බතික් ප්‍රොසන් ඩයි හදන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 75

  • @lalithaperera9510
    @lalithaperera9510 ปีที่แล้ว +5

    ගොඩාක ගොඩාක්ම ස්තුතියි සර්.ඔයාගෙ මගපෙන්විම සමග මම අද ගවුන් ටිකක් කලා.සාර්ථකයි සර් ස්තුතියි.හැමදාම කලේ යුරියා සෝඩියමි සිලිකේටි වලින්…මග පෙන්විමට ස්තුතියි🎉🎉🎉🎉ජේසු පිහිටයි🙏🙏

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 11 หลายเดือนก่อน

      Me vidihata dye gala java wage karanna puluwnda Dr?math sodium silicate uria dala tie and dye kale Mechchara dawasak.ane kiyannako wax krameta mehema krann puluwanda

  • @sajiwanikumudu9568
    @sajiwanikumudu9568 วันที่ผ่านมา

    සර් කියා දෙන විදිහ තමයි හොඳම ගොඩක් ස්තුතියි මං දැනගෙන හිටිය විදියට රෙදි වලට තිත්ත දමා සොදන විට තිත්ත ගොඩක් සෙසිල් යනව

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 2 ปีที่แล้ว +3

    Thankyou .ඉතා පැහැදිලිව kiya දුන්නාට

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබතුමා හොදින් කියලා දුන්නා ,තෙරැවන් සරණයි

  • @batikgurumirissa207
    @batikgurumirissa207  3 ปีที่แล้ว +3

    ඔනම ප්‍රශ්නයක් අපෙන් අහන්න .0774567711 අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න .

  • @MaduW34
    @MaduW34 2 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි ඔබ තුමාට

  • @imankalakishani6732
    @imankalakishani6732 3 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනවා.. ස්තූතියි.. ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා..🙏🙏

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 7 หลายเดือนก่อน

    ඩයි වර්ග ගන්නේ මොනවගේ වෙලද සැලෙන්ද ගන්නේ මහයා හරිම පැහැදිලි thanks 💖💖💖

  • @renukayapa1903
    @renukayapa1903 11 หลายเดือนก่อน

    ස්තුතියි හොදින් කියා දෙනවා

  • @gimhanakosgallana5123
    @gimhanakosgallana5123 3 ปีที่แล้ว +2

    Niyamai

  • @hasanthalakshan958
    @hasanthalakshan958 ปีที่แล้ว +2

    Soda kiyanne caustic soda da

  • @charuniwimalasena7630
    @charuniwimalasena7630 ปีที่แล้ว +2

    සර් පෝෂන් ඩයි,වෙට් ඩයි,නැප්තෝල් ඩයි කියන්නේ ඩයිවර්ග ටිකක්ද? ඒවගේ වෙනස්කම් මොනවද කියන්න පුලුවන්ද?

  • @ShashikaRanasinghe-z6q
    @ShashikaRanasinghe-z6q ปีที่แล้ว

    Me dye eken dye bath eka hadala redda pogawaddith Caustic soda danna oni nadda

  • @buddhikapriyadarshana7141
    @buddhikapriyadarshana7141 3 ปีที่แล้ว +5

    සුපිරිම වැඩ්ඩෙක් මේ ඉන්නෙ..

  • @crazywriter19
    @crazywriter19 2 ปีที่แล้ว +1

    Vat die video ekk krnnko sir plz

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani หลายเดือนก่อน

    වෙලන්න ගන්නෙ කොහොමද

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක්ම ,

  • @kristouma
    @kristouma ปีที่แล้ว

    Please can you name the products that you use ?

  • @sajithshantha9109
    @sajithshantha9109 3 ปีที่แล้ว

    👌 සුපර් ....

  • @dulminithalagala4325
    @dulminithalagala4325 3 ปีที่แล้ว +4

    අනේ black එක හදන හැටි කියලා දෙන්නකෝ

  • @ethelperera6400
    @ethelperera6400 ปีที่แล้ว

    Thanks you sir

  • @scienceforme4622
    @scienceforme4622 3 ปีที่แล้ว

    Di ganne kohenda.kohomada illanne

  • @lakshianju8914
    @lakshianju8914 3 ปีที่แล้ว +7

    වැට් ඩයි එකත් කියලා දෙන්න සර්.කොච්චර අතගෑවත් පැච් එනවා.

  • @ajanthaliya6770
    @ajanthaliya6770 ปีที่แล้ว

    NaOHකෝස්ට්ක් සෝඩා අවශ්‍යනැද්ද

  • @pathumi516
    @pathumi516 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 ปีที่แล้ว

    Samanyen leetarayakata kochharak ona weida

  • @janukadilan4528
    @janukadilan4528 3 ปีที่แล้ว

    Niymai watinawa godak 👍👍👍🙏

  • @chathurikadissanayake694
    @chathurikadissanayake694 3 ปีที่แล้ว

    Thanku. Mey dye eka hadala thiyaganna berida

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 2 ปีที่แล้ว

    පින්සල් හොයාගන්නෙ කොහෙන්ද මොන වර්ගයද හොද කරුනා කරල කියන්න

  • @nishamali6222
    @nishamali6222 ปีที่แล้ว

    සර් ඔබතුමා පන්තිකරනවාද..

