සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 254

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +12

    බොහෝ වැටීසිටින මිනිසුන් දිරියෙන් නැගිටවන මේ වගේ උත්ත්මයන් සමාජයට දායාද කිරීම ගැන විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว +6

    ඔබතුමා වැනි පුතේකු හැදු මවට සහ පියාට විස්වයෙ ආසිර්වාදයම ලැබී උරුම් වු විවන් අවබොද වෙවා .ස්තුතියි

  • @malanialwis6080
    @malanialwis6080 11 หลายเดือนก่อน +5

    මේ සමාජයට ඔබ තුමා කරන මෙහෙවර කියා නිම කරන්න බැහ ස්තුතියි සර් ❤

  • @malanialwis6080
    @malanialwis6080 11 หลายเดือนก่อน +3

    සර් මම " මිනිස් සිතේ හාස්කම් පොත කියෙව්වෙ 1995 අව්රැද්දෙ එයින් පසු මා නොයෙක් ඒ විෂය සම්බන්ද පොත් කියෙව්වා ලීලානන්ද ගමඅරච්චි විදුහල් පතිතුමාගේ යටි සිත පොත් 2 කක් කියෙව්වා මා හරිම කැමති විෂයක් ❤ ඔබ තුමා මුණ ගැස්සු මේ ආදරණීය විශ්ව යට ස්තුතියි ❤ ඔබ තුමාට මේ විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමයි❤🎉

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว +9

    ඔබතුමාගේ වැඩසටහන් අහන්න ලැබුණේ මට ලඟදි ඒ ගැන මම විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හරිම වැදගත් ඔබතුමාගේ අදහස් මගේ ජීවිතේ දැන් සතුට හැමදාම පවතිනවා මගේ පවුලේ හැම දෙනාම හැම දෙනාම සතුටින් ඉන්නේ මම ඔබතුමාගේ වීඩියෝ බලන නිසා ඔබතුමාට තුරුණුවන් ගේම සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට මේ වගේ වැඩ සටහන් තව කරන්න ධෛර්යය ලැබේවා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +4

    ඔබවැනි උතුමෙක් අපට මුනගැස්සු විශ්වයට බොහොම ස්තුතියි..❤

  • @anuradulgala4946
    @anuradulgala4946 7 หลายเดือนก่อน +1

    ඇත්ත මට කොහොම වැටුනත් මම හිතින් වැටුනේ නැහැ.ඔබත් සමග එකතු පසු සිතට සැහෙන සැනසිල්ලක් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි .

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +47

    ආයුබෝවන් සර් .අපි දිනලයි ඉන්නේ.සර් ඇතුලු මේ විශ්වයට බොහොම ස්තුතියි .👌👌👌🙏🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +3

    ඔබතුමා ලෝකයටම ශක්තියක් ඔබ වැනි අය තවත් මේ ලෝකයටම දායාද විය යුතුයි ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelbadwachgard7200
    @seelbadwachgard7200 4 ปีที่แล้ว +12

    ජිවිතයට වටිනා දේයක් එකතු කරා ⁣වගෙම.අලුත් බලාපොරොත්තුවක් ලබා දුන්නා .බුදු සරණයි සර්

  • @sriyanisriyani8548
    @sriyanisriyani8548 4 ปีที่แล้ว +19

    ඔබතුමාට වැඩසටහන මෙහෙයවූ සියලුම දෙනාටම ස්තූති පින්සිද්දවේවා

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +7

    ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏🙏මේ විදියට පැහැදිලි කරමින් ඉදිරිපත් පත් කලා හරිම සතුටින් දැන් මම අනිවාර්යෙන් දිනනවා 🌷🌷🌷🌷🌷බුදුසරණයි 🙏 බොහොමයක් ස්තුතියි 🙏🌹🌹🌹🌹🌹

