ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ අදහසට ❤️🤗 අපේ ගමේ ඉදලා ස්විඩන් අගනුවර (Stockholm) වලට public transport වලින් යන මේ වීඩියෝ එකේ ඒ දේවල් ගැන ගොඩාක් කතාවෙනවා 🙂👉 A Day in My Life from Sweden - ගමේ ඉදන් සිදාදියට Sinhala Day 4 - Let's go to my office in Summer th-cam.com/video/bMvlGuQhULU/w-d-xo.html එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐
හොය හොය හිටපු විඩියෝවක් හිතේ ඇදලා තිබ්බ විදිහටම පෙන්නුවා ඒකටම හරියන හඬ රැපය දිර්ඝයු වේවා සහෝදරයා
@@nimeshbandara915 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊
අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි හරිම නිහතමානී සුන්දර මිනිසෙක් ❤ ජය වේවා
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
@@meandeurope reply කලාට thank you ayya. අපේ අම්මත් ගොඩක් ආසවෙන් බලන්නේ. Winter එකේ videos , මල් වල Videos දන්න පුලුවන් ද ? . ඒ videos බලන්නත් අසයි.
@@nikinipoorna අම්මාවත් ගෙදර හැමෝමත් ආදරෙන් මතක්කරා කියන්න 💐 ලගදිම ඔන්න හිම එනවා. මම අලුත් වීඩියෝ අරං එන්නම්කො. ඔන්න ගිය අවුරුද්දේ winter videos. ඔයාලා සමහර විට බලලත් ඇති. 😊
- මිදුන වැව ලග ගෙවුන දවසක් -20º Snow Camping near Frozen lake Sweden Sinhala Vlog
th-cam.com/video/O40ft-wVz28/w-d-xo.html
- ස්විඩනයට අවුරුදු 25කින් බලපෑ දරුණුම සීතල, හැමතැනම හිම කඳු Sweden coldest days -43.6 C Sinhala Vlog
th-cam.com/video/xqKwJIlc7zM/w-d-xo.html
- සීතලම හවසක අපේ ගම වටේ රවුමක් Freezing Mid Winter Sinhala vlog from Sweden
th-cam.com/video/YJLM8XGeB08/w-d-xo.html
- A Day in My Life from Sweden ස්විඩනයේ අපේ ජීවිත - Sinhala Day 2 - Let's go to my office in Winter
th-cam.com/video/IuSsPSCtKpw/w-d-xo.html
- දරුණුම සීතලේ වුනත් ස්විඩන් අපි ඉරපායනවට අකමැති ඇයි? Frozen Winter days in Sweden Sinhala Vlog
th-cam.com/video/8L2akwiEwCM/w-d-xo.html
මල් වල වීඩියෝ 🌸
- ස්විඩනයේ ලෝක ප්‍රසිද්ධ චෙරිමල් පාර්ක් එක World famous cherry blossom in Stockholm Sweden Sinhala
th-cam.com/video/mfz2JR1P6H4/w-d-xo.html
- UNESCO World Heritage - Drottningholm Castle in Sweden 🇸🇪 | ලෝක උරුමක් වුන රජ මාලිගය සහ උද්‍යානය
th-cam.com/video/qLTz3nujKTU/w-d-xo.html
- ස්විඩනයේ රස්නෙ කාලෙට open වුන අපේ ගෙදර balcony එක - යමු මල් කඩේකටත් - Sweden Sinhala lifestyle Vlog
th-cam.com/video/HmWKf5b_sP0/w-d-xo.html
එකතුවෙලා ඉන්න..!! ❤️🤗
@@meandeurope ayya මෙහෙට නම් දැන් වෙලව 12 යි. ඔහෙට වෙලව කියද ??
@@nikinipoorna 😃 උදේ 8.30 පැය 3.30 ක වෙනසක් හැබැයි මේ මාසෙ අන්තිමට පැය 4.30ක වෙනසක් වෙනවා. අපිට ඉර එලිය අඩුවෙන නිසා 🌸
- අදුරු සීත කාලයේ ආරම්භය, පැයේ වෙනස DST to Winter time by backward 1 hour in Sweden, Finland & Europe
th-cam.com/video/gjPptoOHohY/w-d-xo.html
ස්වීඩන් වල ගමක් කියන්නේ වෙනම සුන්දරත්වයක් තියෙන්නේ. හරිම ලස්සනයි අද වීඩියෝ එකත්. ජය වේවා මචන්.
