ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම අද නේ මේ ලස්සන කට හඩ හිමි කෙනා දැක්කෙ වශ්ම ලෝකය නාලිකාවේ.. ජය වේවා ඔබ ට... සනත් සර්ගෙ වැඩසටහන් නම් අනිවාර්යයෙන්ම බලනවා.. ස්තූතියි ඔබ සැමට...
ada lassna dawasak kala wesswayat essstoutiy
Good
කට හඩේ අයිතිකාරයා දැකීම ගොඩක් සතුටුයි ඇත්තටම ❤️❤️❤️❤️කටහඩ වගේම ඔබතුමත් ලස්සනයි , සනත් සර් ටත් ගොඩාක් ස්තුති 🙏🙏❤️❤️❤️
ඔබ වගේ විශිෂ්ට අය තමයි රූපවාහිනී වැඩසටහන් වලට ඉතා වැදගත්. හඞ වගේම පෙනුමත් හරිම ප්‍රසන්න යි
විශ්ව ශක්තියට ස්තූති වේවා මේ වැඩ සටහන මට දකින්න සැලස්සුවට,සනත් Sit ta ස්තූති අපිව හරි පාරට ගන්න දරන උත්සාහයට,ඒවගේම ඒ ලස්සන කටහඩ හිමි කෙනා චන්දිමාල් මල්ලී දැකගැනීමත් ලොකු සතුටක්,❤❤
මගේ ප්‍රශ්න වලට පිළිතුරු මට ලැබුණා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ ඔබ තුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
නිවේදක ඔබ අැතුලු දෙපලටම තෙරුවන් සරණයි.ඔබ තුමාගේ හඩට පිුය කල මා ඔබදැකගැනීමට අාසාවෙන් සිටියෙමිඅද එම කරුණ ඉටුඋනා.ස්තුතියි ඔබට.තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින්, නිදුක්,නීරෝගීව,දීර්ඝායුෂ ලැබේවා.!!!
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈 තෙරුවන් සරණයි සනත් සර් 🙏🙏 🙏🙏
සතුටුයි ඒ ලස්සන voice එකේ අයිතිකාරය දැක ගැනීමට ලැබීම
මෙතුමා හරි.හිත එකම තැනක තියාගන්න උත්සාහ කරන්න.එක දෙයක් ගැනම හිතන්න.ස්තුතියි ඔබ තුමාට.
ඔබ දෙපලට බොහෝම ස්තුතියි අපි දැනුවත් කරාට..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ලස්සන හඩෙි අයිතිකාරයාත් ලස්සනයි නේ ❤️ස්තුතියි දෙන්නටම.
විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි සර්ටත් ස්තූතියි
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.මගේ පැතුමන් සපල උනා
මේ හඩවල් අහන්න ආස යි හිත පිරෙනවා ස්තුතියි ❤❤
මම මේ කට හඬවල් දෙකටම ගොඩක් කැමතියි.ඒ වගේම බොහොම ප්‍රතාපවත් ස්තූතියි ඔබ දෙදෙනාටම හරිම ආකර්ශනීයයි ඔබ දෙදෙනා...
Ygb😊
චන්දිමාල්.. ආසම කටහඩේ අයිතිකරු
Uijuuu8jjjjjjjjjjjh
ඔබතුමාව දකින්න ආසාවෙන් හිටියේ. හඩ වගේම ඔබතුමත් ලස්සනයි . ජයවේවා .බුදුසරණයි ❤
ස්තූතියි ඔබට , මගේ හිතේ තිබුන ප්‍රශ්න ගොඩක් ඇහුවා... ස්තූතියි ඒවාට පිලිතුරු ලබාදුන්නට සනත් මහත්මයානනි...
