chathusanara8706
      @chathusanara8706 3 ปีที่แล้ว

      @@KalyaniMahumUK Phne nb eka weda nedd

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .හරිම වටිනවා .තව තවත් ඉදිරියටම යන්න .

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට
      ආදරේයි හැමෝටම 🥰

  • @sewwandiweerasinghe4870
    @sewwandiweerasinghe4870 ปีที่แล้ว +1

    Pahadiliy.lassanai.saree ekak hadanna kiyala dennako❤

  • @bestofart
    @bestofart 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...පැහැදිලිව කියල දෙනව ..thank you miss

  • @dulminithalagala4325
    @dulminithalagala4325 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි akka

  • @ChandaraakumariChanarani
    @ChandaraakumariChanarani 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @නන්දනීසාරී
    @නන්දනීසාරී 3 ปีที่แล้ว +2

    Thany you so much, very important a lesson

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Kohoma hari karanawa lankawata awama asai mewa ganna then koheda kiyanna puluwanda oba thumiyata

  • @whitex2151
    @whitex2151 5 หลายเดือนก่อน

    Hi akki.tie dye kit eka oder karanne komada

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว

    Fixer eka wenuwata lunu danna puluwanda...

  • @anushasameera4085
    @anushasameera4085 10 หลายเดือนก่อน +1

    Pata hadana vidiha kiya denna miss

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 หลายเดือนก่อน +1

    ❤ Good. Thank You. All the Best..........!!! ❤

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb 4 หลายเดือนก่อน +1

    ස්තුතියි බුදුසරණයි ජෙසු පිහිටයි❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏ජේසු පිහිටයි ❤

  • @SamanthiMendis-no9bc
    @SamanthiMendis-no9bc ปีที่แล้ว +1

    Pelewelata keyala dunna .bohoma stute

  • @sanjayapradeep3587
    @sanjayapradeep3587 3 ปีที่แล้ว +7

    Great idea..❤️🙏❤️❤️❤️❤️👍👍🙏

  • @dinukagayan2247
    @dinukagayan2247 3 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝවක්

  • @sewmini5086
    @sewmini5086 3 ปีที่แล้ว +1

    Akke Mata kiyannako welenna danakota kohomada karanna ona kiyala Saha reactive dye and poshan dye kiyanne 2k da

  • @dananjanikaushalya7630
    @dananjanikaushalya7630 3 ปีที่แล้ว +1

    Godak wadagath video ekak. Bathik gana anith videos ikmanta danna👍

  • @ManikeHerath-c9c
    @ManikeHerath-c9c ปีที่แล้ว

    Very useful.

  • @krishanmadu1080
    @krishanmadu1080 3 ปีที่แล้ว +1

    👍👍👍😜########නියමයිනේ සුපිරි එළකිරි වැඩක් ###########😜😜😜😜😜😜👍👍👍👍

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +2

    වටින. විඩියෝ එක ලක්ෂණයි
    නියමයි. ❤️👍👍 thank You 🤛

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🤩

  • @TheAmalroshan
    @TheAmalroshan 2 ปีที่แล้ว +1

    harima lassanai

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝවක් මිස් ස්තුති

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍

  • @RitaFernando-t1d
    @RitaFernando-t1d ปีที่แล้ว

    Thank,you

  • @yamunamanamperi6526
    @yamunamanamperi6526 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලිකලා ස්තුතියි

  • @jothiveluthulasidas2683
    @jothiveluthulasidas2683 3 ปีที่แล้ว +4

    Lassanai

  • @roganrn3022
    @roganrn3022 2 ปีที่แล้ว +1

    Thenk you godak watinaawa

  • @gamingshanayt5581
    @gamingshanayt5581 3 ปีที่แล้ว +1

    Thank you lassanai hoda upadesak labuna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ‍ට 🤩

  • @manorijayaweera8612
    @manorijayaweera8612 ปีที่แล้ว +1

    👍

  • @priyankamalkanthi862
    @priyankamalkanthi862 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් video akk

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍

  • @dilanifernando6674
    @dilanifernando6674 3 ปีที่แล้ว +1

    හරිම හොදයි පැහැදිලිව හැම දෙයක්ම හොදින් කියලා දුනිනා බොහොමත්ම ස්තූතියි

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว +1

    Api hada gaththa tee sartwala tika dawasakin pata yanawa.awata monada karanna one.ana mis mata kiyanna me dana pata istherawama theya ganne kohomada.mista godaak pinsedda wenawa me dewal rahasak nethewa kiya denawata.budu saranai.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  ปีที่แล้ว

      හොද ඩයි පාවිච්චි කරන්න

  • @sanduniperera6559
    @sanduniperera6559 3 ปีที่แล้ว +1

    Thanak you miss

  • @dammisadamali1489
    @dammisadamali1489 3 ปีที่แล้ว +1

    Niyamai mis..