  • @kpadma7714
    @kpadma7714 3 ปีที่แล้ว +11

    ආයුබෝවන් සර්.ඉතාමත් සාරවත් වීඩ්යෝවක්.සර් බොහෝම ස්තුතියි. බුදුසරණයි.🙏

  • @madubhashiniweerakoon8841
    @madubhashiniweerakoon8841 4 ปีที่แล้ว +11

    සර් ට ගොඩක් පින් මේ කරන සේවයට.ඔබ තුමා නිදුක් වේවා නිරෝගී වේවා .🙏

  • @nelkakumari2386
    @nelkakumari2386 4 ปีที่แล้ว +19

    ඇත්තටම මම මුලින්ම හිතුවෙ සර් ගොඩක් සැර ආඩම්බර කෙනෙක් කියලා ඒත් සර් තමයි හරිම මාර්ගය පෙන්නන කෙනා .මම දරුවෙක් එක්ක තනියම ජීවිතේ ජයගන්නවාමයි සර්.ඒකට සර්ගෙ උපදේශ ගොඩක් වැදගත් .සර්ව හම්බෙන්න එනවා සර්.බුදුසරණයි

  • @tharanganayani7896
    @tharanganayani7896 ปีที่แล้ว +1

    Sir මම ගොඩක්‌ හිතින් දුර්වලයි. අහම්බෙන් මේ vidio එකක් beluwa. Eta passe vidio කීපයක් beluwa mage hitha ටිකක් ශක්තිමත් උනා කියල මට denenawa. Godak ස්තුතියි ❤🙏🏻

  • @sawanadjrimix4383
    @sawanadjrimix4383 2 ปีที่แล้ว +2

    ඔබ තුමා නම් විශිෂ්ට යි ඇත්තටම ...මට ඕනිම වෙලාවෙ මේ වීඩියෝ එක හමු වීම හරිම සතුටුයි මට ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ...මගෙ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා...ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ...🙏🙏🙏

  • @aaaa-ls5rm
    @aaaa-ls5rm 4 ปีที่แล้ว +88

    මම මාව විශ්වාස කරලා පරාදවෙන හැම නිතරම මනසින් ශක්තිමත්වුණා..මම නිතරම සොබාදහමට කතා කලා..දැනට වසර හතකට කලින් මම වැටුණ තැනින් අද නැගිටලා ඉන්නවා..පියවරෙන් පියවර ඉදිරියට යනවා..ස්තූතියි විශ්වය ..මේ සොබාදහමට ආදරය කරන ගෞරව කරන සැමට කවදාවත් වරදින්නෑ..සැමට බුදුසරණයි

    • @swethapadmini3183
      @swethapadmini3183 4 ปีที่แล้ว +1

      මට කියනවද අපිට ඔනේ මොනවද කියලා සිහින දකින්න ඔනේද ,නැත්නම් ඒක සැබැ වෙලා තියෙනවා මනසින් දකින්න ඕනේද කියලා

    • @indusamaranayaka7413
      @indusamaranayaka7413 2 ปีที่แล้ว

      Pplio9

    • @indusamaranayaka7413
      @indusamaranayaka7413 2 ปีที่แล้ว

      8l9lp no 88loi9ooop

    • @indusamaranayaka7413
      @indusamaranayaka7413 2 ปีที่แล้ว

      8l9lp no 88loi9ooop09l

    • @indusamaranayaka7413
      @indusamaranayaka7413 2 ปีที่แล้ว

      Oo 88th88th l 8o too 9il ok

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 3 ปีที่แล้ว +4

    අයුබෝවන් සර් ඔබතුමාටත් වඩසටහන මෙහෙය වූ සියලු දෙනාටත් බොහෝමත්ම පින්
    ❤️❤️❤️

  • @aishamuhammad8049
    @aishamuhammad8049 4 ปีที่แล้ว +16

    සහතික ඇත්ත ඔබේ අදහස්. ඔය දේ තමා හැම ආගමකම උගන්වන්නේ. අත ලොස්සක් මනස විකෘති උන සමාජය වනසනවා.

