How to Make Batik Free Lesson Part 2/Batik kalawa
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- බතික් පිලිබඳ බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම විඩියෝ සකස් කර ඇති අතර මෙම විඩියෝ මගින් ඔබට පහසුවෙන් බතික් පිලිබඳ සියලුම දැනුම ඔබ වෙත ගෙන එම අපගේ බලාපොරොත්තුව වන අතර ඔබට අවශ්‍ය දැනුම අප වෙතින් නොඅඩුව ලාබා දෙන බව සතුටින් දැනුම් දෙමු
සියළුම විඩියෝ ස්වයං රැකියා උපදේශක අසංක සම්පත් මහතාගේ උපදෙස් මත සකස් කර ඇත
මමත් බතික් කරන කෙනෙක්. කියලා දෙන දේවල් ,හරියටම හරි. නොදන්නා අයට ගොඩක් වැදගත් වෙයි.
හරිම ආසාවෙන් හිටියේ බතික් කලාව ගැන ඉගෙන ගන්න. බොහොම ස්තූතියි...😊🙏
Day kalawan karana hate keyala Denawada.
good.❤
මම හරිම ආසයි බතික් කලාවට.මේ වීඩියෝ වලින් මම ඉගෙනගන්න ඕනෑ .
ඔබතුමාට බොහොම ස්තුති
Thank you sir harima pahadili
හරිම වටින වීඩියෝ එකක්. ස්තුතියි ඔබට, මමත් හරිම ආසාවෙන් හිටියෙ ඉගන ගන්න
Bohoma watinawa. Eth 3n weni part eka nathi eka gana godak dukayi. Attatama meka watinawa. Iwara wenakan apahu karanna kiyala bohoma balaporottuwakin illa hitinawa
Api aniwarayen anith video danawa vk akata akak gane
ඔබට ගොඩක් පින් හොදට කියලා දෙනවා. මම ගොඩක් කාලයක් තිස්සේ ඉගෙන ගන්න උත්සහ කලා. අහම්බෙන් ඔබගේ vididiyowa labune
Aniwarayen man egana gatta hamadema man kiyala denaw mokada ape egana ganna de anitha ayata dena tharamata apita aluth dewal egana ganna puluwan
මම බතික් වලට ආදුනිකයි .ඔබට ස්තුතියි
හරිම වැදගත්.මම ගොඩාක් ආසාවෙන් හිටියේ බතික් ඉගෙන ගන්න.හැමදේම සරලව කියලා දෙනවා.ගොඩාක් ස්තුති.
ane attatma wedagatt vidiyo ekka mat asai mage atin adumak hadagennna oba tumant puluwannam mat ekat udauwak denna tx
Siyaluma padam aka digata narabanna thaniwama egana ganna puluwan vidihata video hadala thiyenne
ඉතාම හොදයි. බොහොම ස්තුතියි.. මම නවකයෙක්.. අනිත් විඩියෝ බලන්න කැමතියි. පුලුවන්නම් මට ටෙලි නො. එක එවන්න... දැනගන්න දේවල් 2-3ක් තියෙනවා. ලොකු උදව්වක්...
harima wadagath thwa vidio danna
Godak BV watinawa nan Hari asawen enne Hari vidiyata bathik gena ganne thank you sir
Niyamai aiyee
Godak wadagath thnx , silk bathik karana widiya ganath kiyanna
Reactivate dye poshon dye mix karata kamknada hydro poshon dye ekka use karanawada
මම ජාවා බතික් කරල තියෙනවා... ඒකේ කලර්ස් මැට් කලර්ස් නිසා මට එපාවෙලා ගියා... සාම්ප්‍රදායික බතික් ඉගෙනගන්න ආසාවක් තිබුනට වටපිටාවක් තිබුනේ නෑ....
මේ කරන වැඩේ ඉහලින්ම සාර්තක වේවා කියා සුබ පතනවා... (අපි Envi tailors කතරගම )
Thank you
ස්තුතියි බෙහෙවින්ම .වැදගත් වීඩියෝවක් . 🙏🙏🙏
😊
🙄😄
Very interested👍👍👍
සර් කෝස්ටික් සෝඩ එකට soda ash එකයි hydro එකයි මාරු කරලා දැම්මොත් dry අල්ලන්නෙ නැද්ද
ගොඩක් වැදගත්
අනිවාර්යයෙන් වැදගත්.
කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනවට ගොඩාක් ස්තූති
dye karana bathwala pramana tiyenawada.boil kireemedi wax pasuwen yawaganna krmayak kiyala denna.
ගොඩක් වැදගත් කරුණු
බොහොම ස්තුතියි
Thank you
thanks math asay bathik karanna.ath kisima deyak danne.....
🎉🎉🎉😊
Mallika Premasiri - ඔබටතුති, පැහැදිලියි ,ආකර්ශනීයයි . ආඩම්බරයි .
Mama lankawata awama mewa karanna patangannawa oba thumanta sthuthi pin lebena weda satahanak newatha hamuwemu subadawasak wewa.Parissamin inna.
❤❤❤❤❤❤
ස්තූතියි ❤
Bohoma sthuthiy sir
Thanks a lot. Waiting for next video.
Oba thumawa sambanda karagnna widiyak awashyay
0714285790
godak watinawa thank you
ගොඩක් වටින වීඩියෝ එකක්...අමුද්‍රව්‍ය මොනවද කියලා කියන්න පුළුවන් ද
Super💐💐💐
Good video
Thank you for helping others 👍
Niyamai
Vet Dey
Napthol dye eka karaddi. Napthol eke vinadi kiyk tynna onada. Dye eke kochara wela tynna onada
Please anwer ekak denna
Fabric aka anuwa colour aka anuwa wenas wenawa a gana colour aken akata hariyatama karana video gena nnam
ගොඩක් ස්තුතියි
Mata reactive dye hada ganna widiya kiyanna puluwanda....video ekak hari karanna....tnx
Godak stuthi...ouluwannam sampurna bathik karana vidiha kiyala denna puluwanada
සම්පූර්ණ batik padam tika upload karala thiyenbe
Godak hoday
Kiyala dunnata godak pin
Thank you.and pl teach us how to do silk batik
බතික් කරන. අමූ ද්‍රව්‍ය. වෙදළ සෑල් මොනවාද? ලබා ගන්නේ කරුණාකර ඉල්ලා සිටිමි.
Thank you so much... great...
Sir, godak sthuti me padam pahadili karala dunnata. Anith padam tikath apita kiyala denna sir
Padam kipayak dala thiyenne tyand dy padamath karala ewarae
ThNks tawa vedio ikmanata danna
Mata asay bathik karanna igana ganna.bohoma pin
Tool ekai funel ekaith sinhala beheth badu kada walin gnna puluwand
Maharagama kohenda awashya badu gnna puluwan?
Dye etc...
Maharagama awata nam man danuwath na colombo awta ganna puluwan
From where can we buy the dye & other ingredients. Please
Thanku,asawen hetiye bathek kalawa gana egena ganna.
Sthuthiy obata harema asawen igenaganna balan hitiya deyak pin obatath ayathanayatath.
Apita baridha? Fabric pint yodhage bathik kqrannq
Baha
බතික් වලට අවශ්‍ය බඩු මිලදී ගන්න පුලුවන්ද
Godak ari mang try kara godak veraduna serama sayam giya ari dukay ey ehama vunay
Niyma widihata dye kale nati unama dye aka yanawa
Cottn Saree walata yodagnna ona day wargaya monawada ????????
Reactive vat napthol kiyana warga 3ma use karanna puluwan
Mata day niwariwa yoda ganna akarya kiya daanna mama godak kemati batik valata
Godakma pahadiliwa kiuwa dewal watinama video ekak
th-cam.com/video/oEmW9yfIWec/w-d-xo.html
ගොඩක් ස්තුතියි. කරුණාකර තවත් දැනුම ලබාදෙන්න
රෙදි වල මිල ගණන් ඩයි වර්ග වල මිල
අමු ද්‍රව්‍ය වල මිල ගනන් දානවා ද මට ව්‍යාපෘතියක් ලියන්න.
ලොකු උදව්වක්
දිනෙන් දින අමුද්‍රව්‍ය මිල වෙනස් වන අතර අදාළ ආයතනය සමග එක්ව ඇස්තමේන්තු සකසන්න
Mata batik Gena iganaageneemata awashyai. Iganeemata ati sthan monawada mama warskapola
Online clz akak ekmaninma patan gannawa
Thank you for teaching in details. I need to know where to buy caustic soda and soda ash in Colombo
Dev coparation in banksall street
Wada sudusu dye wargaya monawada sir...