ඇත්ත .ඔබතුමා පවසන දෙ .පාසලෙ දුර්වල ළමයි මම දින 4/5ක් වගෙ කෙටි කාලය තුල දක්ස දරුවන් කරනවා. එ මගෙ දැනුමෙන්. එ වගෙ ම ඔබතුමා ගෙ විඩියො නිතර බලනවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට
කොහොමද ඒ පිළිබද පැහැදිලි කරන්න පුළුවන් ද
සුබ උදෑසනක් වේවා ඔබ තුමාට.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, සර්, ඔබට,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මාගෙ විශ්වයට
මටත් හරිම ප්‍රසන්නයි ඔබ තුමාගේ හඩ.ඒ නිසාමයි මම ඔබව අහන්නෙ. මම කුඩා කල ගුවන්විදුලියෙන් ඇහුවා වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහතාගේ හඩ ඒත් මේ වගේමයි.හිතට හරිම සහනයක් ලබා දෙනවා.
ස්තුතියි සර්....විශ්වයට ස්තුතියි....🙏🙏🙏🙏
ඒ ලස්සන හඬ හිමි රුව...❤
අපේ හිත් හදනවට ඔබ තුමා ට ගොඩක් පින් දිර්ඝයුෂ ලැබෙිවා සර් 😍😍😍
ස්තූතියි සර්. සර් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි. විශ්ව මාතාවනී ඔබටද බොහොම ස්තූතියි ❤❤
තව තවත් මේ සේවය කිරීමට ඔබ තුමා ට ශක්තිය ලැබේවා !ස්තුති ස්තුති ස්තුති
දීර්ගායු වේවා ඔබ තුමාට ♥️🙏🙏
ලස්සන කටහඩ අදයි දැක්කෙ...බුදුසරණයි ....ජයවේවා
අලුත් මානයක් ජිවිතයට එකතු කලා ට ඔබතුමා ට ගොඩක් පින් !
විශ්ව මාතාවට, ඔබ තුමටාට ගොඩාක් ආදරෙයි....ස්තුතියි. ජේසු පිහිටයි....
සර් මගේ දරුවා ව ඔබ තුමාට යොමු කිරීමට අවශ්‍යයි මට ඔබ තුමන් ව අමතන්න අවශ්‍යයි
Matatj awashshiyai daruwawa pennanna
මෙම වැඩසටහන නැරැඹීමට සැලැස්වු විශ්ව සක්තියට ස්තූති වේවා ...ස්තුතිවේවා ...
දැනුම,ආකල්ප,කූසලතා වර්ධනය කර ගැනීමට ඔබතූමා ලබාදෙන දැනුමට බොහොමත්ම ස්තුයි.
බොහෝම ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම.
ව්ශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුති !ස්තුති !ස්තුති !මගේ බලාපොරොත්තු ඉටුවේවා!
හරිම ආසාවෙන් සවන් දීගෙන හිටියා.වැදගත් දැනුවත් කිරිමක් ඉස්තුතියි.
ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා....ස්තුයි ස්තුති ස්තුති ...ඔබ තුමාගේ වැඩ සටහන් බැලුවාට..තවම යටි සිතට ලගා වෙන්න බැහැ....🙏🙏🙏
බොහොම ස්තුතිය ඔබ දෙදෙනාටම♥♥♥♥🌺🌺🌺
ඔබතුමන්ලට ගොඩක් පිං...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤️
සුවපත් වේවා මහතා නෙනි ......
ස්තුතියි ගුරුතුමනි .🙏🙏🙏🙏
බොහොම ස්තුතී බොහෝ දේ වැඩසටහනින් ගත්තා.❤️
මෙිචචර කාලයක් කඩහඩ විතරයි නේ ඇහුනේ මෙි ඉව්නේ❤
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !ඔබ තුමන්ලා දෙපලට බොහොම පින් 🙏
ස්තුතියි විශ්ව මාතාවට ...ස්තුතියි ඔඹතුමාට...තෙරුවන් සරනයි 🙏
ස්තූති වන්ත වේවා ඔබ තුමාට
අපේ හිත් හදනවට ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏
Budusaranai oba depalata විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා .
සනත් සර් එක්ක දිගටම වැඩ කරන්න මෙ වගේ. රටටම ලොකු සේවයක් ❤
ස්තූතියි ඔබට සර්, වැඩසටහන් වල ශබ්දය ටිකක් වැඩි කරන්න 😊
පෝන් එකේ sund වැඩි කරන්න siting වලින්
@@ashokagamagea5310 english ටිකක් ඉගෙන ගන්න
ඔබතුමාටත් අදරණිය විශ්ව මතාවටත් ස්තුති වන්ත වේවා ❤❤❤
සර්ටත් විශ්වයටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති
ස්තුතියි මහත්මයාණනි 🙏💐💐
ව්ස්ව සක්ති මාතාවට සනත් සර්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුති ස්තුති ස්තුති .....
විස්වයට ස්තුතිවන්ත වේමි ඔබ තුමාටත් ස්තුතිවන්ත වේමි තෙරුවන් සරණයි සර් 🙏💙
කටහඬත් ලස්සනයි අයිතිකාරයත් ලස්සනයි
සතුටුයි, ඔබ ඔබේ කේන්ද්‍රය ගැන ඇත්ත කිව්වා.
ස්තූතියි සනත් සර් ට සහ නිවේදක ඔබට.
සනත් ගමගේ සර්ට බෙහෙවින්ම ස්තුතියි. විශ්වයට ස්තුතියි.
ස්තූතියි ගුරුතුමනි මෙවැනි දැනුවත් කිරීම් කරණවට
ස්තුති ❤ ස්තුති ❤ ස්තුති 🙏❤️🙏❤️🙏
Good morning Sir! Thank you mother universe for all what you have given me so far.🙏❤🌹
විශ්ව මාතාවට ස්තුති වේවා ,ස්තුති වේවා ,ස්තුති වේවා ,🙏🙏🙏
Thank you Universe🙏🌌❤️
Voice plus personality came to reality
ස්තුතියි සර් ඔබතුමන්ට
ගොඩාක් හොඳ video එකක්,ස්තුතීයි sir, ස්තුතිය විස්වය ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි !!!!!!
වටිනා වැඩසටහන ක් ඔබතුමාටත් නිවෙදක සහොදරයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට ස්තුතියි❤️
අවසාන තේමාව ඉතාමත් වැදගත් බෙහෙවින්ම ස්තුතියි 💐🙏
Viswa sakthe mathawata ,,,,sanath sirta ස්තුතියි,ස්තුතියි,ස්තුතියි.
Katahada aithikena dakinna Hari asaven hitiye. ....obey kata handa thavath akarshaniiya veva... jayama prarthana karanava ...🌸💐🏵
බොහෝම ස්තූතියි..., 🙏🙏🙏
ආදරනීය විශ්වමාතාවට ගොඩක් ස්තූතියි ,ස්තූතියි, ස්තූතියි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🤗🤗🌷සනත් සර් ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ,ඔබතුමා ..මගේ ජීවිතය වෙනස් කරා🙏🙏🙏🙏 විශ්වමාතාව ලගට යන්න මට පාර කියලා දුන්නා🙏🙏..දැන් මගේ ජීවිතය හොද පැත්තට යනවා...ඒ සතුට ඔබතුමා නිසා🙏 ඉතින් ඔබ තුමාටත් ගොඩක් පින්🙏 සතූතියි..අරිගතෝ...අරිගතෝ...අරිගතෝ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සනත් සර් කියපු දේ නොතේරුණු මම චන්දිමාල් අයියා ට පිං සිද්ධ වෙන්න යන්තම් තේරුම් ගත්තා 😅
Godak watina kathawak.. ස්තූතියි... ❤️❤️❤️
ස්තූතියි සර් ❤❤
මේ තියෙන්නෙ අපි ආස කටහඬ😅❤අදනෙ දැක්කෙ
මමත් ආස කටහඩක්
Ow ni😂😂😂
ඒක නම් ඇත්ත. හරිම ලස්සන කටහඬක්.... අදනෙ දැක්කෙ....💛✨️
නෙත් fm එකේ හිටපු නිවේදක තුමෙක් නේ
Ow❤
ගොඩක් ස්තුතියි ඔබට
Wishma lokaya boho durata balanne me katahada ahanna.sanath sirge wedasatahan koi nalikawe giyath balanawa
විශ්ව ශක්තියට අනේ ක වාරයක් ස්තුති වේවා🙏🙏🙏🙏🙏🙏🙏
Adaraneya wishwa mathawata aneka warayak sthuthy sthuthy sthuthy ❤obathumatath aneka warayak sthuthy❤
ස්තුතියි ඔබ තුමට......