  • @SurekaPriyangani-o9h
    @SurekaPriyangani-o9h 7 หลายเดือนก่อน

    ඔබතුමා මුනගැස්සූ මේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nayanakanthi4514
    @nayanakanthi4514 3 ปีที่แล้ว +4

    සර් කියන හැම ෙදයක්ම ජීවිතයට ෙගාඩක් වටිනවා

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว

    විශ්මයට ස්තුතිවන්ත වෙමි වැඩසටහන් ගොඩක් බැලුවා .සමහර ඒවට කමෙන්ට් කරන්නත් බැරි උනාඒ තරමටම අවධානයෙන් සවන් දුන්නා ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඔබතුමාටත් වැඩසටහන මේ මෙහෙය වූ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි ❤❤🙏🙏🙏 .

  • @flowercraftparadise4581
    @flowercraftparadise4581 4 ปีที่แล้ว +7

    බෙහොමයක් ස්තුතියි .බෙහොමයක් පින් ඔබ තුමාට සහ මෙම වැඩසටහනට

  • @DammikaNiroshani-z6p
    @DammikaNiroshani-z6p 7 หลายเดือนก่อน

    සර්ට බුදු සරණයි,සර්ව අපට මුණගස්වපු විශ්ව මාතාවට අනේ වාරයක් ස්තූතියි ..! ස්තූතියි ..! ස්තූතියි ..!

  • @Nimesha97
    @Nimesha97 4 ปีที่แล้ว +14

    මට මේ video එක බලන්න ලැබුනට sirta සහ විශ්වයට මම ස්තූති වෙමි❤️

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna ปีที่แล้ว

    ඔබ‌ තුමා ලඛාදෙන මානසික සූව සහනයට මා ගේ‌ ස්තූතිය.

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 3 ปีที่แล้ว +17

    විශ්වයට බොහෝම ස්තුතිය
    ඔබතුමාට බොහෝම පින් ....

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว

    ඇත්තටම සර් සර්ට ගොඩක් ස්තූති අපි වගේ අයගේ ජීවිතය ආලෝකමත් කරනවට සර් මේ විශ්වයට ආලෝකයක් සර්ට ගොඩක් ස්තූතියි පුංච් කාලේ නෙත් FM එකේ සමනල සෙනසුරාදා සර්ගේ වටිනා අදහස් අහන්න පටන් ගත්තු ගමන් අද වෙනකං පුලුවන් හැම වෙලාවකම මම ඔබතුමන්ගේ වැඩසටහන් නරඹනවා මං අද ගොඩාක් හොද තැනක සමාජයට දෙයක් කරන කෙනෙක් ව්දියට ඉන්නවා ඔබතුමන්ට බෙහෙවින් ස්තූතියි

  • @padmikaluarachchi369
    @padmikaluarachchi369 7 หลายเดือนก่อน

    ඔබ තුමාට පිං.. විශ්ව මාතාවට ස්තුතියි

  • @menakadevabandu
    @menakadevabandu 2 ปีที่แล้ว +1

    විශ්වයට බොහොම ස්තූතියි මේ කරුණු පිලිබඳව මාව දැනුවත් කලාට

  • @AsnaaIshek
    @AsnaaIshek 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර් !🙏❤️⭐
    තෙරුවන් සරණයි සර් ! 🙏✨️❤️

  • @hansinigurusinghe1559
    @hansinigurusinghe1559 2 ปีที่แล้ว +1

    ඔබතුමාට නිවේදිකාවටත් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @GrowWithChutamoney
    @GrowWithChutamoney 10 หลายเดือนก่อน +1

    Dear Sanath,
    Please keep enlighten with your knowledge 🙏

  • @sachinichathurani3141
    @sachinichathurani3141 4 หลายเดือนก่อน

    ස්තූතියි සර් මගේ ජිවිතය වෙනස් කරගන්න මේ දෙන අවවාදවලට❤

  • @anitadissanayake2934
    @anitadissanayake2934 4 ปีที่แล้ว +3

    හරිම හොද පාඩමක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shashikadilshan2962
    @shashikadilshan2962 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති හදවතින්ම ස්තූති ❤ විශ්වයට ස්තූති මෙය මට පෙන්වූවාට

  • @kapilalakmal5260
    @kapilalakmal5260 ปีที่แล้ว +1

    ස්තුති සර් ඔබට...විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතිය...