@@lahiruaravinda4050 හෙලො 👋😊 ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸
නියමයි ලස්සනයි ජය වේවා
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
අනේ තවත් ලස්සන විඩියෝ එකක් අයියේ මේ වගේ තවත් ලස්සන තැන් වල විඩියෝ ගේයී කියලා බලා පොරොත්තු වෙන්නවා 🌈 ආදරෙයි ගොඩාරියක් 🩷🩷🩷🩷😊
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ යමු තව ලස්සන තැන් බලන්න අපි එක්ක 🌸😊 එකතුවෙලා ඉන්න..!! අපිත් ගොඩාක් ආදරෙයි ..!! 💐
සාමකාමී මින්ස්සු , සාමකාමී රටක් , නිස්කලංක පරිසරය .. තව මොනාද ඕන 😌❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
සහෝ ඔතන ලස්සන ගවයෝ ටිකක්
හිටියට අපේ අතන කැත ගවයෝ රැලක්ම ඉන්නවා හමගහලා එලවමු# ශ්‍රී ලංකා ලගදීම.tks best rgds for really nice video.
හෙලෝ 😀✌ ඔන්න හෙට අවස්ථාව තියෙනවා. ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸
ඔබලාට සතුට හැමදාම තියෙන්න ඕනා ❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
සුපිරි මචන් මම ලගදි බලන්න පටන් ගත්තේ 🥰❤️
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. 💐
හරිම ලස්සනයි මල්ලි දැන් ඇබ්බැහි වෙලා වීඩියෝ බලන්නේ.... ආදරේයි ❤❤❤
ගොඩාක් ස්තූතී අයියේ අපි එක්කම ඉන්නවට 🤗❤️ ආදරෙයි අපි. එකතුවෙලා ඉන්න..!! 💐
පුලුවන් හැමවෙලාවකම බලන චැනල එකක්... මං කැමතිම ඒ ඉදිරිපත් කිරීමට ❤
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
හරිම ලස්සනයි ,අපි වෙනස් ලෝකය kata එක්ක යනවා ඔයා
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක අයියේ❤️දවසක ඔයාලා වගේම ආදරණීය ලස්සන ජීවිතයක් ගත කරන එක තමයි මගෙත් එකම හීනේ❤️තෙරුවන් සරණයි අයියගේ ලස්සන පවුලට🙏මිකේලා පැටියෝ ආදරෙයි❤
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න අපි සුභ පතනවා 💐 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට 🌸 මිකේලත් ආදරෙන් මතක් කලා ටීචර්ව 🤗❤️ එකතුවෙලා ඉන්න. තෙරුවන් සරණයි..!!
@@meandeurope ගොඩාක් ස්තූතියි අයියේ❤️මිකේලා ආදරෙයි❤️
You are a true nature lover.keep it up.Thanks for sharing .
Hello 👋🏻☺️ Thanks for the heartiest comment. Stay tuned for more movies ❤️🤗
පලවෙනි කමෙන්ට් එක මගෙන් 🌝 ලස්සනයි අයියා මාරයි
💪😊🎉 ගොඩාක් ස්තූතී 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න..!!