ඔබේ ඔවදන් වලට thanks sir
ස්තූති වේවා 🙏🙏🙏
කට හඩේ අයිතිකාරයා❤❤
කියපු දේට වඩා සතුටුයි කට හඩේ අයිතිකාරයා දැක්කාම
Thank you universal ❤️💐
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට
මේ විශ්ම ලෝකයෙ අයිතිකාරයා,🥰🥰🥰😍😍😍😍අපි කොච්චර හෙව්වද,😍😍
thankyou Dear ince voice 😊😇💐🙏
❤❤ thank you universe ❤❤ thank you sir ❤❤ thank you wishva lokaya ❤❤
❤❤❤ස්තූතියි ස්තූතියි ස්තුතියි
ස්තුතියි ඔබතුමාට 🙏
Mind is very powerful thing thanks for your advising ❣
ඇත්තටම අද නේ මේ ලස්සන කට හඩ හිමි කෙනා දැක්කෙ වශ්ම ලෝකය නාලිකාවේ.. ජය වේවා ඔබ ට... සනත් සර්ගෙ වැඩසටහන් නම් අනිවාර්යයෙන්ම බලනවා.. ස්තූතියි ඔබ සැමට...
ada lassna dawasak kala wesswayat essstoutiy
Good
කට හඩේ අයිතිකාරයා දැකීම ගොඩක් සතුටුයි ඇත්තටම ❤️❤️❤️❤️කටහඩ වගේම ඔබතුමත් ලස්සනයි , සනත් සර් ටත් ගොඩාක් ස්තුති 🙏🙏❤️❤️❤️
ඔබ වගේ විශිෂ්ට අය තමයි රූපවාහිනී වැඩසටහන් වලට ඉතා වැදගත්. හඞ වගේම පෙනුමත් හරිම ප්‍රසන්න යි
විශ්ව ශක්තියට ස්තූති වේවා මේ වැඩ සටහන මට දකින්න සැලස්සුවට,සනත් Sit ta ස්තූති අපිව හරි පාරට ගන්න දරන උත්සාහයට,ඒවගේම ඒ ලස්සන කටහඩ හිමි කෙනා චන්දිමාල් මල්ලී දැකගැනීමත් ලොකු සතුටක්,❤❤
මගේ ප්‍රශ්න වලට පිළිතුරු මට ලැබුණා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ ඔබ තුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
නිවේදක ඔබ අැතුලු දෙපලටම තෙරුවන් සරණයි.
ඔබ තුමාගේ හඩට පිුය කල මා ඔබ
දැකගැනීමට අාසාවෙන් සිටියෙමි
අද එම කරුණ ඉටුඋනා.
ස්තුතියි ඔබට.
තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින්, නිදුක්,නීරෝගීව,
දීර්ඝායුෂ ලැබේවා.!!!
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈 තෙරුවන් සරණයි සනත් සර් 🙏🙏 🙏🙏
සතුටුයි ඒ ලස්සන voice එකේ අයිතිකාරය දැක ගැනීමට ලැබීම
මෙතුමා හරි.හිත එකම තැනක තියාගන්න උත්සාහ කරන්න.එක දෙයක් ගැනම හිතන්න.ස්තුතියි ඔබ තුමාට.