  • @sujanidinusha250
    @sujanidinusha250 3 ปีที่แล้ว

    Kochchara payaganak tibbata passeda sodanne?

  • @iromisenevirathne3866
    @iromisenevirathne3866 3 ปีที่แล้ว +1

    මහත්මය උනු වතුරෙන්ද dye මිශ්‍රනය හදා ගන්නේ . තෙත රෙද්ද මත නෙමෙය්ද පාට ගාන්නේ

  • @shamanidilruwani1674
    @shamanidilruwani1674 3 ปีที่แล้ว

    thank you.
    napthol black dana widiya kiyala denna puluwanda

    • @batikgurumirissa207
      @batikgurumirissa207  3 ปีที่แล้ว

      ඔයා call karanna0774567711

    • @shamanidilruwani1674
      @shamanidilruwani1674 3 ปีที่แล้ว

      mama dawas 2k call kara.contact kara ganna bari una..oba thuma kiyana widiyatama kala eth nawatha hodanne kochchara welawakat passeda..

    • @batikgurumirissa207
      @batikgurumirissa207  3 ปีที่แล้ว +1

      @@shamanidilruwani1674 peya24kata passe hodanna call eka newatha ganna

  • @meriam4006
    @meriam4006 3 ปีที่แล้ว

    Sir vat dye eka hadana widiya kiyala dennako. Godak pin.

  • @lalithaperera9510
    @lalithaperera9510 2 ปีที่แล้ว

    සර් පෝෂන් ඩයි එකේ තද පාට තියනවද? වැටි කරන්න පටන් ගත්ත රතු පාට වෙනුවට රෝස ගෙනල්ල රෙදි එලියක් නෑ සර් විකුනනුනත් බෑ වේ විස්කෝස් දෙවි පිහිටයි සර්

  • @creativemind2964
    @creativemind2964 3 ปีที่แล้ว

    Thank you sir

  • @shanthirathnasiri2251
    @shanthirathnasiri2251 2 ปีที่แล้ว

    මේ ඩයි ගන්නේ කොහේන්ද
    ගාන කියද

  • @pathummanoj7704
    @pathummanoj7704 3 ปีที่แล้ว +1

    🙏 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤

  • @shashinijanz6954
    @shashinijanz6954 3 ปีที่แล้ว +1

    Dye karaata passe adume sudu paata pathi walata pathirenne nathuwa kohomada dye tika wash karanne sir.

  • @kumariweeresekara3551
    @kumariweeresekara3551 3 ปีที่แล้ว

    Thankyou sir🙏

  • @dulminithalagala4325
    @dulminithalagala4325 3 ปีที่แล้ว +2

    bank එකේ පැච් වැටෙන්නේ ඇයි

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 3 ปีที่แล้ว

    Light colors dala dye kalama welunama kanapatak enne ai.

  • @shamanidilruwani1674
    @shamanidilruwani1674 3 ปีที่แล้ว

    poshan diy mulu frock ekata danne kohomada saha eka yanne nathi wenna monada karanne

  • @sandraperera1098
    @sandraperera1098 3 ปีที่แล้ว

    Thanks

  • @fathimashakeelabadurdeen8556
    @fathimashakeelabadurdeen8556 3 ปีที่แล้ว

    Is this the same way in silk?

  • @anuradhamadurang2909
    @anuradhamadurang2909 3 ปีที่แล้ว

    saralawa kiyala dunnata godak pin .

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 3 ปีที่แล้ว

    Mata obathumage class ekakata join wenna Puluwan da

  • @malikademel3230
    @malikademel3230 ปีที่แล้ว

    Seduwama pata yanne ayi

  • @sdchenufashion9130
    @sdchenufashion9130 3 ปีที่แล้ว

    Manoj aiya

  • @kavipremachandra9777
    @kavipremachandra9777 3 ปีที่แล้ว

    Sir watsapp walin contact kr gnna pluwanda visthra dengnna

  • @gimhanakosgallana5123
    @gimhanakosgallana5123 3 ปีที่แล้ว

    Dey hamatenama patirila yanawata mokada karanne

    • @batikgurumirissa207
      @batikgurumirissa207  3 ปีที่แล้ว

      Ekata parissamata karanna ona.nethnam background black danna ona

  • @yarnscohandloomsthedyeshop8779
    @yarnscohandloomsthedyeshop8779 3 ปีที่แล้ว

    සියලුම ඩයි සහ කෙමිකල් සදහා පිවිසෙන්න. th-cam.com/video/OPraNWzT9Q8/w-d-xo.html

  • @hirunabeysinghe3170
    @hirunabeysinghe3170 2 ปีที่แล้ว +1

    Thankyou sir