හරිම ලස්සනයි මල්ලි video එක.හරි නිස්කලංක පරිසරයක්.than❤k you ලස්සන තැන් අපට පෙන්වනවට.පොඩ්ඩියි නංගියි නැතුව video එක පාලුයි වගේ.අනේ ..මොකුත් හිතන්න එපා එහෙම කිවුවට.බුදුසරනයි තුන්දෙනාටම .ඉක්මනටම තවත් ලස්සන video එකක් අරන් එන්න.❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතී හරිම ආදරණීය වචන 😊🌸 ඉතිං අපි තුන්දෙනාම ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් එන්නම්කො. එයාලා නැතුව වීඩියෝ කරද්දි මටත් පාලුයි 🤗❤️ එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!! 💐
බොහොම ස්තුතියි මේ දේවල් පෙන්නුවාට 🙏🇱🇰
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
ඔයාගෙ කතාවක් හරිම ශෝකk
ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Supirima api balanna Asama vlog ekak ❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐
හරිම ලස්සනයි මල්ලි. අපි ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඔයා ලස්සනට වැඩේ කරනව. ඔයාට සුභ පතනවා. පවුලේ හැමෝම එක්ක සතුටින් හැමදාම ඉන්න . බුදුසරණයි
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තෙරුවන් සරණයි ..!! 💐
විවේක පාඩුවේ ගත කරන්න හොඳම පලාතක්.🤔
ජනතාව ගැවසෙන පරිසරය හොඳට නඩත්තු කරලා තියෙනවා...❤
මේ වීඩියෝ ගැන ඔයාට බොහොම ස්තුතිය ❤❤❤
හෙලෝ 😊 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
පුතා ගෙ video එකකට එකක් වෙනස් ඒවා . බලන්න ආසම දේවල් .පොඩ්ඩි ආස හිතෙයි අර බැටළුවො,එකම පාට ගවයො ටික දැක්කනම්. මට මැවිලා පේනවා ,පොඩ්ඩි අර බැලුන් එකේ යද්දී කූඩය ඇතුලෙ පොඩි කවුළුවකින් අත වනනවා. තුන් දෙනාටම තෙරුවන් සරණයි පුතා ❤
හෙලෝ 💐 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට ❤️🤗 එයා තාම ආසාවෙන් මතක් කරනවා ඒ ගමන. ඉතිං දැං හිම වැටෙන්නත් ලගයි. බැටලුවො සහ ගවයො දැං ෆාම් වල ඇතුලේ ඉන්නෙ. එකතුවෙලා ඉන්න ලස්සන හිම වීඩියෝ අරං එන්නම්කො...!! 🌸😊 තෙරුවන් සරණයි ..!!
ලස්සනයි .ජයවෙිවා මිත්‍රයා 🤝
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලි ...
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න..!! 💐
ඒකනම් හරිම නිදහස්.... වැඩ කරල ඇවිත් ඉන්න රටේම මෙහෙම විඩියෝ එකක් බලන ඒකත් වෙනස්ම අත්දෑකිමක්..🤗🎉❤
ගිනි මැලයක් ගහන් ... සින්දුවක් අහගෙන ... Fruit juice බොනව කියන්නෙ මන් වගේ කෙනෙක් කියලම හිතුනා 😮😊❤
ජය වේවා අයියේ... 🎉❤
හෙලෝ ❤️🤗 වැඩටික හොදින් කරන් ඉන්න 🌸😊 ආයේ හම්බෙමුකො..!! එකතුවෙලා ඉන්න..!! 💐
හරිම ලස්සනයි මල්ලි
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Oyalata ❤❤❤🎉🎉🎉
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
Wow❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Harima lassani ❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
ලස්සනයි ❤❤❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Wow ada video Eka nam harima Lassanai
Harima asawen baluwe.
Adarei Aiye godaaak❤
Tc
God bless you 🙏🏻
හෙලෝ හෙලෝ 🩷 ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට 🌸 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. God bless ❤️🤗 ආදරෙයි ..!!
අනේ හරිම ලස්සන වීඩියෝ එකක්. මාත් ගොඩක් පරිසරයට ආදරේ කරන, හැම මොහොතෙම පරිසරය පරෙස්සම් කරන කෙනෙක්.පාසැල් යන කාලේ ලෝක සිතියමේ මුහුදවල්, රටවල් සලකුණු කලා.දැන් ඒ දේවල් අපේ කෙනෙක්ගේ හඬින් අහන එකට සතුටුයි.වින්ටර් එකේදි ඔය පැත්තම පෙන්වන්න පුලුවන් නම් ගොඩක් ආසයි. දහස් ගාණක් වීඩියෝ තිබුණත් බලන්නේ නෑ. පරිසරය පුදුම විදියට පිරිසිදුයි.ලංකාවේ මිනිස්සු වනසන්න විතරයි දන්නේ. ගස් ගැන කුරුල්ලෝ ගැනත් කියන්න. ඒ වැටවල් කියවපු පොත්වල තිබුණු ඒවා වගේ මැවිලා පේනවා. මගේ ගෙදර අයත් මේවා බලනවා .ස්තුතියි. එයාලත් හිටියනම් හොඳයි.බුදුසරණයි!!!!