බොහොම ස්තූතියි...
ටයි ඩයි ගැන කියල දෙන්න පුළුවන් ද.
වර්ණ වර්ග.ගැණ එහෙම
අපි ඒ ගැන සම්පූර්ණ විඩියෝව ලගදිම කරනවා
හොදට කියලා දෙනවා ස්තුතියි
ඉතාමත් හොඳ වීඩියෝ එකක් ,මමත් බතික් ඉගෙනගන්න ආසාවෙන් හිටියේ ,රැකියාවක් විදිහට නෙමෙයි ,ස්තුතියි ,දුම්මල කියන්නේ මොනවාද ,ඒවා ගන්නේ නැද්ද
Batik kalawa lankawata hadunwa dunne mona ratenda
Lankawata awe indunisya
❤❤❤
sir me badu godak milaida,ewage mela danna puluwanda
Thank you 🙏
You’re welcome 😊
👍
I need to know the quantities... to prepare the dye.. and also a video of a batik.. 3 colurs
.
good lesson
Pahadiliwa kiyadanawa digatama kiyadanna igana ganna asai
mata acid dey sadagane kohomada kiyanna puluwanda godak istuthi.
Vat dit ekata hidro aniwarenma oneda sir
Acetic acid pawcci karanne kumak nisada
Thanks
Mata napthol ha reactive dye mix kara ganna kiyala dennako
Ekmaninma padam tika aran nnam
Tai dai kiyala denna. Bed sheet ekakata hoda rede wargaya monawada.
Ane ikmanatama anit lessons tikat dannakoo..
Sar ලුනු වල අයඩින් තින නිසා ග්ලොබසොල්ට් පවිචි කරන්න පුලුවන්ද
Poplin apata ganna berida
Me. Pentool. Eka. Ganne kohomada. Sar.
Meka nam genna ganna wenawa local hadana awath thiyanawa batik kada walin ganna puluwan
මම පෝෂන් කලු යොදා ගෙන ටයි & ඩයි ක්‍රමයට බතික් ඵකක් කලා.මුලින් රෙද්දට පිfක්සරුත් යෙදුවා ඔබ කිවූ පිලිවෙලටම..ඵ්ත් සෝදන්න සේදන්න ඩයි යනවා.ඒ මොකද කියනවද..(.soda ash 2tsp + phoshen black 2tsp තමයි ගත්තේ....)
Yodapu fixer aka mokakda pg glu fixer aka thama phoshan dye walata galapena fixer aka anith fixer nam dammoth dy yanawa
Me badu okkoma ganna koheda thiyenne
Thanks you nawatha hamuwemu
ඉටි භාවිතා නොකර කරන ඩයි වර්ගය කුමක්ද? එ්ක හදා ගන්නේ කොහොමද?
ටයි ඇන්ඩ් ඩයි ක්‍රමය පිළිබඳව අපි කතා කරමු ඉදිරි විඩියෝ මගින්
Sir mata day kawalam karan vidiya dena ganna puluwanda
Sar man hari aasai batik kalawa igena ganna. Online igena ganna puluwannnam godak hodai. Ehema ugannanna puluwanda sar.
Ow api me mase athulatha online clz akak ekmaninma patan gannawa
උපකරන ගන්න පුලුවන් කොහෙන්ද? එ්වා ගොඩක් ගණන්ද?
මිල ගනන් ඉතා අවම මට්ටමක පවතින්නේ
@@a9tech627 mn whatsapp msg ekak dannan oba thumata
උපකරණ ලබා ගන්නේ කොහෙන්ද ඒවායේ මිල ගණන් පිළිබඳව දැනුවත් කරන්නට පුළුවන්ද
මූලීකව ඉගනගෙන සවයන් රැකියාවක් කරන්නේ කොහොමද
තනියම බතික් නිර්මාණක් සිදු කිරිමට හැකියාව ලැබෙන පරිදි සියලුම පාඩම් සකස් කර තියෙනවා
Hodadanmaki. Labuna. Eadiriyadi. Thaw a. Danumadanina
Napthol bathik kiya denna