  • @TheGayathri
    @TheGayathri 3 ปีที่แล้ว +2

    harima lassanai! aasa hithenawa dakkama! great sharing ! cheers!

  • @sameeramadushan4131
    @sameeramadushan4131 3 ปีที่แล้ว +2

    Nice progrme

  • @thamilajayathilaka5384
    @thamilajayathilaka5384 2 ปีที่แล้ว +1

    miss glace cotton meterial ekata tie dye karanna bada

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 3 ปีที่แล้ว +2

    Thank you akkiyo. Viedo eka godak wadagath. Nodanna dawal apita oya kiyala danawata oyata godak pin akke. Pita rataka edan me wage video karana eka pahasu dayak namai. Siyalu wada sarthaka wanna keyala suba pathanawa mage akkata.

  • @lakmalidinesha2787
    @lakmalidinesha2787 ปีที่แล้ว

    සෝඩා ඈශ්වල විනාඩි 20ක් තියලා,,, ආයෙත් pg glu fixer වලත් විනාඩ් 20ක් තියන්න ඕනද,,,,

  • @sriyaniperera3685
    @sriyaniperera3685 2 ปีที่แล้ว +1

    Harema lassni thanku may dai can sri lankawan laba ganna puuwan the

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว +1

      Puluwan

    • @sriyaniperera3685
      @sriyaniperera3685 2 ปีที่แล้ว

      @@KalyaniMahumUK mama wassap aken masj akka awannam.onlin panthey karana wanm mama joent wanna kamathey..🙏🙏🙏❤❤❤

  • @AngelsTouch
    @AngelsTouch 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා

  • @sajiniprmodaya9511
    @sajiniprmodaya9511 3 ปีที่แล้ว

    cotton t shirt walata karanwa nm gsm kiyak tyna shirt da ganna ona

  • @tharangabalasooriya5165
    @tharangabalasooriya5165 ปีที่แล้ว +1

    සාරියත් යයි ඩයි කිරීමට නමන්න ඕන ක්‍රම කියලා දෙන්න

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว +1

    Godak watina deyak.kiyala.dunne lankawe inna ayata godak.hodai apita rata inna nisa tikak amarui eth lankawata giyama.karannath hodai thanks you ❤️❤️

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ‍ට. පරිස්සමින් ඉන්න 🥰

  • @jayanthiabeysekara7373
    @jayanthiabeysekara7373 ปีที่แล้ว +1

    Good

  • @nishadesilva9483
    @nishadesilva9483 ปีที่แล้ว +1

    Thanks

  • @pushpakanthi922
    @pushpakanthi922 3 ปีที่แล้ว +1

    Lankawe bed sheet hadana me vidiyata hoda rede warga monawada mis. Bara nethi.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Redi warga godak thiyenwa. E atharin 100% wadath hodai

  • @shashi..6965
    @shashi..6965 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ඔයාට ගොඩක් දැනුම ගත්තා තව ඩයි ටිකක් කියලා දෙන්න ලේසි විදියට ස්තුතිය

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 2 ปีที่แล้ว +1

    Thanks obata

  • @umar60677
    @umar60677 3 ปีที่แล้ว +1

    Thanks useful video .Where to find soda ash in sril anka ?

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Bathik badu thibens shop wala thiyenawa ❤️

  • @thusantharochell7835
    @thusantharochell7835 2 ปีที่แล้ว +1

    Colombo shop kiyannako mewa ganna puluwan. Thank u so much

  • @dshalika5274
    @dshalika5274 3 ปีที่แล้ว +1

    Godak watina vedio ekak miss
    Tie dye gana thawat kiyala denna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ‍ට 🤩

  • @ivonivon3626
    @ivonivon3626 3 ปีที่แล้ว +1

    Godak karanawanam frockekakata keyaka mudalak weida miss

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Mama danna vidihata Lankawe diy echara ganam naha. Viyadamma Bala oya thamai eka thiranaya karana ona darling Mata hariyatama kiyanna baha. sorry ❤️

  • @nethuishara8613
    @nethuishara8613 3 ปีที่แล้ว

    Lankawata me dye gennanne kohomd..