ගොඩාක් ස්තූතී හරිම ආදරණීය වචන 😊 ඔයා කොච්චර පරිසරයට ආදරෙයිද කියලා මේ කමෙන්ට් එකෙන්ම තේරෙනවා 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐 ගෙදර අයවත් අපි ආදරයෙන් මතක් කලා කියන්න. බුදුසරණයි 🙏🌸
@@meandeurope නිහතමානිව Reply කරන එකත් හරිම වටින දෙයක්. මගේ දුවත් හරිම ආසාවෙන් බලනවා මේවා.ලෙගන්ගතු කතාව නිසාම බලන්න ආස හිතෙනවා.තුන්දෙනාම ඉන්නකොට ඇත්තටම ආසයි.නිරෝගී සුවය ලැබේවා!!! පරෙස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත්. ලස්සන වීඩියෝ වලින්.හමුවෙමු.❤❤❤ ❤බුදුසරණයි!!!!
@@shanikaweerapura5103 අපිත් ආදරෙයි ❤️🌸🤗 බුදුසරණයි ..!!
@@meandeurope❤❤❤❤❤❤
Puthata godak pin apita enna bariunaata kamanna. Puthaal parisdanin .bs.
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. බුදුසරණයි 💐
🎉🎉😊❤...
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
❤❤ beautiful place 😍 ❤️
ස්තූතී සහෝදරයා හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
A beautiful video 👌
Thank you so much for your heartiest comment ❤️🤗 stay tuned 💐
Superb ❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
Good video putha 👍👌🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
කොච්චර වැඩ. තිබුනත් පුතාගේ කතා අහනවා.මම ඊයේ 03/09 කැලේ ගිහින් ට්රත්කන්තරෙල්ලර් කැඩුවා.
" ස්ටොන්ඕන්" ගගේ අපි ඉන්නේ.Ön 1.
ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට 🤗❤️ මොනාද ඒ කැඩුවා කියුවේ. ආසයි දැනගන්න 😊 ඉතිං එකතුවෙලා ඉන්න..!! 💐
❤❤❤❤Niyamai brother subapatanawa oyata. Bs
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි 💐
❤❤❤❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Katahadanam supiri
ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
Life ring
කොහොමද ලංකාර මල්ලි , මම ශිමාලි අක්කා ලාවුස් අංකල් ගෙ බාලදුව අහම්බෙන්
දැක්කෙ මම විඩියෝ 4,5ක්ම බැලුවා හරිම ලස්සනයි ඔයා හරිම ලස්සන ට කරනවා
බලන් ඉන්න ආසයි මෙ පොඩි දගකාර ලංකාරද කියලා 😂 හිතුනා සතුටුයි මල්ලි ❤
හෙලෝ අක්කෙ ❤️🤗 සමාවෙන්න ඕනා reply කරන්න පරක්කු වුනාට 🌸😊 හැමෝම හොදින් නේද අක්කෙ. අනේ ඉතිං ආසාවට චැනල් එකක් කරනවා. කට්ටියවම මතක් කරා කියන්න 💐
Nice
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Same experience
From Finland 🇫🇮....wenada wageth pattah❤
හෙලෝ හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට. ඔයාලා ඉන්නෙත් මේ වගේ පැත්තකද? ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@@meandeurope yess..yess
Aniwa hambemu dawasaka
lassanai
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
හරිම ලස්සන වැඩසටහනක්❤ මගදී බලන ගමන් කොමෙන්ට් කරන්නේ. අර රතු ගෙඩි තියෙන ගස් මොනවද...
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ රතුපාට පුංචි ගෙඩි ජාතියක්, කුරුල්ලෝ කනවා ඇති ඒවා. නම නම් දන්නෙ නෑ. හරිම ලස්සනයි ගස්වල පිරිලා. ඉතිං එකතුවෙලා ඉන්න..!! 💐
Mama hatima kemathi kenek ayiye oya..❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
😍❤️
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
😘😘😘😘😘😘😘😘
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
එයාලගෙ වූල් ගොඩක් තියෙන්නෙ සීතල වැඩි නිසා ඒකට ඔරොත්තු දෙන්න🙂
ඔව් දැන්නම් ගොඩාක් සීතල වේගන එන්නෙ 🤗❤️ ඉතිං ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න..!!