  • @LUCIFER99958
    @LUCIFER99958 2 ปีที่แล้ว +2

    True words and powerful words thank u given its useful to making relaxing mind has peoples thanks in this video watched every peoples 😊

  • @gemingashiyab
    @gemingashiyab 2 ปีที่แล้ว +1

    විශ්වයට ගොඩක් ස්තුතියි ඔබ තුමාටත් ගොඩක් පින්

  • @malanialwis6080
    @malanialwis6080 11 หลายเดือนก่อน +1

    මානව හැකියාවන් පුහුණු කරැ❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +5

    ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....

  • @KK-ce6ks
    @KK-ce6ks 4 ปีที่แล้ว +2

    ඉතාමත් වටින කතාබහක් ...ස්තූතියි සර්..🙏

  • @nipuninimali8062
    @nipuninimali8062 ปีที่แล้ว

    Masayak athulatha oba thumage වැඩසටහන් narabamin ahanwa.. life ekataවටිනා program ekakk...thak you sir.

  • @chandihussain9572
    @chandihussain9572 10 หลายเดือนก่อน +1

    oba wani uthumek munagasu wishwayata sthuthi,sthuthi,sthuthi 🙏🙏🙏

  • @chandialwis9462
    @chandialwis9462 7 หลายเดือนก่อน

    adaraniya charithaya thruwan saranai sr oba thumata isthuthi depalatama ❤❤❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +1

    තෙරැවන් .සරණයි .ඔබතුමා ට.🙏

  • @vinithapathirana4299
    @vinithapathirana4299 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර්🙏🏼❤

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 4 ปีที่แล้ว +3

    Thank u sanath Sir
    Excellent thilini
    Good luck CSN

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ඔබටත් ආදරණිය ව්ස්ව් මටවත් anaka. වරායක් ❤❤❤❤

  • @nanlijayasena3669
    @nanlijayasena3669 3 ปีที่แล้ว +3

    Teruwan saranai devi pitai. 🌹🙏🙏🙏🌹

  • @anudidinushanki8635
    @anudidinushanki8635 ปีที่แล้ว +1

    Obathuma karana me samaja mehewrata oba thumata sthuthiwantha wewa 🙏❤️

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 4 ปีที่แล้ว +4

    Thank you very much Sir ❤❤

  • @nandasiri8750
    @nandasiri8750 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් වීඩියෝ එක ගෙනාපු අයටත් ස්තූති වේවා

  • @RasikaBoujacly
    @RasikaBoujacly ปีที่แล้ว

    ස්තුතියි විශ්වයට මට ඉල්ලන හැමදේම ලබා දුන්නාට 🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    විශ්වයට ස්තූති වන්ත වෙමි ඔබතුමා ට ස්තූතියි ♥️🙏🙏🙏

  • @shyamafernando5114
    @shyamafernando5114 4 ปีที่แล้ว +4

    Thank you very much sir.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +6

    සුවපත් වේවා ...

  • @asankapradeep9937
    @asankapradeep9937 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්.
    ගොඩක් වටිනවා.

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර්👌🌺🌺🌺

  • @chathurikapaul8206
    @chathurikapaul8206 ปีที่แล้ว +1

    Thank you sir! We are so grateful to you 🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +1

    Thanks to you all as well as universe.

  • @malanialwis6080
    @malanialwis6080 11 หลายเดือนก่อน +1

    නැවතත් ස්තුතියි සර් ❤

  • @ireshikabashani1565
    @ireshikabashani1565 ปีที่แล้ว

    Oba thumata saha vishwa mathawata sthuthi..sthuthi.
    Sthuthi...

  • @shaalukumari2317
    @shaalukumari2317 4 ปีที่แล้ว +10

    සර් .
    විවාහය සාර්ථක කර ගැනීමට ඔබතුමා විසින් සකසන ලද පිටපත ලබා ගැනීමට හැකිද මා හට..
    ස්තූතිවන්ත වනවා ඔබතුමාට..🙏

  • @shyamacooray3422
    @shyamacooray3422 3 หลายเดือนก่อน

    Oba tumata jaya god bless you

  • @dilukithmini3410
    @dilukithmini3410 4 ปีที่แล้ว +4

    Thank you Sir🙏🙏

  • @PalipananPalip
    @PalipananPalip ปีที่แล้ว +1

    ස්තුති !