ඔබ දෙපලට බොහෝම ස්තුතියි අපි දැනුවත් කරාට..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ලස්සන හඩෙි අයිතිකාරයාත් ලස්සනයි නේ ❤️
ස්තුතියි දෙන්නටම.
විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි සර්ටත් ස්තූතියි
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.මගේ පැතුමන් සපල උනා
මේ හඩවල් අහන්න ආස යි හිත පිරෙනවා ස්තුතියි ❤❤
මම මේ කට හඬවල් දෙකටම ගොඩක් කැමතියි.ඒ වගේම බොහොම ප්‍රතාපවත් ස්තූතියි ඔබ දෙදෙනාටම හරිම ආකර්ශනීයයි ඔබ දෙදෙනා...
Ygb😊
චන්දිමාල්.. ආසම කටහඩේ අයිතිකරු
Uijuuu8jjjjjjjjjjjh
ඔබතුමාව දකින්න ආසාවෙන් හිටියේ. හඩ වගේම ඔබතුමත් ලස්සනයි . ජයවේවා .බුදුසරණයි ❤
ස්තූතියි ඔබට , මගේ හිතේ තිබුන ප්‍රශ්න ගොඩක් ඇහුවා... ස්තූතියි ඒවාට පිලිතුරු ලබාදුන්නට සනත් මහත්මයානනි...
ඇත්ත .ඔබතුමා පවසන දෙ .පාසලෙ දුර්වල ළමයි මම දින 4/5ක් වගෙ කෙටි කාලය තුල දක්ස දරුවන් කරනවා. එ මගෙ දැනුමෙන්. එ වගෙ ම ඔබතුමා ගෙ විඩියො නිතර බලනවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට
කොහොමද ඒ පිළිබද පැහැදිලි කරන්න පුළුවන් ද
සුබ උදෑසනක් වේවා ඔබ තුමාට.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, සර්, ඔබට,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මාගෙ විශ්වයට
මටත් හරිම ප්‍රසන්නයි ඔබ තුමාගේ හඩ.ඒ නිසාමයි මම ඔබව අහන්නෙ. මම කුඩා කල ගුවන්විදුලියෙන් ඇහුවා වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහතාගේ හඩ ඒත් මේ වගේමයි.හිතට හරිම සහනයක් ලබා දෙනවා.
ස්තුතියි සර්....විශ්වයට ස්තුතියි....🙏🙏🙏🙏
ඒ ලස්සන හඬ හිමි රුව...❤
අපේ හිත් හදනවට ඔබ තුමා ට ගොඩක් පින් දිර්ඝයුෂ ලැබෙිවා සර් 😍😍😍
ස්තූතියි සර්. සර් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි. විශ්ව මාතාවනී ඔබටද බොහොම ස්තූතියි ❤❤
තව තවත් මේ සේවය කිරීමට ඔබ තුමා ට ශක්තිය ලැබේවා !ස්තුති ස්තුති ස්තුති
දීර්ගායු වේවා ඔබ තුමාට ♥️🙏🙏
ලස්සන කටහඩ අදයි දැක්කෙ...බුදුසරණයි ....ජයවේවා
අලුත් මානයක් ජිවිතයට එකතු කලා ට ඔබතුමා ට ගොඩක් පින් !
විශ්ව මාතාවට, ඔබ තුමටාට ගොඩාක් ආදරෙයි....ස්තුතියි. ජේසු පිහිටයි....
සර් මගේ දරුවා ව ඔබ තුමාට යොමු කිරීමට අවශ්‍යයි මට ඔබ තුමන් ව අමතන්න අවශ්‍යයි
Matatj awashshiyai daruwawa pennanna
මෙම වැඩසටහන නැරැඹීමට සැලැස්වු විශ්ව සක්තියට ස්තූති වේවා ...ස්තුතිවේවා ...
දැනුම,ආකල්ප,කූසලතා වර්ධනය කර ගැනීමට ඔබතූමා ලබාදෙන දැනුමට බොහොමත්ම ස්තුයි.
