බතික් නිර්මාණයක්, ගෙදර තියෙන එක අමුද්‍රව්‍යයකින් කරමු | Let's Make A Batik Design
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ย. 2024
- මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු බතික් නිර්මාණයක්, ගෙදර තියෙන එක අමුද්‍රව්‍යයකින් කර ගන්නා ආකාරය ගැන.
Welcome to Mahum Piyasa, let's learn how to make a Batik Design.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉TH-cam: / mahumpiyasa
👉Facebook: chandanisewingacademy
👉Instagram: chandanisewingacademy
👉Whatsapp : +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #Batik #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka
ලස්සනයි බලද්දිනම් හරිම පහාසුයි වගේ කරල බලන්නඕනෙ
ස්තුතියි 🙏
හරිම ලස්සනයි ..අද වගේ අමාරු කාලෙක මේ වගේ දේවල් කියලා දෙන එක ගොඩක් ලොකු පිනක්.. බොහෝම ස්තූතියි
Thank you
Thank you so much. B'ful finish product.
මාත් හරි ම ආසයි බතික් වලට ,මේ කියල දුන්නු දේ ගොඩක් වටිනව ,මේ ව්දියට අලුත් දෙවල් කියල දිම ගැන ගොඩක් ස්තුති මිස් ..
හරි වටිනවා...
Harima watina lesson ekak. Thank you so much
Thank you
ඔබ තුමියට බොහොම පිං මගේ දරැවා මේ ඉගෙන ගන්න දෙයට
v
Thanks pon
Thank you miss..😀😀😀📯
ගොඩක් ස්තුතියි.
Bathik gana hama deema you tv bathik .
ගොඩක්ම ස්තුතියි ඔබතුමියට
Thank you
blichinkudu walin diyara sada ganna puluwanda. thank you
Harima lassanai
Harima pahadilie .godak sthuthie oba thumiyata.
Thank you
හරිම වටිනවා ඇත්තටම... සරලයි...පහසුයි...
Thank you
Setin redi walata bathik karana widihak kiyala denna puluwanda oba thumiyata.
හරීමලස්සනයී.මේවගේ.වීස්මාන්.ගේන.ඔයාට.ජේසු.පීහීටරී
Godak watinawa thank you miss😍😍
Miss pata radata supata vetharada ganna
කපු රෙදි වලට පුලුවන්ද ම්ස් ම්ස්ට බොගොම ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට
Miss obathunmiyage pehedili kirima watinawa bathik niramanaya gena. Saree ekek bathik karagana akaraya kiyala denwanam godak watinawa. Sthuthi obathumiyta ☺️
Idhiriyedhi karannan. Thank you
ගොඩක් ස්තුතියි හරිම පහසුයි
Thank you very much.
Obathumiya awankawama kiyadenawa.prasansa himiwanawa.Anagathaya Sarthaka wewa!
Thank you
Colour mukuth danna nathada supata vetharada danna suda onama adumakata puluvanda
Sudu pata adumak pata wenas karala bathik karanne kohomada
Harima lassanai mis.hemadama mis aluth dewal kiyala denawa.Budusaranai mista.Thank you mis❤🧡💚💜❤
Thank you
Harima saralawa pahadiliwa wisthara kala ,
මිස්, පව්ඩර් බ්ලීචින් එක මට කඩෙන් දුන්නේ කුඩු විදියට අනේ මිස් ඒක හදාගන්න විදිය කියන්න පුළුවන් ද
මේ ටීසර්ට් එකට කලේ සුදු පාටින් නේද වෙන පාට ගන්න පුලුවන් නේද තෙරුවන් සරණයි ඔයාට
Miss ක්ලස් karanne nathida bathik sambandawa, kiyannakoo🙏🙏 asai mula idan igena gena viyaparayak vidihata karanna,🙏🙏🙏❤
Diunuwen diuwata path wewa ape miss
Godak watinawa mis me video eka.thank you.
Miss harma Lassani me day aka nama mokadda dannako piz
Harima lassani oba timiyata pin me adum ganna vidiyak kohomada MN rogiyek nisa mewa mata kala nohaka eath harima kamati
Thank you
Harima watinawa thank you miss
Thank you
Bleeching powder කියන්නේ විරන්ජන කාරකයක් නේද එකෙන් වෙන්නේ ඇදුමේ පාට පිච්චෙන එක නේද වෙන පාට දාන්න බැහැ නේද ඔය ක්‍රමය ට
Anel lassanai isthuthi
Clorex walata redi diranawada miss?bleaching kiyanne wena deyakda?
missge pahadili kireema harima watinawa..Miss high neck saree jaket ekka mahaganna hati kiyala dennakoo..
Idhiriyedhi Karannan. Thank you
Miss මට මේවගේ ඉටි බතික් ekath කියලා දෙන්න හරිම පැහැදිලි කියලා දෙන දේ ඔබ තුමියනි ගොඩාක් ස්තුති
Idhiriyedhi karannan. Thank you
Hrima වටිනා වීඩියෝ ekkak budusrani .