Lankawe gam wala tibuna e natural gatthiya ehemma tyanawa ne. Mara asay dakkama❤. Walking excersie karanna barida oya game parawal wala? Bawana karanne mona agame ayada?
හෙලෝ 👋 ස්තූතී හැමදාම අපිව බලනවට. මෙහෙ අය exercise කරන්නම තමා මේ පාරවල් වැඩිපුර භාවිතා කරන්නෙ. ඉතිං ඒ යන අතර මගදි හිත නිවෙන දර්ශන තමා මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ 🌸 ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. භාවනා කියුවෙ ඒ අය relaxing meditation කරනවා. 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
1:15 වේයෝ නේ. වානේ දිරනවා අයියා. පරිස්සමෙන්
😂 නියම කතාව 🤗❤️ ඉතිං ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 💐 එකතුවෙලා ඉන්න..!!
Oya niymata pahadili krnwa ❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊
🧡💗💚💖💙💙👍
හෙලෝ 🌸😊 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
ඕන්න අද නම් පුළුල් තිරේම බැලුවා! 😀
හරක් එක්ක තේ බොන්න පුළුවන්ද හලො? 😅😂
අර ලෑලි ට්‍රැක් එක නම් මරු. 👌
හෙලෝ 😃 ඔයාගේ කමෙන්ට් කියවද්දි ඉන්න තැන හිනා යනවා. ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට ❤️🤗 වගුර උඩින් ලී පාර හරහා 3.7km යන්න වුනා. හරක් (යාලුවෝ) හොදේ 😂 ඉතිං එකතුවෙලා ඉන්න..!!
@@meandeurope ආයෙ කමෙන්ට් කරන්නෑ..! 🙄🤧😅
@@meandeurope ලංකාවෙ ස්විඩන් එම්බසියක් තියෙද්දි වීසා වැඩ වලට ඇයි ඉන්දියා යන්නෙ? 🙄🤔
Hoda wedagath nihatamani minisek
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Norway trip ekak yamuda?
මම අද උදෙත් බැලුවා Norway location වගයක් 😃 සතියක් විතර plan කරලා යන්න වටින රටක්. ලබන අවුරුද්දෙ road trip එකක් යමු. එකතුවෙලා ඉන්න..!! 🤗❤️
Ayye dairy farm ehema gdk thiyenwda ayyala inna paththe
ගොඩාක් නෑ හැබැයි යමින් එමින් පොඩි ගොවිපොලවල් දකින්න පුලුවං 🤗❤️ ගොඩාක් ස්තූතී අපිව බලනවට 🌸 එකතුවෙලා ඉන්න..!!
Aiye .. camera eka mokakda?
මේ වීඩියෝ එක කරේ Dji pocket 3 එකෙන්. ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸
❤☸️❤☸️❤☸️😇
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
Harmalassnegodakpin
ඔයාගෙ වීඩියෝ සහ එහි ඇති දේ පැහැදිලි කිරීම හරිම ලස්සනට වෙනවා. නමුත් ඒ වීඩියෝ එක සදහන් ගම හා ඒ ගමට අයත් ප්‍රධාන නගරය සදහන් කරනවනම් හොදයි කියා මට හිතෙනවා. මට ඒක අඩුවක් වගේ දැනෙනවා
ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ අදහසට ❤️🤗 අපේ ගමේ ඉදලා ස්විඩන් අගනුවර (Stockholm) වලට public transport වලින් යන මේ වීඩියෝ එකේ ඒ දේවල් ගැන ගොඩාක් කතාවෙනවා 🙂👉 A Day in My Life from Sweden - ගමේ ඉදන් සිදාදියට Sinhala Day 4 - Let's go to my office in Summer
th-cam.com/video/bMvlGuQhULU/w-d-xo.html
එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐
@@meandeuropeමම Sweden බලන්න ආවා දැනට වසර දෙකකට කලින්. Lund, 24:56 Bostsd, Helsinborg, Stockholm වැනි නගර තමයි බලන්න ලැබුණේ නැවත එන්න ආසයි. ඔබගේ පිලිතුරට thank.
❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
❤❤❤
ස්තූතී සහෝදරයා හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸
❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸
❤❤❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
❤❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