බොහෝම ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම.
ව්ශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුති !ස්තුති !ස්තුති !මගේ බලාපොරොත්තු ඉටුවේවා!
හරිම ආසාවෙන් සවන් දීගෙන හිටියා.වැදගත් දැනුවත් කිරිමක් ඉස්තුතියි.
ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා....ස්තුයි ස්තුති ස්තුති ...ඔබ තුමාගේ වැඩ සටහන් බැලුවාට..තවම යටි සිතට ලගා වෙන්න බැහැ....🙏🙏🙏
බොහොම ස්තුතිය ඔබ දෙදෙනාටම♥♥♥♥🌺🌺🌺
ඔබතුමන්ලට ගොඩක් පිං...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤️
සුවපත් වේවා මහතා නෙනි ......
ස්තුතියි ගුරුතුමනි .🙏🙏🙏🙏
බොහොම ස්තුතී බොහෝ දේ වැඩසටහනින් ගත්තා.❤️
මෙිචචර කාලයක් කඩහඩ විතරයි නේ ඇහුනේ මෙි ඉව්නේ❤
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !
ඔබ තුමන්ලා දෙපලට බොහොම පින් 🙏
ස්තුතියි විශ්ව මාතාවට ...ස්තුතියි ඔඹතුමාට...තෙරුවන් සරනයි 🙏
ස්තූති වන්ත වේවා ඔබ තුමාට
අපේ හිත් හදනවට ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏
Budusaranai oba depalata විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා .
සනත් සර් එක්ක දිගටම වැඩ කරන්න මෙ වගේ. රටටම ලොකු සේවයක් ❤
ස්තූතියි ඔබට සර්, වැඩසටහන් වල ශබ්දය ටිකක් වැඩි කරන්න 😊
පෝන් එකේ sund වැඩි කරන්න siting වලින්
@@ashokagamagea5310 english ටිකක් ඉගෙන ගන්න
ඔබතුමාටත් අදරණිය විශ්ව මතාවටත් ස්තුති වන්ත වේවා ❤❤❤
සර්ටත් විශ්වයටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති
ස්තුතියි මහත්මයාණනි 🙏💐💐
ව්ස්ව සක්ති මාතාවට සනත් සර්ට
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුති ස්තුති ස්තුති .....
විස්වයට ස්තුතිවන්ත වේමි
ඔබ තුමාටත් ස්තුතිවන්ත වේමි තෙරුවන් සරණයි සර් 🙏💙
කටහඬත් ලස්සනයි අයිතිකාරයත් ලස්සනයි
සතුටුයි, ඔබ ඔබේ කේන්ද්‍රය ගැන ඇත්ත කිව්වා.
ස්තූතියි සනත් සර් ට සහ නිවේදක ඔබට.
සනත් ගමගේ සර්ට බෙහෙවින්ම ස්තුතියි. විශ්වයට ස්තුතියි.
ස්තූතියි ගුරුතුමනි මෙවැනි දැනුවත් කිරීම් කරණවට
ස්තුති ❤ ස්තුති ❤ ස්තුති 🙏❤️🙏❤️🙏
Good morning Sir! Thank you mother universe for all what you have given me so far.🙏❤🌹
විශ්ව මාතාවට ස්තුති වේවා ,ස්තුති වේවා ,ස්තුති වේවා ,🙏🙏🙏
Thank you Universe🙏🌌❤️
Voice plus personality came to reality
ස්තුතියි සර් ඔබතුමන්ට
ගොඩාක් හොඳ video එකක්,ස්තුතීයි sir, ස්තුතිය විස්වය ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි !!!!!!
වටිනා වැඩසටහන ක් ඔබතුමාටත් නිවෙදක සහොදරයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට ස්තුතියි❤️
අවසාන තේමාව ඉතාමත් වැදගත්
බෙහෙවින්ම ස්තුතියි 💐🙏