  • @sewmini5086
    @sewmini5086 3 ปีที่แล้ว

    Reactive walin berida akke

  • @abhilashsl8101
    @abhilashsl8101 3 ปีที่แล้ว +1

    Soda ash kohomada hoyaganne.

  • @Diliniweerackoon
    @Diliniweerackoon ปีที่แล้ว

    Thank you ❤

  • @dileeshadilani3899
    @dileeshadilani3899 3 ปีที่แล้ว +1

    Godak sthuthi miss.bathikuth kiyala denna hode miss

  • @ch-jb1wq
    @ch-jb1wq ปีที่แล้ว +1

    ඩයි ගන්නෙ කොහෙන්ද. හරිම ලස්සනයි .පැහැදිලිව කියනවා.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  ปีที่แล้ว

      ඔතන දාලා තියෙනවා

  • @sewmini5086
    @sewmini5086 3 ปีที่แล้ว +3

    Miss Mata denaganna ona t shirt ekak aluthin Aran tie dye karanawa nam mulin gannakota ash dye ekathu karanna onada? colour eka wedi karannada ash dye yodaganna ona? die karala ewara unamath wathurata thawa Mona Hari Danna onida? Colour eka wedi kalayak thiyenna monada karanna ona Saha hoda Tae die brands tikak kiyanna puluwanda..

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว +1

      Mama hama deyakma video eke sahan karala thiyenawa darling. Aluth unoth parana unath Ash soda wala pogawa ganna ❤️💕

    • @sewmini5086
      @sewmini5086 3 ปีที่แล้ว

      @@KalyaniMahumUK bohoma sthuthi

  • @RitaFernando-t1d
    @RitaFernando-t1d ปีที่แล้ว

    Aka,paththakata,pamanada,di,danne

  • @niroshijayawardhana611
    @niroshijayawardhana611 2 ปีที่แล้ว

    Bleaching කරපු රෙද්දක් tie dye කරන්න කලින් pg fixer එකේ පෙගෙන්න තිබ්බට කමන්නැද්ද

  • @nalanikaluarachchi5152
    @nalanikaluarachchi5152 ปีที่แล้ว +2

    මම sample එකක් කලා ඒක බොද උනා ඒ ඇයි කියන්න පුළුවන් ද

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  ปีที่แล้ว

      ඔයා කියලා දීපු විදිහට කලානම් එහෙම වෙන්න විදිහක් නැහැ.. නැවත විඩියෝ එක බලන්න. හොද ඩයි පාවිච්චි කරන්න

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් හොඳයි video එක ජය වෙවා 👍👍👍

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😍

  • @jayanathkariyawasam8023
    @jayanathkariyawasam8023 3 ปีที่แล้ว +1

    Thank you soooomuch ❤️❤️❤️❤️oya hodata kiyala denawa... Hamadema තේරෙන්න widiyata...

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Bohoma sthuthi ❤Theruwan sarani. Devi pihitai ❤

  • @fazeenarila6813
    @fazeenarila6813 3 ปีที่แล้ว

    50g dai akata soda haydric kochcharadagandonea

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว +1

    Thanks a lot your valuable information..
    Triple gem bless you and your family members. Good luck.

  • @rasikaharshani3842
    @rasikaharshani3842 3 ปีที่แล้ว

    mata kiyana vat diy walin tie & diy karanne kohomada kiyala.mama hidrooi, costiksodai,vat diy dala gatta.sodanakota diy eaka yanawa.ei eaaa

  • @sewmini5086
    @sewmini5086 3 ปีที่แล้ว

    Interlock reddata tie dye karanna puluwan neda miss...

  • @shiranikurukulasuriya9482
    @shiranikurukulasuriya9482 2 ปีที่แล้ว +1

    Very beautiful. I like to learn your methods. Thank you so much .I'm following your guide. Thanks