Thank you
Miss amu redi vithrada ganna pluwan.nikan api gaum mhana ewa berida
I'm student of your Galle cls in 2012. You are a great teacher.. Pls explain how to do batik in a Saree
will do in the future
ගොඩයි ස්තුති 🙏
ඔබතුමිය ට ගොඩක් පිං සිද්ධ වෙනවා මේවගේ දෙයක් නිර්ලෝභීව කියල දුන්නට
Thank you miss....mata reactive dye hadaganna widiya kiyanna puluwanda miss
Bleaching walata redi diranawa neda
Mama godak asawen balan hitapu deyak godak sthuthie
ගොඩක් ස්තුතියි මිස් තෙරැවන් සරණයි
Thank you
හරිම ලස්සනයි ඔබ තුමියට බොහොම ස්තූතියි.
Godaaaaaak watinawa miss. Lassanai..... sthuthi...
ස්තුති ..
Thanks miss super ideas
Stthuthi oba thumiyata bs.
Thank you
Gaumak. Karannath puluwanda
Harima wadagath deyak
බොහෝම ස්තුතියි ඔබතුමියට,!!!
Ana mis oyata godak pin ma dawal walta
Miss wena colours ndd duy wala
මිස්. බැලීමෙන් වලට රෙද්ද හිල් වෙන්නෙත්?
Harima wedagat padamak
Lassana mal ehema bathik disign karanne kohomada kiyla denna
Idhiriyedhi karannan. Thank you
Mis e bichin eken witharak athida eken pata hema ekakma wenas wenawsda
Godak lassanai sthuthi miss
Niyamai
Thank you
Miss godak watinawa eka adum pintharu karana vidihak kiyala denna miss bs
Idhiriyedhi karannan. Thank you
G,m miss ehama aduma rol karanna nethuwa apita athen disain danna berida
thanks මිස් ඒ දියරය නම පිඩ්ඩක් දාන්න කිඔ බුදු සරනයි
Miss meka lace cotton sudu blouse ekakata karanna puluwanda
Thanks miss ...මම හොය හොයා හිටියේ ...
Wery good idea..... Thanks Miss...
Thank you
Calar Ekathu Karanna Berida Mis
Harima Watinawa...
Bathik karana vidiya digatama kiyala dennako..
Supiri
Miss clz karanne nadda mula idan igena ganna asi
amathumak denna 077 4739200
Bleaching walata reththe pata pichchenawada rettha diranne naththa
Kohomada miss e poplin wala thibuna heda daala bathik karagaththe
මේ විදියත් ගොඩාක් ලස්සනයි
අපේ කහ පාට වුන සුදු ඇදුම්වලට මේ විදියට පාටක් දාලා නැවත පාවිච්චියට ගන්න හදා ගන්න විදියක් කියලා දෙන්න ස්තූතියි 😀🤗😍😘🤗
Idhiriyedhi karannan. Thank you
1 ). Anduma sodalada ganna one ?
2). Powder bleach ekata wathura mix karanna oneda? Nethinam , thanikarama bleach ekama pavichchi karanawada ?
nawatha video eka balanna
Lassanai godak stutiy miss
Bleach kiyanne cahata pallam iwath karana colorx mage adum kiyaknam visikalada oya behetha nisa okanam wadak na wena kramayak nadda
waradhi widiyata pawichchi karla thiyenne. amathumak denna 077 39200
ගොඩක් ස්තූතියි මිස්
මේ ඩයි වර්ගේ මොකක්ද මිස්.නම කියන්නකෝ.මොන වගේ කඩවල් වලද තියෙන්නේ ඩයි වර්ග ගන්න
Redi diranne nadda bleach dammama
ස්තූති මැඩම්,තව වීඩියෝස් අරන් එනකම් බලාගෙන ඉන්නවා 🤝♥️
Thank you
Niyamai.
Miss mewa agata Sara wadida.
Woow nice use full idea keep it up miss
Thanks a lot
හරිම ලස්සනයි
Blechine walata ekmanin redi erenawane
saree 1k kara ganna vidiya kiyanna miss
Bleaching දියරය පින්සලකින් අරගෙන design කරන්න පුළුවන් ද ?
Bleeching walata adum diranawa redde pata pichchilane design eka wattenne
Please do more videos on new dress patterns for women. Off shoulder dresses etc. Thank you!!
Sure thing!
Bathik class karanawada?miss inne koheda
Good morning mis .misge wadasatahan hari pahadiliwata kiyala denawa.mis oya beheth eke patawal nadda
naha
Beautiful.thanks for sharing
My pleasure 😊
Saram bathik karanneth poplin walinda
thanks
Mis kohanda cotton redi ganna thiyanna
Redi diranne nedda ikmnta