  • @sandamal2943
    @sandamal2943 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාටත් විශ්ව මාතාවටත්

  • @ranjinicc2453
    @ranjinicc2453 2 ปีที่แล้ว

    ඔබතුමා ට ගොඩක්. ස්තුතියි. අපි. මරුනඉන්. පස්සේ. නෑ වත. ඉප දන වද.

  • @yvonneperera9091
    @yvonneperera9091 4 หลายเดือนก่อน

    Awesome sir, awesome ❤

  • @priyankachathurani815
    @priyankachathurani815 7 หลายเดือนก่อน

    ස්තූති ❤❤❤

  • @samanthisamarawickrama6401
    @samanthisamarawickrama6401 ปีที่แล้ว +1

    Thank you sir... thank you universe ❤

  • @harshibw
    @harshibw ปีที่แล้ว

    Thank you loads and loads dear Sir🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +4

    🙏ස්තුතියි සර් 🌞🌞🌞

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 7 หลายเดือนก่อน

    Math godK Prashanathiyanakota ewata piluthura hoyaganna kokmada

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 3 หลายเดือนก่อน

    Thank you and Aayubowan!

  • @indikakumarage3085
    @indikakumarage3085 4 ปีที่แล้ว +2

    Bohoma sthuthi sir 🙏🙏🙏💐💐💐

  • @relaxwithlindu
    @relaxwithlindu 4 ปีที่แล้ว +3

    Great motivational speech 👍

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤️

  • @wasanthihemachandra824
    @wasanthihemachandra824 3 ปีที่แล้ว

    Thank you so much sir ...daruwan wenuwen obathuma karana prarthana program eka nawatha thiyenawada

  • @samadiweerasingha4577
    @samadiweerasingha4577 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්!!

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 behevinm isthuthi oba thumata ❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 2 ปีที่แล้ว +1

    Thank you🙏🏻

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි🙏

  • @dinu2770
    @dinu2770 4 ปีที่แล้ว +2

    Yes.ehema script ekk hdnn kiyla dennako sir

  • @DayarathnaRupasinghe
    @DayarathnaRupasinghe 8 หลายเดือนก่อน

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්‍ර්‍ර්ට්❤

  • @spspsenadeera2593
    @spspsenadeera2593 2 หลายเดือนก่อน

    Godak hodai❤❤❤❤❤

  • @buddhisilva1273
    @buddhisilva1273 4 ปีที่แล้ว +1

    Thank you very much sir ........😊🙏🏻

  • @nikinishakya7615
    @nikinishakya7615 4 ปีที่แล้ว +3

    ස්තුතියි සර්❤❤❤❤❤❤

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 4 ปีที่แล้ว +1

    Mama oba tumage vidio balala jeewete godak dewal Laba gatta kenek

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    Thankyou my universe mother ❤thankyou sir ❤

  • @kusalnayanajith7773
    @kusalnayanajith7773 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති සර්

  • @srinathravindra93
    @srinathravindra93 3 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @DDSri-t9q
    @DDSri-t9q ปีที่แล้ว +1

    මොනර කතාව ශරතුස්ත්‍රා ආගමික ආභාසයෙන් ලැබුණක්

  • @wmdwijesinghewm1100
    @wmdwijesinghewm1100 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි sir...

  • @nayanalakmal3300
    @nayanalakmal3300 4 ปีที่แล้ว +1

    Thanks sir budusaranai

  • @nilankasudarshani1982
    @nilankasudarshani1982 ปีที่แล้ว +1

    Man binduwatama watila inne awasrhawe oba thumage me watyna adahas aseemata labeema gana me wiswayata sthuty wenawa.🙏🙏🙏🙏🙏

  • @thilinishashika5036
    @thilinishashika5036 4 ปีที่แล้ว +1

    Sir mn katholika kenek. Mn wishwaya dewiyan wahanne namin Katha karannada

  • @malanirathnayake5083
    @malanirathnayake5083 ปีที่แล้ว

    Thank you sir wishwayata sthuthi wewa!!